දින 45 න් බෝංචි වවමුද? පොඩි බඳුනක බෝංචි වගාව | How to Grow Beans at Home | Ceylon Agri |Episodes 298

  Рет қаралды 22,739

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 31
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
සතුටුයි ගොඩාක් හොදින් දැනුවත් කලාට ❤🙏
@dsjayawardhane3498
@dsjayawardhane3498 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට..යහපත් දවසක් වේවා !සුවපත් වේවා !❤
@sanjusara3751
@sanjusara3751 11 ай бұрын
Math hiteuwa oya wage pas madya hadala dlab 1a uda. Pot wala haduwe tama nm motei dala na. M8ta perath mn me bonchi hitawala paladawa gathta. Harima lesi paladawath hodai
@nilakshidilhari7649
@nilakshidilhari7649 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ..බෝන්චි වගාවට අව්ව අවශ්‍ය ද? නැතිනම් සෙවනේ වැවෙන බෝගයක් ද?
@kathleenjensen4638
@kathleenjensen4638 11 ай бұрын
Excellent 👍🙏🏽😘
@shortsong1655
@shortsong1655 8 ай бұрын
ගොඩක් ස්තූතියි❤💐
@shamali6018
@shamali6018 11 ай бұрын
Godak thanks obathumata.bs.
@omanmuscat8273
@omanmuscat8273 11 ай бұрын
බොහොමස්තුතියි මහත්මයාටත් සුභදවසක් යහපතම වේවා
@ravimunasinghe8955
@ravimunasinghe8955 11 ай бұрын
ගොඩක් ස්තුතියි. ඒ කෘමි විකර්ශකය හදන්නේ ඉඟුරු සුදුලූනු දුම්කොල එකට දාල තම්බලාද.
@CeylonAgri
@CeylonAgri 11 ай бұрын
ou ehemath puluwan
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 11 ай бұрын
Thank you sir .
@nilminikumari427
@nilminikumari427 11 ай бұрын
Bohoma sthuthiyi
@damikaanupama3788
@damikaanupama3788 10 ай бұрын
krumeengen hani wenna kalin gahanna one behetha hadaganna video eke link eka daannako
@manamperigunarathna8634
@manamperigunarathna8634 6 ай бұрын
THANK YOU SIR .LIVE LONG.
@ruwanigunawardena5319
@ruwanigunawardena5319 8 ай бұрын
ඇයි බෝංචි, බණ්ඩක්කා බීජ තවන් නොදා කෙලින්ම කශේස්ත්‍රයේ සිටවීම කරන්නේ. පැහැදිලි කරන්න පුලුවන්ද?
@celienarunali
@celienarunali 13 күн бұрын
Pela kaleyedi kanda thenin thena velila yanne ai
@JagamuniShehaniuthpala
@JagamuniShehaniuthpala 11 ай бұрын
Mata eta ewanna puluwanda kuriya karala mudalata, man thawa eta warga ganna kamathi kohomada sambanda karaganne
@CeylonAgri
@CeylonAgri 11 ай бұрын
0777994859 whatsapp
@SunilKalupahana-h8k
@SunilKalupahana-h8k Ай бұрын
පොකුරු බෝන්චි කියන්නේත් පදුරු බෝන්චිමද
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 11 ай бұрын
පඳුරු බෝංචි පහතරට ඉහල උෂ්නත්වය යටතේ කරල් හැදෙනවද ....
@CeylonAgri
@CeylonAgri 11 ай бұрын
ou
@KamalaM.G.
@KamalaM.G. Ай бұрын
කොහෙද පදුරැ බෝව් ඇට ගන්නෙ තැනක් කියන්න 😊
@d.shymalee9272
@d.shymalee9272 11 ай бұрын
sir me paduru boonchi da...
@MenuthSasen-ek2ln
@MenuthSasen-ek2ln 10 ай бұрын
බෝංචි වල මල් වැටෙන්නෙ ඇයි.⁣මොන වගේ පොහොරක් ද දාන්න ඔන
@himalikaushalya8239
@himalikaushalya8239 11 ай бұрын
🙏thank you ❤ 40👍
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 8 ай бұрын
පදුරු බෝංචි ඇට මිලදී ගන්නෙ කොහෙන. බන්ඩාරවෙල පැත්තෙ නැහැ
@dayeshaliyanage7406
@dayeshaliyanage7406 11 ай бұрын
Beeja kohenda ganne
@CeylonAgri
@CeylonAgri 11 ай бұрын
0777994859 whatsapp
@maduradamsara1662
@maduradamsara1662 11 ай бұрын
පැළ එක පාරටම මැලවී යන්නේ ඇයි
@pasarapasara7770
@pasarapasara7770 11 ай бұрын
හිටු,මැරිමෙි රෝගය.බෝග හිට විමට පෙර පස ජිවානුහරණය කරන්න
@donniep2785
@donniep2785 9 ай бұрын
"promosm"
How To Grow Sprouts at Home | 4 Super Healthy Sprouts
7:41
Splash of Goodness
Рет қаралды 1,7 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН