ලෝකයේ හොඳම සුඛෝපභෝගී වාහන වල ආරක්ශක උපාංගය හදන ලංකාවේ ව්‍යාපාරිකයා | Rohan Pallewatta

  Рет қаралды 63,531

Business Advisor

Business Advisor

Күн бұрын

ලෝකයේ හොඳම සුඛෝපභෝගී වාහන වල ආරක්ශක උපාංගය හදන ලංකාවේ ව්‍යාපාරිකයා | Rohan Pallewatta
0:00 - Intro
1:39 - Introduction
3:08 - Discussion
48:04 - Behind the Scenes
Interview with Rohan Pallewatta (Executive Chairman at Lanka Harness Co. (Pvt) Ltd.)
LinkedIn - www.linkedin.com/in/rohanpall...
Facebook - / rpallewatta
Lanka Harness (Pvt)Ltd
Contact Number - 0112 487 246
Facebook - / lankaharnesscopvtltd
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#RohanPallewatta #motivation #business

Пікірлер: 203
@kanchanalakmali8553
@kanchanalakmali8553 2 жыл бұрын
ලංකාවට මේ වගේ අය තව තවත් බ්හිවේවා. ලංකාවේ ගොඩක් දක්ෂ තරුණ අය ඉන්නවා. අපේ ලස්සන රට අපි ගොඩ ගමු 👍
@canisiusmuthukuda1072
@canisiusmuthukuda1072 2 жыл бұрын
I A T F තත්ව සහතික ලැබු ,අති දක්ෂ Dr Pallewatta ගේ දක්ෂ කමත් , එතුමාගේ බිරිඳ වු භාග්‍ය පල්ලෙවත්ත මහත්මියගේ වාසනාවත් එකට මිශ්‍රව රටට හිතැති ඩොලර් හොයන රටට ආඩම්බර මහත්මායකි. Congratulation Dr Rohan Pallewatta n Mrs Bagya pallewatta. ❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanindika7835
@roshanindika7835 8 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි .... වටිනවා පෞර්ශ්‍යයන් ආශ්‍රය උපදෙස් අපහට ලබාගන්න අවස්තාව ලබා දෙනවාට.
@SuduMahathhayaSL
@SuduMahathhayaSL 2 жыл бұрын
මෙතුමා දවසක් අපේ විද්‍යාලයට ආවා දේශනේකට..මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට..අපේ යාළුවෝ වගයක් දේශනේ අහන්නේ නැතුව යන්න හිටියේ..මෙතුමා ඉස්සෙල්ලම දේශනේ පටන් ගත්තේ ගිටාර් එකක් ගහලා..ඒකෙන් යන්න හිතන් හිටපු අයත් මෙයානම් ටිකක් වෙනස් කෙනෙක් වගේ කියලා දේශනේ අවසන් වෙනකල් ඇහුවා..සෑහෙන්න වැදගත් දේශනයක් උනා ඒක..ඇත්තටම මම ගොඩක් ගරු කරන චරිතයක්..මේ වගේ මිනිසුන්ගෙන් ඇත්තටම අපේ රටේ නායකයෝ ප්‍ර්‍යෝජන ගන්නවා මදී..සුබ පතනවා හදවතින්ම..!♥️🇱🇰
@channabandara4026
@channabandara4026 2 жыл бұрын
ado mamath ava ekata sinduvak kiyala patangaththe.davasaka janadipathi venna asavakuth thiyenva kiuva,,vaddek thama
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
මාරම වටිනවා සර්.හැමදේකටම වටිනා පිලිතුරු .දැනුම් සම්බාරයක්.ඔබගේ වියාපාර කටයුතු සාර්ථක වේවා කියලා පාර්තනා කරනවා.විරාජ් අයියටත්
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
මමත් automobile field එකේ කෙනෙක් ඒත් මේ වෙනකං දැනං හිටියෙ නෑ air bag sensors ලංකාවෙ හදනව කියල ඇත්තටම ගොඩක් ආඩම්බරයි ඒකට. මෙතුමා interview එකකට ගෙනල්ල BA channel එක කරගත්තෙ ලොකු පිනක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒකට ගොඩක් ස්තූතියි මේ වැඩසටහනට සම්භන්ධ වුනු හැමෝටම බුදු සරණයි!
