Become a member of Good Market, which spans 72 countries | Achala Samaradiwakara

  Рет қаралды 63,330

Business Advisor

Business Advisor

Күн бұрын

Become a member of Good Market, which spans 72 countrie
0:00 - Intro
1:19 - Introduction
2:10 - Discussion
34:01 - Behind the Scenes
interview with Achala Samaradiwakara (Co-Founder at Good Market)
Contact details
Facebook - / samaradiwakaramaddumage
linkdedin - / achala-samaradiwakara-...
Good Market Lanka
Facebook - / goodmarket.lanka
Instagram - / goodmarket.lanka
Mail - info@goodmarket.lk
Contact number - 077 020 8642
Web - www.goodmarket.global/
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#GoodMarket #WomenEntrepreneurs #Organic

Пікірлер: 198
@ranjithperera1580
@ranjithperera1580 2 жыл бұрын
මම ඔබගෙන් . ඉගෙන ගත් ප්‍රතම පාඩම නම් අවoක. පරාර්තකාමි ඉලක්කයයි. ඔබට මගෙන් සුබ පzතුම්
@desilvachandima3750
@desilvachandima3750 2 жыл бұрын
අනිවාර්යයෙන්ම රුපියල නෙවෙයි 100 ක් උනත් වැඩි පුර දීල අපේ දේ ගන්න දේශීයත්වයට ආදරය කරන ඕන තරම් සුජාත මිනිස්සු ඉන්නවා .
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aniwaryenma
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ඇත්ත👍🏻
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
අනිවාර්යයෙන්
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඉතාමත්ම හොඳ සංකල්පයක් ...ඔබලාගේ උතුම් කර්තව්‍යය අතිශය සාර්ථක වේවා ..ජයශ්‍රී !
@chathurikahettiarachchi3829
@chathurikahettiarachchi3829 2 жыл бұрын
Ape Rate මිනිස්සු නරක නැහැ . එයාලව hari pare ගෙනියන්න අය නැති එකයි prashnaya. ඔබ කරන wade ගොඩක් හොඳයි . Ape මිනිස්සු ටික hari pare ගෙනියන්න . 🙏🙏🙏
@hettigodadisna7913
@hettigodadisna7913 Жыл бұрын
Meka kochchara watina wedakda..mamath dawasaka enawa..mageth idea eka thiyenawa next year deyak patanganna..habei mama market karanne kohomada kiyala hitha hitha hitiye..kochchara hoda adahasda obata thiyenne..ජයවේවා sister!!!
@wwlrohana6860
@wwlrohana6860 2 жыл бұрын
අචල මිස් මම බැලුව වැඩ සටහන මෙතැනට එන්න ලොකු කැපවිිමක් කරල තියෙන බව පේනව වැඩ සටහන බැලුවහම ජයවෙිිවා !! ROHANA
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
මාරයි හොද දේ කරද්දි දෙවියන් පවා ආශිවාදකරනවා තුනුරුවන් සරනයි දුව දියුනුවෙන් දියුනුවට පත් වේවා
@itsmorefuninsrilanka8677
@itsmorefuninsrilanka8677 2 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ඔබ ස්තුතියි ශ්‍රී ලාංකික දේශීය නිෂ්පාදනඅන්තර්ජාතික වෙළෙඳ පොළට ගෙන යෑමට කැමැති ඔබ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 2 жыл бұрын
හරිම අපූරු සාකච්ඡාවක්. අපේ ම, අපේ ම, අපේ ම රටක් වෙනුවෙන් ඔබ දරන උත්සාහය ප්‍රසංශනීයයි. හැකි ඉක්මනින් ඔබ සමග අත්වැල් බැදගන්න අපිත් සූදානම්...
@vtccabs8723
@vtccabs8723 Жыл бұрын
Harima hodai. Harima catinava. Apith sahayogaya denna try karanava.
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
කොහොමද අපි මේ දියත උයන good market එකට සුළු ව්‍යාපාරයක් කරන්න සම්බන්ධ වෙන්නෙඒකත් පැහැදිලි කරන්නකො
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 2 жыл бұрын
I am so impressed. Well done "Good Market". Good to hear all these wonderful stories and think about nature. Well done.
@chamindawickramathilaka4480
@chamindawickramathilaka4480 2 жыл бұрын
ඉතා හොඳ වැඩක්.මහනුවරටත් එකක් දෙන්න.හරිම වටිනවා
@pradeepkumara5348
@pradeepkumara5348 2 жыл бұрын
සුපිරිම වැඩක්!!!👏👏👏👏👏 ස්තූතියි ඔබ දෙදෙනාටම🙏🙏🙏🙏
@community1854
@community1854 2 жыл бұрын
So impressive. She's so selfless. What a gift for a small country. I love good market. If I land in Sri Lanka on a Saturday, first I go to Good Market before I go to my hotel.
@malkanthigunasekara5978
@malkanthigunasekara5978 2 жыл бұрын
Very good presentation She explain good market objective very clearly All the best
@koreanlife1935
@koreanlife1935 2 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්‍.මටත් සම්බන්ධ වීමට අවශ්‍යයි.
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
ඇත්තටම ඉතාම වටින පැහැදිලි කිරීමක් ඔබ මේ කරන්න යන සේවයට තවදුරටත් අපේ දුප්පත් ජනතාවට විවසායකයෙක් වෙන්න ආසාව උනන්දුව ඇතිවෙනවා ඔබතුමියට බොහොම ස්තුතියි තවදුරටත් මිනිස්සු දැනුවත් කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා
@harshajeewam.k.n2869
@harshajeewam.k.n2869 2 жыл бұрын
ගොඩක් වටිනව මේ තොරතුරු 💙
@jayanathgunathilaka5506
@jayanathgunathilaka5506 2 жыл бұрын
thank you Viraj and Achala . you all doing a great job. really appreciate what you all trying to do our mother land.good luck.you both very positive and always encourage the nations,
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 2 жыл бұрын
THANKS FOR THIS CONCEPT. GOD BLESS YOU MA'AM..
@warna8904
@warna8904 2 жыл бұрын
"සියලු දෙනා එකහා සමානයි"❤❤❤❤❤❤❤❤❤❤❤ හිසනමා ගරු කරනවා ඒ වචන ටිකට.
@kksusantha5313
@kksusantha5313 2 жыл бұрын
methumiyage contact number eka denavada
@pradeeppriyanga3232
@pradeeppriyanga3232 2 жыл бұрын
කරුණාකර , ඇයගේ දුරකථන අංකය දෙනවද
@prishanthimadampege1361
@prishanthimadampege1361 2 жыл бұрын
All the very best Ms Achala for your genuine effort to make our lovely country as a developed country in future. There are so many citizens in this country who want to make our motherland paradise in terms of good culture, wealth n health n many more!!!!Appreciate very much for initiating baby step towards this journey!!!! Very good discussion... May you receive Triple Gem blessing all the time!!!!
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 жыл бұрын
You’re absolutely amazing 👍 thank you 🙏🏻
@hareeweerakkody2123
@hareeweerakkody2123 2 жыл бұрын
Great concept.Really appriciate your commitment and taking forward from 2021 to today.
@milanmanawadu1469
@milanmanawadu1469 2 жыл бұрын
Great concepts. Thanks for your efforts and ambitious. We will be combined for a better Sri Lanka for our next generation. You are a real roll model. I also like to start a business and be a member of good market. Thanks for your valuable information. My best wishes for success you future endeavors.
@chitrasenaratne4966
@chitrasenaratne4966 2 жыл бұрын
Thanks dear Achala. You have done a great job for women
@anandas1231
@anandas1231 2 жыл бұрын
so impressive..Amazing concept to develop a country ..
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක් හදවතින්ම සුභ පතනවා ඔබ දෙපළට❤❤❤
@mohammadsourjah4085
@mohammadsourjah4085 2 жыл бұрын
Greetings for good market Concept ,very important for the currently globally facing situation , thanks for business advising to develop the country , same time saving the earth 🌍 as well, people will motivate auto , good encouragement , all the very best for your future plans god bless stay safe and healthy 🇱🇰🍇🕊️
@__inuli_99__
@__inuli_99__ 2 жыл бұрын
Glad to see a nature lover like you❤️
@dilinidilini1254
@dilinidilini1254 2 жыл бұрын
Great job🌻🌻🌻🌻🌻 Thank you so much ..
@sandyasalgado
@sandyasalgado 2 жыл бұрын
Excellent discussion! 💐💐💐
@MsHasanga
@MsHasanga 2 жыл бұрын
Its an amazing news for me as I have just started Producing my art works. I really didnt have much idea to sell my things. hope to join the good market sooon ......
@rasikapathirana7374
@rasikapathirana7374 Жыл бұрын
Bohoma santhosai me wage minissu thamai one ape ratawal hadanna.Thank you Business Advisor and Achala Samaradiwakara
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
Very valuable concept ❤️ Thank you
@mynameisboola
@mynameisboola 2 жыл бұрын
wow!I am so much impressed. I will try this defo.
@Ithaliyedawasak3193
@Ithaliyedawasak3193 2 жыл бұрын
හරිම වටින වැඩසටහනක් . නිශ්පාදන වලට ප්‍රමිති සහතික ලබා ගන්න විදිය හැකිනම් පැහැදිලි කරන්න .
@wawkwelikala
@wawkwelikala 2 жыл бұрын
අවශ්‍ය කාලය තුළ අවශ්‍ය මාතෘකා විතරක් ඉදිරිපත් කරමින් ඉතාමත් වටිනා උපදෙස් ආකල්ප, ප්‍රායෝගික අත්දැකීම් ඉදිරිපත් කරමින් මෙය නරඹන සියලු දෙනාටම සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලටම යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමි .මෙවන් දිරිමත් කාන්තාවක් බිහිකළ දෙමාපියන්ටත් අධ්‍යාපනේ කියාදුන් ගුරුවරුන්ටත් උදව් උපකාර සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා .
@shiranifrances915
@shiranifrances915 2 жыл бұрын
Loved listening to u guys a v smart lady edducated us so much hope to join with u all the v best to God bless u
@ictsinhalaacademy6692
@ictsinhalaacademy6692 Жыл бұрын
Excellent. Good idea. Thank you so much.
@RIUNirmal
@RIUNirmal 2 жыл бұрын
It was wonderful time , work with you and amanda in islader center .wish you all the best !
@chandisiyabalapitiya9007
@chandisiyabalapitiya9007 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙදෙනා ඇතුළු කණ්ඩායම ට
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Great service. & Great Idiya 👌👌👌👌🤝🤝💖💖💐💐🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 We love you more & We proud of Uuuuuuuuuuuuuuu💐💖🦁🇱🇰 Uuuuuuuuuu are our Super "HEROES and HEROINES "🤝💖💖💖💖💖💖💖💖🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@LifeStyle-dx8uj
@LifeStyle-dx8uj 2 жыл бұрын
Thank u so much
@rasikasamith
@rasikasamith 2 жыл бұрын
Really good effort. 👍
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Lankawata awith karanna hithagana hitapu wedeta me video eke loku shakthiyak💪💪💪❤❤❤❤✌✌✌👌👌👍👍👍
@thusharasubasingha4136
@thusharasubasingha4136 2 жыл бұрын
Your information is very important
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔබට
@nimalherath5212
@nimalherath5212 Жыл бұрын
Good luck thank you very much ❤
@nadathil6218
@nadathil6218 Жыл бұрын
Excellent presentation great ideas......
@chandanaudaya9134
@chandanaudaya9134 Жыл бұрын
කාන්තාවක් ලෙස ඔබ බුද්ධිමත්... ගොඩක් ඉගෙන ගත්තා
@YES-qz6gn
@YES-qz6gn 3 ай бұрын
Great job.Excellent.
@enokasamarakoon2510
@enokasamarakoon2510 Жыл бұрын
Great concept !All the best!
@jayanganiabhilasha969
@jayanganiabhilasha969 2 жыл бұрын
Great concept ❤️ Good discussion 😍
@malagunasekara6998
@malagunasekara6998 5 ай бұрын
Great job Thanks
@nisaldeshansenanayake8958
@nisaldeshansenanayake8958 Жыл бұрын
Ona tharam business gana videos balala tyanawa hbai meka thamai lankawe man dakka hodama business eka. Athatama niyamai. All the best.
@MrClaudejmc
@MrClaudejmc 2 жыл бұрын
Good interview viraj thank
@Nicoles445
@Nicoles445 2 жыл бұрын
Great work.👍
@darshanahettiarachchi5828
@darshanahettiarachchi5828 2 жыл бұрын
ඔබ වැනි පුද්ගලයින් ම් රටට මහා සම්පතක්. good Luck !!!
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
නියමයි.... වටිනවා❤️
@ethaliya3283
@ethaliya3283 2 жыл бұрын
ලංකාවේ පුදුම හිතෙන මානව සම්පතක් තියනවා ,හැබැයි කරුමෙta ඒවාට තැනක් අගයක් දෙන්න පුළුවන් පාලකයන් ,නිලධාරීන් රටට පහළ වෙන්නෙත් නෑ. ගොන්නු පමණි , 🎖️️
@thusithatradecenter7932
@thusithatradecenter7932 2 жыл бұрын
great work
@chandaniweerasiri7256
@chandaniweerasiri7256 2 жыл бұрын
Good advice achala
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
Respect ❤️❤️❤️
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 жыл бұрын
අති විශිෂ්ටයි. ජයවේවා !
@chanakagunawardhana8975
@chanakagunawardhana8975 2 жыл бұрын
Great job,
@suranjantissera4620
@suranjantissera4620 9 ай бұрын
Thanks.
@priyadarling8101
@priyadarling8101 2 жыл бұрын
Bohoma isthuthi
@koshalee25anjana72
@koshalee25anjana72 2 жыл бұрын
ඉතාම වටිනා අදහස් ලබා දෙමින් අපිට නැගිටින්නට අත හිත දීම පිළිබඳව ඔබතුමිය ඇතුළු මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට වෙර වීරිය දුන් සියලු දෙනාටම බොහොම ස්තූතියි ...!🙏 ❤️❤️❤️ ඔබතුමිය ඉතාම නිහතමානීව අපේ රට වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරනවා ... 👍💖💖💖💖💖 ජයෙන් ජයම වේවා ...!🙏👍 තෙරුවන් සරණයි ...!🙏🙏🙏 දෙවි පිහිටයි..!🙏🙏🙏
@teenasalwa4421
@teenasalwa4421 2 жыл бұрын
Harima vadagat video vak oba depalatama godak stuti
@DiAgri
@DiAgri 2 жыл бұрын
Great !
@MrRosh1978
@MrRosh1978 2 жыл бұрын
Very good program
@superior_in.exteriors
@superior_in.exteriors 2 жыл бұрын
Great job 👏
@nilushafernando7567
@nilushafernando7567 2 жыл бұрын
We want good market in Negombo
@shenalgamage7035
@shenalgamage7035 2 жыл бұрын
Good job 👍👍👍👍
@aruniroshan5896
@aruniroshan5896 24 күн бұрын
❤❤❤❤❤thanks
@shanifernando6146
@shanifernando6146 2 жыл бұрын
Godak watinawa kata karapu hamadema 👍🇦🇪
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
උතුම් කර්තව්‍යක් බොහෝම ස්තුති
@renukaamarasinghe7567
@renukaamarasinghe7567 2 жыл бұрын
Good work and think need better awareness programme
@sumithgmsd819
@sumithgmsd819 Жыл бұрын
excellent...
@jpkalyana5420
@jpkalyana5420 2 жыл бұрын
good program
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
Good concept ...💖👍
@nevilpathirana2492
@nevilpathirana2492 10 ай бұрын
❤ ආදරෙයි දෙන්නටම...🎉
@sameerakodeshapriya9302
@sameerakodeshapriya9302 2 жыл бұрын
Good ..
@sumithsemasingha165
@sumithsemasingha165 Жыл бұрын
Great
@NiroshanCosta-ky1sf
@NiroshanCosta-ky1sf 2 ай бұрын
great
@amadamwassa2802
@amadamwassa2802 2 жыл бұрын
Good.
@malinesharayalatha6046
@malinesharayalatha6046 2 жыл бұрын
Super 👍👍
@vgcdilrukshi6004
@vgcdilrukshi6004 Жыл бұрын
අාදරෙයි ඔබට💕💕
@sampathyapabandara484
@sampathyapabandara484 2 жыл бұрын
Good 👍👍
@saesmohy6346
@saesmohy6346 2 жыл бұрын
Math kamatie mis
@slanka500
@slanka500 2 жыл бұрын
Superb
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
This is a very good concept, but this Application must be printed not only in English, but also in Countries main language, Sinhala, that both languages appear, as many people can understand. Ofcourse,for other infos & pc.part,your willing support must be given,to make the program ease. Tks.
@goodmarketglobal
@goodmarketglobal 2 жыл бұрын
The application is available in many languages including Sinhala and Tamil. You can change the language in the top right corner of the form www.goodmarket.global/apply 😊
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
@@goodmarketglobal Thanks,for replying.
@mathswithheshan
@mathswithheshan Жыл бұрын
@@goodmarketglobal i wish to join with this concept immediately. ❤
@surangimadushani4781
@surangimadushani4781 2 жыл бұрын
Supiri.
@kanthiaxelsson630
@kanthiaxelsson630 Жыл бұрын
මගෙන් ඔබට සුබම සුබ පැතුම්!!!
@nandanaperera624
@nandanaperera624 2 жыл бұрын
Wow good idea
@anuragunathilaka7794
@anuragunathilaka7794 2 жыл бұрын
Hi wow goodluck pl how I contact good markit
@dulminilakshika5130
@dulminilakshika5130 Жыл бұрын
ඒක නියම වැඩක්
@sunilkumaradasakarunasingh3013
@sunilkumaradasakarunasingh3013 2 жыл бұрын
🙏🙏🙏
@surangimadushani4781
@surangimadushani4781 2 жыл бұрын
supiri.
@thilinawickramapala1658
@thilinawickramapala1658 2 жыл бұрын
❤️
@wasanthakumara7521
@wasanthakumara7521 Жыл бұрын
Great idea !!! Really valuable information!!! Do you have any contact detail
@petsandpets1110
@petsandpets1110 Жыл бұрын
Do we have "Good Market" in Kandy??
@sarathrupasinghe6240
@sarathrupasinghe6240 2 жыл бұрын
Please do this programme in English with her.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 54 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 7 МЛН