සිංහල පේපර් පන්තිය | EP 01| 2024 | 11 ශ්‍රේණිය |

  Рет қаралды 28,251

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

Пікірлер: 126
@chamodyanethmini2612
@chamodyanethmini2612 7 ай бұрын
වෙන සර්ලා වගෙ සල්ලි වලට Group වලට ඇඩ්කර්ල ඒ අයට වෙන ඉගැන්නුවෙ නෑ සල්ලි ගෙවන්න බැරි අහිංසක ළමයිටත් හැරිම ආදරෙන් ඉගැන්නුවා.ඒ වගෙ ළමයි කීයක් නම් සර්ගෙන් ඉගෙනගෙන ඇත්ද සර් ට හැමදාම හරියන්න ඕන❤❤
@SenuriKavisha-lw2dp
@SenuriKavisha-lw2dp 7 ай бұрын
Eka aththa malli
@deshikamalkanthi3744
@deshikamalkanthi3744 7 ай бұрын
Sirge class walata sambandawenne kohomada
@SakuSaku-xw1rm
@SakuSaku-xw1rm 6 ай бұрын
halo
@mihidikanishka1525
@mihidikanishka1525 6 ай бұрын
Eknm atta
@chamodyanethmini2612
@chamodyanethmini2612 6 ай бұрын
@@SenuriKavisha-lw2dp mepara O/L da
@hasithaprabhath6232
@hasithaprabhath6232 2 ай бұрын
respect sir....❤❤ සිංහල කියන්නෙ මොකද්ද කියල හරියටම දැනගත්තෙ සර් ගෙන්.....❤😌
@mayumisathsarani1771
@mayumisathsarani1771 7 ай бұрын
දුන්නොත් දෙවියන් වරමක් ඉල්ලන්නේ සිංහලවලට රෂ්මික සර්වමයි❤ සැමදා ආදරෙයි සර් 💗😘
@SalikaLakmini
@SalikaLakmini 7 ай бұрын
Illnn oni nhneh😂
@achiniweerasekara-cm3cm
@achiniweerasekara-cm3cm 7 ай бұрын
මෙච්චර කල් සිංහල විශයෙන් අපිව පුරවපු රශ්මික සර්ට respect 🫡🔥
@imalshiwasana9778
@imalshiwasana9778 6 ай бұрын
ඇස් වහක් නම් වදින්න එපා කවදාවත්❤️‍🩹😇 ආදරෙයි සර් හැමදාමත් 🌸
@Sudesha527
@Sudesha527 7 ай бұрын
අනේ අපේ සර්...සර් අපිට පන්ති 1:30 කරපු අවසාන දවස මතක් වෙද්දිත් ගොඩාක් දුකයි අනේ...❤❤ අපිට දවසක් හරි ගොඩාක් ආදරයෙන් උගන්නපු හරිම කඩවසම්,ආදරණීය ගුරුවරයෙක්..." කවුරු මොනව කොහොම කිව්වත් රශ්මික සර් ඉන්නෙ අපේ හදවතේ" " හිත පන්සලක් කට ගාන්ඨාරයක්" " සිංහල නම් රශ්මික සර් ගාවට එන්න " ඕව තමයි අපේ සර් හැමදාම කියන්නෙ...අපිට සර්ව කවදාවත් අමතක වෙන්නෙ නැහැ...හැමදාමත් ගොඩාක් ආදරෙයි අපේ සර්ට..හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබෙන්න ඕනි අනේ..❤❤❤❤❤❤❤ දකින්නෙ නැතුව නිකම් ඉන්න බෑ වගේ ඒකයි තවම සර්ගෙ වීඩියෝ බලන්නෙ..❤❤❤❤
@NimalKamal-d5r
@NimalKamal-d5r 4 ай бұрын
@@Sudesha527 nv
@Sunflower_JS1
@Sunflower_JS1 7 ай бұрын
Sir.... 😣❤️✨ හැමදාම ක්ලාස් වලදි කියනවා වගේ ආදරෙයි අහස තරම් සර්... ❤️🥺🌼
@anilkarunarathna5549
@anilkarunarathna5549 5 ай бұрын
@kaveeshamaduwanthi8213
@kaveeshamaduwanthi8213 7 ай бұрын
සර් ජීවිතේ හමුවුනු සොදුරු ගුරුවරයෙක්❤,ඊයෙ අවසානෙ සර්ගෙ වයස කියද්දි මගේ අම්මා ලග හිටියා, මෙච්චර පොඩි කොල්ලෙක් හොදට උගන්වනවනෙ කියලා කිව්වා, සර් අනාගතේ කෝම වෙයිද දන් නැහ් හැබැයි මගෙ අම්මා නන් කිව්වා සර් කථිකාචාර්යවරයෙක් වෙයි කියලා,ඒ තරම්ම සර් දක්ෂයි, සර්ට ගොඩාක් ❤ ජීවිතේ සොදුරු මන්පෙත් සොයා යන අපට, එක් මාවතක් පෙන්වා දුන් ඔබට, බොහොම ස්තූතිය 🙏 ❤
@misssecret-kx7uo
@misssecret-kx7uo 7 ай бұрын
හැමදේටම ස්තූතිය සර්...💗 කවුරු කොතන කොහොම හිටියත් රෂ්මික සර් ඉන්නෙ ❤
@yamunavinodani1378
@yamunavinodani1378 3 ай бұрын
සර් වගේ ගුරුවරු ගොඩක් අඩුයි ❤😊 හදවතේ ඉන්න එකම ගුරුවරයා . ආදරෙයි සර්🫀🎀🖤
@tashmi9406
@tashmi9406 7 ай бұрын
මිල කල නොහැකි = රශ්මික සර් .. ඒකනම් හරියටම හරි සර් 💯❤‍🔥 ආදරෙයි අහස තරම් අන්තිම මොහොත වෙනකන්ම අපිව අත් නොහැරම අපිත් එක්ක හිටිය අපේ චූටි සර්ට 🥺❤‍🩹🙏
@shehannethmina___dg
@shehannethmina___dg 7 ай бұрын
රශ්මික සර් ඉන්නෙ හදවතේ 🥺💕 කවද හරි සර්ව හම්බෙලා කතා කරනවා හොඳ තැනකට ඇවිත් ❤️‍🩹📚
@dasunzz5645
@dasunzz5645 6 ай бұрын
Nathuwa enn ep .good luckk
@TuTu-yash27
@TuTu-yash27 7 ай бұрын
පංතිය පටන් ගද්දි කට පුරා හිනා වෙලා අවසාන වෙද්දි ඇඩුවා සර් පොඩි දෙයක් කියන්න ඇත්තටම පංතිය නවත්ත සර් විතරක් නේමේ ලමයිනුත් ඇඩුවා ඒ වෙනමුකුත් නෙමේ සර්ගේ අයෙ පංති එන්න වෙන්නෙ නැති නිසා 🥺💗 අපි ආයේ කොහෙදි හරි මුන ගැහුමු සර් එතකොට අයේ අපි කට පුර හිනා වෙමු සර් 🥺 සර්ගේ පංති ගැන මෙහෙම කියලා ඉවර කරන්න බැ සර්ගේ clz ඉද්දි වෙලාව ගියා දැනුන් නැ සල්ලි පස්සෙ ගියේ නැ youtube live දිලා අහින්සක අසර ලමයෙකුට හරි ඉගැන්නුවා අදරේයි සර් ඔයා ගොඩක් වාසනවන්තයි සර් සර් නැති උන දාට සර්ගේ ගෙදර පිරිලා ඉතිරිලා යන තරම සෙනග එයි එ සර්ට තියෙන ආදරෙට 🥺💗
@SurajiPerera-ls6ow
@SurajiPerera-ls6ow 7 ай бұрын
Hi
@amilaranga7703
@amilaranga7703 6 ай бұрын
සර්ගේ බලපු පළවෙනි වීඩියෝ එක . නියමෙට තේරුණා සර් . තැන්කු ❤️❤️❤️
@Kavi_kaushalya
@Kavi_kaushalya 6 ай бұрын
මේ ලෝකේ ඉන්න ලස්සනම ආදරනීයම සර්😊❤️
@Hesusathsarani12345
@Hesusathsarani12345 7 ай бұрын
Thank you so much sir 💓 💗 💛 🙏....sinhala නම් රශ්මික සර් තමයි... ❤❤❤ආදරෙයි අහස තරම්❤❤❤
@Tharu_zii
@Tharu_zii 7 ай бұрын
Sinhala නම් රශ්මික සර්ම තමයි.😍
@BINUSHAPERERA
@BINUSHAPERERA 7 ай бұрын
මැරිලත් පැය දෙකක් ආදරෙයි (ඊට වැඩී) සර් ❤️❤️
@dilshankashmika8715
@dilshankashmika8715 7 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි සර් මේ කරන උපකාරයට
@Ruwani-w6r
@Ruwani-w6r 6 ай бұрын
හදවතටම දැනුනු සර් කෙනෙක් නම් ඒ ඉටිම් රශ්මික සර් තමා🥺💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@nethubba5640
@nethubba5640 6 ай бұрын
අනිත් විෂයන් වලට W සාමාර්ථ කොච්චර තිබ්බත්, සිංහල වලට නම් A සාමාර්ථයක් ශුවර් තමා ඉතිම් 🥰❤️
@NishanthiMiyangollegedara
@NishanthiMiyangollegedara 4 ай бұрын
බොහොම ස්තූතියි සර්..❤❤❤❤❤❤❤
@hansisanu5081
@hansisanu5081 6 ай бұрын
Sir සාරාංශකරණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ...😊
@DineshRathnayaka-nb1wo
@DineshRathnayaka-nb1wo 5 ай бұрын
Hemadama asawen balana ekama ❤ sinhala panthiya 🎉
@kumariaththanagoda8936
@kumariaththanagoda8936 7 ай бұрын
supiri sir.සර් හදවතේ තමා ඉන්නේ🥰🥰🥰🥰
@SamanthiSurangani
@SamanthiSurangani 6 ай бұрын
sinhala nm rashmika sir hamayi brand eka. aadareyi sir ahasa tharam.
@NETHRANilupuli
@NETHRANilupuli 3 ай бұрын
සර්ගේ රත්නපුර සෙමිනා එකට ආවා ❤ එදායින් පස්සේ තමා යූ ටියුබ් එකේ සර්ගේ වීඩීයෝ බැලුවේ 😊 ඇත්තටම ගොඩක් තැන්කියු සර් 🤍🌸
@Zumra_Zarook_
@Zumra_Zarook_ 7 ай бұрын
විභාගෙට කලින් දවසේත් ලොකු සම්මන්ත්‍රණයක් කරමු ද සර්?? මැයි 06 වෙනිදාට
@chamodyanethmini2612
@chamodyanethmini2612 6 ай бұрын
Ow sir 💟
@sameerasadakelum2538
@sameerasadakelum2538 5 ай бұрын
සුපිරි sir❤
@NilukaUdayangani-ij9mr
@NilukaUdayangani-ij9mr 6 ай бұрын
සර් නිසා සිංහල වලටත් අදරෙයි❤
@ashenvlog-yc1cc
@ashenvlog-yc1cc Ай бұрын
හදවතෙ ගුරුවරයා❤
@dinimuthuacademy3874
@dinimuthuacademy3874 7 ай бұрын
ආදරෙයි අහස තරම් 😽❤️❤️😘
@Sanjula-hu6cg
@Sanjula-hu6cg 6 ай бұрын
අනේ සර් අනුරාධපුර සෙමිනා එකක් කරමුකෝ🥺🥺
@NeshmiMihirani
@NeshmiMihirani 4 ай бұрын
Adarei ahasa tharan 💓👀✨
@otoking00
@otoking00 4 ай бұрын
10 vasarin sinhala valata Marks 32 aragena padam balala 10 vasara 3 varaye Marks 72 gaththu mama
@maheeshabiman4080
@maheeshabiman4080 5 ай бұрын
Respect sir❤❤❤❤❤
@SenuriKavisha-lw2dp
@SenuriKavisha-lw2dp 7 ай бұрын
Adarei ahasatharam sir ❤❤❤❤❤❤❤
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 7 ай бұрын
බුදු සරණයි සර් ❤❤❤❤❤❤❤
@ro_cha_na
@ro_cha_na 7 ай бұрын
34:48
@heyyyyy769
@heyyyyy769 7 ай бұрын
Thnk you Sir 🤍.
@chamilamanjula1291
@chamilamanjula1291 5 ай бұрын
@sunaliwellalage9092
@sunaliwellalage9092 7 ай бұрын
Tnq sir ...🤗👑
@Savi278
@Savi278 7 ай бұрын
Thanq sir ❤🎉
@UpulkumaraWanninayaka
@UpulkumaraWanninayaka 5 ай бұрын
Thank you sir ❤❤❤❤❤❤❤
@CharithSumuduz
@CharithSumuduz 6 ай бұрын
Sir sinhala walt ekat kalin dawse baluwe Thankyou sir❤
@RashiduInduwara
@RashiduInduwara 3 ай бұрын
mmmkkk
@ManjulaAsela
@ManjulaAsela 7 ай бұрын
Thank you sir 😊❤❤
@NilukaUdayangani-ij9mr
@NilukaUdayangani-ij9mr 6 ай бұрын
සර් ❤❤ අදලෙයි ❤❤
@tharanganishanthi6253
@tharanganishanthi6253 3 ай бұрын
Thank you sir 🙏🙂
@dilshankashmika8715
@dilshankashmika8715 6 ай бұрын
Thank you sir
@prasannathusitha6530
@prasannathusitha6530 5 ай бұрын
සර් online class වලට අපිට join වෙන්න බැයිද
@bashaparadisaya
@bashaparadisaya 5 ай бұрын
whatsapp.com/channel/0029VaEVhVuFy726XywHG63N Whatsapp channel ekata join wenna.
@Yashiwithpriyajahuta
@Yashiwithpriyajahuta 6 ай бұрын
Bs sir😊
@arunakanishka-119
@arunakanishka-119 7 ай бұрын
Thank you සර් ❤❤
@shashminirohi2516
@shashminirohi2516 4 ай бұрын
අම්මෝ සර්‍ර්😂 ...සර් නම් සුපිරි හොදේ🙂
@shortvidios5619
@shortvidios5619 6 ай бұрын
🎉
@SamanlathaBandara-kz1qy
@SamanlathaBandara-kz1qy 5 ай бұрын
Sir mata salli gapalu thiyanawa free class ekak gnna puluwnda
@tharinduprabhathweerasingh6777
@tharinduprabhathweerasingh6777 6 ай бұрын
අද o/l කට්ටිය කෝ...👀 25:41
@tharangasanjeewani7000
@tharangasanjeewani7000 6 ай бұрын
හදවතේ guruwarayek
@MaliJayasundara
@MaliJayasundara 7 ай бұрын
Adarei sir ❤❤❤❤❤❤❤❤
@MaliJayasundara
@MaliJayasundara 7 ай бұрын
❤❤❤❤
@MaliJayasundara
@MaliJayasundara 7 ай бұрын
Sihala nam sir tama ❤❤❤
@pasandulweerasinghe7050
@pasandulweerasinghe7050 4 ай бұрын
👍👍👍👍👍👍👍👍
@NilupulSathsara-om9sc
@NilupulSathsara-om9sc 7 ай бұрын
@OshanFernando-f3u
@OshanFernando-f3u 7 ай бұрын
Adarei sir ❤
@DishanBashitha
@DishanBashitha 6 ай бұрын
සර් ඔය පේපරේ නෙද පොළොන්නරු වේ සෙම්න එකේ ඉගැන්නුවේ
@ChanakaBandara-f1n
@ChanakaBandara-f1n 5 ай бұрын
🥰🥰
@sslfamily1506
@sslfamily1506 5 ай бұрын
Sir Mata sirge class ekata join wenna one. Mata wisthara dena ganna puluwanda
@REMUSICGO
@REMUSICGO 4 ай бұрын
Thanx sir
@SakilaSankaja
@SakilaSankaja 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chamilashanthi2905
@chamilashanthi2905 5 ай бұрын
Mata sinhala paper clz panthiyata join venna on
@PRIYANBANDARA
@PRIYANBANDARA 6 ай бұрын
@LlifewithJanu206
@LlifewithJanu206 7 ай бұрын
@DiliniRodrigo-nl1fn
@DiliniRodrigo-nl1fn 6 ай бұрын
Adarei sir ❤
@DesharaVlog
@DesharaVlog 7 ай бұрын
supiri sir...
@Ktl-ti5te
@Ktl-ti5te 4 ай бұрын
සර් ol පේපර් කරන්න නැද්ද 😢
@kavindudeshan-wj7vp
@kavindudeshan-wj7vp 5 ай бұрын
hi
@NiromiNisansala
@NiromiNisansala 5 ай бұрын
♥️☺️😘
@nimeshlaksha2000
@nimeshlaksha2000 3 ай бұрын
❤❤😘
@NirmanWijesekara554
@NirmanWijesekara554 4 ай бұрын
Het term test ekt mek balana aya ko
@gamewithanuhas5239
@gamewithanuhas5239 4 ай бұрын
@@NirmanWijesekara554 🐱
@naleenramyaka4537
@naleenramyaka4537 6 ай бұрын
het exam sir thank uuu sir😘💗❤😊
@asithadananjana1837
@asithadananjana1837 7 ай бұрын
💖💖💖💖💖💖💖
@SachithraChathurani
@SachithraChathurani 6 ай бұрын
අනෙ සර් මන් කොල් ගත්තා ආන්ස කරන්නකො
@achinthagiwshan6155
@achinthagiwshan6155 3 ай бұрын
සර්ගේ පන්තියට තව ලමයි ගන්නවද සර්
@prasannathusitha6530
@prasannathusitha6530 5 ай бұрын
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
@Golden_Royal_Dreams
@Golden_Royal_Dreams 5 ай бұрын
Sir mage channel ekata sub 1000k venaa comunity post ekaak dala denna puluvanda please😢❤❤❤
@IshanSanjeewa-qs6iw
@IshanSanjeewa-qs6iw 6 ай бұрын
hai
@Nawodya272
@Nawodya272 7 ай бұрын
❤️😊
@gayumidhananjana3059
@gayumidhananjana3059 6 ай бұрын
🥺🤍🌈️
@SumuduPriyangani-h9h
@SumuduPriyangani-h9h 6 ай бұрын
සර් ඔයාට ංකල්ංලක් ඉන්නවා ද
@SasinduPinsara-gp5gd
@SasinduPinsara-gp5gd 6 ай бұрын
හම්දවම්තේ වීම්‍රයා
@sameerasadakelum2538
@sameerasadakelum2538 5 ай бұрын
සුපිරි sir❤
@ManjulaAsela
@ManjulaAsela 7 ай бұрын
Thank you sir 😊❤❤
@anulakmali8141
@anulakmali8141 6 ай бұрын
@prasannathusitha6530
@prasannathusitha6530 5 ай бұрын
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
@NishanthaPriyalal-io4zh
@NishanthaPriyalal-io4zh 4 ай бұрын
@ManjulaAsela
@ManjulaAsela 7 ай бұрын
Thank you sir 😊❤❤
@gamewithanuhas5239
@gamewithanuhas5239 4 ай бұрын
❤❤
@ManojDelpachithra
@ManojDelpachithra 3 ай бұрын
❤❤
@sampathRasika-uz1et
@sampathRasika-uz1et 5 күн бұрын
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,4 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 56 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
ගුත්තිල කාව්‍යය මතක නැති අයට | 10/11ශ්‍රේණි | @bashaparadisaya | #sinhala
1:39:36
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 21 М.
සමාස පාඩම | Rashmika Soorya Bandara #rashmikasooryabandara #onlineclass
1:10:53
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 58 М.
බැද්දේගම කතා කරමු ද? | 10 ශ්‍රේණිය | @bashaparadisaya #sinhala #onlineclass #motivation
1:48:24
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 71 М.
විභක්ති අමතක මතක | 11 ශ්‍රේණිය | #sinhala |#rashmikasooryabandara | #onlineclass | #education
58:48
එයාගේ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰
17:57
විචාර පන්තිය | වස්සානය විචාර | 11ශ්‍රේණිය| @bashaparadisaya | #sinhala
1:14:59
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 13 М.
සතර කන් මන්ත්‍රණය | 01. පාඩම | #sinhala | #onlineclass | #rashmikasooryabandara
1:11:09
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 240 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31