KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
29:18
🔴ගෙවල් ඉල්ලුවාලු වාහන ඉල්ලුවාලු."කැබිනට් එකේ යකා නටයි" කියලා යන පුවත ඇමති සරෝජා නිවැරදි කරයි.
14:04
How to Fight a Gross Man 😡
00:19
Twin Telepathy Challenge!
00:23
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
මී මැස්සො විදින් නැති රහස මෙන්න
Рет қаралды 50,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 10 М.
වගා දැනුම - Waga Danuma
Күн бұрын
Пікірлер: 106
@----Dasun---
3 ай бұрын
පරාර්ථකාමී,අවිහිංසාවාදි කෙනෙක් කියලා හිතෙනවා ❤ ජයවේවා ❤
@sisirachandrasena963
3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ සැමට
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@rajithapriyadarshani1828
3 ай бұрын
මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ
@nimalisamaracoon6466
3 ай бұрын
අයියා පොඩි ජනපදයක් නිසා ඕකෙ උඩ පැනිපෙට්ටිඅයින් කරානම් හරි මොකද පොඩි ජනපදේ ඉඩප්‍රමානය බැලන්ස් කරගන්න බැරි උනගමන් මීය යන්න බලනවා
@Waga_Danuma
3 ай бұрын
ඔයා හරි මල්ලි ...ජනපදයේ උණුසු උණුසුම ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා ..නමුත් මෙය වියලි කලාපයේ ප්‍රදේශයක් නිසාත් මා හට නිතර පරීක්ෂා කිරීම් වලට ඒමට නොහැකි නිසාත් ...මා විශ්වාස කරනවා එවැනි ගැටලුවක් ඇති නොවෙයි කියා ....
@rovinmichael4689
3 ай бұрын
Me aiya niyamai❤
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@rovinmichael4689
3 ай бұрын
Aththama kathawa apita daadiya daala saha api baya unama ape agen ena smell eka eyalta danenawa Ahema unama thama vidinne Eeka oooonama kenekkata karanna puluwan Kalabaleeta be kisima deyak
@HmDarmasena
3 ай бұрын
බුදුස්‍රරනයි
@meemessabeekeeping
3 ай бұрын
මේ සබ්ජෙක්ට් එක තව අධ්‍යයනය කරන්න. ඉගෙනුමට බොහෝ දේ තිබේ. හොඳ උත්සාහයක් 👍👍
@Waga_Danuma
3 ай бұрын
ඔබ හරි ස්තූතියි අදහස් දැක්වීමට...අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..
@UpasenaWegollegedara
3 ай бұрын
Very good.සරල krmayakobatajaya
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@mykitchenlife5122
3 ай бұрын
සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා
@Waga_Danuma
3 ай бұрын
සුභ දවසක් ඔබටත් සියලු සිදුම් පැතුම් ඉටු වේවා
@mykitchenlife5122
3 ай бұрын
❤️❤️
@RuwanMadushan-f3l
3 ай бұрын
Mi messan yannethiwenna radawaganne kohomada.
@Waga_Danuma
3 ай бұрын
මී මැසි ජනපදය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි... ඒ කියන්නේ කටුස්සෝ...දිඹියෝ..දෙබරු..කුහුඹුවෝ..ඉටි සලඹයා..වැනි ස්වභාවික සතුරන්ගෙන් කරදර පැමිණෙනවාදැයි සොයා බැලිය යුතුයි...එසේ සිදුවන්නේ නම් ඒ සඳහා කටයුතු කළ යුතුයි...පිලවුන් රහිත කළු පැහැයට හැරී ඇති පැරණි වද ඉවත් කළ යුතුයි..මී මැසි පාලනය සම්බන්ධ අත්පොතක් කියවන්න එතකොට ඔබට බොහෝ දේ වැටහේවි.
@chandanalamahewage381
3 ай бұрын
wattala enna puluwankamak thiyanawada
@Waga_Danuma
3 ай бұрын
Dura vadi saho....mama කුරුණෑගල
@mykitchenlife5122
3 ай бұрын
ඇත්තටම මමත් හරි ආසාවෙන් බැලුවා අහලා දැන ගන්න හිටිය දේවල් වලට උත්තර ලැබුනා හරි ප්‍රෙහෙලිකාවක් තිබුනේ කොහොමද මේ මී මැස්සන් අනින්නේ නැද්ද කුමන හෝ යන්ත්‍ර මංත්‍ර යක් වත් ඇදද කියා නොයෙකුත් දේවල් හිතුණා ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක අපේ වීඩියෝ බලන්න එන්න
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@suranganirosh7637
3 ай бұрын
Dahaval kalaya pateyata dala ganeyapuvahama masso atharaman vanava nada. ron ganna geya massan
@Waga_Danuma
3 ай бұрын
මේ මී මැස්ස ජනපදයේ කොහෙටවත් ගෙනියන්නේ නෑ නෑ එතනමයි ස්ථානගත කරන්නේ
@JayasenaJayasena-iq9re
3 ай бұрын
Mama laga dee meeyak ain kala pane botham 4 1/2k thibuna
@Waga_Danuma
3 ай бұрын
බොහොම හොඳයි පෙට්ටියක ඇති කරන්න
@SulochanaSanjiwani
3 ай бұрын
oyalaga apita ganna nadda malli mee masi man kamathi oyawage hadanna
@Waga_Danuma
3 ай бұрын
Call me..0754600472
@samindasandaruwan1174
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sampathgamage5197
3 ай бұрын
❤❤❤❤❤❤
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි
@sarathhirikumbura320
24 күн бұрын
රාමුව අනිත් පැත්ත හරවන්න. එවිට වදය ගැට ගැසීමට පහසු වනු ඇත.
@damithindika8201
3 ай бұрын
කොහොමත් පැනි හොදට තියනවා නම් මැස්සෝ සැරයි. ඔහොම අල්ලන්න බෑ අනිවාර්යයෙන්ම විදිනවා. එතකොට ඔය කියන හැසිරීම ලගට යනකොටම වෙනස්.
@Waga_Danuma
3 ай бұрын
වැරදි සහෝ එයාලා පැණි ආරක්ෂා කරගන්ඩ වඩා රැජිනාරක්ෂා කරගන්න තමා වෙහෙසෙන්නේ ..මී මැසි ජනපදයෙන් ජනපදයට මීමැස්සන්ගේ හැසිරීමත් වෙනස් ඒ වගේම කේන්ති යෑමත් වෙනස් ..ඔබගේ කතාවේ යම්කිසි ඇත්තක් තියෙනවා ..ඒත් මී මැස්ස විඳගන්නැතුව වැඩේ කරන්න මම දන්නවා ..ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන
@chandralindell9991
3 ай бұрын
ඔය රාමුව අනික් පැත්ත භරවලා බැන්දනම් පහසුයි.
@Waga_Danuma
3 ай бұрын
ඔබ නිවැරදි ..ස්තුතියි
@theshanjayasekara7253
3 ай бұрын
කොහෙද අයියේ ගෙවල්
@Waga_Danuma
3 ай бұрын
කුරුණෑගල
@ajithlokuwithana3765
3 ай бұрын
මගෙ ගෙදර මුට්ටියක ඉන්නව කොහොමද පෙට්ටියකට දාගන්නෙ
@Waga_Danuma
3 ай бұрын
මම කුරුණෑගල ..කුරුණෑගල අවට නම් උදව් කළ හැකි
@Waga_Danuma
3 ай бұрын
මම කුරුණෑගල ..කුරුණෑගල අවට නම් උදව් කළ හැකි
@ajithrohanliyanage1715
3 ай бұрын
මාවනැල්ල ප්‍රදේකශයේ මේ වැඩේ කරන කව්රු හරි ඉන්නවද
@Waga_Danuma
3 ай бұрын
මම නම් දන්නෙ නෑ මම කුරුණෑගල ...
@sanjayasenarathna2333
3 ай бұрын
Mawanelle koheda. Man karanawada me Masi palane
@sudeshp6869
3 ай бұрын
ඇහෙනවා මදි.කොලර් මයික් එකක් දාගන්න අයියා වැඩෙි සුපිරි
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@suduputha659
3 ай бұрын
අපිට හොදට පැහැදිලිව ඇහෙනව.
@sameeraudayanga5579
3 ай бұрын
කොහෙද ඔයාලා
@Waga_Danuma
3 ай бұрын
@@sameeraudayanga5579 කුරුණෑගල
@dissanayakedmcm9865
3 ай бұрын
ඔයා අඳුරන මැස්සො සෙට් එකක් නේද ඔය ?
@namalbasnayakakapuralalage7145
3 ай бұрын
පෙට්ටියට කොකු දාන්ට ඕන මී මැස්සන්ට වතුර කිට්ටුවේම තියෙන්ටඕන.මල් නැති කාකෙට කෑම දෙන්නෙ.
@1sarathsarathwickram596
3 ай бұрын
මගෙත් ගෙදර අවට මී ජනපද දෙකක් තිබුන ලඟකදී අයින් කරා.පාන්දරට කුස්සියේ කිසිම වැඩක් කරගන්න බැහ.ලයිට් එළියට ගොඩක් එනවා දුටු තැන ප්‍රහර එල්ල වෙනවා.
@Waga_Danuma
3 ай бұрын
මී මැසි පෙට්ටියේ ගේට් එක ලයිට් එළිය වැටෙන්නැති පැත්තට හරවන්න ...
@SugathKarunarathna-wb7te
2 ай бұрын
😮😮😮😮😮😮
@Hewagej
3 ай бұрын
මල්ලි මටත් මී මැසි ජනපදයක් ගන්න ඕනා තොරතුරු දෙන්න කෝ pls
@Waga_Danuma
3 ай бұрын
කුරුණෑගල අවට නම් පුළුවන් උදව් කරන්න
@chandanadevapriya1038
3 ай бұрын
මෙතුමා කොහෙද ඉන්නේ
@Waga_Danuma
3 ай бұрын
කුරුණෑගල
@Waga_Danuma
3 ай бұрын
කුරුණෑගල
@disneycartoon7747
3 ай бұрын
කෝ සද්දේ
@Waga_Danuma
3 ай бұрын
සමාවෙන්න
@JungleMan-y1k
3 ай бұрын
👀
@Yyypppuur
3 ай бұрын
අර පොඩි වද කැැල්ලත් තියල බඳින්න තිබුනේ රාමුවට ඒවගේ වදයක් හදනන ඔය මැස්සෝ ටිකට හරි අමාරුයි ඔයවගේ පොඩි ඒවට පැණි පෙට්ටිය තියන්න එපා ජනපදය ලොකුවෙනකන්
@Waga_Danuma
3 ай бұрын
ඔබ නිවැරදියි ..වියලි කලාපීය ප්‍රදේශයක් නිසාත් ..මට නැවත එහෙමට නොහැකි නිසා තමයි ඒක තිබ්බේ ..දුර බැහැර ප්‍රදේශයක් නිසා ...ගැටලුවක් ඇති වෙන එකක් නෑ මගේ හිතේ ..
@Waga_Danuma
3 ай бұрын
ඒ පොඩිවද වධ කෑල්ලෙන් පිලා වද තිබුණෙ නෑ
@S.Senarath-x1z
3 ай бұрын
කෝ රැජින අඳුර ගන්න හැටි හා අල්ලා ගන්න හැටි ඇයි නොපෙන්වන්නේ අයියේ
@Waga_Danuma
3 ай бұрын
අතින් මම රැජිණ ඇල්ලුවේ නෑ ඒ උනාට මම රජුන පෙන්නුවා එතන ..
@wijayakumara2486
3 ай бұрын
අයියා කොහෙද
@Waga_Danuma
3 ай бұрын
@@wijayakumara2486 කුරුණෑගල
@SugathKarunarathna-wb7te
2 ай бұрын
😂😂😂😂😂😂🎉😅
@vishvapasan837
3 ай бұрын
මටනමි මී මැස්සෝ ඇන්නට දැන් අවුලක් නෑ හුරුවෙලාම මී මැස්සන් විසිමෙන් සෙම් රෝග ඇති විම අඩුයි මන් දන්න විදිහට
@Waga_Danuma
3 ай бұрын
ඔබ නිවැරදියි ...ඒත් ප්‍රමාණය ඉක්මවා මේ විස ගැටලුවක් විය හැකියි
@dissanayakedmcm9865
3 ай бұрын
ඒකට නං හිනා නොවී බෑ මගේ කාපු මැස්සෝ ප්‍රමාණයේ හැටියට මට ආත්ම හතකට සෙම රෝග හැදෙන්නේ නැති වෙන්න ඕන😅
@dilshancreation4172
3 ай бұрын
@@dissanayakedmcm9865මගෙත් කාලා තියනවා පස්සෙන් පන්න පන්න🤣
@ChandrawSaara
Ай бұрын
itin.masso.widinne.nati.rahasa.kiiwe.naane.mee.okkoma.salli.wenuwen.karana.as.bandum.meewaa.nobaliya.yutui
@SHALIDPS
3 ай бұрын
කතාකරන එක ඇහෙනව මදි පොඩ්ඩක්
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි ඔබට
@harangalagedarasugathadasa3606
3 ай бұрын
Meka.daduwal.neban
@Waga_Danuma
3 ай бұрын
නෑ සහෝ ...දඬුවම් මැස්සෝ තනිවදයක්නෙ බඳින්නේ
@dilshancreation4172
3 ай бұрын
ඒ මැස්සො චුටි පැනිත් සුදු පාටයි නෙ
@Sanjiwa-
3 ай бұрын
Hada.madi.bro
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි
@MacNiroshan
3 ай бұрын
ඒඋනාට අත kawane
@Waga_Danuma
3 ай бұрын
නෑ සහෝ කෑවේ නෑ ...
@lionelwijenayake6228
3 ай бұрын
Ma aluth kenek ma kurunegala telephone no eka danna
@Waga_Danuma
3 ай бұрын
0754600472
@rajithapriyadarshani1828
3 ай бұрын
Contact number ekak denna puluwanda
@Waga_Danuma
3 ай бұрын
0754600472
@Yyypppuur
3 ай бұрын
දැන් මිි මැස්සන්ට ඉන්න තැන් නැැැ
@Waga_Danuma
3 ай бұрын
ඔබ නිවැරදියි
@buddhikasamarasinghe4208
3 ай бұрын
උන්ට කේන්ති යන සීමාව ඔයා දැනගත්තට අපි දැනගන්නේ කොහොමද 🙈
@Waga_Danuma
3 ай бұрын
අධ්‍යයනය කරන්න
@rajithapriyadarshani1828
3 ай бұрын
මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ
@Waga_Danuma
3 ай бұрын
ගොවි ජන සේවා මධ්‍යස්ථානය
@tissaattygalle7958
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Waga_Danuma
3 ай бұрын
ස්තුතියි
@nuwanbuddhika3868
3 ай бұрын
❤❤❤❤❤❤❤
@rajithapriyadarshani1828
3 ай бұрын
Contact number ekak denna puluwanda
@Waga_Danuma
3 ай бұрын
0754600472
@Waga_Danuma
3 ай бұрын
0754600472
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 111 М.
14:04
🔴ගෙවල් ඉල්ලුවාලු වාහන ඉල්ලුවාලු."කැබිනට් එකේ යකා නටයි" කියලා යන පුවත ඇමති සරෝජා නිවැරදි කරයි.
The Life Traveler
Рет қаралды 129 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 134 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 10 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
15:59
Nugasewana - මී පැණි පෙට්ටියක් හදමු | 2021-07-28 |Rupavahini
Sri Lanka Rupavahini
Рет қаралды 41 М.
16:52
මී මැසි පාලනය මී මැස්සෝ ගෙවත්තට මී මැස්සන් ගෙන්වා ගැනීම මී මැස්සන් ඇති කිරීට් Beekeeping mimesso
agriculture nihal ranasingha
Рет қаралды 11 М.
18:25
නියම මී පැණි හඳුනාගන්නේ කෙසේද? | How to identify real Bee honey?
Mee Messa
Рет қаралды 11 М.
22:50
කුරුණැගලින් කොළඹට යන මීමැසි රාජධානිය | WAGA DANUMA #beekeeping
වගා දැනුම - Waga Danuma
Рет қаралды 40
11:42
Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්
Weekend Agriculture
Рет қаралды 116 М.
15:52
චන්ඩි මී මැස්සොත් එක්ක යාළු වෙන්නේ කොහොමද ?
Nature Bee Honey Company Sri Lanka
Рет қаралды 38 М.
12:14
Millions of people do not know this knowledge! 3 in 1 waste oil heater! Warm for winter 2024
Creative inventions LMTN
Рет қаралды 9 МЛН
9:09
ඔබේ පොල් වගාවට මේ විදියට කපුරු බෝල කීපයක් දාන්න | ප්‍රතිඵල ඔබව පුදුම කරාවි
Shra Raji's Simple Life
Рет қаралды 305 М.
31:29
එක මීය මී 512 ක් කරමු
Nature Bee Honey Company Sri Lanka
Рет қаралды 59 М.
26:29
මීමැසි පාලනය මීමැසි පාලනය ආරම්භ කරන්නේ කොහොමද memesi palanaya Beekeeping How To Start Beekeeping
agriculture nihal ranasingha
Рет қаралды 20 М.
00:19
How to Fight a Gross Man 😡
Alan Chikin Chow
Рет қаралды 20 МЛН