KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
13:00
ජපන් සාම්ප්‍රදායික නබේ | HOW TO MAKE JAPANESE NABE | Hithumathe JAPAN | 4K
29:46
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
Непосредственно Каха: сумка
0:53
ජපන් නඹේ අපේ රසට කාපූ හැටි | Japanese seafood nabe | nabemono dish 🇯🇵🇱🇰
Рет қаралды 181,465
Facebook
Twitter
Жүктеу
5800
Жазылу 229 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер: 993
@anjananisal9136
2 жыл бұрын
නිහතමානී චරිත දෙකක් ❤ ඉස්සරහටත් මේ වගේ කරන් යන්න ජය ❤😊
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@hemanthachandana6733
2 жыл бұрын
කාල බීලා සුන්දර තැන් බලන්න ගිහින් පුළුවන් තැන් විදියට කාට හරි උදවුත් කරල සතුටින් ජීවිතය ගෙවනවා කියන්නේ සුපිරියක්ම තමා
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sampathdon1200
2 жыл бұрын
මේ විදියට තමයි ජීවිතේ විදින්න ඕන... සුපිරිම සුපිරි.. රට ජීවිතේ දාල මීගමුවට දුවන් එන්න හිතෙනවා...❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@tcfdesilva1761
2 жыл бұрын
දෙන්න එකතු වෙලා එකතුවෙලා seafood කෑමක් හදාපු සුපිරි වීඩියෝ එකක්.👍❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@youngsvb
2 жыл бұрын
මම බැලපු ලංකාවේ හොදම youtube චැනල් වලින් මටනම් 01 එක. ස්වභාවික විදියට තමන්ගෙ ආතල් එක, දැනුම දෙකම එකට දෙන වීඩියෝ යන්නෙ මේකෙ. 💗 පට්ම කියල වැඩක් නෑ . 💗💕100% ජය
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🙏
@p.msunilsantha6755
2 жыл бұрын
ලස්සන වැඩක් මෙහෙම දැනුවත් කරාට බොහොම ස්තුති ජයවෙිවා දෙන්නටම
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@kalegana
2 жыл бұрын
පඩ ෂෝ මොනවත් නැති සුපිරි චැනල් එක මචං මේක. මේක පටන් ගැම්මේ ඉඳන් බලන්නේ එකයි.
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 🙋
@SANDARUWAN-v2t
4 ай бұрын
Ow eka ඇත්ත. Marisi නැතුව sobavika විදියට karanawa
@jptechsl
2 жыл бұрын
ජපන් නබේ 😁 ගිහිල්ලා බලන්න ඕන. පට්ට විඩියෝ එක . මම ජපානෙන් 🇯🇵❤
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@prasasu8218
Жыл бұрын
හරිම ලස්සනයි..... කවුරු කොහොම කිව්වත් මේ කතා කරන විදිහ පට්ට ස්වාභාවිකයි..... කුරුදු වත්තෙ පකාලට හරි යන්නෙ අර පොශ් වචන දාන නොන්ඩිබන්ඩලා....සුපිරි කොල්ලනෙ..... නියමයි....
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nipuninimesha5935
Жыл бұрын
හැම වීඩියෝ එකකම සුලෝචන රස බලන කමෙන්ට් එක තමා අහන්න ආසම..😁
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 🤩
@jeffery9781
2 жыл бұрын
සුලොචන ලස්සන වෙලා..! නලුවා වගෙ ❤❤..! මචං සුපුරුදු ලෙස KZbin Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය ❤
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 😍💛🙏
@ThilinaDulshan-j6r
4 ай бұрын
හේතුවක් නෑ,සුලෝචනයට පව් කියලා හිතෙනවා..හෙන අහිංසක පාටයි❤
@wishwatiyubaya
4 ай бұрын
ස්තුතියි 💖
@darkmax7358
Жыл бұрын
සුලෝචන ගැම්මක්😊😊😊
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 👍
@j.k.gunathilaka2825
2 жыл бұрын
ඇත්තෙන්ම ඒකට නම් ආසයි.. හදන්නම ඕනී.. විවිධත්වයක් ඇති කැම එකක්.. මට්ටි නම් නෑ මෙහෙ ගන්න. මරු මල්ලි.. ස්තූතිය 💐
@wishwatiyubaya
2 жыл бұрын
හෙටම හදන්න .......😍
@rizwanrizwansanoonmohamed1573
2 жыл бұрын
උබ සුපිරි කොල්ලෙක් බන් නියමයි ජීවිතය විදින්න ඕන නැත්නම් කිසිම චාරයක් නෑ මමත් දැන් 🍺 බියර් එකක් ගගා ඉන්නේ ,12% සුපිරි පවර්,ලගදීම ලංකාවට එනවා.
@wishwatiyubaya
2 жыл бұрын
නියමයි 😍
@kalegana
2 жыл бұрын
@@wishwatiyubaya සිරාවටම හොද කොල්ලෙක්..
@eshan_ameesh
2 жыл бұрын
වටින විඩියොවක්❤️🙂
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@tharinduabewikrama713
2 жыл бұрын
Oyalage video hemadama balanawa..patta brother..superb...👍👍👍👍👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@shiwanginavodhya9262
2 жыл бұрын
දාන හැම එකක්ම බලනවා.. ජය වේවා❤️❤️💉
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම 😍
@Chamiyaofficial-cx4yp
5 ай бұрын
සුපිරියක් අපිට ඔහොම ඔයාලා වගෙ නිදහසෙ ජිවිතය විදින්න බැ මාමෙ එ උනාට ඔයාලාගෙ මෙ විඩියො මාර සැන සිමක් 💕💕😌❤❤
@wishwatiyubaya
5 ай бұрын
දවසක් උදාවෙයි..............හදවතින්ම ස්තුතියි 💖
@Chamiyaofficial-cx4yp
4 ай бұрын
@@wishwatiyubayaආදරෙයි මාමෙ💕
@isurasathsiri569
2 жыл бұрын
ලස්සන වීඩීයෝවක්. ඩයස් මහත්තයගේ කථන හැකියාව සුන්දරයි. අරූන් ඩයස් මහත්තයගේ කදමල්ල බැලුව වගේ .සුභපැතුම් 🎉
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@isurasathsiri569
2 жыл бұрын
@@wishwatiyubaya ✌️
@dinithsandasri7128
2 жыл бұрын
සුපිරිම නිහතමානී චරිත දෙකක් තමයි .... පට්ට අයියේ උබල දෙන්න තවත් මේ වගේ වීඩියෝ කරන්න
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@ravindraekanayake6822
2 жыл бұрын
කටට කෙල උනනවා....ඕයී....🤣🤣🤣😋😋😋😋 ජයවේවා ආදරෙයි
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@DilshanNeranjana
Жыл бұрын
Oyage video okkoma wage mn baluwa supiri aiye aluth video danakan balan inne❤
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nadunranasinghe85
2 жыл бұрын
අම්මෝ රා කට්ට එක හුස්මයි😂 සුපිරි බෙබා තමා ආය ඉතින් කියලා වැඩක් නෑ 😂❤️
@wishwatiyubaya
2 жыл бұрын
රා.....ලහාමිලා.....😍
@Madusankadumidu
Жыл бұрын
supiri dennama❤ sulochana amuthu hedayak ekkaranwa video ekata😊 isshata karagena yamu jayawewaaa
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gkcnalaka
2 жыл бұрын
අදනම්...නියමයි ....👍👍👍👍👍 ඒ බැක්ග්‍රවුන්ඩ් ජපන් මියුසික් සුපිරි ...කියලා වැඩක් නෑ...😅
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@thilinamadushanka4480
2 жыл бұрын
යාලු වැල යන පැත්තට මැස්සගහගෙන යනවවගේ... මරු මරු...
@wishwatiyubaya
2 жыл бұрын
ධීවර කර්මාන්තයේ වීඩියෝ කරන ගමන්.......seafood ආහාරත් කරනවා.....😍
@Nipunbobclash
2 жыл бұрын
ආයේ ඉතින් සුපිරි තමයි ❤🤗
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@ChamilaMadhushan-p8m
9 ай бұрын
මාර feeling ekk eka👍👍👍👍👍
@wishwatiyubaya
9 ай бұрын
ස්තුතියි 👍
@ranilfernando472
2 жыл бұрын
Great job Damiya....keep it up...I ll join you to have this Nabe sooner
@wishwatiyubaya
2 жыл бұрын
Thanks ......waiting for you...👍
@YumethRithnuka-wk9sp
Жыл бұрын
සුපිරියක් තමයි❤❤
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@zara92662
2 жыл бұрын
මේක තමයි නිදහස කියන්නෙ 😘😘😘
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@offiy94
2 жыл бұрын
සුපිරිම සුපිරි.....😍👌👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@sheranperera8150
Жыл бұрын
සුභ පැතුම් දමිත්.. අද වෙනකං කමෙන්ට් එකක් නොදැම්මට, ඔයාගේ වීඩියෝ 170න් 150කට වඩා බලලා තියෙනවා මම, මගේ වයිෆ්ටත් පෙන්නනවා. එයත් පට්ටම ආසයි. ඒ නිසාම මේ ජපන් නබේ එක හදන්න ගිය සතියේ ඔක්කොම ජාති අරං පටන් ගත්ත. ඒත් වැඩේ එතනම නතර උනා, මට්ටි ටික හොඳටම සවුත්තු නිසා. කොච්චර අලුත් මාළු අදුරගත්තත්, අලුත් මට්ටි අදුරගන්න නොදන්න නිසයි එහෙම උනේ. පුලුවන් නම් අලුත් මාළු වගේම, අලුත් මට්ටිත් අදුරගන්න විදියක් කියන්න. නැත්තං වීඩියෝ එකක්ම කරන්න.. ඒක ලොකුම ලොකු උදව්වක්. ඔයාටයි, සුලෝචනටයි සදා ජය 💖🔥
@wishwatiyubaya
Жыл бұрын
මට්ටි කට ඇරලා නම් ඒවා සවුත්තුයි......ඒ වගේ ම දුගදක් එනවා නම් ඒවා සවුත්තුයි ..... ඒඒ මට්ටින්ගේ වර්නය ගැන අවබෝධයක් තිබිය යුතුයි......මට්ටියාගේ තරමේ හැටියට යම් බරක් තිබිය යුතුයි......සැහැල්ලු අයව ගන්න එපා.........ඔය දේවල් බලලා ගන්න..... ඔබගේ සුබ පැතුම් වලට හදවතින්ම ස්තුතියි 🤩
@susarachanthula1486
2 жыл бұрын
Gammk brdh❤️💥
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sameerasampathgunasekara9935
2 жыл бұрын
තව කෑම වීඩියෝ ටිකක් දෙන්නෝ
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@SisiraSisira-h8v
Жыл бұрын
සුපිරි තමයි
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 💖
@NJS6657
2 жыл бұрын
බොසා දැන් දියුනු වෙලා❤😌💪
@wishwatiyubaya
2 жыл бұрын
තාම නෑ.......පොඩ්ඩක් විතර......😍
@menushabhagyarathnayaka1661
2 жыл бұрын
මේ වගේ තැනකට යන්න බැරි ද අයියේ ආවොත් රැයක් ඉන්න..වීඩියෝ එක සුපිරි ..ආයෙත් මේ විදියෙම එකක් ඕනී..😍❤️
@wishwatiyubaya
2 жыл бұрын
අවුලක් නෑ.......😍 ඉදිරියේදී මේ වගේ එකක් දෙන්නම් 👍
@kasunlahiru9701
2 жыл бұрын
ශා මරු සගෝ ❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@OurFamily_Kitchen
2 жыл бұрын
අම්මෝ ඒකනම් නියමයි මචන් 😋😋😋
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@chamalmenaka1325
2 жыл бұрын
සුලෝචන..නිහතමානී යාලුවෙක්
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@srimalpat9138
2 жыл бұрын
🦑🦐🐟🤤🤤 Niyamai ela
@ansalamfernando8700
2 жыл бұрын
Marai ne meyala
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@suddamx8148
2 жыл бұрын
ලොකු හට්ටීයක් ගන්න තිබ්බේ ඉඩ මදී වගේ 😍😍😍
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්......ඒකනම් ඇත්ත 😍
@dasunsamaranayaka4570
2 жыл бұрын
ඊයෙ වැඩ නිසා වීඩියො eka miss una...දැන් බැලුවෙ..පට්ට ඈ..බුදු සරණයි ජේසු පිහිටයි❤️🌷
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@ashokakumara3173
2 жыл бұрын
adooo supiri bn
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@yasirubandara6837
2 жыл бұрын
සුපිරි අයියේ😍😍😍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@wimukthihashan5
2 жыл бұрын
ඔයවගේ සංචාරය කරන්න කැමති අයට සංචාරක මගපෙන්වන්නෙක් හැටියට සුලෝචනට වැඩ කරනනන පුලුවන් ඒ අවශ්‍යය පහසුකම් සපයලා දීලා හොද අයකිරිමක් කරන්නත් පුලුවක් හුඟක අය ඉන්නවා එහෙම කැමති ඔය වගේ අත්දැකීමකට පුලුවක්නම් සුලෝචනගේ number එක දාලා හරි එහෙම අවස්තාවක් උදා කරලා දෙන්නන.ලොකු උදව්වක් වෙයි
@hemanthachandana6733
2 жыл бұрын
ඒක හොද අදහසක් .. එන්න කැමති අයට පහසුකම් සැපයීම කරන්න පුළුවන්
@1club931
2 жыл бұрын
Good
@wishwatiyubaya
2 жыл бұрын
අදහස හොදයි.......අහලා බලන්නම්......😍👍
@rdula7670
2 жыл бұрын
Sira Kathawak Patta asai 🤤😍😍
@shyanmalinda6169
2 жыл бұрын
Apith kemathi puluwannm ahema karanna ❤️
@jesusantone1163
2 ай бұрын
ගැම්මක් සගෝ 🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
2 ай бұрын
ස්තුතියි 💖
@sheshan863
2 жыл бұрын
Subscribe කලා අයියෙ ඔන්න අමුතු ගේමක් දෙන එල පොරවල් 2ක් ලගදි හම්බුනෙ වීඩියො ටිකක් බැලුව අද subscribe කරන්න හිතුන ධීවර ජීවිතේ දන් නැති දේවල් දැන ගත්න නිසාම 😊❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sameerahewage3220
Жыл бұрын
සුලෝචනය තමයි මරු සුපිරි 😃😃😃👨❤💋👨
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 😍
@supungw
2 жыл бұрын
Seafood වලින් කැම හදන series එකක් වෙනම කරන්න . සුලෝචන එක්ක
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@nipunfernando7920
2 жыл бұрын
වැඩිය ඕනි නෑ ඇබ්බැහි වෙන සුලුයි මේවට😍😍😍
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@anjanaudara5296
2 жыл бұрын
මං ඔයලගේ විඩිඔ ඔක්කොම බලනවා
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@pasidulakmal6319
Жыл бұрын
පෙනුම වගේම සුපිරි රසකුත් ඇති.stritfood එකනම් මටත් ආස හිතුනා .සුලෝචන අයියානම් මරු.මාමේ ඔයත් මරු.මටත් ආස හිතුනා දූපතකට ගිහින් කෑම උයන් කාලා දූපතේ ඉදලා එන්න.🦀🦐🐙🐟🐠
@wishwatiyubaya
Жыл бұрын
නියම අදහස......👍
@B2D_JERRY
2 жыл бұрын
ආයෙ ඉතින් කියල වැඩ්ක් නෑ කියල අද වැඩිය කිවුවෙ නෑනෙ.අමතක වෙලද😁😁
@wishwatiyubaya
2 жыл бұрын
කට්ටිය ලෙඩේ අදිනවනේ.....🤔 කටට එනවා......කිව්වේ නෑ.....🤭
@buddhiruwan6595
Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්....වෙනස්ම දෙයක් සුබ පතනවා
@wishwatiyubaya
Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shiranhewage1792
2 жыл бұрын
Ela
@kranjanie196
2 жыл бұрын
0lassnai
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@kasunkasun443
11 ай бұрын
Fatta සුපිරි wadak
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sumedajayawardhana8888
2 жыл бұрын
අඩේ අයියා ඒක කටට කෙල ඉනුවා රා ටික දැක්කම...😋😋 මරැ...හැම විඩියො එකක්ම බලනවා...තව මේ වගෙ ඒවා දාන්න...ජය වේවා...
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම .......😍
@dinukadarshana6268
2 жыл бұрын
සුපිරිම තමයි හොදේ තව වීඩියො එකක් ඉක්මනටම ඕනේ❤😍❤
@wishwatiyubaya
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@gayanthusitha3013
2 жыл бұрын
ඹයදෙන්නා ගෙ යාළුකම සූපිරි
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@nuwanpriyankara1425
2 жыл бұрын
සුපිරි 👌❤️❤️අදනම් හැන්දක් ගේනල්ලා වගේ😁😁❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
ඔව්.....බඩු මුට්ටු ටිකක් ගත්තා.....😍
@nuwanpriyankara1425
2 жыл бұрын
@@wishwatiyubaya ela ela ..man hemadama balanwa videos oyalage adarei ජය වේවා අයියා.❤️❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
@@nuwanpriyankara1425 හදවතින්ම 💛
@lakmalbalasooriya4642
2 жыл бұрын
උපාලි ජින්නායි වගේ ❤️
@wishwatiyubaya
2 жыл бұрын
🙋
@max-tq6vl
2 жыл бұрын
සුපිරිම ආ.👍
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@channapradeep9443
2 жыл бұрын
ඇත්තටම මාරම ෆිලින් එකක් දෙන chanel එකක් . 💖🌼ගොඩාක් දියුනුණු වෙන්න කියල සුභ පතනවා , කවදාවත් සුලෝචන්ව අමතක් කරන්න එපා .😁😁😁😁💖💖💖💖💖💖අපිත් මිගමුව කටාන කොල්ලෝ ...❤❤🙏🙏😂😂🌷🌷👌👌🌻🌻
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 😍
@isurukavishanka8610
2 жыл бұрын
Malu allana video danna hema video ekama api balanawa aiye.💘💘
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@worldstreetfood6255
2 жыл бұрын
සුලෝචන තමා නියම
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@issaqcoleman7739
2 жыл бұрын
සුපිරියක් සහෝදරයා මේවගේ වීඩියෝ තව කරන්න
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@kohomadamachan7424
2 жыл бұрын
අම්මප කුවේට් වල ඉඳන් කසිය ෂොට් එකක් ගහන ගමන් බලන්නේ.. අපේ මිනිස්සු ගැන කියන සුපිරි channel එකක් මේක.,
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@sass3013
2 жыл бұрын
පට්ටම රසයි සියලුම දෙවියන්ගේම පිහිටයි
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@viranchanura3834
2 жыл бұрын
අයියේ ඔයා මෙහෙ ඉදලද ගියේ? මරු වීඩියෝ එක
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@yureshshanaka
2 жыл бұрын
සුපිරියක්❤️❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@maleeshadulanjana6350
2 жыл бұрын
ජපානයේ ඉදන් බලන මම. じよす。。。。
@wishwatiyubaya
2 жыл бұрын
心より感謝申し上げます😍
@vimuishara7606
2 жыл бұрын
Ahthatama pattama vlog ekak.. Best of luck & Go ahead
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@නුවරඑලිය
2 жыл бұрын
අයියේ ඔයා එක්ක ඔහොම ඇවිත් රා කට්ටක් ගහන්න ආසයි
@wishwatiyubaya
2 жыл бұрын
මීගමුවට එන්න.....😍
@niroshanabesinha907
2 жыл бұрын
අයියේ තවත් මේ වගේම video එකක් ඕනේ...😘❤️ ආයෙ ඉතිම් සුපිරි තමයී..සුලෝචන අයීයා පට්ට..❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@chathuradishathilakasooriy6472
2 жыл бұрын
Merei yako oyakolla oka bila 🤪👍
@wishwatiyubaya
2 жыл бұрын
😲🤔🤗
@lakmallasantha241
2 жыл бұрын
අහම්බෙන් හම්බඋනේ සුපිරිමතමා❤️❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@firstfirst1814
2 жыл бұрын
උබල අතල් එකක් ගන්න ගමන් අපිටත් සුපිරි අතල් එකක් දෙන්නෙ ජය වෙව
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@deshapriyacodm8419
2 жыл бұрын
අම්මොජ් පට්ට ආහ් පරිසරයත් එක්ක පට්ටම ගතී❤️❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@ashansupun3720
2 жыл бұрын
මටත් ආසයි කලපු මට්ටි කන්න සුලෝචන අයියේ
@wishwatiyubaya
2 жыл бұрын
මීගමුවට එන්න ....😍
@ishansandika7009
2 жыл бұрын
සුලෝචන අහින්සක මනුස්සයෙක් වගේ 🙂🙂, මාත් හදන්න ඔනා ඕක් 💙💙💙💙
@wishwatiyubaya
2 жыл бұрын
හදලා කාලා comment එකක් දෙන්න.....😍
@BT-gk2uk
2 жыл бұрын
මේ කොල්ලට උදව්වක් කරගන්න වත් අතෙ සල්ලි නෑ බන්... එ ඩෑල් එක නම් පට්ට අහිංසක චරිතයක් වගෙ බ්‍රො
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@atharamaga-3968
2 жыл бұрын
සුපිරි තමයි ඉතිං... සුලෝචන ගැම්මක් 💗
@wishwatiyubaya
2 жыл бұрын
ස්තුතියි 😍
@indikarm4268
2 жыл бұрын
අයියා ඔයාගේ වීඩියෝ හැම එකක්ක වාගේ බලනවා අලුත් දෙයක් හමදාම විඩියෝ වලින් ගේන ඔයාගෙන් ඉල්ලීමක් තියෙනවා . පොල් රා නිස්පාදන කරන විදිය වීඩියෝ එකක් අරන් එන්න
@wishwatiyubaya
2 жыл бұрын
ඉදිරියේදී කරමු....😍
@indikarm4268
2 жыл бұрын
@@wishwatiyubaya බොහොම ස්තුතියි අයියා ❤️👍👌🙏
@wishwatiyubaya
2 жыл бұрын
@@indikarm4268 😍
@amithawijewardana9191
2 жыл бұрын
නියමයි බ්‍රෝ. දෙන්නටම ජය වේවා ❤️❤️
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@chaminweerarathne4762
5 ай бұрын
Nabe ohoma nemei ban ohoma kannetha na lankawe widiyata Kara pan
@wishwatiyubaya
5 ай бұрын
ජපන් නබේ හරි විදියට හදන්න ඕන කරන දේවල් ලංකාවේ නෑ......ලංකාවේ තියෙන ඒවලින් තමයි හැදුවේ.......
@sonalirajapaksha518
3 ай бұрын
අමු හරකෙක් බං මූ
@denvertozoosa6190
2 жыл бұрын
කටට කෙල ඉනුවෝ, සුපිරියක් , ජයෙන් ජයම වේවා බ්‍රෝ
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@dinukadinu1234
Жыл бұрын
මටත් යන්න ඕන මත් එක්ක යනවාද😢 සැප තමා කටට කෙල උණනවා🤤
@wishwatiyubaya
Жыл бұрын
දවසක එන්න 👍
@dinukadinu1234
Жыл бұрын
Aiya koheda inne
@wishwatiyubaya
Жыл бұрын
මීගමුවේ
@dinukadinu1234
Жыл бұрын
Dawasaka ennam👍🏿
@AmilaSandaruwan-ko9cc
9 күн бұрын
සුලොචන ඉන්න වීඩියෝ නම් සුපිරි
@wishwatiyubaya
7 күн бұрын
ස්තුතියි 👍
@maliya766
2 жыл бұрын
අයියෙ දූපතේ රයිස් එකක් ගහන්නකො
@wishwatiyubaya
2 жыл бұрын
seafood rice එකක් ......ඉදිරියේදී කරමු.....😍👍
@maliya766
2 жыл бұрын
@@wishwatiyubaya ගැම්මක් ❤
@sandunrgamage3215
11 ай бұрын
සෑහෙන හිත රිදුනා යකෝ ඒකට❤❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
සමාවන්න🙏🙏🙏
@osidusandipa9107
Жыл бұрын
Sulochanaya inno dakkoth e vidio eka balanomai😂
@wishwatiyubaya
Жыл бұрын
ස්තුතියි 👍
@miulamiula328
2 жыл бұрын
සුපිරි,suba දවසක් hoda video akak
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@deshanranasinghe3911
2 жыл бұрын
Namath Asari Udaka Karanna sulochana Aiyata mama 09 wasare
@wishwatiyubaya
2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@pomibooks2659
2 жыл бұрын
මට්ටි තමා ගන්න තැනක් තමා නැත්තේ අයියෝ... අනිත් ටික දාලා හදලා කන්න ඕනෙ. සුපිරි යාලුවා .ආයෙ ඉක්මනට වීඩියෝ එකක් දාමු
@wishwatiyubaya
2 жыл бұрын
මීගමුවේ මට්ටි තියෙනවා.....වෙරල ලෙල්ලමට එන්න.....😍
@pomibooks2659
2 жыл бұрын
ඔව් එන්න ඕනෙ වෙලාවක. දැන් මේ තෙල් ප්‍ර්ශ්න නිසා ගමන් සීමා වෙලා තියෙන්නෙ 😥😥😥
@anuradhawijesinghe2688
21 күн бұрын
Super ❤❤
@wishwatiyubaya
21 күн бұрын
Thanks 💖
@YAAN_FERdiNaNDO
2 жыл бұрын
හැමදම වගෙ සුලොචනය කියන්නෙ කියන්න වචන නැ කියල තමා 😂
@wishwatiyubaya
2 жыл бұрын
💛👍
@KasunSadamal-q9j
6 ай бұрын
ආදරෙයි ban..සුපිරි
@wishwatiyubaya
5 ай бұрын
ස්තුතියි 💖
13:00
චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 260 М.
29:46
ජපන් සාම්ප්‍රදායික නබේ | HOW TO MAKE JAPANESE NABE | Hithumathe JAPAN | 4K
Hithumathe JAPAN
Рет қаралды 15 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
2:50
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
13:27
තමුන්ගෙ අප්පගෙ ආණ්ඩුව නෙමේ මේක - හදුන්නෙත්ති නාමල් සමග ඇවිලෙයි #news #latestnews #akd
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 5 М.
19:29
මාඔයේදී කාපූ කොල බෙල්ලෝ @wishwatiyubaya 🧆🤩🍻
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 176 М.
22:40
මිරිදිය කර්මාන්තයට පැමිණි ආක්රමණිකයා (nara sri lanka)
NARA (SRI LANKA)
Рет қаралды 9 М.
17:07
කෑවොතින් දිව නටයි | for SEAFOOD lovers |🐙😋🥣 @wishwatiyubaya
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 62 М.
13:35
මනම්පිටිය යෝධ වැව් ඉස්සෝ | Giant Freshwater Prawns in Manampitiya
Kamal Uncle
Рет қаралды 127 М.
28:20
පොල්ලෙන් තලා අල්ලන මාලු @wishwatiyubaya 😲👣🦈
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 195 М.
25:29
මෙල්බන් Chuti Foods එකේ කැමට ගිය සුදාට වෙච්චි දේ
Sudaa Creation
Рет қаралды 116 М.
12:35
එයා මුලු ලෝකෙටම ඉව්වත් අපිට උයලා දීලා නෑ|බැන්දට පස්සෙ අද තමයි කුස්සියට උයන්න ආවෙ
Harindra Jayalal
Рет қаралды 950 М.
27:27
මරණය අතේ තියාගෙන ජීවත්වන කඳුකරයේ ජපන්නු | JAPANESE COUNTRYSIDE
Hithumathe JAPAN
Рет қаралды 18 М.
27:29
රා කට්ටයි...කිරි මට්ටියි...ගමේ බඩුයි 😋😂😎 toddy with clams @wishwatiyubaya
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 101 М.
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН