නවසීලන්තයේ අපේ ජීව්තේ තවත් දවසක්| අපේ BBQ හැන්දෑව | Another Day In Our Life | BBQ Evening | Vlog 38

  Рет қаралды 61,674

Kia Ora Ayubowan

Kia Ora Ayubowan

Күн бұрын

#Kia Ora ayubowan, #BBQ night , #NZ SriLanka,
It's My Birthday | Birthday Vlog 2022 | මගේ උපන්දිනය දවසේ අපි මොනවාද කරේ ? | Vlog 37
ලින්ක් එක 👉 • It's My Birthday | Bir...
Happy Birthday Amore 🐶 ❤️ | අපේ පුංචි අමෝරේගේ උපන්දිනය දවස | Vlog 36
ලින්ක් එක 👉 • Happy Birthday Amore 🐶...
ආදරණීය අපිත් එක්ක රෝස උයනක වරුවක් | Valentines day Vlog | Day In Our Life | Rose Garden | Vlog 35
ලින්ක් එක 👉 • ආදරණීය අපිත් එක්ක රෝස ...
නවසීලන්තයේ public Transport මොන වගේද ? | Luxury Shopping at Louis Vuitton and Gucci | Vlog 34
ලින්ක් එක 👉 • නවසීලන්තයේ public Tran...
ලේසියෙන්ම ඩෝනට්ස් හදමු | Home Made Donuts | Vlog 33
ලින්ක් එක 👉 • ලේසියෙන්ම ඩෝනට්ස් හදමු...
නවසීලන්තයේ තියෙන ලංකාවේ අපේ සුපර්මාර්කට් එක | Srilankan Grocery Shopping In New Zealand | Vlog 32
ලින්ක් එක 👉 • නවසීලන්තයේ තියෙන ලංකාව...
Get To Know Us | Q & A With KOA | අපි කවුද ? මොනවාද කරන්නේ ? | Vlog 31
ලින්ක් එක 👉 • Get To Know Us | Q & A...
Boxing Day එකට අපි මොනවාද කරේ | Boxing Day Out | Vlog 30
ලින්ක් එක 👉 • Boxing Day එකට අපි මොන...
සුභ නව වසරක් වේවා 2022 | Happy New Year 2022 | අපේ අලුත් අවුරුදු දවස | Vlog 29
ලින්ක් එක 👉 • සුභ නව වසරක් වේවා 2022...
නත්තල් දවසේ අපේ ගෙදර | Our Christmas Day | Vlog 28
ලින්ක් එක 👉 • නත්තල් දවසේ අපේ ගෙදර |...
නවසීලන්තයේ අපේ පුංචි ගෙදර | Christmas Home Tour | Vlog 27
ලින්ක් එක 👉 • නවසීලන්තයේ අපේ පුංචි ග...
නත්තලට සැරසුණු අපේ ගෙදර | Christmas decoration | Christmas Shopping | Vlog 26
ලින්ක් එක 👉 • නත්තලට සැරසුණු අපේ ගෙද...
නවසීලන්තයේ මගේ පුංචි ගෙවත්ත | My Home Garden Tour In NewZealand | Vlog 25
ලින්ක් එක 👉 • නවසීලන්තයේ මගේ පුංචි ග...
නවසීලන්තයේ පැල තවානකට යමු | Garden Center Tour In NewZealand | Kia Ora Ayubowan | Vlog 24
ලින්ක් එක 👉 • නවසීලන්තයේ පැල තවානකට ...
නවසීලන්තයේ ගොවිපලක වරුවක් | Dairy Farming In NewZealnd | Kia Ora Ayubowan - Vlog 23
ලින්ක් එක 👉 / bxuvqn3dql
හිතේ හැටියට ස්ට්‍රෝබෙරි කඩන්න යමු | Strawberry Picking in Auckland | Kia Ora Ayubowan |Vlog 22
ලින්ක් එක 👉 • හිතේ හැටියට ස්ට්‍රෝබෙර...
What We Eat In A Day Sinhala | Full Day of Eating | අද අපි මොනවාද කන්නේ | Kia Ora Ayubowan |Vlog 21
ලින්ක් එක 👉 • What We Eat In A Day S...
නවසීලන්තයේ සකුරා බලන්න යමු | Cherry Blossoms In Auckland Cornwall Park | Vlog 20
ලින්ක් එක 👉 • නවසීලන්තයේ සකුරා බලන්න...
විනාඩි පහෙන් රසම රස චොක්ලට් කේක් එකක් හදමු |5 Minutes Chocolate Cake Recipe | Vlog 19
ලින්ක් එක 👉 • විනාඩි පහෙන් රසම රස චො...
My Room Tour With Anu | Vlog 18
ලින්ක් එක 👉 • My Room Tour With Anu
විනාඩියෙන් චොක්ලට් කුකීස් හදමු | One Minute Chocolate Chips Cookies | Vlog 17
ලින්ක් එක 👉 • විනාඩියෙන් චොක්ලට් කුක...
My Bag Collection 2021 | New Zealand Life | Kia Ora Ayubowan | මගේ අලුත්ම බෑග් එකතුව | Vlog 16
ලින්ක් එක 👉 • My Bag Collection 2021...
තමා හොඳටම කරේ | ලොක්ඩවුන් එකේ අපි කරපු චැලේන්ජ් ගේම් එක | Toilet Paper Roll Challenge | Vlog 14
ලින්ක් එක 👉 • මෙයා තමා හොඳටම කරේ | ල...
මුදවපු කිරි වලින් අයිස්ක්‍රීම් හදමු 😊 |ප්‍රධාන අමුද්‍රව්‍ය 2 න් | Yoghurt IceCream | Vlog 13
ලින්ක් එක 👉 • මුදවපු කිරි වලින් අයිස...
ලොක්ඩවුන් එකේ වටපිටාවේ පොඩි රවුමක් යමු | Lockdown Morning Walk | Vlog 12
ලින්ක් එක 👉 • ලොක්ඩවුන් එකේ වටපිටාවේ...
ප්‍රතිශක්තිකරණය, කෑම රුචිය වැඩි කරන සුප් එකක් හදමු | Immunity Boosting Soup | Vlog 11
ලින්ක් එක 👉 • ප්‍රතිශක්තිකරණය, කෑම ර...
නවසීලන්තයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලාට |How to Migrate to NewZeland | Vlog 10
ලින්ක් එක 👉 • නවසීලන්තයට එන්න බලාපොර...
ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් විනාඩියෙන් හදාගන්න ‍රසම රස බීම වර්ග| 1 minutes drinks | Mocktails | Vlog 09
ලින්ක් එක 👉 • ප්‍රධාන අමුද්‍රව්‍ය 2න...
ලොක්ඩවුන් එකේ හදපු රසම රස පාට දෙකේ පුඩින් | Lockdown panna cotta recipe | Vlog 08
ලින්ක් එක 👉 • ලොක්ඩවුන් එකේ හදපු රසම...
අපේ රසට කජු දාල හදන සුපිරි තායි කෑමක්|Thai Cashew Chicken |Vlog 07
ලින්ක් එක 👉 • අපේ රසට කජු දාල හදන සු...
එන්න අපිත් එක්ක ඔයත් නවසීලන්තයට | Weekly Grocery Shopping In New Zeland | Vlog 06
ලින්ක් එක 👉 • එන්න අපිත් එක්ක ඔයත් න...
නවසීලන්තයේ අපි ගිය සාප්පු සවාරිය | Lets Go Shopping With us | Vlog 05
ලින්ක් එක 👉 • නවසීලන්තයේ අපි ගිය සාප...
❤️Facebook - www.facebook.c....
❤️Instagram - / kiaoraayubo. .
#Kia Ora Ayubowan, #New Zealand, #Srilanka,
Much Love 'n God Bless you ❤️❤️❤️

Пікірлер: 426
@europayeapi
@europayeapi 2 жыл бұрын
කෙසෙල් කොලේ මාලු බේක් කරනවා දැක්කේ අද. රසට ඇති කෙසෙල් කොලේ නිසා . ජයවේවා ❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් රසයි කෙසෙල් කොලේ.. ..♥️♥️
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
අයීයෝ කෑම දැක්කාට පස්සේ ගොඩාක් බඩගිනි ආවා .හරිම ලස්සන පාටයී.මම හිතනවා ගොඩාක් රස ඇතී.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@laksangunaseekara8101
@laksangunaseekara8101 2 жыл бұрын
සෙනසුරාදා එනකම් බලාගෙන ඉන්නේ ඔයාලගේ වීඩියෝ එක බලන්න
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@isharaperera2914
@isharaperera2914 2 жыл бұрын
බඩගිනියි මැනික😋😋😋😋😋😋😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
හුම්ම්ම්ම්....🤪🤪🤪
@damithrathnayake6886
@damithrathnayake6886 2 жыл бұрын
වෙනද වගේම වීඩියෝ එකේ තියෙන ඔය quality එකයි, අක්කගෙ තියෙන නිහතමානි කමයි හැම දේකටම වැඩිය උඩින් තියන්න පුලුවන්. ලංකාවේ කෑම ජාති නම් මේ දවස්වල අස්ප ගනන්. අපිට හිතාගන්නවත් බෑ ඔය වගේ නිදහස් ජීවිතයක් මෙහේ ගෙවන්ත. වීඩියෝ එක කරපු කෙනාගේ ඇහැ නියමයි. ජයම වේවා!
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතීයි මල්ලී ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට .තෙරුවන් සරණයි ..♥️♥️
@sandamalikumudukumarikumud2489
@sandamalikumudukumarikumud2489 2 жыл бұрын
අනේ අක්කේ ලස්සනම වීඩියෝ එකක්.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@flywithheart
@flywithheart 2 жыл бұрын
ඔයත් ලස්සනයි.වීඩියෝ එකත ලස්සනයි අක්කි....
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@nocaption3304
@nocaption3304 2 жыл бұрын
ම්ම්ම්ම්ම්......යමි යමි.සුපිරියක් අක්කී.Pizza හදන්නකෝ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදන්නම්...♥️♥️♥️
@sumuduchinthana5721
@sumuduchinthana5721 2 жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@davekevin7412
@davekevin7412 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ හරිම ආදරණීයයි.සතුටින් ඉන්න පවුලක්.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@amaluditha7712
@amaluditha7712 2 жыл бұрын
මරැ✌😋😁😊☺ ලස්සණයි වීඩියෝ එකත්...
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මල්ලී ..♥️♥️
@slsuper661
@slsuper661 2 жыл бұрын
අම්මෝ සැලඩ් එක දැක්කම කටට කෙලත් උනනව,නිකන්ම බඩගින්නක් ආවා ඒක දැකල,හැමදාම බලනව ඔයාලගෙ videos.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@akilafernando1366
@akilafernando1366 2 жыл бұрын
Sha marun😍😍😍😍😍😍😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මල්ලීයා..♥️♥️
@wishwaprabhathiya5127
@wishwaprabhathiya5127 2 жыл бұрын
අනේ හරිම වටින video එකක් කටට.කෙලත් ඉනුවා.දිගටම video දාන්න හොදේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@pasinduyoutube1103
@pasinduyoutube1103 2 жыл бұрын
නියමයි අක්කේ වීඩියෝ එක වෙනදා වගේම ආසාවෙන් බැලුවා. අද වීඩියෝ එකත් සුපිරි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@lakitharandika9005
@lakitharandika9005 2 жыл бұрын
නියමයි ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා අපි දැකලා නැති ගොඩාක් දේවල් අපිට බලාගන්න පුළුවන් අපේ භාෂාවෙන්ම . Good Luck
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@someshnelaka5183
@someshnelaka5183 2 жыл бұрын
Hamdma man oyalage vedio blanwa..harima lassani
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ViniProductionFans
@ViniProductionFans 2 жыл бұрын
වාව් නියමයි. ගොඩක් රසපාටයි අක්කෙ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@madushan7954
@madushan7954 2 жыл бұрын
BBQ එක සුපිරි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@w.d.r.fernando4436
@w.d.r.fernando4436 2 жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .දිගටම කරගෙන යන්න ජය වේවා.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
දිගටම ලස්සන ලස්සන විඩියෝ ගේන්න අක්කේ හොදේ.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මගේ නංගී .. ♥️♥️♥️
@abesinghedahanayakage9951
@abesinghedahanayakage9951 2 жыл бұрын
ඔයාගේ විඩියෝ අපි බලන්න ගොඩක්ආසයි.නංගී. ඔයාට ජය වේවා💖💖💖
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා....♥️♥️♥️‬
@hirusomesh85
@hirusomesh85 2 жыл бұрын
ආසවෙන් බලපු වීඩියෝ එකක්..ගොඩක් ලස්සනයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chamikarathennakoon2844
@chamikarathennakoon2844 2 жыл бұрын
හරිම colorful විඩියෝ එකක් අක්කි...හැමතිස්සේම තියෙනව නම්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@prasadtharanga912
@prasadtharanga912 2 жыл бұрын
සුපිරි කෑම වේලක්.. බඩගින්නත් වැඩි වුණා. නියමයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@hansanirajapaksha5206
@hansanirajapaksha5206 2 жыл бұрын
හැමදාම වගේ නියම වීඩියෝ එකක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@angelofvector2046
@angelofvector2046 2 жыл бұрын
හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරි .ඉවර වෙනකම්ම බැලුවා .😄
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@Still_Lake934
@Still_Lake934 2 жыл бұрын
හරිම රස පාටයි...
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@Musicplus4u
@Musicplus4u 2 жыл бұрын
BBQ කෑම වගේම සැලඩ් ටිකත් රස පාටයි .,පෝෂණීය කෑම වේලක් බෙදාගත්තාට ස්තූති
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@lajayakody63
@lajayakody63 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@lahirumadusanka3162
@lahirumadusanka3162 2 жыл бұрын
ගොඩාක් හොද vedio එකක්.👍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
Ammooooo
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤦🏽‍♀️🤦🏽‍♀️🤦🏽‍♀️😝😝😜
@cocshort2672
@cocshort2672 2 жыл бұрын
හරිම ලස්සනට පිලිවලට ඔයාල වීඩියෝ එක කරනවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@mohamedsalman2208
@mohamedsalman2208 2 жыл бұрын
ලස්සන විඩයෝ එක අදත් බැලුවා.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@rusiruanjana8774
@rusiruanjana8774 2 жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක්,good luck
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@anjelasewwandi1998
@anjelasewwandi1998 2 жыл бұрын
රස වෑහෙන විඩියෝ එකක් 🤭😋🥰
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි සෙව්....♥️♥️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Duwa kaama hadanna hari dakshshai.salad eka dakkama pissu watuna.matath oya wage duwek hitiyanam.mata inne puthalama thunak.oyage nangi voice eka hari lassanai.oyatath paule siyalu denatama budusaranai jesupihitai.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ..♥️♥️
@anushadharmasena7693
@anushadharmasena7693 2 жыл бұрын
ලස්සන කෑමක්..ගොඩක් රසවත් වගේ..Good luck..❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@Hiru99999
@Hiru99999 2 жыл бұрын
BBQ වගේම සැලඩ් එකත් රස පාටයි..yummy 😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@damindayapa4484
@damindayapa4484 2 жыл бұрын
ඔයා හොන්ද සූපවේදිනියක්..ජය වේවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
Mawa perethaya wenoooooo 😜😜😜😜😜
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤭🤭🤭
@chamath5175
@chamath5175 2 жыл бұрын
රසයි වගේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් රසයි ..😘😘♥️♥️🤭
@sasmitha6733
@sasmitha6733 2 жыл бұрын
සුපිරි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@malithrajapaksha1507
@malithrajapaksha1507 2 жыл бұрын
නියමයි. හැමදාමත් මේ වගේ දේවල් අපිට බලන්න අරන් එන්න.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@nirashahansani8496
@nirashahansani8496 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක් නංගී .ඇත්තටම ගොඩාක් දේවල් තියෙනවා ඔයාගෙන් ඉගෙන ගන්න මටනම්.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@tharinduwijesiri6516
@tharinduwijesiri6516 2 жыл бұрын
BBQ එක රසයි වෙග්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් රසයි...♥️♥️
@slearthone
@slearthone 2 жыл бұрын
සුපිරිම කෑම වේලක් කන්න ආස හිතෙනවා දැක්ක ගමන්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
harima lassanae.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@hiu3038
@hiu3038 2 жыл бұрын
සුපිරි කෑම වේලක්..
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@oooppqq9371
@oooppqq9371 2 жыл бұрын
හරිම රසයි වගේ
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ඔව් ගොඩාක් රසයි ..♥️♥️
@DilshowVD
@DilshowVD 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤️❤️❤️👍👍👍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@hansianjalika475
@hansianjalika475 2 жыл бұрын
ගොඩක්ම ප්‍රයෝජනවත් ආකාරයට ,හරවත් ආකාරයට වෙනස්ම ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම ගැන හද පිරි ප්‍රසාදය ❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@warunadissanayake7797
@warunadissanayake7797 2 жыл бұрын
හම්මෝ කෑම ටික
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤭🤭♥️♥️😜😜
@sinhala8237
@sinhala8237 2 жыл бұрын
රස පාටයි ඔයලා කන කැම ,අලුත් video දන්න අපි අසාවෙන් බලනවා 😍🤩🤩🤩😍
@sumithrakumuduni8018
@sumithrakumuduni8018 2 жыл бұрын
මම ඔයාලට ආදරෙයි ආරිම අසවෙන් බලනවා මගේ බබාලා දෙන්න බූදූ සරණයි පුතාට
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chamath9929
@chamath9929 2 жыл бұрын
සෙනසුරාදා එනකම් බලාගෙන ඉන්නේ ඔයාලගේ වීඩියෝ එක බලන්න ❤️❤️❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@navodkavinda8208
@navodkavinda8208 2 жыл бұрын
Ummm සසයි වගේ 😀😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
සසයි....සසයි...🤭🤭♥️♥️♥️
@nayanasilva3996
@nayanasilva3996 2 жыл бұрын
හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් ..හරිම රස පාට කෑම වේලක්..
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
Ane oya ada marama lassanaiiiii akkiyoooooo...
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මගේ නංගී මැණික ..♥️♥️
@thiliniwijesinge4655
@thiliniwijesinge4655 2 жыл бұрын
Shoi ane.kama tika nam maru..☺️☺️☺️☺️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි අක්කා ..♥️♥️
@vip1137
@vip1137 2 жыл бұрын
මමත් ආසයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@sohanfernando142
@sohanfernando142 2 жыл бұрын
Katata kelath unanawa akke ewa dakkahama.rasama rasa patai.badiginnakuth enawa ewa dakiddi.niyamai akke.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි සුද්දී මැණික ..♥️♥️♥️
@mohameddilshan1363
@mohameddilshan1363 2 жыл бұрын
ලස්සන හැන්දෑවක්, ආදරණීය පව්ලක් , රසම රස කෑම වේලක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@umeshikawithanage5349
@umeshikawithanage5349 2 жыл бұрын
😍😍😍 asa hituna kannath lassana vidio ekak akke
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මගේ නංගී ..♥️♥️
@longsun7296
@longsun7296 2 жыл бұрын
සලාද ටිකනම් ගොඩාක් ගුණ පාටයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@amithdilshan1130
@amithdilshan1130 2 жыл бұрын
පට්ට
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@shanika7461
@shanika7461 2 жыл бұрын
ලස්සන පවුලක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@mihiranperera9402
@mihiranperera9402 2 жыл бұрын
ලස්සනයි නංගී ඔයා. ..😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@mohomadkhan5170
@mohomadkhan5170 2 жыл бұрын
හැමදේම පිරිසිදුවට , පිලිවෙලට හැදුවා .අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ලස්සන හැන්දෑවේ සතුටෙන් රසම රස කෑමක් ගෙදර හැමෝම එකතුවෙලා කන්න ලැබීමත් ලොකුම වාසනවක්.අක්කා ,නංගී සමගියෙන් තරහ නොවී එකට videos කරගෙන ඉන්නව දකින්නෙ බොහෝම කලාතුරකින් .ඒක ලොකු වාසනාවක්.හරිම සතුටුයි .ඔයාල සමාජෙට ලොකු පාඩමක් කියල දෙනවා.කවදාවත් තරහ වෙන්න එපා පුතේ ...හැමදාම සතුටෙන් ඉන්න. බුදුසරණයි!❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට ..♥️♥️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@KiaOraAyubowan ❤️❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Woww.. akki lassanata kama tika haduwa….. anith dawase nangita demu nee hadanna 🙊🥰🥰🥰 keep it up akka ❤️❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම නංගීට කියලා දවසක cooking vlog එකක් කරන්නම් ..😁😁😝🤦‍♀️♥️🌹
@prasaddesilva794
@prasaddesilva794 2 жыл бұрын
Good one👍👍 better one day will join with your guys ,have some food
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
Thank you ♥️, please come anytime , love to have you two at my place ♥️♥️🤗🤗
@pravinlakshan7147
@pravinlakshan7147 2 жыл бұрын
නියමයිනෙ😍😍😍😍😍සුපිරියට කරන් යනව. සුබ පැතුම්🥳🥳🥳
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@momgirl9872
@momgirl9872 2 жыл бұрын
රසවත් කෑමක් ඇත්තෙන්ම විශිෂ්ටයි මම එයට කැමතියි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ffkolla4443
@ffkolla4443 2 жыл бұрын
මමත් ආසයි BBQ කන්න
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤭♥️♥️♥️
@celienarunali
@celienarunali 2 жыл бұрын
Godak rasa paatai akke… ewagema Godak lassanata kema heduva akka. Badaginnath vedi una 😋 god bless you hematama. Podi akka kema hadala ivara venakan kela hala hala vedio kara neda??? 😛 vihiluvak honde…parissamin inna onii akkala dennama.. adarei Godak
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ආදරෙයි මගේ නංගී මැණික ...♥️♥️♥️♥️🌹🌹🌹🌹
@sanjayaasanka6287
@sanjayaasanka6287 2 жыл бұрын
maru anee matath ona...akkiyooo....
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙනවා ලග උන්නනම්..ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@dayanidisanayaka1605
@dayanidisanayaka1605 2 жыл бұрын
Wow akka marune 😋😋😋😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@musicmaster2281
@musicmaster2281 2 жыл бұрын
අද වීඩියෝ එක එනකම් මග බලාගෙන උන්නේ .ඉවර වෙනකම්ම බැලුවා .❤️😊
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@roshanwijesekara
@roshanwijesekara 2 жыл бұрын
ඇත්තටම ඔයාලගේ වීඩියෝ ආයේ අයේත් බලන්න හිතෙනවා. ගොඩාක් ලස්සනයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@tharushisathsarani3693
@tharushisathsarani3693 2 жыл бұрын
😍😍😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
♥️♥️♥️🌹
@hiu3038
@hiu3038 2 жыл бұрын
BBQ 😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@රනසිංහ
@රනසිංහ 2 жыл бұрын
Mmmm 😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
🤭♥️♥️♥️
@nirashahansani8496
@nirashahansani8496 2 жыл бұрын
ලස්සනයි නංගී හිනා වෙද්දී .හැමදාම සතුටින් ඉන්න .තාම වීඩියෝ එක බලන ගමන් ඉන්නේ.
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@pathum175
@pathum175 2 жыл бұрын
ගොඩ කාලේකින් අක්කේ ............. 🌼👻😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අම්මෝ ඔව්.කොහෙද අතුරුදහන් වෙලා උන්නේ මල්ලි ..♥️♥️😜
@pathum175
@pathum175 2 жыл бұрын
@@KiaOraAyubowan exam laga hinda වැඩිය enne na 😁......😊
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Akkiyo adarei!!! Oyata mage suba pathum.... 💐💐💐💐❤️❤️❤️
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@srinath9422
@srinath9422 2 жыл бұрын
මම ආසම කෑමක්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අපිත් ..♥️♥️
@luckymusic5505
@luckymusic5505 2 жыл бұрын
අද වීඩියෝ එක එනකම් මග බලාගෙන උන්නේ .ඉවර වෙනකම්ම බැලුවා .
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@tharum7489
@tharum7489 2 жыл бұрын
Harima shook family ekak❤ budusaranai hamotama❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️ බුදු සරණයි ..
@ishanmilinda9585
@ishanmilinda9585 2 жыл бұрын
ලංකාවෙ තියන හැම දෙයක්ම වගේ අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගෙන ලස්සනට පිරිසිදුව පිළිවෙලට වගේම හරිම සැහැල්ලුවෙන් ඔයා මෙය ඉදිරිපත් කරනවා BBQ එක මුල ඉඳන්ම හදන විදියට ගොඩක් ආස හිතෙනවා
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@janaka702
@janaka702 2 жыл бұрын
මමත් ආසයි BBQ වලට
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@chutibatti8512
@chutibatti8512 2 жыл бұрын
BBQ matath oniii hodeeeeee hadala api oyalaha awama......kala neeee aneeeeeee onnnnna onaaaaaaaaaaa hodeeeeeeeeeeee suduuu akkkkeeeeeeewe
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
අපි ආවාම BBQ පාටියක් දාමූ..♥️
@shanthikodippiliarachchi8094
@shanthikodippiliarachchi8094 2 жыл бұрын
Sha....niymai
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@samamadu4274
@samamadu4274 2 жыл бұрын
මේක නම් සුපිරියක් මම ආසම channel එකක්, වීඩියෝ එක ලස්සනයි. කෑම ටික නම් 👌👌😍😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@imashisenadheera3676
@imashisenadheera3676 2 жыл бұрын
😍😘❤️😚😘😍
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
♥️♥️♥️🌹
@gayansampath6186
@gayansampath6186 2 жыл бұрын
RAGA. Kiyanne ape brand ekak oba thumiya use karata sthuthi
@UnknownUser84592
@UnknownUser84592 2 жыл бұрын
සුපිරි වීඩියෝ 1 අක්කා. හරිම රස පාටයි..🤤🤤🤤
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ashanharshajith2659
@ashanharshajith2659 2 жыл бұрын
ලස්සනයි අක්කේ හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුව​😋😋
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@ridmiheenatigala1642
@ridmiheenatigala1642 2 жыл бұрын
හරිම ලස්සනයි. සුබ පැතුම්
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
@rasikabandara6313
@rasikabandara6313 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ.ඔයාත් ගොඩක් ලස්සනයි .කෑම දැක්කාමනම් ගොඩක් රස පාටයි .මාත් හදලා බලන්න ඕනා .හැමදාම වගෙ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුති .බුදු සරණයි
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි මල්ලී ..බුදු සරණයි ..♥️♥️
@UwU_TianYu
@UwU_TianYu 2 жыл бұрын
හැමදාම ඔයාල වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ. කිතුල් පැණි දාල BBQ මමත් අනිවාරෙන්ම හදලා බලනවා. ❤
@KiaOraAyubowan
@KiaOraAyubowan 2 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ..♥️♥️
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
The best baked chicken recipe ever! Try it and see for yourself!
22:56
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН