Basic Electronic sinhala ( Part 20) SL CRACK සිංහලෙන්ම Signal Diode Component

  Рет қаралды 24,049

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL Crack Basic Electronic Sinhala Part (19 A)
• Basic Electronic sinha...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Diode #sinhala

Пікірлер: 162
@rasikaudayangani5510
@rasikaudayangani5510 Жыл бұрын
ඔබ තුමා වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගනගනිම සම්බන්දව සතුටුයි ඔබතුමට තව තවත් දනිම ලබෙවා කියල ප්‍රත්තන කරනවා බුදු සරණයි දෙවි පිහිටයි
@smpbandarasamarakone2596
@smpbandarasamarakone2596 2 жыл бұрын
මම මෙම විෂ්‍ය ඉගෙනගත්තෙ 1966 දී.නමුත් මේ වගේ හොදින් තේරෙන්න කියල දුන්නේ නෑ.බොහොමත්ම ස්තුතියි.
@sajithasirihapangama8545
@sajithasirihapangama8545 3 жыл бұрын
නොතේරෙන හැමදේම අයිය කියල දෙද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව තේරෙනව.. හැමෝටම එහෙම කියල දෙන්න හැකියාවක් නෑනේ.. ආදරෙයි අයියේ..🙏🙏🙏🙏🥰🥰🥰❤🌹👍
@sndfamily5831
@sndfamily5831 2 ай бұрын
Electronic ඉගෙනගන්න තියෙන උන හොඳ කරගන්න electronic v.o.g. doctor කෙනෙක් Chanal කරා වගේ.මෙන්න ගුරූවරු.මාරම පැහැදිලියි. ඒ වගේම ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
@sadunsameera8530
@sadunsameera8530 3 жыл бұрын
සුපිරි aiyeeee oya kiyala dena de hariyata therenawa oya vidihatama yan ජයවේවා
@nihaldh
@nihaldh 2 жыл бұрын
👍🙏 ඔබගේ වටින කාලය අන් අය වෙනුවෙන් කැප කිරීමම ඔබ‍ට ලොකු ආශීර්වාදයක්‌ වේවා!🙏
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Kiyala nimakaranna be Oyage igenvimanam ගොඩක් පිං සර් මේ කරන කැපවීමට ඇත්තටම මටනම් සර් කෙනෙක් වගේ Budusaranai 🙏🙏🙏🤗👍👍
@electroboy3607
@electroboy3607 Жыл бұрын
එල නියමයි...!!!👍✍️ සහෝදරයා..
@ravidu2309
@ravidu2309 Жыл бұрын
ඉතා සුුක්ෂමව දැනුම ලබා දුන් පාඩමක්.ස්තුුති sir
@agithkumara7179
@agithkumara7179 3 жыл бұрын
අයියෙ ඔයාගෙ විඩියො වලින් මම දැනට කොටස් විස්සක් බැලුවා ඔයා සුපිරියටම කියල දෙනවා මමත් හරිම ආසයි මෙක ඉගනගන්න දැන් මට මෙවගෙන් ගොඩාක් දුරට වැඩ පුලුවන් මම දිගටම විඩියො බලනව ඔයාට මෙ දෙ කරන්න සක්තිය දහිර්‍ය ලැබෙන්න කියල මම ප්‍රර්තනාකරනව,,,,,,,
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
හරිම අගෙයි ඔබට අනෙක වාරයක් ස්තූතියි. මම85 -86 කියන කාලවල ඉගෙන ගත්තෙ නමුත් මෙතරම් පැහැදිලිව උගන ගන්න බැරිඋනා ඇත්තටම හොඳයි
@nadithchanaka7797
@nadithchanaka7797 2 жыл бұрын
කියලා දෙන දේ ඉතාමත් සරලව සහ පැහැදිලිව ලස්සනට දෙයක් මතක හිටින විදිහට උගන්වනවා.. මේ විදිහට හැම කෙනෙකුට කරන්න බෑ.... ❤️❤️❤️❤️❤️❤️❤️
@nirusl443
@nirusl443 2 жыл бұрын
Thank you sir........ obathumata pin siddawethwa....! budusaranai..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathliyanage5560
@sampathliyanage5560 3 жыл бұрын
Niyamay..... ජයවේවා ....
@chamod9555
@chamod9555 Жыл бұрын
ඔබේ දැනුම අප හා බෙදා ගැනීම පිලිබද අප සතුටු වෙනවා අයියේ. 👍🎉
@buddikanuwan1041
@buddikanuwan1041 3 жыл бұрын
නියමයි ඔයා කියල දෙන විදියට හොදටම තේරෙනවා,
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
ඔයගෙ ඔය කපවිම අපි අගය කරනව ඔබ තමයි අපේ හදවතේ ගුරුවරය සදා අමතක නොවන
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Aniwaryenma
@sandilaridmal4061
@sandilaridmal4061 Жыл бұрын
💪💪💪
@thusitharathnayaka4966
@thusitharathnayaka4966 3 жыл бұрын
Niyamai aiye.hodatoma theruna.mechchara kal hithan hitiye signal diode ekai zener diode ekai dekama ekak kiyala.oyanam marama kollek aiya.kisima guruwarayek me wagenam kiyala denne ne.adarei aiya.oya loku kepaweemak karanawa nodekapu api nisa.adarei aiya jaya wewa.
@rasikarohana6938
@rasikarohana6938 3 жыл бұрын
Ela patta theruna digatama yan
@lahirunilanka1216
@lahirunilanka1216 2 жыл бұрын
සුපිරි
@kumarasinhabandara5170
@kumarasinhabandara5170 4 жыл бұрын
Oya niyametama wadekaranawa bro...
@asangadinuka9825
@asangadinuka9825 2 жыл бұрын
Supiri digatama oya vidiyata yamu aiya
@supunsampath153
@supunsampath153 3 жыл бұрын
සුපිරී...🔥
@thilakaranjani3488
@thilakaranjani3488 4 жыл бұрын
නොදන්නා දේවල් සරලවම කියල දෙන ස්තුතියි සර්
@thilakaranjani3488
@thilakaranjani3488 4 жыл бұрын
බොහොම සරලව කියල දුන්නට ස්තූතියි..im isuru filter
@whitewatermusic3777
@whitewatermusic3777 3 жыл бұрын
20 වෙනකන් බැලුවා... නියමයි...
@supuna5232
@supuna5232 3 жыл бұрын
ජයවේවා..❤️
@nilanthapradeep6512
@nilanthapradeep6512 4 жыл бұрын
ithama agana padam malawak meelanga vedowa ena thuru bala indimi obata jayama wewa b.s.
@buddhishanaka2425
@buddhishanaka2425 3 жыл бұрын
Niyama guruwarayek.good luck sir
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
ස්තුතියි සර්,⁣කවුරුත් මෙච්චර හොදට කියල දෙන්නෙ නෑ
@msrosemsruby1167
@msrosemsruby1167 4 жыл бұрын
Itha hodai niyamaei sathiyakata vedio 2kak dananna Sri Nathinam api kadada igena gena iwara wene oba thumata sada jaya
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
ස්තුතියි
@hasithlakmal5129
@hasithlakmal5129 3 жыл бұрын
නියමයි ⁣.හොදින් තෙරුම්ගත හැකිය .
@samankumara383
@samankumara383 4 жыл бұрын
Niyemai sahodereya...jayan jayeme wawa siyalu sithum pathum....budusarenai..🙏👍🤝💪❤❤❤💯💐💐
@NuwanDinesh-wg9wr
@NuwanDinesh-wg9wr 4 жыл бұрын
ඉදිරියෙන් ඉදිරියටම
@pdproduction1394
@pdproduction1394 4 жыл бұрын
නියමයි... හොදට තේරුම් ගියා... බුදුසරණයි අයියා ... 🙏
@samankumara4275
@samankumara4275 11 күн бұрын
ස්තුති ලස්සනයි පැහැදිලි සියලු දේ ඉගෙන ගන්නවා
@samankumara4275
@samankumara4275 11 күн бұрын
Diagram එකෙදි මේ සංකේතය තියෙද්දි ඩයෝඩ් එක අදුර ගන්නෙ කොහොමද
@thusharaperera7631
@thusharaperera7631 3 жыл бұрын
හොඳටම තේරුණා. බොහොම ස්තුතියි.
@chandanawasantha2857
@chandanawasantha2857 4 жыл бұрын
නියමයි ඉදිරිය පැනැදිලියි
@chandanachandana7905
@chandanachandana7905 4 жыл бұрын
Niyamai hodata therenawa. B. S
@sandaruwanpawanthalakshaka1142
@sandaruwanpawanthalakshaka1142 3 жыл бұрын
හොදට තේරුනා🙏🙏🙏
@KnowledgetoLife727
@KnowledgetoLife727 4 жыл бұрын
බොහොම ස්තූතියි! සරලව හරියටම පැහැදිලි කරල දුන්නට!
@ajithchandana1548
@ajithchandana1548 4 жыл бұрын
නියමයි කරනදෙ හරියටම නියම්ටම කරන්නේ නියම වැඩ්ඩො. නියමයි
@karate9381
@karate9381 4 жыл бұрын
Oya mage guruwaraya ....bohoma sthuthi...man pothakuth aran mula idan igena gannawaaa.....
@chandanasamarakoon3917
@chandanasamarakoon3917 2 жыл бұрын
spiriyata kiyala denawa ayya 👍👍🙏🙏
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Hodatama pahadili.budu saranai.jaya wewa
@chanakapg8123
@chanakapg8123 4 жыл бұрын
Thanks sir deyak oluwata danna oba thuma tharam daksa guruwarayek mita kalinnam hamuwela Na . thanks B's
@priyanthakumara890
@priyanthakumara890 4 жыл бұрын
ජයවෙවා තව තවත් දැනුම වැඩිවෙවා බුදුසරණයි ඔබතුමාට
@dunkannanayakkara7283
@dunkannanayakkara7283 3 жыл бұрын
niyamai oyata godak pin mahaththayo
@sandaruwanpawanthalakshaka1142
@sandaruwanpawanthalakshaka1142 3 жыл бұрын
සුපිරි අයිය ජය
@lahirudasun1507
@lahirudasun1507 3 жыл бұрын
Thanx සහෝදරයා
@ajithjayasekara7530
@ajithjayasekara7530 4 жыл бұрын
Well Explanation මල්ලි ...Thank you,
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 4 жыл бұрын
සුපිරියටම තෙරුනා අයියා....පිං ඔයාට...ඉදිරියටම යමු....
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
සුපිරි ,ස්තුතියි ,Good Luck
@judejayashanth7456
@judejayashanth7456 2 жыл бұрын
Very good 👍
@sarathkumara4177
@sarathkumara4177 4 жыл бұрын
Thank you very much and your valuable time dedicated for us
@JanakaBandara-he7zk
@JanakaBandara-he7zk 3 жыл бұрын
සුපිරි අයියා නියමයි 👍👍❤❤
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
නියමයි නියමයි. Oyata පිං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamindhaamaranath7032
@chamindhaamaranath7032 Жыл бұрын
Excellent ❤
@sudirasampath4989
@sudirasampath4989 3 жыл бұрын
නියමයි 🙌
@sisirasenarathna7153
@sisirasenarathna7153 2 жыл бұрын
Very good
@maduranga652
@maduranga652 2 жыл бұрын
Ekth supiriytma tharuna machooo
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 3 жыл бұрын
Super wak💝👏👍🌹
@keshawapreethiviraj4423
@keshawapreethiviraj4423 3 жыл бұрын
Niyamai ayye super
@dilshannawarathna4451
@dilshannawarathna4451 2 жыл бұрын
Aiya daiyak a patta
@suranganilukshan2871
@suranganilukshan2871 4 жыл бұрын
නියමයි නියමයි සුපිරි මම සුරංග කියලා කෙනෙක් පිට රට තමයි සේවය කරන්නේ මම එහෙ ඉඳන් තමයි ඔයාගේ වීඩියෝ පලො කරන්නේ ඔයාට පොඩි යෝජනාවක් ගේන්න කැමති මේක මගේ අදහසක් ක්‍රියාත්මක කරන්ඩ පුළුවන් නම් ඔයාගේ වීඩියෝ බලන කට්ටියගෙ ප්‍රශ්න වලට උත්තර දීමට වෙනම වැඩ පිළිවෙළක් ඒ කියන්නේ වීඩියෝ එකක් ඒ බලන කට්ටියට උපකාරී වෙයි කියලා මට හිතුණා ඔබට ස්තුතියි දිගටම කරගෙන යන්න
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
Excellent 🙏🙏👏👏👍👍💟💟💟💟💟💟
@rangabandara2190
@rangabandara2190 4 жыл бұрын
ගොඩක් හොඳයි ..
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
නියමයි sir .දැන්නම් මම මෙකට ඇබ්බැහි වෙලා වගේ ඊලග video ඒකක ඒනකන් බලන් ඉන්නවා .දින 3කට සැරයක් video ඒකක් දාන්න පුලුවන් ද.🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@ekanayakerohitha5594
@ekanayakerohitha5594 Жыл бұрын
Thnks ගොඩක් දේවල් දැනගන්න උදුවක් උනා trnceformar සන්බන්දව ගැටළුවක් තියනවා 12 v battry supply එකක් දීලා 1500 v එකක් ගන්න පුලුවන්ද 2. අලිවැට circit එකකට elarm system එකක් add කරන්නේ කොහොමද
@sllifehacker5857
@sllifehacker5857 3 жыл бұрын
Thanks ayye
@kumaravije9369
@kumaravije9369 Жыл бұрын
Thanks yaluwa
@donkarawgoda4202
@donkarawgoda4202 Жыл бұрын
Please discuss about rectified
@rangakumara2723
@rangakumara2723 4 жыл бұрын
Niyamai hari පැහැදිලි kiyala denawa
@jhpcool1600
@jhpcool1600 4 жыл бұрын
Good 👍👍👍👍👍👍👍👍👍
@nipuna832
@nipuna832 3 жыл бұрын
Wow! දෙන්නකෝ අත්පුඩියක්
@ranilnishantha6263
@ranilnishantha6263 4 жыл бұрын
godaak pin ..thanks sir..
@nishanthapremalal8229
@nishanthapremalal8229 4 жыл бұрын
good job and thanks
@luckyboy-yl2sr
@luckyboy-yl2sr 3 жыл бұрын
Ayyeeeee ela ela 😍😍😍😍
@sampathgurusinghe3944
@sampathgurusinghe3944 4 жыл бұрын
නියමයි. සුපිරි පැහැදිලි කිරිමක් . Uf 4007 diode එකත්. Ultra frequency . පොඩ්ඩක් ඒගැනත් කියන්න පුලුවන්ද.
@namalgunawardana1062
@namalgunawardana1062 4 жыл бұрын
Supehedili igenweemak obage denuma thawath wediwewa...❤
@aivnabeywardana142
@aivnabeywardana142 2 жыл бұрын
මගහැරුනු වීඩියෝ එකක් . හොදයි හරිම වටිනා තොරතුරු රැසක්ම දැනගන්න පුලුවන් උනා.
@manjulaelectronic706
@manjulaelectronic706 3 жыл бұрын
Thanx sar mn oyata sar kiyanne oya sar kiyanna watina kenek nisa
@mavithadearandadivan6903
@mavithadearandadivan6903 3 жыл бұрын
Superb ..........
@kamalsenananda6270
@kamalsenananda6270 2 жыл бұрын
Sir ekka digatama innam goda dala denna
@nipuna832
@nipuna832 3 жыл бұрын
ජය වේවා! 6.56
@pragathidilantha7588
@pragathidilantha7588 3 жыл бұрын
Thanx sir
@nissankarajapaksha9070
@nissankarajapaksha9070 4 жыл бұрын
supiri👌👍👌👍
@thilinalakshan2795
@thilinalakshan2795 4 жыл бұрын
Niyamai ftt
@anandakarunarathne7774
@anandakarunarathne7774 4 жыл бұрын
Super lesson thanks sir
@ranjithdesilva5365
@ranjithdesilva5365 4 жыл бұрын
Supiri..
@buddhikaprabath3548
@buddhikaprabath3548 Жыл бұрын
thanks
@anomaudeni5571
@anomaudeni5571 Жыл бұрын
Maru
@sampathbandara9426
@sampathbandara9426 4 жыл бұрын
අනේ සර් සතියට විඩියෝ 02ක් වත් කරන්න. බදදා සහ සෙනසුරාද වගේ ඔයාගේ ඉගැන්විමි මරු. නියමෙට ඔලුවට යනවා. ප්‍රැක්ටිකල් ගතිය වැඩියි. ඔබට මෙවැනි දේ කිරිමට ධෛර්යය ලැබෙිවා......
@chanakamadusanka3344
@chanakamadusanka3344 3 жыл бұрын
Deiyek oya aiye
@ccs398
@ccs398 3 жыл бұрын
Ela
@nadinadisha2235
@nadinadisha2235 3 жыл бұрын
1n4148 illuwama 3v gahapu ekak dunna nambare tibunna eka dammot awul yaida power supply ekaka
@malakamihira6361
@malakamihira6361 4 жыл бұрын
Good
@supertec6676
@supertec6676 4 жыл бұрын
Ayye usb kit eke fm line ahuwenne na ekata mewage ekak danna puluwanda?
@vajirasusantha2332
@vajirasusantha2332 3 жыл бұрын
Supiri aiye.kawda yku unlike krnne mechra hindta kiyla dilath
@rkoeditz2817
@rkoeditz2817 4 жыл бұрын
Ikmnt video gennko.gdk watina wdk krnne.gdk aya innw mewge dewl gana video dana.eth eyla youtuber kenek kiyna simawata kotu wela inne.eth oyage video ekk blnna awa gmn nkn clz ekkata awa wge.😊
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Basic Electronic sinhala ( Part 12) SL CRACK සිංහලෙන්ම Diode
34:45
How to work Zener diode in sinhala, සෙනර් ඩයෝඩ
18:39
Electronic danuma
Рет қаралды 44 М.
බල සැපයුම් පරිපථ- 01 , Power supply circuit -01
12:23
How to work Signal diode in sinhala
6:08
Electronic danuma
Рет қаралды 10 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН