මේකනං වෙනමම ලෝකයක්😍 |🍑🍑🍑 BEACH | 💎නිල් දිය පොකුන | DAY 11 |Binario 12

  Рет қаралды 93,441

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 881
@Binario12
@Binario12 3 жыл бұрын
Fuerteventura වලත් නිල් දිය පොකුණක් තියනවා කියලා දැනගෙන හිටියද ?? ඇස් දෙක අදහාගන්න බැරි තරම් ලස්සන පාට🌈
@madushikaliyanage9085
@madushikaliyanage9085 3 жыл бұрын
😍❤️‍🔥🌎
@wathiyagesewwandi717
@wathiyagesewwandi717 3 жыл бұрын
😍😍❤️
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Wow😍🔥
@adikariamsk2527
@adikariamsk2527 3 жыл бұрын
❤❤❤❤❤❤
@imeshakarunanayake1817
@imeshakarunanayake1817 3 жыл бұрын
😘❤🌏🖤🌸💕
@UniversloveOfficial
@UniversloveOfficial 3 жыл бұрын
ලංකාවට කොටු වෙලා ඉන්න අපිට ලෝකේ පෙන්නනවට ගොඩාක් පින්.. අපේ අම්මලා අපිට ලංකාවෙවත් අවිදින්න යන්න දෙන්න මාරම බයයි අනේ😐
@qlasauto8313
@qlasauto8313 3 жыл бұрын
Eka nam aththa appa 🙂😪
@buddhinipriyadhrshika5216
@buddhinipriyadhrshika5216 3 жыл бұрын
Ow ane..🥺
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
නදී අක්ක විස්තර කරන විදියට,කතා කරන විදියට පැය ගානක් උනත් ආසාවෙන් අහන් ඉන්න පුළුවන්..♥️♥️
@vidushanijayarathne2490
@vidushanijayarathne2490 3 жыл бұрын
True...... 😍😍😍
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
@@vidushanijayarathne2490 ♥️♥️
@gamithkavishka8520
@gamithkavishka8520 3 жыл бұрын
සංස්කෘතියට හානිකරනවා කියන අයයි කුනුහරප comments දාන අයයි මේවා බලලා දුක් වෙන්න එපා... ඒක ඔයාලගෙ සාස්කෘතියට හානියක් වෙයි 😂💔 much love Aiya & Akka 🌈🥰
@nishmisanjana50
@nishmisanjana50 3 жыл бұрын
ජීවිතේ විදිනවට ඉරිසියා මිනිස්සුන්ට මේව කුනුහරප තමයි 🤩🤟
@Binario12
@Binario12 3 жыл бұрын
Gamith malliya love you ❤️
@sulanilasanthi3427
@sulanilasanthi3427 3 жыл бұрын
Ammapaaaa තමයි ....
@ladybaker358
@ladybaker358 3 жыл бұрын
💪😍 Real lady කෙනෙක් නදී අක්කා.. Makeup නොකර ඉන්නෙත් නැහැ, කළු වෙනවා කියලා හෙවණ තැන් හොයන්නෙත් නැහැ.. Girl කෙනෙක් ආස colour full දේවල් වලට, sweet දේවල් වලට ආස නොකර ඉන්නෙත් නැහැ.. එහෙමයි කියලා බොරු ලාමක මවාපෑමකුත් නැහැ.. චිරා අයියා කියන විදිහට රස්තියාදුකාර කොල්ලෙක්ට ලැබෙන්න ඕන හරියටම පොලවෙ පය ගහලා ඉන්න නදී අක්කා වගේ කෙනෙක් තමයි.. I love both of you.. 😘❤️ My favorite couple.. 🤗💞
@mastermintcool
@mastermintcool 3 жыл бұрын
👌👌true
@mastermintcool
@mastermintcool 3 жыл бұрын
👌
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 3 жыл бұрын
මහත් වෙනවා කියලා නොකා ඉන්නෙත් නෑ නේද..
@ashmisamarasingha952
@ashmisamarasingha952 3 жыл бұрын
මෙච්චර ලස්සන දෙයක් පෙන්නද්දි ඒක බලන්න බැරුව අදින බිකිනිය ගැන හොයන වාඩිකාරයෝ ටික කොනෙන් ඉන්න.. චීත්ත හැට්ට ඇදන් මේවා කරන්න බැ.. 😌 Superb Guys ❤️
@nishmisanjana50
@nishmisanjana50 3 жыл бұрын
😅😅අනිවාර්‍යෙන් 🤟 ජීවිතේ විදින්න නොදන්න උන්ට උපහාරයක් වේවා 😅😅
@ashmisamarasingha952
@ashmisamarasingha952 3 жыл бұрын
@@nishmisanjana50 ආන්නේකයි 😂
@nishmisanjana50
@nishmisanjana50 3 жыл бұрын
@@ashmisamarasingha952 😅😅
@malshamalsha4120
@malshamalsha4120 3 жыл бұрын
👍👍👍👍👍
@malshamalsha4120
@malshamalsha4120 3 жыл бұрын
Beach එකක් පැත්ත පලාතක ජිවිතේට ගිහින් නැති උන්. එන්න hikkaduwata beach එක බලලා යන්න.
@kaveeshakithmini6418
@kaveeshakithmini6418 3 жыл бұрын
පලවෙනි comment 5 ඉන්නෝ.. ඇත්තටම ලගදි ඉදන් තමා b12 ගැන දැන ගත්තේ.. ඒත් මේ ටික දවසට ඒක පිස්සුවක්ම වෙලා.. 5 වෙද්දී එනෝ video එක බලන්න.. ආදරෙයී දෙන්නටම.. මේ වගේ තැන් පෙන්නනවට ගොඩක් තැන්කූ 😘❤
@anushaperera8544
@anushaperera8544 3 жыл бұрын
ඇත්තමයි මේක වෙනමම ලෝකයක් කියලා ඔයාලා කියනවා ඒක ඇත්තක් binario මාරම colourful දැක්කහම පිස්සු වගේ cartoon එකක් බැලුවා වගේ මාරම clear...ඔහොම තැන් ගොඩාක් ඇති අපිව ඒ ලෝකෙට අරගෙන යන්න.මන් ඔයාලා එක්ක හැමදාම ...love you binario ❤️💪🤩💝😇👣🏖️️💕🌎😜😘
@keshanisamaranayake8737
@keshanisamaranayake8737 3 жыл бұрын
ඔයාලා දෙන්නා හැමදාම පරිස්සමෙන් ඉන්න අපිව තව තවත් සතුටු කරන්න.
@kumakorean
@kumakorean 3 жыл бұрын
කලුවෙන එක ට්‍රැවල් කරන එකේ කොටසක් ... එකනම් සහතික ඇත්ත...
@dilesharanasgalle
@dilesharanasgalle 3 жыл бұрын
ස්ටෝරි බලලා එනකන් බලන් හිටපුම ව්ලොග් එකක් 😍😍😍 🅱️1️⃣2️⃣👈❤️😘
@chamikarandeniya4115
@chamikarandeniya4115 3 жыл бұрын
ෆාබියෝව එක්කන් ආවා නම් දැන් ෆාබියෝත් සතුටින් සාබ්බ්‍රීත් සතුටින්...😁😁.. ෆාබියෝ විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකී👍🥀😅
@sampathpremawardhana4082
@sampathpremawardhana4082 3 жыл бұрын
🤣🤣
@nimeshadissanayake1332
@nimeshadissanayake1332 3 жыл бұрын
🤣
@ravil2079
@ravil2079 3 жыл бұрын
අඩෝ නෝ
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
අම්මෝ ඒක එහෙම බෑනේ ෆාබියෝ මගේ ක්‍රශ් එක 😉
@7x豈
@7x豈 3 жыл бұрын
මමත් අවා විඩියො එක බලන්න
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
Wowwwwww mekanan aththatama lassanai... 🥰🥰🥰 ❤️❤️❤️
@harshaniabeygunawardana8241
@harshaniabeygunawardana8241 3 жыл бұрын
අපිට ගිහින් බලන්න බැරි ලෝකයේ ලස්සනම තැන් හැමදාම vlogs වලින් අරන් එනවට ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි...❤😍 stay blessed forever akka and aiya❤
@pasindusanjaya864
@pasindusanjaya864 3 жыл бұрын
මේක නම් පිස්සුවක් ...B12❤😇🧑👩 හැමදාම හවස 5 වෙනකල් ඔරලෝසුව බල බල ඉන්නේ මං විතරද????????🙈😋😜
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
ඒක නම් ඇත්ත 🙋
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
My
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
මරු! පරිස්සමින් ට්‍රැවල් කර්න්නෝ! චිරා අයියා නදී අක්කා බුදුසරණයි! ❤️✌️
@dilmiimashi918
@dilmiimashi918 3 жыл бұрын
😁
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
මේක නම් දැන් පිස්සුවක් ❤️ 5 වෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ...අදත් vlog එක මාරම ලස්සනයි 😘😘 අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කන් ගිහින් ලස්සනට පෙන්නවට නදි අක්කටයි චිරා අයියටයි ගොඩක් ස්තූතියි..ඊයේ live එකෙ දෙන්නගෙ මූනු ගොඩක් මහන්සි පාටට තිබ්බා😥😥 ඒ කැපවීම B12 family එක වෙනුවෙන් ❤️❤️ ගොඩක් අගය කරනවා අපි වෙනුවෙන් ඒ කරන හැමදේටම..love you guys තව තවත් වැඩියෙන් daily vlogs කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🇱🇰
@KadThushan
@KadThushan 3 жыл бұрын
අඩේ.... මේකනම් සුපිරියක් ♥️😍🥺🇱🇰💪🏻
@Binario12
@Binario12 3 жыл бұрын
Kad brother ❤️
@sabbrinaranasingha9345
@sabbrinaranasingha9345 3 жыл бұрын
ආ මම ආවේ නැති උනාට මගේ නමින් වෙන sabri කෙනෙක් ඉන්නවනේ 😉😂
@maleeshahashadari8311
@maleeshahashadari8311 3 жыл бұрын
අනේ මටත් ඒකට පැනලා නාන්න හිතුනා.වාව්ව්ව් ඒක නම් ශෝයි ප්ලේස් එකක්. Thank you akki & aiya me wge lssna place apitt blnn genwta Much love B12💗💗
@ajithhenantha4612
@ajithhenantha4612 3 жыл бұрын
Wow 😍😍 Ape travel heroes la denna , Thanqq apiwa me wage lassana thanwalata ekkan yanawata. Love you ,parissamin Inna dennama 😘😘❤️❤️❤️❤️
@සදුනීනවෝද්යා
@සදුනීනවෝද්යා 3 жыл бұрын
මේ ව්ලොග් එක දෙපාරක් බලන අය කෝ බලන්න... B12 family එකේ සෙට් එක 👍 දාගෙන යන්...💃💃🍺🍺🍺
@සදුනීනවෝද්යා
@සදුනීනවෝද්යා 3 жыл бұрын
💃💃😘😘
@avindyamadushani1342
@avindyamadushani1342 3 жыл бұрын
❤❤ ආදරෙයි ගොඩක්😍❤
@සදුනීනවෝද්යා
@සදුනීනවෝද්යා 3 жыл бұрын
@@avindyamadushani1342 menikh 😘😘😘💃💃💃💃💃
@avindyamadushani1342
@avindyamadushani1342 3 жыл бұрын
@@සදුනීනවෝද්යා sudu❤😍
@gayathriadikari9945
@gayathriadikari9945 3 жыл бұрын
වාව්..😲 මාරම අත්දැකීමක් ඒක නම්....වීඩියෝ එක තව තිබුණා නම් කියලා හිතුනා...😜
@asinipieris2171
@asinipieris2171 3 жыл бұрын
අද vlog එක නම් නියමයි.👌අර ගල් අස්සෙන් එලියට ආපු කකුළුවා නම් මාර colourful..නිල් දිය පොකුණත් ලස්සනයි ඒක දැක්කහම නාන්න හිතෙනවා දුවලා ගිහින්..⛲❤️🤩
@navodaweerakoon8737
@navodaweerakoon8737 3 жыл бұрын
Oya hri akki.... E saththu paw....... 😞😞 Math dawsk oyala wge travel krnwoooooo............. 😍😍
@chathurikabalasooriya4336
@chathurikabalasooriya4336 3 жыл бұрын
Marama Lassna Vedeo Ekak Hamadama Wage godak Satutui Alut dayak Dakinna Puluwan unata.🌈️😍
@Lionking-su7re
@Lionking-su7re 3 жыл бұрын
මුහුදු සිංහයො ගැන නදීගෙ අදහසට එකගතාවය 👍👍👍👍👍👍👍👍🦁🦁🦁🦁
@kavindudinesh3975
@kavindudinesh3975 3 жыл бұрын
Ada vlog aka supiri❤❤💯💯jaya veve oyala dennatama
@anuradhaliyanage7836
@anuradhaliyanage7836 3 жыл бұрын
Woww😍e pata asdekata mehemawat dakkane🥰.marama lassanai😍❤️❤️
@wasana.n9249
@wasana.n9249 3 жыл бұрын
මට නම් අද තමයි ගිනිකඳු දුපතේ ලස්සනම තැන දැක්ක කියලා හිතුනේ... මාරම ලස්සනයි 😍😍😍thank you binario 12 ... ❤️❤️❤️❤️❤️ we love you ❤️❤️❤️❤️
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
Good luck Mamath oyala nisama travelling walata motivate wela explore karana aniwa yana hama ratakma good luck Amazing
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
අර සුද්දි අක්ක හරි සෝක් 😍😍😍
@bestedm8158
@bestedm8158 3 жыл бұрын
අඩ්ඩේහ් myhub broo 😍
@gbro270
@gbro270 3 жыл бұрын
adee dilaa aiye
@Binario12
@Binario12 3 жыл бұрын
ආං ඒ ගමන ,බොදු ගොවි පූස් පැටව් ඉන්න කොල්ලෙක්ව හොයනවා පෙලවහක් කර ගන්න
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
@@Binario12 😂🤭🤭
@yasirurashmitha1372
@yasirurashmitha1372 3 жыл бұрын
ඔයාලා ගෙ video වලට මෙච්චර addict වෙන්න හේතුවක් තමයි ඔයාලා present කරන විදිහට especially නදී අක්කා කතා කරන විදිහ 😍😁🙏පැය ගාණක් උනත් අහන් ඉන්න පුළුවන් 🙌👌
@kavindyakarunadasa8592
@kavindyakarunadasa8592 3 жыл бұрын
Woooooooooooooooooow😍😍 niyamai aneeeee,super excited 😍😍 aththamai oyalath ekkama apith travel karanawa wagee aththatama mata danenne🤩🤩 Aaadareii akki & aiya!😘😘😍😍❤️❤️
@jeyashi3872
@jeyashi3872 3 жыл бұрын
Recently mama b12 videos balanne harima lassanai..lankawe godak youtubers wadiya godak wenas..m
@tinishasachini6725
@tinishasachini6725 3 жыл бұрын
Results awa iye. Eth me video balala feeling ekak gannawa. Sad feeling ekk thinne. But akkige aiyage video balankota e feeling eka ne. Thawa deyak akkage aiyage pare piti passen ena kenek thama mm. Mula idan video bluwa. Godk dewal danagththa. Oi denna wage sathutu mawathe yanawa dawasaka. Thanks akki and aiyata. Adareii hamadama 🥰♥️♥️♥️
@anugirl9124
@anugirl9124 3 жыл бұрын
හැදුනනොත් හොද කරන්න බැරි ලෙඩක් 🅱️1️⃣2️⃣ Much love ❣️ ( A D D I C T E D )
@Binario12
@Binario12 3 жыл бұрын
❤️❤️❤️🙌🏾
@anugirl9124
@anugirl9124 3 жыл бұрын
@@Binario12 😘😘
@geyumikavindi1574
@geyumikavindi1574 3 жыл бұрын
Wooooww..amazing 🤩මේකනම් පිස්සවක්🔥😎much love nadi akki and chira aiya💕🔥😎💕my traveling heros
@mdfernando2450
@mdfernando2450 3 жыл бұрын
වයිටින් ගගා සුදු වෙන්න දඟලන මොංගල් ගෑනුත් එක්ක බලද්දි නදී කොයිතරම් සුන්දරද💛 🅱12💚
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
සුපිරි කතාව ...මූණ පුරා මේකප් තට්ටු උලාගෙන දගලන ලංකාවේ සමහර ගෑනුන්ට වඩා නදී සුපිරි ...
@malshamalsha4120
@malshamalsha4120 3 жыл бұрын
Love you nadee ❤️❤️❤️❤️
@oshanivindaya8544
@oshanivindaya8544 3 жыл бұрын
Aniwa👍👍
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Woww e wathura tika amazing...thank you so much and love you akki and aiya 😘😘😍😍
@dewminichathurika7743
@dewminichathurika7743 3 жыл бұрын
Lassana vidio ekak. Lassana muhudak. Lassana couple ekak. ❤️ . Dennama parissamata inna. Mona kalath parissamata . Adarei . Mama dakka lassanama vidio ekak. Mage as walin dakka lassanama tenak. E oya denna nisa. Adarei godaariyak.❤️
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
Ane beach eka marama lassani🏝️💙 pool eka nm marama marama lassnak tiyenne 💙💙 paninna hithenwa pool ekta😍🤗 luv u both❤️❤️ stay safe n blessed 🙏🙏
@ahp3463
@ahp3463 3 жыл бұрын
Wow.me wenakam fuerteventura wala pennapu than walin lassanama Thana.me wage lassana thanuth loke thiyenawada kiyala hithenawa.thank you so much Binario 12 ♥️💓♥️🌹🌹❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@thiharasewmini1087
@thiharasewmini1087 3 жыл бұрын
Enjoy karanw wagem parissmen inda akki & ayya...❤
@mjsking4293
@mjsking4293 3 жыл бұрын
ජයවේවා ජයවේවා 👍👍
@sandeepadilshan4210
@sandeepadilshan4210 3 жыл бұрын
ආධ්‍යාත්මික සුවය ultra pro max...❤️❤️😍😍luv u B12...😍😍💪💪
@sharmilafernando6773
@sharmilafernando6773 3 жыл бұрын
Wow ekanam harima lassanai.oyala harima wasanawanthai .jesu pihitai
@gihans5044
@gihans5044 3 жыл бұрын
Gedara apu gmn video eka balanna tharm addict wela.❤ much love b12
@nimsaralilan7478
@nimsaralilan7478 3 жыл бұрын
ක්ලාස් ඉවර වෙලා එද්දී පරක්කුයිනේ.. 😥 much love ❤ aiya & akki. Stay safe.
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි.මේ වෙනකන් කවදාවත් දැකලා තිබ්බේ නෑ මෙහෙම තැනක්.දිව්‍යලොකේ ගියා වගේ..wow super 💙🥺 Thank you Nadee akka and chira aiya මේ වගේ ලස්සන දේවල් අපිට පෙන්නනවට..ගොඩක් ආදරේයි දෙන්නටම ♥️🌎 stay safe ♥️
@nishuvithanaarachchi1986
@nishuvithanaarachchi1986 3 жыл бұрын
Wooowww ada vlog eknm maram lzsnai 🤩😍 thank you akki & ayya me wage lassan experience api ekka share karagannwat 😍😍🥰❤️ Much love b12 😍🌹🥰
@chutibatti5142
@chutibatti5142 3 жыл бұрын
Aththatama godak lassnaiii akkiyooii sathutin innnnaa hodada...hemadam lassna dewal karanna...
@sajithmadushan7540
@sajithmadushan7540 3 жыл бұрын
මේක නම් පිස්සුවක් දැන් නිල් දිය පොකුණ ෆට්ට ඒ ස්වාභාවික කලර් එක ගැන කියන්න තෙරේන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤🏝️
@Binario12
@Binario12 3 жыл бұрын
❤️🙌🏾
@ishaniuthpala2691
@ishaniuthpala2691 3 жыл бұрын
ඕයේ 🤩 Ada nm video eka danakotama balanna awa 🤩🤩🔥🔥🔥 5 weakn agili gana gana hitiye serama wada paththakata dala 😁♥️ Love U akki & Aiya ♥️
@dilharaprasadini4955
@dilharaprasadini4955 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි . ඔයාලා විඩියෝ දානකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඒ තරම් පිස්සු වැටිලා. ❤❤ ආදරෙයි දෙන්නටම 😊❤️
@villagefoodsrilanka7014
@villagefoodsrilanka7014 3 жыл бұрын
දැන් සතියක් අැති ඔයාලගෙ වීඩියෝ බලන්න පටන් අරන්.පුරුද්දට ගිහින් හැමදාම බැලෙනවා අලුත් පරන හැම වීඩියෝ එකක්ම.පරිස්සමට .හොදට.මේ විදිහට දිගටම කරන්න.
@nimaliprabodani9888
@nimaliprabodani9888 3 жыл бұрын
Vlog eka madi wageee.thawa wela thibunanam hondai....kamak ne eth.apita dan daily vlogs denawanee oyala denna.😘😍 Love u my dream couple😘😘😘😘🥰🥰🥰🥰🥰❤❤❤❤❤
@ireshapriyangi2685
@ireshapriyangi2685 3 жыл бұрын
Wowww godak lassanai mta 4n eke edan ekata paninna hithuna 🤭😍😍🥰🥰🥰😍 parissamen akki & aiya
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
Amazing vlog එකක් මේකනන් අක්කියෝ ....😇 අනේ තව මේ වගේ ලස්සන තැන් වලට ගිහින් එවගේ විස්තරත් එක්කම අපිට කියන්නකෝ .... pls අක්කියෝ .....මේවා මේ තරම් ලස්සනට අපිට ගේනවට අයියා & අක්කි ...ගොඩක් ගොඩක් ගොඩක් thnks ඔයාලා 2ට....හැමදාම වගේ ඉතින් අදරේයි මගේ අක්කිට & අයියාට ...😘❣️😍 හැමදාම සතුටින් හිනාවේලා ඉන්න ...බුදුසරණයි !🤴👸💐💫
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
Woww harima lassanai chira aiya wathurata panina capture eka lassan💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@lakshikadisanayaka5757
@lakshikadisanayaka5757 3 жыл бұрын
අනේ අක්කියෝ කලු උනා කියලා මොකද අපේ පාට තලෙළු නේ ඔයාලා දෙන්නාම ලස්සනට ජිවිතේ විදින්න ජයවේවා ✌️❤
@shehanmalith7483
@shehanmalith7483 3 жыл бұрын
මට දුක අපෙ චිරා අයියා කලු උන එක ගැන 😂😂😂😂😂😂❤ lv u ayya & akkiyh
@achini7572
@achini7572 3 жыл бұрын
අම්මෝ අදනම් මාර ලස්සනයි... Math kawada hari ඔතෙන්ට yanawamai... 🥰 🏝️🙃... Love you
@udeninawarathna4741
@udeninawarathna4741 3 жыл бұрын
Maraii....patta lassnaii.thank you oya dennata .🏝️🏝️bonapethitho kiynne mokdda.dawas dekak kiwa..
@thilankasandumini3793
@thilankasandumini3793 3 жыл бұрын
Niyamai akki place eka mata swimming karanna ba akki but asai swimming igena ganna all the best b12 family love you both 💗💗💗
@ayeshadulanjaly7368
@ayeshadulanjaly7368 3 жыл бұрын
අද clips ටික නම් සුපිරි දෙවියනේ...😍😍😍❤️ මාරම ලස්සනයි වතුරයටදී අරන් තියන වීඩියෝස් ටික.. ආදරෙයි දෙන්නටම.. ❤️ පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා..
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
ලස්සනයි අද වැඩසටහන. ස්තූතියි අපිට මෙවැනි වටිනා වීඩියෝ ගේනවට. දිගටම මේ වගේ වැඩසටහන් ගේන්න. ඔය දෙන්නා පරිස්සමින් ඉන්න. ජයවේවා!❤️❤️❤️🙏
@a.m.majidha4776
@a.m.majidha4776 3 жыл бұрын
Vlog ලස්සනායි👍👍...හැමදාම බලනවා.... අපිටත් අත්දැකීමක් ගන්න දෙනවට THANKS දෙන්නටම🙏 ...ගොඩක් දේවල් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා STAY SAFE....🥰🥰
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 3 жыл бұрын
marama lassani... apith inne Travel eke😍 aththatam e feeling eke. oya dennatha godaaaaaaaaak adarei😘😘😘😘😘😘😘❤️
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
සුපිරිම place එකක්, මාර ලස්සනයි ❤️❤️
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
මේක නමි පිස්සුවක්.ආදරෙයි අක්කී, අයියා😘😘😘
@malshamalsha4120
@malshamalsha4120 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි . අපි නොදකින ගොඩක් දේවල් දකින්න ඔයලා පින් කරලා
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 3 жыл бұрын
Oyala kiyanawa ithali wachana pahadili nane.internet search karannawath widiyak na.puluwan nam description eke danna. Lassanai video eka..❤️❤️❤️
@dilkichamali2947
@dilkichamali2947 3 жыл бұрын
Wooow එතන මරූ .thank you so much akka aiya.අපිට එක තැනක ඉදන් බලන්න ලස්සන විඩියෝ අරන් එනවට😍😍😍😍💚💚💚💚
@pahandinimsara6967
@pahandinimsara6967 3 жыл бұрын
අම්මෝ පිස්සු හැදෙනව නද්දු අක්කෙ🥰😍 වීඩියෝ වලින් බලන අපිට මෙහෙම සතුටක් දැනෙනවනම් හැබැහින් දකින ඔයාලට ඒක කොහොම දැනෙනව ඇත්ද🥰🥰😍 හැමදාම හවස 5 වෙනකම් බලන් ඉන්නෙ අලුත් vlog එක බලන්න😍🥰 පරිස්සමින් ඉන්න දෙන්නම😘😘
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Day 11❤ Congratulations 10M+ views🔥🙈 Natural pool😍 8:42 Wow🔥 Nadee akka විස්තර කරන විදියට ආසයි❤cute කොහේ ගියත් yluwo set wena eka nm mru😍 Subscribers 150K lagaai🙈Yeeehhh🔥💫😘 Much love cuties❤ Stay safe💫 #B12 love
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@slnormallife.8151
@slnormallife.8151 3 жыл бұрын
IM Addicted your vedios.Much love NADEE+ CHIRA😘😘😘
@irushiamandi7457
@irushiamandi7457 3 жыл бұрын
Much love akki aiya ad vlog eka gddaaaaaak lssni ❤❤❤❤
@yasanthaabenayake5611
@yasanthaabenayake5611 3 жыл бұрын
Marama lassanai.thank you, budu Saranai,paressamata inna
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
nice.. happy to see you guys always .good luck. stay safe.
@thilinadinidu7329
@thilinadinidu7329 3 жыл бұрын
Ayyalage video ekak bala bala iddi aluth video ekak enawa tharam sathutak wena kohenda rattarane..mama wage thawa kattiya innawadoo kalin video bala bala iddi me video eka balana🇱🇰😍
@Dulanisilva89
@Dulanisilva89 3 жыл бұрын
in future i will come to italy and denfinatly coming to see u ...such a beautiful gyse...we are very proud of you ..good luck...
@lakmaniwijewardhana41
@lakmaniwijewardhana41 3 жыл бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක්😊😊 මටත් ආස හිතුනා😍😍 ආදරෙයි දෙන්නටම😘😘😘 පරිස්සමින් ඉන්න☺️☺️
@ashenisansala6431
@ashenisansala6431 3 жыл бұрын
Aneeeeeeee godaaaaariyk pin akki and aiya.. apit ynn bari place apit pennwat... lv youuuuuuuuuu ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@enjoythelife6655
@enjoythelife6655 3 жыл бұрын
දවසක් මාත් යනෝ ලෝකේ වටේ නැතත් ලංකාව වටේ හරි ලස්සන බලන්න. ඒකට තිබ්බ උනන්දුව වැඩි කරපු ඔයාලා දෙන්නට මගේ හද පිරි මෙව්වාඑක
@divanthimadhushika3985
@divanthimadhushika3985 3 жыл бұрын
Halo b 12 ❤ 1st cament eka danna godaaaaak kal baln hitiya adarei oylata පරිස්සමෙන් inna budusaranai ❤❤❤😍
@lakshiasanga3985
@lakshiasanga3985 3 жыл бұрын
Amazing nature ❤️😍😍🏝️puduma lassanai...marama lassanai.oyla denna parissamin inna.adareiii🖤🖤🖤🖤
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Akkitai aiyatai godak pin apita me dewal pennanawata 😍😍😍
@chamodilakshani5256
@chamodilakshani5256 3 жыл бұрын
Wow.its amazing .❤️thanks oyala dennatama..apita loke tiyena lassana mehema pennanawata.thank u so much.tawath mehema lassana places travel karanna oyalata shaktiya labenna onee..😍love u
@radeefrenando2017
@radeefrenando2017 3 жыл бұрын
මාරම ලස්සනයි ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤ සතුට කියන දේ මං දැක්කේ බිනාරියෝ 12 මගේ පවුලෙන්
@buddhinimekhala8650
@buddhinimekhala8650 3 жыл бұрын
වෙනදා වගේම අදත් 5ට b 12 එක්ක ❤ lv you akki and aiyh💑
@sanduranasinghe1188
@sanduranasinghe1188 3 жыл бұрын
මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආස තැනක් තමයි beach එක..මේ වගේ beach එකකට යන එක හීනයක් විතරක් වෙයි මටනම්💔💔 ඒත් මං ගියා වගේ feeling එකක් දෙන ඔයාලට thank u soo much..දෙන්නගේ skin colors එක out තමයී,හැබැයි එකේත් අමුතු look එකක් තියෙනවා😍😍much love binario12 ❤😘
@malshamalsha4120
@malshamalsha4120 3 жыл бұрын
Nadeege voice එක පට්ට. ඒක අහගෙන ඉන්න පුලුවන් ඇති වෙනකම්. ❤️❤️❤️❤️❤️
@sudeshdilshan2697
@sudeshdilshan2697 3 жыл бұрын
Wow....eka වෙනමම ලෝකයක් ..වතුර yata marama ලස්සනයි ....thqqq aiya & akka.. ❤️❤️😘😘
@denuwavlogs8682
@denuwavlogs8682 3 жыл бұрын
End eka nam paharak ❤️ loku kathawak thiyenawa eke ❤️🙏 stay safe bro and sis
@wasanamaduwanthi4034
@wasanamaduwanthi4034 3 жыл бұрын
Me life ekata mama maara asai. Eth kawada wath lebenne ne. Ogollo jiwithe widinwa. E gaman apiwath set karagannawa. Meka thamai jiwithe. Good Luck.
@tharidiharshika8809
@tharidiharshika8809 3 жыл бұрын
Akki ayya budusaranayi oyala wage ape lankawe aya hithanwada kiyala hrima pudumayi akka kellk washayen asyi oyala wage wenna akkata goodak pin krala thiynwa ayyawa labanna akki hamdama sathutin inna adleyi
@sanjeewanisaram1602
@sanjeewanisaram1602 3 жыл бұрын
Aththamai akki mara tama. Aiyage Wathura yata vedio clip eka pattaaaaaaa niyaaamaaaaai😍😍😍
@sithmiamarasekara3242
@sithmiamarasekara3242 3 жыл бұрын
Omg😲😲😍😍😍Woooow natural pool eka . Aiyai akki e experience apita hondata dunna . Aththatama apith ethana hitiya wage feel ekk awa. Thank you soo much for that. Thawath natural pools wala videos oneee😍😍❤❤
@GAMINGBOY-cm9bk
@GAMINGBOY-cm9bk 3 жыл бұрын
ඔන්න දාපු ගමන්ම ආවා 😍🥰
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН