"ඇමරිකන්" Behind The Scenes

  Рет қаралды 235,710

Kanishka Lakshan

Kanishka Lakshan

Күн бұрын

Пікірлер: 327
@sunilshantha6577
@sunilshantha6577 11 ай бұрын
අනේ අනේ 😅 මල්ලිට ඔහොම බනින්න එපා අයියේ😂 පවු ඒ අහින්සකයා😊❤
@maxdaruna4070
@maxdaruna4070 2 жыл бұрын
පොඩි බොසාගේ පැන්ස්ලා ටික මේ පැත්තට 🥰
@akilashihan6316
@akilashihan6316 2 жыл бұрын
කොහොම වුණත් පොඩි එකා තමයි සුපිරියටම කරන්නේ අනිවාර්යෙන් ඔයාට තමයි සම්මාන හම්බෙන්න ඕන 🏆️🎖️️ මන් නම් මාර කැමති පොඩි මල්ලීට
@onara4758
@onara4758 2 жыл бұрын
ඔයාලා 3n දෙනා ගොඩක් ලස්සනයි ❤️ නංගී. මල්ලී එක වගේ.
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 жыл бұрын
පව් බ්න් පොඩ් මල්ලී ඌ හැමදාම බැනුම් අහන එකමයි වැඩේ.😀😀
@mathishavlog2672
@mathishavlog2672 2 жыл бұрын
ඇත්ත අනේ එයාට බනින්න එපා මටත් ඉන්නව ඔය වගෙ පිස්සු වැඩ කරන මල්ලි කෙනෙක්
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 жыл бұрын
අයියා හොදයි action සුපිරි ඒත් අවසානයේ බලද්දී මල්ලිට වඩා අයියා බුල ගහනවා.අම්මෝ මේ අයියා එක්ක ඉවරයි මල්ලී ඌ කනවා ඇති අයියාගෙන් හැමදාම සුපිරියට .හික් සුපිරි ෆන් එකක් දෙන්නේ.මට වගේ ඔහොම අයියෙක් හිටියනම් මම යනවා වැලිකඩ ඒක ඊට වඩා සැපයි.😀😀😀😀
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
මල්ලියා ට බණිද්දි සිරා දුක හිතෙනවා බං,😏 අයියයි මල්ලියි ගැම්මක් තමා ආ♥️♥️✌️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
script එකක් වත් බලන්නේ නැතුව එවෙලෙට හිතෙන විදියට මේ දේවල් කරන්න නම් හොඳ talent එකක් තියෙන්න ඕන. පටටයි මචං
@ishaneranda143
@ishaneranda143 2 жыл бұрын
පොඩි එකා දක්ශය.. ඌට කෑගහන්නේපා බන්.. ඌ ඒකෙන් අව්ල් යනවනෙ.. කියල දියන්.. ආදරෙයි💕💕
@shanofficial3657
@shanofficial3657 2 жыл бұрын
අයියෙ නංගි ඔයාගෙම නංගිද තුන්දෙනාම ලස්සනයි නියමයි ජයවේවා ❤️❤️❤️
@roshanperera7899
@roshanperera7899 2 жыл бұрын
අනේ මරැ අනේ පට්ට.මල්ලියා ඓයගේන් බැනුම් අහනවා එති වේන්න.මල්ලිලා කුනුහරපත් කියන්න පටන් අරන් වගේ.ඔන්ලයින් අවහම ඉන්නේ නම් නිකන් පොඩි එකා වගේ.බලන්න එපෑ ශුටින් වල මේකාගේ කතාව.නිකන් ලේ වතුර කරගන්නව අයියා
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
Director පුටුවට යන්න ලැබේවා ❤️
@suduharsha6281
@suduharsha6281 2 жыл бұрын
අඩේ මරු බන් උබලා නම් එකමුතුයි මරු ඈ තව තවත් ඉදිරියට කරන් පලයන් ආදරෙයි ....❤👍
@chitrajayasingha3892
@chitrajayasingha3892 2 жыл бұрын
අනේ පොඩ්ඩට බනින්න එපා අහිංසකය❤️
@Free.style9__
@Free.style9__ 2 жыл бұрын
පොඩි එකාට බනින්න එපා යකෝ 😂 දෙන්න පරිස්සමට ♥️ජයවේවා දෙන්නටම...
@NisalaNimash-ex8qj
@NisalaNimash-ex8qj 6 ай бұрын
එහෙම නැත්නම් මුන් දෙන්නා කෙළ ගෙන මරාගයි දවසක 😅
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
මල්ලි යෑ නියමයි නේ අය්යේ බනින්න එපා ආදරෙන් කියලා දෙන්න එයා හරි හොදයි 💞❤️❤️❤️❤️❤️❤️ බුදුසරණයි දෙන්නටම
@shakilaprasadini1459
@shakilaprasadini1459 2 жыл бұрын
පොඩ්ඩට බනින්න එපා අනේ පව් අහිංසකයා ❤️❤️
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
😯😂😃 මරු අනේ පොඩි එකා, මේ දවස් වල තීන ප්‍රශ්නත් එක්ක, ඕගොල්ලොන්ගෙ වීඩියෝ බලලා නම් මාර් සතුටක් ලබනවා හිතට්,ඒකත් පිනක්, 😘💛💛💛 යකූ, teledrama එකක් කරන්නවත් මෙච්චර දුක් විඳින්නෙ නැතුව ඇති, පව් පොඩි කොල්ලා, 😮😶😂😹😘😘💛
@malkanthikumari2006
@malkanthikumari2006 2 жыл бұрын
Aneeeee shoooyyy man hari ආසයි meyala ge video වලට .. podda shooyyy.. lokuth හොඳයි doonith shooy.. budunge saranay පුතේ 🌹🌹🌹
@ireshadilrukshi3195
@ireshadilrukshi3195 2 жыл бұрын
මුන් දෙන්නා මාරා ගන්නවා අපිව හිනස්සන්න් ගිහින්😀😀😀😀💪
@dilinihansika786
@dilinihansika786 2 жыл бұрын
ඒ අස්සෙ ඒ පොඩි එකාව කූබියෙකුත් කනව...ඒකටත් බනිනව...පව් අනෙ...🤣🤣🤣🤣🤣🤣🤣🤣
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
😂😂😅
@Sathsara03
@Sathsara03 2 жыл бұрын
ඔව් අනේ පව් මල්ලියා 😊
@NK-nj3et
@NK-nj3et 2 жыл бұрын
අනේ මල්ලියාට බනින්න එපා.ශෝක් එයා.අහිංසකයි.❤️❤️මොනා වුනත් ඔයාලා වැඩේ ලස්සනට කරනවා .ආදරෙයි තුන්දෙනාටම.❣️❤️
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
නංගි නම් calm and cool ♥️❤️🙂💐
@isurumadushan5789
@isurumadushan5789 2 жыл бұрын
මල්ලිගෙ කොටස් ටික අයිය කලා නම් පට්ටෙටම වීඩියෝ එක එනව බ්‍රෝ 😜
@lokuaiya
@lokuaiya 2 жыл бұрын
ලොකු එකාට පුලුවන් රෙද්දකුත් නෑ . ඒ උනාට අර ලස්සනට රඟපාන පොඩි එකාට සීන් එක දානවා . 😂
@hiruniranaweera3461
@hiruniranaweera3461 2 жыл бұрын
Agree 😂
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
සංස්කෘතික යි එකඟයි
@ushiraanupama1449
@ushiraanupama1449 2 жыл бұрын
Ow bn uu නලුවා වෙන්න හදනවා 🤣💔
@sanjayaimalshan6766
@sanjayaimalshan6766 2 жыл бұрын
Ammapa😁
@nethuv4951
@nethuv4951 4 ай бұрын
එහෙම කියන්න එපා ඌත් මරුවට රඟපානවනේ.
@savindiramesha2957
@savindiramesha2957 2 жыл бұрын
අනෙ හදන video godak ලස්සනෛ අය්යේ bs 🥰❤️
@tharakaproduction2163
@tharakaproduction2163 Ай бұрын
මල්ලිට බනින්න එපා පවු යකො❤
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
සිරාවට පෙම් සිත රිදුනා ගැලපෙන්නෙම මල්ලිට......😌💪❤
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
😆😆😆
@liyoniperera5742
@liyoniperera5742 2 жыл бұрын
ඔව්...අයියගෙ වැඩේම මල්ලිට බනින එක.මල්ලි නිසා තමයි vidio eka ලස්සන
@aayesha6099
@aayesha6099 Жыл бұрын
@@liyoniperera5742 ඔව් එකනම් ඇත්ත
@GayeshPansilu-u4c
@GayeshPansilu-u4c Ай бұрын
අනෙ ඔයාලගෙ අක්කා මාර ලස්සනයි ❤❤
@candid6237
@candid6237 2 жыл бұрын
මල්ලිට කොන්ඩෙ දැම්ම ම නංගි වගේ😂😂❤️
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
😂😂😂
@thamaragunasekera2715
@thamaragunasekera2715 Жыл бұрын
අයියෝ මේ‍ මල්ලි විදින දුකක් අපි මේ‍ව බලල සතුටු වෙනවා😂❤
@NisalaNimash-ex8qj
@NisalaNimash-ex8qj 6 ай бұрын
😢
@akalankaakz6945
@akalankaakz6945 2 жыл бұрын
මේ මල්ලිට බනින්න එපා පවු..ඔයා මොකද ඔච්චර සැර..ආ🙄
@mellowgraphy8803
@mellowgraphy8803 2 жыл бұрын
මල්ලි තමය්.සුපුරියටම කරන්නෙ😍..
@AjithBandara-q1b
@AjithBandara-q1b 2 күн бұрын
Adoo aiyage acting aul poddage supiri
@Malindaprabath08
@Malindaprabath08 2 жыл бұрын
කුණු වලිය...😀😀😀😀 තොට පුකද..(මල්ලි)🙈🙈🙈🙈 ලස්සනයි මල්ලි ඔයාලගෙ වැඩනම්...❤❤❤
@nuwanavishkanuwan1516
@nuwanavishkanuwan1516 2 жыл бұрын
Nangita ragapanna barithe aiya nangit video walata gattanam vidiyos twath lassanai aiye 🤩😍😍😜😋
@slayan5996
@slayan5996 2 жыл бұрын
උබලා සුපිරියක් සුද්දාහ් නියමයි❤️❤️
@wasanthapushpakumara5894
@wasanthapushpakumara5894 2 жыл бұрын
Anee aththata ,,oyala harima vinoodai..habai ara podi lamayata baninna epa paw anee....hamooma loku sahayoogayak denawa...needa..amma,nangi...hamooma hodai ...theruwan saranai ..
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
එහා ගෙදර එකා සෙල්ලම් කරනවා...මුන් පෝන් එකේ....තියපන් පෝන් එක😅😅😅😅😅
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
😂😂😂
@anutharanga5585
@anutharanga5585 2 жыл бұрын
අපේ මල්ලිට එහෙම මම ඔහොම කතා කලානම් මේලහාට මම ඉස්පිරිතාලේ 😁
@anutharanga5585
@anutharanga5585 2 жыл бұрын
පට්ට ඩබල හොදේ. ජය වේවා
@arunakumara1223
@arunakumara1223 2 жыл бұрын
IO සල්ලී.... ඔයාලනම් මරු හොදේ ඒත් පොඩ්ඩට ඕම බනින්න එපා...💕💕💕
@sankachamara7258
@sankachamara7258 2 жыл бұрын
Adoo aeththatama maru hebei kiyana katha 😁 🤩❤️🤛
@DilukDilshan
@DilukDilshan Жыл бұрын
පොඩි බට්ටා සුපිරියක්..❤
@sbbh9580
@sbbh9580 2 жыл бұрын
අනේ මල්ලියෝ ඕකටත් දෙකක් දීල දමල ගහල පලයම්කො .මේ ලොකු එකා කොහෙදෝ ඉන්න එකෙක් එක්ක අර පොඩ්ඩට බනිනවා රෙද්ද 😏😠😡😡😡😡😡😡😡😡😡😡
@maheshikakumari88
@maheshikakumari88 2 жыл бұрын
Ow ane nan man krganin kiyla ynwa palayan Mali gihin pothak balaganin Malli Mali nisa thama video ekak hari baluwe
@SIX-T
@SIX-T Ай бұрын
ය්කෝ අයියලා එහෙම තමා .මටත් දෙන්නෙක් ඉන්නවා .කට්ටිය ඉන්න තැන මාව චාටර් කරාට.කොහෙ හරි ගියාම බලන්ට ඕනෙ තියන ආදරේ❤
@sbbh9580
@sbbh9580 Ай бұрын
@@SIX-T ane pduewe innwd 👍😏
@SIX-T
@SIX-T Ай бұрын
@@sbbh9580 බැ 🙃
@deshanirashmika4461
@deshanirashmika4461 2 жыл бұрын
ඔය විඩියො කරන පොඩි මල්ලිව ටිකක් පෙන්නන්නකො.... එයාට හරි හුරතල් කටහඩක් තියෙන්නෙ 🙏🙏❤️😍🤩
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Жыл бұрын
Oyalata budu sarani dawi pihitai ediriyatama yanna labawa Kya parhana karanawa ❤️❤️❤️❤️👍👍👍👍👌👌👌👑👑👑👑👑🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pskgaming6319
@pskgaming6319 2 жыл бұрын
Everytime I see an emotional damage meme I realize you guys are wayyyyy more talented than me HAHAHA
@J27RASHMITHA
@J27RASHMITHA 9 күн бұрын
Sadu baba salikara koliek❤
@menakawanigasekara715
@menakawanigasekara715 Ай бұрын
wena malli keneknm damala gahala ynwa pau a kolla
@amitheranga6481
@amitheranga6481 2 жыл бұрын
Maru habai harima vinodai ...sahodarayo ohoma inna ekam koi thram dyakda..jayaveva
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
🥰🥰🥰
@thilinimadhushika9450
@thilinimadhushika9450 2 жыл бұрын
A malliya me wenakota kochchara benum ahala athida❤️😂
@sachiyt3902
@sachiyt3902 2 жыл бұрын
Maru director
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 2 жыл бұрын
Nagife kondee 👌👌👌👌mn asaiii
@sujithrohana6414
@sujithrohana6414 Жыл бұрын
නියමයි අනේ .......♥️♥️♥️♥️
@strangeworlds4084
@strangeworlds4084 2 жыл бұрын
මල්ලිට බනින්න එපා
@danuskarajapaksha4911
@danuskarajapaksha4911 2 ай бұрын
එවගේ එවා තව දාන්නකෝ. 👍👍👍😁😁😁
@Lasitha9711
@Lasitha9711 Жыл бұрын
Video okkoma hodai.habai echchra support ekak dena mallita ktha krna widiya nam aul.
@isharanuwanga8463
@isharanuwanga8463 2 жыл бұрын
හරිම ලස්සනයි totok
@ChathuAlex
@ChathuAlex 2 жыл бұрын
Angathe lankawe Hoda Director kenek mcn jaywewa❤️
@shalikaumayangani5468
@shalikaumayangani5468 2 жыл бұрын
Ammooo podda nam niyamai anee. E madiwata banum ahanawa ati wenna paw aneee kolu patiyaa.. ohoma baninna apa tama podine.. dennatama suba pathanawa idiriyatama yanna labenna kiyala බුදු සරණයි
@udarijayasinghe3968
@udarijayasinghe3968 2 жыл бұрын
අයියයි මල්ලි දෙන්නම හොදයි film වල රගපාන්න මරු හොදේව්😊
@piumisulochana
@piumisulochana Жыл бұрын
Ade ara podi malli pau bn u mara dukak widinne.😆😆 niyamai
@nisansalasewwandi9291
@nisansalasewwandi9291 2 жыл бұрын
මල්ලියො ඉක්මනින් එන්නම් බලලා යන්න
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
මරු අනේ පව් අර පොඩි මල්ලි.මං වගේ නම් දමලා ගහලා යනවා 😂😂 ආයේ ටිකෙන් එන්නේ
@uvindalk-cg3jm
@uvindalk-cg3jm Жыл бұрын
පහරක් තමා😎😚😐🙂😍🤣
@user-dv4px8yd6s
@user-dv4px8yd6s 2 жыл бұрын
Call කරපුවාම අම්මා නෝගෙන උබ ගත්තනම් අර පොඩි එකා මෙච්චර වද විදින්නේ නැහෑනේ 😅😂😂😂😂😂
@mrpandagaming713
@mrpandagaming713 2 жыл бұрын
අයියේ මල්ලිය බයින්න එපා පවු එයා 🙃🤘
@tharaka2016
@tharaka2016 2 жыл бұрын
oyaala කොච්චර මහන්සි වෙනවාද .ලස්සනයි weda
@sanidumithshaka1531
@sanidumithshaka1531 2 жыл бұрын
පොඩි එකා පව් වැඩේ 😂😂
@SaMuthusara
@SaMuthusara 7 күн бұрын
පොඩි එකෝ උබට අයියා බනිද්දි උබත් අනිත් පැත්තට බැනපන් පල් වෙන්නේ නැතුව වීඩියෝ එකට.... මම අයියා හොද නැහැයි කියලා බැන්නේ නෑ හොදේ.. අයියා තමයි මරු❤..
@ganithagedara2926
@ganithagedara2926 2 жыл бұрын
අඩෝ පට්ට දෙන්නම .. ❤️❤️🖤💜️💗💙
@rangalakmal7392
@rangalakmal7392 2 ай бұрын
❤❤
@chamaththarinda8508
@chamaththarinda8508 2 жыл бұрын
Mage nm hitha yanne nangita thamai😍😍..උබලා දෙන්නගේ වැඩනම් මරු මත්සිනා🙊
@Sisuru108
@Sisuru108 Жыл бұрын
Api hina wewi beluwata ubala patta amaruwenne video ekak hadhanne. Patta ban 🤣🤣
@KumariKumari-rc5sq
@KumariKumari-rc5sq 2 жыл бұрын
ane yaku ara kollawa maran kanna epa pau podi aka parissamen oyala hamoma theruwan saranai ❤❤❤❤👍👍👍👍
@nethmirasanjali2279
@nethmirasanjali2279 2 жыл бұрын
පවු යකො එ පොඩි ලමයා 🤣🤣
@sachisachi6132
@sachisachi6132 Жыл бұрын
Malli thama supurima ❤️❤️
@suranjansuranjan2742
@suranjansuranjan2742 2 жыл бұрын
පොඩ්කොල්ල මරු මචං.
@ShaniNuwangi
@ShaniNuwangi Жыл бұрын
Mallitha baninna aepa aiyae😊
@insider3311
@insider3311 2 жыл бұрын
Respect and gob blessing bro
@MishelRose-o1g
@MishelRose-o1g Жыл бұрын
Tik tok walata wada meka niyamai sahoo... jayawewa...🌼
@r.v8640
@r.v8640 2 жыл бұрын
මල්ලිට අසාදාරන කරනවා හැමදාම උබලා පව් යකෝ උ
@studyboy.6373
@studyboy.6373 2 жыл бұрын
අඩේ බං කියහන්කෝ ඔයා තැන් 2 ඉන්නවනේ එහෙම හදන්න පුලුවන් ඇප් එකේ නම කියහන්කෝ.
@madushikasewwandi5040
@madushikasewwandi5040 Жыл бұрын
Ane hemadama malli benum ahnw paw appa
@sachiliyanagama9874
@sachiliyanagama9874 2 ай бұрын
පව් අනේ පොඩ්ඩ ❤😂
@GamingK-id1ef
@GamingK-id1ef 2 жыл бұрын
මල්ලි නම් නංගියෙක්ට ම තමයි හරි යන්නෙ
@suduchuty9478
@suduchuty9478 2 жыл бұрын
niyamai malaya....
@ALone_music_6
@ALone_music_6 Жыл бұрын
Akka balanna ona nisa video balana mama😮❤
@mihie.9687
@mihie.9687 2 жыл бұрын
එක්කෙනෙක්ගෙ සම්පූර්ණ shots ට්ක එකපාරම අරන් ඕන තැන්වලට add කරලා full video එක හදන්න බැරිද.ඔහොම අමාරුයි නේද...
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
එහෙම තමයි ගන්නේ විඩිඔ එක හදද්දි තමා මාරු වෙන්නේ.
@mihie.9687
@mihie.9687 2 жыл бұрын
@@KanishkaLakshan 👍👍
@Thilini1993
@Thilini1993 2 жыл бұрын
@@mihie.9687 💕
@shalukamadushan6327
@shalukamadushan6327 2 жыл бұрын
Machan. Supiriyata karanawa e.
@asithahari1582
@asithahari1582 2 жыл бұрын
Ado mekenu patta athal bn
@denethiwasundara2370
@denethiwasundara2370 2 жыл бұрын
Ayyala nangila mallila maru 👍😄
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
😂😂💗
@lakshithakaushalya
@lakshithakaushalya 5 күн бұрын
මල්ලිට අලි මස් ටිකක්වත් කන්න දීපන්😄
@shortsvideoking8853
@shortsvideoking8853 2 жыл бұрын
Original video ekata wadiya athal oii mekaaa
@KanishkaLakshan
@KanishkaLakshan 2 жыл бұрын
🥰🥰🥰
@Mashakarunarathna
@Mashakarunarathna 2 жыл бұрын
Ow anee mallit bainn ep . Mee oya baina asse mallit duk hithila thraha wela ehm ghin nadda ? 😍❤ nangi malli ekm wge
@shalukamadushan6327
@shalukamadushan6327 2 жыл бұрын
Ikmanatama director kenek wenna lebewa. Super
@AjithBandara-q1b
@AjithBandara-q1b 2 күн бұрын
Api podibosatama tama kamati
@nirashabsew828
@nirashabsew828 Жыл бұрын
Nangi lassanai ♥️♥️
@Kawsalya2000
@Kawsalya2000 Ай бұрын
යකෝ මුන් දෙන්නා රණ්ඩු වෙවි විඩියෝ කරන්නේ😂❤
"මාළුව" Behind The Scenes
7:42
Kanishka Lakshan
Рет қаралды 381 М.
බයිසිකලේ Behind The Scenes
11:58
Kanishka Lakshan
Рет қаралды 287 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Making of වන්දනාව Behind the Scenes
15:46
Meanwhile in SL - VLOGS
Рет қаралды 141 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН