Bawana wadasatahana 01 - Kiriwaththuwe Ariyadassana himi - භාවනා වැඩසටහන 01

  Рет қаралды 28,707

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

2 ай бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/KtZJY8HRAFT...
◽නිර්වාණ ද්වාර Facebook Page -
share/qEG7Cf...
◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
Salon Snjeewa,
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
සනත් - 077 2 659 233
#pattana #banadeshana #pattanasajayna
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

Пікірлер: 120
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භවයේදී සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ 🙏🙏🙏සාධු ජාති ජාතිත් උතුම් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා 🙏 ජාති ජාතිත් තව තවත් පින් රැස් කලහැකි උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන පතිරූප දේශයකම උපත ලැබේවා !!! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු !!! 🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
@sakartz35
@sakartz35 Ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධි කින් නිවන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා . 🙏🙏🙏
@jayawathiepeiris1999
@jayawathiepeiris1999 25 күн бұрын
පාද නමස්කාරය වේවා අපේ වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස🙏🙏🙏
@jcghewage5480
@jcghewage5480 2 ай бұрын
ඒතං සන්තං ඒතං පණිතං සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවනම ක්ෂාත් ක්ෂාත් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@sunethradias6669
@sunethradias6669 Ай бұрын
සාදු සාදු ,සාදු !!!
@nilminialahakoon5119
@nilminialahakoon5119 24 күн бұрын
ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ගය පූර්ණය වේවා !!! සියලු බාධක දුරුවේවා! 🙏🙏🙏
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 Ай бұрын
ඉතාම වටිනා දේශනාවක් ,ඔබවහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවන් පසක් වේවා🙏🙏🙏
@sarathkumara6150
@sarathkumara6150 18 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@amodayamanjali3402
@amodayamanjali3402 2 ай бұрын
හරිම ලස්සනයි a daesanawA ගොඩාක් නොදන්නා දේ ගැන දැන ගත්තේ අද සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@AsokaBalaarachchi
@AsokaBalaarachchi Ай бұрын
පින්වන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සෙට පින් සාදු සාදුු සාදු ්‍ර
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 Ай бұрын
සාදු, සාදු,සාදු,මාර්ගය පිළිබදව සරළව පැහැදිලි දේසනා කර ඔබවහන්සේ සුවපත්වෙවා .❤
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 2 ай бұрын
ඔබ වහන්සේ අවබෝධ කරගත් මේ උතුම් ධර්මය මේ අසරණ අපිටත් අවබෝධ කරගැනීමට හේතු ඵල සැකසේවා!!!!
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo 26 күн бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!
@sudarmajayawardana2384
@sudarmajayawardana2384 2 ай бұрын
සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 Ай бұрын
හාවනා වැඩසටහන තුල සිත පැහැදුනා සුවාමින් වහන්සෙට දිර්ගායුස ලැබෙවා
@sandayaganegod821
@sandayaganegod821 Ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් වුනා උතුම් වු නිර්වාන ඔබ වහන්සේට ඉක්මනින් ලැබේවා 🙏🙏🙏
@sudarmajayawardana2384
@sudarmajayawardana2384 2 ай бұрын
සාදු ❤සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@sugandithakshila5673
@sugandithakshila5673 2 ай бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@AsokaBalaarachchi
@AsokaBalaarachchi 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හරි ම ප්‍රබෝධමත් අකාරයට අපිට ඩර්මය පහදා දී ම නිසා ම මතකයෙ රදවා ගන්න පහසු වේනවා බොහොම පින් සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@dayarani1237
@dayarani1237 8 күн бұрын
Sudu sadu nivanama vewa 🎉
@ZERO-dq8kd
@ZERO-dq8kd 4 күн бұрын
🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@rejinawijewardana2050
@rejinawijewardana2050 Ай бұрын
Sadu sadu sadu .
@shiranthimendis-wk4sh
@shiranthimendis-wk4sh Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා !!!
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 ай бұрын
සාදූ. සාදූ. සාදූ. ඔබ. වහන්සේ. මේ. අපට. දේශනා. කරන්නේ. දුර්ලබ. දේශනා. තව. තවත්. ඇසුවා. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@IranganiDissanayake-d8n
@IranganiDissanayake-d8n 2 күн бұрын
🎉Sadu safu sadu😊
@RuwankumaraKumara-nu3bm
@RuwankumaraKumara-nu3bm 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සෙට බොහොම පින්
@user-ui6sy4dp9z
@user-ui6sy4dp9z Ай бұрын
,, සාදු සාදු සාදු ❤
@premakathriarachchi4036
@premakathriarachchi4036 Ай бұрын
ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏
@rosebowala8547
@rosebowala8547 Ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷💐🪷💐🪷💐🪷💐🪷💐
@chulaniyasarathne1940
@chulaniyasarathne1940 2 ай бұрын
දෙවෙනි කොටසත් දානවා නම් ගොඩක් වටිනවා .ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා .සාදු සාදු .
@padmamadawala5790
@padmamadawala5790 2 ай бұрын
ඉතාමත් වටිනා දර්ම දේසනාවක්. සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏තව තාවත් ධර්ම දෙසනා ශ්‍රවනය කිරීමට ලැබේවා ඔබ වහන්සේ ගේ ප්‍රර්ථනා ඉටු වේවා 🙏🙏🌼🌹🌼🌹 😊
@sujathawijesundara5554
@sujathawijesundara5554 25 күн бұрын
sadu sadu
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 ай бұрын
දේශනාව srawanaya කළෙමි ,ලියා ගෙන නැවත නැවතත් සිහි කරමි.obawahanseta deergau labewai pathami tharuwan saranai swaminwahansa .❤❤❤❤❤❤❤
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 2 ай бұрын
🌹🌹🌹🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු
@kulanis2266
@kulanis2266 Ай бұрын
Sadu 🙏sadu 🙏🙏saadu 🙏🙏🙏🌹apagee Buddha puthrayanan wahanseeta margee namaskaraya veewa!!!🙏 🙏🙏 🙏🙏🙏. 🌹🌹🌹
@nadeekasunjeewanee9027
@nadeekasunjeewanee9027 Ай бұрын
🌸🌸🌸සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
@sadiniherath5896
@sadiniherath5896 2 ай бұрын
පැහැදිලිවස දෙසනා කරනවා සාදු සාදුසාදු෴
@nandaliyanage3066
@nandaliyanage3066 2 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
@violasugathapala5382
@violasugathapala5382 2 ай бұрын
Marvellous. Yesterday I was lucky to participate Meditation programme of this Most Venerable Swaminwahansà, Today I could watch this video. Sadhu Sadhu Sadhu.
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 2 ай бұрын
බුද්ද දේශනා නිවැරැදි ලෙස පැදිලි නොවීමයි ස්වාමින් වහන්ස
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ
@seethajayasinghe654
@seethajayasinghe654 Ай бұрын
Budu Saranai Ape Swameenwahaseta
@PasinduAkash-hr5fe
@PasinduAkash-hr5fe 13 күн бұрын
Hardiman lassanayi sadu sadu sadu😂❤
@kadkpiyasena3879
@kadkpiyasena3879 Ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏🌹 🌹🌹
@chandrikabremicker9577
@chandrikabremicker9577 Ай бұрын
Oba wahanseta Niwan maga dura nowei ikmaninma Chathuarya Sathya waha waha Awabodha wewa 👏👏👏
@charlottepanawala7503
@charlottepanawala7503 Ай бұрын
Saadu Saadu Saadu 🙏
@ind203
@ind203 2 ай бұрын
Sadhu Sadhu Sadhu!!!
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@user-nw1dq6ix1t
@user-nw1dq6ix1t 2 ай бұрын
Taruwan saranai sawamin wahansa bohoma pin
@sadiniherath5896
@sadiniherath5896 2 ай бұрын
මම හුගාක් පාරක් අහලා ලියාගෙනමනසිකාර කරනවා. හරිම සතුටුයි මෙදහම තෙරුම් යනකොට අනේ මට අවබොධ වෙවා.෴
@SadahamAsapuwa-cq9dj
@SadahamAsapuwa-cq9dj Ай бұрын
🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 Ай бұрын
🌼🌼🌼🌼🌼🌼
@ashokapushparani9148
@ashokapushparani9148 Ай бұрын
Sadu Sadu Sadu
@mangalanawinna5495
@mangalanawinna5495 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@mohanhome6119
@mohanhome6119 Ай бұрын
අවසරයි ස්වාමීන් වහන්ස Ads ටික අයින් උනා නං ඉතා වටිනා දේශනා හොදට සිත එකග කරගෙන අහගෙන ඉන්නකොට ඩෝං ගාල මොනවද මූනෙ ගාන්ඩ කියල කියනවා අනික තමයි මොකක්ද background music එකක් ඇහෙනවා තෙරුවන් සරණයි 🙏🙏 🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යූ ටියුබ් මගින් සිදුකරන අතර ..එහි විකාශන කටයුතු සිදුකරන නිර්වාණ දාවාර නාලිකාවට එය වැළැක්විය නොහැක.සිදුවන අපහසුතාව පිළිබඳ ව කණගාටුව පලකරමු. ඔබට පට්ඨාන සද්ධර්මයේ පිහිටයි
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Ай бұрын
🍀💠🍀💠🍀💠🍀🙏🙏🙏
@user-wg1uq3jq3j
@user-wg1uq3jq3j 2 ай бұрын
sadu,sadu.sadu🙏🙏🙏🌻🌺🌻🌺🌻
@KusumaNanayakkara-qt1rs
@KusumaNanayakkara-qt1rs 2 ай бұрын
පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේ කරනු ලබන දේශ නාහොදින් තෙරුම් සහිතව අර්ථවත් ලෙස නොදන්නා අපිට කියාදුන්නාට බොහෝ ම පින් ඔබවහන්සෙට නිවන ටමමෙම කුසල් හෙතුවාසනාවේවා !!!! සාධු සාධු සාධු
@deshappriyafernando9226
@deshappriyafernando9226 Ай бұрын
hi
@mangalanawinna5495
@mangalanawinna5495 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 2 ай бұрын
Sadu sadu sadu
@sandunmaduranga7419
@sandunmaduranga7419 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, භාවනා වැඩ සටහන සෑම දිනකම නිශ්චිත වේලාවක් තිබේද අප කෙසේද සම්බන්ධ වෙන්නේ 🙏
@chandralathasd5540
@chandralathasd5540 2 ай бұрын
සාදු ..සාදු ..සාදු අමෘතය බදු වු ධර්ම රසය දේශනය වසාගෙන ඇතිබව මට හැඟේ.
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 2 ай бұрын
🙏🙏🙏🙏
@jayathilakarankothgedara3854
@jayathilakarankothgedara3854 2 ай бұрын
කෙලෙසද.අපෙහාමුදුරුවනෙමෙපමන.මතක.තියාඝත්තෙ.එත්මම.ටිකක්.දැනුවත්.වුනා..😢
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 ай бұрын
කෙලෙස් දුරුකර ගැනීමද ස්වාමීන් වහන්ස
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@RenukaHettige
@RenukaHettige Ай бұрын
ස්වාමීන්වහන්ස මෙම භාවනා වැඩසටහනට සහභාගිවෙන්නේ කෙසේද
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵ ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව Link - www.youtube.com/@ZERO-dq8kd Mail - nirwanadwara@gmail.com Whatsapp Chat - +94716999004 ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko ✔නිර්වාණ ද්වාර Facebook Page - facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg #pattana #banadeshana #pattanasajayana
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 2 ай бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏 🥀🥀🥀🪔🪔🪔
@vajirasenadheera2855
@vajirasenadheera2855 2 ай бұрын
Kalyana mithrayanan vansa obavanseta pin sidu veva.kalayutha kiyadunnata..
@NaleenPrabhath
@NaleenPrabhath 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@padmakumari8352
@padmakumari8352 2 ай бұрын
🙏🙏🌷🌹🌷🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 2 ай бұрын
Sadhu sadhu sadhu
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 Ай бұрын
අපිට භාවනා වැඩසටහනකට ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් නම්, අපිට ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්නම් වැදගත්ස්වාමීන් වහන්ස,
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
මෙම අංකයට ඔබගේ පණිවිඩය whatsapp කරන්න 0716999004
@wasanthasriyani9000
@wasanthasriyani9000 2 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@dhammajothi2384
@dhammajothi2384 2 ай бұрын
0:52
@sadiniherath5896
@sadiniherath5896 2 ай бұрын
බොහොම ධර්ම කතික හාමුදුුනමක්෴අහන්න අහන්නඅාසයි හරිමපැහැදිලියි෴
@KalyanawathiHerath
@KalyanawathiHerath 2 ай бұрын
උත්තමයන්වහන්සේටමාගේනමස්කාරයවෙවාසාධුසාධුසාධු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 2 ай бұрын
ස්වාමින්වහන්සේගේ භාවනා වැඩසටහනට සම්බන්ධ වන්නේ කොහොමද. තෙරුවන් සරණයි.
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
description link එක මගින් වට්සැප් group එකට ජොයින් වෙන්න. එහි සියලු දේශනාවල දැන්වීම් පළ කරනු ලැබේ
@malanikoralagee19
@malanikoralagee19 Ай бұрын
​@@ZERO-dq8kd6:06
@lalaniwasantha
@lalaniwasantha 2 ай бұрын
ඉතාම සුපැහැදිලියි ස්වාමීන්වහන්ස සාධූ සාධූ සාධූ මාගේ ගෞරවනීය නමස්කාරය වේවා
@jayanthimallika6057
@jayanthimallika6057 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pushpakumarahenegedara5211
@pushpakumarahenegedara5211 2 күн бұрын
🙏🙏🙏
@user-ve5yq3ny9x
@user-ve5yq3ny9x 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dulanadecosta3081
@dulanadecosta3081 2 ай бұрын
🙏🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 2 ай бұрын
🙏🙏🙏
@somalathasomalatha5228
@somalathasomalatha5228 2 ай бұрын
🙏🙏🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 Ай бұрын
🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@user-yc9wt3dz8b
@user-yc9wt3dz8b Ай бұрын
🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@thamaradayani6628
@thamaradayani6628 2 ай бұрын
🙏🙏🙏
@shehaniboteju5839
@shehaniboteju5839 2 ай бұрын
🙏🙏🙏
@maneljayaweera6543
@maneljayaweera6543 2 ай бұрын
🙏🙏🙏
@gayanimendis3904
@gayanimendis3904 2 ай бұрын
🙏🙏🙏
Bawana wadasatahana 02 - Kiriwaththuwe Ariyadassana  himi -  භාවනා වැඩසටහන 02
57:31
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 13 М.
Karma Saha Wipaka - Pattana Desana - Kiriwaththuwe Ariyadassana himi
1:08:52
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 22 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
Adipathi prathya #1 අධිපති ප්‍රත්‍යය සවිස්තරාත්මකව
55:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 9 М.
Dharma Karunu - Pattana Desana -  සුවිශේෂී ධර්ම කරුනු
57:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 23 М.
Niwana - Pattana Desana - Kiriwaththuwe Ariyadassana himi
58:13
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН