හැන්දෙන් beer බොන්නේ ඇයි

  Рет қаралды 80,729

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

4 жыл бұрын

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
anuradha.di...
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 265
@Dimi3
@Dimi3 4 жыл бұрын
මෙච්චර දවස් බියර් බිව්වට , බියර් ගැන ඉගෙනගත්තේ එදා තමයි 😎
@imalka128
@imalka128 4 жыл бұрын
😍🤘
@lasachandima
@lasachandima 4 жыл бұрын
හා එහෙනම් ...
@tharushwick6097
@tharushwick6097 4 жыл бұрын
හුමමම්😂💔
@samrana8529
@samrana8529 4 жыл бұрын
Uba igana ganin hoda deyak
@shewanvimukthi8599
@shewanvimukthi8599 4 жыл бұрын
ගල්කිස්සේ බඩුවක් ගැහුවාද දිමියා🤣🤣🤣
@ManiYaOfficial
@ManiYaOfficial 4 жыл бұрын
Very informative! 😅
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 4 жыл бұрын
thanks bro ❤️
@sanx579
@sanx579 4 жыл бұрын
Vdo ekak dapan yako❤️
@skamboyediting3611
@skamboyediting3611 4 жыл бұрын
Amboo maniya apiwa Sik Kara athi
@sakithdinusahan9240
@sakithdinusahan9240 4 жыл бұрын
අයියත් මගෙ ජීවිතේ එක්තරා ගුරුවරයෙක්❤️✌ #respect
@pradeeplaksha8005
@pradeeplaksha8005 4 жыл бұрын
අනුරාධ අයියේ දහම් පාසල් ගිහින් එන ගමන්ද වීඩියෝ එක කරේ😅😅😂
@Udara2000
@Udara2000 4 жыл бұрын
ජින්ජි බියර් එකට ගහන්න බියර් එකක් නෑ යකෝ😂
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
කැන් එකෙ chil ගතිය වැඩි වෙන්න හෙතුව කැන් එක හදන්නෙ ලොහ වලින්. ලොහ වල නිදහස් ඉලෙක්ට්‍රොන වැඩි
@hashantharindu9277
@hashantharindu9277 4 жыл бұрын
බියර් බෝතලේය් ටින් එකයි එකම ෆ්‍රිජ් එක තියෙනවා නං උෂ්ණත්ව දෙයක් වෙන්න බෑනේ. ලෝහ වල තාප සන්නායකතාවය වැඩියි.
@ruchithchandeepa4914
@ruchithchandeepa4914 4 жыл бұрын
Dimithri නිකන් gta iii වල character එක වගේ නේද😂
@namishewz3345
@namishewz3345 3 жыл бұрын
Ammoo ow ykoo😂
@isuruh2491
@isuruh2491 4 жыл бұрын
යකෝ මෙච්චර දවස් බියර් ගැහුව මිසක් විස්තර දැනගත්තෙ අදනෙ.. thanks ආ.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
ලන්කාවෙ beer🍺දකිද්දි ආසයි බන් මොන ජාතියේ ඒවා බිව්වත් මට නම් සෙට්වෙන්නෙ ලයන් තමා
@pradeeplanka3634
@pradeeplanka3634 4 жыл бұрын
Oya spuri
@bajawkamare7632
@bajawkamare7632 3 жыл бұрын
පට්ට...👌👌👌..යූටුබ් චැනල් වලින් මන් අනිවාර්යයෙන්ම බලන ශෝ එකක් තමයි මචං ඔයාගේ liquid show එක...සුබ...👍👍👍
@anjanasatharanga
@anjanasatharanga 4 жыл бұрын
Stout මගෙ කැමතිම එක.
@anurahettigoda6468
@anurahettigoda6468 4 жыл бұрын
ජර්මනියේ උපත ලැබු බියර් මොකද හිටිලර් බියර් බිපු තැන තාමත් තියෙනවා බියර් සමග ඇපල් ගෙඩියක් කපලා ගන්න කොහොමද කියලා බලන්න
@chamikageevinda5549
@chamikageevinda5549 4 жыл бұрын
අයියා Beach එකේ කතා කරන්නේ වැදිලා වගේ😂😂
@kizerki3682
@kizerki3682 4 жыл бұрын
Ow yako 😹
@tharindusandeepa2559
@tharindusandeepa2559 4 жыл бұрын
Start eka super..❤
@samjoseph723
@samjoseph723 3 жыл бұрын
Excellent Anuradha. Very informative.
@hanan_boii
@hanan_boii 4 жыл бұрын
Bro oyage video ehema High quality patta skip karanda hithennema na. patta interesting 🔥🔥🥰
@yousufrasak9442
@yousufrasak9442 4 жыл бұрын
HI BROTHER SUPER NICE 👍 I LOVE MY ❤️❤️❤️❤️❤️THANKS CONTINUE 🙏🙏🙏 UR PROGRAM .. FROM KSA..S LANKA
@rajithdandika1835
@rajithdandika1835 4 жыл бұрын
2019 තිබුන ඔයාගේ අනිත් චැනල් ටිකට මොකද්ද උනේ? ඒවා youtube නෑනේ
@piumsameera9965
@piumsameera9965 4 жыл бұрын
Oyage programme eka paharak hode ayye...Digatama karagena yanna.....
@thiwankadilshan6384
@thiwankadilshan6384 4 жыл бұрын
ඇත්තම කතාව ඔතනදි එකම ෆ්‍රීසර් එකක තියලා ගත්තනම් කෑන් එකෙයි බොතලෙයි උෂ්ණත්වය වෙනසක් නෑ.... ඒක බාහිරෙන් ස්පර්ශ කරලා බැලුවම කෑන් එකේ තියන ලෝහවල තාප සන්නායකතාවය වැඩි නිසාත් ඒ වගේම ඒකෙ ඝනකම අඩු නිසාත් අපිට ඉතා ඉක්මනින් කෑන් එකේ උෂ්නත්වය අතට දැනෙනවා... වීදුරු බෝතලේ ඝනකම වැඩි නිසාත් වීදුරුවල තාප සන්නායකතාව ලෝහවලට වඩා අඩු නිසාත් අපේ අතට ඒකෙ උෂ්නත්වය දැනෙන්න ගතවන කාලය කෑන් එකකට වඩා වැඩී... නැතුව ඕක එකම ෆ්‍රීසර් එකේ තියලා දෙකම පැය දෙක තුනකට විතර පස්සෙ ගත්තත් දෙකේම උෂ්නත්වය එකයි... ඒ නිසා බොනකොට උගුරට දැනෙන සීතලේ (උෂ්නත්වයේ) කිසිම වෙනසක් ඔය කියනවිදිහටනම් දැනෙන්න බෑ....
@worldfrommyeyess
@worldfrommyeyess 2 жыл бұрын
මෙයා කියන්නෙ ඉක්මන්ට කූල් වෙන්නේ කෑන් එක කියල
@tharinduchamod2096
@tharinduchamod2096 4 жыл бұрын
අනුරාධ අයියේ අලුත් බියර් එක ගැනත් එකක් කරමු. "Ginger Blast"
@nadunkapurubandara8358
@nadunkapurubandara8358 4 жыл бұрын
Bro can u do a video about bites that are going good with a beer
@bandulalasantha7751
@bandulalasantha7751 4 жыл бұрын
Anurada ayyae Ligid pilibada thiyena digri aka mokakda, super danumak thiyennae
@wolfyperera8935
@wolfyperera8935 4 жыл бұрын
අනුරාධ අයියේ උඹගේ program එකේ උඹම interview උනා නේ 😂😂😂 ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලම කැපුවා දිමියා 😂😂😂
@wiznjay2987
@wiznjay2987 4 жыл бұрын
Ado niyame hoda video eka bro ❤🙂
@wander2708
@wander2708 4 жыл бұрын
Video එක ඉවර වෙනකන් බලන්න කලින් intro එක දැක්ක ගමන් like එකක් දැම්මා . Intro එක පට්ට 😂😂
@pcj-naturewithpcjlion3218
@pcj-naturewithpcjlion3218 4 жыл бұрын
can eka cup ekata dana widiya weradi nisa mcn heluneah hila tiyana peththa neami anith peththa danna oni
@nifrasbest1452
@nifrasbest1452 4 жыл бұрын
සුපිරිම ඩයල් දෙකක්... අාදරෙයි ඩිමි3♥
@tharindu_n_muthukuda9047
@tharindu_n_muthukuda9047 4 жыл бұрын
නියම වීඩියෝ එකක්.....
@abhishek_maithri
@abhishek_maithri 4 жыл бұрын
Video qualityනම් සුපිරි👌
@travelwiththadiya.dna.4938
@travelwiththadiya.dna.4938 4 жыл бұрын
superb.......bro.....
@amanthasandupa9709
@amanthasandupa9709 4 жыл бұрын
Beer towers වලට දාන්නෙ powder එකක් ද? ඒව වලට කිසි high එකක් එන්නෙත් නෑ. වතුරත් වැඩී වගේ දැනෙන්නේ. ඇයි ඒ
@ananmananpage
@ananmananpage 4 жыл бұрын
හම්මේ බීයර් එකේ තියෙන ප්‍රශ්න ගොඩ ... 🙄 විස්කී බ්‍රැන්ඩිවල මොනව වගේ ප්‍රශ්න තියෙයි නේද 😂🤣 මුලින්ම බීලා වැඩේ කරා නම් ප්‍රශ්න සැහෙන්න අඩුවෙන්න තිබ්බා ;)
@pathmilahewage4528
@pathmilahewage4528 4 жыл бұрын
Keep it up bro apith set wemu dawasaka ❤️
@dananjayasaman8209
@dananjayasaman8209 4 жыл бұрын
ලක්ෂයකට සුබ පතනවා 😍😘😘😘
@vishwa_k4985
@vishwa_k4985 4 жыл бұрын
Respect brother ❤️❤️❤️❤️
@isurarathnakumara5783
@isurarathnakumara5783 4 жыл бұрын
Cheers....🍻
@kanishkakushan9709
@kanishkakushan9709 4 жыл бұрын
මේක බල බලා ජින්ජර් බියර් බිව්වා
@ceylonuk6250
@ceylonuk6250 4 жыл бұрын
Welldone Anuradha.........................👍
@harshaprasad9561
@harshaprasad9561 4 жыл бұрын
Beer only cocktails හදන විදිය කියල දෙන්න
@ambrosesuresh
@ambrosesuresh 4 жыл бұрын
Well detaild show
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
Video එක දානකන් බලන් හිටියෙ
@pasindudulshan8556
@pasindudulshan8556 4 жыл бұрын
කෙටියෙන් ම කිවුවොත් සුපිරි.... 👌👌👏
@chathumrajamanthri5690
@chathumrajamanthri5690 4 жыл бұрын
Mn yana yana thana watenawa shot 2k damma gaman limit na gahagena gahagena yanawa kohomda control karaganne
@mudithsachintha469
@mudithsachintha469 4 жыл бұрын
සංගක්කාර ge acsent eka tiyenawa kiyala hithen nadda bn ubalata
@Tv-bz1dy
@Tv-bz1dy 4 жыл бұрын
නියමයි අය්යා
@mytraveling1383
@mytraveling1383 4 жыл бұрын
වැදගත්👍
@Acosticaemborce
@Acosticaemborce 4 жыл бұрын
අපිවත් ඔය බොන cartor එකකට ගන්න බැරිද💓
@blBeatSauce2118
@blBeatSauce2118 4 жыл бұрын
Kukku bilinja ❤🎶🎧
@sakuweerakon1340
@sakuweerakon1340 2 жыл бұрын
Supiri wedak asawen balanne thwa thawa videos godak ona
@kizerki3682
@kizerki3682 4 жыл бұрын
පට්ටම bro ❤️❤️
@priyanthasakalasooriya5429
@priyanthasakalasooriya5429 3 жыл бұрын
VA black akata set vana bite monavada
@manusharajapaksha5583
@manusharajapaksha5583 4 жыл бұрын
Dimi3 අනුරාධගෙන් අහන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්න ඕනි දේවල් 😂😂😂
@milranrubain4625
@milranrubain4625 4 жыл бұрын
Show eka maru .front eke tyna lager pic eka man gahapu ekada manda 🙈
@shalithalakshan5189
@shalithalakshan5189 4 жыл бұрын
Gud brother
@weerarathnasajith6507
@weerarathnasajith6507 4 жыл бұрын
Wine Ganath Full vidio Ekak dannako...
@privet9129
@privet9129 3 жыл бұрын
හැමදාම කියනව තමුසෙගෙ කටහඩ සන්ගගෙ වගේ 😐😐
@saajidhrox
@saajidhrox 4 жыл бұрын
Beer bima baten bonne kiyanne ai????? 12% beer eka hodaid
@pradeepharshana2419
@pradeepharshana2419 4 жыл бұрын
අන්තිමෙට අන්තිමෙට වැනෙන ගතිය වැඩි වෙනවා❤
@priyanthasakalasooriya5429
@priyanthasakalasooriya5429 3 жыл бұрын
Beer valata sama vadi vanavada ayya
@dayarathnasamarasinghe3354
@dayarathnasamarasinghe3354 4 жыл бұрын
superb
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Good luck
@weerarathnasajith6507
@weerarathnasajith6507 4 жыл бұрын
NITHARAMA BEER DRINK KARANAKOTA LASSANA WENAWA KIYANNE ATTHAKDA ?
@naveendissanayaka5159
@naveendissanayaka5159 3 жыл бұрын
Ammage redda pamko
@dulajmadushanka5866
@dulajmadushanka5866 4 жыл бұрын
mama singapore wala hospitality manegment advance diploma ekak follow karanne.. Me youtube chanal eka mage industry ekatath parttime job walatath loku support ekak... Chanal eken dena gaththa samahara dewal mama mehe inna ewntath kiyanawa siyalladath weda karaya wage... Thank you chanal eke hamotama Respect 👌👌👌👌
@idhcinema
@idhcinema 4 жыл бұрын
aiyage video hama ekakma api balanawa
@thilinisubashini8498
@thilinisubashini8498 2 жыл бұрын
Maru Maru Superb Video ekak
@pasindudulshan8556
@pasindudulshan8556 4 жыл бұрын
Liquid gena godak dewal igena ganna puluwan program ekak.
@erashasoyza6022
@erashasoyza6022 4 жыл бұрын
24:55
@malindachamika
@malindachamika 4 жыл бұрын
අධ්‍යාපනය වැරදියට සදහන් කරලා ....
@chameeN7012
@chameeN7012 4 жыл бұрын
එල එල අද මමත් බිය(ර්) බොනව.
@pravindaamasha7037
@pravindaamasha7037 4 жыл бұрын
Cocktail hadana video ekak one
@Itsmedazno
@Itsmedazno 4 жыл бұрын
ඇවිල්ල ඉන්නෙ Dimi3 කියල හිතුනෙ entrance music එකෙන් 😁
@gayandealwis184
@gayandealwis184 4 жыл бұрын
Good intro..
@jagathkommala1168
@jagathkommala1168 4 жыл бұрын
Good broo❤
@hitoflanka308
@hitoflanka308 4 жыл бұрын
වාවු... බියර් ගැන ලොකු දැනුමක් ගත්තා
@kaviduhot8114
@kaviduhot8114 4 жыл бұрын
Mn dawasata 2 gane hamadama bonawa mata frashnayak weida agata
@DuSha229
@DuSha229 4 жыл бұрын
Fevered sir ❤
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 3 жыл бұрын
🍾🍾🥃🥃👌👌🙏🙏🙏ගොඩක් නොදන්න දේවල් liquor ගැන කියල දීල Gentlemen කෙනෙක් විදියට බොන්න කියල දෙනවට අනුරාධ අය්යෙ Thanks .🤟🤟🤙🤙👍👍👏👏❤️❤️❤️❤️😎😎
@kizerki3682
@kizerki3682 4 жыл бұрын
බොන්නම හිතෙන්නේ 😁❤️❤️❤️❤️
@mhdulajchamalka7580
@mhdulajchamalka7580 4 жыл бұрын
👌👌👌❤️
@thereviewer9694
@thereviewer9694 4 жыл бұрын
Tipsy bartender ව follow කරනවාද?❤️
@LakiyaOfficial666
@LakiyaOfficial666 2 жыл бұрын
බීම බටෙන් ගැහුවාම වදිනවයී කියන සීන් එකකුත් තියේ නේද
@Chalitha_Kariyawasam
@Chalitha_Kariyawasam 4 жыл бұрын
Video quality ek improve wela
@samanthamadushanka7885
@samanthamadushanka7885 4 жыл бұрын
Anurada aiye uba sudu wela
@samithakalanka6588
@samithakalanka6588 4 жыл бұрын
❤️❤️
@saffa9980
@saffa9980 4 жыл бұрын
💥🔥🔥
@user-rf1st4kl3m
@user-rf1st4kl3m 4 жыл бұрын
Ascot Lemon Gin akata match wena bite,sandy monawada
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 4 жыл бұрын
ඔව්
@dinesharavinth3947
@dinesharavinth3947 4 жыл бұрын
Tonic with lemon slice glass eke dhaanna, healthy food ekak on the side gaththoth maru bn cucumber chicken salad ekak wage
@navindradinu1297
@navindradinu1297 2 жыл бұрын
dawasata eka beer eka gane daily bona eka hoda nedda aiye
@tharakabasnayake4927
@tharakabasnayake4927 4 жыл бұрын
anuradha aiye oyawa contact kara ganna vidiyak kiyannako
@sanjulansakara8122
@sanjulansakara8122 4 жыл бұрын
White label, white diamond arrack gana wistara kiyanawada.
@shenalputha9774
@shenalputha9774 4 жыл бұрын
Superb
@SinClip
@SinClip 4 жыл бұрын
No English title
@praveenmadumal469
@praveenmadumal469 4 жыл бұрын
බිම් බටේන්නම් බිලා තියනවා බියර් 😊🤗
@shamilumeshan1163
@shamilumeshan1163 4 жыл бұрын
සැක් තදමයි මේක😋❤️🤣
@pulasthilakshan72
@pulasthilakshan72 4 жыл бұрын
Stout නැත්තම් beer එපා.....
@dilshanmadusanka3403
@dilshanmadusanka3403 4 жыл бұрын
❤❤❤
@prbzero
@prbzero 4 жыл бұрын
සුපිරි
@tharindugunathilake1233
@tharindugunathilake1233 4 жыл бұрын
Cocktail එක හදන්නත් කලින් දිමියට වැදිල කියහන්කෝ..table එකේ තියන් හිටපු අතත් පැන්නා.
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t 2 жыл бұрын
පට්ට බියර් ඩ්‍රාෆ් එක ත්මයි ❤️
@Namidu
@Namidu 3 жыл бұрын
Heineken beer 🍺 gana episode ekak nadde?
අරක්කු කියන්නේ මොනවද ?
14:28
Liquids Show by Anuradha
Рет қаралды 54 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 4,2 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 9 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 29 МЛН
Cheers With Rajiv - Beer හරියට බොන්න 01
10:04
FreedomTV Sri Lanka
Рет қаралды 112 М.
ලංකාවේ Beer වර්ග..🍻🍻🇱🇰🇱🇰
33:27
Liquids Show by Anuradha
Рет қаралды 130 М.
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 603 М.
සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01
16:49
Liquids Show by Anuradha
Рет қаралды 108 М.
වරද මත්පැන් වලද බොන විදියෙද ??
52:45
😬 Мам Дай Хлеб 🍞 #shorts
0:38
AOneCool
Рет қаралды 1,5 МЛН
LEVITATING MAGIC REVEALED 😱😳
0:18
Milaad K
Рет қаралды 33 МЛН
Summer shower by Secret Vlog
0:17
Secret Vlog
Рет қаралды 9 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 27 МЛН
My wife said she wants to show me her true skills
0:27
昕昕一家人
Рет қаралды 57 МЛН
настоящий чемпион
0:59
QorabogTV
Рет қаралды 8 МЛН