කැලිප්සෝ Beat එක | Calipso Strumming | Sinhala guitar lessons

  Рет қаралды 8,900

Heshan Musix

Heshan Musix

Күн бұрын

කැලිප්සෝ Beat එක | Calipso Strumming | Sinhala guitar lessons #guitartips

Пікірлер: 48
@pubudukumara9100
@pubudukumara9100 11 ай бұрын
ජයවේවා !
@lasithakolomba8614
@lasithakolomba8614 11 ай бұрын
ඉතාමත් පැහැදිලි , වැදගත් පාඩමක්, දිගටම කරන් යන්න🙏
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thank you ලසිත මහත්මයා
@dmupali2103
@dmupali2103 11 ай бұрын
❤❤❤❤
@rasikapradeep3460
@rasikapradeep3460 11 ай бұрын
මම පොඩි කාලේ සිදුවු අනතුරක් නිසා මගේ වම් අතේ ඇඟිලි හරියට වැඩ කරන්නේ නෑ.ආසාවක් තිබුණා guitar ගහන්න පුරුදුවෙන්න.ඔබගේ video අහම්බෙන් දැකලා මං අමාරුවෙන් හරි guitar ගහන්න පුරුදු වෙනවා.ඔබ හරිම අපුරුවට පැහැදිලි ලෙස උගන්වනවා.තව තවත් ඔබගේ හැකියාවෙන් දක්ෂ guitar වාදක පිරිසක් බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.බුදු සරණයි සරණයි හැකි හැම විටම ඔබගේ WhatsApp දුරකථනය අංකය මෙම video වල පළ කරන්න.
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
ස්තුතියි රසික මහත්මයා ඔයාගේ අවංක අදහස් වලට. මගේ whatsapp එකට msg එකක් දාන්න. 0777544761. අමාරුකම් මැද්දේ හරි guitar එක play කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලබෙන්න කියලා. මම ප්‍රර්ථනා කරනවා. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@aanimalsiridesilva9880
@aanimalsiridesilva9880 11 ай бұрын
හරිම වටිනා පාඩමක් .ඔබගේ පැහැදිලි කිරීම හරිම වටිනවා.ඔබට ජය!!!!!❤❤❤❤❤
@suranggamini4016
@suranggamini4016 11 ай бұрын
බොහොම ස්තූතියි සර්. තව වැදගත් Lessons දාන්න.❤️❤️
@manjulaperera30
@manjulaperera30 11 ай бұрын
Really good teacher with sound knowledge 🎉🎉🎉
@InokaMilan
@InokaMilan 11 ай бұрын
❤❤🌹🌹🌹 නියමයි ස්තුතිය අපිව වෙනම ලොකයකට ගෙනියනවා.......
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thanks... අයියෝ.. එහෙම හිතන්න එපා beat එක ඉගෙනගෙන ඔය සින්දු set එකම ගහන්න. ඔයාටත් පුළුවන්
@InokaMilan
@InokaMilan 11 ай бұрын
@@heshanmusix9605 ඇත්තටම ඔබ තුමට හොදට සිංදුත් කියන්න පුලුවන් අපි හැම දෙයක්ම ගන්නවා ඔබ තුමලගේ ස්තුති එ හැම දේටම
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 11 ай бұрын
ස්තූතියි මහත්මයා
@nalinhewahatage2157
@nalinhewahatage2157 11 ай бұрын
👍👍👍
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thanks
@chammatube1
@chammatube1 11 ай бұрын
අලුත් පාඩමක් Beat එකක් ගෙනාවට ඔබට ස්තූතියි සර්
@vijithagunasekara6005
@vijithagunasekara6005 11 ай бұрын
Good good 😅
@dsmusicwindsor1951
@dsmusicwindsor1951 11 ай бұрын
Niyamai Heshan Sir
@sudeshgamage3878
@sudeshgamage3878 11 ай бұрын
නියමයි,,excellent 🎉🎉🎉
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thank you Mr. Sudesh gamage. 🤝🤝🤝
@gaminiaravinda5202
@gaminiaravinda5202 11 ай бұрын
Thank you. Awaiting for part 2
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 11 ай бұрын
Great Explanation Sir
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Thanks
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 11 ай бұрын
වටිනවා
@ranjithkatugampala5579
@ranjithkatugampala5579 11 ай бұрын
Thanks
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Welcome
@RAJITHATOPVIEW
@RAJITHATOPVIEW 11 ай бұрын
Thank you so much
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
You're most welcome
@damienajithdenipitiya4011
@damienajithdenipitiya4011 11 ай бұрын
Thank you Heshan
@jayevithane
@jayevithane 11 ай бұрын
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 11 ай бұрын
👌👌👌
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
👍🏻👍🏻
@gatewaylankatours
@gatewaylankatours 11 ай бұрын
❤❤✌
@I.v455
@I.v455 11 ай бұрын
😍😍😍
@jayasingha7102
@jayasingha7102 11 ай бұрын
Tks sir...
@thusithfonseka8733
@thusithfonseka8733 11 ай бұрын
Thank you sir 😊😊😊
@upulpriyantha2362
@upulpriyantha2362 11 ай бұрын
❤❤❤❤❤❤
@padmalalsamaranayake2796
@padmalalsamaranayake2796 11 ай бұрын
Thanks ,මම 70 up කෙනෙක් ,මගේ තරුණ කාලයේ (21) මා guitar play කරන්න ටිකක් ඉගෙන ගත්තා . මට ආයේ ආසයි ඉගෙනුමට ,ඔබගේ class පිළිබඳව මට විස්තර එවන්න පුලුවන් ද?
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
0777544761 මේ මගේ whatsapp එක. Msg එකක් තියන්න Mr. Padmalal. 😊😊😊. මං ඉක්මනින් ගන්නම්
@padmalalsamaranayake2796
@padmalalsamaranayake2796 11 ай бұрын
Dear sir, මට major ,miner scales පුළුවන් . සමහර songs sing කරන ගමන් රිදම් ගහන්ඩ පුලුවන් . දැනටමත් මම තනියම practice කරනවා.yamaha 310 එකක් තමයි මට තියෙන්නේ .තියෙන අඩුපාඩු හදාගෙන තව දුරටත් ඉගෙනුම කර song එකක් lead play කරන්න ආසයි
@chamindaperera5900
@chamindaperera5900 11 ай бұрын
Good .calpsho .තමා .හොඳම 😅
@user-ln4rd9wv7f
@user-ln4rd9wv7f 10 ай бұрын
Sar p.n.eka dennako
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
0777544761 whatsapp
@sujhansi
@sujhansi 11 ай бұрын
❤❤❤❤
@japanchutta-1449
@japanchutta-1449 11 ай бұрын
❤❤❤❤
@sanjeewasanjeewa4710
@sanjeewasanjeewa4710 11 ай бұрын
❤❤
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
👍🏻
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 11 ай бұрын
❤❤❤❤
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
sinhala calypso nonstop
4:22
Eagle Calypso band Marawila
Рет қаралды 12 М.
5 Slap STRUMMING on 5 EASY Songs in 3 Chords - Guitar lesson
17:56
music family chords lesson - sinhala guitar lesson |TONE SIX|
10:09
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20