ඒ පිම්ම වැරදුනා නම් මගේ ජීවිතේ නැති වෙනවා| T1O with Ravindra Kumara | Episode 14

  Рет қаралды 22,092

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

ඇත්තටම T10 කියන්නේ මොකක්ද ???
@Ravindra Kumara
ඔයා ගොඩාක් ආදරය කරන, ජනප්‍රිය, ප්‍රසිද්ධ චරිත එක්ක Youth එක වෙනුවෙන්ම YFM අපි කරන Segment එක. ඒ වගේම T10 එකට එන හැමෝටම පොදු නීතියක් තියෙනවා. ඒ තමයි අපි අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන එක. මේ video එකේ අපි ප්‍රශ්න අහන්නේ Ravindra Kumara ගෙන්තව දෙයක් තමයි මේ හැම Episode එකක්ම බලලා ඔයාලගේ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා.
___________________________________________________________________________________________________
🔰 Presenter - Avani Bentharage
🔰 Producer - Isuru Kariyakaranage
🔰 Camera - Anuja Dissanayake
🔰 Editor - Thavindu Dhammika
💠 YFM Productions
___________________________________________________________________________________________________
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
#myy #yfm #t10 #heartekearteka #interview #podcast #2024 #hottopic #sirasatv #episode14 #SLGT #Season02 #GrandFinale #Ravindrakumara #T10 #awanibentharage

Пікірлер: 375
@shanu__88
@shanu__88 11 сағат бұрын
අනේ මල්ලි ඉස්කෝලෙ ගමන මගදි නැවැත්තුවා උනාට. සමහර උගතුන්ටත් වඩා සංයමයකින් මල්ලි කතා කරනව. හරිම පිලිවෙලයි. ඉස්සරහටත් ජයම වේවා මල්ලි . හෙටට සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ! පරිස්සමින් ඉස්සරහටත් හොඳින් ඉන්න මල්ලි . ඔයාව දන්න , ඔයාට කතා කරන හැමෝම හොඳ මිනිස්සු නෙවෙයි . හැබැයි ඔයා ප්‍රසිද්ධ උනාට පස්සේ හොඳ මිනිස්සුත් ගොඩක් දෙනෙක් ඔයාව දැනගත්තා. ඒ නිසා ඉස්සරට වඩා හොඳ මිනිස්සු වැඩි ප්‍රමාණයක් වගේම නරක මිනිස්සුත් වැඩි ප්‍රමාණයක් ඔයාව දැන් දන්නව. සුබම වේවා ඉස්සරහටත්. බුදුසරණයි මල්ලි ඔයාට.
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 9 сағат бұрын
බුදු සරණයි ඔබට . ජය නියතයි.
@SigithiSudu
@SigithiSudu 11 сағат бұрын
ඇත්තටම සිරසට ගොඩක් පිං මෙි මල්ලිව තැනකට ගෙනාවට❤
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 12 сағат бұрын
ඉදිරියෙන් ඉදිරියටම යන්න සියලුම ශක්තිය ලැබේවා..සියලු දෙවිරැක වරනය ලැබේවා පුතේ ඔයාට.
@dayaleranga458
@dayaleranga458 10 сағат бұрын
ඔයා අති විශිෂ්ඨයි මල්ලි. ඔයා මුලු සමාජයටම ලොකු පාඩමක් කියල දුන්නෙ.❤ කවුරු හරි හොද සර්කස් ගුරුවරයෙක් මේ දරුවව භාර ගන්න. ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරනයි 🙏
@kanthi1038
@kanthi1038 9 сағат бұрын
පුතේ , ආදරෙයි ඔයාට. මම නම් ඔයා වගේ දරුවන්ට තමා පන්තිවල වැඩියෙන් දුක් උනේ. ඔයාගෙ ජීවිතේ අනාගතේ හැම පියවරක්ම ජයම වේවා !!!
@Thamara-w7p
@Thamara-w7p 15 сағат бұрын
පුතේ ඔයාට හරියනවා හැමදාම ඉදිරියට යන්න ලැබේවා ❤❤❤❤
@acc-fin320
@acc-fin320 11 сағат бұрын
ඇත්තටම විශිෂ්ඨයි පුතේ ❤ ඔයා නම් මේ රටට මැණිකක් ❤
@ManelSepalika
@ManelSepalika 15 сағат бұрын
අම්මෝ පපුව පැලෙන්නවගේ දුකයි. ඔයවගේ ළමයෙක්ට ඔහොම කරන්නවත් හිතෙනවද.ඔයාට කවදාවත් වරදින්නෑ පුතේ❤❤
@shiromiyatawara
@shiromiyatawara 16 сағат бұрын
ආත්ම විශ්වාසය තමයි පුතේ ඔයාව ඉදිරියට ගෙනයන්න. තෙරුවන් සරණයි.
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
Isthuthi 😊
@DnaHerath
@DnaHerath 15 сағат бұрын
බොරු වට ලෝකෙට පේන්න උපන් දින සාද පවත්වන අය මේවා බලන්න .මෙන්න ජීවිතේ ඇත්ත .මේවගේ අයට උදව් කරන්න හිත් සකස් කරගන්න බුදුන්ගේ දහමේ සත්‍ය එයයි.
@RawaniChamila
@RawaniChamila 9 сағат бұрын
Happy birthday 🎂 ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@kanthijayakody6736
@kanthijayakody6736 17 сағат бұрын
මගේ පුතේ ඔයාට.අම්මලා දැන් ගොඩක් ඉන්නවා ආදරෙයි මගේ පුතේ❤
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
🥺godak isthuthi
@ThashiMahisha
@ThashiMahisha 15 сағат бұрын
අනේ ඔව් අපේ අම්මාත් ආදරෙයි ❤❤🥺😍😍😍
@Pasinduimalsha-me2so
@Pasinduimalsha-me2so 14 сағат бұрын
​@@RavindraKumara-g8uayye oyath mathugama peththeda math mathugama inne koi hriyeda❤😊
@anomagamage4992
@anomagamage4992 14 сағат бұрын
ආදරෙයි පුතේ ගොඩාක් ❤❤❤❤
@RawaniChamila
@RawaniChamila 9 сағат бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@senanayekasenanayeka8154
@senanayekasenanayeka8154 12 сағат бұрын
දෙමව්පියන්ට ලැබිය යුතු පින්වත් දරුවෙක් .ඇඟ පොඩි වුණාට සද්දන්ත හිතක් තියෙන යෝධ දරුවෙක්.කිරි උතුරන්න ඕන.බුදුසරණයි පුතේ.
@senanayekasenanayeka8154
@senanayekasenanayeka8154 12 сағат бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා! පුතේ.
@AjanthaSamanthilak
@AjanthaSamanthilak 8 сағат бұрын
ඇත්තටම පුතේ විශිෂ්ටයි.ඔයා රටට මැණිකක් .❤ බුදු සරණයි ❤🙏
@anura2priyankara
@anura2priyankara 6 сағат бұрын
කතිකාව මැදදි මේ සහෝරියගෙ ප්‍රාර්ථනාව අති උතුම් ප්‍රාර්ථනාවක්.අපි හැමෝම ඒ ප්‍රාර්ථනාවම කරමු මේ අහිංසක කොල්ලා වෙනුවෙන්.මමත් ජීවිතේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් දුක් වින්ද කෙනෙක්.අද මගෙ ජීවිතේ අඩුයි කියන්න කිසිම දෙයක් නෑ.හැබැයි පුංචි කාලේ තිබ්බ අත පය නම් නෑ.ඒත් මං සතුටින්.ඔයත් ජීවිතේ දිනලා ඉවරයි.දැන් යාලුවො නෑදෑයෝ ඕනි තරම් එකතු වෙයි පුතේ.ඒත් කල්පනාවෙන්.ඔයාට යම් මුදලක් ලැබුනා නම් ඒක පරිසම් කරගෙන අනාගතේ හදා ගන්න.මටත් සතුටුයි මගෙ පලාතෙම දරුවෙක් මෙහෙම තැනකට ආපු එක ගැන.මට පුංචි උදව්වක් කරන්න පුළුවන් ඔයාට.මගෙ මහ ඉඩමෙන් ඉඩක් ඔයාට වෙන් කරන්න හෙටම මං අම්මත් එක්ක කතා කරනවා.ඒක ඔයා වෙනුවෙන් මයි.කැමතිනම් ලස්සනට ගෙයක් හදාගෙන ඉන්න.හරිම විදිහට මං ඒක කරලා දෙන්නම් සත්භාවයෙන්.තෙරුවන් සරණයි පුතේ.❤️❤️ ආදරෙයි සිරසට මේ දරුවට ජීවිතේ දුන්නට.❤️ ස්තුතියි y fm.
@dilharasampath
@dilharasampath 14 сағат бұрын
ලක්ශ 10ක්නම් මදී මේ වගේ තරගකෙට දෙන දිනුම....පව් මේ කොල්ලට කව්රුහරී උදව් කරනවානම් තියෙන කෙනෙක්😢😢😢😢
@DeepthaPrasanna-f3w
@DeepthaPrasanna-f3w 3 сағат бұрын
Ow ekanam atta
@PathumChinthaka-e3f
@PathumChinthaka-e3f 12 сағат бұрын
ජනාධිපති අනුර සහෝදරයට තියන ලොකුම වගකීම රටේ අස්සක් මුල්ලක් නෑර සිටින මෙවන් අසරණ දරුවොන්ගෙ දුක්ගිනි නිවන එකයි.රජේ සේවකයන් විදියට අපිට පුලුවන් වැටුපෙන් කොටසක් උනත් ඒ වෙනුවෙන් කැපෙන විදියක් සාකච්ඡා කරගන්න
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 16 сағат бұрын
කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා වෙනසක් නෑ. මේක බලන ඕනම කෙනෙක් අඬනවා. මාත් අඬඅඬා මේක බැලුවේ. උඹ දිනලා ඉවරයි රත්තරං.❤❤❤❤ බුදු සරණයි.
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
🥺🥺
@hashinichamodya4153
@hashinichamodya4153 15 сағат бұрын
Aththa😢
@dilshanv7594
@dilshanv7594 15 сағат бұрын
​@@RavindraKumara-g8u උබ යකෙක් මචං 🤎🤎🤎🤎🤎
@nimalidias7226
@nimalidias7226 11 сағат бұрын
🥺
@sureenperera9657
@sureenperera9657 6 сағат бұрын
aadaraneeya puthata subama suba Upan Dinayak Wewa (21/10 2023)❤❤❤🎉🎉🎉
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 17 сағат бұрын
ඉස්සෙල්ලත් මේ වගේ දරුවෙක් දිනුවා. එයත් දීයකඩුවෙ ලමයෙක්. එයාට නම් අම්මා හිටියා. ඒ වගේම පුතා එකක් කියන්න ඕනැ ඔයා මොන දුෂ්කරතා බාධක මැද්දෙ වුනත් යහමගට අවතීරණය වෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න. ඔයාට පුතේ බුදු සරණයි . ජීවිතේ සියලු යහපත සැලසේවා!!! ❤❤ සුබම සුබ උපන්දිනයක් වේවා!!!
@مالانانداني
@مالانانداني 8 сағат бұрын
නිවෙදිකාව හරිම කාරුණිකව ඉල්ලීම් කලා..මෙ පුතා වෙනුවෙන් එයට ස්තූතියි
@awanibentharage
@awanibentharage 30 минут бұрын
බොහොම ස්තූතියි ❤
@shanthinanayakkara3107
@shanthinanayakkara3107 13 сағат бұрын
මේ කතාව වැරදි කෝනවලින් ලමය් දිහා බලන ගුරුවරුන්ට දකින්නට ලැබේවා
@RuvinduTharinda
@RuvinduTharinda 9 сағат бұрын
නියම කොල්ලෙක් බන් උබ නම් ජිවිතයට දෙවල් ගොඩක් මම ගනිපු සංවාදයක්
@premajayaweera
@premajayaweera 13 сағат бұрын
ගුරුවරු නිසා හොද මිනිස්සු හැදෙනවා වගේම මේ වගේ අහිංසක දුප්පත් ලමයි විනාශ වෙනවා.හැම ගුරුවරයෙකම මේක අහන්න ඕනේ
@ThashiMahisha
@ThashiMahisha 15 сағат бұрын
මන් ගිය මුල් ස්කොලේත් මෙ මල්ලිට වගේ දෙවල් උනු ලමයි හිටියා 😢 අපේ පන්තියෙත් ඉදියා 🥺 හරි යන්නම ඔනේ ඔයාට ❤❤❤❤
@kgnirosha
@kgnirosha 14 сағат бұрын
අනේ මගේ පපුව පැලෙන්න දුකය් 😢😢😢අනේ මට පුලුවන්නම් ඔයාට උදව් කරනවා .ඒත් මන් තාම පොඩිය්නේ. 😢අනිවාර්යයෙන් ම දවසක ඔයා වෙනුවෙන් ලොකු දෙයක් කරනවා❤හෙට සමරන උපන් දිනේ සුබම සුබ උපන් දිනයක් වේවා 🎂 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන්න ශක්තිය දෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා❤❤❤
@RawaniChamila
@RawaniChamila 9 сағат бұрын
♥️♥️♥️♥️🌹🌹🙏🙏
@devikagamage7767
@devikagamage7767 12 сағат бұрын
රත්තරන් පුතේ ඔයාට බුදු සරණයි!ඔයාගේ ජීවිතය සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න.❤❤
@AnandaParackrama
@AnandaParackrama 10 сағат бұрын
තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියළු කටයුතු සාර්ථක වේව‌‌‌ නිදුක් වේවා නිරෝගී වේව සුවපත් වේවා ❤❤❤ ආදරෙයි හදවතින්ම මගෙ පුතේ
@samanthijayasundara2626
@samanthijayasundara2626 7 сағат бұрын
සුභ අනාගතයක් පුතේ ආදරෙයි ඉදිරියට ම යන්න සක්තිය ලැබේවා
@pathmakumari4137
@pathmakumari4137 14 сағат бұрын
ජනාධිපති තුමනි දුර්ලභ දක්ෂ දරුවෙක් හැකිනම් මේ දරුවා අදාළ තැනකට යොමුකරන්න ස්තුතියි
@sominasomina5017
@sominasomina5017 9 сағат бұрын
අද පුතාට ජයෙන් ජයම වේවා කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා දළදාමුදුරුවන්ගේ පිහිටාරස්සාවයි
@PiyaseeliWeerasingha
@PiyaseeliWeerasingha 13 сағат бұрын
ඔයාට හරිම නිහතමානී පුතෙක් කවදා හරි ලොකෙම ජය ගන්න
@wajayana
@wajayana 12 сағат бұрын
අතීතය තවත් අහන්න apa මේ දරුවාගෙන් එයාට දුක වැඩි. ඔයාට හරි යනවා පුතේ බුදුසරණයි
@damayanthiwijenayake5291
@damayanthiwijenayake5291 11 сағат бұрын
බුදු සරණයි පුතේ... සියලු පැතුම් ඉටුවේවා!!! සියලු රැකවරණ වේවා
@lakminipriyadarshani6374
@lakminipriyadarshani6374 13 сағат бұрын
දිපු මුදල් මදි මිට වඩා දිය යුතුයි පව් අනෙ පුතා ඔයාට සියලුම බාදක බිදි සියලුම සැප සම්පත් බලාපොරොත්තුව නිසකවම ලැබේවා ජෙසු පිහිටයි ❤❤
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 6 сағат бұрын
දවසක මුලු ලෝකයම දිනනව පුතේ ඔයා. මුලු ලෝකයේම මව්වරු ඇතුලු සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙනව තෙරුවන් සරණයි දෙවිරැකවරණයි පුතේ ඔයාට 🙏
@chinthakasuranga6456
@chinthakasuranga6456 14 сағат бұрын
අතීතෙ ගිහින් ඉවරයි බ්‍රෝ දැන් උබ මුලු ලෝකෙම දිනල ඉවරයි ලෝකෙම හොල්ලන කොල්ලෙක් වෙන්න උබට බැරි නෑ .සුබපැතුම් සහෝ❤❤
@sass3013
@sass3013 13 сағат бұрын
මාගේ පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 17 сағат бұрын
මෙි පුතාගෙ බැංකු නමිබරේ දාන්න ලංකාවෙ මිනිස්සු හරිම සංවෙිදි මිනිස්සු ඉන්නෙ හැමෝම උදවු කරාවි
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@hemamaliwikramasinha2986 godak isthuthi 🥰🥺
@nethnavodya7291
@nethnavodya7291 14 сағат бұрын
හරියන්න ඕනි උපරිම හරියන්න ඕනි මල්ලි ඔයාට❤❤පරිස්සමෙන් ඉන්න❤.
@SachiniSewmini-oq2nk
@SachiniSewmini-oq2nk 14 сағат бұрын
ආදරෙයි මල්ලි ❤ඔයාට කවදාවත් වරදින්නේ නෑ රත්තරන්. අඩ අඩා බැලුවෙ
@Kkk-lo2dq
@Kkk-lo2dq 13 сағат бұрын
❤❤❤පුතේ ඔයාට කවදාක්වත් වරදින්නේ නෑඔයාට බුදු සරණයිසුභ උපද්දි දෙයක් වේවා පුතේආදරෙයි❤❤❤❤❤
@Fashioncorner201
@Fashioncorner201 9 сағат бұрын
හරි යන්නම ඕනි දරුවෙක් .සුබ උපන්දිනක් වේවා !
@NisansalamalkiGajanayaka
@NisansalamalkiGajanayaka 11 сағат бұрын
නිදුක් නිරෝගි.වාසනාවන්ත සුභම සුබ උපන් දිනක් වේවා මල්ලි ඔයාට 🎉
@مالانانداني
@مالانانداني 8 сағат бұрын
තිසරණ සරණින් හැම බාධාවක් ම ජයගෙන ඉදිරියෙන් ඉදිරියට යෑමට ධෛර්යය ශක්තිය ලැබෙවා..
@udara75
@udara75 14 сағат бұрын
පුතේ ,ඔයාට හොඳ ඉදිරියක් තියෙනවා .ඒත් ප්‍රවේශමින් .. පුතේ ඔයාට ලැබුනු දිනුම උත්සාහයේම ප්‍රතිඵල ක් මයි.බුදු සරණයි.!!!!
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 14 сағат бұрын
පන්සල්වලට කෝටිගනන් දෙන මිනිසුනේ මෙන්න කරගන්නවනම් ලොකු පිනක්
@SavanaBinuth
@SavanaBinuth 12 сағат бұрын
ආදරෙයි මගේ පුතේ පරිස්සමින් පුතේ බුදු සරණයි මගේ පුතාට ❤❤❤❤❤❤❤
@pathmakumari4137
@pathmakumari4137 15 сағат бұрын
පුතේ බුදු රජාණන්වහන්සේගේ කාලෙත් දක්ෂ සර්කස් පෙන්වන අය ඉදලා තියනවා එයින් එක්කෙනෙක් සර්කස් අතර තුරම බුද්ධ වචනය ට සවන් දීලා නිවන අවබෝධය ලැබීමට තරම් දක්ෂ වෙලා තියනවා පුතේ ඔයාට ලැබුනු දිනුම උත්සාහයේම ප්‍රතිඵල ක් මයි හැබැයි දැන් ඔයා ලොවක් දන්න කෙනෙක් ජයවේවා පුතේ හැමදාම පිනක්කරන්න සසර හරිම භයානකයි තෙරුවන් සරනින් දියුණුවට ම පත්වේවා පුතේ තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@TharinduRoshan
@TharinduRoshan 13 сағат бұрын
මේ තරන් හොඳ දරුවෙක් හදාගන්න ඒ අම්ම පින්වන්ත නෑ.. මේ වගේ සහෝදරයෙක් ලබන්න රවීන්ද්රගෙ දෙවනි අයිය පින්වන්තයි. ඒ සහෝදරකම හැමදාම ඔය විදියටම තිබේවා !!! ❤ පුලුවන් හැම විදියටම මේ දරුවට උදවු කරන්න ජීවිතේ ගොඩ දාගන්න.මේක බලන හැමෝම ඔයාට wish කරන්නෙ හදවතින්මයි. විශ්වය එහෙම දේවල් කවදාවත් මගාරින්නෙ නෑ.. හැමදේම සාර්ථක වේවා !!! Capital Maharaja Company එකට පුලුවන් එක රැයින් මේ කොල්ලගෙ හීනෙ හැබෑ කර්න්නත් 🙂
@anestapriyangani4405
@anestapriyangani4405 7 сағат бұрын
"මට මේක සිම්පල් මට මේක පුලුවන්" අන්න ඒක තමා පුතේ ඔයාව ඉදිරියට ගෙනියන්නෙ. ඔයාට පුලුවන් ඔයාට පුලුවන් ඔයාට පුලුවන් ඔයාට පුලුවන් ඔයාට පුලුවන් ❤❤❤❤❤❤පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shanus_Stories
@Shanus_Stories 13 сағат бұрын
පාසැල් ගැන කිව්ව කතාව නම් සීයට සීයක් ඇත්ත😢
@achiniroshanthika
@achiniroshanthika 11 сағат бұрын
සියලු දෙවියන් ඔයාට පිහිට වෙයි පුතේ .....අපි සියලු දෙනා ඔහුට උදව් කරමු.......🙏
@devika-ch7kp
@devika-ch7kp 13 сағат бұрын
හරිම සතුටුයි පුතේ .ඔයාගෙ ටැලෙන්ට් එකයි,ජයග්‍රහණය ගැනයි.මේ විශ්වය හොදම පිලිතුර දෙන්නෙ ඔයා වගේ අයට තමයි පුතේ .ඔයගෙ ජීවිතයේ සාර්ථකම වෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා .ඔයාට උතුම් තුනුරුවන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා ❤❤
@CDILSHAN7972
@CDILSHAN7972 20 сағат бұрын
හැකියාවෙන්ම ඉහළට ගිය කොල්ලෙක්...ජය වේවා Brother 🎉❤🔥
@zimba5053
@zimba5053 13 сағат бұрын
❤❤❤🎉🎉🎉😢
@InokaShayamalee-z2y
@InokaShayamalee-z2y 9 сағат бұрын
ජයග්‍රාහී සුබම සුබ ලස්සනම ලස්සන වාසනාවන්ත අනාගතයක් රත්තරං පුතාට හිමි වේවා ,!❤❤❤
@KaushalyaRathnasekara
@KaushalyaRathnasekara 9 сағат бұрын
Oyata වරදින් නෑ පුතේ කවදාවත්. හරියන වා එකෙන්ම. ලෝකෙම දිනන්න වාසනාව ලැබේවා!!!ආදරෙයි පුතේ 💕💕💕💕💕❤️❤️❤️❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 16 сағат бұрын
Got talent එකෙන් තරඟකරුවෙක්ට දීපු ත්‍යාග මුදල මදි. ඒකෙන් තරඟකරුවෙක්ට ජීවිතේ දියුණුව වෙනුවෙන් මොකුත්ම කරගන්න බෑ.
@anomagamage4992
@anomagamage4992 14 сағат бұрын
ඒ කතාව නම් සහතික ඇත්ත 😪😪😪😪
@SahasTharinda
@SahasTharinda 13 сағат бұрын
Miliyanayak duna bn
@IshaKavindi
@IshaKavindi 13 сағат бұрын
ita wada dewal Anith chanal walin denwa.
@KaneeshaKani-qu5vc
@KaneeshaKani-qu5vc 12 сағат бұрын
Yes true. Dream star lats koati ganan gift
@parami374
@parami374 15 сағат бұрын
ඔයා මට පුතෙක් දරැවෝ එත් මගේ ජිවිතේ මම ලොකු පාඩමක් ඉගෙන ගත්තේ ඔයාගෙන් ඒ තමයි අධිෂ්ඨාන ය.කැපවිම ධෛර්යය කියන එක උපරිමය තිබ්බොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් ජිවිතේ කියලා ඔයා දවසක ජිවිතේ උපරිම සැප විදලා සතුටින් ඉන්න ඔනේ පුතේ සුබ උපන් දිනයක් පුතේ
@edirisinghemonika912
@edirisinghemonika912 13 сағат бұрын
පුතා oyata suba උපන් දිනයක් වේවා පුතා oyata gdk ආදරෙයි කමක් na ❤🎉🎉🎉ediriyatama yanna
@Hemalatha1961-zd8kj
@Hemalatha1961-zd8kj 11 сағат бұрын
පූතෙ ඔයා වාගෙ ධෛර්යය උපදවාගෙන ගමන් මග අපටත් භිතාගන්නවත් නැහැ ඔයාට තෙරුවන් සරණයි විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැඛෙන්න ප්‍රාර්ථනා කරම්
@UdahagedaraMalani
@UdahagedaraMalani 10 сағат бұрын
හරිම බුද්දිමත් ලමයෙක් බුදුසරණයි❤️❤️❤️
@RohiniPuspakumari
@RohiniPuspakumari 6 сағат бұрын
පුතේ ඔයා වගේ දරුවෙක් .අතහැරිය එක.ගැන ඒ.අම්මා අද ඉන්නවා නම් විදවනවා ඇති හැම දේම දරාගෙන ජීවිතේ ජය.ගන්න ශක්තිය දිරිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@nishanirasangika8111
@nishanirasangika8111 6 сағат бұрын
පුතේ ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා . ඔයාගෙ හිතෙ තියන හැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕන පුතේ.ඔයාට වරදින් නෑ පුතේ ඔයා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන❤❤❤❤❤
@dasunithisara6495
@dasunithisara6495 11 сағат бұрын
මල්ලී ඔයාට වරදින්නේ නෑ❤සුබ අනාගතයක් මල්ලී❤🎉
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r 16 сағат бұрын
පුළුවන් නම් මේ දරුවට උදව් කරන්න පින් සිද්ධ වෙනවා
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@DilshanChaturanga-s5r 🥺🥺
@nethnavodya7291
@nethnavodya7291 14 сағат бұрын
​@@RavindraKumara-g8uduk venna epa oyata uparima hariyanva❤❤
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 8 сағат бұрын
පුතාට කවදාවත් වැරදෙන්නෙ නැහැ. අම්මලා ගොඩක් ඉන්නවා මගේ පුතාට. ආදරෙයි මගේ පුතේ ❤️
@anestapriyangani4405
@anestapriyangani4405 7 сағат бұрын
ඔයාට මුලු රටක් වගේම අම්මල ගොඩාක් ඉන්නව මගෙ පුතේ . ඇස් දෙකට කදුලු ආව මගෙ පුතේ .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@channasanjeewa9535
@channasanjeewa9535 Минут бұрын
මෙහෙමත් ගුරුවරු ඉන්න මෙහෙම ඉස්කෝල තියනවද මේ අහිංසක දරුවගේ ජීවිතේම දුකක් කලේ මොන හිතකින්ද ඔයාට බුදුසරණයි පුතේ
@VijithaSriyalatha
@VijithaSriyalatha 16 сағат бұрын
පුතා ,ඔයාට හොඳ ඉදිරියක් තියෙනවා .ඒත් ප්‍රවේශමින් .
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@VijithaSriyalatha 🥰🥰
@InokaSubashini-z2v
@InokaSubashini-z2v 13 сағат бұрын
Ane budusarai mage පුතා mama තනියම eduwa පුතා issrahtma yanna මැණිකේ 🙏🙏🙏
@GihansaNethmika
@GihansaNethmika 18 минут бұрын
ඇයි හැම දරුවෙක්ම තමන්ගෙ දරුවෙක් කියල හිතන්න බැරි. මෙ සමාජෙ පුදුම කුරිරුයි.පුතෙ ඔයාට හරියනවාමයි....❤❤❤❤සිරසට 🙏 මෙ මැණික රටටම පෙන්නපු එක
@SigithiSudu
@SigithiSudu 11 сағат бұрын
බුදු සරනයි මල්ලි ඔයාගේ ජිවිතේ සර්තක වෙන්න කියලා පර්තනා කරනවා ❣️❣️
@deepakulatunga9196
@deepakulatunga9196 13 сағат бұрын
මේ දරුවට......අනාගත දියුණුවට උදව් ලැබේවා !💪
@_Savagemafia_
@_Savagemafia_ 8 сағат бұрын
ඔයාට හරියනවා පුතෙ සුභ උපන්දිනයක් වේවා ❤❤❤❤❤❤❤
@cookbaryookon9558
@cookbaryookon9558 4 сағат бұрын
Great job nangi
@sumanasirisilva5979
@sumanasirisilva5979 17 сағат бұрын
ජය වෙිවා ඉදිරියටම යන්න❤❤❤❤❤
@gpsacbandani4413
@gpsacbandani4413 12 сағат бұрын
ජයගන්න පුළුවන් පුතේ ඔයාලට පුළුවන් මම සුබ පතනවා බුදු සරණයි
@WranilWranil-un2xm
@WranilWranil-un2xm 10 сағат бұрын
Malli.oya.godak.daksa.kenek.wetenna.epaa..oya.hithata.dairiya.ganna..malli.oyage.n.denna.puluwanda.siyalu.devipihitai.malli
@مالانانداني
@مالانانداني 8 сағат бұрын
අනෙ මන්දා පුතා..මං නම් කියන්නෙ ඔයා වෙන රැකියාවකට යොමු වෙන්ඩ.. සර්කස් කියන්නෙ ජීවිතයට අවදානමක්..
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 17 сағат бұрын
බුදුසරනයි පුතේ ඉදිරියට තවත් සාර්තක වෙිවා හැම වැඩ සටහනක්ම බැලුවා දැන් පුතාට අමිමල ගොඩයි
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@hemamaliwikramasinha2986 🥺🥺
@RohinigamageRohinigamage
@RohinigamageRohinigamage 8 сағат бұрын
තෙරැවන් සරනයි පුතේ ඔයාට🌹❤❤
@sagarikasooriyaarachchi7324
@sagarikasooriyaarachchi7324 14 сағат бұрын
රත්තරන් පුතේආරක්ෂාව ගැන හිතලා සෑම දෙයක්ම කරන්න
@premajayaweera
@premajayaweera 13 сағат бұрын
අනුර කුමාර හදන්නේ මේ වගේ ලමයි ගොඩගන්න පුලුවන් රටක්.ඒකට හැමෝම උදව් කරන්න
@eshruhansa4168
@eshruhansa4168 8 сағат бұрын
pago hama uttama anura anura gaga walalenna epa ape ape minissu ekathu wela deyak karoth tama anura karai pagak hama reddatama deshapalane munge anurage ammage redda
@chachachandra8395
@chachachandra8395 12 сағат бұрын
අනේරත්තරනේඔයාට.හරියන්න.ඹනේරත්තරන්පුතේඔයාට.ජෙසුපිහිටය🎉🎉❤🎉❤
@tikiribanda3072
@tikiribanda3072 18 сағат бұрын
මේක බැලුවම හිතෙන දේවල් වචනෙන් කියන්න බෑ❤❤❤❤❤❤
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@tikiribanda3072 ☺️🥰
@Kumariisrael595
@Kumariisrael595 7 сағат бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා පුතේ ඔයාට .බුදුන්ගෙ සරණ සියලු දෙව්යන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ..🎉🎂🎂🎂🎂🎉❤️❤️❤️❤️❤️❤️
@sudharmakumari6874
@sudharmakumari6874 8 сағат бұрын
Oyata wenaskam karapu unta dn marena hitgei kalayak duk widama sadakal sapalabenawa puthe oya dn rajek ❤❤❤❤❤❤❤❤❤budusaranai manika oyata
@SandaliDullewa
@SandaliDullewa 14 сағат бұрын
ඔයාට අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ.❤❤❤❤
@NayanaWerawala
@NayanaWerawala 30 минут бұрын
Happy birthday to you my dear son
@eshruhansa4168
@eshruhansa4168 8 сағат бұрын
budusaranai puthe..ane aththamai sirasa price eka nm madi dunna me daruwata inna thanak wath hadala denna plz..🙏jayama wewa puthe
@kumaridehigama4293
@kumaridehigama4293 7 сағат бұрын
තෙරුවන් සරනයි ඔයාට පුතේ 💖❤️💓 ආදරෙයි ඔයාට පරිස්සමෙන් ඉන්න ✨🌟✌👌👍🌹
@AsSa-d3d
@AsSa-d3d 10 сағат бұрын
Oya Puthe dewarsirwadayen dinne.hamadama oyata jayama wewa.❤❤❤❤❤
@sudharmamalkanthi8576
@sudharmamalkanthi8576 14 сағат бұрын
ගොඩාක් ඉස්කොලවල ඕක වෙනව ඕව මොකුත් වෙඩක් නෙහෙ පුතේ ඔයාගෙ ගමන ඔයා යන්න තාත්ත ඔයාව බලාගන්නව අනිවාරයෙන්ම අයියට උදවුකරන්න එයා ඔයාගෙ තාත්ත වගෙ ම්න් දෙක්ක අස්වල කදුලු පුරෝගෙන ඔයා ගන කතාකෙරුවෙ
@dilshanv7594
@dilshanv7594 15 сағат бұрын
කතාකරන පිලිවෙලම ඇති කොල්ලො උබ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියල ඔප්පු කරන්න🤎🤎
@tikiribanda3072
@tikiribanda3072 18 сағат бұрын
ගෙදර ඉදන් මම හිතුව රවින්ද්‍ර දිනනවා කියලා
@RavindraKumara-g8u
@RavindraKumara-g8u 16 сағат бұрын
@@tikiribanda3072 tanks 🥺🥰
@kumaridehigama4293
@kumaridehigama4293 6 сағат бұрын
උතුම් තෙරුවන් සරණින් සුබම සුබ උපන් දිනයක් වේවා🎂 පුතේ , යස ඉසුරු පහළ වෙිිවා 🙏 සියලුම යහපත් සිතුම් පැතුම් එ් අයුරින්ම ඉටු වේවා🙏
@rasanjalimaduwanthi-bk7nv
@rasanjalimaduwanthi-bk7nv 7 сағат бұрын
🎉Subama suba upandinak wewa malli... 🎉 .... subama suba anagathayak wewa....🥳🥳 jan jayama wewa...
@dilanidilani8061
@dilanidilani8061 11 сағат бұрын
Happy bathday පුතේ .bsi oyata
@JayanthaBandara-g4s
@JayanthaBandara-g4s 7 сағат бұрын
සුභ උපන්දිනයක් වෙිවා 🎉
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c 6 сағат бұрын
Happy birthday malli.mm meka blanne hariytma 12.46ta.oyge birthday eka dawase.wasanawantha jiwithayak wewaaa..nolabunu hamadema itath wada hodata labenna oni.
@SLbimanow
@SLbimanow Сағат бұрын
අම්මෝ ඇස්වලට කදුලු ආවා.පුතේ ඔයාට බුදු සරනයි❤
@ratnakanthiweerasinghe7501
@ratnakanthiweerasinghe7501 10 сағат бұрын
Wish you a Very Happy Birthday. May the Noble Triple Gem bless you and take care of you ❤❤❤❤❤
@alialtaher8154
@alialtaher8154 8 сағат бұрын
පුතෙ..ඔයාට..සුබම.සුබ.උපන්.දිනක්යක්ම..වෙවා...තෙරුවන්.සරණයි.පුතෙ
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН