No video

Niwana - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero

  Рет қаралды 18,212

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Күн бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp....
◽නිර්වාණ ද්වාර Facebook Page -
www.facebook.c...
◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
අරැන - 077 681 2049
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻🪷
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

Пікірлер: 88
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 2 ай бұрын
අපේ හාමුදුරුවනෙ මන් අභිධර්ම මාර්ගය පොත ගත්තා ඔබ වහන්සේගේ බන අහල...පොත ගත්තෙ බෞද්ධයා රේඩියෝ එකේ බන අහල එදාමයි...නමුත් කියවන විට ටිකක් තේරුනා මදී..අද මේ බන අහල හොදටම තේරුනා පොතකත් ලියා ගත්තා...මගේ ප්‍රාර්ථනාව මේ ජීවිත කාලෙදී සෝවාහන් වෙන්නයි ස්වාමින් වහන්ස...කොහොම හරි සෝවාන් මාර්ගයට යන්න ඒ වෙනුවෙන් කලයුතු ධර්ම කොටස් ඉගෙන ගන්නව...මේ සුමිහිරි දහම් දේශනා කරන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 2 ай бұрын
සාදු .
@chandraabepala8351
@chandraabepala8351 2 ай бұрын
🙏🙏👍​@@sankamaheshsubasingha9435
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
එසේම වේවා සාදු සාදු සාදු
@user-uz5cq3it5c
@user-uz5cq3it5c 26 күн бұрын
Sadu sadu sadu
@ShanthaRathana-wq2yh
@ShanthaRathana-wq2yh 15 күн бұрын
ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වෙිිවා නිදුක් නිරෝගී සුවපත් දිවියක් නිරතුරුවම ලැබෙිිවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 13 күн бұрын
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
@rswikramaarchchi6831
@rswikramaarchchi6831 15 күн бұрын
🌻🌻🌻සුකහා පටිපදා කිප්පබිඤ්ඤා 🌻🌻🌻සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻
@janakiranathunga7578
@janakiranathunga7578 9 күн бұрын
සාධු සාධු සාධු ඔබවන්සේට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 2 ай бұрын
තථාගත යන් වහන්සේ ගේ ධර්ම ය විවුර්ත වූ විට බබලන්නේය ..සාදු !සාදු !! ස්වාමීන් වහන්ස මෙම දේශනා අසා සිටින විට සිතට දැනෙන සුවය ප්‍රීතිය වචන වලින් ප්‍රකාශ කල නොහැක .මේ දහම් අමා රස අප වෙත බෙදා දෙන ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී සුවය දීර්ඝායුශ පතමි !
@user-ls5ub2oh8y
@user-ls5ub2oh8y 2 ай бұрын
🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ ධර්මය දේශනාකරන අයුරු ඉතා සරලයි.අපි මෙතෙක් කල් මොනතරම් වරද්දගෙනද සිටියේ කියා සිතනවිටත් ලජ්ජයි.අභිධර්ම කීවහම තිත්ත කසායක් වගේ කරල , මොනවාද දේශනා කලා. දේසනාව අහල නැගිටල යනවා කිසිවක් අරගෙන යන්නේ නැහැ සිටීය තැනම දමා යනවා. ඔබවහන්සේලා වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවේ. තවමත් වල්මත්වෙලා රහතුන් කියන අය පසුපස දුවන අයත් යහපත් මාර්ගයට ගන්ට .පිං සිදුවෙයි.
@manelrathnayaka7929
@manelrathnayaka7929 2 ай бұрын
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් වෙමි ඉතා පැහැදිලිව කරන කරන මෙම දේශනාව අභිධර්මය හදාරන මට ඉතා ශ්‍රේෂ්ඨයි මේ කුසලයේ ආනිසංසයෙන් ඔබ වහන්සේටත් චතුරාර්ය සත්‍යය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා! සාදු සාදු සාදු
@lalwijesiri8722
@lalwijesiri8722 2 ай бұрын
ඔබවහන්සේ මතු බුදු වේවා !!!
@owindrani6930
@owindrani6930 16 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@vdcreations2063
@vdcreations2063 2 ай бұрын
පට්ඨාන දේශනා අති මහත් ප්‍රයෝජනයි ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
@applebanana6057
@applebanana6057 2 ай бұрын
සාදු සාදු සාදු.
@renukanpathirana
@renukanpathirana 27 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා
@chamaraprasansamuthukumara8181
@chamaraprasansamuthukumara8181 Ай бұрын
මා විසින් වැරදි ලෙස අවබෝධ කරගෙන සිටි කාරණා රැසක් අද නිරාකරණය කරගන්න පුලුවන් උනා. ඒ උතුම් සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි .සාදු !සාදු !!සාදු !!!
@sawmyaashoka9874
@sawmyaashoka9874 14 күн бұрын
Sadu.sadu.sadu
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අවසරයි ⁣අපේ පින්වත් ස්වාමින් වහන්ස මේ මොහොතේ පාද නමස්කාර කරමි .දේශනාව ඉතාම හොඳින් තේරුම් ගතිමි .ඔබ වහන්සේට දීර්ඝායුෂම වෙි්වා .
@arunaprasad3030
@arunaprasad3030 27 күн бұрын
සාදු සාදු සාදු !!!
@ramyaneligama6756
@ramyaneligama6756 2 ай бұрын
ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා!
@sadu....sadu......priyanth4241
@sadu....sadu......priyanth4241 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 17 күн бұрын
🙏🙏🙏🌹🌹🌹
@user-rd2eu6cu4r
@user-rd2eu6cu4r Ай бұрын
Godakkma kamattak atiuna darma rasaya nam ati praneetai obawahanseta mage namaskaraya wewa niwanama sakshat wewa
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
සාධූ !!! අනුමෝදන් වෙමි🙏🙏🙏
@SadahamAsapuwa-cq9dj
@SadahamAsapuwa-cq9dj 2 ай бұрын
🙏🙏🙏
@chandrajayakody4867
@chandrajayakody4867 2 ай бұрын
අදුරින් එලියට ආ වා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@peirism5642
@peirism5642 2 ай бұрын
, පිං වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. !
@oppriyani5318
@oppriyani5318 2 ай бұрын
සාධූ සාධූ සාධූ වටිනා ධර්ම දේශනාව පැවැත්වූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 2 ай бұрын
සාදු සාදු සාදු
@malanisenevirathna9983
@malanisenevirathna9983 2 ай бұрын
Sadu sadu sadu thruwan saranai
@JayaRanjani-ei4ts
@JayaRanjani-ei4ts 2 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා!!!
@rejinawijewardana2050
@rejinawijewardana2050 2 ай бұрын
Sadu sadu sadu .
@rasikajayawardena177
@rasikajayawardena177 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මහත් කුසලයක් අත් වෙනවා අපට නිවැරැදි මාර්ගය පැහැදිලි කර දීම සම්බන්ධයෙන් යෙන්
@adeeshathineth8612
@adeeshathineth8612 2 ай бұрын
ඉතාමත් පැහැදිලි ලෙස තේරැමිි කරලා දෙනවා .තෙරැවන් සරනයි පින්වත් අප ස්වාමීන් වහන්ස !!!
@kumaragamadevika9534
@kumaragamadevika9534 Ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@sriyaniwimala797
@sriyaniwimala797 Ай бұрын
Szdu sadu sadu
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@user-hg9ch4wz6i
@user-hg9ch4wz6i 2 ай бұрын
ඔබවහන්සේට,නිර්වාන,සුවය,පතමි,
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 2 ай бұрын
Theruwan saranai Excellent explanation. Great motivational dharma desans
@tharakaherath2825
@tharakaherath2825 2 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🌷 budusarany
@lalanigamage8666
@lalanigamage8666 2 ай бұрын
🙏🙏🙏 සාදු……සාදු……සාදු !!!
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@ShanikaNimmi
@ShanikaNimmi 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@0suranganijayasinghe835
@0suranganijayasinghe835 Ай бұрын
Sadu sadu sadu mage namaskaraya wewa.swaminwahanse.
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 2 ай бұрын
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා ..🙏🙏🙏
@wimalaranjani6136
@wimalaranjani6136 2 ай бұрын
Sadu sadu sadu
@jayanthiperera8008
@jayanthiperera8008 2 ай бұрын
Sadu Sadu Sadu
@vineethaweerasooriya552
@vineethaweerasooriya552 2 ай бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏
@SarathamarakoonAmarakoonmudiya
@SarathamarakoonAmarakoonmudiya Ай бұрын
Oba vahasege mema darma deshanawata mata mahath awabodaya labuna uthum nirwana suwayama athwewa
@mangalanawinna5495
@mangalanawinna5495 2 ай бұрын
🙏🙏🙏🙏
@TECHLIFE-fl7sg
@TECHLIFE-fl7sg Ай бұрын
Pattana wandana pothak labagana kohomada
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
description එකේ සියලු විස්තර පළ කර ඇත
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 2 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
sadoo sadoo sadoo
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 2 ай бұрын
නො. 19/1 ,කිතුලෙවෙල හරස් පාර , වල්පොල , මාතර .ලිපිනයට පට්ටාන දර්ම ග්‍රන්ථ තුන පුලුවන් නම් අනේ එවන්න .පින් සිදුවෙයි .
@gnanaranathunga4062
@gnanaranathunga4062 Ай бұрын
පටිඨාන ධර්ම දේශනා පොත් ලබා ගැනීමට අවශ්‍ය යි එය කරන්නේ කොහොමද
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
description එකේ සියලු විස්තර පළ කර ඇත
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
Swaameeni,. Dharmaye sandàhan vanne sovan vana vita sakkaaya ditthiya sahamulinma naethi vana bavayi. Sakkaaya ditthiya mamathvaya nam eya naethi vuu pasu thanhaavak ithiri wanne keseda ? Anith magapala walin prahaanaya kireemata kisivak ithiri weyida ? Mamathvaya yanu asmi maanayayi. Maana chayithasikaye mulma avasthaavayi. Maanaya naethi vanne rahath vana vitayi. Me patalevilla aethi vee thibenne SOUL Saha SELF yana 2 tama AATHMAYA yana wachanaya wyavahaara kireema nisayi. Sakkaaya ditthiya yanu SELF nova SOUL wishvaasa kireemayi. SELF hevath thamaa yanu apata daenena haengeemak misa drushtiyak noveyi Siyalu maanayo asmi maanaya matha goda naegeth. Siyalu mithyaa drushteehu sakkaaya ditthiya matha goda naegeth. Sovan veemedee sakkaaya ditthiya pradhaana kota aethi siyalu mithyaa drushti kadaa waeteth. Rahath wana vita asmi maanaya hevath mamathvaya aethulu siyalu maanayoda ithiri siyalu kelesda prahaanàya weyi. Meya wyaaja budu warunge ho wyaaja rahathunge mathayak noveyi.
@gayanisooriyaarachchi7477
@gayanisooriyaarachchi7477 2 ай бұрын
ඔයා ඔච්චර දන්න කෙනෙක් නම් මුලින්ම හෙලකුරු app එක හදා ගන්නකෝ අනේ .
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
@@gayanisooriyaarachchi7477 ane daruvo mama Danna bava pennanna neveyi kivve. Mama dana de anuva mata hithena deyayi. Dharmaya tikak dannava vunaatà mata thavama baeri vunaa helakuru ganna. Mamath kaemathiyi sinhaa akurin liyanna. Theruvan saranayi
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
Swaameeni, chuthi sitha anuva upadina bava daham paasal walath digu kalak thisse igaennuvaa. Meya nivaeradi karanna kisivek idiripath vune nae. Oba wahanseta bohoma pin. Adath samahara haamuduru varu pavaa deshanaa karanne waeradiyatayi.
@subashiniaberathne9155
@subashiniaberathne9155 2 ай бұрын
Ķiriwt 58:13 htdv
@jayawathijayawathi9863
@jayawathijayawathi9863 2 ай бұрын
අවසරයි ඹබවහන්සේගේන් ඹබවහන්සේ දේෂනාකරන අති ගාම්බිර පට්ටාන දේෂනා ්ගුිෂද්දර්මය අහනව පට්ටාන ගාත තියේන පොත්දේකක් ලබගන්නේ කොහොමද ඹබවහන්සේට මෙිබවයේදි නිවනම අවබොද වෙිවා
@ZERO-dq8kd
@ZERO-dq8kd 2 ай бұрын
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵ ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව Link - www.youtube.com/@ZERO-dq8kd Mail - nirwanadwara@gmail.com Whatsapp - +94716999004 ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko ✔නිර්වාණ ද්වාර Facebook Page - facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg #pattana #banadeshana #pattanasajayna පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@surajwelgama1223
@surajwelgama1223 2 ай бұрын
​@@ZERO-dq8kd Whatsapp link එකෙන් join වෙන්න බැහැ.
@wasanthakumari3574
@wasanthakumari3574 2 ай бұрын
පට්ඨාන දේශනා අති මහත් ප්‍රයෝජනයි ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷
@deepikadamayanthi9032
@deepikadamayanthi9032 Ай бұрын
🙏🙏🙏
@pkdkarunakeerthi2602
@pkdkarunakeerthi2602 2 ай бұрын
සාදු සාදු සාදු
@avgsusila126
@avgsusila126 2 ай бұрын
Sadu sadu sadu
@user-bl8nr5lo4i
@user-bl8nr5lo4i 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@rashinisingappuli3520
@rashinisingappuli3520 2 ай бұрын
🙏🙏🙏🙏
@IranganieHewage-yf8rd
@IranganieHewage-yf8rd 24 күн бұрын
🙏🙏🙏
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 ай бұрын
🙏🙏🙏
@chandralathasd5540
@chandralathasd5540 2 ай бұрын
ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමි . සාදු ..සාදු ..සාදු .
@dammikageethani4121
@dammikageethani4121 2 ай бұрын
🙏🙏🙏
@gaminiamarasinghe9876
@gaminiamarasinghe9876 2 ай бұрын
🙏🙏🙏
@nilminialahakoon5119
@nilminialahakoon5119 2 ай бұрын
🙏🙏🙏
@mbldissanayake2901
@mbldissanayake2901 Ай бұрын
සාදු සාදු සාදු
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 2 ай бұрын
🙏🙏🙏
@dharamasirisenanayaka8245
@dharamasirisenanayaka8245 2 ай бұрын
🙏🙏🙏
@geethageekiyanage2597
@geethageekiyanage2597 2 ай бұрын
🙏🙏🙏
Niwana - Pattana Desana - Ven Kiriwaththuduwe Ariyadassana Thero
58:18
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 38 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Sitha - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 51 М.
Pattana Deshanawa | පට්ඨාන දේශනාව | 2024-07-26 | 09:00 PM
58:51
The Buddhist Media Network
Рет қаралды 15 М.
Udayawyaya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
47:10
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 39 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 38 МЛН