Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්

  Рет қаралды 115,346

Weekend Agriculture

Weekend Agriculture

Күн бұрын

Пікірлер: 100
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
නියමෙටම කියල දුන්නා.එල! මාත් පොඩි වගාවක් පටන්ගන්න කියල වත්තක් සුද්ද කරා..ඒ ඉඩමෙ ගල් වැඩියි. ඒ ගල් වලින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියල කල්පනා කරද්දි තමයි මී රුකුල් හදන්න හිතුනෙ. මේකෙන් ගොඩක් පැහැදිලි උනා.මොකද අපිට මේව ගැන හරියට අහගන්න කෙනෙක් නෑ
@WajiraSenadeera-n2j
@WajiraSenadeera-n2j 7 күн бұрын
සාර්තක හා නිවැරදි ඉදිරිපත් කිරීමක්
@salindase9074
@salindase9074 2 ай бұрын
නියමයි සර් හොදට පෙහෙදිලි කරා
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
කලයක් තියල මී ඉටි, මී පැනි ගාල අවුරුදක්. මැස්සෝ ආවේ නැහැනේ. වීඩියෝවනම් හරීම ලස්සනයියියි ..👍❤
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
නොතෙමෙන, සිසිල්, ගෝශාව නැති තැනක, දවාලට 80%ක් විතරක් අඳුරු කරපු, ඇතුලත ගොරෝසු, සම්පූර්නයෙන්ම වට වී මී මැස්සන්ට යා හැකි සිදුරක් සහිත පෙට්ටියක් (රුකුලක්) හදන්න!
@malshamunasinghe4359
@malshamunasinghe4359 2 жыл бұрын
මී මැසි රුකුල්වල මීපැනි ගාන්න එපා..කලයක් මුට්ටියක් තැබුවාම ඉබේම එනවා..
@malshamunasinghe4359
@malshamunasinghe4359 2 жыл бұрын
මාසතුව මීමැසි රුකුල් තියෙනවා පසුව මී පෙට්ටියක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්..
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
ඉතා පැහැදිලියි...👍👍👍👍👍👍👍👍
@umeshkavindujayarathne9137
@umeshkavindujayarathne9137 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව විස්තර ලබාදෙන ඔබට ස්තුතියි
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 3 жыл бұрын
මම මී මැසි පාලනය ගැන දන්නෙ නෑ. ඒත් මම කාලෙක ඉඳන් හරිම ආසාවෙන් ඉන්නෙ පොඩියට හරි මී වදයක් හදා ගන්න. මට මේක කර ගන්න බැරි වෙයිද?
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 8 ай бұрын
Gaman mesi podiya sthanagatha karanne mona kalayeda?
@jayalankacharitha8833
@jayalankacharitha8833 2 ай бұрын
Thank you very much. Good video
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
Ayye kalekata mee masso awilla thiyanawa apee gedara pettiyakata daaganne kohomada??podi help ekak denna barida??
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
Call 0705607989
@madusankasamansiri
@madusankasamansiri 8 ай бұрын
මේ ජනපදක් පෙට්ටිය ට දැම්මා ම එහේ තියෙන ගට් එක එක අයින් කරන්න ම ඔනෙද.
@sithijasathsara6890
@sithijasathsara6890 2 жыл бұрын
Ape gedara tap karamayaka Mee vadayak badala thibuna. Api mukuth kare na.Davas 2 lata passe gihin aye e vage godak kattiya ava. Danokada karanna ona
@jayanimadushanimadushani5425
@jayanimadushanimadushani5425 Жыл бұрын
ස්තූතියි..
@lalithajayangani3708
@lalithajayangani3708 2 жыл бұрын
Godak wayinawa. Mal pochcheya polawa mattame edan Kochchara uden wenna oneda
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 Жыл бұрын
Nikamma me dewal thibbama me aya enawada?
@dasanayakedase
@dasanayakedase 4 күн бұрын
Yako. Thope. Fon ankya. Dapiyako
@sampathyoutub
@sampathyoutub 4 жыл бұрын
පට්ට බං මම greeninfo වෙනුවෙන්
@mihipitayakku9462
@mihipitayakku9462 3 жыл бұрын
Onema thanakata mee Madi Jana padayak genna ganna puluwanda onema thanakata plz reply
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
ඕනෑම තැනක එහෙම කියන්න බැහැ රුකුල තියන තැන අවට පරිසරය ස්වාභාවික පරිසරයක් වෙන්න ඕන අවට ශාක තියෙන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔබ නාගරික පරිසරයක ජීවත් වෙනවා නම් රුකුලක් තියලා මීමැස්සෝ ගෙන්න ගන්න බෑ කියලා . එතෙන්දි ඔබ අවට පරිසරයේ සාමාන්‍ය පරිසර තත්වයක් තිබීම ප්‍රමාණවත් . උදාහරණයක් ලෙස ඔබ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව හරහා වැටී ඇති මාර්ගයෙහි එක් වරක් හෝ ගමන් කර ඇතැයි සිතමි. ඒ අවට රජයේ නිල නිවාස බහුලව පවතී ඒවායේ ඇති පරිසරය නිරීක්ෂණය කරන්න අතිශය නාගරික පෙදෙසක් වුවද ඒ අවට ඇති පරිසරය රුකුලක් තබා මී මැස්සන් ගෙන්වා ගැනීමට හොඳටම ප්‍රමාණවත්.
@adventurousthilina9795
@adventurousthilina9795 2 жыл бұрын
Thanks for sharing…. Wonderful…
@gihankoshila1988
@gihankoshila1988 2 жыл бұрын
ස්තුතිය ඔබට
@nethusisandaya2082
@nethusisandaya2082 2 жыл бұрын
Elawanne kohomada..
@nandanakumara2551
@nandanakumara2551 4 жыл бұрын
aiye pettiyak hadawalama thibboth ekata memasso anne nadda
@weekendagriculture8627
@weekendagriculture8627 4 жыл бұрын
අනිවාර්යයෙන් එනවා
@tharindudhammika5560
@tharindudhammika5560 3 жыл бұрын
mi massan kalayakata awith dawas kiyak wage ynawada wada 4k wage badinna
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
ඒක සිටින මැස්සන් ප්‍රමාණය හා අවට පරිසරයේ තිබෙන ආහාර ප්‍රමාණය මත තීරණය වෙනවා
@tharindudhammika5560
@tharindudhammika5560 3 жыл бұрын
@@weekendagriculture8627 thankyou
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
ප්ලාස්ටීක් කල හරියන් නැද්ද අයියේ
@sadun.m.nethsara3738
@sadun.m.nethsara3738 3 жыл бұрын
Ayiye mimasso hadanna pettiyak onamada?
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
ඔයාට ඕන ගෙවත්තේ මී මැස්සෝ ඉන්න විතරක් නම් මේ වගේ රුකුලක් තියලා මී මැස්සෝ ගෙන්න ගන්න පුළුවන්. හැබැයි පැණි අස්වැන්නක් ගන්න පැණි ගන්න ගියොත් මී මැස්සෝ යනවා. පැණි ගන්න හදනවා නම් නිවැරදි ප්‍රමිතියෙන් යුතු මී මැසි පෙට්ටියක් අනිවාර්යයි kzbin.info/www/bejne/iKrdeWWnotlsZ7c
@ashendananjaya5232
@ashendananjaya5232 3 жыл бұрын
වැස්ස කාලෙට කලයක් තිබ්බොත් මී මැස්සො එන්නෙ නැද්ද?
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ තියන්න
@mptech4352
@mptech4352 2 жыл бұрын
@manula chamod 🤣🤣 vedio එක කරපු කෙනා පුලුවන් කියනවා
@thejannelusha7503
@thejannelusha7503 2 жыл бұрын
Patti ganna komada
@dilushani7392
@dilushani7392 3 жыл бұрын
පට්ට ආ,🥰🥰🥰🥰🥰
@IshanJaysekara
@IshanJaysekara Жыл бұрын
Ammooo
@manjularoshan5475
@manjularoshan5475 3 жыл бұрын
Meti kala dekata kapnn puluwn da? 🙄🤔🤔🤔
@weekendagriculture8627
@weekendagriculture8627 3 жыл бұрын
පුලුවන් ලේසියෙන්ම ග්‍රයින්ඩරයකින්
@umayangaphone4296
@umayangaphone4296 Жыл бұрын
සිමෙන්ති පොච්චියේ විස්කම්බය අවම කීයක් විය යුතුද?
@manojapirisyala3993
@manojapirisyala3993 3 жыл бұрын
Good job
@thilinashinewithanythingcr8448
@thilinashinewithanythingcr8448 2 жыл бұрын
කලයෙ වතුර පිරෙන්නෙ නැද්ද
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Very useful
@harshanayanajith5169
@harshanayanajith5169 8 ай бұрын
මීමැස්සෝ විද්දහම මොකක්ද කරන්න විසදුම
@AsithaDewappriya
@AsithaDewappriya Ай бұрын
Puka Danna oni
@mrart9933
@mrart9933 Жыл бұрын
අනේ අපේ ගෙදර මීමැස්සො බැදලා චූටි ගහක අපි දන්නෙවත් නෑ එයාලා යයිද ගොඩාක් පොඩි ගහක්
@samudraneranjan3714
@samudraneranjan3714 Жыл бұрын
Thanks
@beefamily39
@beefamily39 2 жыл бұрын
කූබි යනවා ඔම හදන රුකුල් වලට...ඇබලයි තමා යන්නෙ ගොඩක්ම
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 Жыл бұрын
🙏🙏🙏🙏nice video
@mayumiasangika6999
@mayumiasangika6999 4 жыл бұрын
Great
@AliAli-ql7vf
@AliAli-ql7vf 3 жыл бұрын
අපේ ගෙදර වහල උඩ මී වදයක් තිබුනා අපි මුකුත් කරේ නෑ තියෙන්න ඉඩ ඇරියා ඒත් ඊයේ ඉදලා මී මැස්සො මැරිලා වැටෙනවා හේතුවක් දන්නේ නෑ ඔබතුමාට කියන්න පුලුවන්ද ඇයි ඒම උනේ කියලා
@rumeshkodippili
@rumeshkodippili 3 жыл бұрын
ගෙවල් ළඟ ඇකේෂියා වගේ විෂ සහිත ගස් තිබ්බොත් උන් මැරෙනව. කපල දාන්න තියෙනවනම් .
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 2 жыл бұрын
@@rumeshkodippili අනිවාර්යයෙන්
@SalaniShehansa
@SalaniShehansa 24 күн бұрын
ඇකේෂියා කීවේ..photo ekak danna plz​@@rumeshkodippili
@indikaroshan666
@indikaroshan666 3 жыл бұрын
Thank you ayye ❤
@madikagunasekara9538
@madikagunasekara9538 Жыл бұрын
අනේ අපේ ගේ ඇතුලේ මී වදයක් බැදලා..😧😧 අපි මුලින්ම බය උනා..එලවන්න දුමත් ගැහුවා..ඒත් එයාලා ගියේ නෑ..පස්සේ අපි එළවන එක නතර කලා..දැන් ඉන්නවා අපේ නිදියන කාමරේ...😍😍
@thilakpushpakumara7131
@thilakpushpakumara7131 Жыл бұрын
අරන් දෙන්න ද
@slcartoonwithbatta3711
@slcartoonwithbatta3711 Жыл бұрын
Mimesso apeth awa
@nethusisandaya2082
@nethusisandaya2082 2 жыл бұрын
Ane ape room eke wahale liyaka innawa
@tec-ideaelectronics5360
@tec-ideaelectronics5360 8 ай бұрын
Very informative 🫡
@oshanasela6901
@oshanasela6901 2 жыл бұрын
කොළඹ පැත්තෙ හදන්න පුලුවන් ද
@නමෝබුද්ධාය-ද4ඪ
@නමෝබුද්ධාය-ද4ඪ 2 жыл бұрын
අන්තිමට පෙන්නුව පෙට්ටි ගන්න පුලුවන් කොහෙන්ද
@ashendananjaya5232
@ashendananjaya5232 3 жыл бұрын
මේ දවස්වල අවුලක් නැද්ද..මී මැස්සො එන කාලයක් තියෙනවද
@chandanipelakatiya5843
@chandanipelakatiya5843 2 жыл бұрын
ඔය රුකුලකට මී මැස්සෝ එන්න කොච්චර කාලයක් යනවද
@nuwansanjeewa8397
@nuwansanjeewa8397 6 күн бұрын
අවුරැදු 60.70.යනවනෙ
@darkspace3633
@darkspace3633 3 жыл бұрын
👍👍👍👍👍
@maheshudayanga8634
@maheshudayanga8634 3 жыл бұрын
❤❤❤
@pasantheekshana9772
@pasantheekshana9772 3 жыл бұрын
මී මැස්සො ගෙ ඇතුලට එන්න හොද නැද්ද🤔
@shunethrabandara8111
@shunethrabandara8111 3 жыл бұрын
Ge aethule messo hodanedda
@mptech4352
@mptech4352 2 жыл бұрын
එහෙම අවුලක්
@thusharilanka886
@thusharilanka886 2 жыл бұрын
වාසනාව උදා වෙනවා කියලා අපේ ආච්චි කියන්නේ
@AgriexpertSB
@AgriexpertSB Жыл бұрын
​@@mptech4352😮
@lahiruyahampath8681
@lahiruyahampath8681 4 жыл бұрын
👍
@travelwithdeshan2213
@travelwithdeshan2213 3 жыл бұрын
Supar
@ceylonreports
@ceylonreports 2 жыл бұрын
♥️👍
@lalanthisilva8470
@lalanthisilva8470 3 жыл бұрын
😋
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 2 жыл бұрын
🥰
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
කොහෙන්ද මී මැස්සො හොයාගන්නෙ
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹👍❤❤💥💥
@Coputerandphones1234
@Coputerandphones1234 3 жыл бұрын
මි පැණි
@ruwanyouchanel3712
@ruwanyouchanel3712 3 жыл бұрын
මිමැස්සන්ට දුම ගහන කැන් එකක් ගන්නෙ කොහෙන්ද.නමිබරයක් දෙන්න.
@dill2474
@dill2474 3 жыл бұрын
mimassanta gahana duma ube agata allaganin
@gamers5206
@gamers5206 3 жыл бұрын
Up
@kusalgunawardana7661
@kusalgunawardana7661 3 жыл бұрын
Thanks for your instructions
@KAVINDUVIKUM
@KAVINDUVIKUM 2 жыл бұрын
number ek dennko
@PrasadDasanayaka-of4eh
@PrasadDasanayaka-of4eh 9 ай бұрын
😢 b❤
@sahiruchamalke8420
@sahiruchamalke8420 3 жыл бұрын
Thank you ayye ❤
@indikaroshan666
@indikaroshan666 3 жыл бұрын
❤❤❤
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
ප්ලාස්ටීක් කල හරියන් නැද්ද අයියේ
@weekendagriculture8627
@weekendagriculture8627 4 жыл бұрын
පුලුවන් හැබැයි ඊට කලින් කලය අනිවාර්යයෙන් දෙකට කපලා ආයිත් ගැටගහන්න ඕන.
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
ස්තූතියි අයියේ
@dill2474
@dill2474 3 жыл бұрын
puluwan kohoba kale natanna
@Anonymous-xz2jl
@Anonymous-xz2jl 2 жыл бұрын
@@dill2474 😂😂😂
@renukadias3724
@renukadias3724 3 жыл бұрын
❤❤❤❤
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
මී මැස්සො විදින් නැති රහස මෙන්න #beekeeping #beekeeper
21:02
එක මීය  මී 512 ක් කරමු
31:29
Nature Bee Honey Company Sri Lanka
Рет қаралды 58 М.
Spray video of the process of exploiting forest honey living with nature
57:20
Hà Thị Muôn – Rural life in the highlands
Рет қаралды 9 МЛН