Пікірлер
@sampathsagara451
@sampathsagara451 3 сағат бұрын
Supiri ❤
@rammyabandara7666
@rammyabandara7666 12 сағат бұрын
Thanks good explanation… need to know about roofing
@dhanukaireshan
@dhanukaireshan 13 сағат бұрын
Thank you brother❤
@ip9873
@ip9873 15 сағат бұрын
base walawal dekak athra sammatha dura mokakda? dura thirnya krnne kohomda?
@sampathkumara2022
@sampathkumara2022 20 сағат бұрын
Thanks Bro සුපිරි
@NishanthaDilru
@NishanthaDilru Күн бұрын
Pako wahala balanne reddada
@RajaguruChandra
@RajaguruChandra 2 күн бұрын
බොහොම ස්තූතියි
@JayasooriyaKB
@JayasooriyaKB 2 күн бұрын
7:43 තාප්ප දැමීමේදි අත්තිවාරම දාලා අත්තිවාරම උඩින් කණුව පටන් ගැනීමද හරි ක්‍රමයද
@rammyabandara7666
@rammyabandara7666 2 күн бұрын
පැහැදිලිව කියාදීම ගැන ස්තුති...9 inch බිත්ති වටටම බදිනවාන්ම් තනි තට්ටුවෙ ගෙදරකට concrete columns අවශ්‍ය වෙවිද?
@nayanadissanayake5532
@nayanadissanayake5532 2 күн бұрын
Thanks Putha❤
@rammyabandara7666
@rammyabandara7666 2 күн бұрын
Thanks a lot… very well explained ❤
@kudusilva9498
@kudusilva9498 2 күн бұрын
මීහරක්ලන්තයේ ගෙවල් හදන හැටි. Slab , Beam , Columns දාන්නෙ මොකක් නිසාද ? ඒ වැඩෙ කෙරෙයිද මෙයා කියන දේ කලාම ? ගනන් හදන්න ඔන්නෙ නැතිද ? ? පොලවෙ දැරීමෙ ශක්තිය ඕනෙ නැද්ද ? පව් ! මැතිවරණවලදි බොරුකාරයින්ට දෙවියන්ට වගෙ චන් දෙ දෙන රටනෙ මේක​.
@nayanadissanayake5532
@nayanadissanayake5532 2 күн бұрын
@chathumadhu2269
@chathumadhu2269 2 күн бұрын
🙏
@kasunshirantha8473
@kasunshirantha8473 2 күн бұрын
ඩයි එකෙ නම මොකක්ද
@Wasantha-os7xx
@Wasantha-os7xx 3 күн бұрын
Slab 2k danakota kanu වලට 12 කම්බි dammoth athida
@nadeeshatharangani2389
@nadeeshatharangani2389 3 күн бұрын
Ground floor eke wall ekak slab edge ekata thiyeddith ohoma reinforcement danna oneda.
@ajithkumara-ke8mz
@ajithkumara-ke8mz 3 күн бұрын
❤❤❤❤❤❤❤
@ගවයා
@ගවයා 4 күн бұрын
පඩි පෙළට යන වියදම
@KithsiriKumara-s5v
@KithsiriKumara-s5v 4 күн бұрын
👍
@shanakalakmal1785
@shanakalakmal1785 4 күн бұрын
වටිනා වීඩියෝ එකක් ❤
@dinalirubasinghe9905
@dinalirubasinghe9905 4 күн бұрын
ස්තුතියි ....
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 5 күн бұрын
❤❤❤❤❤
@AsankaMapa
@AsankaMapa 5 күн бұрын
Mata kiyanna පුළුවන් da සහල් මෝල් සඳහා building ekak ඉදිකිරීමට steel building ekak karanawata wada laba da block galen බැදලා yakaden වහල gahana eka da ලාභ
@rammyabandara7666
@rammyabandara7666 5 күн бұрын
ඉතා වටිනා විඩිඔ එකක්... ර්හනි තට්ටුවේ ගෙදරට යන වියදම කොහොමද කරගන්නෙ ? පහදා දෙන්න. තුති ඔබට තෙරුවන් සරනයි
@rammyabandara7666
@rammyabandara7666 5 күн бұрын
Fb කෙකෙ හොයා ගන්න බැහැ ඔබගෙ නමින්
@gawesanethsara1484
@gawesanethsara1484 5 күн бұрын
Super
@sunildewa5046
@sunildewa5046 6 күн бұрын
Good Idea.
@nirmalasur3953
@nirmalasur3953 6 күн бұрын
Matath ona adiyak keyada
@nissankagunarathna4871
@nissankagunarathna4871 6 күн бұрын
වැහැයිපිහිල්ල පැත්තට සිටි එක කොචිචරක් පන්නනවද.2කේ 2කේ ලියේ ඉදලලා
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
ස්තුතියි ඔබට , ජයම වේවා ,🙏🙏🙏💐💐💐❤️❤️❤️
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
ස්තූතියි ඔබට , 🙏🙏🙏💐💐💐
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
බොහෝම ස්තුතියි , 💐💐💐🙏🙏🙏❤️❤️❤️
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
බොහෝම වටිනවා , ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️💐💐💐
@GemunuJayasinghe
@GemunuJayasinghe 6 күн бұрын
හරිම වටිනා පැහැදිළි කිරීමක් . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත් ම.
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
🙏🙏🙏❤️💐💐💐
@emilatukorala3720
@emilatukorala3720 6 күн бұрын
🙏🙏🙏💐💐💐
@JanakaNawarathna-di9qd
@JanakaNawarathna-di9qd 6 күн бұрын
වැඩියෙන් ලාභ ලී වලින් ජනෙල් උළුවහු හදන එකද නැතිනම් යකඩ පට්ටම් වලින් හදන එකද.
@balasooriyaarachchilagethi4313
@balasooriyaarachchilagethi4313 7 күн бұрын
Very good
@harshaajithnayanakumara4034
@harshaajithnayanakumara4034 7 күн бұрын
ඩයිකරන්නේ නැතුව ලීය ස්වභාවයම තියාගෙන water බේස් කිරීම සාර්ථකද? 😳 (හොඳම අරටු කොස් වයිරන් ටික පේන්න)
@patrickpiyashantha3228
@patrickpiyashantha3228 7 күн бұрын
මේ වගේ වීඩියෝ එකක් කරන්න ලොකු ඉවසීමක් කැපවීමක් අවශ්‍ය යි.මේ දැනුම නිර්ලෝභී ව දෙන ඔබටත්, මේ කාර්මික ශිල්පීන්ටත් තෙරුවන් සරණයි.
@Traveling-y8n
@Traveling-y8n 7 күн бұрын
මේ ගලේ උස පලල දිග කියද
@WasanaSandamali-t4p
@WasanaSandamali-t4p 7 күн бұрын
mata kamara 2i,salei,kussiyai, bathroom 1,open 1i hadaganna plan eka hadala denna puluwanda.sirwa contact karaganne kohomada
@SampathKumara-v6u
@SampathKumara-v6u 7 күн бұрын
Mudun yatali 3 level. Karaganne.kohomada.
@tharushkajayasinghe9499
@tharushkajayasinghe9499 7 күн бұрын
බිත්ති දිරපු තැන්වලට කරන්න මුකුත් විසදුමක් නැද්ද ? කපරාදුව ට මුහුදු වැලි කලවම් වෙලා නිසා තැනින් තැනින් කපරාදුව යනවා.
@UdithaSanjeewani
@UdithaSanjeewani 7 күн бұрын
දැව.කදක.වගර්‍.අඩි.ගණන.බළන.කිවූබික්.ප්‍රමාණය.බළන.විදිය.කියන්නකො
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 7 күн бұрын
@GGurubavila
@GGurubavila 7 күн бұрын
Mata oyaga ankaya denna puluwanda hari watinawa
@wimanthalakmal5009
@wimanthalakmal5009 8 күн бұрын
Interlog walata kohomada gal weli සිමෙන්ති danna ona
@gp7211
@gp7211 8 күн бұрын
කුරුන්ච් දෙක බදින්න බොලොක් ගල් කොච්චර යනවද