KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුදු වෙන්න බොන ග්ලුටාතයෝන්| What is Glutathione |Nutritionist Hiroshan jayaranga
18:38
දන්නෙ නැතිව කන,බොන බීට් වල ඇත්ත කතාව | Beet Root By Nutritionist Hiroshan Jayaranga
10:23
Smart Sigma Kid #funny #sigma
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
Twin Telepathy Challenge!
00:23
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
සති 2 න් සුදු වෙන්න ග්ලූටතියෝන්| Glutathione for White skin in 2 week| Nutritionist Navod Wijethunga
Рет қаралды 296,958
Facebook
Twitter
Жүктеу
1
Жазылу 37 М.
Dietplan lk
Күн бұрын
Пікірлер: 450
@vajirakumari4866
3 жыл бұрын
මම දැකපු ඇත්ත කියන එකම චැනල් එක. බොහොම පින් ඔබතුමාට
@samankumara2829
3 жыл бұрын
Sira katawa
@dietplanlk3279
3 жыл бұрын
Thank you for feedback
@korianapi4445
3 жыл бұрын
yes
@chandrakanthi6921
Жыл бұрын
ඝ්තුතියි😊😅😮😢😢
@inokaino8506
10 ай бұрын
Ow.
@smpvlogs2365
2 жыл бұрын
Injection gahagena sudu wenawata wada me wage sobavika dewal thamai hoda
@NilukaJayamanna
Жыл бұрын
Aththatama hoda glutathayun thiyena sudu vena creem eheka nama kiyannko sir. Godak pin
@dinith.kalhara.
9 ай бұрын
Is there any substitute for milk for this treatment? I dont drink milk. Valuable video doctor.❤
@karunasenamunasingha3377
Жыл бұрын
එළකිරි බොන්න බැරි කෙනෙක් කළයුතු කුමක්දැයි දන්වන්නේනම් මැන්වි.
@පිනිබ්න්දු
9 ай бұрын
මට මෙකෙ ඉන්ජ්සන් එක් ගහගන්න් ඔනෙ කොහෙද තියෙන්නෙ ගාන් කියද
@SanaSana-gg3lu
11 ай бұрын
Doctor godak lassanai apitath shuwal pirimi apitath hodada doctor
@dietplanlk3279
9 ай бұрын
ස්තුතියි.. ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම මේ පානය භාවිතා කරන්න පුලුවන්
@kavishikakavishika6209
2 жыл бұрын
Second dose eka genna doctor ikmanina theruwan saranai
@shahidaibrahim2917
Жыл бұрын
Tel tikk dala salad ekk wage kewot? Honda nedda
@sasinimadushani5570
Жыл бұрын
Ane oba thumata pin sidda venava mune gaanna hoda sudu vena creem eheka nama kiyannko pliiis obata deergayusha lbevaa
@Tryandreams
Жыл бұрын
Meya udeta hoda nadda?docto,rata sema hadenava nivithi elakiri nisa🙏
@dietplanlk3279
Жыл бұрын
උදේට බිව්වට ගැටලුවක් නැහැ..
@hirushitashiya9891
2 жыл бұрын
Meka bila ayeth bonna onekiyala hithunoth masa kiyakinda bonna hoda?
@lalithananyakar161
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට වැදගත් විඩියො එක ❤❤
@dietplanlk3279
11 ай бұрын
🙏♥️
@mahishasandamali1936
8 ай бұрын
සුදු වෙන එක පැත්තක තියල Juice එක දැක්කම බොන්න පෙරේතකමක් ඇවිත් හැදුව. 😫අයියෝ වමනෙට එනවනෙ ඒකෙ නිවිති කොලවල එන බෙහෙත් රසට... මටනම් එහෙම උනා. ඒත් හැමෝටම එහෙම නැති වෙයි. මොනව උනත් අමාරුවෙන් හරි බොන්න පුලුවන් උනොත් ඇත්තටම ගොඩක් ප්‍රතිඵලදායක වෙයි...❤
@achilatharanga3537
2 жыл бұрын
Please doctor Mata hoda brand ekak kiyannako
@maleeshabaduge4092
Жыл бұрын
Anee ilaga vedio eka ikmanin gennako doctor .thank you
@chandramangalika1754
Жыл бұрын
A vidios eka thama na ne oyata hamba unoth kiyannakoo
@Funnyvidrod
9 ай бұрын
Dr.elakiri wenuwa mokakda hari adeshakayak nedda
@supunshani6516
3 жыл бұрын
Me drink eken result thiyn kenk nedda..meka hodaida doctor
@monicaponameruma9818
Жыл бұрын
බොහෝම ස්තුතියි ටොක්ට මේ වීඩියෝව ගොඩාක් වැදගත් මට ද අපි හැමෝටම ඩොක්ට ඔයාට පිං බුදුසරනයි! 🙏
@dietplanlk3279
Жыл бұрын
🙏🏻🤍
@kanthikanthi358
9 ай бұрын
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට .
@SanduniBalasooriya-q7u
Ай бұрын
Doctor අලිගැට පේර වෙනුවට වෙන මොනවද එකතු කරගන්න පුළුවන්
@baudio6216
9 ай бұрын
Doctor second dose ake video aka danawa kiwwata aka nene thama..awurudu dekak wenawane
@dietplanlk3279
5 ай бұрын
Glutathione second high Dose| සුදු වෙන්න ග්ලූටතියෝන් දෙවැනි මාත්‍රාව| #Nutritionist_Navod_Wijethunga kzbin.info/www/bejne/jl62qWaMfKiEmMU
@NilukaJayamanna
Жыл бұрын
Ane sir. Obata godak pin sudu vena pahapath vena hodama creem eheka nama kiyannako pliiz obata deergayusha labevaa
@ChethanaSew-sr8tt
6 ай бұрын
Second dose eka gana video ekak dennako doctor 🥰
@dietplanlk3279
6 ай бұрын
මේ සති අන්තයේ ඒ වීඩියෝ එක දානවා
@w.a.egayani889
2 жыл бұрын
Doctor vidiyo eka awsaneta dana cream eka gana dana ganna puluwanda
@dietplanlk3279
2 жыл бұрын
ඒක advertisment එකක්...
@user-viraj1986
9 ай бұрын
godak hodaiiii sir teruwan saranaii
@dietplanlk3279
9 ай бұрын
Thank you ♥️
@madushanilakmini6488
2 жыл бұрын
Doctor toniq brand eke glutathione tablet eka hodaida usa ekak ඒක
@luckminipeiris498
9 ай бұрын
Well it does not give you 100 % results but it’s healthy to drink
@ThArutHaRu______625
8 ай бұрын
E juice eka masayak vithara use karanna පුළුවන් da
@dietplanlk3279
8 ай бұрын
ප්‍රශ්නය පැහැදිලි නැහැ.. මේ විදියට හැදුවම එක දවසකට පමනයි ප්‍රමානවත්
@ThArutHaRu______625
8 ай бұрын
Hari sir
@rumeshanethmini
Жыл бұрын
Mekata fresh milk gattata kmknetda?
@SandraLobendhan-lg6zd
9 ай бұрын
His badada bonna ona nathnam Onama walawakada bonna ona Dr plz Mata kiyanna god bless u
@dietplanlk3279
9 ай бұрын
හිස් බඩට පානය කරන විට වැඩි සහ ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්.
@PriyaniManel-k2z
9 ай бұрын
Glotathion tablet ho powder widiyta gnna nm hoda brand monada
@jinesakumari6691
3 жыл бұрын
Doctor attama cobid nesa karyabaulawanna ati a nesa godak pin atta makata suduwaida bahath bonawata wada
@dietplanlk3279
3 жыл бұрын
ඔව්. ග්ලුටතියෝන් අඩංගු නිෂ්පාදන වලින් ලැබෙන වගේම පැහැයක් ලබා ගන්න පුලුවන්. ස්තුතියි ඔබට. ♥️
@achiniupeshala8159
2 жыл бұрын
එළකිරි වෙනුවට fresh milk kamak nadda
@gunathilakapradeepa2555
2 ай бұрын
Ethin press milk kiyanne ela thamai...otu newe
@LihiniSolangaarachchi.-wh2pj
9 ай бұрын
doctor glutatian injection එක කීයද
@Trd56882
7 ай бұрын
Ea kiyannea mehema 4 times weekly hadhala 4 times bonnoaneadha...?
@RimasNafeel-ll1ns
Ай бұрын
Cholesterol , fatty liver and sugar thiyana ayata hondada??? Im 23 years old
@sithuminibagya2526
3 жыл бұрын
Glutathiyon tablt kohond gnne priz kohomd kiynnko
@chathudlk6389
9 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.. හැමදේම පිලිවෙලට කියලා දුන්නා ..
@dietplanlk3279
9 ай бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වීමට
@nishshankapradep1911
9 ай бұрын
Doctor oilly skin ekta ගැලපෙන hoda face wash ekui cream ekui කියන්න පුළුවන් da
@jinesakumari6691
3 жыл бұрын
Man tama palaweni comments aka damma thank you so mush
@dietplanlk3279
3 жыл бұрын
♥️👍🏻
@sadunisankalpani1490
11 ай бұрын
Doctor me drink ekra gaththa dewal ekkek ta withrada pramanawath..dennek bonwanm kohomda pramana
@dietplanlk3279
11 ай бұрын
දෙදෙනෙකු නම් ගන්නා ප්‍රමාන දෙගුන කිරීම අවශ්‍ය වේ
@SadamaliKatunarathna
9 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට ❤❤❤
@dietplanlk3279
9 ай бұрын
බුදු සරනයි ♥️🙏
@chamodichithranga9381
3 жыл бұрын
Doctor skin ek clear wenna tretment doctorgen gann puluwand .vitamin ,supliment adiya
@dietplanlk3279
3 жыл бұрын
සමාවන්න. මේ දින වල ඩෙල්මන් රෝහලේ සායන තාවකාලිකව නවතා ඇත. ආරම්භ කල පසු දැනුම් දෙන්නම්
@upekshahettiarachchi1487
2 жыл бұрын
Non fat milk gaththata kamak nadda?
@PasinduNirmal-wx7up
Ай бұрын
Meka dawasak ara davasak gaththahama kamak nadda. Ane pls ikmanata kiyannakoooo
@dietplanlk3279
Ай бұрын
ප්‍රමානවත් වේ
@PasinduNirmal-wx7up
Ай бұрын
@@dietplanlk3279 thank you so much 🥰
@gayathrimadushani744
Жыл бұрын
Thank you doctor 😇
@dietplanlk3279
11 ай бұрын
🙏♥️
@Romena22dil
7 күн бұрын
හොඳ ග්ලූටොතයොන් ටැබ්ලට් එකක් කියන්න plz
@pathmini2086
9 ай бұрын
මෙම drink එක පෙරන්නේ නැද්ද
@lightworkers6532
2 жыл бұрын
Dr.rathriyata komadu niwithi kesel kemata gathwita boho ayat sema wedi wenawne eyat kumak kala uthud..sthuti
@kavishikakavishika6209
2 жыл бұрын
එළකිරි හැමදාම රෑට බිව්වම සෙම ගතිය එනවා නේද doctor ?
@vinithakularathna3884
Жыл бұрын
Thanks doctor
@vajirakumari4866
2 жыл бұрын
Thanks doctor. maasa dekak dan meka use kala. hoda wenasak tynawa . obathumata godak pin. anith panayath ikmata danna
@dietplanlk3279
2 жыл бұрын
♥️
@Hashinimadushika104
10 ай бұрын
Doctor meka frig ake dala biuwata kamak nadda
@dietplanlk3279
10 ай бұрын
මේ පානය හදලා දවස් 2 ක් විතර fridge එකේ තියාගෙන බොන්න පුලුවන්. ඒත් බොන්න සූදානම් වන වෙලාවේ දොඩම් යුෂ එකතු කරන්න
@nimanniman7290
2 жыл бұрын
Ane doctor thaw vedios danna❤️
@dietplanlk3279
2 жыл бұрын
♥️
@rihamaruwaz3584
2 жыл бұрын
Need to include a milk and banana Without banana and milk I can make a glutathione drink
@DamithDamith-sm7wv
Жыл бұрын
Kaha wenuwata use karanna wena deyak nedda doctor .mehe apita kaha hotaganna nene.
@dammimunasinghe1544
9 ай бұрын
Oya koheda
@jinesakumari6691
2 жыл бұрын
Ath kakul wala dry gathiya nati karagana suduwanna capsul akak kiyannako
@dietplanlk3279
2 жыл бұрын
Dry skin treatment වීඩියෝ එකක් ගේන්නම් ♥️
@piyuwickramasinghe1041
3 жыл бұрын
Dr. Masayak wage gattoth prashnayak ne neda
@dietplanlk3279
3 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ
@keshanikawindeyakeshani
8 ай бұрын
Oyata reresults thiyenwda
@nimalnishantha2457
11 ай бұрын
Tablet ek gnn wayasa prashnayk nadda
@tharusahangi9951
2 жыл бұрын
Cream nedda
@kavishikakavishika6209
2 жыл бұрын
එළකිරි වෙනුවට ආදේශකයක් නැද්ද doctor
@ireshairesha7378
7 ай бұрын
බලු කැරි දාන්න
@khalidbuabbas5594
3 ай бұрын
ඔටු.කිරි
@surangasampath490
3 жыл бұрын
thnk you doctor obathumage video godak wadagath
@dietplanlk3279
3 жыл бұрын
♥️
@jinesakumari6691
3 жыл бұрын
Luxxm capsul aka hodaida doctor bonna palathuruth bahath gahapuwa tiyanna ma capsul aka hodaida bonna
@dietplanlk3279
3 жыл бұрын
ඔබ සදහන් කරන capsule එක පිලිබද මා දැනුවත් නොවේ..එහි අඩංගු ද්‍රව්‍ය සදහන් TI card එකක් එවන්නේ නම් සුදුසුදැයි යන්න නිර්දේශ කල හැක
@koshidesilva1880
7 ай бұрын
Doctr meke 2 nd dose eka kiyannako
@dietplanlk3279
5 ай бұрын
Glutathione second high Dose| සුදු වෙන්න ග්ලූටතියෝන් දෙවැනි මාත්‍රාව| #Nutritionist_Navod_Wijethunga kzbin.info/www/bejne/jl62qWaMfKiEmMU
@induwewegedara7716
2 жыл бұрын
Meka man biuwa. Godak hodai aththatama
@harshanikaushalya2849
Жыл бұрын
Monada result
@SalindaNuwan-kl5jc
9 ай бұрын
Hamadama biuwada oya? Kocchara kal biuwada?
@DilkiTharushika-u6r
9 ай бұрын
මේ ප්‍රමාණවලටම නොගෙන පානය හදාගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද
@dietplanlk3279
9 ай бұрын
එතකොට dosage වෙනස් වෙනවා.. නියමිත මාත්‍රාවට ගැනීම නියමාකාර ලෙස ප්‍රතිපල ලබා ගැනීමට වැදගත් වේ
@dilkianushka1142
21 күн бұрын
@@dietplanlk3279 උදේට හිස් බඩ බොන්න පුලුවන්ද
@kaminichanchala5631
11 ай бұрын
Meka biuwhm mahath wenwd doctor aligeta pera thiyena nisa
@dietplanlk3279
11 ай бұрын
නැහැ.. මේ පානය නිසා මහත් වීමක් සිදු නොවේ.. නමුත් positive energy intake ඇති අයෙකු නම් අනෙක් ආහාර ගැනීම පාලනය කර මේ පානය ගැනීම කල යුතුයි
@kumiaththanayaka8714
3 жыл бұрын
Ane mate kiyanneko meke ඉන්ජෙක්ෂන් ekkin wage ganne puluwand e kohomed kohende plzz kiyanneko
@kanchanak7096
Жыл бұрын
බොහොම ස්තුතියි
@dietplanlk3279
Жыл бұрын
🙏🏻🤍
@roshiniweerasinghe8799
7 ай бұрын
Sema wedi wenawa biuwoth
@shalikasampath2919
Жыл бұрын
සතියකට අවශ්‍ය ප්‍රමාණය එකවර හදාගෙන තියාගන්න බැරිද
@dietplanlk3279
11 ай бұрын
දවස් 2 කට අවශ්‍ය ප්‍රමානය සදා fridge එකේ දාලා භාවිතයට ගන්න පුලුවන්.. නමුත් දොඩම් යුෂ එකතු කල යුත්තේ බොන්න සුදානම් වෙන අවස්තාවේ. ඊට වඩා කල් තබා ගැනීම යෝග්‍ය නොවේ
@DarshiKanchanaOfficialyoutubec
11 ай бұрын
Meka hadala fridge eke thiyaganna puluwand
@dietplanlk3279
11 ай бұрын
දවසක් තියා ගැනීම ගැටලුවක් නැහැ.. නමුත් බොන්න සූදානම් වන වෙලාවෙ තමයි දොඩම් යුෂ එකතු කරන්න ඕන.
@chamodyadewindi4161
2 жыл бұрын
Meeka karapu kenek nedda
@lalaniupendra9381
6 ай бұрын
Thank you docter.mata awrudu 2 1/2 babek innawa.vitamin c 500g ganna hodada.babata getaluwak nedda.
@thirisabewikrama4596
Жыл бұрын
Diyawadiyawa thiyanna ayata sudusuida?
@shamilapriyadarshani6004
9 ай бұрын
Amu kaha thambalada ganna ona
@dietplanlk3279
9 ай бұрын
Ow
@asankalakmal8214
10 ай бұрын
Mata 8 months babek innawa.use karata kamak nedda?
@dietplanlk3279
10 ай бұрын
බබාට අවුරුදු 1 ක් යනතුරු ඔබ මෙම පානය ගැනීමෙන් වලකින්න..
@PoornimaKaushalya-m6h
Жыл бұрын
Me video eke deweni video ek nadda doctor
@dietplanlk3279
Жыл бұрын
ඒක ලගදිම දාන්නම්. ස්තුතියි අප සමගම රැදී සිටියාට
@supunwijekoon3780
8 ай бұрын
Oya tika kanna thiyenne hemadama
@Nilu-y4g
Жыл бұрын
anee meka godak hondai❤
@dietplanlk3279
11 ай бұрын
ස්‍තුතියි ඔබගේ අදහස් දැක්වීමට ♥️🙏
@prasanganibamunusighaarach7846
Жыл бұрын
Sir bara adu 12 y.kenekta meka sudududa
@shanashaishu160
2 жыл бұрын
Aurudu 1maraka babekta denna hoda nadda
@dietplanlk3279
2 жыл бұрын
සුදුසු නොවේ
@ashiyuwanika9004
Жыл бұрын
Doctor ...කහ මොනාද ?අමු කහ ද?
@shennyayshu3637
2 жыл бұрын
සර් එක කිරි වෙනුවට ආදෙශයක් කියන්නකො මන් ඉන්නෙ පිට රටක
@gunathilakapradeepa2555
2 ай бұрын
Press milk
@chamodichithranga9381
3 жыл бұрын
Doctor oba thumawa me dinavala delmon hospital ekedi chenal kala hekida
@dietplanlk3279
3 жыл бұрын
December 18 සිට ඩෙල්මන් රෝහලේ සිටී.
@SN_MUSIC_SINHALA
3 жыл бұрын
Doctor attenma injection ganna aka Hoda nadda
@dietplanlk3279
3 жыл бұрын
kzbin.info/www/bejne/fpLbfWhporumZtU මේ වීඩියෝ එකේ ඒ ගැන විස්තර කරල තියෙනවා
@sankadarshana9290
Жыл бұрын
සුගර් තියෙන නිසා රතු අල වෙනුවට අදේශකයක් නැද්ද ඩොක්ටර්,පිළිතුරක් බලාපොරොත්තු වෙමි🙏
@sandyasenevirathna7576
9 ай бұрын
රතු අලවලට සීණි වැඩි වෙන්නෙ නෑ.ඒ කතා ඉස්සර කිව්වේ.රතු අල දියවැඩියාව පාලනයට කන දෙයක්.ඔයාට පුලුවන් ඒ ගැන youtube එකේම හොයලා කරුණු දැන ගන්න.ඔයාට සීණි නම් ඔයා රතු අල අනිවා කන්න ඕනි
@sankadarshana9290
9 ай бұрын
@@sandyasenevirathna7576 බොහෝම ස්තුතියි ,මන් යුටියුබ් එකේ බලන්නම් තව ටිකක් 🙏👍
@wathsaladissanayaka
Жыл бұрын
Freight eke tiyala bonna braids
@lcreations3961
Жыл бұрын
Mokeda??
@chandhaniperera3100
Жыл бұрын
බොහොම ස්තුතිය doctor
@dietplanlk3279
Жыл бұрын
🤍🙏🏻
@Praviyaviral
9 ай бұрын
Kiri dena ammalata hodaida
@dietplanlk3279
9 ай бұрын
බබාට අවුරුදු 1 ක් යනතුරු ඔබ මෙම පානය ගැනීමෙන් වලකින්න..
@ridmiamaya3853
Жыл бұрын
Wena nadda ela kiri natiwa
@aravindakonara1023
3 жыл бұрын
doctor meka pirimi ayatath puluwand
@dietplanlk3279
3 жыл бұрын
පුලුවන් ♥️
@dinushchathuranga6098
Жыл бұрын
Doctor Asparagus වල glutathione බහුලව තියනව නේද👍
@dietplanlk3279
Жыл бұрын
ow
@isankamadumali7387
3 жыл бұрын
Injection karanna kamathi doctor whitening injection karanawada
@dietplanlk3279
3 жыл бұрын
නැහැ.
@smpvlogs2365
2 жыл бұрын
Puluwan godak pin
@smpvlogs2365
2 жыл бұрын
Doctor api me whitening injection aken karanne mulu agatama attract akak neda karanne.athakota as walata akmawata lewalata wakugadu walata loku balapemak neda.anika upathin lebena hema pata Masa 2kin wage kalakin wenas karanawa kiyannema aka mata nam loku prashnayak.a gena pehedili kirimak karanda
@WmMangalika-ni7si
Жыл бұрын
Harima pehedili
@menikhemali4299
9 ай бұрын
Thank you so much
@dietplanlk3279
9 ай бұрын
♥️👍
@isharamadushani914
4 ай бұрын
@@dietplanlk3279ane doctor mt අතුරු ආබාධ nethi sudu wenna tablet ekk kiyannko
@rukshalajayalatharachchi5791
3 ай бұрын
දියවැඩියාව තියෙන කෙනෙක්ට මෙම පානය හොදයිද ඩොක්ටර්
@dietplanlk3279
3 ай бұрын
දියවැඩියා රෝගියෙකුට මෙය ලබා දීමේදී මාත්‍රාවන් වෙනස් කිරීමට අවශ්‍ය වේ
@mashitharuka6058
Жыл бұрын
Dr meka udeta biuwata kamak nedda
@shamanihettiarachchi-qx2cp
9 ай бұрын
Thanks doctor ❤❤❤❤❤
@dietplanlk3279
9 ай бұрын
♥️🙏
@nethunishawickramaarachchi9766
11 ай бұрын
මේ පානය අවුරුදු 13 කෙනෙක් ගත්තට කමක් නැද්ද doctor
@dietplanlk3279
9 ай бұрын
අවුරුදු 13 ක දරුවකුගේ දෛනික ආහාර රටාවට හානියක් නොවන විදියට මේ පානය ගැනීමේ ගැටලුවක් නැහැ..
@AjithKumara-rp9cz
3 жыл бұрын
Doctor mage sama godaak viyali.mata kiyanna mokadda karana oni mesadaha.februwari wala wedin eka ganna inne.godak pin oba thumata visadumak laba denna
@dietplanlk3279
3 жыл бұрын
සමේ වියලි බව නැති කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්නම්
@rimasnafeel596
2 ай бұрын
Orange nattam vitamin C capsule ekatu karaganna puluwanda?
@dietplanlk3279
2 ай бұрын
Vitamin C tablet 1 ක් මේ drink එක බීලා බොන්න..
18:38
සුදු වෙන්න බොන ග්ලුටාතයෝන්| What is Glutathione |Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 591 М.
10:23
දන්නෙ නැතිව කන,බොන බීට් වල ඇත්ත කතාව | Beet Root By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 273 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 15 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 132 МЛН
00:33
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
15:05
ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 1 МЛН
12:32
කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත
Nurse Hesh
Рет қаралды 78 М.
5:43
ඕනම කෙනෙක්ගේ සම සුදුකරන විශ්මිත පාණයක් - Glutathion from kitchen by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 976 М.
14:45
සුදුවෙන්න දඟලන කෙල්ලෝ කොල්ලෝ මේක බලන්න - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 93 М.
11:17
මේක නම් ඇත්තටම මැජික් එකක්.😍මුලු ඇඟම එකම පාටක් කරන carrot juice හදන හරිම විදිය. (By mashi nehansa)
Brissbella
Рет қаралды 162 М.
18:02
පැහැපත් සමක රහස්|Dr.DR
Cyber Clinic
Рет қаралды 668 М.
4:39
ග්ලුටතයෝන් ගැන ඇත්ත නැත්ත ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකාගෙන් හරියටම දැනගන්න
Hello Ladies Sri Lanka
Рет қаралды 147 М.
8:14
NEVER throw THESE 7 things in the Trash💥(The reason is GENIUS)🤯
Smart Fox
Рет қаралды 3,9 МЛН
8:03
මුලු ඇගම එකම පාටක් වෙන තවත් රහසක් 🧏🏻♀️ ගෙදර දීම හදාගන්න පුලුවන් 😇 #dayvlogs #vlog #skincare
dilki nadeera
Рет қаралды 286 М.
15:12
වකුගඩු රෝගියෙකු කෑම කන්න ඕන විදිය| Kidney diet/ Renal diet- Sinhala| Nutritionist Navod Wijethunga
Dietplan lk
Рет қаралды 176 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 29 МЛН