මම වෙනස් සිංහයෙක් ( ලෙන අතහැර යාම ) 10 ශ්‍රේණිය| Rashmika Soorya Bandara

  Рет қаралды 122,869

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

භාෂා පාරාදීසය සිංහල පන්තියට එකතු වෙන්න.
9/10/11 ශ්‍රේණි සිසුන්
✨️ ගම්පහ මොන්ටානා
✨️ ශිල්ප උඩුපිල
✨️ලංකාවට ම online
Follow this link to join my WhatsApp group: chat.whatsapp....
👆👆👆👆👆👆👆
Group 01
chat.whatsapp....
👆👆👆👆👆👆
Group 02
chat.whatsapp....
👆👆👆👆👆
Group 03
/ rashmika.soo
👆👆👆👆
Facebook
Online කාලසටහන.
-----------------------------------
🎈9 ශ්‍රේණිය - බදාදා රාත්‍රී 9.00 -11.00
🎈10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රී 9.00 - 11.00
🎈11 ශ්‍රේණිය - සඳුදා රාත්‍රී 9.00 - 11.00
🎈10/11 විචාර පන්තිය - අඟහරුවාදා රාත්‍රී 9.00 - 11.00
වැඩිදුර විස්තර විමසීම් : 0772661190 whatsapp මැසේජ් එකක් එවන්න
----------------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------------------
ඔබත් ටියුෂන් ගුරුවරයෙක්ද ?
නැත්නම් ව්‍යාපාරිරයෙක් ද ?
ඔබ කවුරු උනත්,
ඔබේ Class එකේ ලමයි වැඩී කරගන්න.
ඔබේ නම රටටම දැන ගන්න ,
ව්‍යාපාරය දවසින් දවස දියුණු කර ගන්න අපිට කතා කරන්න...
◼️Social Media Post
◼️Bussiness Card
◼️Tute Cover
◼️Baners
◼️BookMark
◼️Hand Bill
ඇතුලු සියලු ම Graphic නිර්මාණ කටයුතු අපෙන් ඔබට පහසු මීලට නිර්මාණය කර ගත හැක.
තාම ඉවර නෑ ❓
ඔයාට KZbin Channel යක් තියනවා ද?
නැත්තම් නිර්මාණය කරන්න හිතන් ඉන්නවද ?
හරියට Channel එක කරන්න තෙරෙන් නැද්ද ?
එහෙනම් එකත් සcreative අපිට කියන්න අපි එකත් ඔයට කරලා දෙන්නම් ...
FB - web.facebook.c...
Instagram - / . .
Whatsapp Group - chat.whatsapp....
Whatsapp channel - whatsapp.com/c...

Пікірлер: 763
@UvindiChalakshana
@UvindiChalakshana 8 ай бұрын
දුකින් ඉන්න වෙලාවට හිනාවෙන්න ඕනි නිසා දෙවෙනි පාරටත් clz එක බලන මම 😁 Thank you චූටි සර්... 🙏❤️ අපිට හොදට උගන්නවට වගේම අපිව මේ තරම් හිනාගස්සනවට...😂❤
@KanchanaEkanayaka-q7f
@KanchanaEkanayaka-q7f 8 ай бұрын
Math deweni wathawata aye balanwa
@Deadpool-kv8xi
@Deadpool-kv8xi 8 ай бұрын
Naa
@nijaninadeesha
@nijaninadeesha 7 ай бұрын
math
@chandimajayanthi3219
@chandimajayanthi3219 7 ай бұрын
Also my name is Uvindi
@danushadilshan8600
@danushadilshan8600 6 ай бұрын
😎
@oshadhasupunsith
@oshadhasupunsith 2 ай бұрын
සර් කියන විදියට පාඩම අහන් ඉන්න හිතෙනවා.🙃.කෝ 2024 මේක බලන කට්ටිය.
@methu_theekshana........
@methu_theekshana........ 12 күн бұрын
Innw ✌️🙂
@SathsaraniSandamini
@SathsaraniSandamini 7 күн бұрын
Inno
@DanushkaaSadaruwani-zn2fn
@DanushkaaSadaruwani-zn2fn 4 күн бұрын
✌️
@chamanimenaka961
@chamanimenaka961 2 күн бұрын
Inno🎉
@pamumanamperi236
@pamumanamperi236 19 сағат бұрын
😋👍❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 5 ай бұрын
සිංහල නම් රෂ්මික සර් තමයි කියන අයකෝ ❤❤❤❤ 👇 👇
@IranganiManike
@IranganiManike 4 ай бұрын
@SudeshiNimesha
@SudeshiNimesha 4 ай бұрын
😌
@Janithajeewani_7379
@Janithajeewani_7379 Ай бұрын
@keerthirathnayaka1209
@keerthirathnayaka1209 2 күн бұрын
❤❤
@BLACKSHADOW-q7b
@BLACKSHADOW-q7b 7 ай бұрын
අපි වෙනුවෙන් පැය දෙකක් තනියම කතා කරපු හදවතෙ ගුරුවරයා❤
@dewminirashmida5707
@dewminirashmida5707 7 ай бұрын
අහම්බෙන් හමුවුන නියම සර් කෙනෙක්. හොදට කියලා දෙනවා thank you සර් ❤️
@IranganiManike
@IranganiManike 4 ай бұрын
Ow ඇත්තටම.... 🤭
@isharaishara-zm2ot
@isharaishara-zm2ot 4 ай бұрын
Matath ❤❤❤
@RGJayaweera
@RGJayaweera 2 ай бұрын
Hm eka aththa...💗
@lakshmanuhanowita7533
@lakshmanuhanowita7533 Күн бұрын
අනිවා
@Pujaniswetha1013
@Pujaniswetha1013 7 ай бұрын
සර් තමා මේ ලොකේ මට හම්බුන හොදම සර් ගොඩාක් ස්තූතියි සර්ට ගොඩාක් පින්
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 6 ай бұрын
මන් ආසම සර් කොන්ඩේ හදන විදියට ❤️❤️❤️🙏🏻😘.
@SudeshiNimesha
@SudeshiNimesha 4 ай бұрын
😌❤️
@tharushanirmal9539
@tharushanirmal9539 6 ай бұрын
අනේ චුටි සර් කියන ඒවා හොදට තෙරෙනවා සර් Thank you❤😊
@DulikaPriyadarshani-in7ve
@DulikaPriyadarshani-in7ve 7 ай бұрын
ඔය සර් කියන ඒවමයි ඉස්කෝලෙ උගන්නන්නෙත් ඒත් සර් කියනකොට තරම් තේරෙන්නෑ සර් තමා හොදම සර්😊❤🎉
@Kavee-ui9hv
@Kavee-ui9hv 4 ай бұрын
සර්ගෙ ක්ලාස් වලට හරි ආසාවෙන් එන්නෙ 😊 සරලව කියලා දෙනවා ... හරිම පැහැදිලියි ... හිනා වෙවී ඉගෙනගන්න එකම පන්තියද මන්දා මේ 🙃 ගොඩක් ආදරෙයි සර් හැමදාම ♥️🙏
@niroshapriyadarshani9894
@niroshapriyadarshani9894 5 ай бұрын
තැන්ක්ස් සර්..සිංහබාහු නාට්‍ය හොදට කියලා දුන්නා...බුදු සරණයි සර් ඔයාට...සිංහල නම් රශ්මික සර් තමයි ඉතින්.❤ආදරෙයි සර්...✨🌼❤️❤️
@Zeus_The_Lord
@Zeus_The_Lord 5 ай бұрын
බොක්කටම වැදෙන්න කියල දෙනවා,නියමයි චූටි සර් 😊❤
@NisansalaSandamali-t8q
@NisansalaSandamali-t8q 2 ай бұрын
Tik tok එකෙන් සර් ගේ වීඩීයෝ එකක් දැකලා ආවේ දැන්නම් පට්ටම ආසාවක් තියෙන්නේ සිංහල වලට 😫🤍
@kumarialuthwaththa4965
@kumarialuthwaththa4965 7 ай бұрын
අහම්බෙන් හම්බවුන හරි ආදරණීය ගුරුවරයෙක් ❤❤❤ තැන්ක්ස් සර් ❤❤
@ShehannamiduDulanjana
@ShehannamiduDulanjana 4 ай бұрын
සර් ව හම්බුනෙ අහම්බෙන් මට හම්බුන හොද ම සර් ගොඩක් පිං සර්ට ව්බාගෙ ලං වෙලා මට අහ්ම්බෙන් සර් ගෙ ව්ඩ්යො එකක් දැකලා හොයන් අවෙ ❤❤
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 10 ай бұрын
සර්ලා වගේ ගුරුවරු හරිම අඩුයි සර් බුදු සරණයි!මේ බෙදන දැනුම සෑහෙන්න වටිනවා❤✨️🥺!
@Poornachamoth382
@Poornachamoth382 10 ай бұрын
Hm
@GAM1NG_SIFER
@GAM1NG_SIFER 8 ай бұрын
Me ai oya godak lassan 😮❤
@NilangaAmos
@NilangaAmos 8 ай бұрын
OV
@raniveeralatha7851
@raniveeralatha7851 7 ай бұрын
Owu
@nethmiahinsha4965
@nethmiahinsha4965 6 ай бұрын
😂❤😊
@user-ms7yn7cl1h
@user-ms7yn7cl1h 4 ай бұрын
මම සර්ගේ කොන්ඩෙට තමා ආස..❤🎉😊
@Nandika1975
@Nandika1975 5 ай бұрын
අපෙ චුටි සර්ගෙ පාඩම් හොදට තේරෙනවා සර්❤😊 සර් ට හැමදාමත් මෙ විදියට ළමයින්ට උගන්නන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🎉😊 මන් දැකපු ,මට අහම්බෙන් හම්බවුනා හොද ම ගුරුවරයෙක් ❤🤗👨‍🏫
@vishuwacricketsl1125
@vishuwacricketsl1125 4 ай бұрын
සර් කුරහං ඉසිමුව පාඩමේ වීඩියෝ එකක් දාන්නකෝ පුලුවන්නම්..🥺🖤
@induminishashikala9657
@induminishashikala9657 9 ай бұрын
හරි ම ලස්සනට පාඩම පැහැදිලි කරනවා... මන් සිංහල ගුරුවරියක්... මන් උගන්නන්න කලින් පාඩම්වලට සූදානම් වෙනවා.. මට මාරම වැදගත් මේ වීඩියෝ ... හරි ම ආසාවෙන් බලනවා... දවසක famous ගුරුවරයෙක් වෙනවා.💪 voice superb.... 🔥 wel done & good job... thnk u so much sir..
@ShehaniJayakodii
@ShehaniJayakodii 8 ай бұрын
🤗😘
@upamalianusha5222
@upamalianusha5222 8 ай бұрын
good luck😍
@ChandimaKumari-yn9ew
@ChandimaKumari-yn9ew Ай бұрын
❤️😊
@dishanidishani795
@dishanidishani795 9 ай бұрын
සර් කියල දෙන විදියට හැම පාඩමක්ම තේරෙනවා...සර්ට බුදුසරනයි ❤️
@sanudivihasna7368
@sanudivihasna7368 7 ай бұрын
මේ පාඩම ඉස්කෝලේ උගන්නද්දි අහන් ඉන්න හිතුන්නෑ ඒත් සර් උගන්නද්දි සර්ගේ පන්තිත් එන්න හිතුනා❤
@nishanthavijerathna935
@nishanthavijerathna935 2 ай бұрын
😊😊😊❤❤❤🎉🎉🎉
@Pujaniswetha1013
@Pujaniswetha1013 7 ай бұрын
සර්ට ආදරේ අය කෝ බලන්න
@KadiyaDarme
@KadiyaDarme 3 ай бұрын
@nishanthavijerathna935
@nishanthavijerathna935 2 ай бұрын
❤❤❤
@keerthirathnayaka1209
@keerthirathnayaka1209 2 күн бұрын
❤❤
@vishwavilochana
@vishwavilochana 9 ай бұрын
Sir ලස්සනට කවි කියනවා 😍
@Isuandnethu
@Isuandnethu 10 ай бұрын
සර්ගෙ හිනාව ලස්සනයි...😁thankiw sir♥️
@paramisathsarani-iw4qp
@paramisathsarani-iw4qp 2 ай бұрын
පෙමතෝ ජායතී සෝකෝ නාට්‍ය හරිම ලස්සනයි සර්.💗💗මම බලපු නාට්‍ය වලින් හදවතටම දැනුන නාට්‍ය ඒක.💗💗අති විශිෂ්ට රඟ දැක්මක් තියෙනවා ඒකෙ.💗💗ශෝක ජනක අවස්ථා,සන්තෝශ අවස්ථා,ආදරණීය අවස්ථා සියලු දේ ඇත්තටම ලස්සනට තියෙනවා.💗💗ඇත්තටම කිසිම ගැටළුවක් නැති නාට්‍යක් ඒක.💗💗
@nadeekapriyadarshani2998
@nadeekapriyadarshani2998 6 ай бұрын
සර් කියලා දෙන දෙවල් හොදට තෙරෙනවා සර්ට බුදු සරණයි ❤️අදරෙයි සර්❤️❤️❤️
@nelumkumari8288
@nelumkumari8288 3 ай бұрын
මම දැකපු මාරම වටිනා සුපිරි පන්තියක් මේක සර් . ❤
@k.s.t.skumari5817
@k.s.t.skumari5817 5 ай бұрын
සර් කියන දේවල් හොඳට තේරෙනවා , ගොඩක් පින් සර් . ජිවිතෙ මුණගැසුණු හොඳම ගුරුවරයා සර් ❤❤❤❤
@user-hr1qq2xn7e
@user-hr1qq2xn7e 9 ай бұрын
සර් උගන්නන විදිය හොදයි සුපිරියටම තේරෙන්වා ❤❤ ගොඩක් පින් සර් 🙏
@sampathdissanyaka6193
@sampathdissanyaka6193 9 ай бұрын
සර් පාඩම හරිම ලස්සනට කියල දෙනවා...හොදටම තේරුනා🙏 Thank you sir
@LakshaniAnupama-tg2mm
@LakshaniAnupama-tg2mm 5 ай бұрын
රශ්මික සර් ගෙන් සිංහල ඉගෙන ගෙන නැ... 🤭How sad try කරලා බලන්න ආස හිතේ.. 💗🤗
@user-cw8hq6ue1o
@user-cw8hq6ue1o 4 ай бұрын
සර්ගෙ ආතල් බලන්න එන උන්කෝ 😅
@VijethilakaBandara
@VijethilakaBandara 7 ай бұрын
සිංහල නම් රෂ්මික සුර්ය බංඩාර තමයි ❤❤❤❤❤❤ එල 😎😎
@YashasmiSahanya
@YashasmiSahanya 7 ай бұрын
අනේ සර් කියලා දුන්න ඔක්කොම හොදට තේරුණා ❤ සර්ට ගොඩාක් පිං 😊❤
@nilangapradeep3365
@nilangapradeep3365 9 ай бұрын
සර්ගෙ විඩියොස් බලලා මෙ පාර මට සිංහල වලට ලකුනුත් වැඩි ♥️
@pawangisandupama
@pawangisandupama 7 ай бұрын
"සර් තමා හොදටම කරේ.නියමටම පාඩම් කරනවා"_🐼❤
@yamunasandamali
@yamunasandamali 7 ай бұрын
සර්ගෙ වීඩියෝස් බැලුවම පාඩමත් මතකයි දුකත් අඩුයි😊😊❤❤
@nethmi_sathsarani
@nethmi_sathsarani 8 ай бұрын
අහම්බෙන් හම්බුන පට්ට සර් කෙනෙක්.❤️ මරු ජෝක්😅
@RashmikaWaruni
@RashmikaWaruni 5 ай бұрын
සර් වගේ ගුරුවරයෙක් මම කවදාවත් දැකලා නැ සර් මම ආස සර් කොන්ඩේ හදන විදිහට🙃🙃💖කියලා දෙන කෙට් සටහන් එක පාරින් පතක හිට්නවා සර් මම හිතුවේ නැ සර් සිංහල විශය ආතල් එකේ ඉගන ගන්න 🫣🫣🙃🙃🥰🥰🥰 සර් උගන්වන දේ ගොඩක් වෙනස් අනිත් ගුරුවරු කියා දෙනවාට වඩා සර් කියලා දෙන පාඩම් වෙනස් ගොඩක් මට වට්නවා කියලා දෙන එවා🥰🥰🥰🥰🥰
@Dineth_Nimsara_
@Dineth_Nimsara_ 9 ай бұрын
කවදාවත් හිතුවෙ නෑ ආතල් එකට සිංහල පාඩම් බලයි කියල😂❤
@isharaishara-zm2ot
@isharaishara-zm2ot 4 ай бұрын
මාත්😂❤❤
@RenukaKumari-y7d
@RenukaKumari-y7d Ай бұрын
@@Dineth_Nimsara_ මෙ
@RenukaKumari-y7d
@RenukaKumari-y7d Ай бұрын
@@Dineth_Nimsara_ එ
@user-lp7xn2xs5e
@user-lp7xn2xs5e 10 ай бұрын
Sir ගේ joke බලන්න ම clz එන උන් ඉන්නවද 😁😂
@yasindukavindu7539
@yasindukavindu7539 9 ай бұрын
math🤣😂
@kumarabannaka4166
@kumarabannaka4166 9 ай бұрын
😂✌
@අකලංක
@අකලංක 9 ай бұрын
Ooo
@MalinduAchintha-zf2yz
@MalinduAchintha-zf2yz 9 ай бұрын
Samajeta wihiluwak wenna epa 🧐😑
@asanka8490
@asanka8490 9 ай бұрын
ඕඕඕඔ😂👋
@dhanu12345n
@dhanu12345n 5 ай бұрын
අහම්බෙන් හම්බුන ආදරණීය ගුරුවරයෙක්❤❤
@gayanirathnayake2399
@gayanirathnayake2399 4 ай бұрын
සිංහබාහු නාට්‍ය හොදටම කියලා දුන්නා සර්ට බුදු සරනයි ❤❤❤❤❤
@ChalaniDewmini-vd7ve
@ChalaniDewmini-vd7ve 10 ай бұрын
නියමයි සර් නියමෙට තෙරුනා ❤❤❤
@isankaudara4395
@isankaudara4395 9 ай бұрын
අපිට කියන්නේත් ඔය ටිකමයි උගන්නදි❤
@upulirandima
@upulirandima 9 ай бұрын
මේ පාඩම නම් ගොඩක් වටිනවා සර් .thank you 🖤😊
@KnowTheUnknow333
@KnowTheUnknow333 5 ай бұрын
that eye contact 29:55
@KumudiniMohottige
@KumudiniMohottige 5 ай бұрын
Ai haththikke 77k views thiyeddi sub ල 72 k තියෙන්නේ... Vidio 1 විතරක් බලල yannepa bn😊
@SithkalanaAmarasiri
@SithkalanaAmarasiri 7 ай бұрын
බලද්දි ලංකාවේ කෙල්ලෝ පරිස්සම් කරන්න ඕනේ කොල්ලන්ගෙන් නෙමේ සත්තුන්ගෙන් 😂
@Thiloka-u4m
@Thiloka-u4m 7 ай бұрын
සර් හරි ලස්සනට කියලා දෙනවා අහගෙන ඉන්න ආස හිතෙනවා ආදරෙයි සර්
@dammikapremajith5508
@dammikapremajith5508 2 ай бұрын
අනේ සර්ට ගොඩාක් පිං අපිට මෙච්චර ලස්සනට පාඩම් කියලා දෙන විදියට .........❤
@AnulamalkanthiAmalkanthi
@AnulamalkanthiAmalkanthi 5 ай бұрын
සිංහලවලට කවදාවත් ආසාවක් තිබ්බෙ නැති මට ..සර්ගෙ වීඩියෝ එකක් හිංද සිංහල වලට ආසාවක් ආවා .....මම ආසම ..හදවතෙ ගුරුවරයා 🥺❤
@ruwaniuththara9618
@ruwaniuththara9618 10 ай бұрын
Giya සැරේ wibage ට විචාර 1k වත් liuwe නැති මම sirge clz awata passe me පාර විචාර 3nama ගොඩ දාගන්න පුලුවන් වුණා sirta godak pin
@SanjeewanaYapa
@SanjeewanaYapa 9 ай бұрын
සර් කියලා දෙනවා හොදට තේරෙනවා සර්ට බුදු සරණයි ...
@HansakaChamara-ze9uo
@HansakaChamara-ze9uo 9 ай бұрын
හොදටම තේරුනා අහන ඕන ප්‍රහ්නයකට උත්තර දෙන්න පුලුවන් 💖💖💖
@ShehaniJayakodii
@ShehaniJayakodii 8 ай бұрын
superb
@MagararJayasuriyaarachchige
@MagararJayasuriyaarachchige 3 ай бұрын
Aththatama math sinhala guruwariyak.math me padam asawen balanawa.aththatama dan inna daruwanta me wage thamai ugannanna oni.harima lesiyen me padam eyalage moleta yanawa mehema ugannanakota.thank u sir
@airanganirajapaksha6001
@airanganirajapaksha6001 7 ай бұрын
සර් ගෙ හිනාව ලස්සනයි ඔයාට අපි ආදරෙයි 🌹🌹🌹😍😋😋😘
@VijethilakaBandara
@VijethilakaBandara 7 ай бұрын
❤ මම ආසම විෂය සිංහල ❤
@PrasannaBandara-bs7jf
@PrasannaBandara-bs7jf 6 ай бұрын
සර් සර්ගේ පාඩම් අපේ අම්මිත් මාත් එක්ක බලනවා
@SupunChamara-x4s
@SupunChamara-x4s 8 ай бұрын
අම්මෝ අම්මෝ cuti sir මරු ❤ ඔයාගේ වැඩ ටික පරිස්සමින් කරගෙන යන්න ජයවේවා ❤ පන්තිය සු... පි.... රි...... යි.....❤
@UdulaKumari
@UdulaKumari 8 ай бұрын
@NanjanaWeerasinghe
@NanjanaWeerasinghe 5 ай бұрын
අහම්බෙන් හම්බුන නියම sir කෙනෙක්,හොඳට කියලා දෙනාවා.THANK YOU SO MUCH SIR ❤❤
@chandanawimalarathna7816
@chandanawimalarathna7816 10 ай бұрын
Sir මෙ පාර exam එකෙ ලකුණු වැඩි වෙලා sir හින්දා තමා ❤ thank you Sir
@KrishanthiManel-if1uz
@KrishanthiManel-if1uz 5 ай бұрын
එපාම කරපු විශය සිංහල කලින් දැන් ආසම විශය තමයි සිංහල ආදරෙයි සර් අහස තරම් බුදු සරණයි සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yt3tf7pi1v
@user-yt3tf7pi1v 7 ай бұрын
දැන් ඉතින් ඒකෙ අනිත් පැත්ත සර් කෙල්ලො කොල්ලොන්ගෙන් කැමැත්ත අහනො😂
@prabuddhihasani
@prabuddhihasani 8 ай бұрын
🙏🙏Sirge පාඩම් අහන් ඉන්න ආස හිතෙනවා ❤හොදට මතක හිටිනවා ❤තව හොදට තේරෙනවා ❤thank you so... much ❤🙏🙏
@Jangyuhyung
@Jangyuhyung 7 ай бұрын
සිංහල නම් සර් තමා❤ 🍀🌼
@ruwi9936
@ruwi9936 9 ай бұрын
නැටුම් කරන අයත් සතර අභිනය දන්නවා සර් 😌
@anomapriyadarshani2105
@anomapriyadarshani2105 9 ай бұрын
ඇත්ත ඇත්ත 🎉
@ruwi9936
@ruwi9936 9 ай бұрын
@@anomapriyadarshani2105 ඒකනේ 😎
@gishantharun649
@gishantharun649 4 ай бұрын
rashmika sirge panthi awith thiyenawada awilla na.... how sad awith balanna aasa hithei 😌♥
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne 6 ай бұрын
ගොඩක් හොදට තේරුණා සර්. ආදරෙයි හැමදාම ❤️❤️🙏🏻. ගොඩක් පින් සර්ට 😘😘❤️🙏🏻🙏🏻
@user-dp9vn3zd9n
@user-dp9vn3zd9n 6 ай бұрын
සුපිරි සර් ❤❤ හොදට කියාදෙනවා අසාවෙන් ඉගෙන ගන්න පුලුවන් තැන්ක්ස් සර්❤❤
@UdagedoaraRohana
@UdagedoaraRohana 4 ай бұрын
එපා වුන සිංහල විෂය ආසම විෂය කරේ සර් තමයි... thank you sir ❤️❤️❤️
@chamiduatheesh1588
@chamiduatheesh1588 8 ай бұрын
Maru sir niyameta ugannanawa .. Hithata wadino niyametama .. thank you sir Budusaranai....🌟♥
@sayurangathemiya8314
@sayurangathemiya8314 8 ай бұрын
Ethakota sir තාම තනිකඩද 🙂
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 5 ай бұрын
Moko kiyanne 😂 😂😂
@KavinduK-c8c
@KavinduK-c8c 5 ай бұрын
සිංහල විශයට නම් ගැලපෙන හොදම ගුරුවරයා..රශ්මික සර් තමයී...❤අම්මෝ සර්ගෙ ජෝක්ස් තමා මරුම..😂😂..b.s ser 🙏
@etgcvdegdbfn2169
@etgcvdegdbfn2169 10 ай бұрын
සර්ගෙ විඩිඔ බලන්න ඇබ්බැහි වෙලා මල වදයක්😂
@nethmirajapakshe.3038
@nethmirajapakshe.3038 10 ай бұрын
Yep math .❤😂
@DismiMsanjana
@DismiMsanjana 9 ай бұрын
OL iwara welath sirge video balanawa 😂😍
@nethmiahinsha4965
@nethmiahinsha4965 9 ай бұрын
❤❤❤😂
@NethmiNimsara-u8x
@NethmiNimsara-u8x 8 ай бұрын
Eka nam attha❤❤❤
@VijethilakaBandara
@VijethilakaBandara 7 ай бұрын
සිරාවටම ඇ
@DinusminiSathsara-zv1lk
@DinusminiSathsara-zv1lk 6 ай бұрын
අහම්බෙන් හම්බුන හොදම සර් කෙනෙක්...🥺❤️
@PrabashiPrabashi
@PrabashiPrabashi 8 ай бұрын
මරු සර් සුපිරියටම තේරෙනවා ❤🎉
@sithminithesha5153
@sithminithesha5153 10 ай бұрын
Anee සුපිරි ඇහ් පාඩමනම් ......good luck sir 🎉❤😊
@nethmiahinsha4965
@nethmiahinsha4965 9 ай бұрын
Ane oyata barida mage best friend wenna😮
@DinuDinu-lv5jg
@DinuDinu-lv5jg 8 ай бұрын
❤​@@nethmiahinsha4965
@Curiouslil
@Curiouslil 6 ай бұрын
​@@nethmiahinsha4965😂😂
@keerthirathnayaka1209
@keerthirathnayaka1209 2 күн бұрын
Mm
@user-uj2yu2wl1p
@user-uj2yu2wl1p 7 ай бұрын
වැඩේනං එල කිරි එලම කිරි.. 😁
@ewailukkubura
@ewailukkubura 8 ай бұрын
hina venna 3 paratathi baluva . thank you sir sir ugannadda maruvata therenava😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@LalWalpala
@LalWalpala 5 ай бұрын
23 :45
@InomaUdeni
@InomaUdeni 26 күн бұрын
කවුරු කොතන කොහොම හිටියත්...🥺❤️ රශ්මික සර් ඉන්නෙ 🫶
@hewagenimali3909
@hewagenimali3909 4 ай бұрын
සර් සතර අභිනය තියෙන්නේ නැටුම් වල .නර්තනය කරන අය ඔය හැම සෞන්දර්ය විශයක්ම ඉගෙන ගන්නවා
@M.Nidharshani-----
@M.Nidharshani----- 9 ай бұрын
සර් අර කවිය ගොඩාක් ලස්සනයි,ඒ කතාව ලස්සනයි
@SuRoshi2007
@SuRoshi2007 6 ай бұрын
(Teaching, Acting, Singing, Dancing)
@SuRoshi2007
@SuRoshi2007 6 ай бұрын
You can do everything
@upulamarathunga1507
@upulamarathunga1507 6 ай бұрын
සර් ඔයා හරි කියිවුට් අනේ ❤😊
@HirushaDilshan-ks9lu
@HirushaDilshan-ks9lu Ай бұрын
සර් මේක මගේ අහිංසක ඉල්ලිමක්...පුලුවන්නම් ❝ මැයි මාර ප්‍රසංගය ❞ වීඩියෝ එකකින් අරන් එන්න කෝ සර්...👍❤️
@DhanushikaLakmali-d3q
@DhanushikaLakmali-d3q 9 ай бұрын
Adarey sir ❤
@srimalisrimali7781
@srimalisrimali7781 4 ай бұрын
හිතට දැනෙන විදිහට කියලා දෙනවා😊😊 sir
@asankabandara3706
@asankabandara3706 9 ай бұрын
Godak hodayi sir......kisima boreen ekak na ahan enna asayu❤....godak lassanayi..❤thank u sir
@MaliduVibushitha-x3y
@MaliduVibushitha-x3y 8 ай бұрын
sre ge sindu tika nam maru..👍👍👍👍👍
@BaweshAvishka
@BaweshAvishka 9 ай бұрын
මරුවටම තේරෙනවා සර්❤❤❤
@jithminienuri9483
@jithminienuri9483 5 ай бұрын
සර් ලස්සනට කවි කියනවා ❤ ගොඩක් හොදට තේරෙනවා සර් ❤
@samanthakumara7305
@samanthakumara7305 10 ай бұрын
Sir❤
@priyanchandika4753
@priyanchandika4753 9 ай бұрын
අනේ සර්ගෙ පාඩම් හොදට තේරෙනවා තෑන්ක්ස් සර් ❤😊
@VajirapaniHerath
@VajirapaniHerath 6 ай бұрын
Godak hodata saralava lassanata padam kiysla denava guruthumani obata godakma pin daruvanta asa hithena vidihata kiyala denavata
@nihalsarath3333
@nihalsarath3333 9 ай бұрын
Hodata therenawa sir ❤❤respect for sir 😊
@geethartigala2420
@geethartigala2420 8 ай бұрын
Lesson එක සුපිරියටම තේරුණා සර්👍✨️❤
@sajinihettiarachchi8532
@sajinihettiarachchi8532 9 ай бұрын
Thank you 💕 sir Sinhala Walt Asa une sir Hinda
විභාගයට කලින්...10/11 නොමිලේ | Rashmika Soorya Bandara
50:05
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 15 М.
දියමන්ති මාලය || Rashmika Soorya Bandara || @bashaparadisaya #sinhala #onlineclass
1:25:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 44 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 895 М.
උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව| #sinhala |#grade11 | Rashmika Soorya Bandara
41:37
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 97 М.
බැද්දේගම |Rashmika Soorya Bandara
1:15:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 126 М.
කෑරගලය හැඳින්වීම | 11 ශ්‍රේණිය | @bashaparadisaya  #onlineclass #sinhala #education
1:31:30
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 29 М.
සිංහබාහු පරම්පරා ගැටුම | @bashaparadisaya | #sinhala  | #onlineclass | #rashmikasooryabandara
1:04:06
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 19 М.
කුරහන් ඉසිමුව විචාරය | @bashaparadisaya | #sinhala | #rashmikasooryabandara | #onlineclass
2:03:50
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 28 М.
ගංගාවේ සංගීතය |#sinhala |රශ්මික සූර්ය බණ්ඩාර |#rashmikasooryabandara
55:01
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 82 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН