Travel Bloopers & Our Story of 2018

  Рет қаралды 174,173

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 480
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
ලන්කාවෙ KZbin කියන platform එක හරි විදියට බාවිතා කරන කීපදෙනෙකු අතර උඩින්ම ඉන්න දෙන්නක් ඔයාල. කොල්ලොයි බල්ලොයි ඔක්කොම රින්ගගෙන මේ platform එක විනාශ කරනව. ඒ අතර ඔයාල හොද ආදර්ශයක්. ඔයාලගෙ විශේෂත්වය තමා ඔයාල මාස 7ක් වගෙ කෙටි කාලයක් ඇතුලත ලොකුදෙයක් කරල තියෙනව. කුනුහර්ප market කරල hit වෙන්න දගලන උන්ට ඔයාල හොද ආදර්ශයක් . KZbinrsla විදියට දැන් ඔයාලට වගකිමක් තියෙනව මෙ platform එක රැකගන්න එක. Anyway good luck both of you. God bless. 👍
@delee_d
@delee_d 5 жыл бұрын
විනාඩි 45 ගියා දැනුනෙම නෑ පට්ට ආසාවෙන් බැලුවේ හැම වීඩියෝ එකක්ම අත නොහැර බලනවා ජය වේවා.. ❤️❤️
@SLARTBRO
@SLARTBRO 5 жыл бұрын
28:15 නැටුම අක්කිගේ අම්මෝ ඒක😂30:25😂කෝ අපෙ ට්‍රැවල් අක්කටයි අයියටයි ආදරේ අය කෝ.❤️
@kanishkaherath6881
@kanishkaherath6881 3 жыл бұрын
Inno😘
@PoddaMV
@PoddaMV 5 жыл бұрын
කසුනො මම අද තරයේ හිතාගත්තා උඹ රැවුල කපපු දවසට උඹලගේ Blog බලන එක නවත්තනවා කියලා.. අඩො මෙක මාර වටිනවා. අළුතෙන් පටන් ගන්න ඉන්න අයට .. මොකද ගොඩක් අයට ඔනේ පටන් ගත්ත දවසේ ඉදන් අම්බානකට Subs and Views එත් මෙකෙන් පෙනවා දෙයක් කරන්න කන කට්ට සහ දෙවෙල් වෙනස් වෙන්නෙ කාලයත් එක්ක කියලා... දෙන්නම බැන්දට වඩා හරිම ලස්සනයි ඉතින්.. කසුන් ඔයා හරිම cඋටෙ අනේ.. ආදරෙයි දෙන්නටම... හැමදාමත් වගෙ ඔනේම දෙක BTS වල තමයි ආතල් වැඩි.. හිනා වෙලා පඩයකුත් ගියා බන් මට.
@udithdasanayake6969
@udithdasanayake6969 5 жыл бұрын
හැම කමෙන්ට් එක්කටම රිප් කරන මේ වගෙ ඇක්ටිව් චැනල් එකක් දැක්කමයි😍❤ මේ වගෙ කට්ට කලා කරන වීඩියො (vlogs) වලට තාම ල0කාවෙ ලොකු තැනක් නැති උනත් ඒක ඔයාල අනිවරෙන් වෙනස් කරනව ෂුවර්😍♥️
@maheshanurudda5595
@maheshanurudda5595 4 жыл бұрын
බොරුවක් නොකියන ඔයලා දෙන්නත් එක්ක අද අපි අලුත් අවුරුද්දක් පටන් ගන්නවා 🇶🇦🇱🇰...👍 අද 2020 දි සතුටුයි , මේ ගෙවුන කාලයේ වැඩවල සාර්ථකත්වය එක්ක...💑 ජය , සතුට එක්කම තෙරුවන්සරණයි හැමදෙනාටම...🙏❤️
@nelakadilshan9417
@nelakadilshan9417 5 жыл бұрын
පලවෙනි වීඩියෝ එකේ ඉදන්ම බැලුවා. පලවෙනි වීඩියෝ එකටම මන් කමෙන්ට් කරලා කිව්වා ඔයාල හොද තැනකට යනවා කියලා දවසක. හිතුවටත් වඩා ඉක්මනින් ඔයාල එතනට යන ගමන් ඉන්නේ. සතුටුයි අද ඉන්න තැන ගැනත්. ඉස්සරහටම යන්න. ජය වේවා!!
@abiya9777
@abiya9777 5 жыл бұрын
අවසාන වසයෙන්.....කසුන් අයියගෙ ඉවසීමට ගරු කරනවා😂❤දෙන්නගෙ අනාගතයට හදවතින්ම සුභ පතනවා❤❤❤🎉
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
මේ video එක අද මට recommend උනේ. (ඊට පස්සෙ video ගොඩක් බලලා තියෙනවා මේක දැකලා තිබ්බෙ නෑ). ඔයාල ආපු ගමන් ගැන ඇත්තටම සතුටුයි, ආඩම්බරයි. මගේ channel එක තාම අලුත්, ඔයාල මේකෙ කියන ගොඩක් දේවල් වලට මට relate කරන්න පුලුවන්. You guys are a big inspiration to beginners like us. Keep it up! Love this channel and you guys! ❤️
@vizalmendiz1568
@vizalmendiz1568 5 жыл бұрын
ට්‍රිප් උන්මාදය ලංකාවට වැඩි කරෙ අක්කයි අයියයි....
@praveenabishek2017
@praveenabishek2017 5 жыл бұрын
අයියට පට්ට ඉවසීමක් තියනවා ❤️😍✌️ මං වගේ කරානම් අරකිව මරං කාලා😂😂😂
@isurushehan8657
@isurushehan8657 5 жыл бұрын
මොංගල් වගේද කියලත් අහනවා😂 පෙර වැරදි දකිද්දී අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටු ඇති නේ....👏👏👏2019 අවුරුද්ද හැමදේම සාර්ථක වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා..👍
@AyeshDumindu
@AyeshDumindu 5 жыл бұрын
මම කියන්නේ දැන් නම් ලංකාවෙන් එළියට ගිහිල්ලත් එකක් කරනන කාලේ හරි මෙ අවුරුද්දේ ලක්ෂය පන්නන්න ජය ✌ 😍
@ChathukaRaj
@ChathukaRaj 5 жыл бұрын
Vloga කරන්න නැහෙන තරමට ඔගොලොන්ට එකෙ ප්‍රතිඵල ලැබුනා හරිම සතුටුයි එ ගැන❤🙏
@dilkishanika5776
@dilkishanika5776 3 жыл бұрын
අක්කි කටකාරය්.. අය්යා අහින්සකය්. දෙන්නම් හරි නිහතමානී ..හරි හොදය්... හොද ගමන්ක් යන්න .බුදු සරන්‍ය්
@gajendraperera3727
@gajendraperera3727 5 жыл бұрын
මට මැවිලා පෙනවා අයියා videos edit කරන වෙලාවට හිනා වෙන විදිහ...🤣🤣🤣 දැන් උනත් එවා බලද්දි දෙන්නට හිනා යන්නවා...😁 ඕන youtuber කෙන්ක් මුලින් ඔහොම තමා අක්කේ....අමාරුවෙන් පටන් ගන්න දේවල් තමා ගොඩක් කල් පවතින්නේ...💪 දෙන්නම හොදට ඉදිරියටත් videos කරගෙන යන්න....good luck both of you aiya & akki💕👍🙂
@nadeesha_edirisingha
@nadeesha_edirisingha 5 жыл бұрын
ඔයාලා ආපු ගමනෙ ලොකු improvement එකක් තියෙන බව කෙටියෙන්ම පෙන්වන හොඳ vlog එකක් මේක. සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා සහ මීටත් වඩා සාර්ථක ගමනක් යන්න අවස්ථාව උදාවෙන්න කියලා එකෙන්ම ප්‍රාර්ථනා කරනවා.. I really love u both.. enjoy each and every one of ur videos.. keep up the good work guys.. Im a huge fan of u two.. much love.. cheers! ❤️😘
@tharakasandeepani8208
@tharakasandeepani8208 4 жыл бұрын
කොරෝනා තත්වය යහපත් අතට හැරුනොත් මේ පාර පොසොන් එකට තිස්සමහාරාමයට එන්න.පොසොන් තියෙන්නේ තිස්ස.තිස්ස වෙහෙර,තිස්ස පොසොන් පෙරහැර ඒ වගේම තිස්ස ආවම ඒ ගමන්ම කතරගමත් shoot ටිකක් කරගන්න පුලුවන් ඔයාලට.කතරගම පෙරහැර ඇසළ පෝයට තියෙන්නේ.එ වගේම කිරින්ද පන්සල, කිරින්ද ඇද ගල නැත්නම් නිදන් ගල බලන්න කට්ටිය කියනවා ඒ කාලේ දුටුගැමුනු රජතුමා ස්නානය කල තැනක් කියලා.මහා කලුගල් වලින් වටවුනු ලොකු ටැංකියක් වගේ වලක් තියෙන්නේ මුහුදේ තියෙන්නේ.ගොඩක් විදේශිකයෝ එහෙම නානවා එතන.ඔයාලා එනව නම් මෙහේ ලස්ස්න තැන් ගැන කියන්න ඒ වගේම නවාතැන් ඕන නම් අපේ ගෙදරම ඉන්න දෙන්නත් පුලුවන්.මම තිස්සමහාරාමෙන්.ඔයාලා දෙන්නට සුබ පතනවා.
@shiniperera280
@shiniperera280 3 жыл бұрын
I started watching around dec 2020..I really love both of you ❤
@ssampath8783
@ssampath8783 5 жыл бұрын
කසුන් සුපරි මචන් Chanel එක... අහම්බෙන් දැක්කේ.. මාර සතුටුයි මචන්..God Bless Both of You
@kasundigital
@kasundigital 5 жыл бұрын
ඔයාලගෙ වීඩීයෝ පටන්ගත්ත දවසේ ඉදන්ම බලනවා. ජය වේවා !!
@gsekaram13
@gsekaram13 4 жыл бұрын
කසුන් අයියගෙ ඉවසීමට සම්මානයක් දෙන්න ඕනෙ,අක්කා ඇදගෙන නානනවා මරු මරු ආතල් ආසාවෙන් බැලුවා,වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා, ජය වේවා !! ආදරෙයි දෙන්නටම..!
@AmuthuProductions
@AmuthuProductions 5 жыл бұрын
Aiyagei akkagei video hema ekakma miss nokara balanawa. 45min ma baluwa kisima kammelikamak danun na. Dennatama suba anagatayak. Wish you a happy new year 2019
@gayan759
@gayan759 5 жыл бұрын
මනමාල මහත්තයා බැන්දට පස්සේ පිම්බිලා නෙව...සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️
@amilaudowita5143
@amilaudowita5143 5 жыл бұрын
බදුල්ලෙන් වැඩේ පටන් ගත්තා කියන්නේ ඉතින් ගමන සාර්ථකයි...
@vidvasenanayaka
@vidvasenanayaka 5 жыл бұрын
Uva province ❤️
@tharinduhashan9412
@tharinduhashan9412 5 жыл бұрын
ආදරෙයි Travel With Wife ආදරෙයි දෙන්නටම ජය වේවා..
@pathumsk
@pathumsk 5 жыл бұрын
I knew you guys will come this long after seeing your first vlog on that day. So Happy to see you achieved a lot in a very short period of time. wish you all the very best for your future works.
@sumedachathuranga823
@sumedachathuranga823 5 жыл бұрын
කැපවීමෙන් සහ ඉවසීමෙන් දෙන්නම මේ යන ගමනට ගොඩක් හොද ප්‍රතිඵල තව තවත් ඉක්මනින්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..... ඔය දෙන්න හරිම ආදරනීයයි ...ඒ ආදරෙත් සදාකල් තියා ගන්න.... දවසක පානදුරේ දී හමු වෙමු...ජය වේවා... 2k19 ගොඩක් වාසනාව ගේන ලස්සනම ලස්සන වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.... ඒ වගේම (විශ්ව රත්නසූරිය) හිත හොද සහෝදරයවත් ආදරෙන් මතක් කරනව...එයාට මතක නැතුව ඇති මාව....ඒත් එයාගෙ කිටියලව ඉදන් අපි අදුරනව...ඒ සැළුන් එකේ වීඩීයො එකකුත් කරන්න....මාළු ටැංකිය එහෙම තියනව ඇති නේද😜 .... එහෙනම් ඔයාල දෙන්නගෙ මේ උත්සාහය ගොඩක් අගය කරනව...👌👌👌👌👌🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💟💟💟💟💟
@AsithMusick
@AsithMusick 5 жыл бұрын
අයියා පව් නේද .මොනවා උනත් බුදුසරණයි දෙන්නටම.
@harithachandula7083
@harithachandula7083 5 жыл бұрын
ඔයා බඳින්න කලින් ඔහොම නෑ.හරිම දුශ්ටයි.🤩🤩🤩 Gd lk
@nadeeshachandimal1501
@nadeeshachandimal1501 5 жыл бұрын
මෙ අවුරුද්ද ට්‍රැවල් විත් වයිෆ් එක ට්‍රැවල් විත් බෙබි ඇන්ඩ් වයිෆ් වේවා...
@yasasrathnayake
@yasasrathnayake 4 жыл бұрын
Thame na
@btsbelike3732
@btsbelike3732 4 жыл бұрын
Nea nea travel with family
@crandy5947
@crandy5947 3 жыл бұрын
Dan hari.....
@sarajayasundaratv
@sarajayasundaratv 4 жыл бұрын
ඔය දෙන්නගෙ වීඩියෝ බලද්දි මාර ආදරණීය හැඟීමක් දැනෙනවා...හරිම සතුටුයි.හරිම වාසනාවන්ත කපල් එකක්.ඒත් අක්කෙ අයියේ දෙන්නට දෙන්නා නම කියලා කතා කරන්න එපා.එහෙම කතා කරද්දි ආදරණීය හැඟීම නැති වෙනව.ඒ ඔයා දෙන්න කැමති විදිහ වෙන්න ඇති.මගෙ හැඟීම කිව්වෙ.තෙරුවන් සරණයි දෙන්නටම❤
@lakshitha6272
@lakshitha6272 5 жыл бұрын
නියමයි අයියේ අක්කේ දෙන්නටම සුබ පැතුම්
@tharinduedirisinghe1066
@tharinduedirisinghe1066 4 жыл бұрын
ඔක්කොම වීඩියෝ ටික ආයි එක දිගට බලාගෙන යනවා......ඒ තරම් ලස්සනයි අයියා අක්කා ..ආදරෙයි දෙන්නටම ❤ බුදු සරනයි
@dulithaweerasinghe3159
@dulithaweerasinghe3159 5 жыл бұрын
ආදරය කරන දෙදෙනෙක්ට ඔයාල දෙන්නා පට්ටම ආදර්ශයක්.තව තවත් VLOGS කරන්න ලැබෙන්න බොක්කෙන්ම සුභපතනවා.අලුත් VLOG එකක් එනකන් බලන් ඉන්නවා.ALL THE BEST TRAVEL WITH WIFE.
@madu7005
@madu7005 5 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක මටයි මගේ husbandටයි.. අපි දෙන්නා ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. අපි හිතුවා අපි ඉන්න රටේ අපි යන එන තැන් ඒ වගේම අපි ගෙවන සාමාන්‍ය ජීවිතේ මේ විදිහට KZbin එකට upload කරන්න. ඉතිං ⁣ඒ ගැන විස්තර හොයනකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ.. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.. ඔයාලගෙ channel එක තවත් සාර්ථක වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 😊
@madu7005
@madu7005 5 жыл бұрын
Travel With Wife 🥰😘
@nimeshroy1296
@nimeshroy1296 4 жыл бұрын
අයියයි අක්කයි මාරම වාසනාවන්තයි ඔය වගේ travel ජීවිතයක් ගත කරන එකට...........මන් ඔයාල දෙන්නට සුබ පතනවා ඔය දෙන්නට ඔය වගේම සතුටෙන් මුලු ජීවිතේම ගතකරන්න වාසනාව ලැබෙන්න ඔනී......................මාත් ආසයි ඔය වගේ ජීවිතයක් ගත කරන්න..........ඔය දෙන්නා lovely cople එකක්.................... මන් ආදරෙයි ඔය cople ekata.... තවත් කරන්න ඔයවගේ videos .............. Thank you all the best
@nipunruchiranga1514
@nipunruchiranga1514 5 жыл бұрын
වෙලාව ගියා දැනුනේ නෑ❤️.. ඔය දෙන්නාගෙම තියෙන පට්ටම නිහතමානීකමයි.. මුල අමතක නැතිඑක(දියලුම වීඩියෝ එකේ පොඩි එකාව පවා😂)යි වෙන කිසිම srilankan youtuber කෙනෙක්ගෙ මං දැකලා නෑ❤️ ඒ දේවල් ඉස්සරහාටත් තියාගෙන මීට වඩා සුපිරි දේවල් ටිකක් දෙන්න හදවතින්ම wish කරනෝ..😀❤️ thank you අයියේ අක්කේ දෙන්නාටම❤️❤️💞
@TharinduBlok
@TharinduBlok 5 жыл бұрын
මුල්ම වීඩියෝ එකේ ඉදලම ඔයාලත් එක්ක හිටියා මාර ලස්සනයි විෂුවල් වගේම ඉදිරිපත් කරන විදියත් ජයෙන් ජය..!!!
@Natureleyeyoutubechannel
@Natureleyeyoutubechannel 3 жыл бұрын
පටන් ගැන්ම දුෂ්කරයි ada දවස lassani.. පාරෙ යද්දී ගන්නවා අපේ පින්තූරෙයි අත්සනයි... good luck..
@shanimathiaz7838
@shanimathiaz7838 3 жыл бұрын
Much Love Travel With Wife❤️😍 Stay Safe & Blessed🥰❤️
@saliriz2632
@saliriz2632 3 жыл бұрын
Great inspiration for whoever is starting on KZbin. Learning so much for your Channel. Thank you both 🤗
@nishanthakumara1985
@nishanthakumara1985 5 жыл бұрын
නියමයි චමරි අක්කා & කසුන් අයියා.. හැම වීඩියෝ එකක්ම බලනවා අනිවා.. සුබ පතනවා හදවතිම්ම.. "බඳින්න කලින් එහෙම නෑ ඔයා"😍😍 නියමයි ඈ
@gayahirudias9458
@gayahirudias9458 5 жыл бұрын
ලොකු සීන් නැති BEST couple ekak....😘😘😘😘👍👍👍
@roxmanshalini246
@roxmanshalini246 5 жыл бұрын
Happy New Year. නොවරදවාම ඔයාලගෙ Vlog’s බලනවා. අවන්කවම ලස්සනයි. මේ අවුරුද්දේ Subscribes ලා 100000ය පහු කරන්න ලැබේවා කියලා Wish කරනවා. මං ඩුබායි වලින්❤️
@darshana573
@darshana573 5 жыл бұрын
මට hambela thiyena video,photo graphic අනිත් aya wage නෙවෙයි ...අයියාගේ photo,videos නම් හරිම ලස්සනයි .....අපි හැමදාමත් ඔයාල දෙන්නත් එක්කම ඉන්නවා ... Happy new year akki and aiya ...❤
@DDkalinga
@DDkalinga 5 жыл бұрын
සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන සුබ නව වසරක් වේවා දෙපලටම.. අපිට බලන්න පුළුවන් ලස්සන Vlog ටිකක් කරන්න ලැබෙන්න ඕනා.
@hasinduanjana939
@hasinduanjana939 4 жыл бұрын
අයියයි අක්කයි videos කරන විදිය දැක්කම දුකත් හිතෙනව.....😂😂❤️❤️
@menushalinda3206
@menushalinda3206 5 жыл бұрын
අයියගෙ ඉවසීමට සම්මානයක් දෙන්න ඕනෙ🤪
@lakshitha0718
@lakshitha0718 5 жыл бұрын
:)
@asha.ranatunga2581
@asha.ranatunga2581 5 жыл бұрын
Why? Is Chamari that bad? I don't think so. Either way, patience is a vertue that all men need to excel in . 😂♥️ Hint hint..
@virajav4152
@virajav4152 5 жыл бұрын
Aniwa....
@hashaniakalanka6685
@hashaniakalanka6685 5 жыл бұрын
@@asha.ranatunga2581 fuck you and piss off Ur logics
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Camera එකට කතාකරන්න හදනකොට එහෙම තමයි. සමහර වෙලාවට විනාඩි 5ක clip එකක් ගන්න පැයක් විතර යනවා!
@zaidmahmoodh4358
@zaidmahmoodh4358 5 жыл бұрын
Amazing experience for me I'm really speech less thank you so much. Waiting for new vlog 💞💞💞
@JeevOfficial
@JeevOfficial 5 жыл бұрын
Superwoman of Sri Lanka 🇱🇰💪🏼☺️ (with Superman 😉)
@HassytheWitcher
@HassytheWitcher 5 жыл бұрын
Lankawe supirima travel joduwa..Wish you all the best aiya and akki.. Keep up this awesome work...!
@virajav4152
@virajav4152 5 жыл бұрын
Aiyai akkai pattama gemakne denne video shot ekak ganna. Habai godak creative vidihata karanawa. Camera angles editing patta aiye.. good luck...
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 5 жыл бұрын
ඔය Vlogs අපි ආසාවෙන් බැලුවට; එහි තිරය පිටුපස හරි අමුතුම දෙයක් තියෙනවා. ඔයාලා ගැන කියන්න ගියොත් මේ Comment Section එක රචනාවක් වෙනවා. මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ මෙච්චරයි. මාව මේ Vlogs වලට ඇතුලත් කරේ ඔයාල. ඔයාලාගේ හැම Vlog එකක්ම සුපිරියටම කරනවා. මම නම් මිස් නොකර හැම Vlog එකක්ම බලනවා. මම ඔයාලට මගේ හදවතින්ම සුභ පතනවා මීටත් වැඩිය ඉතාමත් ලස්සනට සුපිරි Vlogs කරන්න ලැබේවා කියල. 😍😘😝😊😉
@thiliniperera586
@thiliniperera586 5 жыл бұрын
Loving couple......... wish you all the best....👍👍👍👍❤❤❤❤
@wsbandara9609
@wsbandara9609 4 жыл бұрын
Sri lankawa lokayata geniyana manik dekak oyala denna... pita rataka inna apita danui therenne ape lankawa tharam lassana ratak thawath na kiyala. jaya vewa
@yohandesilva6545
@yohandesilva6545 5 жыл бұрын
Wow guys...always enjoyed ur vlogs❤️❤️hope to see more of ur amazing vlogs🤙
@Preethiproductions-
@Preethiproductions- 5 жыл бұрын
Ape kattiya wage thamai chamari akkath maravidiyata waraddanawanee.. #Congratulations #travel #with #wife ❤️😍😍
@saliyapriyantha2067
@saliyapriyantha2067 4 жыл бұрын
අහ් ඔයාලගෙ විඩියෝ ලස්සනයි...මන් බලනවා සුපිරි brooo ලස්සනයි...ඔයාගෙ නොනා ලස්සනට වැඩ කරනවා ජයවෙවා තෙරුවන් සරනයි ...
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
අක්කා :- අඩි 1200 අයියා :- අඩි නෙවේ ,පඩි 😬 මම :- 😂😂😂
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
කවුද යකෝ වෙඩිමට වදුරට ඉන්වයිට් කරේ.. ඒ කියන්නේ කාගේ පැත්තෙන්ද? ඒ වාගේම උඩරට දුම්රිය මාර්ගයේ ගුහාවක් පෙන්නුවට චමරිට බොහෝම පිං...😝 තව දෙයක් කස්සා උබේ ඉවසීමේ ගුණයට හිස නමා ආචාර කරනවා බං.. 😌 එහෙනම් මේ ලැබුවා වූ නව වසර ඔබ දෙපලගේ යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.. ඕන වෙලාවක මගෙන් ඕන උදවුවක්.. 💓💓💓
@Chutte
@Chutte 5 жыл бұрын
2019 අලුත් වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා Thada Thada Brooo SiS
@slgetaways6640
@slgetaways6640 5 жыл бұрын
Haha හපොයී 😂♥️ අපිත් travel videos කරන්න හිතන් ඉන්නේ 😁 මම දැන් හිතා ගත්තා videos වල කතා නොකර ඉන්න අක්කා කන කට්ට දැකලා 😅♥️ සුබ පැතුම් දෙන්නටම ♥️ මේ අවුරුද්දේ ජයෙන් ජයම වෙන්න ඕනේ ♥️ SL Getaways පැතුමයි 💞
@joelrv79
@joelrv79 5 жыл бұрын
බැන්දට පස්සෙ සැමියා වෙනස් වෙයි 😂 සැමියාට රැවුල කැපිමට වෙලාවක් නැති වෙයි 😂
@lakshitha0718
@lakshitha0718 5 жыл бұрын
තව දුර යන්න ශක්තිය දෛර්යය වාසනාව .....ජයෙන් ජය ....ජය හා සතුට
@Zen_le
@Zen_le 2 жыл бұрын
apita penne lassanata video ekak unata ekata kochchr mahansi wenna onida💙🌼
@sachinthanimsara8581
@sachinthanimsara8581 5 жыл бұрын
බුදම්බෝ😆😆 අක්කා ඇදගෙන නානනවා 😂😂 පට්ට ආතල්
@imaliperera9521
@imaliperera9521 4 жыл бұрын
Oya godak lucky akke.me vge hoda husband kenek Labuana ekata.congratulation!! Hamadama sathutin inna.
@slrevtv
@slrevtv 5 жыл бұрын
mara chill eke inna couple ekak neh.. so sweet..!
@ChathukaRaj
@ChathukaRaj 5 жыл бұрын
Adareiiiiiiii❤❤❤❤🔥🔥🔥🔥2019 අලුත් වැඩ ගොඩක් කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා❤❤❤🙏🙏🙏🙏
@w.d.mihindum3354
@w.d.mihindum3354 5 жыл бұрын
maru joduwa affa......cute fightuth wela neh travel asse..dennag mutual understading,mutual repect hondatam tyno,a wagem dennam independent..anna ekai maru...keep it UPP UP akke ayyeh......all the best..you really are role models
@damonsalvatore6725
@damonsalvatore6725 5 жыл бұрын
Video වල කලර්ස් වැඩි කරන්න බැයිද? මේ වීඩියො එකේ වගෙ 🤔🤔
@tvmax975
@tvmax975 5 жыл бұрын
නැන්දාටයි මාමාටයි සුබ අලුත් අවුරුද්දක් වේවා...!😂❤️
@tvmax975
@tvmax975 5 жыл бұрын
මන් ස්කොලේ යන්නේ නෑ මන් ලොකු ළමයෙක් Ha Haa..😂❤️
@thusharanayana9771
@thusharanayana9771 5 жыл бұрын
Ayya & akki oyalage wada thawath sarthka wela apata thawa thawath lassana videos krnna shakthiya dahirya labewa.. godak adaei ❤ TRAVEL WITH WIFE ❤
@sachinigayan6241
@sachinigayan6241 5 жыл бұрын
The best travelling couple ever ❤❤❤ Love you both a lot. Good luck! 😍😘😘
@sandakathriarachchi275
@sandakathriarachchi275 3 жыл бұрын
Very nice videos . I would like to suggest you to give the subtitles in each video then u can show Sri Lankan beauty all over the world 🥰
@thilajapandiaries7682
@thilajapandiaries7682 5 жыл бұрын
Patta fun hina ynawa baladdi 😂😂 ‘Badinna kalin oya ohoma Na, hari dushtai ‘ 😂😂😂😂maru akke 😊hama ekakma recording dagatthu eke agaya baladdi therenawa neda akki 🥰akka issara katha kala ayya katha kale nane. Dn ayyage kathawa nathara karanna ba neda 😂 mathale Hotel eke vlog ekath niyamai akke🥰 Thawath vlog karanna welawak thiyena welawata akke!! Hama vidio ekakma adaren sathutin asawen balanawa 🙆‍♀️oye dennatama budu saranai!! Good luck🎈
@ckvlogs5530
@ckvlogs5530 5 жыл бұрын
Happy New year...niyama galapimak ayya & akka
@sanemzeer9093
@sanemzeer9093 4 жыл бұрын
චමරි එක්ක ඉන්න නම් කසුන් අයියට හොඳ ඉවසීමක් තියෙනවා. ඒක වීඩියෝ බලන හැමොටම තේරෙන්වා. චමරි කියන ඒවට මොනා හරි නොකියා හැමවෙලේම අයියා සයිලන්ස් ඉන්නවා
@nika3440
@nika3440 5 жыл бұрын
19ත් සුපිරි විඩියෝ ටිකක් කරන්න ලැබේවා කියා සුබ පතනවා දෙන්නටම ❤️🙏
@sasankamadhumal8077
@sasankamadhumal8077 4 жыл бұрын
අම්මෝ මේ සුන්දර දර්ශන පිටුපස මාර කට්ටක් කාල තියෙනව නේද....
@lakshaniperera4371
@lakshaniperera4371 5 жыл бұрын
First time watching your video. Such a simple, beautiful couple, a heavenly match. And of course perfect travel vlogs.
@chamilmadushan1678
@chamilmadushan1678 5 жыл бұрын
Happy New year!!!...and good luck for both your life and your effort. මේ වගේ එකක් බලාපෙරොත්තුවෙන් හිටියෙ...කසුන් අයියේ ඔයානං නියමයි අක්කේ ඔයත්... 👆👌✌❤
@Diaryofcoocking
@Diaryofcoocking Жыл бұрын
එදා ඉදන් අදටත් ආසවෙන්ම බලන චැනල් එකක්..😍🙃
@travelwithwife
@travelwithwife Жыл бұрын
Godak Sthuthi 🥰
@buddikadesilva1482
@buddikadesilva1482 5 жыл бұрын
Okkotama wada asai umbala 2 inna lassana dakkama. Nice couple.
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 жыл бұрын
Chamari.....oya lassana Froks adinawaa...Maarai...patta lassanai...
@anurapriyadarshi4852
@anurapriyadarshi4852 5 жыл бұрын
Congratulations travel with wife. 👫👫👬
@mahindagunawardana6641
@mahindagunawardana6641 5 жыл бұрын
gud luck dear nangi and malli......keep it up....budusaranai.!!!happy new year 2019
@dilininethmini5877
@dilininethmini5877 3 жыл бұрын
Oyala denna harima lassanai.Hamadama sathutin inna
@janithchamudika4023
@janithchamudika4023 4 жыл бұрын
අක්කේ, අයියේ මන් ඔය දෙන්නගේ හැම විඩියෝ එකක්ම වගේ බැලුව. මටත් දැන් මාරම ට්‍රැවල් පිස්සුවක් ගහල තියෙන්නේ tnx oya dennata mata me pissuwa haduwat 💖😍
@sachirathnayaka39
@sachirathnayaka39 2 жыл бұрын
අවුරුදු දෙකක් ගිහිල්ලත් බැලුවා 😍 කසුන් අයියා චමරි අක්කා... වැඩ්ඩෝ දෙන්නෙක් ❤️🌚
@shainishehana1985
@shainishehana1985 Жыл бұрын
Marama kattak kala goda giya dennek gammac thamai❤️😘
@lankapriyadarshani76
@lankapriyadarshani76 5 жыл бұрын
Kasun malli mase 8 unate mame dakala sumaneyak wagena...ko are ahinsaka kasun..issare katha kerannath hari aduwan..niyamai oyage wade tika...suba pathanewa oya dannatema..bs..awame hamuwamu....
@udararanawake303
@udararanawake303 5 жыл бұрын
13.16 aiya yana vidiya 😀 lassanai hama video ekakma. Wish karanawa hamadamath me wage lassanata video krnna labenna kiyla couple ekata. Happy new year 🎊
@madhupathalahitiya2742
@madhupathalahitiya2742 5 жыл бұрын
Watching you guys from Auckland everyday . Love your work. Well done 👍
@udiya6249
@udiya6249 5 жыл бұрын
මේ අවුරුද්දෙත් සුපිරි විඩියො ට්කක් දාන්න😍😍😍
@lakshisenanayaka9365
@lakshisenanayaka9365 4 жыл бұрын
Katta kala ptn gnn dewl thm akke pavathinne.Mn asama couple ekk oyl. Fun eke innv. Hrima nihathamani oyl dennm.good luck akka & aiya. Keep it up.😍😍😍
@danielryan121
@danielryan121 5 жыл бұрын
හිනාත් ගියා Bloopers වලට 😂😂😂😂
@pamithajayawardana9542
@pamithajayawardana9542 5 жыл бұрын
කසුන් අයියා හින්ද හොදයි.වෙන කෙනෙක්නම් මෙලහකට වැඩේ අතෑරල😂
@MastMaulaPuran
@MastMaulaPuran 5 жыл бұрын
absolutely fantastic and amazing travel vlog. I am glad i found you. Big thumbs up and new follower.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
Sri Lanka for ever! | Maria Jeszke and Christ Grewe
5:52
TravelBites
Рет қаралды 9 М.
Travel With Chatura | Ridee Gama - Ridee Viharaya (Full Episode)
24:02
Travel With Chatura
Рет қаралды 207 М.
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 752 М.
Colombo to Bali | Airport Guide | Sri Lanka | TRAVEL VLOG #20.1
32:32
Travel With Wife
Рет қаралды 709 М.
Elina's BIRTHDAY TRIP
30:40
Travel With Wife
Рет қаралды 176 М.
Who is the best?? Photographer vs Housewife
23:07
Travel With Wife
Рет қаралды 134 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН