Hithuwakkari Medley | Live at University Of Peradeniya | Line One Band

  Рет қаралды 5,399,501

Line One

Line One

Күн бұрын

Пікірлер: 1 600
@yasithamihiran4441
@yasithamihiran4441 9 ай бұрын
මම වැඩ කරන්නේ ඇමරිකාවේ වර්ජිනියා එයාර් පොට් එකේ අද හවස මේ සින්දුව දාලා තිබුනේ. ලාන්කිකයෙක් විදියට මම ආඩම්බර උනා❤
@vasanthakumara1974
@vasanthakumara1974 9 ай бұрын
What.....? Can’t believe 😮
@dinusha1809
@dinusha1809 9 ай бұрын
ඇත්ත.මම ලංකාවට එන්න flight එක ගන්න හිටියෙ.ඇඟේමයිල් කෙලින් උනා.මුළු airport එකම මීයට පිම්බා වගේ.
@amilatheekshana3297
@amilatheekshana3297 9 ай бұрын
සිරාවට? ශේන් වැඩ්ඩා.
@kasungp3644
@kasungp3644 9 ай бұрын
🤣🤣ohoma kiwwama samahara un aththa kiyalath hithanawa. @@dinusha1809
@Mihiran_x
@Mihiran_x 8 ай бұрын
මමත් උගන්ඩාවේ airport එකෙ හිටියේ ඒකෙත් මේක දාලා තිබ්බා ඇත්තටම සතුටුයි 🙂
@kSL96
@kSL96 11 ай бұрын
මේක fb එකේ පොඩි කෑල්ලක් දැකල හොයල ඇහුවෙ දැන් කුඩු ගැහුව වගේ ❤❤
@damiruakmeemana4654
@damiruakmeemana4654 Жыл бұрын
Patta Line One meh medley eka mama Tiktok eke dakka marama lassanai All the best thawa medley oneee❤❤❤
@ravinduthikshana341
@ravinduthikshana341 Жыл бұрын
​@@Diniththarinda916😂
@yureem
@yureem Жыл бұрын
​​@@Diniththarinda916මේ infinityල නෙවෙයි භල්ලෝ...😂😂
@jila9558
@jila9558 Жыл бұрын
​@@yureem😂😂
@isurusadaruwan6202
@isurusadaruwan6202 Жыл бұрын
@@Diniththarinda916😂😂
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
​@@Diniththarinda916රැවටුනානේ😂😂
@roshanlakmal9641
@roshanlakmal9641 11 ай бұрын
90 දශකයේ Gypsis,Marians,FlashBack,Sunflower උන්මාදය 2000 දශකයේදී Centigradez,Daddy,242,HotChocolate උදුර ගත්තාසේම 2010 දශකයේදී නැවතත් Cplus,NEWS,LineOne,Midlane අතට පත්වූ වගය් ❤
@slpandanikka3549
@slpandanikka3549 11 ай бұрын
Ai infinity
@donmechanic8643
@donmechanic8643 9 ай бұрын
Ekk miss una . The news
@chaviboy3307
@chaviboy3307 7 ай бұрын
Pointfive
@LifewithK-m5n
@LifewithK-m5n 7 ай бұрын
@PrabashUdakumbura
@PrabashUdakumbura 7 ай бұрын
මේ ලිස්ට් එකට professor band එකත් එන්න ඕන.😊
@hansakalakranda1375
@hansakalakranda1375 11 ай бұрын
ශෙන් මාමා අලුත් කොල්ලො ටිකක් දාගෙන මොකක්ද මේ කරන ජවනිකාව 😍🥺🖤
@randul7946
@randul7946 10 ай бұрын
Channuka ගෙ වොයිස් එක නියමයි .මාරම ලස්සනයි🔥❤️
@Kalana_01
@Kalana_01 11 ай бұрын
ශේන් සිං with line one සුපිරිම band එකක් ආසම බෑන්ඩ් දෙකෙන් උඩම තියෙන්නෙ මේක අනික infinity 😌❤️
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Line one ❤💣
@mathematicallife5388
@mathematicallife5388 Жыл бұрын
I do not like your raps 🫴
@romeoyt6143
@romeoyt6143 Жыл бұрын
❤Shana❤
@kalshanstudio
@kalshanstudio Жыл бұрын
​@@mathematicallife5388Don't Listen.. 😂Lol
@theglazyera
@theglazyera Жыл бұрын
Loku ❤
@RecipeBook.1
@RecipeBook.1 11 ай бұрын
❤❤
@tashithsathsara8923
@tashithsathsara8923 8 ай бұрын
අනිත් සාමාන්‍ය බෑන්ඩ් වගේ ප්ලේයර්ට ප්ලෙයර් ඇටෑක් එකට නෙවෙයි සෙල්ලන් කරන්නේ...❤එක්කෙනෙක්ට එක්කෙනෙක් ලින්ක් වෙලා ඉන්නේ...අනිත් කෙනාට අවස්තාව දෙන්න බලාගෙන play karanne Drop කරන තැන් පට්ටම ගති...හරි ලස්සනයි ඒ බැදීම...හිතලා කරන්න දෙයක් නෑ ඒක ඉබේම වෙනවා...අමුතුවෙන් පෆෝම් කරන්න දෙයක් නෑ මෙච්චර Clear effects sounds voice ekka me wenakan ahuwamai band ekaka mehema live performe ekk....Jaya wewa...❤💞🥺
@yahajamusic
@yahajamusic 7 ай бұрын
🖤
@tharinduudara2001
@tharinduudara2001 Жыл бұрын
ගිය මාසේ ආවර්ජනා show එක 🤩 මම මගේ අවුරුදු 2ක කැම්පස් ජිවිතේ බලපු හොදම show එක..❤🎉
@Straykidsarmy783
@Straykidsarmy783 11 ай бұрын
Campus එකෙන් organize කරපු එකක් ද?
@tharinduudara2001
@tharinduudara2001 11 ай бұрын
@@Straykidsarmy783 Ow Art faculty eka
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 11 ай бұрын
December 12 ගීතාංජලී බලන්න එන්න ඊට පස්සෙ අදහස වෙනස් වෙයි...NEWS❤
@tharinduudara2001
@tharinduudara2001 11 ай бұрын
@@anuradhadahanayake7264 Ow ow ekath balanna oni 😁❤️
@yohanwijesuriya2602
@yohanwijesuriya2602 11 ай бұрын
Full show nadda bn
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 11 ай бұрын
LYRICS... Dil le dooba dooba mujhko arabic aankhon mein Aaj loota loota mujhko farebi baaton ne Dil le dooba dooba mujhko arabic aankhon mein Aaj loota loota mujhko farebi baaton ne Khamkha saa seene mein Pyaar ke mahine mein Ek hi ishaare pe dil cheez tujhe dedi Dedi dedi de cheez ye dedi Dedi dedi dil cheez tujhe dedi Dedi haan dedi de cheez ye dedi Dedi, dedi dil cheez tujhe dedi Dedi. හිතුවක්කාරයි නුඹනම් සොඳුර හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරී මේ දීගේ හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ඝෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹනම් ගහගෙන යයි සොඳුර තාවකාලිකයි අහංකාරකම කොන්වී යන අතර සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර හිතුවක්කාරයි නුඹනම් සොඳුර මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ හීයක් අරන් ඔබ මල්සර දුන්නක කුල්මත් කලා සිත උන්මාදයෙන් ගින්නක් අරන් ඔබ හීයක් අරන් එන හීනෙන් ගමන් යන මල්මද බිසවද දැන් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් KKKKK හීයක් අරන් ඔබ මල්සර දුන්නක කුල්මත් කලා සිත උන්මාදයෙන් ගින්නක් අරන් ඔබ හීයක් අරන් එන හීනෙන් ගමන් යන මල්මද බිසවද දැන් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින් හෘද කිනිත්තුවේ හාදුවෙන් පුලුලුකුලේ මා සතපමින් මුවට මුව තබා කොදුරමින් මල් රොන් පුරමුද දෙතොල් අගින්
@eshanacademy4139
@eshanacademy4139 11 ай бұрын
👍
@NimashiJayasekara
@NimashiJayasekara 10 ай бұрын
✌️
@Doobys234
@Doobys234 Ай бұрын
@vihangamayadunna616
@vihangamayadunna616 7 ай бұрын
News, Infinity , Midlane, LineOne FAV 🥺❤️
@OpSmoki
@OpSmoki Ай бұрын
Wayo..❤❤
@ImalsaLakshan
@ImalsaLakshan 4 күн бұрын
New one avatar
@KavishkaMuthuranga
@KavishkaMuthuranga Жыл бұрын
Voice 🥺❤️ තවුසෙලා පිස්සුවක් අඩේ හා හා පුරා කියලා මුලිම්ම ලයිව් අහපු උන්නම් පට්ට පින්වන්තයි
@madaradasanayaka3165
@madaradasanayaka3165 Жыл бұрын
Mama giya show akata..atthatama maru oya kiuwa wagee...❤
@nimniwathupola2459
@nimniwathupola2459 Ай бұрын
හ්ම්ම් ඔව්.පේරාදෙණිය යුනිවර්සිටි එකේ අපේ ගිය අවුරුද්දෙ ආවර්ජනා ශෝ එක❤️
@gmsdchathu9433
@gmsdchathu9433 Жыл бұрын
බේසයි ඩ්‍රමයි දෙන සැප......🖤 සැප උපරිමයි line one.......🖤
@scafe1633
@scafe1633 11 ай бұрын
හින්දි සිංදුව කියන කෙනාගෙ වොයිස් සුපිරි....👌👌
@bokka9668
@bokka9668 11 ай бұрын
Pissuwak❤
@janindukeshan
@janindukeshan 10 ай бұрын
Channuka 👀
@shanukajayaweera9085
@shanukajayaweera9085 10 ай бұрын
Hindi song eka mokadda ee
@janindukeshan
@janindukeshan 10 ай бұрын
@@shanukajayaweera9085 Dil cheez thujhe dedi ..✌️
@shanukajayaweera9085
@shanukajayaweera9085 10 ай бұрын
@@janindukeshan Thanks bro
@Hasindumahagamage97
@Hasindumahagamage97 11 ай бұрын
මුලින් සින්දුව කියපු කොල්ලා පට්ට ❤️❤️❤️❤️ ජනා තරම්ම සුපිරී..පට්ට voice ❤️
@DiNath.
@DiNath. 11 ай бұрын
channuka
@chathurangadeshan4671
@chathurangadeshan4671 10 ай бұрын
The Voice eke kollek
@prasannaranga1889
@prasannaranga1889 9 ай бұрын
Rubber band eke hitapu kolla.supiri weddek.
@DilupaSanjeewani-ph6mp
@DilupaSanjeewani-ph6mp 10 ай бұрын
Drumset ගහන කොල්ලගෙ talent එක පට්ට❤️‍🔥
@KVDRUMS
@KVDRUMS 9 ай бұрын
@danushz
@danushz 2 күн бұрын
Kv drums
@SAHANNIMSARA0116
@SAHANNIMSARA0116 11 ай бұрын
ලීඩ් ගහන මගෙ එකා දුලාට ඒ දෑතට බුදුසරනයි දෙවිපිහිටයි
@SandaliMaheesha
@SandaliMaheesha Жыл бұрын
Lead Guitarist 🥺🌎😎😘 Jana Aiya's Voice 💆‍♀️ Channuka's Voice 😍 Bassist 🤩 Drummer 👹 Keyboardist 👌 Percussionist 😱 Shane Aiya🫡 Yaha Jayyyy 💪🔝1️⃣ Private 🎥🫰
@Dishan.95
@Dishan.95 9 ай бұрын
@shadowgaming-bo1go
@shadowgaming-bo1go 2 ай бұрын
drummer kaviya
@nilukasandaruwan3655
@nilukasandaruwan3655 11 ай бұрын
මේක විශාල කරදරයක් උනා නේ. පට්ටයි ජනා 💕
@roothkalharikalhari1727
@roothkalharikalhari1727 9 ай бұрын
ජනා..👍❤️
@kasunliyanage9416
@kasunliyanage9416 Жыл бұрын
චන්නුක..ගින්දර කොල්ලෙක්.ජනා සුපිරි ..පට්ටම සුපිරි
@hashandeepamal3356
@hashandeepamal3356 Жыл бұрын
බෑන්ඩ් එක පටන් ගත්ත දවස් වල ඉදන්ම අහනවා ආසම උබලගේ මේ වෙනසට ❤❤❤
@ClementaVlogs
@ClementaVlogs 11 ай бұрын
මුලින්ම කියන හින්දි සිදුවනම් සුපර්. Wow perfect... ආයෙ කියලා වැඩක් නෑ එකෙන්ම සුපිරි
@chandanahlg8458
@chandanahlg8458 10 ай бұрын
ඒකෙ නම මොකද්ද?
@ClementaVlogs
@ClementaVlogs 10 ай бұрын
@@chandanahlg8458 Dil cheez tujhe dedi song
@HIBSHY
@HIBSHY 10 ай бұрын
@@chandanahlg8458 DIL CHEEZ TUJHE DEDI ❤
@vimukthideshan4252
@vimukthideshan4252 9 ай бұрын
@@chandanahlg8458 Dil CHEEZ TUJHE DEDI නම
@ClementaVlogs
@ClementaVlogs 8 ай бұрын
​@@chandanahlg8458 Dil cheez tujhe dedi
@hashichathu8623
@hashichathu8623 11 ай бұрын
Kauda me aluth singer ❤️ dan thmai galepanama kolla aran thiyenne 💪 nice voice brother ❤️❤️❤️❤️❤️❤️❤️
@ExcavatorRiders
@ExcavatorRiders Жыл бұрын
"හිතුවක්කාරි" හදවතට වදින පරණ සිංදු..Well done Line One ❤
@clarencefernando5381
@clarencefernando5381 9 ай бұрын
මම ආසම song එකක් වැඩ ඉවර වෙලා ගෙදර එනවිට හැමදාම මේ හිතුවක්කාරි අහනවා.වාහනයෙ හොඳ car setup with Subwooper හයිකරලා තියෙන්නෙ.පැලෙන්න වදිනවා.සුපර් කොලොටි සින්දුවක්.🇮🇹🇱🇰♥️ඉතාලියෙ සිට.
@yahajamusic
@yahajamusic 7 ай бұрын
🖤
@rogansraptv6846
@rogansraptv6846 11 ай бұрын
මේක නම් මරු sound එක පට්ට .නියමයි මට හිතට වැඩියෙන්ම දැනුනේ හර්ද කිනිත්තුවේ හාදුවෙන් සින්දුව පටන් ගන්නකොට key board එකෙන් දුන්නු සිපිරි බැකින් එක.🎉❤
@DineshMusicStudio
@DineshMusicStudio 10 ай бұрын
Eka aththa a tone eke mara feeling ekak thiyenne❤❤❤
@NIGHTMelodies-SL
@NIGHTMelodies-SL 2 ай бұрын
​@@DineshMusicStudio Sync lead tone ekak
@sajithkumara9295
@sajithkumara9295 11 ай бұрын
melody එක සුපිරි.❤️❤️❤️ ජනාටත් වැඩියෙ සිංදු කියන්න බැනේ🫠🫠 පිස්සුවක් ජනා❤️❤️❤️❤️❤️💥💥💥💥💥💥💥
@BreezyKing-is5hf
@BreezyKing-is5hf 11 ай бұрын
10 වතාවකට වඩා අහපු අය මේ කොනට.......🙂❤️
@Sakithsithuyuru
@Sakithsithuyuru 5 ай бұрын
Mama inno
@thisangadinsara
@thisangadinsara 4 ай бұрын
Hamadama 5 parak withara ahanawa
@modifygemma4963
@modifygemma4963 4 ай бұрын
@GimethHansana-x7o
@GimethHansana-x7o 3 ай бұрын
Sorry mata comment karanna be mokada mama 9 parayi beluwe 😢😢😢😢😢
@SindikaThushara-u2p
@SindikaThushara-u2p Ай бұрын
Yap🎉🎉🎉
@hashinikapiyumanthi1938
@hashinikapiyumanthi1938 11 ай бұрын
Band එකේ හැමෝම මාර සතුටින් ❤ඒ මූනු දැක්කත් ගොඩක් සතුටු හිතෙනවා ❤වොයිස් නම් මරු❤ ඉස්සරහටත් ඔය හිනාවල් ඔය විදිහටම ඕනෙ ❤good luck guys ❤
@producrseller
@producrseller 9 ай бұрын
drumer is like a pro
@KVDRUMS
@KVDRUMS 9 ай бұрын
@NIGHTMelodies-SL
@NIGHTMelodies-SL 2 ай бұрын
Not like a Also professional 🎉
@mandilsuraweera6509
@mandilsuraweera6509 2 ай бұрын
Is a bro
@thisalthathsara
@thisalthathsara Ай бұрын
Kv is a legend bro❤
@kuruppuarachchi
@kuruppuarachchi 11 ай бұрын
KV කවද හරි සුපිරි බෑන්ඩ් එහෙකට සෙට් වෙනවා කියලා දැනගෙන ඉදිරියේ ❤
@KVDRUMS
@KVDRUMS 11 ай бұрын
@malishaweerasinghe4298
@malishaweerasinghe4298 11 ай бұрын
sirama
@musicfanz
@musicfanz 11 ай бұрын
Mita wada hoda band monawada?
@kaweedilshan7028
@kaweedilshan7028 10 ай бұрын
Meeta wada hoda ekk thibboth atapattamata kiyanna hode 😅
@musicfanz
@musicfanz 10 ай бұрын
Kothth band genada ahanne🤣
@nadundilshan5451
@nadundilshan5451 10 ай бұрын
Bass gahana eka nm සුපිරිම sepak denwa 😍😍😍. Keyboard, drums ewath සුපිරි ❤❤❤
@Chathux66_
@Chathux66_ Жыл бұрын
Channuka's voice is amazing
@kanishkaekanayake6880
@kanishkaekanayake6880 11 ай бұрын
Wow....Amazing... Line one....කාාලකින් දැක්ක පට්ට මෙලඩියක්. නියමයි....හිතුවක්කාරි නිව් වර්ෂන් සුපර්👍👍
@gayandilki
@gayandilki 11 ай бұрын
හිතුවක්කාරි මෙතුවක් මේ ගැන හිතලා නැ වාගේ පට්ට සහෝ 😍😍😍
@ShenwithInstruments
@ShenwithInstruments Жыл бұрын
අම්මෝ KV ගෙ කැඩිලි ටික සුපිරියක් ❤❤❤
@nilanhettiarachchi6636
@nilanhettiarachchi6636 11 ай бұрын
Superb line one boys 😘
@KVDRUMS
@KVDRUMS 11 ай бұрын
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz Жыл бұрын
ජනා ඔයාගේ වචන මාර පැහැදිලී සුපිරයක් සෙට් එක❤❤❤❤❤
@Vinuwastories
@Vinuwastories 11 ай бұрын
උදේ ඔෆිස් එකට අඩියක් තියන කලින් බස් එකේ අහන අන්තිම සුපිරි නම්බරය තමා❤
@heshalasilva1658
@heshalasilva1658 Жыл бұрын
Aluth kollo tikata karaganna ba kiuwa ayata karalama pennuw supiri 😍
@samudithakuruppu9974
@samudithakuruppu9974 11 ай бұрын
ඒක පට්‍ට ❤ බෑන්ඩ් එකක් විදිහට පට්‍ට performance එකක් ❤
@sachinthasilva4651
@sachinthasilva4651 Жыл бұрын
ඩ්‍රමා අයියා සුපිරි සැපක් දෙනව අයියලා සුපිරි පිස්සුවක් තමා ❤❤
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@sadeepasandaruwan5968
@sadeepasandaruwan5968 Жыл бұрын
@@KVDRUMS පවුකාරයා ගැම්මක් තමයි ❤️🔥🔥
@chamilaeranga5091
@chamilaeranga5091 11 ай бұрын
Keyboard tone eka fatta. ❤❤❤ Jana ge voice ekath supiri. Supiriyak❤🎧🎧🎧
@sanjulagayashan9650
@sanjulagayashan9650 Жыл бұрын
Good job KV... much lv bro.. ❤❤❤ Line one is the magic 💯💯
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@kenu123
@kenu123 11 ай бұрын
ජනාගේ කට හඩ පට්ට....🎉❤
@hasithadissanayake
@hasithadissanayake Жыл бұрын
1:42 හිතුවක්කාරි❤ 🔥 Line One☝
@slfisherman
@slfisherman 7 ай бұрын
සුපිරියක් තමා...😍
@eshanlakpriya1888
@eshanlakpriya1888 Жыл бұрын
Oh After Long Time...❤️ Much Love Line One... අලුත් සැප Medley ටිකක් ඕන.මේකත් සැප❤️😘
@kavindulakshan5918
@kavindulakshan5918 11 ай бұрын
Bass eke aluthma patern ekk ahuna supirii eeka 💙💙💙
@kasunmalinda4725
@kasunmalinda4725 Жыл бұрын
ලස්සන සිංදු ටික ජනා අයියා කියන සිංදු තමයි සුපිරි ජනා අයියා ගේ ඒ කාලෙ ඉදන් මම කැමති කෙනෙක් අයියා 🤗❤
@PrimePicks_-v8y
@PrimePicks_-v8y 11 ай бұрын
මෙව්වනෙ යකෝ අපි මොනවද beat wal ahuwe ochchra e sounds කොලිටිය ඒක අම්මෝ 😲 කටහඩ♥️
@yeshikanikel5494
@yeshikanikel5494 Жыл бұрын
ඒකනම් සුපිරියක් සුපිරී ඇන්ඩ් congratulations line one ඉස්සරහරටත් මේ වගෙ සුපිරි සිංදු ටිකක් ඕන ආදරෙයි
@shehanmilochana2769
@shehanmilochana2769 11 ай бұрын
ඩ්‍රමාටයි රිදමටයි 🤯😍ආදරෙයි කොල්ලෝ......
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 11 ай бұрын
ඔව් බන් ලීඩ් පාට් එකයි රිදමයි ලස්සනට බැලන්ස් කරනව බ්න් තනියෙන් 🤩
@nathperera3486
@nathperera3486 9 ай бұрын
සුපිරි වොයිස් ටික,ප්ලෙයර්ස්ලා ටික😍🌻
@arunausitha242
@arunausitha242 9 ай бұрын
"හිතුවක්කාරයි නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ මුතු කැට වැස්සක් වාගේ වේ නම් සොඳුරීයි මේ දීගේ" 🥲
@chanthukadeshan2243
@chanthukadeshan2243 Жыл бұрын
මාරම ලස්සනයි....💕🥰 තව ට්‍රෙන්ඩින්ග් සිංදු ඕනෙ
@dinil_lak
@dinil_lak 9 ай бұрын
Keyboard tones නම් පට්ටම ලස්සනයි..❤
@kaluthotage761
@kaluthotage761 Жыл бұрын
Sound blanche Wow line one ආදරෙයි හදවතින්ම ❤️🤟🎶🇱🇰 "බලහත් කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන මේ දේ"☺️😘
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 10 ай бұрын
Channuka you fullfilled our dream to see you on live stage with such a powerful performance, love you all. Superb band ❤Line One❤
@unknown1t
@unknown1t 11 ай бұрын
Medley එක පට්ට ❤ sound quality මදී ටිකක් විතර sarith surith & NEWS band එක වගේ පට්ට සවුන්ඩ් එක්ක දැම්මා නන් මරු 👌
@thunderkunt5416
@thunderkunt5416 11 ай бұрын
මේක studio recording එකක් නෙවෙයි යකෝ 😁😁
@unknown1t
@unknown1t 11 ай бұрын
@@thunderkunt5416 derana boom town අහලා බලන්න NEWS කරපු ඒකේ sound මරු ඒක outdoor එකක් 👌
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 11 ай бұрын
​@@unknown1t එහෙම ලොකු වෙනසක් නෑ බන් දෙකම එක වගේ
@J.L.P.S.NIKESHALA
@J.L.P.S.NIKESHALA 2 ай бұрын
show eke live ahaddi pattai
@cooray132
@cooray132 8 ай бұрын
Watching from england. ලස්සනම සිංදු ටිකක් ❤
@HeshanaChathishan
@HeshanaChathishan 5 ай бұрын
ඒකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන nonstop එකක්.😍 @Line One we need more like this 😌
@C.Sgameplay
@C.Sgameplay 5 ай бұрын
Eka atta😊😊😊
@sasankauu
@sasankauu 2 күн бұрын
This is next level.... drummer is giving like a hell omg. Youth is so fortunate to have music in this level. Thank you Line One! Keep running !!
@luffabeats1612
@luffabeats1612 Жыл бұрын
Campus iwara wela bus eke gedara yana gamam meke release wena time eka diha balan hitapu mama 🤭🤝❤
@chilliproductions9284
@chilliproductions9284 Жыл бұрын
Me to ❤😅
@chilliproductions9284
@chilliproductions9284 Жыл бұрын
Me to ❤😅
@sameeradilshan-fh6ql
@sameeradilshan-fh6ql 5 ай бұрын
දැං වෙලාව පාන්දර 4.04 යි මන් දැනුත් අහන ගමන් ඉන්නෙ මේක නම් පිස්සුවක් ❤ 🪗🙏 Line one කියන්නෙ මගේ favorite band එක
@ireshalakmali7490
@ireshalakmali7490 3 ай бұрын
🤭
@sathsarapasansenadheera2854
@sathsarapasansenadheera2854 3 күн бұрын
Starting Channuka was superb. Then Jana marvelous. Backing perfect ❤❤🎉🎉
@Vilowziyoooooooo12
@Vilowziyoooooooo12 Жыл бұрын
Channuka and jana what a blend line one ❤keep going
@AmmaMyamma
@AmmaMyamma 11 ай бұрын
Fttama rhythm ekak.wadinawa seratama 🔥 ❤️❤️❤️ well done boys ❤️❤️👍👍👍
@foryoucreations9203
@foryoucreations9203 Жыл бұрын
අම්මෝ ඒ Madley එක පිස්සුවක්..❤😍💥🔥
@DINETH1516
@DINETH1516 11 ай бұрын
සුපිරි Medley එකක්.ජය වේවා!🤛💖
@heshanheshan-ur1cz
@heshanheshan-ur1cz Жыл бұрын
Voice ek ahuna gaman confused bung!..🤩👀 much love..❤️😍
@wathsilu
@wathsilu 11 ай бұрын
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤🙏
@kesh7647
@kesh7647 11 ай бұрын
😊
@ChathurangaDharmarathna-rs5hp
@ChathurangaDharmarathna-rs5hp 10 ай бұрын
කකුලට
@methmalwarnasooriya4075
@methmalwarnasooriya4075 10 ай бұрын
​@@ChathurangaDharmarathna-rs5hp කකුලෙන් කොහෙද බං බේස් ගහන්නෙ
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 9 ай бұрын
​@@methmalwarnasooriya4075 වූ හිතන්නෙ බේස් කිව්වම බේස් ඩ්‍රම් එක / පුට් එක 😂😂😂😂
@wathsilu
@wathsilu 9 ай бұрын
😂​@@kavinduyoshitha5977
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
පරණ Set එක නැතුව ගැම්මක් නෑ කියලා හිතුවේ Line one.එත් මේ Set එකත් මරු.වෙනම Chill එකක් තියෙනවා.මරු.👌 ශෙන් අයියා,ජනා ජය වේවා! 🔥🖤😘😍
@KVDRUMS
@KVDRUMS Жыл бұрын
@Chootybandi
@Chootybandi Жыл бұрын
@@KVDRUMSlashel aiyada inne issarah
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
​@@Chootybandidulan ☝
@lenashanatheep
@lenashanatheep 11 ай бұрын
Perfect Band in Srilanka LINE ONE ❤
@supuldinetha8912
@supuldinetha8912 Жыл бұрын
මේක 1million යන්න ඕන කියන අය මේ කොනට ❤
@hansihansi23
@hansihansi23 10 ай бұрын
මේක තමා සුපිරිම එක මම දැක්ක 🎉superb ..........
@Laksith_Jayakody
@Laksith_Jayakody 11 ай бұрын
6:20 what a great ending❤❤❤
@kanishkanimsaraofficial
@kanishkanimsaraofficial Жыл бұрын
Video eka release karapu dawase ada wenaknm hamadama ahanawa😁 Addicted 😍 Well done lineone❤💯.....
@hiruniramanayake9818
@hiruniramanayake9818 Жыл бұрын
No words. Line one superb ❤🔥
@Jayadharani_Rajapaksha
@Jayadharani_Rajapaksha 9 ай бұрын
Wow.! Channuka, your voice is superb. Much love, Line One. We need more of this kind of master piece.!❤
@SND18
@SND18 10 ай бұрын
1:42 මේ keyboard part එක නම් මාරම පිස්සුවක් 💀🔥
@Crazymonkey7
@Crazymonkey7 10 ай бұрын
supun keys
@VinodTharindu-i6b
@VinodTharindu-i6b 11 ай бұрын
Ado meka ahuva 100 parak vithara gemmak bn supiriyak ithim 😍❤️
@nilushkasilva94
@nilushkasilva94 9 ай бұрын
කියන්න වචන නෑ සුපිරී ❤ ඒ melady එකනම් line one
@kavishka_heshan
@kavishka_heshan Жыл бұрын
දැන් තමයි line one පට්ටම ❤🎉
@sithumkavinda8253
@sithumkavinda8253 Жыл бұрын
Line one ❤🎸🎵, මේ වගේ තව මෙලඩි ඔනී
@tharangadasanayaka2815
@tharangadasanayaka2815 11 ай бұрын
සුපිරිම මේ Medley එක නම් 🔥❤❤🔥🔥
@Nalakahewa1145
@Nalakahewa1145 Жыл бұрын
සද්දෙ හදන කන් දෙකට අල්ලා සමිදු පිහිටයි 😮😮🙏🏻🙏🏻😱😱😘😘
@keshanDK
@keshanDK Жыл бұрын
amapa sira ban
@sandarusilva2046
@sandarusilva2046 Жыл бұрын
Yahaja kalhara kiyanne supirima waddek ❤❤❤aye ithin next level audio engineer kenek
@Apekshachandrasena
@Apekshachandrasena Жыл бұрын
Yahaja aiyaa!
@dumindutheekshanakodithuwa4114
@dumindutheekshanakodithuwa4114 Жыл бұрын
හිතුවක්කාරයි අම්මෝ ඒ ටික නම් 👌👏✌❤💛💚
@Chethakamandinu-c6s
@Chethakamandinu-c6s 9 ай бұрын
මේ විදිහට සින්දු ඔනේ පට්ටයි එක ❤️
@footballdls2183
@footballdls2183 Ай бұрын
Love from Bangladesh 🇧🇩❤
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
මෙන්න වැඩ්ඩෝ... පට්ට line one ❤️❤️❤️❤️❤️
@asithbro7880
@asithbro7880 11 ай бұрын
Sound quality ekth wdi krl dnmnm niymii😢
@Dimuthu_K
@Dimuthu_K 11 ай бұрын
​@@asithbro7880ub quality setup ekakin ahala balapan😂👍
@asithbro7880
@asithbro7880 11 ай бұрын
@@Dimuthu_K මොකෙන් ඇහුවත් quality එක මදියි sound වල 😂sony wh-xb910N headset එක්කින් ඇහුවෙත්...මන් කියන්නෙ news බෑන්ඩ් එකේ සවුන්ඩ් ක්වොලිටි වගේ මේකත් record කරානම් තවත් සුපිරි කියල
@Dimuthu_K
@Dimuthu_K 11 ай бұрын
@@asithbro7880mamath eq karala ahnne bn😂
@SahanLumara-rn9zt
@SahanLumara-rn9zt Жыл бұрын
Live එන කල් ඇගිලි ගනිනවා 😍😥✌️🔥
@din_dinofficial
@din_dinofficial 11 ай бұрын
Addicted this melody❤✨ Line One❤⚡
@maheesharathnayake8279
@maheesharathnayake8279 10 ай бұрын
Channuka's voice😍❤‍🔥
@kavindulakshan5918
@kavindulakshan5918 11 ай бұрын
Ending , voices , playing,arrengments Unbelievable ...💙💙 all best guys .. Superb ❤️
@migum10
@migum10 7 ай бұрын
ට්‍රේන් එකේ ශිසුඔකා ඉදන් හමමට්සු වෙනකං මේක විතරක් අහන 20 වෙනි පාර.හෙටත් අහනවා.
@hansikodippili6770
@hansikodippili6770 11 ай бұрын
මේක වෙනම vibe ekkak deyyදෙයියනේ 🔥
@shervinperera5153
@shervinperera5153 11 ай бұрын
The present crew is superb! Gives a good vibe! Hope they will retain. ❤ good drummer
@KVDRUMS
@KVDRUMS 10 ай бұрын
@Thidaskovida
@Thidaskovida 11 ай бұрын
ඇග හිරිවැටෙන end එකක් 😮❤️‍🩹
@cmuthumal
@cmuthumal Жыл бұрын
supiri talents! jayawewa kollo!
Hithuwakkari Nuba Nam Sondura - Athula Silva (Sinhala MP3 Song)
5:18
HelaNada Videos
Рет қаралды 238 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 83 МЛН
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 3,7 МЛН
Ranidu Medley | Live Cover - PointFive
7:53
PointFive Sri Lanka
Рет қаралды 4,6 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 2 МЛН
INFINITY - Manali Medley (Live Performance)
7:20
Infinity
Рет қаралды 1,8 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН