Try This Collagen Powder to Boost Your Collagen

  Рет қаралды 372,168

beauty with sumu

beauty with sumu

Күн бұрын

Пікірлер: 538
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Collagen videos - kzbin.info/www/bejne/kJfWf2Wijtdge6ssi=kFK0OzJfUMVIPn4w kzbin.info/www/bejne/m5jQmGZog6trircsi=RgovtK890CyY-9gZ kzbin.info/www/bejne/jWK3iJ2Kl8qWorssi=Oo7WSxnhLigCUFfh
@dineshisewwandi-e5z
@dineshisewwandi-e5z Жыл бұрын
😊
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm Жыл бұрын
හැබැයි sema wadiwenawa
@Cookingwithlenita90
@Cookingwithlenita90 Жыл бұрын
😊
@thilkaticher7758
@thilkaticher7758 11 ай бұрын
ගොඩක් හොඳයි
@Lakshitha-y4j
@Lakshitha-y4j 10 ай бұрын
Soya protein powder godak milada.?
@sakunthalamaduwanthi2974
@sakunthalamaduwanthi2974 Жыл бұрын
අක්කි ගර්භණී කාලයේ ලස්සන පවත්වාගන්න පාවිච්චි කරන්න පුලුවන් products ,කරන්න ඔනී දේවල් ගැන video එකක් කරන්නකෝ.
@beautywithsumu1478
@beautywithsumu1478 3 ай бұрын
@@sakunthalamaduwanthi2974 e gana man kala darling
@PadmaButhpitiya-u7k
@PadmaButhpitiya-u7k 2 ай бұрын
බොහොම ස්තුතියි
@ShalikaWijayalath
@ShalikaWijayalath 18 күн бұрын
ඔයාගේ පැහැදිලි කිරීම නම් හරිම perfect .... හැනදේම අතුරු සිදුරු නැතිව හොදටම පැහැදිලි කලා... ගොඩක් ස්තූතියි ❤️
@ShashikaFernando-ve8kb
@ShashikaFernando-ve8kb 7 ай бұрын
Godak watina video 1k, godaak stuti akke oyata, JP..
@sumalthadalpathadu6241
@sumalthadalpathadu6241 Жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි. නිර්මාන්ස අපට හොද ආරනාචියක්.❤❤❤
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Harima sathutui. Ehema hamotama inna ba😍😍
@shinestar1589
@shinestar1589 3 ай бұрын
ඔව් මාත් එහෙම යි. Flack seeds දාන්නේ තේ හන්දක්‌ උණු වතුර ට ද නිවුන ට පස්සේ බොන්න කීවනේ ඒක යි මම ඇහෙව්වේ බොහොම ස්තුතියි.
@anomagamage801
@anomagamage801 Жыл бұрын
දුව ඔයාට ගොඩක් ස්තුතියි ....හරිම වැදගත් වීඩියෝ එකක් ...
@beautywithsumu1478
@beautywithsumu1478 10 ай бұрын
Bohoma sthuthi😍😍😍
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
Thank you for you explain But there is problem How people buy those expensive things How meny people live without enough food????
@lithmamethmini1999
@lithmamethmini1999 Жыл бұрын
If we mix flax seeds powder plus soya powder and chia seeds or maybe oats, would that be harmful? Chia seeda originally have much nutritions. So would that be harmful?
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 11 ай бұрын
ගොඩක් වටිනවා සුදු
@wijesundaradiluka2369
@wijesundaradiluka2369 10 ай бұрын
උතුම් ගම්භාර සිද්ධ සුනියම් දෙවියන් ට මාගේ නමස්කාර ය වේවා 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼
@Wonderwild-mg1ge
@Wonderwild-mg1ge 8 ай бұрын
Me video eka karanne ගම්භාර දෙවියොද 😂
@koriyan1234
@koriyan1234 6 ай бұрын
​@@Wonderwild-mg1ge😂😂
@thilinimadushani5468
@thilinimadushani5468 5 ай бұрын
😂😂😂😂
@indikagayani817
@indikagayani817 5 ай бұрын
😂😂😂​@@Wonderwild-mg1ge
@indikagayani817
@indikagayani817 5 ай бұрын
විහිලු සපයල හරි අවධානෙද හොයන්නෙ 😀😀
@AmaliWijethunga-kq9im
@AmaliWijethunga-kq9im Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@HollywoodHappyLife
@HollywoodHappyLife Жыл бұрын
ඉවසුමක් නැතුව හිටියේ මේ vdo එක එනකම්...හරි දුකක් තිබ්බා අදත් අක්කිගෙ fiber line එක අවුල හරි ගිහින් නැති වෙයිද කියලා. ඒත් vdo එක දැම්මා කියලා දැක්කම මාර සතුටක් දැනුණා. මේ වීඩියෝ එක විතරක් නෙවෙයි අක්කි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම අපේ දැනුම වර්ධනය කරන ගොඩක් වැදගත් වීඩියෝ. ඔයාට පිං සිදු වෙනවා මේ දෙන දැනුම නිසා අපිට, තව තව ලස්සන වෙලා ඔයා. ඔයාට අයියට මුලු පවුලටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ පතනවා සුමූ 💎
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Thank you darling ❤❤❤❤ Ane ow math marama upset eke hitiye. Friday idan danna try karapu video ekak.😊😊
@renukaherath9706
@renukaherath9706 6 ай бұрын
Aththatama mekanam godak watina widiyo ekak thankiu obathumiyata ❤️🥰
@piumishalika8563
@piumishalika8563 Жыл бұрын
Flax seed සෝදලා කබලේ බැදලා ගන්න ඕනද කුඩු කරන්න කලින්
@skedirisinghe2750
@skedirisinghe2750 Жыл бұрын
අනේ මගෙ අක්කා අදත් වටින එකක් ගෙනත් ගොඩාක් ස්තුති මගෙ අක්කෙ .ලස්සනයි බෝනික්කා මගෙ 😍😍😍😍😍😍😍😍😍😍😍
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Thank you sweetie ❤❤❤ Oya kalekin
@sajeewapriyadarashani5847
@sajeewapriyadarashani5847 7 ай бұрын
ලංකාවේ අළෙවි වන fresh milk ගැන කියපු දේ ඇත්ත
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ස්තුතියි ගොඩක් ආදරෙයි ගොඩක් ❤️
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤love u too
@Dreamsarenear
@Dreamsarenear Жыл бұрын
Hoda sun cream gana vedio ekak karannako akki..
@ahinsasewwandhi1050
@ahinsasewwandhi1050 4 ай бұрын
Harima hoda pahadili kirimak mage mankata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@AnushaDilhani-hx4ne
@AnushaDilhani-hx4ne 3 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් ❤
@dammikajiwanthi4608
@dammikajiwanthi4608 Жыл бұрын
බොහොම පින් ඔයාට මේ දේවල් කියලා දුන්නට
@ramyathenuwara8552
@ramyathenuwara8552 10 ай бұрын
Thank.you.so.much.
@seetha.wijayalathaamarasur3614
@seetha.wijayalathaamarasur3614 Жыл бұрын
ඉතාමත් හොද. පැහැදිළි කිරීමක් ....❤
@namalimalkanthiabeysinghag3355
@namalimalkanthiabeysinghag3355 Жыл бұрын
මහත් වෙන්න අකමැති අය කොහොමද flax sheeds use කරන්නෙ darling
@shanagam2402
@shanagam2402 6 ай бұрын
Mamat wennaha Hama ata walata kettu wenne
@TinaTannakoon
@TinaTannakoon 2 ай бұрын
ඇත්තටම හෙනාඇට වලට මහත් වෙනවද
@IndraniJayalath-i8z
@IndraniJayalath-i8z 2 ай бұрын
Oyata bohoma sthuthi🎉😊
@hashinichathurangani4926
@hashinichathurangani4926 Жыл бұрын
ඉදිරිපත් කිරිම මාර ලස්සනයි ❤
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Bohoma sthuthi ❤❤❤
@SujeewaniGaya
@SujeewaniGaya 4 ай бұрын
Puthe mn mahathai mge danis kakkumath thiynaw kettu wenna monawth ekkad bonna one. Puthe oyat godak pin lassanat pahadili karl dunnat.oyge videos minssunta harima wadagth.Budusaranai puthe .❤❤
@dissanayaka-v7r
@dissanayaka-v7r Жыл бұрын
Flack seeds blend krla udeta fruit juices walata dala bonna puluwnda
@Kaushalyaneranjalarathna-td6ne
@Kaushalyaneranjalarathna-td6ne Жыл бұрын
Thanks akkiyo බලන් හිටියේ video eka දානකම් ❤️❤️❤️❤️ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤❤ Love u too
@kalpanianthony6842
@kalpanianthony6842 Жыл бұрын
Dear, හන ඇට අමුවෙන්මද blend කරන්න ඕන? කබලේ බැදලද blend කරන්න ඕන? කුඩු කලාට පස්සෙ fridge එකේ දාලද තියාගන්න ඕන? ඔයා ඒක කිව්වෙ නැහැ. ඒකය් ඇහැව්වෙ. Pls reply.
@SomaGamage-oq5yn
@SomaGamage-oq5yn Ай бұрын
😅😅
@rashmisiriwardana3061
@rashmisiriwardana3061 Жыл бұрын
Sumu akki original kojic san soap eka ganna puluwan widihak kynnko
@sankarrashi2039
@sankarrashi2039 5 ай бұрын
Kettu wenavath ekka whitening wenna tips denna akkiiii
@isharasaduni2448
@isharasaduni2448 3 ай бұрын
තෑන්ක්ස් නංගී දැනුවත් කිරීමට❤
@IreshaJeewanthi-xp1xx
@IreshaJeewanthi-xp1xx Жыл бұрын
කිසිම දෙයක් කලවම් නැති සෝයා පිටි ගල්ඔය ප්‍රොඩක්ට් ආයතනයේ තියෙනවා.
@AmilaJayalath-uy7ps
@AmilaJayalath-uy7ps Жыл бұрын
Sthuthi ❤
@rukshanikarunarathne7052
@rukshanikarunarathne7052 Жыл бұрын
Thyroid gland eka operation karala thyroxcin tablet eka ganna kenekta meka hodaida? Thyroxine adu, wedi vimak wenawada?
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
මටත් ඔය ප්‍රශ්නෙ තියනවා..මමත් තයිරොක්සින් බොනවා..පිලිතුරක් ඕන
@PahanLoka
@PahanLoka Жыл бұрын
❤❤ගොඩක් හොදයි මේ ෆ්ලැක්ස් සීඩ්ස් මමත් බිව්වා, එත් බය හිතුනා මට thayaroksin තියන නිසා, එත් දැන් බය නැ ඔබ කිව්ව නිසා, ගොඩක් පිං ඔබ‍ට, හැමදාම මේ වගේ ලස්සනට ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා, මම ඉන්නේ කුවේට් වල ❤️❤️❤️❤️
@shinestar1589
@shinestar1589 3 ай бұрын
උදේට බොන්න කීවේ වතුර දාලා ඒ උණු වතුර ට දාලා ද බොන්න කීවේ
@somaSoma-o1u
@somaSoma-o1u 4 ай бұрын
ස්තුතියි. මැණික. 👍👍👍👍❤️❤️❤️
@isharaudayangani7187
@isharaudayangani7187 2 күн бұрын
Akke glow collogen kiyla tiyena cream 1 hodaida
@user-zt1ru8ue8k
@user-zt1ru8ue8k Жыл бұрын
Hi mis Me Dr.Rashel eke vitamin c serum ekai cream ekai dekama use karanna hodaida, ple riply
@rathnarathnayake2114
@rathnarathnayake2114 Жыл бұрын
ස්තුති ඔබට ❤
@sriyani20hiru96
@sriyani20hiru96 8 ай бұрын
දූව සුගර් තියෙන අයට මේව හොදද ?
@malikasilva5097
@malikasilva5097 7 күн бұрын
Duwa horlicks akka gonna puluwanda
@youtubechannel-ih9lm
@youtubechannel-ih9lm Жыл бұрын
Godak sthuthi miss oyat pin
@kusanipabasar2703
@kusanipabasar2703 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයට ❤❤❤
@hettiarachchigeseetha5631
@hettiarachchigeseetha5631 Жыл бұрын
Thank you duwa
@S.RFernando
@S.RFernando Ай бұрын
Thanks putha❤❤
@RenukaKumari-s2n
@RenukaKumari-s2n 5 ай бұрын
Ok thanks..oyata❤❤❤
@isharadilhani5047
@isharadilhani5047 Жыл бұрын
Tnx sumu akkee 👌👌👌👍👍😍❤ .. ada video eka nm mta godaaaak watinwa.. akke mewa kudu karala bottle ekaka dala eliye thiya ganna puluwanda .. dawas kiyak විතර plwnda.🤔🤔🤔🤔
@greece1114
@greece1114 4 ай бұрын
THANK you for the halp god bless you have a nice day ❤.
@thiyashagaurika1886
@thiyashagaurika1886 Жыл бұрын
Thank you sumu akke ❤❤
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 7 ай бұрын
නියමයි❤❤❤
@namalimalkanthiabeysinghag3355
@namalimalkanthiabeysinghag3355 Жыл бұрын
Thankyou sooooo much manika ❤❤❤
@kanchanasilva2772
@kanchanasilva2772 Жыл бұрын
සෙම තියෙනවා නම් බොන්න හොඳ යි ද
@shashikalamadushani4769
@shashikalamadushani4769 Жыл бұрын
dr mn neocell collagen suppliment aka sathi dekak wage gannakota mage blood pressure wedi wela thibuna .mata sodium include wenne nethi collagen suppliment akak recommend karanna puluwanda
@virajlakshan-ou8mq
@virajlakshan-ou8mq 6 ай бұрын
Soya milk nathuwa noml milk ekak us karama resalt ekk ganna barida?
@mangalikaalison6255
@mangalikaalison6255 5 ай бұрын
ස්තූතියි ❤❤❤
@rashmidethabrew3427
@rashmidethabrew3427 8 ай бұрын
බොහොම ස්තුතියි ඇත්තටම වටිනවා ✨✨
@Kavee-y9i
@Kavee-y9i Жыл бұрын
Akki godak lassanayi. Hamadama ekama widiya wens wenne na. Thank you akki video ekata.good luck 😊❤
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤❤ Ehemada thank uuu
@Kavee-y9i
@Kavee-y9i Жыл бұрын
@@beautywithsumu1478 😊
@bashinibandara9489
@bashinibandara9489 Жыл бұрын
California gold brand eka hodada
@virajlakshan-ou8mq
@virajlakshan-ou8mq 6 ай бұрын
Akki soy milk nathuwa wena nomal milk ekak us karsm resalt ekak gann barida
@nimalles2228
@nimalles2228 Жыл бұрын
ඔයා වෙෙද්‍යවරියක් හෝ පෝෂණවේදිණියක් ද? එහෙම නැත්තන් ඔයා රූපලාවණ්‍යය කරන කෙනෙක්ද? ඉහත කාණ්ඩ දෙකටම අයිති නැත්තන් මිනිස්සුන්ට එක එක දේවල් බොන්න කියලා නිර්දේශ කරන්න ඔයාට තියන නෛතික අයිතිය මොකද්ද? ඕවා අරගෙන කාටහරි ජීවිත හානියක් නොවෙනතාක් හොඳයි.
@beautywithsumu1478
@beautywithsumu1478 10 ай бұрын
Ow man qualified nutritionist kenek. Ewagema beauty therapist kenek . E nisa man igena gatta dewal walata adalawa videos man karanawa
@ThushariPriyangi
@ThushariPriyangi 7 ай бұрын
බොලාට මීට වඩා කතාකරන්න අවැදගත් වීඩියෝ තියෙනවා නේද බන්.ඉරිසියාකාර බොලා...😮😮
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 4 ай бұрын
ස්තුතියි ඔයාට ගොඩක්
@ffft2097
@ffft2097 4 ай бұрын
😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
මෙයා කියන දේවල් වල සත්‍ය අසත්‍ය තාවය සොයා බලන්න ..සියලුම දෑ ඇත්ත ...දැන් අහන්න එපා මම කවුද කියලා ...😅
@HatharasingheKodithuwakk-pd8mn
@HatharasingheKodithuwakk-pd8mn Жыл бұрын
Akki mam oyage video blnwa lagadi idan ithn mam mahath wena asawen iddi try kra oyage protein shack eka ඇත්තටම eka mata wada kara protein bar ekath mama haduwa ekath හොඳයි mam gdk.ඉක්මනින් mahath una thnx godaaaariyak 🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘😘
@beautywithsumu1478
@beautywithsumu1478 10 ай бұрын
Welcome darling ❤❤❤ Aneee sathutui oyata result labunata
@seuwandijayasinghe2410
@seuwandijayasinghe2410 Жыл бұрын
akke nitharama thada auwe inna kenekta use karanna hodama sun cream, day and night cream monawada kiyannko
@Nadeesha4006
@Nadeesha4006 Жыл бұрын
ගොඩාක් isthuthi dear❤ දීර්ඝකාලීනwa bonna puluwnda? කැරට්,බීට් රෑට් දෙක ජුස් කරල අරන් ඒකට දාල බිව්වොත් ගොඩාක් හොඳ රිසාල්ට් ගන්න පුලුවනද?
@charleneserguino3925
@charleneserguino3925 5 ай бұрын
ස්තුතියි 😮😮😮😮😮
@ireshakularathna9623
@ireshakularathna9623 Жыл бұрын
Monawada greek yogourt kiyanne
@zonezone6142
@zonezone6142 6 ай бұрын
Thanks oyata menike..ahanako mata sini tikak avith thiyenawa kamak nada buwata
@nipunimadhushika-bw3wv
@nipunimadhushika-bw3wv Жыл бұрын
පවුඩර් එක හදලා බොන්න තිබ්බා හැබැයි මහත්වෙයි නේද 😕
@nilanthi-dx9kq
@nilanthi-dx9kq Жыл бұрын
මම ගොඩක් කෙටිටුයි. මට ටිකක් මහත්වෙන්න ආසයි . මිස් කිවිව යෝගට් එක සිංහලෙන් දාන්න පුඑවන්ද .
@PesanduTharushna-j2q
@PesanduTharushna-j2q 11 ай бұрын
ග්‍රීක් යෝගට් (greek yogurt)
@suddi_04
@suddi_04 19 күн бұрын
​@@PesanduTharushna-j2q Ewa ganne kohenda
@radikadep8646
@radikadep8646 7 ай бұрын
Akkee mn fishoill tablet ekak raata gannawa, mage maspidu kakkumak nisa mta weda මහත්තයා ganna liwwa, mn gannawa pereda ඉඳන් , ඉතින් udeta hanaata glass ekak biwwoth, hadala, kamak nadda,
@niroshamayadunna7304
@niroshamayadunna7304 7 ай бұрын
🌸 Thank you 🥰
@chandralathacolambage4327
@chandralathacolambage4327 Жыл бұрын
Thañkyou... Vèry mùçh....
@palithaariyawansa3673
@palithaariyawansa3673 Ай бұрын
Sudu menika.❤
@lalithaclothes
@lalithaclothes 5 ай бұрын
Sumudu mamà oyaga ad aka baluwa manju antiga amma oyatà thanks
@imaliudayangani9718
@imaliudayangani9718 5 ай бұрын
Akk mek biwwm mahatha kenek thawth mahath wenn puluwnd 2weni krme nethuw anith krama deka gen mn ahnne
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
❤❤❤Thank you ❤❤God bless you ❤🙏
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 Жыл бұрын
Thank you
@Nrmpnky1234
@Nrmpnky1234 5 ай бұрын
Yogurt එක්ක කන්න පුළුවන්
@anulajanulaj7774
@anulajanulaj7774 Жыл бұрын
collagen powder ganna kenekuta flax seed gaththata kamak nadda mis
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 10 ай бұрын
තෙරුවන් සරනයි ඔයාට.
@renukahettige6084
@renukahettige6084 Жыл бұрын
Many thanks
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 26 күн бұрын
මිස් මුරුංගා පවුඩර් හරි මුරුංගා බ්ලෙන්ඩර් කරල ඒකට හැඩ පිටි එක මිශ්‍ර කරල ගන්න පුලුවන්ද?
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 11 ай бұрын
Rata inna apita flax seeds ganna puluwanda
@DaisyRanasinghe-bf2le
@DaisyRanasinghe-bf2le 8 ай бұрын
Thanks Miss ❤
@Pavithrawickramasinghe
@Pavithrawickramasinghe Жыл бұрын
Thank you ❤
@fathmaKuwait
@fathmaKuwait 4 ай бұрын
Suba dawasak sithuthi sithuthi sithuthi bohoma pin
@ChandraKumara-rr6bj
@ChandraKumara-rr6bj 6 ай бұрын
Thank you appita kiyala dunna ta
@AnushaShanthi-m5c
@AnushaShanthi-m5c Жыл бұрын
Pahadili kirimata thankz. Flax seed biwwama Apandis walata enawada?
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
දැන් fresh milk ඉස්සර වගේ thick නැහැ.තනිකර ඇල් වතුර. ඔක්කොම brands එහෙමයි. ඔයා හරි sis
@dushandharmakeerthe6892
@dushandharmakeerthe6892 10 ай бұрын
ඔව් ඈ සිරාවටම. තනිකරම වතුර
@Sfzmtl7545
@Sfzmtl7545 10 ай бұрын
@@dushandharmakeerthe6892 වතුර වැඩිකරන තරමට ගණනුත් වැඩි කරනවා!
@DineshaGanegoda
@DineshaGanegoda 10 ай бұрын
Chellow ehema ne
@beautywithsumu1478
@beautywithsumu1478 10 ай бұрын
Ow raseth wenasak thiyanawa
@beautywithsumu1478
@beautywithsumu1478 10 ай бұрын
@@DineshaGanegodachello ekath mulma dawas wala hodai dan nam thick gathiya vitharai. Anika exp. Date ekath dik karala. Issara dawa 3 k wage mathaka
@globalbizhub5984
@globalbizhub5984 5 ай бұрын
Thanks dear...
@samanlileo4729
@samanlileo4729 Жыл бұрын
Akki PHYTOBOOSTER WHITENING eka hodaida Plz reply karanna 🥺
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 Жыл бұрын
Mis mama elakiri bonawa උදේට elakiri ekka biuwata kak nedda please repli කරන්න thanks
@user46788
@user46788 8 ай бұрын
Oya fresh milk ekka bonwa nam hodai eth dan fresh milk vla quality eka adui kiyla me video eke kiyanawa , elakiri oyata vishavasa tiyana tankin ganna mokada dan kadaval vala normally vikunana ewata vatura kalavam karala vikunanawa .
@nimalikawikkramanayake1239
@nimalikawikkramanayake1239 Жыл бұрын
Thnx akki ❤❤❤ oya godk lassanai 😊😊😊😊😊
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤❤
@chandrakarunarathne337
@chandrakarunarathne337 8 ай бұрын
Flaxseed thyroid තියෙන අය ට හොද නැ
@buddhikaru6828
@buddhikaru6828 Ай бұрын
Honda nadda? Please Reply
@tanujaww7955
@tanujaww7955 11 ай бұрын
❤❤❤❤😊 Thank you so much..
@ashamaduwanthi5783
@ashamaduwanthi5783 11 ай бұрын
Onima wayasaka kenekuta ganna puluwanda
@liyanageranjani9113
@liyanageranjani9113 Жыл бұрын
අද විඩියෝව නම් සුමු සුපිරිම සුපිරි හොදම දේ කියලා දෙන ඔයාට බුදු සරණයි සුමු ❤❤❤
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Thank you darling ❤❤❤ Oyatat budusaranai
@rmpumml8867
@rmpumml8867 11 ай бұрын
​@@beautywithsumu1478hc
@KalbaSamsung-t8h
@KalbaSamsung-t8h Жыл бұрын
Flaxseed diabetic patient පාවිච්චි keruwata කමක් නැද්ද .pls resalt ඕනෑ .
@gayanijayamali7381
@gayanijayamali7381 Жыл бұрын
Thank you sumu Akka ❤️❤️
@beautywithsumu1478
@beautywithsumu1478 Жыл бұрын
Welcome sweetie ❤❤❤
@krishanjayathilaka1423
@krishanjayathilaka1423 9 ай бұрын
Green tea ekka use ksranna barida
@shenuadhithya5770
@shenuadhithya5770 5 ай бұрын
Akki mek carrot juice එක්ක උදෙට බිව්වොත් අව්ලක් නැද්ද
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
BOJO LORO - CICI PESEK | ANA MUSIC ENTERTAINMENT | DAD PRODUCTION
4:48
Most Affordable Liquid COLLAGEN For Skin Brightening In Sri Lanka
8:01
beauty with sumu
Рет қаралды 21 М.
Try This Magical Collagen Drink To Stay Young And Healthy
12:14
beauty with sumu
Рет қаралды 51 М.
Try One Spoon From This To Gain Your Weight Fast
9:50
beauty with sumu
Рет қаралды 189 М.
Try This Drink Daily To Bright Your Skin
11:24
beauty with sumu
Рет қаралды 206 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН