BEJI Acoustic Dance Medley | Aravinda Jayawardhana & SadunFernando ft Sajith Malinga

  Рет қаралды 28,851

BEJI Live Musical Band

BEJI Live Musical Band

Ай бұрын

BEJI Acoustic Dance Medley
All Credits Goes To Original Artist
Cover By | BEJI Live Music Band
Recording and Video | BEJI Live Studio
Mix and Mastered | Arawinda Jayawardhana
Video Editing | Sanka Dasun ( BEJI Official Graphic Designer )
Director & Video Script | Asela Jayarathna
Teach and Guider | Geesara Wijekoon
Special Thanks
Ganga Video Team
Sky Sound
Ogee LED Wall
( Gayan , Dhanu , Chamidu )

Пікірлер: 81
@user-dp1de2qm1x
@user-dp1de2qm1x Ай бұрын
ඩ්‍රමයි, ලීඩයි පට්ට ගේමක් ගහන්නේ ඩ්‍රමා next level ක්‍රිකට් වල sensible player කෙනෙක් වගේ කිසිම හදිසියක් නෑ 😍❤️
@lakiya478
@lakiya478 Ай бұрын
වෙනසක් කරනවා කිව්වට වෙනස කරේ සුපිරිම චරිතේ අසේල අයියා ❤️
@PRaDiYa1993
@PRaDiYa1993 Ай бұрын
අම්මෝ බැජී Acoustic සැපක් ආහ්...නියමයි බැජියෝ සෙට් එක වැඩේ නියමෙටම කරලා..❤
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 29 күн бұрын
ඊයෙත් ඇහුවා අදත් අහනවා.. ආරා අයියාගෙ Voice🥵👌,පට්ටම Sound🎧 කට්ටියගෙම වැඩ සුපිරි ජයවේවා..💙😇
@jananjayadasun4621
@jananjayadasun4621 Ай бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරියක් ❤😊😚
@shamindadilshan3245
@shamindadilshan3245 29 күн бұрын
Beji eka supiriyak hode ❤
@nilakshiliyanarachchi7167
@nilakshiliyanarachchi7167 Ай бұрын
Ammo maru❤❤
@Rajarata_Remix_Hub
@Rajarata_Remix_Hub Ай бұрын
වෙනම සින්දු ටිකක් play කරොත් හොදයි.. 🙃 මොකද මේවා අනිත් බැන්ඩ් use කරනවනේ .. අනික අපි ආස කරන Acoustic variations ගේන්න බලන්න මොකද ඒවට තමා මිනිස්සු වශී වෙන්නේ... ☺️ තව ටිකක් Energetic උනානම් හොදයි 😊
@duminduoshadha2026
@duminduoshadha2026 Ай бұрын
ගලන ගග එහෙම දාල තියන තැන අවුල් වගේ නේ.
@chamudithaanjana4126
@chamudithaanjana4126 29 күн бұрын
දැන් නම් ඔය සින්දු සෙට් එක අහලා අහලා කට පාඩම්...දැන් වෙන රැල්ලක් ගේන්න කාලේ හරි.
@KowshinSasintha
@KowshinSasintha Ай бұрын
ජයවේවා කට්ටියටම
@rogansraptv6846
@rogansraptv6846 Ай бұрын
සුපිරියි මේ medlay එක.බැජී තනි කරම acoustic වුනොත් නම් තවත් සුපිරියි🎉❤
@sasikasandaruwa8344
@sasikasandaruwa8344 29 күн бұрын
අනිතිම සටනෙ හරි 😍
@sachinDilshanofficial
@sachinDilshanofficial Ай бұрын
තව පොඩ්ඩක් එනජි එකෙන් කට්ටිය ප්ලේ කාරා නම් සුපිරි ❤
@dhanushkadilshan5477
@dhanushkadilshan5477 29 күн бұрын
BEJIYOOOOO 😍
@prabodhkodithuwakku3024
@prabodhkodithuwakku3024 29 күн бұрын
ඒක සුපිරියක් මරු 😍😍😍
@nethagadilshan1575
@nethagadilshan1575 Ай бұрын
Set Eka supiri aluthma venasak rap ekath Patta Asama band Eka adarei bajiya ❤❤
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 Ай бұрын
තව පැක්ටිස් ඕනෙ ❤❤ බැලන්ස් නෑ instruments
@damithnalinda5807
@damithnalinda5807 27 күн бұрын
බැජී ඔහම ගහනවා දිගටම සුපිරි ආ❤
@DendyZynon
@DendyZynon Ай бұрын
පටන් ගැම්ම සුපිරි.. International level එකට improve වෙනකන් බලන් ඉන්නෝ🥰❤
@kanilkavishan
@kanilkavishan Ай бұрын
Playing nam dan maru ayyalaa. Singing valata thava tikak focus kla nam maru. Godak than under pitch ynne 🤝🖤💜️
@lakiya478
@lakiya478 Ай бұрын
අමිල අයියා පට්ට ආ ❤️
@NavinkokilaNavinkokila-ox5pb
@NavinkokilaNavinkokila-ox5pb Ай бұрын
ඒක සුපිරි වෙනසක් baji 😮🎉❤😊
@sasikasandaruwa8344
@sasikasandaruwa8344 29 күн бұрын
Final countdown ඕනි ඊලගට 😍
@sahanwarnasooriya413
@sahanwarnasooriya413 Ай бұрын
7:07 ඒ ටික නම් ❤😮
@user-ts5ws8mt2y
@user-ts5ws8mt2y Ай бұрын
Beji eka supiriyak hode
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 29 күн бұрын
❤️❤️❤️
@Shashila
@Shashila Ай бұрын
Supiri ❤ Tawa oneee 😘❤️
@SithijaPahansara
@SithijaPahansara Ай бұрын
Wow😮 beji ❤❤❤❤
@R.B.Shyavinda
@R.B.Shyavinda 27 күн бұрын
Beat band ekata wada meka maru drama. Amila ayya niyamai ❤❤
@Sasindu_Abeysingha
@Sasindu_Abeysingha Ай бұрын
Femal singer kenekuth hitiya nam 👍❤️
@hasithalakshan9517
@hasithalakshan9517 Ай бұрын
වාසියි beji ඒක 😍❤
@SURESHMADU-ew6kf
@SURESHMADU-ew6kf 29 күн бұрын
❤🎉
@HasithaDilshan-sr8qv
@HasithaDilshan-sr8qv 27 күн бұрын
BEJI 🤝🎸♥️
@manjulapremasiri713
@manjulapremasiri713 Ай бұрын
Adarei beji
@manjulapremasiri713
@manjulapremasiri713 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@kdpodda8295
@kdpodda8295 28 күн бұрын
ආදරේයි ❤❤❤❤💪
@lahirudilanka6781
@lahirudilanka6781 14 күн бұрын
Acoustic ටික එකට දාලා playlist ekak hadanno gemmac ❤
@YashodhaNalinda
@YashodhaNalinda Ай бұрын
maatha kalinawa Beat band style eken acoustic style ekata cahnge wechcha hodama band eka 🎉❤🤜🤛🎶
@damithnalinda5807
@damithnalinda5807 27 күн бұрын
💥💯
@slkvproduction
@slkvproduction Ай бұрын
Beji supiriyak ❤
@user-jz2cs6zv3m
@user-jz2cs6zv3m Ай бұрын
asayinee bejiyooo😘
@SachiniMadushanika
@SachiniMadushanika Ай бұрын
Wenasa maru
@DinethSandharuwan
@DinethSandharuwan Ай бұрын
Shange rap nanstop ekat one
@NandasenaHm-ti8ym
@NandasenaHm-ti8ym Ай бұрын
❤❤❤❤❤Echcharayi.
@O.M.G..
@O.M.G.. Ай бұрын
Beji ♥️
@janakadias344
@janakadias344 Ай бұрын
Ekah😅😊❤
@mmsrafeeka592
@mmsrafeeka592 Ай бұрын
Perfect ❤
@VihagaEnglish
@VihagaEnglish 29 күн бұрын
@HirukaIraji
@HirukaIraji Ай бұрын
supiriii 😁😋🤩😍
@다눗크
@다눗크 Ай бұрын
Ftt🔥🤩
@THARIDUDHANUSHKA-xz4pl
@THARIDUDHANUSHKA-xz4pl Ай бұрын
👍👍👍😇😇
@Nis.Dee.
@Nis.Dee. Ай бұрын
Eka supiriyk ❤🔥😍
@mr.tenny2
@mr.tenny2 Ай бұрын
උම්මා කොටියයි බැජියෝ 😘😘😘😘😘😘😘😘😘
@jenithishan6731
@jenithishan6731 Ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🥰😍😍
@UshanikaErangiJayawardan-pp2hn
@UshanikaErangiJayawardan-pp2hn Ай бұрын
❤❤
@Shashila
@Shashila Ай бұрын
❤❤❤❤
@SOURONXGAMER
@SOURONXGAMER Ай бұрын
Beji acoustc❤❤❤❤
@NIHONJINSEI
@NIHONJINSEI 27 күн бұрын
Comment walane sangeethe danna aya inne 😂 baji ubala supiri ❤❤
@pramodmadusanka8930
@pramodmadusanka8930 Ай бұрын
පලවෙනි කමෙන්ට් එක ❤
@VINZO.EXELITE
@VINZO.EXELITE 29 күн бұрын
අයියේ ඔයලා තබුත්තේගම අයිස්ක්‍රීම් කාර්නිවල් එකේ ගහපු රොමේස් සුගතපාල නන්ස්ටොප් එක දෙන්නකෝ හැම තැනම හෙව්වා 😢
@rakithapanchama772
@rakithapanchama772 Ай бұрын
wena sindu tikak use karoth hodai me sindu dan anith band walath use krnnne
@SadewNimsara-rg2gv
@SadewNimsara-rg2gv 29 күн бұрын
Dan meyalage electric beat band eka nadd
@srar803
@srar803 Ай бұрын
සරිත් සුරිත් ලා එක්ක කරට කර ❤❤❤❤ මගේ බැජී ගැම්මක් තමයි තව පිස්සු හද්දවනවා 🥺🥺
@kapilawithana
@kapilawithana 13 күн бұрын
news ekka megollonta harennawath be
@sasindachathumal5499
@sasindachathumal5499 Ай бұрын
🫥❤️
@nethagadilshan1575
@nethagadilshan1575 Ай бұрын
Lakshan hilmige ekath one lagadima
@user-fj2xw1sm2g
@user-fj2xw1sm2g Ай бұрын
රෂ් කෝ 😒
@mxpicxel5659
@mxpicxel5659 Ай бұрын
Patan gaddim Under pitch sing karaddi awul tikak.... overall need more practice ❤
@k.m.u9493
@k.m.u9493 Ай бұрын
ඇත්ත ❤
@SandeepaWalagedara
@SandeepaWalagedara Ай бұрын
Sirawata❤
@hashMadu
@hashMadu Ай бұрын
Sira
@chenuranimsara8532
@chenuranimsara8532 29 күн бұрын
Ooo
@amithprasanna2655
@amithprasanna2655 25 күн бұрын
එකෙන්ම
@IndikaSenavirathna-w8k
@IndikaSenavirathna-w8k 26 күн бұрын
Apoo sindu ahapu nathi ayata hoda
@Milroy1122
@Milroy1122 28 күн бұрын
1:බෙර ගහන එක අඩු කරා නම් හොදයි. 2: ගහනවා ඒකත් ටිකක් වෙන තාලයක් ඇල්ලුවා නම් හොදයි වගේ.අර ඉන්දියා ගහන්නේ බන් ෆිල්ම් සින්දු වල. 3:ඔක්කොගෙම වොයිස් ටික ලග ලග දාන්නේ අපරාදේ කියලා හිතෙනවා . අදහසක් විතරයි brothers.All the best all of you 💐
@user-zw1kx5iu9r
@user-zw1kx5iu9r Ай бұрын
Adooo pitching awl... ohoma wennepaa.. aparaadee.. hitiyawagee innaa.. adare karapu band ekak.. nathiwenna denna epaaa.. 👋👍
@bihasogaming1291
@bihasogaming1291 Ай бұрын
පටන් ගන්නකොටම ෆ්ලැට් අරින්නෙ ඇයි බන්😖practice කරලා ගහපල්ලකෝ
@kavindyaanuththara4394
@kavindyaanuththara4394 Ай бұрын
❤❤❤
@prabhathwidanage5358
@prabhathwidanage5358 Ай бұрын
❤️
@tharindumadushanka3215
@tharindumadushanka3215 24 күн бұрын
Wasthi Medley BEJI Acoustic | Sadun Fernando ft Sajith Malinga
12:01
BEJI Live Musical Band
Рет қаралды 79 М.
2000's Medley by Wanted
9:19
Wanted
Рет қаралды 983 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 52 МЛН
Sinhala New Song Collection 2024: Top Hits & Latest Releases
21:08
Rataa Reggae Medley
7:44
Ravi Royster
Рет қаралды 329 М.
Ranidu Medley | Live Cover - PointFive
7:53
PointFive Sri Lanka
Рет қаралды 3,5 МЛН
Sarith Surith and the news | Acoustic nonstop playlist  | 2022
40:35
The Stylish Traveller
Рет қаралды 636 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 177 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,2 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 62 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 201 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 159 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.