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 Жыл бұрын
මේ ගැන වීඩියෝ 1ක් ගියේ මීට අවුරුදු 4 කට කලින්. මෙයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හිටියෙ.
@kithsiri3101
@kithsiri3101 2 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි. අපේ රටේ දේශපාලන පක්ෂයකින් රටේ ඉදිරියට කරන දේ ගැන පැහැදිලිව ඉදිරිපත් කරපු එකම නායකයා ඔබයි. නමුත් රටේ සහ අපේ අවාසනාවට මිනිස්සුන්ට එක තේරුනේ නැහැ.එක එහෙම උනානම් අපි අද මේ දුක විදින්නේ නැහැ. මේ වැඩසටහනට BA channel එකටත් ගොඩක් ස්තුතියි.
@lasa9890
@lasa9890 2 жыл бұрын
ඉදිරියට කරන දේවල් හැමොම පැහැදිලි කරනවා එවා ක්‍රියාත්මක නොකරන එකයි ගැටලුව
@lasa9890
@lasa9890 2 жыл бұрын
ජනාධිපතිවරනයෙක් පසුව පෙන්නවත් හිටියද මෙයා?
@nisal9282
@nisal9282 2 жыл бұрын
@@lasa9890 උඹලට ඕනෙ අර මළ ගෙවල් වල රින්ගන... හැමදාම එලියෙ ඇවිල්ලා බොරුවට කෑ ගහන සාම්ප්‍රදායික කාලකන්නි දේශපාකයොමයි නෙහ්
@kandybeperera6228
@kandybeperera6228 2 жыл бұрын
@@lasa9890 penna hitapu aya monawada ratata kale ? Oyagollo chande deepu aya monawada kale
@lasa9890
@lasa9890 2 жыл бұрын
@@kandybeperera6228 මෙයා මොනවද කලෙ දේශපාලන පිවිසුමකට පෙර හා පසුව,..ඔබ තුමා කිව්වොත් වියාපාරයෙන් රටට ඩොලර් ගෙනාවා කියලා අය මන් කතා කරන් නැ එතනින් එහාට..අමතරව කරපු දෙයක් කියන්න
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
මෙතෙක් කාලයක් නිහඩව සිටියේ ............ මේ හඩ සැබෑ හඬක් දෙන්නට වේද එය ආබාධිත වී ඇති සියලු මනුස්ස ප්‍රජාවට ආශිර්වාදයක් ලෙසම වෙත්වා . අමාශාන්ති 🗝️🙏
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් හොඳ වැඩසටහනක්.මේ වැඩසටහන් අපේ තරැණ යන් බැලිය යුතුමයි .බිස්නස් විතරක් නෙවෙයි ජිවිතය යටත් පාඩමක්.කාපු පිගාන අම්මා හෝ සහොදරියක් සෝදන අයට මේවා හොදට උලුවට කා වදින කතා..ඇත්තටම අපි වටා ඉන්නේ නෙගිටිව් හිතන අයම නේ එක අපිට කොච්චර බලපානවාද කිව්වොත් එක සත්‍යයයි ...අවුරුදු ගානක්ම මමත් එ ප්‍රර්ස්න යට මුහුණ දිලා ඉන්න කෙනෙක් වශයෙන් දන්න දෙයක් .. #පිස්සුද මේ කාලේ වැඩක් නැහැ අත ගහන්න එපා තියෙන ටිකත් නැති වෙයි..ඔවා තමයි අපිව අහන්න තියෙන්නේ ## ගොඩාක් ස්තුතියි ..අපිව මොටිවෙසන් කලාට..අන්න ඒ වගේ අය ව ඉන්ටරිව් කරන්න ..දවසක අපිත් ව්වසායකයෙක් වෙයි නේ...❤️🙏👍 මොහුගේ කතාව ,හඩ,දම්මික පෙරෙරාට සාමනයි..බලන්න නිවුනු ගති..ජයවේවා
@TheKamalsri
@TheKamalsri 2 жыл бұрын
ඉතාම වටිනව...ඔබ වැනි පුද්ගලයකු වෙනුවෙන් දේශපාලන පෝස්ටුවක් හරි දැමීම පිලිබද අදටත් සතුටු වෙනව..කටින්නොව ක්‍රියාවෙන් රට වෙනුවෙන් වැඩ කරනවට.
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
ගොඩාක් වටින සාකච්ඡාවක්.ජේසු පිහිටයි ඔබ දෙපලට .මෙතුමාගෙ බුද්ධිය අපේ රටේයහපතට යොදා ගන්න ලැබේවා .
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් හරියට ම හරි 🙏 තමන්ගේ ප්‍රශ්න වලට තමන්ම පිලිතුරු සොයාගන්න ඕන. තම ප්‍රශ්න ය තමාට මිස අනුන්ට වැඩක් නැත. ප්‍රශ්න විසදන company එකක් නම් genius ලා ඉන්න ... ඒත තමා දන්නේ කෙසේද ප්‍රශ්නය ඇති උනේ කොතන ද වැරදුනෙ ඇයි වැරදුනේ කියා. ලංකාවේ දරුවන්ට ‍රැකියා දී තිබෙන ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 . තව තවත් නව නිපැයුම්වලට වාසනාව ලැබේවා🙏🙏🙏
@samankalugamage3030
@samankalugamage3030 2 жыл бұрын
රොහාන් මහතා ලංකාවේ නිර්මාණශිලීවූත් ව්‍යාපාරිකයෙක් ,❤️❤️❤️👍👍🙏
@iamwhoiam798
@iamwhoiam798 2 жыл бұрын
නෑ නේද ? මට පේන වෙදියට මෙයා කරන්නෙ ලාබ ශ්‍රමය විකිනීම. Airbag system එකේ කොටසක් තිබිල තියනව යාන්ත්‍රීකරනය කරන්න බැරි. සමහර සූක්ෂම දේවලට මිනිස් ශ්‍රමය ඕනි. නිර්මානකට වඩා සාර්ථක කොපි කිරීමක් කියලයි මට හිතෙන්නෙ. උදාහරනයක් හැටියට mobile phones assemble කරන හැටි ඔබ දැකල ඇති. ඇයි ඒව දියුනු රටවල නොකර චීනය, HongKong, Vietnam වගේ රටවල කරන්නෙ ? ලාබ ශ්‍රමය. ඇයි රෙදිවත් වියන්නෙ නැති අපේ රටේ ඇඟලුම් හදන්නෙ ? ලාබ ශ්‍රමය. ඇයි ලොකු සමාගම් ඒගොල්ලන්ගෙ නමින් පොඩි රටවල මේ වගේ වැඩ නොකර වෙන අයට දීල, තාක්ෂනයත් දීල, කරගන්නෙ. හේතුව, ඒ ගොල්ලන්ගෙ නම කැත වෙනව Sweat Shop කියල. මේ type එකේ ආයත ලොකුවෙන්න ඔලුගෙඩි ගානෙන් මම පොඩි කාලෙ ( අවු 20 කට කලින් ) මෙයා අපේ ඉස්කොලෙට ඇවිල්ල මේ ටිකම කිව්ව. මම රස්සාවක් කරද්දි අයෙත් සමුළුවකදි මිනිහ ඒකම කියනව ( අවු 10 කට කලින් ). ආයෙත් අවු 5 කට කලින් ජනාධිපත්පවෙන්න දැගලුව. එදයි අදයි අතර මොකුත් අලුත් දෙයක් නෑ. ලාබ ශ්‍රමය පැත්තට බැස්සට පස්සෙ ව්‍යාපාරිකයො වෙන කිසිදෙයක් කරන්න නෑ. රටට යම් සේවයක් තමයි, රස්සා හා විදේශ විනිමය ලැබෙනව, නමුත් පම්පෝරියෙ තරමට දෙයක් නෑ.
@herathgangoda3242
@herathgangoda3242 2 жыл бұрын
වචනයෙන් වචනය ඉතාම අර්ථවත් හරිම උනන්දුව ඇතිවෙනවා.ඔබතුමාට ජයවේවා.
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thanks for finding Mr. Palawatha. He is the best, honest leader in the country. Our country was not lucky enough to make him the President to consolidate our loans from China India and USA. I watched and followed him until the election was over. I don't live in Sri Lanka for 42yrs but helping people in Sri Lanka. Sri Lanka needs your guidance 🙏. Theruwansarani to both of you, Sri Lankans and the Whole World!
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ දෙපලට මෙතුමාගේ ව්‍යාපාර තවතවත් දියුනුවෙලා අපේරට වැටීතිබෙන මේ අගාධයෙන් ගොඩගැනීමට තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරණින් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා. යෝධ බල යෝධ වීර්‍ය්ය ශක්තිය ලැබේවා.
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 2 жыл бұрын
මේ දවස්වල දවස පුරාම අසන්න දකින්න ලැබෙන බහුතරයක් කතාබහ වෛරය ද්වේෂය නොහැකියාව ඇති කරවන දේය. මේ නිසා මිනිසුන් ඉච්ඡාභංගත්වයට පත් වී ඇත. ඔබතුමා ඉතාමත් පැහැදිලිව කෙනෙකුට ජීවිතය සාර්ථක කරගත හැකි මග පෙන්වා දුන්නා. ඒ වගේම ලෝකෙන් උතුම් රට ලංකාව යන්නත් පුරවැසියන් අප සැමම අසා ගත යුතුයි. මේ ව්‍යසන යටපත් කරමින් අප රටට නැගී සිටිය හැකි යහපත් අයගේ උපදෙස් ලබා ගැනීමෙන්.
@kusalpalihawadana7
@kusalpalihawadana7 2 жыл бұрын
BEST INTERVIEW EVER,,, WE WILL NEVER EVER LOOSE THE HOPE, THANKS MR PALLEWATTA.
@greensolutions5505
@greensolutions5505 2 жыл бұрын
මෙතුමා කලින් වතාවෙ නැතිව මේ වතාවේ දේශපාලනයට ආවනම් කියල හිතෙනවා.
@nuwans.gamlath.6520
@nuwans.gamlath.6520 2 жыл бұрын
බොහොම වැදගත් උනා ජීවිතේට මේ වැඩසටහන. ස්තුතියි ඔබ දෙපලට
@gangayapa2645
@gangayapa2645 2 жыл бұрын
හරිම ආඩම්බරයක්
@sandyaarukgoda6252
@sandyaarukgoda6252 2 жыл бұрын
මමත් ඔබතුමාට චන්දෙ දුන්කෙනෙක්. අපේ අවාසනවට ඔබ වගේ දක්ෂයෙක් පත්වුනේ නෑ.එහෙම උනානම් අද...අපේ රටට මෙවැනි විපතක් වෙයිද..? අලුත් ගමනකින් නැවත එන්න.🙏🙏
@azwarashraf436
@azwarashraf436 Жыл бұрын
Good one really good discussion
@sinharajarainforestsrilank2211
@sinharajarainforestsrilank2211 2 жыл бұрын
තව දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන් ඉතා වැදගත් සාකච්ඡාවක් ....ජය වේවා ඔබ තුමාට.
@user-um6li7jk2e
@user-um6li7jk2e 2 жыл бұрын
ස්තුතියි පල්ලෙවත්ත මහත්තයා
@samanthaweerasinghecolombo
@samanthaweerasinghecolombo 2 жыл бұрын
කියන හැම වචනයක්ම වටින ඉතාම වැදගත් සාකච්ඡාවක්.
@heyshortyt2023
@heyshortyt2023 2 жыл бұрын
නියම සාකච්ඡාවක් ❤ ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@gaminisilva9603
@gaminisilva9603 2 жыл бұрын
උත්සහා වන්තයා ජයගනී.
@tilakwijesinghe4734
@tilakwijesinghe4734 2 жыл бұрын
ඔබ තුමාට රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
හරිම ලස්සන අදහස් ජයවේවා
@nalinthamel6699
@nalinthamel6699 2 жыл бұрын
ආසයි එකට ඉඳන් තේ එකක් බොන්න. 👍. අපි බලමු.
@donmudit2257
@donmudit2257 2 жыл бұрын
අගමැති සුදුසුකම් තියන අයකි...රටට නය නැති අයකි...
@dilfinitydictionary6243
@dilfinitydictionary6243 2 жыл бұрын
ඇත්තටම හොද කතාබහක්.
@TNOM128
@TNOM128 5 ай бұрын
වටිනා අදහසක් සර්.මට අවුරුදු 18 යි. මටත් අදහස් ටිකක් තියෙනවා.සර්ගෙ උපදෙස් මට ගොඩක් වැදගත් වේවි.❤❤❤
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
වැදගත් මහත්තයකුගේ අවංක අදහස් වලට අපේ ආචාරය.
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 2 жыл бұрын
Thank you very much Sir and may almighty god bless you for your future endeavors !
@sagii9937
@sagii9937 2 жыл бұрын
Thank you very much sir. We need people like you to come out if this critical situation.. Fools go for aggression.... Wise people give proper solutions..
@arunamanipura3864
@arunamanipura3864 2 жыл бұрын
Excellent interview. Thanks very much Mr. Pallewatte and Business Advisor Channel. Very inspiring.
@udaya1900
@udaya1900 2 жыл бұрын
Great discussion ..Imparetive in this critical time. All the best RP.
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 2 жыл бұрын
Thank you very much for your discussion and wish you all the best to successful your business. Budusarani
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 2 жыл бұрын
Useful program for current situation, Thanks you,
@kumabandara9530
@kumabandara9530 2 жыл бұрын
Thank you very much for shearing great lessons with experience of practically successful as achievement with hard target . Great lesson , Great motivation 👏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
Thanks a lot for you Mr. Pellawatta. Good Luck. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@MahisandaPahan
@MahisandaPahan 2 жыл бұрын
One of a kind interview.... thank you for your effort
@kaysineth2721
@kaysineth2721 2 жыл бұрын
Quality Cost Delivery Thank you
@husniameen
@husniameen 2 жыл бұрын
Great! Inspiring..
@sampathperera5953
@sampathperera5953 2 жыл бұрын
රටට අවශ්‍ය ඔබ වැනි නායකයින්
@skwkumara9250
@skwkumara9250 2 жыл бұрын
Real entrepreneur...very important
@ricvibesinc1
@ricvibesinc1 2 жыл бұрын
suttleley motivational.. congratulations sir.. awesomely commited.. stay neutral sri Lanka.. totally agree sri lanka has for ever been numb & blind to waste..
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 2 жыл бұрын
වටිනා අදහස් දැක්වීමක්... ඔබ‍ට තෙරුවන් සරණයි....
@induan2999
@induan2999 2 жыл бұрын
thank you very much interesting and very positive also genuine
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 2 жыл бұрын
Very good program for loungers
@studenttv-kandy2349
@studenttv-kandy2349 2 жыл бұрын
මේ වගේ ලංකාවේ ජනතාවට වැදගත් වටිනා සාකච්ඡා තවත් තවත් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. Thanks
@sirinimalperera4089
@sirinimalperera4089 2 жыл бұрын
Hi Rohan Nice to see your life experience. Rohan is a good innovator. Rohan is also a very decent gentleman. General Dr Boniface perera PhD
@DilanHub
@DilanHub 2 жыл бұрын
Thank You! godak watina Video Ekak.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නිරෝභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
ගොඩක් වැදගත්
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
This is a great Sri Lankan.use his abilities for to develop Sri Lanka.
@gayanrajithaalahakoon920
@gayanrajithaalahakoon920 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්... 🔥
@lankageeganageg6565
@lankageeganageg6565 Жыл бұрын
Harima watina lassana video 1. Bohoma sthithi meka kalata. Mama meka mana danna hama group 1 share karanawa. Me video 1 thina watinakama video 1 mulinama dakinakota screen 1 watena namin danenne na. Eth video eka gana kiyanna wachana na. Excellent. Congratulations ❤❤
@sangeethrangana2257
@sangeethrangana2257 2 жыл бұрын
Jayawewa 💪
@nopi6127
@nopi6127 2 жыл бұрын
Thank You 😊
@rivishanherath
@rivishanherath 2 жыл бұрын
Thank you very much BA. Best interview. Motivated again and again...
@tilly3764
@tilly3764 Жыл бұрын
Thank you
@isharaethugala4784
@isharaethugala4784 2 жыл бұрын
THANK YOU 👍🏻
@nawodhawijesinhe3847
@nawodhawijesinhe3847 2 жыл бұрын
Bohoma sthuthiii... Jaya wewa...
@harshanamendis330
@harshanamendis330 2 жыл бұрын
brilliant story ❤
@ChamaraPrabath
@ChamaraPrabath 2 жыл бұрын
Great inspiration ❤
@keerthijayathilleke2474
@keerthijayathilleke2474 2 жыл бұрын
Grate discussion Viraj
@keerthijayathilleke2474
@keerthijayathilleke2474 2 жыл бұрын
My sincere gratitude to Mr Rohan Pallewatthe
@hetech7452
@hetech7452 2 жыл бұрын
"You sit with the winners" 100% agree,,,,
@sanjayakumara8646
@sanjayakumara8646 2 жыл бұрын
අදහස් දැක්විම ඉතාමත් පැහැදිලි ..වටිනා අදහස් දැක්විමක් තෙරුවණ් සරණයි ........
@kelumrohana7730
@kelumrohana7730 Ай бұрын
වටිනා පිලිසදරක්❤
@palithawaduge8054
@palithawaduge8054 2 жыл бұрын
Thank you pallewaththa...chanel Ba
@user-zy6vd1qb4w
@user-zy6vd1qb4w 3 ай бұрын
Superb ❤
@lalithbandara112
@lalithbandara112 2 жыл бұрын
Thanks...
@MalithBalasooriya
@MalithBalasooriya 2 жыл бұрын
Wow. The best interview ever. Thanks you very much Mr. Pallewatta and Business Advisor channel. 🙏
@sandun4983
@sandun4983 2 жыл бұрын
Brilliant
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Brilliant, great determination. Admlreable. I live abroad. Programmes like this should be done in English and if possible in French. It will help to repair / regain the credibility of our country internationally and boost the morale of SriLankans. This Programme will also encourage our budding entreprenieurs . Best of wishes. L.G
@harithgunasekara5024
@harithgunasekara5024 2 жыл бұрын
Sir I will visit to you when I am in Sri Lanka.
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
Pls do this programme in English. Then it can be widely circulated. Thank u.
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 2 жыл бұрын
ඔන්න මොන ප්‍රශ්න තිබුනත් පහලට වැටෙන්නෙ නැතුව අරවා නැ මෙවා නැ කිකියා අඩන්නෙ නැතුව ඉදිරියට යන මිනිස්සු ...එයාම කියනවා එයාගෙ ආයතනයෙ ඉන්න මිනිස්සමලු එම ස්තානය පිරිසිදු කරන්නෙ ටොයිලටි සොදන්නෙ එම ආයතනයෙම සෙවකයොලු.තමන්ගේ ගෙදර ඉන්න අයට පුළුවන් නම් ගෙදර වැඩ ටික කරන්න ආයතනයෙ තුල ඇයිද බැරි එ දෙ කර ගන්න කියනවා.ඇත්ත එක.මොකද අනවශ්‍ය වියදම් මොකටද දරන්නෙ එහෙම උනොත් දියුණු වෙන්න පුළුවන්ද .ඉතින් අපෙ රටට වෙලා තියෙන්නේ අනවශ්‍ය වියදම් .කොහොමද මහා ලොකු රාජ්ජිය සෙවයෙ ෆයිල් එක ගිහින් දෙන්න වෙනම එකෙක් ඔන .තේ දෙන්න වෙනම එකෙක් ඔන.ටොයිලටි හොදන්න වෙනම එකෙක් ඔන .උට කඩෙ යන්න වෙනම එකෙක් ඔන.උට ගෙදර යන්න වෙනම ඩ්‍රයිවර් එකෙකුත් ඔන.පාර්ලිමේන්තුවේ 225 ටම එහෙමයි .ඒ ඔක්කොටම අමතර පඩි ගෙවන්න ඔන රජයෙ වියදමෙන් ..ලන්කවෙ ප්‍රයිවට් ආයතනයක් තමයි හරියට කරන් යන්නෙ.රාජ්ජිය සෙවයෙ තියෙන්නේම හොරකම් පගා කොමිස් අනවශ්‍ය පඩි ගෙවා සල්ලි නාස්ති කරන ක්‍රෙමයක් ..අර ඩයලොග් ආයතනය හොද වේලාවට ප්‍රරයිවට් කරේ.නැත්තම් එකෙත් දුසකයො.මොකෙක් හරි ඇමතියෙක් අතේ.උගේ විදිහට තමයි වෙන්නේ.උට ලන් වෙලා තමයි එකේ ඉන්න නිලධාරීන් හොරා කන්නේ.ඉතින් බන්කොලොත් වෙන එක අහන්න කියන්න දෙයක් නෙවෙයිනේ ..අර තෙල් ආයතන ඔක්කොම ප්‍ර්‍රියිවට් කරානම් අද සල්ලි තියෙනවා තෙල් ගන්නෙ..මොකද ප්‍රයිවට් ආයතන මිනිහා තමන්ගේ බිස්නස් එක වට්ටන්නෙ නැතුව ගානට බැලැන්ස් කරන් යනවා .උ පාඩු ලබන්න කැමති නැ .එකට රාජ්ජිය සෙවයෙ උන්ට පිනට ලැබෙන්නෙ ඉතින් මන්කොල්ල කන එක තමයි කරන්නෙ කාලකන්නි .uk රටෙ සියලුම තෙල් ආයතන තියෙන්නේ ප්‍ර්‍රියිවට් අන්සයේ.shell සෙඩ් කරන්නෙ අපෙ රටෙ දෙමල මිනිහෙක් .එ මිනිහා යටතේ සෙඩ් 4,5ක් තියෙනවා .එවාට තෙල් ගෙන ආයතනත් ප්‍ර්‍රියිවට් ආයතන ..ඉතින් එ මිනිහාගෙ සෙඩ් එකෙ ඉන්නෙ දවසට දෙන්නයි..පඩි වැඩි කරන්නෙ නැ .සෙවකයො වැඩිපුර ගන්නෙ නැ .එ වැඩ කරන දෙන්නා පිරිසිදු කරන්න ටොඉලෙට් හොදන්න කැසියර් එකෙ ඉන්න ස්ටොක් අරන් රාක්ක වල බඩු පුරවන්න එ ඔක්කොම කරන්න ඔන .uk වල ..ඉතින් අපෙ රටෙ ඔය තෙල් ආයතන වල කොච්චර මිනිස්සු ඉන්නවාද .වැඩ වර්ජන උත්ගොසන කරන කොට උර්තිය සමිති කාරයෝ වැඩිපුරම රටෙන් තුන් කාලක් විතර ඉන්නෙ උන්.ඉතින් සල්ලි ඉතුරු වෙයිද තෙල් ගෙන්න.එ මදිවාට කොමිස් හොරා කනවා..අපෙ රටෙ සියලුම දේ ප්‍රයිවට් කරන්න ඔන ..නැතුව රට හදන්න බැ .හොරා කනවා විතරයි .අපේ උන් හිරේ යන්න හරි හොරා කාලා ඔන ජඩ වැඩක් කරයි..එහෙම උන් අපෙ රටෙ ඉන්නේ..අද අපෙ රටෙ තෙල් ආයතන ටික ප්‍රයිවට් වෙලා තිබුනා නම් අද මෙහෙම ප්‍රශ්න මතු වෙන්නෙ නැ ජිවිතෙටෙ තෙල් හිගයක් එන්නෙත් නෑ ..
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 2 жыл бұрын
ඇත්තටම වෙලාවකට හිතෙනව ප්‍රදේශීය ලේකම් කාර්යාලය පුද්ගලික කළමනාකරණය යටතට පත් කරානම් හොදයි කියල.
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Dialog eke mama hithana vidiyata rajapaksalage shares thiyanawa
@nilanthivijekoon3957
@nilanthivijekoon3957 2 жыл бұрын
@@shamaniedesilva2399 කොහොම හරි මිනිසුන්ට කරදරයක් නැතුව උත්ගොසන වැඩ වර්ජන නැතුව මිනිසුන්ට පාසල් වලට පවා සහයොගය දිගෙන පාඩුවේ වැඩ කරගෙන යනවානේ.බිමට වට්ටගන්නෙ නැතුව ..අනිත් ආයතන වගේ සෙවය සපයන්න තරම් හිගමනේට වැටෙන්න දෙන්නෙ නැනේ.
@Kushan792
@Kushan792 2 жыл бұрын
great ...👍
@findingretreat
@findingretreat 2 жыл бұрын
super!!!
@PiJay-pl7pw
@PiJay-pl7pw Жыл бұрын
Hello mr. Im working at toyota hiace and alphard production plant in japan. In last some months , we had to stop productions due to shortage of semiconductors. All other parts are ok. Only shortage is semi conductors
@sudarshiniroshani487
@sudarshiniroshani487 27 күн бұрын
Super ❤
@shiranthawelikala7927
@shiranthawelikala7927 2 жыл бұрын
Congratulations
@piumalpathirana5877
@piumalpathirana5877 Жыл бұрын
mara practical Businessman kenek.....maara knowledge ekak thiyenne.....Thank you BA......before we visit the factory, need to get a special appointment?
@lankamasksart6146
@lankamasksart6146 Жыл бұрын
V good
@asiriautoengineering113
@asiriautoengineering113 2 жыл бұрын
super sr
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
මේ වගේ වැඩසටහන් බලද්දි හිතෙනවා.ලංකාවේ මොනතරම් උගත් බුද්ධිමත් නිහතමානී මිනිසුන් කොපමන ඉන්නවද.රටේ අවාසනාවකට මේවන් උතුම් මිනිසුන් රටේයහපතට යොදා ගන්න බැරි වෙලා තියෙනවා .
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
本当に あんた は 偉い ですね。
@hk4088
@hk4088 2 жыл бұрын
👌🔥
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
Hi Mate. As usual, sponsored with 10+ KZbin Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
@udanaarunalu1126
@udanaarunalu1126 2 жыл бұрын
🥰🥰 Sir obathuma mn gana ahala thibbata adai dakke .. godak watina dewal kiyala dunna thank you sir sahena watina dewal iganagatta sir
@jayanthakumara566
@jayanthakumara566 2 жыл бұрын
Theruwan saranai brisbane
@ianashlon1154
@ianashlon1154 Жыл бұрын
Lean concept ekanam attha, mama wada karana company eketh meh prashne thiyenawa onawata wada project managers, delivery managersla inna karana deyak na. Onawata wada recruit karanawa wada karanna danne na aluthen gaddi.
@wimaltewaraperuma241
@wimaltewaraperuma241 Жыл бұрын
Rohan pallewatta went back to his factory in zone.gone and went.
@MrAjithperera
@MrAjithperera 2 жыл бұрын
අරගලය karana tharunayan biliyuthu program ekak. Ape rate minissu puruduwela thiyenne hema dema nikan lebenakan. Ma nikan dena dewal aniwaren nawaththanna oni ma rata goda yanna. Thanks for your ideas .
@jpkalyana5420
@jpkalyana5420 Жыл бұрын
proud of sri lanka
@devindadissanayake7864
@devindadissanayake7864 2 жыл бұрын
2019 ජනාධිපතිවරණයේදි ඔබතුමාට දුන්නු ඡන්දය පිළිබඳව සියදහස් වතාවක් සතුටු වෙනවා. 69 ලක්ෂයෙන් කෙනෙක් නොවී ඒ 25,000න් කෙනෙක් වීම ගැන මම අද ආඩම්බර වෙනවා. එදා ඔබතුමා රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයක් ගැන යෝජනා කරද්දි මිනිස්සු ඔබතුමාට කිව්වා "ඉස්සරල නය ගෙවල වරෙන් කියල". නමුත් අද ඉන්න පාලකයන්ට දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ ණය ප්‍රතිව්‍යුහලත කිරීමක් ගැන. දැන් ඒකවත් කරගන්න බැරුව හත්පොලේ ගාගෙන උං දඟලනවා. ඔබතුමා රටට වාර්ශිකව ඩොලර් මිලියන 80ක් ගේන ව්‍යවසායකයෙක්. ඔබතුමා වගේ තව 10 දෙනෙක් හදන්න පුලුවං වුනා (ඩොලර් මිලියන 800) නම් රටේ තෙල් ප්‍රශ්නයෙන් 50%ක්ම ඉවරයි. රජය මැදිහත් විය යුතුයි තව රොහාන් පල්ලෙවත්තලා සියගණනක් නිර්මාණය කිරීමට.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Lankawe kisima rajayakata oya kiyana aramuna thibune nehe. Evani aramunu thibunanam 1966,1967 kale KDK fan ha evani thva deval haduwa ratak Thavamath (2022), api eyata kittu thathwayakamai inne. Desapalanayath, adyapanayath , arthikayath hasurawu ayata thiboo dekmath(VISION EKATH) owunge 'bossy' nature ekath, ekata hethuwai.Eyata amatharawa apey ratey 'financial discipline' kiyana eka adiyatama behela thiyenne. Rataka diyunuwata meya ithama wedagath. L.G
@udaranavarathna1782
@udaranavarathna1782 2 жыл бұрын
True
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 31 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15