KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුහුදේ නාන්න ගිය අපිට වෙච්ච දේ..... Beach Vlog 🌊⛱👪
13:24
A day in our life in Korea / සයිලි බබා ආස දේවල් විතරක්ම කරපු දවසක්
38:20
How to treat Acne💉
00:31
Cat mode and a glass of water #family #humor #fun
00:22
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
සතුටින්ම ගතකරපු දවසක් , summer day in my life , summer water festival , 물축제 , 여름휴가, summer vlog 💧
Рет қаралды 132,142
Facebook
Twitter
Жүктеу
1
Жазылу 328 М.
Samee and Sandu
Күн бұрын
Пікірлер: 443
@KumuduMadurangi-p2h
Ай бұрын
පැටියා ඉන්න නිසා දැන් ඔයාලගේ විඩියෝ තව ගොඩාක්ම ලස්සන වෙලා සන්දු❤❤❤
@Nikikim1234
5 ай бұрын
27:01 අනේ BLACKPINK kill this love 🖤💗 song එක කාටද ඇහුනෙ ❤.අනේ මන්දා මේවා ඇහෙද්දි හිතට මාර දුකයි කොරියාවෙ එන්න තියනවනම් කියල හිතෙනවා 🥺🥺
@koreandiary_with_ishu.
5 ай бұрын
වැඩ කරන ගමන් බලන්නේහ්🇰🇷❤️අනේ සෝස මලගේ දාංගලේ දැන් 😍❤️❤️
@DivyanjaliNavodya
5 ай бұрын
Wadakarn gmn owa blnna epa😂itpsse wada krnne na kiyala web eke inna girlsla gnne na ohe krana wada hinda chance enne na girlslta😂nivadu dws wala balanawa misak😅😅😅
@koreandiary_with_ishu.
5 ай бұрын
Company නෙවෙයි ❤️
@SanuliWeerakkody
5 ай бұрын
Aknm atha
@DivyanjaliNavodya
5 ай бұрын
@@koreandiary_with_ishu. එහෙනම් 😂
@sameeandsandu9798
5 ай бұрын
අනේ..එහෙමද නංගා... ගොඩාක් ආදරෙයි ..❤😊 චූටි දෝණි දැන් හරි චන්ඩී😅
@HiruniThakshila-yj4lq
5 ай бұрын
අනේ හරිම ශෝයි අක්කියෝ. හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DineshaArunakanthi
5 ай бұрын
මේ වීඩියෝ එක එනකල් බලාගෙන හිටිය අය කෝ ❤❤❤❤❤😊😊
@kosalapatirana2817
5 ай бұрын
මම😂
@hirushikoshila4288
5 ай бұрын
ඔයාලා තුන් දෙනාම ගොඩාක් ලස්සනයි අක්කේ..ඇස්වහක් නම් වදින්න එපා..❤❤
@praneedipraneedi9731
5 ай бұрын
ගත්ත ඇදුම් ඔක්කෝම ලස්සනටම තියෙනවා,❤❤❤චුටි හා පැටියා හරිම සෝක්, බුදු සරණයි
@pamudinithashmi2446
5 ай бұрын
අනේ සුපිරි කියන්න වචන නෑ 😍
@chandanibuddika5931
2 ай бұрын
අක්කි ඔයලා තුන් දෙනා හරිම ලස්සනයි හොදටම ෆනි වුනා වගෙ❤❤❤❤😊😊
@ireshagayathrithilakarathn3627
5 ай бұрын
චූටි පැංචි නම් ඔයා වගේමයි.. හරි හුරතල් හරිම ලස්සනයි ... ❤❤❤
@AkilaSanathani
5 ай бұрын
අනේ ලස්සනයි අක්කි..චුටි මැනිකට ආදරෙයි ගොඩාක්..තුන් දෙනාටම ජේසු පිහිටයි.බුදු සරණයි..❤❤❤
@hirunikasewwandi6057
3 ай бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi attamaii sudu akkiyooo ona taram welawak ඇසිපිය nohela balagena inna puluwan puduma taram adaraniyaa family ekak dewiyooo puduma taram lassanata mawala tiyenawa widinna tiyena jiwithe uparimayenmaas widinawa kiyanne mekata tamaiii sudu akkiyooo akki oya wagema ape chutiii suranganawi godakkkk wasanawanthaiii aiya wage adaraya pirunuu adaraniyaa mahattayek labanns akki wagema chuti suranganawi godakkk pin karala godakkkk adareiii hamadamath satutin parissamata inna budu saranaiii dalada samidu pihitaiii ....🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤mama hiru..😊😊😊
@AffectionateBackgammon-qz8hh
Ай бұрын
ශෝයි අනේ චූටි පැටියා ගොඩාක් සතුටින් ඉදියෙ හැමෝටම ආදරෙයි අක්කියෝ❤❤❤❤❤❤
@HashiniKawshalya-m1v
5 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ ඒක.චුටී පැටික්කී හරිම ලස්සනයි අනේ.❤❤❤❤❤❤❤❤❤❤❤😊
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤
@PopcornPlanet-o7w
21 күн бұрын
ඔයාලගේ වීඩියෝ බලලා මම ගොඩාක් සතුටු වෙනවා❤❤❤❤❤
@kosalapatirana2817
5 ай бұрын
ඔයාලා හරිම ලස්සනයි.විනෝදෙන් ඉන්නෙ. තව වීඩියෝ ගේන්න අක්කි❤❤❤
@AparnaTiroshani
5 ай бұрын
අනේ අක්කි ඔයා ගොඩක් ලස්සනයි හරිම cute කටහඩත් ලස්සනයි අනේ 🥰♥️ අම්මා කෙනෙක් කියල කියන්නවත් බෑ .පොඩි කෙල්ලෙක් වගේ තාම 🥹 සයිලි බබත් ලස්සනයි අනේ 🥰♥️🎀 මන් ඔයාලට ගොඩක් ආසයි ඔයාල නිසා තමා කොරියාවට ආසාවක් ඇති වුනෙත්
@sameeandsandu9798
5 ай бұрын
අනේ ගොඩාක් ගොඩාක් ස්තුතියි පැටියෝ..ආදරෙයි ❤❤
@AchiniNisansala-mr6mu
5 ай бұрын
අනේ හරිම ශෝයි අක්කි තුන් දෙනාම හරිම ලස්සනයි ආස හිතෙනවා 🥺💗🌹
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤
@subhavitha5945
5 ай бұрын
බබාට දුන්න ice cream එක අම්ම කෑව නේද😂❤
@Lk-1115
5 ай бұрын
Meka danakm balan hitiye🥹❤️ adarei akkiyo mewage videos arn enwt apit❤
@zaara7560
5 ай бұрын
ඉස්සර මං ඔයාලගෙ වීඩියෝ බැලුවෙ අපි කොහොම කොරියා යන්නද කියල හිතාගෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව.ඒත් අද මගෙ හස්බන් ඉන්නෙ කොරියාවෙ.මට ගොඩක් සතුටුයි ටික කාලෙකින් අපිටත් මෙහෙම ඉන්න පුලුවන් නේද කියල මතක් වෙද්දි.ඇත්තටම මගෙ මහත්තය නිසයි හැමදේම ❤❤❤
@OshadiDilara
5 ай бұрын
Video ekk danakn balnn hitiye akke shoii saili baba❤❤❤
@oshanidewindika9370
5 ай бұрын
Lassanai akkiyoo adarei oyalata sathutin Parissamin inna hemadama akkiyoo chuti petiya nm shoii denn budu saranai manika❤️🥰😘
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@ImashaSandeepani-v3t
5 ай бұрын
අක්කා වගේමයි චූටි මැනික ආදරෙයි ❤❤❤
@WeronikawyaMuthugalaDissanayak
5 ай бұрын
අනේ අක්කි ඇත්තමයි ඔයාලගේ වීඩියෝස් හරිම ලස්සනයි 😊🥰ඒ ගැන නම් කියන්න්න වචන නෑ 😍👌 මම හරිම ආසයි ඔයාලා තුදෙනාට ❤😘 ඒ නිසා හැමදාමත්ම පරිස්සමින් සතුටින් ඉන්න අක්කි අයියා චුටි සෝස මල 🐣👥 හැමදාමත්ම ආදරෙයි ඔයාලා තුන්දේනාට ❤☺🫂හැමදාමත්ම කියනන තියේන්නේ අක්කී මොනා කරත් පරිස්සමින් කරන්න කියලා ❤☺🇰🇷👥
@sameeandsandu9798
5 ай бұрын
Thanks patiyoo...adareiii❤❤
@SanjeewaniGunarathna-j2z
5 ай бұрын
අනේ ශෝක් අක්කි.❤ අපිත් ආසයි ඔය වගේ fun එකක් ගන්න.ඒත් ඉතින් අපි කොරියාවට එන්න එපැයි.සෝස මල් දෙකයි ඒ මල් දෙකේම අයිතිකාරයා වෙන අයියයි මාර විදිහට විනෝද වුණා.අපිත් phone එකෙන් බලලා විනෝද වුණා.❤❤❤ ආදරෙයි අක්කියෝ ගොඩාරියාක් ❤❤❤❤❤❤❤සයිලි බබා හරි cute ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ආයේ video එකක් ගේනකම් බලන් ඉන්නවා ❤
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි ..ආදරෙයී❤️🥰
@NuwanJayasuriya-tq1ge
5 ай бұрын
Akkilata mara fun athine සයුලිගෙ දන්ගලේ❤❤😊
@RuwaniPavithra
5 ай бұрын
සයිලි මැණික ලස්සනයි අනේ....ආදරෙයි ඔයාලට පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
ආදරෙයි ❤❤
@ChamilaDavika
5 ай бұрын
ලස්සනම ලස්සනයි වීඩියෝව ඔයාලට බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න බායි
@sameeandsandu9798
5 ай бұрын
ආදරෙයි ❤❤
@hasininawoda-dk7cv
5 ай бұрын
😘❤️👌 harima lassanai akke ❤️
@priyanthaadikari7768
5 ай бұрын
අක්කි අද video එක වෙනදා වගේම මාරම ලස්සනයි චූටි මැනික shiooi අක්කී❤❤❤ තුන්දෙනටම ❤😊
@sumudubhashini5573
5 ай бұрын
අනේ සයිලි මැනික වස කෙලි පැටියා ආදරෙයි හුගාක් තුන්දෙනාටම ❤❤❤
@TharushikanaduniRajapaksha-p2m
5 ай бұрын
හැමදාම වගේ මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි😍♥
@nimashisewwandi4653
5 ай бұрын
Video ekanam marama lassanayi sosa malage dangale😍😍
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤
@Himeshathiwanthijayarathna
5 ай бұрын
පටන් ගැන්මෙන් මයි කමෙන්ට් එක්ක දාන්න හිටියෙ . ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි මන් . සෝස මල හරි හැඩයි, තනිකර නන්ගි වගේමයි ❤ . ඔයා ලගෙ වීඩියෝ කලින මන් බැලුවෙ ඩවුන්ලෝඩ් කරන් . අද නම් එහෙම නෑ දැම්ම ගමන් බැලුවා ලස්සනයි බුදු සරනයි ජේසූ පිහිටයි ❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ ආදරයට❤❤
@WathsalaLiyanage-zd9iu
5 ай бұрын
අනේ ෂොයි අක්කේ❤❤❤ ඔය තුන්දෙනාම ලස්සනයි තව වීඩියො කරන්න අයියනම් අපේ බප්පා වගේ අනේ❤❤❤
@lasun9976
5 ай бұрын
ඔයාලා හරිම ලස්සන ප්වුලම් ඇස්වහක් වදින්න එපා ආදරෙයි ❤❤❤❤❤❤❤ හැමොටම👍😘😘
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤❤
@anushanigamage7410
5 ай бұрын
ලස්සනයි සයිලි ඇත්තටම❤❤❤😊😊
@Umarya_Rodrigo
5 ай бұрын
Shoi shoi ane❤❤❤❤
@Suraniwarsha
5 ай бұрын
අනේ දානකම් බලන් හිටියේ අක්කේ ❤️
@UmaliKavindya
2 ай бұрын
ශෝයි අනේ ආසයි ඔහොම සතුටු වෙන්න අපිටත් මේ ලංකාවේ කොයින්ද ඔහොම දේවල් අක්කි ඔයාලා වාසනාවන්තයි අපිටත් මේ ලංකාවෙන් වෙන රටකට ඉක්මනටම යන්න තියෙනවානම් 😢😢 දැන් නම් එපාවෙලා ඉන්නේ මෙහේ
@sadeepasamarawera2202
5 ай бұрын
ආදරෙයි තුන්දෙනාටම ❤
@ravindrafernando9498
5 ай бұрын
Ane maru ❤❤ ආදරෙයි අක්කි ඔයාට ගොඩක් 😘
@kapilataranga6810
4 ай бұрын
සයිලි බබා හරි ම ලස්සනය❤❤❤
@Sayuri12-c2s
Ай бұрын
හරිම ලස්සන යි❤❤❤❤❤❤❤❤❤❤🎉😂🎉🎉🎉🎉🎉
@sadeepasamarawera2202
5 ай бұрын
අනේ අපේ ලංකාවේත් මේ වගේ විනෝද වෙන්න තියෙනවා නම්
@sameeandsandu9798
5 ай бұрын
ඒකනේ..❤😢
@CanadianDreamersTales25
5 ай бұрын
Come to Canada
@sj3530
5 ай бұрын
Ai beri? Me wagema nethi unath lankaweth winoda wenna one tharan widi thiyenawa. Ohoma hithana eka nawaththala try karala balanna. Hamadama ohoma hitha hitha hitiyoth thama kawadawath winoda wenna beri wenne. Sathutin inna aneh 💪🏻❤
@VihangaDilshan-ex4zi
5 ай бұрын
අක්කි හරිම ලස්සනයි❤❤❤❤❤ඉක්මනට තවත් වීඩියෝ දාන්න❤❤❤❤ආදරෙයි❤❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
ඉක්මනින් ගේන්නම්කෝ..ආදරෙයි ❤❤
@KRAberathna
5 ай бұрын
අනේ චන්ඩි බන්ඩිගේ දාන්ගලේ සයිලි හරිම සෝයි අනේ ආදරේ යි මැණික 🥰🥰🥰🥰🥰
@AmithNishshanka-c6t
5 ай бұрын
ආදරෙයි ගොඩක් සයිලි මැනික❤❤❤
@disnadisna5303
5 ай бұрын
❤❤❤❤❤❤❤පේසු පිහිටයි
@kaveesha1677
5 ай бұрын
Shoi akkiyoo 😘😘😘🥰🥰🥰
@HarshaniKaviharsh
5 ай бұрын
Ane shoiii❤❤❤❤❤
@Thushiandlakshi
5 ай бұрын
Adarei akke aiya❤❤.chuti donitath godak adarei ❤❤❤jp parissamen inna❤❤❤
@yashodhakasuni2153
5 ай бұрын
shook...apith ethana hitiya wage...❤❤
@حسناءص
2 ай бұрын
Saili nangi shooi akki❤❤❤❤😊😊😊
@dinithinawodya8639
Ай бұрын
Oya la thun denama ලස්සනයි ❤
@chandanibuddika5931
2 ай бұрын
සයිලි බබා ලස්සනම ලස්සනයි ❤❤ I love you ❤❤
@Parami5861hl
5 ай бұрын
Ammoo video ek dl 🤭🤭🤭❤️❤️
@asinthayashawindi410
5 ай бұрын
අක්කීයෝ ඔයාලාගේ video හරි ම ආසාවෙන් බලන්නේ ඔයාලා ලංකා wata එන්නේ කවද්ද අක්කයෝ❤❤❤ ඔයාලාට ආදරෙය් චූටි බබා හරි ම හුරතල් ❤❤
@ICRSCO
5 ай бұрын
අනේ... ලස්සනම ලස්සන video එකක් ❤❤❤. චූටි පැංචි අනේ හරිම cute. චූටි බෝල පැංචියෙක් අනේ 🤗🌸💗. එයා ගොඩක් enjoy කරා ඒ moment එක☺️❤️. පැංචිට ඒක ලස්සන experience එකක් 💗✨️. Beautiful and lovely memories 💗🌸💗... ඉතිං ඉස්සරහටත් මේ වගේ ලස්සනම ලස්සන videos ගේන්න පුළුවන් වෙන්න ඕනෙ❤. හැමදාමත් මේ වගේ ම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ හැමෝටම ☺️💗💗💗💗✨️.
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ ආදරයට.. හැමදාමත් ආදරෙයී❤❤
@RasikaSanjeewa-d3s
5 ай бұрын
හරිම ලස්සනයි සුන්දරයි මගෙ ආදරණීය සොදුරු පවුලට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මැණික මගෙ ආදරණීය චුටි මැණික දකින කොට මට හරිම ආඩම්බරයි සතුටුයි ඉතින් මැණික මගෙ ආදරය ආශිර්වාදය රැගෙන සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤💖💐
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ගොඩාක් ස්තුතියි මේ ආදරයට.. ❤❤
@Malshi47
5 ай бұрын
Ape සෝස මල ආදරෙයි ❤
@OluWathsala
5 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කී ❤
@ApsaraSubashini-xu5hq
5 ай бұрын
Oyalage video balanna harima asai ape doni .❤❤❤❤❤❤❤❤❤❤
@madhushikahansanie5116
5 ай бұрын
Ane harima lassanai😍😍😍🌸🥰
@disnadisna5303
5 ай бұрын
හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි
@Dineshfernando-yl9bp
5 ай бұрын
මේ සින්දු වලට ගෙදර ඉඳන් නටපු මන් වගේ අය තව ඉන්නවද😅
@sameeandsandu9798
5 ай бұрын
අපේ චූටි දූත් එහෙමයි😅
@Dineshfernando-yl9bp
5 ай бұрын
අක්කි හින්දා තමා මම අද කොරියාවට මේච්චර අදරේ අක්කිට එකට thanks කරලා මදි මට වයස 14යි මම කවදරි අක්කිවයි චිටි නංගිවයි බලන්න එනවමයි මගේ අාසම හිනේ මේක කවදරි කොරියන් අැවිත් අක්කිලව බලන එක අදරෙයි
@Wasana-kf4dn
5 ай бұрын
සයිලි බබාගෙ දාංගලේ බලං ඉද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නෑ.❤️❤️❤️❤️
@DeemanthaYasas
5 ай бұрын
දානකම් බලන් හිටියෙ 😂❤❤❤
@VinudiGayathma-vt6mx
5 ай бұрын
Godak lassani akki ayya chutii manika 🥰😘❤️❤️❤️
@rashmimalsha8271
5 ай бұрын
ලස්සනයි නංගි.පොඩ්ඩි තමා මරු ❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ස්තුතියි අක්කියෝ.. ❤
@nimalimadushika9777
5 ай бұрын
පැය භාගයක් ගියා දැනුනෙවත් නැහැ .සුපිරී❤❤❤❤❤❤.අපිත් හොදට ෆන් එකක් ගත්තා....
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි මේ ආදරයට❤❤
@sameeandsandu9798
5 ай бұрын
අනේ..ගොඩාක් ස්තුතියි මේ ආදරයට❤❤
@priyashanishuu63
5 ай бұрын
Ane shoi akke oyala Thun dennatama godak adarei ❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
Thanks 😍
@chalanimandara2614
5 ай бұрын
කාටද ඇහුනේ "lets kill this love " blackpink fans කවුද ඉන්නේ❤❤❤❤ . Niyamai akki
@ChithrangiChandramali-l3h
Ай бұрын
Mama hamadama banana wa..oyalata budu,.saranaiy......
@ThinaraSenuli-tp1gr
5 ай бұрын
අනේ චූටි මැනික ❤️
@nethmikothalawala4972
5 ай бұрын
අනේ චූටි මැනික ශෝයී දැන් ❤❤❤ ආදරෙයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න ❤❤❤️😘😘😘 චූටි මැනිකට ගොඩක් ආදරෙයි
@sameeandsandu9798
5 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤❤
@KalaniBhagya-n8b
4 ай бұрын
Adareiii ❤❤❤
@AngelChalizz
5 ай бұрын
Anee mn hri adai akki oyge vlog balanna ❤❤❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
Adarei ❤❤
@rasangimadushika8245
5 ай бұрын
Na shoi😍😍😍🌼🌼💐💐
@rohithapushpakumara-bd3xw
5 ай бұрын
අනේ රොස මල ❤❤❤ මැණික් ගලක් ඔයා
@ranindurehan2312
4 ай бұрын
තුන් දෙනාම hrima shoi 🤭❤
@Thiliniimalka-p8w
Ай бұрын
❤❤❤❤❤ akki mama oyalata godak aedare yi❤❤❤❤❤
@KanthiNona
2 ай бұрын
akkiyo saili baba ekka chocolate shopin vediyo ekak gennako😊
@DewminiKrishmila-r2x
5 ай бұрын
අනෙ සෝයි අනෙහ්❤❤
@chaviandfamilyvlogs869
3 ай бұрын
baba awidinna gatama amaru wadi hamathanama duwanna gatama amagei tattagen fun eka pattakin thiyala eyage passe duwanna thama wenne, oyala harima shok ane babby manikath shoi
@dhamayanthihemalatha4914
5 ай бұрын
අනේ චුට්ටිගෙ ලස්සන .හරි cute
@sameeandsandu9798
5 ай бұрын
Thank you❤❤
@akilagihan-ve7mo
5 ай бұрын
Ane shoi akki oyal❤hamadama sathutin parissamin inna😊thava vidio danna
@thashmikoshila4707
5 ай бұрын
ශෝයි අනේ සයිලි බබා❤😘
@nilanthapushpakumara3641
2 ай бұрын
Saili baba lassanama lassanai❤❤❤
@YenuriRuwnya
5 ай бұрын
Harima lassanay akki❤
@ImavkV
5 ай бұрын
Lassanai akki ada video ekath aith ikmanta video ekak danna 💖 adarei thundenatama❤
@sameeandsandu9798
5 ай бұрын
Godak adareiii❤❤
@UmalkaMalshani
Ай бұрын
14:44Background eken play wena song eka mokadda
@shehanjayakantha1958
5 ай бұрын
අක්කි ..අක්කිලා හැම අවුරුද්දෙම යන තැන නෙද අක්කි අම්මො අක්කි අපිටත් එහෙමයි අක්කි පොළොන්නරුවට දැන් ඔය විදිහම තමයි අක්කි වැඩි පුර වතුර බොන්ඩ ඔනෙ අක්කි පැටියා ගොඩක් සතුටින් අම්මො අක්කි සොසමල ගොඩක් කැමති ..වෙනදා එන්නෙ අයියායි අක්කිනෙ ...අයියාගෙයි අක්කිගෙයි sunglass ගොඩක් ලස්සනයි විඩියෝ එක ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💕💕💕💕💕💕💕😘😘😘🥰🥰
@sameeandsandu9798
5 ай бұрын
Thanks ...adareiii❤❤
@shehanjayakantha1958
5 ай бұрын
@@sameeandsandu9798 💕
@sashikalaherath8635
3 ай бұрын
Sailiyaaaaa❤
@SudeshNanayakkara-x8p
5 ай бұрын
Wow lasana lovely couple ekak, harima lasana video ekkak, Budusaranai
@SayangaMadurangi
5 ай бұрын
❤ soasamala manika ❤️
@ThiliniErandika-r2b
5 ай бұрын
ඔයාල හැමෝම හරි ලස්සනයි❤❤❤
@sameeandsandu9798
5 ай бұрын
ස්තුතියි ❤❤
@aselapreethi209
5 ай бұрын
My Favorite Country Korea.❤❤❤❤❤❤❤❤
@DananjayaShewan-mp8uz
20 күн бұрын
❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
13:24
මුහුදේ නාන්න ගිය අපිට වෙච්ච දේ..... Beach Vlog 🌊⛱👪
Samee and Sandu
Рет қаралды 151 М.
38:20
A day in our life in Korea / සයිලි බබා ආස දේවල් විතරක්ම කරපු දවසක්
Samee and Sandu
Рет қаралды 123 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 327 М.
27:02
Eating Only Cup Noodles for 24 Hours | Malaysia Mini Marts
Magic Compass
Рет қаралды 250 М.
20:42
ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
Kavi and Desh
Рет қаралды 585 М.
19:44
Korean dessert hwachae 수박화채 හවාචේ රස්නේ කාලයට ගැලපෙන කොරියන් ඩෙසර්ට් එකක් හදමු 🍉🍒 Watermelon punch
Samee and Sandu
Рет қаралды 159 М.
15:01
නෑයෝ | Nayo - @Lochi
Lochi
Рет қаралды 3,4 МЛН
17:05
This is for cat & dog lovers , බව්වොයි පූසොයි එක්ක හවස් වරුවක් 🐶🐱👨👩👧 Cat & Dog Cafe In South Korea
Samee and Sandu
Рет қаралды 221 М.
14:32
👼 Bringing newborn baby home from hospital 👨👩👧 / welcome to the family our little princess 🧚♀️
Samee and Sandu
Рет қаралды 476 М.
1:56:50
Agara Dagara - අගර දගර Full Sinhala Movie
Hela Cinema
Рет қаралды 6 МЛН
29:14
කොරියාවේ අපේ අවුරුදු දවස🌞
Samee and Sandu
Рет қаралды 207 М.
15:59
Saylie’s First Birthday celibration in South Korea 🎉 / අපේ පුංචි සුරංගනාවියගේ පළවෙනි උපන්දින සැමරුම
Samee and Sandu
Рет қаралды 219 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН