Basic Electronic sinhala ( Part 17) SL CRACK සිංහලෙන්ම Dual Supply (B)

  Рет қаралды 19,821

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

Пікірлер
@thilakaranjani3488
@thilakaranjani3488 4 жыл бұрын
හැමදාම වගේ lesson 1 නියමයි කියලා කියන්න පුළුවන්... ඔය unlike කරන උන් ඉන්නව නේද උන්ට හොඳ දේට හොඳයි කියන්න බැරි උන් වගයක්... උන් තමයි කාගෙ හරි පන්දමක් අල්ලලා ඔය වැඩේ කරන්නේ... මොනව උනත් අපි හැමදාම like තමයි..Thanks SL CRACK....im. isuru filter....
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
අනිවාරෙන් බොක්ක
@rumeshlakshan2433
@rumeshlakshan2433 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක තිබ්බ ප්‍රශ්නවලට උත්තර හම්බුනා බොහොම ස්තූති🙏
@jayanathmendis7380
@jayanathmendis7380 3 жыл бұрын
Unlike කරන එවුන් ගැන ගණන් ගණන් ගන්න එපා. ඔයා supiriyatta කියලා දෙනවා.ඕකුන් ඊර්ෂ්‍යා කාරයෝ.ජයවේවා. බුදු සරණයි.
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 2 ай бұрын
හරියටම වැඩක් යනකොට ඒ විෂයම ඉගෙනගත් ඔයා වගේම උගන්වන්න දඟලන ඒත් ආකර්ශණීය බව ඇඟන් එන්නැති වුන්ට ඊර්ස්යාවක් ඇතිවීම සොභහවිකයි.අන්න ඒ වගේ දෙතුන් දෙනෙක්ගේ ක්රියාකලාපයක් තමයි ඔය එලි බැහැලා තියෙන්නේ.අනුකම්පා කරන්න ඒ අයට "වෙන්ඩ සම්පත්"වීමට ඇති නොහැකියාව ගැන.තෙරුවන් සරණයි!
@ranathungaras5571
@ranathungaras5571 Жыл бұрын
ගොඩක් වැදගත් ඉදිරියටම කරගෙන යමු ජය වේවා
@madurapriyashan9095
@madurapriyashan9095 3 жыл бұрын
අයියා වැඩේ සුපිරි ආ...ඔයාගෙ පාඩම් හැම එකක්ම මං නෝට් එකක් විදියට හැදුවා....
@thusithaatulugama3761
@thusithaatulugama3761 3 жыл бұрын
ඇත්තට ගොඩක් වටිනවා මේ ඹයා කරන සමාජ මෙහෙවර බුදු සරණයි
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
ගොඩක් හොදටම තෙරුනා අයියෙ දිගටම කරගෙන යමු මොන බදාව අවත් sl crack නවත්තන්න එපා අපි ඔයත් එක්ක ඉන්නවා සුබ පතනවා ජය වෙවා
@gayantharanganath3610
@gayantharanganath3610 3 жыл бұрын
ගොඩක් අයට වැදගත්. දිගටම කරගෙන යන්න thanks
@isuruwijayananda2145
@isuruwijayananda2145 3 жыл бұрын
oyage program godak hodai. mn mula idalama balan yanagaman inne. supiri. asawen igemaganna hithenawa. aththatama
@kumaraperera6050
@kumaraperera6050 Жыл бұрын
නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ඇත්තටම ගොඩක් අගය කරනවා ඔබ තුමාගේ උත්සාහය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනි .ඔයා එක්ක හැමදාම රැඳෙන්නට බලාපොරොත්තු වෙනවා
@nishanthashan406
@nishanthashan406 3 жыл бұрын
ගොඩාක් වටිනව සර් ගොඩක් නිහතමානියි
@upulwijesekara1839
@upulwijesekara1839 3 жыл бұрын
සුපිරි. ඔහොමම කරගනයන්. බුදු සරනයි.......
@nalakanamal511
@nalakanamal511 4 жыл бұрын
Obata jayama wawa නීරෝගී සුව
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
කියන්න තියෙන්නෙ ඔයනන් 👌 ඔයාට පින් අයියේ..
@SandhunOneth-j8e
@SandhunOneth-j8e Ай бұрын
Aththatama hodai godak sthuthi....sir
@chamindakumara8669
@chamindakumara8669 4 жыл бұрын
ඇත්තටම ගොඩක් අගය කරනවා ඔබ තුමාගේ උත්සාහය .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනි .ඔයා එක්ක හැමදාම රැඳෙන්නට බලාපොරොත්තු වෙනවා
@thilakwijekoon2294
@thilakwijekoon2294 4 жыл бұрын
Aiye oya supiriyata ewa thrum karanawa... Hodata thrum gattheki mula idala igena ganna kenekuta.. Supar👍👍👍👍 congratulations 💪👍💪👍🤝🤝
@nilukaudayangani3032
@nilukaudayangani3032 2 жыл бұрын
Hodata therenawa aiye oyage video
@sonal1559
@sonal1559 3 жыл бұрын
Great. Budusarani.
@gayanbandara889
@gayanbandara889 3 жыл бұрын
නියමයි අයියේ
@supuna5232
@supuna5232 3 жыл бұрын
Thank z නියමයි..❤️👍
@bultakasun
@bultakasun 2 жыл бұрын
Dual supply amp ekak kohomada car ekata set karanne
@prabathchanaka2707
@prabathchanaka2707 2 жыл бұрын
niyamai aiye oya kiyala dena deval hodata therenava digatama karanna
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 4 жыл бұрын
සුපිරි වැඩක්. ඉතිරි වීඩියෝසුත් ඉක් ඉක්මනට ඕන. තෑන්ක්ස්!
@wijayathilakapathirana3248
@wijayathilakapathirana3248 4 жыл бұрын
විශිෂ්ඨයි ..උගැන්වීම..❤
@sahansanjeewa4254
@sahansanjeewa4254 4 жыл бұрын
Godak wedagath deyak iganna gattha.....👍👍
@kamalpriyanthakumara2898
@kamalpriyanthakumara2898 4 жыл бұрын
නියමයි. ඔයාට බුදු සරණයි.....!!!!
@sascreations9942
@sascreations9942 4 жыл бұрын
Godak hodai අයියේ
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Godak stuti mekaranavedetanam🙏👍👍👍
@kelumhasaranga
@kelumhasaranga 4 жыл бұрын
i love this channel and i learned lots of thing watched those videos. thank you so much....
@dineshweerasinghe1742
@dineshweerasinghe1742 4 жыл бұрын
Thanks aiye ape prasna walata pilithuru sapayanawata. Digatama videos karanna api videos danakan balagena enne
@chathurangameegamage6601
@chathurangameegamage6601 3 жыл бұрын
Superb superb
@anilherath1820
@anilherath1820 2 жыл бұрын
Good luck
@gayanharshana2770
@gayanharshana2770 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ,,, දිගටම කරගෙන යමු
@thusharaherath9216
@thusharaherath9216 4 жыл бұрын
Thanks.🙏 . Perfect lesson.
@ranilnishantha6263
@ranilnishantha6263 4 жыл бұрын
thanks sir.godaak hodai..
@sudirasampath4989
@sudirasampath4989 3 жыл бұрын
නියමයි
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
ස්තුතිය .වැඩේ අදත් අල්ල ගත්තා
@shanaka775
@shanaka775 4 жыл бұрын
Godak pin aiyye digatama kiyala denna. Episode ekak ennakan hamadama Bala Bala thama inne... Supiri
@sumith9446
@sumith9446 4 жыл бұрын
Niyamai thanks
@NatureTabby
@NatureTabby 4 жыл бұрын
nice ayye
@mohamednusrath7938
@mohamednusrath7938 4 жыл бұрын
Super explain sir
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
නියමයි,,👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 ,good luck
@CBmusic509
@CBmusic509 4 жыл бұрын
Aeya oyata godak pin aiya hete heyana loku asawak oya kiyala denawa budu saranae seya puluwannam budu rhas mala hadanna kohomada kiyala kiyala denna puluwanda ?
@lankagamage9883
@lankagamage9883 4 жыл бұрын
Godak hodai b.s oyata
@samankumara-te6ti
@samankumara-te6ti 4 жыл бұрын
Godak wadagath ayye
@natureprasanga
@natureprasanga 4 жыл бұрын
Niyamai
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Hodata theruna. Bs
@prabath156kumara5
@prabath156kumara5 4 жыл бұрын
Hodai ayye....
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
අපෙ මිනිස්සුන්ට හොදදෙ අගෙනැ වඩකට නැති දෙවල් තමා අගෙ එකතමයි ඔය unlike karanne ඔයා කියල දෙනදෙ ගොඩාක් හොදයි 👍
@agc.rangajeewa673
@agc.rangajeewa673 4 жыл бұрын
Excellent
@chanakapg8123
@chanakapg8123 4 жыл бұрын
ජයවේවා 🙏 🙏 🙏 🙏 🔋🔌SL crack ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@shanthanandanasiri9821
@shanthanandanasiri9821 4 жыл бұрын
Thank you ser
@upulkulasooriya7128
@upulkulasooriya7128 4 жыл бұрын
නියමයිනේ
@tharangaranjith8979
@tharangaranjith8979 2 жыл бұрын
Aiye TV eke paripathaya Gena Ena Leda Hoyanne kohomada hadanne kohomada Fly eke redena widuli ya discharge KARANNE kohomada pehedili karala dennako
@kumarawmpu3846
@kumarawmpu3846 4 жыл бұрын
මරැ👏👏👏👏👏👏🤟
@mahindawijesekara7386
@mahindawijesekara7386 4 жыл бұрын
voltage double or trible kaarnakota ampire eka adu venavada. thank you.!
@eleepaddana7015
@eleepaddana7015 3 жыл бұрын
Aiye man ada oyage videos mula idan balanna gaththa.. E baladdi me video eka podi deyak therun naha.. anthimata kiyala dunna 36v ganna diagram ekata dapu capacitor 3n 24v welin nemeda danne 12v transformer out karaddi eka wage degunayak loku v thiyana capasitor danna oni kiwa mathakai kalain lesson eka.. Mata eka poddak pahadili karala denna puluwanda thankz aiye
@jhpcool1600
@jhpcool1600 4 жыл бұрын
Good 👍👍👍👍👍
@amilachinthana2575
@amilachinthana2575 4 жыл бұрын
Supiri
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
👍
@heshankavinda7362
@heshankavinda7362 Жыл бұрын
aiye 12v tramspoma akan dual suplly karala 24v ganna ahakitha aiye
@dus951i
@dus951i 3 ай бұрын
Use full wada satahana. A unata Mata yamak kiyanna thiyenawada Sir ta puluwan da Mata kawda Hari dawasaka payaka kalayakraja Laban denna. Mokada man electronic gana kisima danimak na A nisa Mata ahala Dana ganna gedara thiyenawa parana toach & led lights. Man multimeter electric bouth sucker ekak adi de aran thiyenne Mata Sir get watina Kalen payaka denna puluwan da Thanks sir.
@isuruwijayananda2145
@isuruwijayananda2145 3 жыл бұрын
transfomer wala out eka 12v ac widiyatamada yanne?
@SLBESTPROGRAMS
@SLBESTPROGRAMS 4 жыл бұрын
Supiri bro....❤❤❤❤congralulation
@ahmedzainy7978
@ahmedzainy7978 4 жыл бұрын
sir! common eke idan -12v patthen mona wage wadakatada use karanne? eken pitawenne -12v ne sir [+valt] walatai [- valt] walatai wenasa mokakda sir
@SanukaSenumitha
@SanukaSenumitha 4 жыл бұрын
super
@sasanthamadushan998
@sasanthamadushan998 2 жыл бұрын
අයියෙ ඔය විදිහටම 230v DC කරන්න බැරිද?
@freedommobile7692
@freedommobile7692 2 жыл бұрын
💖💖💖💖
@chamindhaamaranath7032
@chamindhaamaranath7032 Жыл бұрын
💯👍🙏
@chandanawasantha2857
@chandanawasantha2857 4 жыл бұрын
Good
@piyumalcathuranga6745
@piyumalcathuranga6745 3 жыл бұрын
apa tck eka sar vat ovag kiyla duna atha
@mohamednazoordeen1321
@mohamednazoordeen1321 3 жыл бұрын
whats the diference of 12v plus and 12v minus
@SanukaSenumitha
@SanukaSenumitha 4 жыл бұрын
can understand easily
@janakawickramasingha48
@janakawickramasingha48 3 жыл бұрын
Puluwannam me vedio a-z aka pelata pelagassawanna hoyaganna be samahara padam
@kadiamudia3358
@kadiamudia3358 3 жыл бұрын
👍❤
@chanakadinesh6515
@chanakadinesh6515 4 жыл бұрын
Niyamai. Ac230 ta direct sambanda karanna puluwan dayod ekak kiyannako.
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
boho durata hama ekakma vage 230v walata sambanda karanna puluwan diode eke nombere ekata adala datasheet eka aran balanna eke voltage eka dala thiyanawa
@thilinalakshan2795
@thilinalakshan2795 4 жыл бұрын
Hodai ftt
@janakabandara9575
@janakabandara9575 Жыл бұрын
👍❤️
@sirimaljayasinghe8559
@sirimaljayasinghe8559 4 жыл бұрын
ඇම්පියර් සහ වොල්ට් කියල දෙන්න?
@amalperera7934
@amalperera7934 3 жыл бұрын
Out 12V transfomer එක ක 24v හැදෙන්නේ කොහොමද කොයි කෑලිවලින් ද Volt up උනේ
@krishanthasranaraja5607
@krishanthasranaraja5607 3 жыл бұрын
Ow eka therune na sir kiyala denna ?
@dinewmendis1891
@dinewmendis1891 3 жыл бұрын
capasitor valin eka load karama adu wenawa
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
ඔයාට පුළුවන් නම් අපිට තියෙන ගැටලු වලට විඩියෝ එකක් ගෙන්න එක තවත් වටිනා විඩියො එකක් වෙයි
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි . ඉලෙක්ට්‍රොලයිටික් කැපස්ටර් AC වලට දැම්මොත් පුපුරල යනව නේද ?
@CBmusic509
@CBmusic509 4 жыл бұрын
අනේ අයියේ ඔයාට පුලුවන්නම් බුදුරැස් බුදුරැස්මාලා හදන්නේ කොහොමද කියලා උගන්නනවද ඔයා මේ කරන්න අයියේ හොඳ දෙයක් ඔයාට බුදු සරණයි ඔයාගේ රැකි රස්සා සියලුම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කොච්චර පන්ති ගියත් කිසිම සර් කෙනෙක් හරියට ඉලෙක්ට්‍රොනික් කියලා දෙන්නේ නැහැ ඒත් ඒත් හරියටම ඔයා කියලා දෙනවා ඔයාලට බුදු සරණයි මගේ මුදල් දහස් දහස් ගණන් සර්ලට යට කරලා ඇති ඒත් වැඩක් වුණේ නැහැ අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාට ආශිර්වාද කරනවා
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
අනිවාර්යයෙන් හදමු මල්ලි
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 4 жыл бұрын
@@slcrackelectronic6945 වැදගත් අදහසක්. ඒ වගේ දේකින් ප්‍රැක්ටිකල් පටන්ගන්න එකත් හොඳයි බෝරින් නොවන්න
@NuwanDinesh-wg9wr
@NuwanDinesh-wg9wr 4 жыл бұрын
Kiyanna deyak na video aka godak hodai
@heshanheshan3842
@heshanheshan3842 3 жыл бұрын
👍👍👍👍👍👏👏👏👏❤️❤️❤️❤️👌👌
@khendahewa7
@khendahewa7 4 жыл бұрын
SR260 diode එක ගැන පොට්ඩක් කියල දෙන්නකො...
@ARTEK33
@ARTEK33 4 жыл бұрын
අයියෙ 24v ටාස්පොමර් එකෙන් ඩුවල් සප්ලයි හැදුවම 37v පෙන්නන්වනෙ විසදුමක් නැද්ද.
@udithaniroshan9751
@udithaniroshan9751 4 жыл бұрын
❤❤❤
@manojsanjeewa5582
@manojsanjeewa5582 4 жыл бұрын
Patrival walata badu awanna berida ,weda satahana godak hodai බුදු සරණයි
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
puluwan tikadawasak innako man visthara kiyannam
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Den api hithamuko 12volt walin weda karana amplifier ekak thiyenwa kiyala etha kota etha kota rectifier karala smoothing cap eka danwane etha kota cap ake charge ekath ekka volteght wediyen penwanwane circuit eka aul yan nedd sir volteght wedi nisa......
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
eka echara gataluwak wenne na. amila malli
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
@@slcrackelectronic6945 e kiyanne transformer aken out wena volteght wediyen dunnoth thama aul yanne na cap ake charge eka aulk ne na
@ameeshapremod4881
@ameeshapremod4881 2 жыл бұрын
Capacitor AC වලට විතරක් වැඩනම් කොහොමද CD එවට capacitor පවිච්චී කරන්නේ..😥
@isurudananjaya8398
@isurudananjaya8398 4 жыл бұрын
Ada reta mula idam පිළිවෙළට balanna oni❤️
@jwcreation5477
@jwcreation5477 4 жыл бұрын
👍👍👍👍👍👍
@anuhaskavinda7582
@anuhaskavinda7582 4 жыл бұрын
dual sapliy hadla nomel sapli gaththott aulda
@Ji.cookie.
@Ji.cookie. 2 жыл бұрын
Apita.oka.diode.hatara.kin.cranda.barith
@dineshweerasinghe1742
@dineshweerasinghe1742 4 жыл бұрын
Aiy oyage elaga video aka dan nadda. Api balagena enne
@kumarawmpu3846
@kumarawmpu3846 4 жыл бұрын
මේකේ 24v එකත් ගන්න බැයිද
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 4 жыл бұрын
ඊලඟ එක කවදාද එන්නේ
@eguru7887
@eguru7887 4 жыл бұрын
17:00 අයීයෙ මෙතන යට capacitor දෙක series නියා 24v වෙන්නෙ නැත්තෙ ඇයි?
@slcrackelectronic6945
@slcrackelectronic6945 4 жыл бұрын
ow namuth uda thiyana capacitor eke balapamath ekka 36v dakwa ihala yanawa
@eguru7887
@eguru7887 4 жыл бұрын
@@slcrackelectronic6945 Thank you aiyye... මට දැන් ඒක තේරුනා....හැබැයි 16:25 මෙතන අපිට AC voltage එකක් නේද පෙන්නන්නෙ?උඩ තියෙන cap එක විතරක් හරහා අපි බැලුවොත් නේද DC 24V එන්නෙ?
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Open Neutral
11:41
Dave Gordon
Рет қаралды 850 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН