Bathroom floor tiling / බාත්රූම් පොලව ටයිල් කිරීමේ නිවැරැදි තාක්ශනය.

  Рет қаралды 41,706

Baasunnahe

Baasunnahe

Күн бұрын

Пікірлер: 47
@lankacool9116
@lankacool9116 Жыл бұрын
ඹබ මේ කියාදීම බොහොම වටිනවා ස්තුතියි දෙවි පිහිටයි..❤❤❤❤
@kalyaniperera7284
@kalyaniperera7284 11 ай бұрын
ඇත්තෙන්ම වටිනා වැඩසටහනක් ඔබතුමා ගෙ විඩියො බලලා තමා මගෙ ගෙදර වැඩ ගොඩක් කරන්න දැනුම ලබා ගත්තෙ බුදු සරනය් ඔබ තුමාට
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
Thanks
@Bro66393
@Bro66393 3 жыл бұрын
ගොඩක් වටිනව විඩියෝව 🤝
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
Niyama වැඩක්
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
Excellent work thank you
@chamindaranasinghe1047
@chamindaranasinghe1047 2 жыл бұрын
ගොඩක් වටිනවා..
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@asankasamindra1484
@asankasamindra1484 Жыл бұрын
සුපිරි
@anandakumara535
@anandakumara535 3 жыл бұрын
Good one
@gneirj1905
@gneirj1905 Жыл бұрын
කොළඹ අවට tile කරන හොඳ bass කෙනෙක් ඉන්නවා ද
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
ඉන්න්වා.
@sawindrawaduge7198
@sawindrawaduge7198 8 ай бұрын
Great sir
@chandrasirijayasinghe4857
@chandrasirijayasinghe4857 Жыл бұрын
ගොඩක් හොඳයි ,
@pathmakumarasakara6660
@pathmakumarasakara6660 2 жыл бұрын
නියමයි
@Sadewtheenuka
@Sadewtheenuka 8 ай бұрын
Video aka hodai mahaththayo ath polowe tile aka udata biththiye yata pela wadinna oni.
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
Thanks
@ChandraKumara-b6u
@ChandraKumara-b6u 5 ай бұрын
Bathroom ekaka tile allanna keeyak wenawada
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 20 күн бұрын
බාත්රූම් එකේ වෝටර් ෆ්රූපින් පටන් පටන් ගත යුත්තේ කොයි අවස්ථා වේද?
@samanpriyakarunarathna6277
@samanpriyakarunarathna6277 2 жыл бұрын
ayye mata ewaawada bath roomwala bata dana usawal ha comab sink tap poynt wala niwaradi usawal tyanks
@nayanajithds6599
@nayanajithds6599 Жыл бұрын
Water slop eka hada ganna widiha kiyala dennako.lankawe aya karapu video ekak na igenaganna
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
මම වීඩියෝ එකක් දාල තියනවනෙ
@t.b.thambilideniya8015
@t.b.thambilideniya8015 2 жыл бұрын
Grate work
@nisanslamadushani3201
@nisanslamadushani3201 Жыл бұрын
Tile alluwata passe dawas keeyak welenna onada fittings tika hai karanna
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
දවකට පස්සෙ පුලුවන්. දවස් 2, 3 ක්වින්න පුලුවන්නම් හොදටම හොදයි.
@sarathkumara2113
@sarathkumara2113 Жыл бұрын
Sir bette tile yara peliya gahanna kalen neda polawata tile danna ona
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
ඒක ටයි එක ගන්න කොටම හිතල ගැලපෙන විදිහට ටයිල් ගත්තොත් එහෙමෙ කරන්න පුලුවන්. එහෙම කරහම ලස්සනයි.
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh Жыл бұрын
Bathroom hadadena puluwanam Colombo wall
@NaradaNuwan
@NaradaNuwan 5 ай бұрын
Aiye bathroom eke බිත්ති වලට අල්ලන tiles size ma පොළවට allanna oni nedda
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
එහෙම එකක් නැහැ කුස්තුර ලයින් එකට ගන්නනම් බිත්තියට අල්ලන ටයිල් එකේ පලල පැත්තෙ දිගට සමාන වෙන ටයිල් එකක් ගන්න ඕනෙ. උදා:- බිත්ති ටයිල් එක 1' x2' නම් ටයිල එක උස අතට බිත්තියට අල්ලනවනම් පොලවට 1' x1. ටයිල් ගන්න ඕනෙ. පලල අතට අල්ලනවනම්. පොලවට 2' x2' ටයිල් ගන්නන ඕනෙ
@buddhikaedirisingha6650
@buddhikaedirisingha6650 2 жыл бұрын
Tile kapanne yata patten neda
@binithmalalgoda
@binithmalalgoda Жыл бұрын
Adhesive වෙනුවට සිමෙන්ති කොලපු වලින් Bathrrom එකේ Tile ඇල්ලුවොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද
@baasunnahe3169
@baasunnahe3169 9 ай бұрын
නැහැ
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Aiye tile allanna kalin tile eka wathuren තෙමා ගන්න ඕනිද
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
ටයිල් කැටය පිටි පස්සට වතුර බින්දු කීපයක් දාල බලන්න වතුර උරාගන්නව වගේනම් පුගවලා ගන්න ඕනෙ සමහර ටයිල් තියනව වතුර උරන්නෙ නැහැ ඒව පගවන්න ඕනෙ නැහැ
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Godak sthuti aiye
@kamalmuthukuda6831
@kamalmuthukuda6831 11 ай бұрын
බිත්ති වල බට දාගද්දි එල්බෝ එක කපලාරුවෙන් ගොඩක් එලියට කොච්චර තියෙන්න ඕනද
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
අල්ලන ටයිල් කැටයේ සහ කොලොප්පු ගනකම සාමාන්‍යයෙන් අගල් භාගයක්
@kamalmuthukuda6831
@kamalmuthukuda6831 11 ай бұрын
@@baasunnahe3169 බොහොම ස්තුතියි...
@thirdeye4297
@thirdeye4297 7 ай бұрын
Important eka gena katha karala ne video eke slope eka
@baasunnahe3169
@baasunnahe3169 7 ай бұрын
මේක බලන්න අදහසත් කියන්න👉👉 kzbin.info/www/bejne/pF7Mlnenl7SUpc0si=vHWV53GkMYG2wysJ
@ravinduperera9930
@ravinduperera9930 Ай бұрын
බාත් රූම් එකේ පොලොවට අල්ලපු ටයිල් එක ගොරෝසු වැඩි, පිරිසිදු කරන්නත් අසීරුයි, ඒ ටික ඉවත් කරලා අලුතින් ටයිල් අල්ලන්න පුලුවන්ද
@baasunnahe3169
@baasunnahe3169 Ай бұрын
පුලුවන්
@sudeshcooray5947
@sudeshcooray5947 Жыл бұрын
Contact details gnna beeida me workers la ge
@pamodasandeepani4157
@pamodasandeepani4157 3 жыл бұрын
👍👍👍
@darsahnachairmanchairman3682
@darsahnachairmanchairman3682 Жыл бұрын
නාන තටාකයක ටයිල් අල්ලන විදිය නැද්ද
@anjalikaweerasekara6264
@anjalikaweerasekara6264 Жыл бұрын
සර් උඩුමහලේ barthroom එකක බට යොදන ආකාරයත් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
HOW TO REMOVE BATH FOR WALK IN SHOWER - Step By Step
26:19
plumberparts
Рет қаралды 453 М.
Spray on Countertops | Stone Coat Epoxy
12:07
Stone Coat Countertops
Рет қаралды 18 МЛН
How to Tile and Grout a Bathroom Floor - Complete Beginners Guide
18:49