No video

Batu Caves | Malaysia | Kuala Lampur | Travel VLOG #21.2

  Рет қаралды 105,397

Travel With Wife

Travel With Wife

Күн бұрын

The magnificent Batu Caves are one of the top tourist attractions in Malaysia.. There is no entry fee for visiting the Temple Cave although you may leave a donation in one of the collection boxes if you wish.
I love sharing our adventures! Please subscribe - there are always many more coming up.
𝐇𝐨𝐰 𝐓𝐨 𝐏𝐚𝐜𝐤 𝐂𝐥𝐨𝐭𝐡𝐞𝐬 𝐟𝐨𝐫 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐢𝐧𝐠: • How to Pack Clothes fo...
𝐇𝐨𝐰 𝐭𝐨 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐁𝐚𝐥𝐢 : • How to Travel Bali | I...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐈𝐍𝐃𝐎𝐍𝐄𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #20.1 - Colombo to Bali : • Colombo to Bali | Airp...
Vlog #20.2 - Nusa Penida : • Nusa Penida | Bali Tra...
Vlog #20.3 - Mount Bromo : • Mount Bromo සීතල ගිනික...
Vlog #20.4 - Tumpak Sewu : • Tumpak Sewu Waterfall ...
Vlog #20.5 - Malang : • Malang Rainbow Village...
Vlog #20.6 - Yogyakarta : • Things to do in Yogyak...
𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Malaysia Travel Guide ...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐌𝐀𝐋𝐀𝐘𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #21.1 - Bali to Malaysia : • Malaysia Travel Vlog |...
Vlog #21.2 - Batu Caves : • Batu Caves | Malaysia ...
Vlog #21.3 - Shopping : • Malaysia Shopping | Ch...
Vlog #21.4 - Street Food : • Malaysia Street Food |...
Vlog #21.5 - Cable Car : • Genting Highlands | Ca...
𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Kuala Lumpur to Singap...
(Kuala Lumpur to Singapore by bus)
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐒𝐈𝐍𝐆𝐀𝐏𝐎𝐑𝐄 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #24.1 - Gardens by the Bay : • Singapore | Gardens by...
Vlog #24.2 - Low Budget Shopping : • Low Budget Shopping | ...
Vlog #24.3 - Jewel Changi Airport : • Jewel Changi Airport |...
FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
LIKE US : bit.ly/2NeTCmL
* * * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemics...
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl

Пікірлер: 371
@blessedmom6463
@blessedmom6463 4 жыл бұрын
අව්‍යාජ සුන්දර බිරිදක් ! නිවැරැදි මග පෙන්වීමක් කසුන්ගෙන් ! ස්තූතියි ! 🙏❤
@malkajayathilinarevo8645
@malkajayathilinarevo8645 4 жыл бұрын
යන්න බැරි උනත් ... ගිය වගෙ තමයි 😍😘 ජයවේව ✌ ...
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
"කසුන්ට ලස්සන ගෑණු ළමයි බලන්න පුලුවන්" 😂😂😂 අපෙත් කනට ඇහිලා ඇහිලා පත්තියන් වෙලා තියෙන දෙබසක් තමා ඕක 😂 මොනවා කරන්නද ඉතිං....වෙනදා වගේම ඉතිං විඩියෝ එක නියමයි. ඔය වගේ විස්තර එක්ක කරන එක තමා වටින්නෙම. අපිට බැරි උනත් යන්න පුලුවන් කෙනෙක්ට සෑහෙන්න වටිනවා. හැබැයි දවසකට හරි ඔය වගේ රටකට ගිහින් එන්නත් පිනක් තියෙන්න ඕනි. අර වෙලාවට,පිළිවෙලට යන කෝච්චියක හරි යන්න 🙏
@kasunchamara5912
@kasunchamara5912 4 жыл бұрын
ඉන්දුනීසියාවෙන් පස්සේ අදම ආවා මැලේසියාවත් බලන්න.🙂 ඔයාලා දෙන්නා මේ කරන කාර්යය නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ මධ්‍යම ප්‍රාන්තිකයන්ට වෙනත් රටක සුන්දරත්වය නැරඹීමට උත්තේජනයක් ලැබෙන බව නම් මට විශ්වායි. අනික බොහෝ දෙනෙක් සිතනා පරිදි flight එකක නැගලා වෙනත් රටකට fly කරන එක ආඩම්බරටය කාරණයක් ලෙස ඔවුන් සිතුවත් ඔබ දෙදෙනාගේ සරල බව හා අව්‍යාජ බව ගොඩක් අගය කරනවා. මෙලෙස තව තවත් travel කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා ...!! ජය වේවා....!!
@waimaproductions8330
@waimaproductions8330 4 жыл бұрын
slippers දෙකයි short යි තියෙන feel එක කෝටියක් දීලවත් ගන්න බෑ. ජයවේවා දෙන්නට❤️❤️❤️
@themeea2065
@themeea2065 4 жыл бұрын
බටු කේවස් ඇස් දෙකෙන් දැකලා තිබුනට මෙච්චර ලස්සනට දැක්කේ අද... සුපිරි අයියේ ලස්සනට වීඩියෝ 1 කරලා තියනවා.. ❤️❤️❤️
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Lassanaida?
@yakadahusma6086
@yakadahusma6086 4 жыл бұрын
සුන්දරයි 🙏🏻🇱🇰🙏🏻
@yakadahusma6086
@yakadahusma6086 4 жыл бұрын
ඇත්තටම අපේ කමත් රැක ගේන අපේ අයියයි අක්කයි මේ කරන දේ ගෝඩාක් වටින දේයක් ඔයාලා දේන්නට බුදු සරණයි 🙏🏻😘🇱🇰
@traveltoparadise4777
@traveltoparadise4777 4 жыл бұрын
නියමයි අයියා අක්කා... මාරම ලස්සනයි ඔයාලා යන තැන්.යන විදියවල් කියලා දෙන එක ගොඩක් වටිනවා... ඒක අලුතින් travel කරන අයට ගොඩක් වටිනවා... ස්තූතිය.. ජයවේවා ✌
@thitha_
@thitha_ 4 жыл бұрын
හිතල Contain එකක් හදන කෙනෙක් දන්නවා කොච්චර අමාරු වැඩක්ද ඒක කියල... අයියා අක්කි travel කරන ගමන් ඒ experience එක අපිට ලස්සනට deliver කරනවා... වෙන මහන්සියට ජය වේවා 😍💪 නිහතමානීකමට 😍❤
@itsallaboutmywayofthinking4052
@itsallaboutmywayofthinking4052 4 жыл бұрын
සිරා බන්...එඩිටින් කරද්දි එහෙම ඔලුව කකියනව
@thitha_
@thitha_ 4 жыл бұрын
@@itsallaboutmywayofthinking4052 Ow Machan ❤
@TvSesath
@TvSesath 4 жыл бұрын
මැලේසියාවත් සිංගප්පූරුව වගේ දියුණු වෙනවා...ව්ලොග් එක මරු..මාරම ලස්සනයි.අලුතෙන් ට්‍රැවල් කරන කෙනෙක්ට මේ කියල දෙන විදිය හොඳ මඟ පෙන්වීමක්.හැමදාමත් ආසාවෙන් බලන ව්ලොග් සීරියස් එක...Travel with wife...♥️♥️♥️
@Kumarsara1
@Kumarsara1 3 жыл бұрын
Beautiful! Especially the temple section video clip! Thumps up guys
@marioperera2344
@marioperera2344 4 жыл бұрын
නියමයි මේ වීඩියෝ එකත් සුපිරි දෙන්නටම ජය ❤️👍
@SlBanu01
@SlBanu01 4 жыл бұрын
කාලෙකදි හම්බ උන සොදුරුතුම දෙපලක් ඔය දෙන්නා ඔයාලගෙ video බලපු මෙ 1st පාර බලන්න බලන්න ආස හිතෙනවා ❤☺️🌹
@cousins982
@cousins982 6 ай бұрын
Very informative video. Good luck ❤
@amidudilshan5925
@amidudilshan5925 4 жыл бұрын
Balanna late una. Patta video aka. Video karana vidiha marama professional good job.
@slvolunteer8142
@slvolunteer8142 4 жыл бұрын
Hemadama vedio enakan blan inna aya like kranna
@shashiwijewardhana270
@shashiwijewardhana270 4 жыл бұрын
Godk lssanata oyala me wade karanava. Supiri aiya akka...👍👍👍👍
@mansoormafz472
@mansoormafz472 4 жыл бұрын
Awesome! Last year I did a solo travel to Thailand and Malaysia and I made it to the Batu Cave too. This video brings back the memories of wandering around the streets of KL. Love you both, keep it up. Visit Paris too I’ll accommodate you two.
@akilaherath
@akilaherath 4 жыл бұрын
Harima lassanai batu cauves.. Man gihin tynawa..
@isurumadusanka8106
@isurumadusanka8106 2 жыл бұрын
කෝ කෝ Bandaraya😂😂 Supiri video ekak❤💯jayawewa❤💯
@kosalakalugampitiya6449
@kosalakalugampitiya6449 4 жыл бұрын
appaaa..meka enakam balan idapu tharam.......kasun ayya gedara idan mekama karamu dan...sick wage dan...vedio enakam...jaya wewa,,,,,,
@praveenvichakshana6433
@praveenvichakshana6433 4 жыл бұрын
මේ චැනල් එකට travel with wife වගේම life with wife එකත් ගානට ගැලපෙනවා..ලස්සන පවුල් ජීවිතයක්.දෙන්නම ජීවිතේ විදිනව ලස්සනට
@invids3258
@invids3258 4 жыл бұрын
අපිට යන්න බැරිවුණත් අපිත් එතන වගේ experience එකක් දෙන්න ඔයාල ලොකු try එකක් දෙනවා..ඇත්තටම මාරම ලස්සනයි..අයියටයි අක්කටයි ජය...❤️
@selvarajamidurshika2908
@selvarajamidurshika2908 3 жыл бұрын
Last year this time which means when you both are in Malaysia.....me and my Parents also at the same place Batu caves and same country..😍😍but unfortunately I didn't meet you both😥😥😥..miss you so much akki and ayya...
@nilushika7552
@nilushika7552 Жыл бұрын
Man gihin tiyenawa godaaak...
@musicvideos842
@musicvideos842 4 жыл бұрын
Ayye oya wage Tamil actor kenek innawa eya waemai bn oya .patta video eka
@kalanapathum4395
@kalanapathum4395 4 жыл бұрын
Singapore .....
@kasunikaperera6589
@kasunikaperera6589 4 жыл бұрын
Finally!! I was waiting till a new video comes out!🔥💛 Amazing work as always akki and aiya! 😍🤗😍
@devindagayan5401
@devindagayan5401 2 жыл бұрын
Wow
@dilinicolombage1086
@dilinicolombage1086 4 жыл бұрын
This is a very informative video about Batu caves, would love to travel some day :) Looking forward to your next upload :) Keep up the good work !!!
@JyjusHomeVideos
@JyjusHomeVideos 4 жыл бұрын
Beautiful Video and great Presentation ! Keep your wonderful job going !
@JyjusHomeVideos
@JyjusHomeVideos 4 жыл бұрын
@@travelwithwife You are Welcome 😊
@sankadelankawala9024
@sankadelankawala9024 4 жыл бұрын
Niyamai vlog ekanam asa hithuna yanna..luxury hotel eke laundry nadda kasun aiye.😁😁✌️❤️
@VoyagerGuru
@VoyagerGuru 4 жыл бұрын
I like how instagrammable batu caves are.
@nipunsampath2548
@nipunsampath2548 4 жыл бұрын
හිතුවෙවත් නැති වෙලාවක වීඩියෝ එක දැම්මෙ 😍 පට්ට ❤️
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක..cam Qulity ✌️👌
@Chutte
@Chutte 4 жыл бұрын
ලංකාවේ කෝච්චියේ යනව නම් ටිකට් ගන්න මාරු සල්ලී අරන් යන්න ඔනි නැතිනම් ඉතින් ස්ටේශන් ටිකට් කඩන අයගෙන් එක එක කතා තමා අහන්න වෙන්නේ.. මැලේශියාව ඒ අතින් පට්ට දියුනුයි.. අර වදුරා මොකද මැලේශියාවේ magazine එකක් අරන් මොකෝ කරන්නේ.. අයියේ නියමයි ආ....
@Chutte
@Chutte 4 жыл бұрын
මොනව උනත් යන්න හිතුනා මැලේශියා❤️
@sunShine-iw8xs
@sunShine-iw8xs 4 жыл бұрын
Attatama oyala me karanne sewayak. Mokada hamotama travel karanna hakiywak ne ithin me videos balala sathutu wenna Puluwan. Oyala hamadema kiyala denawa. Mama nam pudgalikawa asai oyala dennage adareta. Hamadama me wagema hina wela sathutin inna. Theruwan saranai denna tama.
@nethmichamathka7842
@nethmichamathka7842 4 жыл бұрын
Niymi Niymi aiye akke.. Oylt award akk hmbun ned congratulations.. Issrht thw samaja sewath krnn... ❤️👌Jaya wewa!
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 4 жыл бұрын
supiri akka ayye ...kovilanm patta lassanaii....
@shakeebnizvi7540
@shakeebnizvi7540 4 жыл бұрын
Woow 👌👌👌👌👍❤️❤️👍❤️
@darkside1699
@darkside1699 4 жыл бұрын
අක්කිගෙයි ආයියාගෙයි විඩීයෝ එකක් එනකන් බලන් ඉන්නේ 😍❤️
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Woooow......Very Nice...Awesome.....I💕👍 sooo much....Go a head Happy Journey....
@danushkavlog6084
@danushkavlog6084 4 жыл бұрын
Patta hode ela
@Funnyanimasl
@Funnyanimasl 2 жыл бұрын
Lassana ganu lamayi innawadaaa
@malkidhanushika2063
@malkidhanushika2063 4 жыл бұрын
Oyala denna kiyla Dena widiya harima clear thaniyen unot apita gihin enna puluwan widiyata harima pehediliwa kiyala denwa ....thank you both of you and love you both 😘😘
@thitha_
@thitha_ 4 жыл бұрын
Who says ! 😍 ? Travel_with_wife the best ! 🔥🙈🔥
@rbkrohan4603
@rbkrohan4603 4 жыл бұрын
They are indeed d best.
@LittleGetaways
@LittleGetaways 4 жыл бұрын
Was waiting for the video. The photo you took in front of the temple seemed very beautiful, I thought it's better if you displayed it a little longer ❤️ Jayen jayama wewa! ❤️
@thiwenvlogs
@thiwenvlogs 4 жыл бұрын
Maru ithin hemadam balanwa..epa wenne nane halo kochchara beluwath oyala dennage kolam .❤️❤️❤️❤️den kale love karan unta hoda advice ekak 😁😁❤️❤️
@tharuweerasinghe2027
@tharuweerasinghe2027 4 жыл бұрын
හැමදාම wage අදත් හරිම ලස්සනයි video eka.සුභ පැතුම් oba දෙපළට 🌷🌷🌷🌷🌷
@gamingdushiff3238
@gamingdushiff3238 3 жыл бұрын
Verry noce
@gamingdushiff3238
@gamingdushiff3238 3 жыл бұрын
Chamari's photo is verry beautiful
@poornakaushalya4176
@poornakaushalya4176 4 жыл бұрын
Great vedio. I also visited to Malaysia about 8 years ago, public transport, is very good ✌️🔥🔥
@aselamalawa
@aselamalawa 4 жыл бұрын
අනේ ඔයාලා දෙන්න ශෝයි ❤️ පරිස්සමෙන් ලෝකෙ වටේම යන්න ඔයාලා දෙන්නට වාසනාව ලැබෙවා.. ! ඊලගට අපි ඉන්න රටට (ඉතාලියට ) යුරෝපීය සංචාරයක් එන්න ලැබෙන්න ඕන 🤩 අදත් vlog එක හරිම ලස්සනයි .. අයියගෙ editing වලින් තමා vlog එක ලස්සන වෙලා තියෙන්නෙ . .
@cn7495
@cn7495 4 жыл бұрын
කවදා ඉදන්ද බලන් හිටියේ මේ video එක දානකල් ඇතියන්තම් දාලා
@mangalagallage7345
@mangalagallage7345 2 жыл бұрын
නියමයි යාළු,, සුපිරි
@ganeskumara3584
@ganeskumara3584 4 жыл бұрын
Supiri.
@kanchanamadu3530
@kanchanamadu3530 4 жыл бұрын
Video eka lassanai.aeththatama murugan kovila godak lassanai .oyala eke lassana aduwak nethi wenna video karala godak lassanai .lrt eke gamana hodai neda godak .apith hemadama yanne oke thamai.digatama me wage video karanna suba pathanawa
@supunchamara7589
@supunchamara7589 4 жыл бұрын
Niyamai akki and aiya. Shaa matath yanna asa hithuna malaysia..... wow super. Good luck. 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@Rohitha1972
@Rohitha1972 4 жыл бұрын
I started watching your channel yesterday and I watched all Indonesia tour.... I am very proud about you and you will be no 01 traveler in my country
@badrasewwandi1622
@badrasewwandi1622 4 жыл бұрын
Akki aiya hamadamath wage adath video aka fattaaaaa
@badrasewwandi1622
@badrasewwandi1622 4 жыл бұрын
@@travelwithwife kasun aiye chamari akke oya nirahankara Kama hamadamath oya widihatama thiya ganna oyalata waradinne na. aniwa Honda gamanak yanna puluwan🤗🤗
@hemantkulkarni6370
@hemantkulkarni6370 4 жыл бұрын
Recall my memories of visit 8 year's back, in katargama also there is temple of Lord Murugan.
@Vihanagarukshan
@Vihanagarukshan 4 жыл бұрын
Ape lankawath me wage diyunu wuna nam kiyla hithanawaaa❤️.. superb video.. thank you 🙏 kasun aiya chamri akki me wage videos apita genawata.. yanna bry wunath giya wage thama rata..
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
මරු😍❤️
@hasithaperera6684
@hasithaperera6684 4 жыл бұрын
Mcn subscribe 1M awma,Ubala denna Oya inna widiyata ma inna..eka patta Mcn..mama mean kare attitude 😉,Ela mcn Jaya wewa dennatama.. Hasi From Dubai
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
නියමයි 🌟🌟🌟🌟 කතා දෙකක් නෑ ශෝක් ඩබල 😊🌹💖 ජයවේවා...!!!
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
Patta oyadennage weda kohomatha patta adarei 😘😘😘😘😘😘
@malithrangana9592
@malithrangana9592 4 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. ඉස්සරහටත් මේ වගේ ලස්සන දේවල් කරන්න.... ලෝකෙ වටීම ට්‍රැවල් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව.... ජය වේව
@gamingdushiff3238
@gamingdushiff3238 3 жыл бұрын
👍👍👍👍👍
@nipunitharaka4096
@nipunitharaka4096 4 жыл бұрын
මා පළමුව ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා. මමත් ඇවිදින්න එකේක තැන් බලන්න යන්න ගොඩක් ආස කෙනෙක්. මම 2020 A/L කරන්න ඉන්නෙ. මගෙ ගොඩාක් ලොකු අසාවක් තියෙනව කවද හරි ෆ්ලයිට් එකක යන්න. එ වගෙම රටවල් වලට ගිහින් එන්න. ඉන්න. මම ඔයලගෙ විඩියො ගොඩක් බැලුව. එව ලස්සනට කරල තියෙනව. අක්කේ, අයියේ මට කියන්න පුලුවන්ද බාලී යන්න සම්පූර්න වියදම ලංකාවේ ගානින් කියක් විතර යනවද කියලා... ලොකු උදව්වක්. Good luck...😍
@sameeragamage2907
@sameeragamage2907 4 жыл бұрын
වීඩියො එක දිග මදි අනෙ. පැය භාගයක්වත් දාන්න.😍😍
@ishan4173
@ishan4173 4 жыл бұрын
Lassanai
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 4 жыл бұрын
akka ayya congratulation akka ayyya award ekata...dennatama adarei ...
@sithumihansima1643
@sithumihansima1643 4 жыл бұрын
Harima lassanai aiya & akki....chamari akke oya witharak redi hodanna epa kasun aiyatath denna ane🤭🤭🤭🤭eyalath owa purudu wenna one😋😋
@nimeshanuwan3281
@nimeshanuwan3281 4 жыл бұрын
Ooooonna beluwaaa...eelaga ekat enakan balan inee...❤ ❤ ❤ ❤ ජය වේවා
@shiromichandima5714
@shiromichandima5714 4 жыл бұрын
Addicted ❤✋ U 2 gave us one thing 😭 That is..... 🤢👉 අනේ මටත් මෙහෙම යන්න ඕනේ.. කියන පිස්සුව Watched all vedios, Some are downloaded for watch again n again 🙏 #decent_couple love u 2 ❤
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග. මේ විදියට අපිට කියලා දුන්නට; මටනම් කොහොමත් අබ්ලික් වෙනවා. ඒක නෙවේ; කස්සා අයියා රෙදි හෝදන සින්නෙක මරු අහ්හ්. මේ අක්කා මේ; කස්සා අයියට මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා හරිද. ඕවට කවදාහරි රිටන් හම්බෙයි හොඳේ. ඔයාලා දෙන්නටත් ජය වේවා!! 💕❤️
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
@@travelwithwife Ok. You are welcome.
@SSGames-ez3xp
@SSGames-ez3xp 4 жыл бұрын
supiri👍👍👍👍
@wmasela1
@wmasela1 4 жыл бұрын
මමත් ගියා train එකෙන්. ඒක මාරම ලාබයි. මාරම location එක. Package එකට එකතු කරොත් 3500 විතර ad වෙනවා කිව්වා. Train එකෙන් prepaid card එකටත් එක්ක up & down 600 වගේ යන්න ඇති.
@euminienawodya6178
@euminienawodya6178 4 жыл бұрын
Superb aiya and akki..love you😘
@craft51weddingcard
@craft51weddingcard 4 жыл бұрын
ඔයාලා දෙන්නා පට්ටම පට්ට.. ගැලපෙනවා හොඳටම.. ගොඩක් ආදරෙන් ඉන්නවා වගේ.. මොනා උනත් ඔයාලගෙ වීඩියෝ ඔක්කම මන් බලනව.. Bf ට කනක් ඇහිලා ඉන්න නෑ ට්‍රිප් යන් කියලා වද දෙනවා 😂 එයත් බලලා යන් කිය කියා ඉන්නෙ ආය ලගදි.. ඔයාල නිසා තමා ආසාව වැඩි වෙන්නෙ 😍😍
@craft51weddingcard
@craft51weddingcard 4 жыл бұрын
@@travelwithwife 😍🙈 Eka thama...
@dirtyarjun
@dirtyarjun 3 жыл бұрын
You guys are doing a great job, the vedios are in great quality
@ceylawo
@ceylawo 4 жыл бұрын
Oya denna maru..superbb...god bless u ...adarei hemadama ...
@travelwithme8656
@travelwithme8656 4 жыл бұрын
I love this city ❤❤❤
@Amy-jg5gz
@Amy-jg5gz 4 жыл бұрын
Yhat's a great full video I'm so happy & I saw the video good luck akka & aiya I'm your travel fan 🙋‍♀️❤
@randika2
@randika2 4 жыл бұрын
හැමදාම වගේම ගොඩක් ලස්සනයි ...👍👍
@sachinthaindunil6450
@sachinthaindunil6450 4 жыл бұрын
6:24 wooo wallpaper eka :D
@nwselection
@nwselection 4 жыл бұрын
Niyamai. Jayawewa..
@kasundameera2689
@kasundameera2689 3 жыл бұрын
Video aka maru
@sunimal-
@sunimal- 4 жыл бұрын
Niyamai... meka enakal balan hitiye....
@SierrasTravel
@SierrasTravel 4 жыл бұрын
Such an amazing place
@shanulisithumya9304
@shanulisithumya9304 4 жыл бұрын
Wow lassnai 😀😀😍😍 budu sarani dennatama❤
@devindagayan5401
@devindagayan5401 2 жыл бұрын
පට්ට ලස්සන යි ගොඩක් වැදගත් වැඩසටහනක්
@Devarzdiary
@Devarzdiary Жыл бұрын
♥️♥️
@CeelllEm
@CeelllEm 4 жыл бұрын
Asawen inne aiye akke iilagata Hama video ekakma balanna ❤️❤️❤️ dennatama jayawewaa 😍
@biyangasanduni4553
@biyangasanduni4553 4 жыл бұрын
Balanna kalin 👍👍 kra.lv u sooo mch..ummmmmmmmmch.😘😘
@asikasuraweera9609
@asikasuraweera9609 4 жыл бұрын
ලස්සනයි Vedio එක. ජයවෙිවා දෙන්නටම..........!
@bhagya_dissanayake
@bhagya_dissanayake 4 жыл бұрын
Mehema travel vlogs karana godak watinawa. Yanna beri ayata giya wage thamai. Subapathanawa oyala dennata hadawathinma aiya & akka ❤❤❤ #TravelWithWife
@Love_Feeling23
@Love_Feeling23 4 жыл бұрын
Apith giyo ❤❤❤❤
@dilinimalsha6666
@dilinimalsha6666 4 жыл бұрын
superb niyami video eka.
Malaysia Shopping | ChinaTown | Central Market | Travel Vlog #21.3
17:00
Travel With Wife
Рет қаралды 201 М.
Malaysia Travel Vlog | Airport Guide | Travel Vlog #21.1
15:15
Travel With Wife
Рет қаралды 239 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 3,5 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 28 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Batu Caves in Malaysia! NOT WORTH IT?! | JM BANQUICIO
17:43
Jm Banquicio
Рет қаралды 40 М.
Genting Highlands | Cable Car | Malaysia Kuala Lumpur | Travel Vlog #21.5
18:16
🇲🇾 MAGNIFICENT Thaipusam Festival 2024 at Batu Caves, Malaysia | More than 1 MILLION visitors!
30:49
vFootprint รอยเท้าวี
Рет қаралды 1,2 М.
Kuala Lumpur to Singapore by bus & Malaysia immigration
26:54
Travel With Wife
Рет қаралды 108 М.
Malaysia Street Food | Petronas Towers | Kuala Lumpur | Travel VLOG #21.4
17:52
Quick Flight from Penang to Langkawi + Island Hopping Adventure!
13:52
Travel With Wife
Рет қаралды 18 М.
Travel Bloopers & Our Story of 2018
45:24
Travel With Wife
Рет қаралды 173 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 3,5 МЛН