Beans cultivation in Sri Lanka Techniques of Beans planting at Home

  Рет қаралды 68,814

Krushi News

Krushi News

Күн бұрын

Пікірлер: 64
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 2 жыл бұрын
It will be helpful to us to see how they are growing, Therefore, I request to show different stages of the plant growing in your future videos. Thanks
@AmandiImasha-x8c
@AmandiImasha-x8c 8 ай бұрын
godak pahadiliyi.. bohoma sthuthi
@englishisoxygen287
@englishisoxygen287 2 жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක්
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@LakdasLakdas
@LakdasLakdas 6 ай бұрын
Ape baruwala apeta ketuwa atta pala gana theyane koheda
@KrushiNewsLK
@KrushiNewsLK 4 ай бұрын
මම දාලා තියෙන අලවිසල් ලිස්ට් එක බලලා ළඟම තැනට යන්න.♥️
@kamarunakthar9182
@kamarunakthar9182 2 жыл бұрын
Bronchi Pala hedaya pennine nehe
@mathtech1730
@mathtech1730 4 жыл бұрын
parana video balana kiyala kiyanakota a video link eka discription na themanag hothai
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔව් ඇත්ත. ඉදිරි වීඩියෝස් වල ඔබ කියූ ලෙස එසේ Link ඇතුලත් කරන්න බලාපරොත්තු වෙනවා. ස්තුතියි ඔබේ අදහසට
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Useful 🙂👍
@sheferdz4212
@sheferdz4212 4 жыл бұрын
Hi. Brother. ur videos are very helpful. im in overseas and new to planting. I have some beans and need ur advice to plant. its called 'Dwarf Beans' . Can i plant this beans just the same way you teach here. I live in an apartment. waiting for ur reply. Thanks.😍
@randimafernando3230
@randimafernando3230 2 жыл бұрын
You should post video after beans grow.
@dilanigordon7683
@dilanigordon7683 2 жыл бұрын
Kohomadha sir me beeja Genna ganne?
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
department of agriculture seeds sales center wala tiyenawa
@lakshikasaparamadu832
@lakshikasaparamadu832 3 жыл бұрын
Niyamai
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
ස්තූතියි ඔබට ❤️
@smjranasinghe3350
@smjranasinghe3350 3 жыл бұрын
Good thank you
@manojkulasekara369
@manojkulasekara369 4 жыл бұрын
Thank you.
@sakokilathathsarani2270
@sakokilathathsarani2270 4 жыл бұрын
niyamai
@viduthshalinda5165
@viduthshalinda5165 4 жыл бұрын
අපිට තේරුම් ගන්න පුලුවන් විදියට හොඳින් පැහැදිලි කරලා දෙන krushi news ඔයාලට ගොඩාක් ස්තූතියි!
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට
@samsetakuwatakwt1684
@samsetakuwatakwt1684 4 жыл бұрын
Budusarni
@jeevashereen2903
@jeevashereen2903 2 жыл бұрын
Thanks alot.
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
you're welcome
@swarnathilaka7972
@swarnathilaka7972 4 жыл бұрын
Panduru bonchi wagakarana akarayath kiyala denna.sthuthii
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ලොකු වෙනසක් නෑ. පැදුරු මෑ වගාව ගැන වීඩියෝ එකක් නං කරලා තියෙනවා. ඒක බලලා අදහසක් ගන්න. ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුණාට
@badrakanthi1902
@badrakanthi1902 4 жыл бұрын
Mama besin ekaka wawala paladaawa neluwa.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ගොඩක් හොඳයිනෙ. පඳුරු බෝංචි ද වගා කලේ. ස්තුතියි අදහසක් එකතු කලාට ඔබට
@isharaabeysinghe2969
@isharaabeysinghe2969 4 жыл бұрын
Bonchi wagawa gana danne nathi godak dewal igana gaththa.... bohoma sthuuthi..
@bhagyachandrasiri135
@bhagyachandrasiri135 4 жыл бұрын
Bonchi mal wetenne ai. Pls give us avedio
@yamunagunawardana1749
@yamunagunawardana1749 4 жыл бұрын
Bonchi wawwa..pala serama golubello kaawa...
@sp6387
@sp6387 4 жыл бұрын
Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
Welcome. stay with krushi news
@nr1733
@nr1733 4 жыл бұрын
Thank you
@sameeraeranda8043
@sameeraeranda8043 4 жыл бұрын
ඔන්න subscribe කලා
@sameeraeranda8043
@sameeraeranda8043 4 жыл бұрын
රැයක් කියන්නේ පැය කීයක් විතර ද.
@malasubasinghe9904
@malasubasinghe9904 4 жыл бұрын
රෑ තුනක් පෙගෙන්න දැම්මත් බෝංචි වල කනුකැපෙන්නෙ නැත්තෙ ඇයි
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
සමහර විට බීජ වල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. බීජ හොඳ නම් කනු කප්පවන්නේ නැතුව හිටෙව්වත් ප්‍රශනයක් වෙන්නේ නෑ
@malasubasinghe9904
@malasubasinghe9904 4 жыл бұрын
මම දෙවිදියටම හිටෙව්වා . ඒත් පැලවුනේ නෑ. බීජ මහ ඉලුප්පමල්ලෙන් තැපෑලෙන් ලබාගත්තෙ. අනිත් හැම බීජ වර්ගයක්ම පැලවුනා. බීජ නිරෝගී බව පෙනෙනවා. නමුත් පැලවුනේ නෑ.
@hansiperera3685
@hansiperera3685 4 жыл бұрын
බොන්ච් මැකරල් වල කොල කහා පාට වෙන්නෙ ඇයි .එයට පිලියමක් වශයෙන් කුමක් කල යුතුද
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
හේතු කිහිපයක් නිසා වෙන්න පුලුවන් එකක් දිලීර හානි නිසා විශේශයෙන්ම යටි පුස් වගේ තත්ව නිසා මුලින් පත්‍රය ලා පාට පැල්ලම් ඇතිව් වෙලා පසුව ඒවායෙ පැහැය තද පාටට හැරිලා පත්‍රය පුරාම පැතිරෙනවා.ඒ වගේම පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය ඇති වුනොත් කහ පාට වෙලා නාරටි බේරිලා කොල විකුර්ති වෙලා මල් කරල් හැලෙන්න ගන්නවා. පුලුවන් නම් කෘශි නිව්ස් facebook page එකට චායාරූප කීපයක් message දාන්න.හරියටම වැඩි විස්තරයක් දෙන්නම් ඔබට
@anilariyawansa5926
@anilariyawansa5926 4 жыл бұрын
Very useful.
@seetharamanayaka402
@seetharamanayaka402 4 жыл бұрын
Krushi News )
@damithaniroshani452
@damithaniroshani452 4 жыл бұрын
වීඩියෝ එක හරීම පැහැදිලි.නටන උණු වතුර යොදන්නේ බීජ සිටවන්න දවස් කීයකට පෙරද?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
දින දෙකකට විතර කලින් යෙදුවා නම් හරි. ඊට පස්සේ පාංශු දිලීර නාශකයකිනුත් නිවුනට පස්සේ ප්‍රතිකාර කරලා ඊට දවස් දෙකකට පස්සෙ බීජ හිටෙව්වා නම හරි
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 12 күн бұрын
🎉,
@deepthikamapitigama9113
@deepthikamapitigama9113 4 жыл бұрын
පස ජිවහනු කරනවිට පසෙහිසිටින ගැඩවිල්ලන් මිය යනවානේද ඔවුන් වගාවට හිතකරද අහිතකරද
@madiradabare4438
@madiradabare4438 2 жыл бұрын
හරිම පැහැදිලියි මහත්තයා,මට දැනගන්න ඕනේ එක පෝච්චියක පැල කීයක් දාන්න පුළුවන් ද?
@MediaLifeSL
@MediaLifeSL 4 жыл бұрын
ස්තුතියි............
@englishisoxygen287
@englishisoxygen287 2 жыл бұрын
අව්ව කොහොමද අවශ්‍ය වෙන්නේ ?
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
හොදින් අව්ව අවශ්‍යයි
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 4 жыл бұрын
Mita passe vodio ekk karaddi pala hadena vidio wala hadena vidio ekin eka pennanna barida
@jenitatissera3675
@jenitatissera3675 4 жыл бұрын
ගස් බෝංචි වලටත් මේ ක්‍රමයමද කලයුත්තේ. අාධාරක හැර.
@vishwakamma9142
@vishwakamma9142 9 ай бұрын
ඔය පෝච්චි පිලිකා කාරකනෙ ප්ලාස්ටික් ...මැටි පෝච්චියක් රු.100/- අඩුව ගන්න පුලුවන් දේශීය සම්පත් පරිසර හිතකාමි
@820astrology8
@820astrology8 2 жыл бұрын
මෙම බීජ වර්ගය අප ප්‍රදේදයේ ( ගණේමුල්ල ) නැත. ගෙන්වා ගැනීමට දුරකතන අංකයක් ලබා දෙන්න.
@vishwakamma9142
@vishwakamma9142 9 ай бұрын
රසායනික දීලීර නාශක යෙදීම සාපයක්..අව්වේ වෙලීම මානුසිකයි...
@SujeewaManoh
@SujeewaManoh Жыл бұрын
😅
@anushkagunarathna1999
@anushkagunarathna1999 4 жыл бұрын
karal awaa eth panuwo kaala mokada karanne akata
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
You’re welcome 😊
@ashikaganga3533
@ashikaganga3533 4 жыл бұрын
Thanks
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 4 жыл бұрын
Thanks
@annietheresa3781
@annietheresa3781 3 жыл бұрын
Thanks
@himeshaperera4104
@himeshaperera4104 2 жыл бұрын
Thanks
Paduru Bonchi Wagawa / පදුරැ බෝංචි වගාව
10:23
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 22 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
New idea | grow cucumbers at home for many fruits
11:30
DHD Garden
Рет қаралды 7 МЛН
Good tips to grow long beans at home without care
10:11
DIY Garden Ideas
Рет қаралды 1,5 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН