උණු උණුවෙන් BBQ කෑවා Pork ,Chicken, Sausage, සීතල නුවර එළියේ🍽😍Private Bungalow at Lake Gregory

  Рет қаралды 41,998

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 323
@nipundevinda8385
@nipundevinda8385 2 жыл бұрын
(9:03) "තමන්ගෙ අයව ලඟින් තියාගන්න උත්සාහ කරන්න..ඒක මාරයි. පුළුවන් තරම් යහපත් විදිහට ජීවත් වෙන්න ඕන..ඒක මාරයි." i felt it ❤🍃
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dineshrukmal9789
@dineshrukmal9789 2 жыл бұрын
ඇත්තටම අයියා Customer Service එකට වඩා වැඩි දෙයක් දැනෙනවා එතන අනිවාර්‍යෙන් යන්න ඕන. පට්ට තැනක් 5 Star..❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@nadeekakarunarathna7881
@nadeekakarunarathna7881 Жыл бұрын
​@@travelwithlahiru12:53 12:55 12:57
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
සුපිරි ම සුපිරි කියන්න වචන නැ. ලංකාවට එනකම් ඉවසීමෙන් ඉන්නවා ඔයාල පරෙසසමින් .දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ලැබේවා ජෙ පිහිටයි ❤ ආදරෙයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️
@harshanisooriyaarachchi2299
@harshanisooriyaarachchi2299 2 жыл бұрын
හැමෝටම එක වගේ සලකන නිහතමානී චරිතයක් ✌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️
@kingdom_hydra
@kingdom_hydra 2 жыл бұрын
වන් ඩේ එකකට ගන්නවනම් ගනනුයි දවස් දෙකකට ගන්නවනම් ගනනුයි ටිකත් අන්තිමට දාන්න අයියේ සුපිරි ❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ නම්බර් එක තියෙනෙවා ඕනා විදිහට සෙට කරගන්න පුළුවන් 👍
@kasunchamila7203
@kasunchamila7203 2 жыл бұрын
ඔයාට ඔයා වගේම කට්ටියක් ලැබිලා හරිම සුන්දර කට්ටියක් එයාලාගේ හිනාවට ආදරේ බෑ එයාලාගේ හිනාවේ කිසිම ව්‍යායාජත්වයක් නෑ ❤️ හරිම ආදරණීයයි සුන්දරයි! ඔයා වගේමයි කට්ටියත් . ❤️💕💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
උණු උණුවෙන් 𝙋𝙊𝙍𝙆&𝘽𝘽𝙌 එකෙන්ම සුපිරියක් 😋👌අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@omaya7715
@omaya7715 2 жыл бұрын
නොමැත තවන් විදනයක් ලොවේ මෙවන්.....සුපිරි අයියේ 👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️😍
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
මේ Vlog එක නම් සුපිරියක් ❤️🥶🍃💖🔥
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ස්තුතියි
@achinthadilshan4118
@achinthadilshan4118 2 жыл бұрын
අයියේ මන් දැකපු ලස්සන සරල ම නිදහසෙ ඉන්න පවුලක් තමා ඔයාල ආදරෙයි ඉස්සරහට ලස්සන ලස්සන වීඩියෝ ගේන්න ❤🥰😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@ranisameer2954
@ranisameer2954 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම මම එනවා.මේ..ගමන ආවට පස්සේ.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
මනස නිවා ගන්න යන්න ඔනම නෑ කොහේවත් වීඩියො එක බැලුවම ප්‍රශ්නත් අමතක වෙනවා ජය වේවා ලහිරු අයියා ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️
@kumudukumudu1960
@kumudukumudu1960 2 жыл бұрын
සීතලේ බාබකිව්👌 kaddi කොහොමද එකේ තියෙන රස ඒ කට්ටිය හරි ආසාවෙන් කෑම හදලා දුන්නේ ලස්සන වීඩියෝ ටික ඔක්කොම👍😁 👍😁👍❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️👍
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
ලහිරු අයියගෙ Videos පොඩ්ඩක්වත් Skip නොකර බලන මං වගේ අය තවත් ඉන්නවදෝ...😁💖🌟❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️❤️
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
මෙවනෙ 5⭐ හොටෙල්.❤️ මාරම ලස්සනයී ඒ place එක ❤️🥶🍃
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️👍
@sinhalamx
@sinhalamx 2 жыл бұрын
ඔකනම් සිරාවට මරු තැනක් අයියා පට්ට නිදහස් ඔතන
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Superb ලහිරු අයියා budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@danushkadanu217
@danushkadanu217 2 жыл бұрын
එළ එළ සුපිරි ජය වේවා ඔහොම යමු❤👌👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
මුළු ජිවිතෙ ම සුබ වෙවා අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏 අපෙ හිත හොදයි නම් හිත හොද ආදරණීය මිනිස්සු මයි අපිට හමුවෙන්නෙ ඒක සත්‍යයක් ❤️❤️❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
ලස්සනම ලස්සනයි සුපිරි 👏👏👏👏👏👍👍🌹🌹😄🍺🍺🍺🍺ජයම වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@travelaya_777
@travelaya_777 2 жыл бұрын
Supiri hode video hama ekak ma....💕💕💕🔥🔥🔥 congratulations🎉🎊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ජීවිතය ඉවර වෙන්න කලින් විදින්න පුළුවන් විදියට තමන්ගේ අය එක්ක හැමවෙලේම ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම් යහපත්ව ඉන්න හැමෝම එක්ක හිනා වෙලා ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️
@ranisameer2954
@ranisameer2954 2 жыл бұрын
ලංකාවේ හිටියා නම් මම එනවා. ඒක නෙවෙයි ලහිරු අයියේ, ඔයා ගේ බඩ එහෙම රිදුනේ නැද්ද ?? මොකද දන්නවද මම මෙහ ඉදන් දන්නෙම නැතුව කෙල ගිල්ලා.😋
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
අවුලක් නෑ ඔයාලා මට ආදරෙයිනේ ඒ නිසා එහෙම වෙන් නෑ ❤️
@chamikasubasinghe1425
@chamikasubasinghe1425 2 жыл бұрын
aiye uthuru peththatath adimukoo...e kiwe vavniya, jaffna wage
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
අනිවා එනවා ❤️
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 2 жыл бұрын
අම්මෝ😂 අන්තිමට තමා මරු 👌 😂 අත්පුඩි ගහපු එක 💖💖. Super vlog 💖💖💖
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️😍
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD 2 жыл бұрын
@@travelwithlahiru 💖💖💖
@sanjeeviariyananda782
@sanjeeviariyananda782 2 жыл бұрын
The most beautiful video I have ever watched in my whole life. All my worries and stresses just vanished when watching this video. A beautiful city, a beautiful place and a truly beautiful, beautiful family. Love, love watching the peace, harmony and the beautiful closeness between the three of you. Hope and pray and wish your family to remain like this forever. Exceptionally lovely video. Waiting for the next video. Very well done.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️🙏
@nadeekakarunarathna7881
@nadeekakarunarathna7881 Жыл бұрын
​@@travelwithlahiruno aka danna
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 2 жыл бұрын
හැමදාම You Tube ආවම මුලින්ම notification bar එක බලනො ඔයාගෙ Videos එකක් දාලද කියලා 🥺❤️ ඒ තරම්ම Addict වෙලා..😁❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️👍
@milinda.lakmal96
@milinda.lakmal96 2 жыл бұрын
🤗🤗 නුවරඑළියේ යන්න ආස හිතුනා 😊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Thank you for the great video on our property 👍 The Private Bungalow Team 💝
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@shehanwathudurage1776
@shehanwathudurage1776 2 жыл бұрын
ලහිරු අයියේ ඇත්තටම මරු❤ අපි වැඩ ඇරලා රූම් එකට ඇවිත් මහන්සි නිවා ගන්න බලන්නෙ ඔයගේ විඩියෝ ඇත්තටම මරු ජයයෙන් ජය ඔයට❤ තව තවත් හොදට ඉස්සරහට වැඩටික කරන් යන්න ලැබේවා කියලා පර්තනා කරනවා අයියේ❤😎
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️🙏
@anux7447
@anux7447 2 жыл бұрын
සුපිරි අයියා ජයවේවා❤️🙏
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
නියමයි සුපිරි තැනක් ඔයා හදුන්වල දුන්නෙ ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 10 ай бұрын
හරිම සුන්දරයි ❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
@slbuy830
@slbuy830 2 жыл бұрын
Nida gena..inna kotasa nam mare maru....
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@kasunthilina8800
@kasunthilina8800 2 жыл бұрын
💪😍 නියමයි අයියේ ජය වේවා
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@gihanchathuranga4479
@gihanchathuranga4479 2 жыл бұрын
නියමයි 👍👍,විඳින්න තියෙන ජීවිතේ විඳින්න ඕන 🥰🥰😊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@amanisansala9962
@amanisansala9962 8 ай бұрын
Sambage Telipon nambar eka danna​@@travelwithlahiru
@Nisha123-v6g
@Nisha123-v6g Жыл бұрын
කොහොමද ගනන් එහෙම...
@shanakalankesara3889
@shanakalankesara3889 2 жыл бұрын
Aiya adath lassani weda shatahana koheda nuwara eliya thiyenna oya thena Inna ganawanam NB ekatha ekka dawanawada oya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ විස්තර කියනවා 👍❤️
@malanchathura5844
@malanchathura5844 2 жыл бұрын
Happy family 👍👍👍 keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@shehanminimom2525
@shehanminimom2525 2 жыл бұрын
notification eka ava gmn baluva,,, dn lahiru aiyage travell vedioes valata addict vela..🥶🥶
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@hansagunawardana8946
@hansagunawardana8946 2 жыл бұрын
නියම්යි ලහිරු අයියා ජය වේවා බුදු සරනයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@isurumalshan3225
@isurumalshan3225 2 жыл бұрын
Aiye me banglow eke namai, location ekai kynna..... ptta thanak...
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ නම්බර් එක තියෙනෙවා
@macmac5170
@macmac5170 2 жыл бұрын
සුපිරි අයියේ ජය වේවා 🔥🔥🔥😍😍😍😍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@lalithkarunasiri8021
@lalithkarunasiri8021 2 жыл бұрын
තියෙන තැන හරියටම කියන්න පුළුවන්ද ස්තුතිය .
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ විස්තර තියෙනෙවා
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*ජය වෙිවා❤️‍*
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@divyabalasuriya8562
@divyabalasuriya8562 Жыл бұрын
Can you mention name of the bunglow
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
privet bunglow
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 2 жыл бұрын
Bangalo aka nama mokakda දවසකට කීයක් ගන්නවාද aiye
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
නම්බර් එක තියෙනෙවා description එකේ කෝල් එකක් දෙන්න
@nadeeshageethani456
@nadeeshageethani456 2 жыл бұрын
Meegamuvan nuwara eliyata bas aka tiyanna keeyatada
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
4 ට
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 2 жыл бұрын
සුපිරි මචo..ජය වේවා!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@aselaroshan9152
@aselaroshan9152 2 жыл бұрын
කොහේද මෙි තැන සමිබධන්ද කර ගන්න දුරකථන අංකය දාන්න
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ තියෙනෙවා
@Amazing.world-670
@Amazing.world-670 2 жыл бұрын
සුපිරි වීඩියො සීරීස් එක❤❤❤❤ දිගටම කරගෙන යමු අය්යෙ❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
ආතල් නේ 😍😍😍❤️❤️❤️❤️❤️😋
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍❤️
@navodyadishanka988
@navodyadishanka988 2 жыл бұрын
Lovely Family.God Bless!
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@hashanslcphotoediting8931
@hashanslcphotoediting8931 2 жыл бұрын
ලයිරු අයියේ ට්‍රැක් එකේ link eka දාන්නකෝ daunlod karaganna 😊❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@malkachathurani444
@malkachathurani444 2 жыл бұрын
Discrpshan ekata yanne kohomada mama danner
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ස්‍යිඩ් එකෙ තියෙනෙවා යටින් click කරන්න
@shehanminimom2525
@shehanminimom2525 2 жыл бұрын
Finally a beautiful & loving family and a happy future💖💖💖💖
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@niroshananayakkara2806
@niroshananayakkara2806 2 жыл бұрын
නියමයි නියමයි මමත් යන්න ඕන...
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dhanupriyankara7833
@dhanupriyankara7833 2 жыл бұрын
niyamai aiya❤️👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@hhmm9551
@hhmm9551 2 жыл бұрын
Class giya e hindha balanna parakku Una lahiru aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️❤️
@ThushariWijesingha-be6gt
@ThushariWijesingha-be6gt 9 ай бұрын
Etana sefti kohomada
@travelwithlahiru
@travelwithlahiru 9 ай бұрын
❤👍
@tharubamunusingha2571
@tharubamunusingha2571 2 жыл бұрын
මෙතන දෙන්නෙනෙකුට ඉන්නවනම් ගාන කීයද? කෑම බීම එක්කද ගාන හැදෙන්නෙ නැත්නම් මේ කෑම වලට වෙනව ගෙවන්න ඕනද ?
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
විස්තර කතා කරගන්න පහල description එකේ නම්බර් එක තියෙනෙවා
@kaveensahan9525
@kaveensahan9525 2 жыл бұрын
පට්ට සුපිරියක්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@inuwork5438
@inuwork5438 2 жыл бұрын
ඔහොම කරන්න එපා අප්ප කටට කෙලත් ඉනුව.....🍺😋
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍😍❤️
@pasindupasta5044
@pasindupasta5044 2 жыл бұрын
Aiye oya gaththa Package eka keeyda ooke
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ නම්බර් එක තියෙනෙවා ඔයාට ඕනා විදිහට කතකරගන්න පුළුවන්
@creativeschool9788
@creativeschool9788 2 жыл бұрын
Supiriyak aiyya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@diondesilva8525
@diondesilva8525 2 жыл бұрын
Vacation awama aniwarenma enawa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@sudunuwara
@sudunuwara 2 жыл бұрын
lovely family.....
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Niyamai bro
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤️
@welikalagems1576
@welikalagems1576 2 жыл бұрын
Wow supiri bro wenawada wagema
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@ashenlakshan4709
@ashenlakshan4709 2 жыл бұрын
budusaranai..
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@randikanishan628
@randikanishan628 2 жыл бұрын
Oya drink ekak danne ehema nadda bro
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@indikadissanayake3644
@indikadissanayake3644 2 жыл бұрын
Niyamayi supiri👍👍♥️♥️👍♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@kamalhettiarachchi7467
@kamalhettiarachchi7467 2 жыл бұрын
Lahiru aiya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@ushanadithya1194
@ushanadithya1194 2 жыл бұрын
Nice family
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@presangidil6878
@presangidil6878 Жыл бұрын
Niyamai ganan wedida
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️ නෑ
@rgnshri
@rgnshri 2 жыл бұрын
wow supiri ....
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@nadeerasubashini7626
@nadeerasubashini7626 2 жыл бұрын
Happy family lahiru. අන්තිම කෑල්ල වටිනවා .පවුලම එකට තුරුළුවෙලා ඉන්න එක. දෙමාපියෝ දරුවෝ මේ විදිහට සමීපව ආදරෙන් බැඳිලා නොසිටීම තමා අපේ රටේ පරිහානියට හේතුවෙලා තියන්නේ .ඒ වගේම ඔයාගේ අදහස්වල තිබුනා ගැහැනු සහ පිරිමි හිතන විදිහ වෙනස් කියන දේ.මේවා තේරුම් අරන් තමන්ගේ විදිහට අනෙකා හදන්න යන්නෙ නැතුව ආදරෙන් ඉන්නවා නම් ඔවුන් අනෙකා වෙනුවෙන් කැප කිරීම් කරාවී.ස්තුතියි ලහිරු මේ අදහස් සමාජගත කරනවාට.❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ඇත්තටම අපි ඉන්න ටික කාලෙ ආදරෙන් ජීවත් වෙන්න උත්සහා කරන්න ඕනා ❤️🙏
@DuniduGimhan9410
@DuniduGimhan9410 2 жыл бұрын
Supiri ayyie
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@asiyapoo1982
@asiyapoo1982 2 жыл бұрын
ane polonnaruwe ennakoo
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@kuliyapitiyakollek416
@kuliyapitiyakollek416 2 жыл бұрын
oyage hama vedio ekekma mamath balanawa
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@sameeramm
@sameeramm 2 жыл бұрын
ඔයාගේ රෑ කෑම ටිකට කීයක් ගියාද ?
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@piuminisansala9878
@piuminisansala9878 2 жыл бұрын
Lovely family ❤❤🌹
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@DuniduGimhan9410
@DuniduGimhan9410 2 жыл бұрын
Ayyie ara music danawada ilaga video eke
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@susilmathugama4560
@susilmathugama4560 2 жыл бұрын
Jayaweva🙏.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@inokashamali6853
@inokashamali6853 2 жыл бұрын
Oyala kanna api balana ennam.parassamin enna manikala bs jp
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dulajdilshan9178
@dulajdilshan9178 2 жыл бұрын
Marketing එක හොඳටම කරන කෙනෙක් තමයි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@thushanhasith235
@thushanhasith235 2 жыл бұрын
Api nuwara eli idala iye awe ohe kiyala dannawa nm enawa blnna
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️😍👍
@thushanhasith235
@thushanhasith235 2 жыл бұрын
@@travelwithlahiru gedr apu waham set wemu mn minuwangoda
@vageeshakalana
@vageeshakalana 2 жыл бұрын
niyamai👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@bimsaracooray764
@bimsaracooray764 Жыл бұрын
me bbq walata enna thanata kocharak giyada price
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
Description එකෙ තියෙනෙවා නම්බර් එක කෝල් එකක් දෙන්න
@jasinthairangani3296
@jasinthairangani3296 2 жыл бұрын
Niyamai mama apuwama yamu malli
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍👍❤️❤️❤️
@DenethKavin
@DenethKavin 2 жыл бұрын
Lassanai mame ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️❤️
@thilinaamarathunga4221
@thilinaamarathunga4221 2 жыл бұрын
අනිවා අපිත් අයේ යමු දවසක ❤️👍💪
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@shonafernando2716
@shonafernando2716 2 жыл бұрын
Location plz
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Description එකෙ බලන්න
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
සුපිරිම සුපිරි සත්තරන් ❤🙏
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dananjisathsarani5966
@dananjisathsarani5966 2 жыл бұрын
mru aiy 🥰🥰♥️♥️niymiii.... 😁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@dushanthadayal7612
@dushanthadayal7612 2 жыл бұрын
නියමයිනේ 🌙👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️👍
@asiyapoo1982
@asiyapoo1982 2 жыл бұрын
supiri lahiru aiya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@janithfonseka3677
@janithfonseka3677 2 жыл бұрын
"Nowe mewan vindanayak lowe"
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤️
@prasannafrenando1731
@prasannafrenando1731 2 жыл бұрын
Me dawaswala ehe seethala wadi athi?
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ඔව් ඔව්
@lesinogaming1268
@lesinogaming1268 2 жыл бұрын
Welcome we nemei halo welcome us😢
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
SRI LANKA VS WEST INDIES FULL HIGHLIGHTS 2ND ODI 2024 | SL VS WI
29:20
ComputerPakistan
Рет қаралды 139 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН