මුහුදේ නාන්න ගිය අපිට වෙච්ච දේ..... Beach Vlog 🌊⛱👪

  Рет қаралды 152,423

Samee and Sandu

Samee and Sandu

Күн бұрын

thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ www.youtube.co....
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ www.facebook.c...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер
@itzz__suga
@itzz__suga 5 ай бұрын
චූටි බබාගෙ කම්මුල් දෙකත් අක්කිගේ එවා වගේමයි හරිම චබී..... තුන්දෙනා ම cute❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
❤️🥰
@NikiniSilva
@NikiniSilva 5 ай бұрын
අලුත් profile pick එක ලස්සනයී චුටි මැනිකත් ඉන්නවා ❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@MadaviMadawala
@MadaviMadawala 4 ай бұрын
Hi
@ButhsaraShehani
@ButhsaraShehani 4 ай бұрын
අක්කි ඔයාල තමයි කොරියාන් එන එක හීනයක් කරේ ❤️ දැන් ඒකට ටික ටික ලෑස්ති වෙන ගමන් ❤️😊
@Dineshfernando-yl9bp
@Dineshfernando-yl9bp 5 ай бұрын
අනේ මේවා දකිද්දි කොරියාවට එන්න හරිම අාසවි එ්ත් තාම අවුරැදු 14යි කියලා මතක් වුනාම ගොඩක් දුකයි 😢 අක්කි පැංචි අයියයි හරිම ලස්සනයි හැමදාම පරිස්සමෙන් ඉන්න
@GayaraGuruge
@GayaraGuruge 5 ай бұрын
දැන් නම් ඉවසිල්ලක් නැ කොරියන් එන්න පීනලා එන්න පුලුවන් නම් දැන් වුනාත් මන් එනව ❤️❤️❤️❤️❤️😌😌
@madhushikahansanie5116
@madhushikahansanie5116 5 ай бұрын
අනේ අක්කි ඔයාට ගොඩක් කිරි සිහිනය වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාවට මාත් ඒ සිහිනය සැබෑවක් වෙනකම් අසාවෙන් බලන් ඉන්නේ බුදුසරණයි ඔයාලගෙ ලස්සන පවුලට 😍❤️
@ChandanaWanasinghe-w7f
@ChandanaWanasinghe-w7f Ай бұрын
ඔයාල තුන්දෙනා හරිම Cute අනේ💛🖤🧡❤️😊🤎💚
@NimanthaLakmal-c5x
@NimanthaLakmal-c5x 4 ай бұрын
අක්කෝ හරිම ලස්සනයි චුටි මැනිකත් ඉන්නවා තවත් විඩියේ එකක් කරන්න Woow ❤❤❤❤ 👍👍
@user-Sanuli
@user-Sanuli 3 ай бұрын
චුටි දෝනියි අක්කියි අයියයි ගොඩක් ආදරෙන් සතුටින් ඉන්නවා දැක්කම අපිටත් ආසයි ❤️🥰😘
@YThisaranie
@YThisaranie 4 ай бұрын
අවසානේට Boy with luv song eka😍💜
@vinu5022
@vinu5022 5 ай бұрын
Profile pic එක වෙනස් කරලා ලස්සනයි.. සයිලි බබත් ඉන්නවා..🥰❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්නන❤❤❤
@PopcornPlanet-o7w
@PopcornPlanet-o7w 27 күн бұрын
අනේ සයිලි බබා හරිම ලස්සනයි ❤️❤️❤️
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
Good girl කිව්ව ගමන් sun glass දෙක විසිකරා♥️😂 ලස්සනයි අක්කි ඔයාලා තුන් දෙනාම 😘♥️ ආදරෙයි ♥️
@renuka243
@renuka243 5 ай бұрын
ලස්සනයි චුටි දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻
@sandali_inha03
@sandali_inha03 5 ай бұрын
wooooh anthimata boy with love play kalaa needa..
@DeemanthaYasas
@DeemanthaYasas 5 ай бұрын
ලස්සනට ජීවීතේ විදිනවා💝💝 හරිම සතුටුයි😇💞
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@ICRSCO
@ICRSCO 5 ай бұрын
ලස්සනම ලස්සන video එකක් අනේ... චූටි නංගි පැටිය නම් අම්මියි තාත්තියි එක්ක හොඳට enjoy කරනවා නේද ? 🤗💗. Video එක බලනකොට අපිත් ඔතන ඉන්නව වගේමයි හිතෙන්නෙ ☺️❤️✨️. Video එක ඇත්තටම ලස්සනයි. ආදරණීය මතක ගොඩක් පිරුණු ලස්සන video එකක් ☺️💕🌸. තවත් මේ වගේ ලස්සන ම ලස්සන videos අපිට බලන්න ගේන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 💗🌸💗... හැමදාමත් මේ වගේම ලස්සනට සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න... ☺️💖🌼 Profile picture එකත් අනේ ලස්සනම ලස්සනයි 🌸💕...
@ImashaSandeepani-v3t
@ImashaSandeepani-v3t 5 ай бұрын
ඇත්තමයි අක්කෙ අයියේ ජීවත් වෙන්න තවත් ආසයි ඔයාලා දැක්කම චුටි පැංචි හා පැන්චෙක් වගේ ආදරෙයි ❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h Ай бұрын
චුටියා ශෝයි....🧡🤍.සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා....තෙරුවන් සරණයි ඔයාලට .!☸️
@sandeepasewmini430
@sandeepasewmini430 5 ай бұрын
Harima lassanai akke❤❤❤❤Hemadama sathutin inna akke.... Adarei thundenatama ... ❤❤❤❤
@NethmiWasana-iz6hd
@NethmiWasana-iz6hd 5 ай бұрын
අනේ තුන්දෙනාම ලස්සනයි ❤❤❤❤
@Sanji-c3e
@Sanji-c3e 5 ай бұрын
ලස්සන පවුලට දේව ආශිර්වාදය තව තවත් පිරේවා❤😊
@ShaliniNihara
@ShaliniNihara 5 ай бұрын
❤අද වීඩියෝ එකත් ඔයාලා තුන්දෙනාත් හරිම ලස්සනයි 😍❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@OluWathsala
@OluWathsala 5 ай бұрын
අලුත් profile එකත් ලස්සනයි අක්කී❤❤වීඩියෝ එකත් ලස්සනයි 😍ආදරෙයි😘
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@ireshagayathrithilakarathn3627
@ireshagayathrithilakarathn3627 5 ай бұрын
චූටි පැංචිහරිම හුරතල් හරිම ලස්සනයි ... තුන් දෙනාටම තෙරුවන් සරණයි...❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@Parami5861hl
@Parami5861hl 5 ай бұрын
අනේ මාරම ආසාවෙන් ඉන්නෙ කොරියන් එන්න🥺🥺❤️❤️ අක්කිත් මාරම ලස්සනයි😘❤️
@maleeshashehani307
@maleeshashehani307 5 ай бұрын
ලස්සන ලස්සන විඩියො ගොඩක් ගෙනවා අක්කිටයි අයියාටයි තුදු මනිකටක් ගොඩක් ආදරෙයි.❤️😍😍
@kaveeshaanjali461
@kaveeshaanjali461 5 ай бұрын
Lassanai vlog ekaa akki aiya petiya thun denama sathutin parissamin inna hemdamaa🤗💖💖
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@KalaniBhagya-n8b
@KalaniBhagya-n8b 5 ай бұрын
Adareiii ❤❤❤ propic eka lassanai ❤❤❤
@DinushaDinu-q6p
@DinushaDinu-q6p 2 ай бұрын
Me loke thiyana hama sathutakma oyala 3 denata labenna onaaa ❤️😘 godaaak adarei chuty manikatath❤😘
@sriyaniperera955
@sriyaniperera955 5 ай бұрын
ලස්සනයි චුට් මැනික ජේසු පිහිටයි
@rajanithilakarathne4428
@rajanithilakarathne4428 5 ай бұрын
ඔයාල ඉන්න විදිහ දැක්කම ආසයි අක්කියෝ...ආදරෙයි ඔයාලට❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@OshadiDilara
@OshadiDilara 5 ай бұрын
Video ekk lassanai akkee❤❤
@Disanayaka-x3o
@Disanayaka-x3o 5 ай бұрын
Ane harima shok.lassani akki oyai,chuti panchi dennam.tundenama sathutin parissamin inna hamadam❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@ranindurehan2312
@ranindurehan2312 5 ай бұрын
අනේ ලස්සනයි 😍❤පරිස්සමින් ඉන්න 😍
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤😂
@priyanthaadikari7768
@priyanthaadikari7768 5 ай бұрын
Akki ada video ekath marama lassanai❤❤❤ chuti manika shooi ❤ thundenatamaa😊😊
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@PinsaraIduwara
@PinsaraIduwara 5 ай бұрын
Lassani akki oyala tundena hamadma satutin inna❤❤❤❤
@ShanthaFernando-y3e
@ShanthaFernando-y3e 5 ай бұрын
Lassanayi akke 🧡🧡🧡
@MoOnFlOwEr_JK
@MoOnFlOwEr_JK 5 ай бұрын
WOWWW NIYMAI AKKIIIIIIIIIIII❤❤❤❤ BOY WITH LUV HANEWWWWWWW💜
@HiruniKawya-t9w
@HiruniKawya-t9w 5 ай бұрын
වීඩියෝ එක දානකං මග බලාගෙන හිටියේ... හරිම ලස්සනයී අක්කී...🎉❤🥹
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@Lidurshalackshajini
@Lidurshalackshajini 5 ай бұрын
Bole nangi bbh.🤗😘❤️
@H.M.ChanukyaHansiniHansi
@H.M.ChanukyaHansiniHansi 4 ай бұрын
lassanai akki☺😍🥰😊
@jananisanjana1400
@jananisanjana1400 5 ай бұрын
Anee shok oyala akki.❤❤chuti dan harima cute ❤❤
@keshikadewmini1822
@keshikadewmini1822 5 ай бұрын
Hrim lassani akki video eka.....❤
@ThushariDilrushrika
@ThushariDilrushrika 5 ай бұрын
පරිස්සමෙන් සතුට්න් ඉන්න ආදරෙයි ලස්සනයි බුදු සරණයි ❤❤
@RashmiHansika-tq5lw
@RashmiHansika-tq5lw 5 ай бұрын
Anee akki mn oyage hama vedio akakma balanawa vedio harima lassanai ❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@MalkiMalki-y1l
@MalkiMalki-y1l 5 ай бұрын
Video Eka lassanai❤❤❤❤❤
@anomasubashini3767
@anomasubashini3767 5 ай бұрын
Harima adaraniyai. Hemadama sathutin inna❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
Adareiiii❤️❤️
@NuwanJayasuriya-tq1ge
@NuwanJayasuriya-tq1ge 5 ай бұрын
Akki oya kohomath ලස්සනයි ලස්සනයි ❤❤❤
@AyodyaBinuri-is9xv
@AyodyaBinuri-is9xv 5 ай бұрын
මන් ආසම ඔයාලගේ Vlog බලන්න 🤗❤️❤️
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි පැට්ටෝ❤️❤️
@Nikikim1234
@Nikikim1234 5 ай бұрын
අක්කි ඇයි ඔයා මෙච්චර ලස්සන සුර දූතියක් වගෙ අනේ ❤✨️🌿 පැංචිත් එවගෙ ❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@VindyaHansamali-d2i
@VindyaHansamali-d2i Ай бұрын
අපිටත් ඉතින් තෑගි ටිකක්එවන්න❤❤❤❤❤❤❤❤මම අක්කට ගොඩක් ආදරෙයි❤❤❤❤අයියටත් එහෙම තමයි ඉතින්සයිලි බබාට ගොඩක් ආදරෙයි
@MadushaWeerasinghe-g5r
@MadushaWeerasinghe-g5r 5 ай бұрын
මොන දේ වුණත් දෙන්නම ෆුල් චිල් එකේ ඉන්නවනෙ.ෂෝක් අනෙ.❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
ආසම දෝණි බබාට.සෝයි මලක් එයා..❤❤❤
@ShashiniAponsu
@ShashiniAponsu 5 ай бұрын
New profile picture ekath godariyak lassanai ..Chuti donith inna nisa..Me vlog eka godak asawen baluwa ..me punchi paula hamadama me wage sathutin hina wela inna lebewa kiyala hadawathinma suba praththana karanawa..Adarei sami & sandu & sayili babaa🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@SuRangni
@SuRangni 5 ай бұрын
Shoi ane. adarei godak lassanama lassana panchitai oyala dennatai ❤❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 ай бұрын
Lassnai ❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 5 ай бұрын
ආදරෙයි තුන්දෙනාටම
@TharushiSubodhinith
@TharushiSubodhinith Ай бұрын
Akki hari lassanai chuti manika❤
@KRAberathna
@KRAberathna 5 ай бұрын
අනේ සයිලි මැනිකගේ හිනාව ඇස් වහක් කටවහක් වදින්න එපා 🥰🥰🥰
@malanidamayanthi5224
@malanidamayanthi5224 5 ай бұрын
ලස්සනයි අක්කී අද වීඩියෝ එකත් ඔයාලගේ බබා හරිම ශෝයි
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ස්තුතියි පැටියෝ..ආදරෙයි ❤️❤️
@PGNihal-h1h
@PGNihal-h1h 5 ай бұрын
Anee hamadama sathutin inna ❤❤❤❤❤😊😊
@gaurimadushani9905
@gaurimadushani9905 5 ай бұрын
අනේ ලස්සනයි ගොඩක් 🥰🥰❤
@Shanikaajani
@Shanikaajani 5 ай бұрын
චූටි පැන්චි එන්නත් කලින් ඉදලා vlogs බලන්න හරි ආසයි.❤චූටි මැනික නිසා තව ලස්සනයි vlogs...❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@Shanikaajani
@Shanikaajani 4 ай бұрын
❤❤❤​@@sameeandsandu9798
@thashmikoshila4707
@thashmikoshila4707 5 ай бұрын
Ada vlog ekath marama lassanai akkiyoo❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
Thank you patiyooo❤️❤️
@PimalPerera
@PimalPerera 5 ай бұрын
අක්කේ ඔයාලා ලංකාවට යන වීඩියෝ එකක් ගේන්නකෝ ඔයාලගේ පවුලේ අයව බලන්න ආසයි ❤❤❤
@Lipasha....
@Lipasha.... 5 ай бұрын
හැමදාම සතුටින්😊😊 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලට ✨✨
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 3 ай бұрын
🌸🌸🌸dewiyooooo puduma taram lassanata mawapuu adaraniyaa family ekak ona taram welawak balan inna puluwan oya lassana adare diha akki chutii suranganawi bonikkiyooo dennek wage e wagema akki aiya chutii suranganawi marama lassanata piliwelata adinawa akkige dressing marama lassanaii akkita lassanata match wenawa itin akki kiwwa wagema ape loke satutin adaren purawanna chutii panchek harii panchiyek harii innama one mamath godakkk balaporottu hithe purogena eya enakan maga balagena innawa itin chutii panchek wenuwen maga balan inna hama ahinsaka hithakatama akkige lassanama lassana asirwadaya aniwarenma godakkkk watiwiiii godakkk pin mage akkiyooo ....🙏🙏🙏hamadamath satutin parissamata inna lassana punchii pawlata budu saranaiii dalada samidu pihitaiii adareiii ......🙏🙏🌸🌸🌸❤❤❤❤❤❤mama hiru..😊😊
@chathunigimanthika
@chathunigimanthika 5 ай бұрын
දාපු ගමන් බලන්න ආවා vlog eka. adth hrim lassni akki vlog eka☺️💗
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
අනේ හරිම ලස්සනයි අද විඩියෝ එක
@lagjayatilekeamaya
@lagjayatilekeamaya 5 ай бұрын
Y'all are really Blessed, God bless you all! 🙏🏻
@tusharilanka9367
@tusharilanka9367 5 ай бұрын
හරිම ලස්සනයි චුට් මැණික ගොඩාක් ❤❤❤
@nadeerasadamali3356
@nadeerasadamali3356 5 ай бұрын
Lassanai nande ❤❤❤❤❤
@Lk-1115
@Lk-1115 5 ай бұрын
Hamdam wage ithin adath lassani akki vlog ek apith oyalth ekk enjoy kara thankuu 🥰
@Nikikim1234
@Nikikim1234 5 ай бұрын
මෙයාලට ආදරෙ මන් වගෙ තවත් අය සිටීද ❤ ආදරෙයි පැංචි බෝලෙ අක්කි අයියා ❤✨️
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
අපිත් ඔයාට ගොඩාක් ආදරෙයී❤️❤️❤️
@HiruniThakshila-yj4lq
@HiruniThakshila-yj4lq 5 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ❤️❤️❤️❤️
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ස්තුතියි පැට්ටෝ❤️❤️
@VihangaDilshan-ex4zi
@VihangaDilshan-ex4zi 5 ай бұрын
අක්කේ හරිම ලස්සනයි පැංචි නම් හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
@nayominayomi6362
@nayominayomi6362 5 ай бұрын
ලස්සනයි චූටි මැනිකේ❤❤ ආදරෙයි
@dilmuthushani
@dilmuthushani 5 ай бұрын
ආදරෙයි අනේ❤
@HarshaniKaviharsh
@HarshaniKaviharsh 5 ай бұрын
Budusaranai thundenatama ❤❤❤❤ adarei 🥰🥰🥰
@Girl-w3x
@Girl-w3x 5 ай бұрын
Profile picture eka lasasanai akki 🥰🥰 babath innavane ❤❤
@shinygirl-t9b
@shinygirl-t9b 5 ай бұрын
චූටි දෝනි එන්න එන්නම හුරතල් වෙනවා. ආසාවෙන් ඔයාලගේ වීඩීයො බලපු අපිට තවත් වීඩීයො වලට තියෙන ආසාව වැඩී කරා සූටි දෝනි මැනික❤ ආදරෙයි තුන්දෙනාටම🥺❤️✨
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤️❤️
@thilinasiriwardana6834
@thilinasiriwardana6834 5 ай бұрын
❤❤❤❤Adarei අක්කේ
@kamanimanmperi1592
@kamanimanmperi1592 5 ай бұрын
Wooow wooow Nice🌹♥️♥️
@surangijayasooriya7553
@surangijayasooriya7553 5 ай бұрын
Adat lassanai oyala gihipu tana cuuti nangiwat matak karana wa you are fun your life ❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයී❤️❤️
@AnurangaViduruwan
@AnurangaViduruwan 9 күн бұрын
Saily baba lassanai ❤❤❤
@MaheshMadhushanka-c9k
@MaheshMadhushanka-c9k 5 ай бұрын
Adarei thun denatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AchiniMaduwanthi-n4m
@AchiniMaduwanthi-n4m 5 ай бұрын
Shok ane sathutin inna hamadamath ❤❤❤❤❤❤❤bs
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ගොඩාක් ආදරෙයී❤
@ChethanaThalakshani
@ChethanaThalakshani 5 ай бұрын
Bts සිංදුවක් දැමා නෙද❤❤❤
@ImashaSavindi-v9j
@ImashaSavindi-v9j 5 ай бұрын
Video ekka danakan balan hitiye ❤❤ profile picture eka lassani ❤❤
@udarijayasinghe3968
@udarijayasinghe3968 5 ай бұрын
first commet ❤❤ adarei akki aiya chuti patiyooo❤❤🎉🎉😊
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
❤❤
@HIRANTHISEWMINI
@HIRANTHISEWMINI 5 ай бұрын
Sudu menika den godakkk choiiii penchi love you baby❤❤
@jayanigunarathna1255
@jayanigunarathna1255 5 ай бұрын
එයා හරි සෝක්❤
@UdariNimeshika-yr9qj
@UdariNimeshika-yr9qj 5 ай бұрын
Adareyi,parissamin inna❤❤
@OmanthiInduwari140
@OmanthiInduwari140 5 ай бұрын
Maru ane ape sayilila avaa...adarei 3 denatama ❤❤❤❤❤shoi ane oyala live ekak ennakoo
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
දවසක ලයිව් එකක් එන්නම්කෝ..ආදරෙයි ❤️❤️
@NikiniSilva
@NikiniSilva 5 ай бұрын
අද විඩියෝ එක බලන්නත් කලින් ඔන්න මම කමෙන්ට් එක දැම්මා
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ආදරෙයි ❤️❤️
@kavindi0278
@kavindi0278 5 ай бұрын
Akkai,aiyai,chooti doni babai hdin innwa nd akke.... adth lassnma lassana hemoma adare krna video ekak argna awt akktai,aiyatai thank you so much akke..😍💖 akkt chootima chooti request ekak tiyei krnna... september 01st jkge bd eka enwa ne akke.. akkla dwsk giya cafe ekt giyth video ekak gnna try ekak dnna puluwand akke ❤❤❤
@sameeandsandu9798
@sameeandsandu9798 5 ай бұрын
ඒ කැෆේඑක දැන් නැ පැට්ටෝ... ඒක වහලා. අපි පස්සේ ආයේ btsලා ගැන වීඩියෝ එකක් ගේන්නම්කෝ... ආදරෙයි ❤❤
@kavindi0278
@kavindi0278 5 ай бұрын
@@sameeandsandu9798 Hri akke.. thank you so much akke accept for my kind request ❤️😍🌹
@kaveesha1677
@kaveesha1677 5 ай бұрын
Shoi akkiyooo 🥰🥰❤️❤️❤️❤️
@chanakaasela6874
@chanakaasela6874 5 ай бұрын
ඒ අතින් බලද්දී අපේ මුහුද ඉස්තරම් .නේ
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН