No video

Guitar Bar chord tips | how to play bar chords | බාර් කෝඩ්ස් යන්නේ මේ විදියට |

  Рет қаралды 8,935

Heshan Musix

Heshan Musix

Күн бұрын

Guitar barr chord patterns
sinhala guitar tutorial
බාර් කෝර්ඩ් රහස්
Heshan musix
#guitartips #trending #viralvideo
music classes
whatsapp 0777544761
Heshan musix.
6/8 ස්ට්‍රමින් 6 ක්‌ 👇🏻
• How to play 6/8 beat |...
Heshan Jayasuriya
0777 544 761
ඔයාලගේ කාරුණික අවධානයට:
බොහෝ දෙනෙක් ඉල්ලන නිසා ඕනෑම ගීතයක lead part sheet එකක්, play කරන විදිය පෙන්නන video කිහිපයක්, rythm එක්ක සින්දුව play වෙන විදිය සම්පුර්ණ විස්තර සහිතව (video එක්ක) Rs 2000/= ක මුදලකට whatsap එකට ගෙන්වා ගන්න හැකියි.
👆🏻යම් අයගේ ඉල්ලීමක් නිසාත් මේ කාර්යයට යම් වෘත්තිමය මහන්සියක් වෙන නිසා මේ මුදල අය කරන බව ඔයාලා තේරුම් ගනියි කියලා විශ්වාස කරනවා.
ස්තුතියි. 🙏🏻

Пікірлер: 82
@quintuskalupahana1919
@quintuskalupahana1919 Жыл бұрын
සෑහෙන කාලයක් තිස්සේ ගිටාරය play කරන්න ඉගෙන ගන්න උත්සාහ කරනව ගොඩාක් you tube video බැලුව නමුත් මේ වගේ පැහැදිලි කිරීමක් මම දැකලම නැහැ. ආදුනිකයන්ට ඉතා වැදගත් මේ video එකෙන්. කාලෙකට පස්සේ හරි දැනගන්න ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි. තවත් lesson එකක් ඉක්මනට කරන්න. Have a good day ❤
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
බොහොම ස්තුතියි... ඔබතුමාට
@prabhathbandara
@prabhathbandara 10 ай бұрын
කවුරුත් කියල දුන් නෑ මේක..❤
@crismalfernando9116
@crismalfernando9116 Жыл бұрын
excellent lesson brother 👌
@sujeewagunasinha2769
@sujeewagunasinha2769 Жыл бұрын
Ada thamai hariyatama terune. Harima lesi
@ArunajayasekaraGamage
@ArunajayasekaraGamage Жыл бұрын
Niyamaiy sir...thanks...
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thank you අරුණ 🤷🏻‍♂️
@sb9686
@sb9686 11 ай бұрын
Godaaak watina lesson ekak. Thank you Sir.
@vijithagunasekara6005
@vijithagunasekara6005 11 ай бұрын
👍😅👍👍👍👍
@vijithagunasekara6005
@vijithagunasekara6005 11 ай бұрын
Good good 👍
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
බොහොම ස්තුතියි හැමෝටම 🙏🏻🙏🏻🙏🏻
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 10 ай бұрын
Istuthii 😀😘😍😁
@SLAjibro
@SLAjibro 11 ай бұрын
KZbin eke dakka hodama guruwarayek❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
🤝🙏🏻🙏🏻
@pubudukumara9100
@pubudukumara9100 Жыл бұрын
ජයවේවා !
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 10 ай бұрын
ගොඩාක් වටිනා deyak sir... lesima විදිහක් ......jayawewa sir... ...
@judekarunaratne5245
@judekarunaratne5245 11 ай бұрын
Superb 👍🎶🎸
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
👍🏻
@Jaster2005_
@Jaster2005_ Жыл бұрын
❤ බොහොම ලස්සනයි😌
@chammatube1
@chammatube1 Жыл бұрын
Godak youtube guitar lessons study kalata mehema deyak denagatthe adai... bohoma sthuthie sir... thanks a lot....
@mahindajayaweera7506
@mahindajayaweera7506 Жыл бұрын
Awankawama apita kiya denawa bohooma sthuthiy thank you werey mach 👍🙏
@lalmunasinghe6515
@lalmunasinghe6515 10 ай бұрын
සර්,පලමුව ඔබට බොහෝම ස්තූතියි මෙම නිවැරැදි පැහැදිලි කිරීම්වලට .මා ඔබට අනුවම පුහුණු වීමට උත්සාහ කරන විට ඔබගේ ගිටාරය බාර් දෙකක් පහලින් සුසර කර ඇතිනිසා ඔබ හා සමාන්තරව පුහුණු වීමට අපහසුයි. ඔබගේ ගිටාරයද සම්මත ආකාරයට සුසරකර වාදනය කරන්නේනම් අපහට මහත් පහසු වක් වනු ඇත.
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you ලාල්,,, ඔව් මම දැන් කරපු ගොඩක් videos හරි විදියට tune කරලා තමයි record තියේන්නේ.. ඉස්සරහටත් එහෙමයි. ඔයාලගේ ගිටාර් එක පරිස්සම් කරගන්න පුළුවන් නම් semi tone දෙකක් අඩුකරගන්න.
@amindukalhara-jw6pz
@amindukalhara-jw6pz 9 ай бұрын
thnq sir !
@user-pp4tm8my8t
@user-pp4tm8my8t Жыл бұрын
Great lesson well done sir
@chamindaranabahu1336
@chamindaranabahu1336 11 ай бұрын
බොහොම ලස්සනයි
@sanjeewarandeniya4691
@sanjeewarandeniya4691 11 ай бұрын
Supiri supiri therena sinhalen kiyala denawa ❤❤❤
@rstv2348
@rstv2348 10 ай бұрын
Excellent sir thanks
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
So nice
@sagarasendanayake2764
@sagarasendanayake2764 Жыл бұрын
Really helpful. Thanks !
@slsongs.2105
@slsongs.2105 Жыл бұрын
Superb
@judekarunaratne5245
@judekarunaratne5245 9 ай бұрын
G= A= ona....thank 👍🎸🎶
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Okay.. මට ටිකක් පැහැදිලි කරන්න
@manjulakumadenagamage1250
@manjulakumadenagamage1250 10 ай бұрын
❤ good
@user-sl9lt2nk5z
@user-sl9lt2nk5z Жыл бұрын
great!!
@ranjithlakshman6476
@ranjithlakshman6476 Жыл бұрын
Thank you sir
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻
@surangaherath7953
@surangaherath7953 10 ай бұрын
God
@thilakgamage9554
@thilakgamage9554 11 ай бұрын
Excellent, Good job sir.
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Many thanks!
@prakashrenga1327
@prakashrenga1327 Жыл бұрын
❤❤❤❤
@liyorodrigo2525
@liyorodrigo2525 10 ай бұрын
THANKS Sir
@chamindadharmapriya3109
@chamindadharmapriya3109 Жыл бұрын
සුපිරි 🏆🏆👍 සර්
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Thanks..
@hemabasnayake2122
@hemabasnayake2122 Жыл бұрын
Thank you sir.
@annperera1329
@annperera1329 11 ай бұрын
Thank you so much. Excellent 🎉
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
👍🏻welcome
@luckminijayasuriya5134
@luckminijayasuriya5134 Жыл бұрын
thank you❤
@wasanthakumara472
@wasanthakumara472 11 ай бұрын
නියමයි....❤❤ F flat එකෙ අනිත් කොඩි දෙක මොකද්ද ..plz....
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
F flat කියලා නෑ වසන්ත.. E ලගට F තියෙන්නේ. F sharp කියලා තියෙනවා එකේ ඊලග Major chords දෙක B and C#
@wasanthakumara472
@wasanthakumara472 11 ай бұрын
C-CFG,F-FBC,D-DGA
@sameeradissanayaka2317
@sameeradissanayaka2317 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
සමීර 👍🏻👍🏻👍🏻 Thanks
@Chandimalsl
@Chandimalsl Жыл бұрын
Thanks 😊
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Welcome 😊my friend
@judepriyantha110
@judepriyantha110 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
👍🏻👍🏻
@HeshanWeerarathna
@HeshanWeerarathna Жыл бұрын
♥️
@sriyanirajapaksha8647
@sriyanirajapaksha8647 Жыл бұрын
Sir a gahapu strum eka kiyala dennako...6/8..
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
Ok ඉස්සරහ ට දාන video එකේ 4/4 එකයි 6/8 එකයි දෙකම දානවා..
@SumithGunawardana-su4ov
@SumithGunawardana-su4ov Жыл бұрын
minar chond වලට ඒ වාගේ හැදෙන විදිය කියන්න බෑ ද සර්
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
හරි මං කියන්නම්.. උදාහරණ එක්ක
@bandulawithana9360
@bandulawithana9360 Жыл бұрын
❤❤🎉
@nishanillagolla172
@nishanillagolla172 Жыл бұрын
thank u sir....godak watinwaa...minor key walatat mee wage systems ekak tywanwadaa...?
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
ඕව්.. ඒකත් ඉක්මනින් දෙන්නම්
@ileperumaarachchigejagathk9406
@ileperumaarachchigejagathk9406 Жыл бұрын
Miner scale eka yanne kohomada sir
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
මං කියලා දෙන්නම්
@anuraherath-on7vy
@anuraherath-on7vy Жыл бұрын
Sar bakod lesan akak danna
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
මම එකක් දාලා තියෙන්නේ
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
kzbin.info/www/bejne/kHqvqKSMa6-Loac
@aselaranathunga6947
@aselaranathunga6947 11 ай бұрын
Minor play karaddi kohomaa wenne
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Minor එක අනිත් chords දෙකත් එක්ක rotation play වෙනවා. Ex👉🏻 Em song එකක්‌ D / C මාරු වේවි play වෙනවා.. Asela මගේ family chords 4,5,6 බලන්න.
@ileperumaarachchigejagathk9406
@ileperumaarachchigejagathk9406 11 ай бұрын
A miner eka yana widiyath kiyanna sir
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
චුට්ටක් පැහැදිලි ව ප්‍රශ්නේ දාන්න Mr. ඉලේපෙරුම... මං පැහැදිලි කරන්නම්
@ileperumaarachchigejagathk9406
@ileperumaarachchigejagathk9406 11 ай бұрын
@@heshanmusix9605 major 3 chord gahanawa wagema miner eke 3 chord kohomada gahanne
@chandanapeiris509
@chandanapeiris509 11 ай бұрын
Sir Classes karanawada?
@heshanmusix9605
@heshanmusix9605 11 ай бұрын
Mr චන්දන,,, Clases කරනවා... ඉඩකඩ බොහොම අඩුයි.. 0777544761 whatsapp Msg එකක් තියන්න..
@user-eg5kj4wl8n
@user-eg5kj4wl8n 10 ай бұрын
Exelent explanation sir..understood very clearly ...could i get your no pls ..thank u sir
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thanks...Ruwan 0777544761 whatsapp. Pls keep a msg. Or voice message. Ill contact you.. Soon
@SumithGunawardana-su4ov
@SumithGunawardana-su4ov Жыл бұрын
පුළුවන් නම් සර්ගේ phone nambr එක දෙන්න පුළුවන් ද
@heshanmusix9605
@heshanmusix9605 Жыл бұрын
0777544761 whatsapp msg එකක් දාන්න සුමිත්
@thusithfonseka8733
@thusithfonseka8733 Жыл бұрын
thank you sir
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
The Basic Boxing Punches Explained | How & Why
12:25
Tony Jeffries
Рет қаралды 811 М.
Guitar Course sinhala | සිංහල guitar course එක
18:02
The BEST Barre Chord Exercise for Beginners
8:57
Tony Polecastro
Рет қаралды 671 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН