Beji සුපිරි සද්ද රටා අතරින් විජය බණ්ඩාර වැලිතුඩුව අලුත්ම අලුත් එක

  Рет қаралды 375,439

HD Video Team Balapitiya

HD Video Team Balapitiya

Күн бұрын

Пікірлер: 331
@pabasaravideovision
@pabasaravideovision 2 жыл бұрын
00:05 ඇරයුම්පතක් 04:01 මලක සුවද දැනෙන්නේ 07:00 රණ හංසියේ 09:58 පෙරදා දෑතේ වෙලී 12:55 පාරමී පුරා
@Myfungames235
@Myfungames235 Жыл бұрын
මට තාම 24ය්. දැන්කාලේ අඳෝනා අහනවට වඩා පට්ට හදවතට කා වද්න ලස්ස සින්්දු.. නිහතමාන් පට්ටම ගායකයෙක්. පරණ සිංදු හැම එකකටම මං ආසය් .. හැමෝටම ංය
@rusiththanuja
@rusiththanuja 6 ай бұрын
Mata 18i mamath asa sindu💗
@malindubro5242
@malindubro5242 13 күн бұрын
Mata thama 16 yi....mama ahanneth me wage parana sindu thama❤
@fftalentshow6770
@fftalentshow6770 Жыл бұрын
ඉස්සර ඒ සිංදු වල පද වැල් සංගීතය කොච්චර සරලද..නිදහසේ අහන්න පුලුවන්.....පුංචි වැහි වෙලාවක ස්වභාදමත් එක්ක මේ සිංදු සෙට් එක ඇහෙද්දී කොච්චර ෆීලීන් ද...මම නම් මාරම ආදරෙයි ඒ කාලෙ සිංදු වලට......🎉
@samidhisanulya5345
@samidhisanulya5345 2 жыл бұрын
අවුලක් නැහැ ඔබගෙම ගීත තනි අයිතිවාසිකම් තියෙන්නෙ ඔබ තුමාට ...එදා වගෙම අදත් අපි අහනවා ජයවෙිවා.අපේ කාලෙ ගායකයට...
@rasikaudaya6694
@rasikaudaya6694 2 жыл бұрын
පව් ගොඩක් ආසාවෙන් ඒ කාලේ අපි කොයි කාගෙත් හිත් වලට ගීත කියපු ඒ හඬ අද ටිකක් අඩු වෙලා බුදු සරනයි බංඩාර අයියා
@amithkrishantha4273
@amithkrishantha4273 2 жыл бұрын
Aniwaremma mama asama ekkenek ❤️❤️❤️😍
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
රෝයි පීරිස් මහත්මය මෙතුමා තව කීපදෙනෙක් ඉන්නව යුගයක් නියෝජනය කරපු.
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 2 жыл бұрын
ලෙඩවෙලා නිසා මේ අවුල
@shanmusic934
@shanmusic934 Жыл бұрын
melody,voice,backing, chords patta
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 8 ай бұрын
මගේ අංක 01 ගායකයා....... 2000 ඉඳලා තාම Sunflower එක්ක කරපු ඇල්බම් එක අහනවා....මට දැන් 38.....ජීවත්ව ඉන්නකම් අහනවා.....කවදාවත් එපා වෙන්නේ නෑ... ආදරෙයි අයියේ ගොඩාක්.......😊
@montideshanz4225
@montideshanz4225 2 жыл бұрын
ඉස්සර අපේ අයියල පට්ට ගහ ගහ අහපු සින්දු.මම තාම ආසයි මේවට❤
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
විජය මහත්මයා ටිකක් අසනීපෙන් වගේ. 😢 නිදහසේ අහං ඉන්න පුළුවන් සිංදු ගොඩක් කියපු ගායකයෙක් ❤
@pradeepweerasinghe6333
@pradeepweerasinghe6333 2 жыл бұрын
මෙන්න නියම ගායකයෝ.දැන් ඉන්නේ නිකන් හූ කියන අය විතරනේ...ආසාවෙන් අහන්න පුලුවන් සින්දු මේවා තමා.තේරුමක් තියෙන සින්දු
@topbacking8641
@topbacking8641 2 жыл бұрын
Sirawatama.💕
@thilinakaushalya6267
@thilinakaushalya6267 Жыл бұрын
ආසම ගායකයෙක්.මේවා ඇහෙනකොට අමුතුම ලෝකෙක තනි වෙනවා.හදවතේ ගායකයෙක්.දීර්ගායු ලැබේවා.මේ හඩවල් වලට සම කරන්න මේ සිංදු වලට සම කරන්න දැන් ඉන්න කිසිම කෙනෙකුට බෑ.මේ තමයි අපේ නියම ගායකයො.ඒ කාලේ වගේම අදටත් ආසාවෙන් අහන්න පුලුවන් ලස්සන ගීත.... (..ආදර වියෝ දුකින් මාගයන මේ ගී ඔබ හට ඇසේවා රන හංසියේ.. රන හංසියේ මගේ රන හංසියේ...😥😥)
@djvinodith6720
@djvinodith6720 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@samidhisanulya5345
@samidhisanulya5345 2 жыл бұрын
තිසරණ සරනයි ඔබ තුමාට ......ඇදෙන් ඔටොම..නැගින්ටපු අපේ කාලේ විරහා ගීත.
@krishnahasanka2045
@krishnahasanka2045 Жыл бұрын
බුදු සරණයි අයියේ ❤️🙏 දීර්ඝයායුෂ ලැබේවා 😍 ආසම හඩක්
@chathuramadusanka8616
@chathuramadusanka8616 2 жыл бұрын
මගේ නෝනා මට ලැබුනෙත් මෙිි සින්දු ලියුමිි වල ලියලා යවපු නිසා
@jayatissapeiris6781
@jayatissapeiris6781 2 жыл бұрын
😍
@dulanaimasha8189
@dulanaimasha8189 2 жыл бұрын
නෝනට කියන්න පිං දෙන්න කිය ......
@kalumsanka9144
@kalumsanka9144 2 жыл бұрын
ඇඩෙනව තනි ඇහැට නෙහ්😂😂😂😂
@chinthakasandaruwan5781
@chinthakasandaruwan5781 2 жыл бұрын
අම්මෝ ඒක🤨🤨🤨🤨
@denvertozoosa6190
@denvertozoosa6190 2 жыл бұрын
ජයවේවා
@harsharanaweera1199
@harsharanaweera1199 Жыл бұрын
ආසම ගායකයෙක් ❤️ බෑන්ඩ් එක ෆුල් සප් එක ❤️❤️❤️ නිදහසේ අහන් ඉන්න පුළුවන් සිංදු ටිකක් අපිට දායාද කල ගායකයෙක් ❤️❤️❤️❤️ බුදුසරණයි
@indikaindika5115
@indikaindika5115 2 жыл бұрын
හැමකාලෙටම.ගැලපෙන.සිංදු.නියමයි.ජයවෙිවා
@Tharid123
@Tharid123 3 ай бұрын
කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙන සිංදු මෙවා ❤
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
මාත් මේ සිංදු සෙට් එකට ආසයි.ආදරණිය හදවතට දැනෙන සින්දු.සවුන්ඩ් බැලන්ස් අවුල් ⁣ෙවන්න ඇති. බැකින් සුපිරි බැජීලීඩගෙ ලස්සන පාර්ට් ටිකක්ඇහුනා පෙරදා,පාරමී
@chethanaNavod
@chethanaNavod 2 жыл бұрын
උදේ හවස දකින ඉස්කෝලෙ music sir (price of wales collage moratuwa) 🤩💖🥺🥰
@chamilaprasadini1077
@chamilaprasadini1077 Жыл бұрын
Me iskole guruwarayekda???
@madhushansanjeewa2539
@madhushansanjeewa2539 Жыл бұрын
Ow
@asankamahesh1395
@asankamahesh1395 2 жыл бұрын
එයා තාමත් එදා වගෙම රහට කියනවා..මෙකේ පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නෙ..❤️❤️👌👌
@dilshandanushka8148
@dilshandanushka8148 2 жыл бұрын
මම යාලු වෙලා ඉදපු කෙනා වෙන කෙනෙක් එක්ක විවාහ වෙන දවසේ මම එයාට කීවෙත් මේ සින්දුව..ඇරයුම් පතක්..
@musicjaniya9408
@musicjaniya9408 Жыл бұрын
😂😂
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
😢
@dnanayakkara7458
@dnanayakkara7458 2 жыл бұрын
සවුන්ඩ් බැලන්ස් මේ ගානට තියෙනම් සුපිරිම කොලිටි🤙 ගිය කාලේ බැජීලගේ මියුසිකල්7ක් වගේ බැලුවා සවුන්ඩ් අවුල් වෙනනම් අවුලක් නෑ
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
හැමදාම අහනවා ඒ කටහඩ ඒ තරමි ලස්සනයි
@IshanSavinda-m1q
@IshanSavinda-m1q Жыл бұрын
මට මැරෙන්න දුක හිතෙන්නෙ මෙ සිංදු අහන්න වෙන්නැති නිසා නැත්නම් මැරෙන්න බයක් නැ🥺🙂💖
@lahirumaduwa6461
@lahirumaduwa6461 Жыл бұрын
වේල්ස් කුමාර විදුහල සංගීතෙන් ලස්සන කරපු සර් කෙනෙක්
@chinthakamadushanka7795
@chinthakamadushanka7795 Жыл бұрын
මට හිතෙන්නේ විජය අයියට සින්දුව ටිකක් වැරදුනා. Drumer ඒක වැහුවා. ❤❤❤❤❤❤❤❤❤
@dasunnalindarandeniya1467
@dasunnalindarandeniya1467 Жыл бұрын
නෑ.ඩ්‍රමා බීට් එක මාරු කරද්දි විජේ මාමා හිතුවෙ රෝලක් දැම්මා කියලා
@chinthakamadushanka7795
@chinthakamadushanka7795 Жыл бұрын
@@dasunnalindarandeniya1467 aye parak ahala balanna. Ekama padaya 2parak kyanawa.
@dasunnalindarandeniya1467
@dasunnalindarandeniya1467 Жыл бұрын
රෝල දැම්මම පැනික් උනා. පදයක් ගිලුනා 😀
@indikaDangalla
@indikaDangalla 2 ай бұрын
ඒකයි උනේ ​@@dasunnalindarandeniya1467
@Mahinda3112
@Mahinda3112 Жыл бұрын
ආදරනීයා ගායකයා ❤️❤️❤️ එයා අසනීපෙන් වගේ 😥😥 සින්දුව පොඩ්ඩක් වැරදුනා
@musicent9619
@musicent9619 2 жыл бұрын
පලවෙනි සිංදුව අපරාදේ..ෆට්ටම සිංදුව..ලිරික්ස් අවුල් කරනවා.බෑන්ඩ් එක සුපිරිම බැකින්ග් එකක් දෙනවා
@chanakatharindu8292
@chanakatharindu8292 2 жыл бұрын
Sirwtm..vijbndr gdk wlwt om tmi pisu klinw😕
@beatinlife7097
@beatinlife7097 2 жыл бұрын
එ හඩ වයසට ගිහින් කියලා දැනෙනකොට වාවන්නේ නෑ..💔
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 2 жыл бұрын
ලෙඩවෙලා
@chamikabandara3512
@chamikabandara3512 2 жыл бұрын
ආදරෙයි බෑජී 😘😘 ආඩම්බරයක්
@thusithaDMTD
@thusithaDMTD 2 жыл бұрын
සුපිරිම ගායකයෙක් තමා..💚💚💚💚💚💚..
@hashelpirosh3126
@hashelpirosh3126 Жыл бұрын
ආසම ගායකයෙක්❤️ ආසම බෑන්ඩ් එකක්❤️
@shiromilakmali2777
@shiromilakmali2777 2 жыл бұрын
Wayasata giyata sindu thama tharunai oya hadata hadak na thamath budusaranai aiye
@oshanprabath9231
@oshanprabath9231 Жыл бұрын
Patta baje mn baluva piliyandala show aka patta baking suba pathanava
@dineshmadushan9370
@dineshmadushan9370 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දු. හදවතටම ගයනව...
@sadaruniroshan6505
@sadaruniroshan6505 Жыл бұрын
අපි ඔබට ආදරෙයි සුන්දර ගීතයක් 👍👍👍 ඔබට ජය
@randikamadushan8374
@randikamadushan8374 Жыл бұрын
මාරම ලස්සන සින්දු ❤️❤️❤️❤️.. 👌👌👌. Bekin❤️❤️❤️❤️
@thilinalakshan2166
@thilinalakshan2166 Жыл бұрын
දීර්ඝායූ වේවා වැලිතුඩුව සර් ❤️🥺
@damithsrilal4973
@damithsrilal4973 2 жыл бұрын
Mama asama gayakayek tama .බුදු සරණයි aiye 💕💕
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 2 жыл бұрын
බැජි බැකින් සුපිරි, ඉදිරිය පැහැදිලියි මචෝ,❤❤❤❤❤❤❤
@thisaramadushan9972
@thisaramadushan9972 2 жыл бұрын
V
@Arumapudumaya1
@Arumapudumaya1 Жыл бұрын
ප්‍රසංග වේදිකාවේ සිටිය යුතුම ගායකයෝ.... 😍🇱🇰
@LahiruMadusanka-mw7vm
@LahiruMadusanka-mw7vm 7 ай бұрын
මාව තනිකරලා එයා ගිහාමත් පිස්සුවෙන් වගේ ඇහුවේ මේ සින්දුව
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
Bejilage බැකින් එක කොහොමද...සුප්පා❤👌👌👌
@malithsasanka5925
@malithsasanka5925 2 ай бұрын
බැකින් පට්ට .....keep it more ❤
@ashanchamodya3661
@ashanchamodya3661 2 жыл бұрын
1st bn👀❤️
@dineshchathuranga3643
@dineshchathuranga3643 Жыл бұрын
හදවතේ ගායකයින් මේ❤
@chanulakasun270
@chanulakasun270 2 жыл бұрын
අනේ මේ පලවෙනි එක තනියෙන් දෙන්නකෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘 hd video team ★★★★ ❤️❤️❤️❤️
@voundovvoundov3452
@voundovvoundov3452 2 жыл бұрын
Band ekatj mageb...hadab..piriunu....tnanks
@dilhanperera4505
@dilhanperera4505 Жыл бұрын
ආසම ගායකයෙක් ❤ ටිකක් අසනීපෙන් වගේ😢
@voundovvoundov3452
@voundovvoundov3452 2 жыл бұрын
me video dapu oyata ...magen ...tanaks...i ❤ you....jordan ..man nisantha
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
ඒ සින්දු ඒ බැකින් එක්ක මාරම ලස්සනයි ❤
@MoradaEvangelyn
@MoradaEvangelyn 3 ай бұрын
බැජී සෙට් එක ❤.. බේසා ඩ්‍රමා.. ..
@shashi2356
@shashi2356 2 жыл бұрын
දැන් නම් බැජීලගේ සවුන්ඩ් බැලන්ස් ❤
@ospriyasad2557
@ospriyasad2557 2 жыл бұрын
බේස් ගින්දර ගැහිල්ලක් මලට සුවද දැනෙන්නේ එකනම්
@pramodpiumal477
@pramodpiumal477 Жыл бұрын
drama patta porak. supiri machan
@prasadhlakshan8806
@prasadhlakshan8806 2 жыл бұрын
Purple range backing සුපිරි
@nethumrashmitha1738
@nethumrashmitha1738 2 жыл бұрын
මේ Baji
@kavishkasankalpa1569
@kavishkasankalpa1569 2 жыл бұрын
සිරාවටම..
@ysdilshan1015
@ysdilshan1015 2 жыл бұрын
Sunflower යකොඉ
@eshandeeshan9598
@eshandeeshan9598 2 жыл бұрын
මේකට flash back බැකින් කිව්වනම් වඩාත් හොදයි කියලා හිතෙනවා මට ❤️👌👍
@kavishkasankalpa1569
@kavishkasankalpa1569 2 жыл бұрын
Baji hodata play karanaw. Kalabalai godak.
@chathumusiclife9415
@chathumusiclife9415 2 жыл бұрын
කමෙන්ට් වල අත්දැකිම් තියෙන කට්ටිය වගේ ඉන්නෙ😅😅😅😅 මේ ගානට සිංදුව කියන්න ප්ලේ කරන්න තියෙන අමාරුව දන්නෙ ඒ ආටිස්ලා බැක් කරන අය විතරයි..කමෙන්ට් දාල තියෙන පන්ඩිතයො ඒව දන්නැති හංදයි ඔය වගේ එක එක කතා කියන්නෙ🤜❤️‍🩹❤️‍🩹
@supunsanjana6867
@supunsanjana6867 2 жыл бұрын
ඔව් බන් ඔය සන්වුන්ඩ් බැලන්ස් අන්තිමයි ගගා වැලලෙන උන් ගිටාර් එකක් වත් හරියට ගහ ගන්න දන්න උම් නෙමෙ 😂👍
@deshan8888
@deshan8888 2 жыл бұрын
Apita athdakim thiyanam api yano ne show eka gahanna. athdakim thiyana nisane un ethana inne. ane me huththo nikam pada danna epaa... music group ekak unama koi welaweth bcking eka thithatama gahanna try karanna ona. eken thamai band ekata thanak hadaganna puluwan artist backing walin. flashback awe ethanin. hamadama ekama wardi karala hriyanne nahane.
@chathumusiclife9415
@chathumusiclife9415 2 жыл бұрын
@@supunsanjana6867 අනිව💓
@denvertozoosa6190
@denvertozoosa6190 2 жыл бұрын
😂😂😂 බැකින් ගූ 7
@thariduayesh3314
@thariduayesh3314 2 жыл бұрын
Ammoh backing😍😍❤️
@voundovvoundov3452
@voundovvoundov3452 2 жыл бұрын
Ane ratranan...me sindu..eda kalae qage ..mlneme arutatayak tienwa.......api merenawa......hadawatathta.....godak....denenawa... obata jaya....man
@chanulakasun270
@chanulakasun270 2 жыл бұрын
ඒකන්ම් පට්ට😍😘
@wsanjeewa
@wsanjeewa 2 жыл бұрын
paddage timbol mic on karala na neda
@dhenuwandhenuwan5123
@dhenuwandhenuwan5123 Жыл бұрын
Mn asama adare karana ekama gayakaya❤️❤️❤️❤️❤️❤️❤️
@GayanWanathunga-ti2dv
@GayanWanathunga-ti2dv 3 ай бұрын
Beji kochchara hoda band aeka unata wedak ne 😢😢😢 sinduwat kisima udawuwak ne 😢😢 me sindu kiyanna band aeke aekek wath danne ne😢😢😢😢😢😢😢
@samaraweera77
@samaraweera77 2 жыл бұрын
උගුරේ කේස් එකක් තියනවා බන්... ආසම ගායකයා..
@milroypredeepkumara
@milroypredeepkumara Жыл бұрын
Superb Backing..... Great
@wathsalawathsala9028
@wathsalawathsala9028 2 жыл бұрын
💓🌹ආසම සිංදු සෙට් එකක්
@shehanmalith8862
@shehanmalith8862 2 жыл бұрын
Baji oyala kalabalai. Sinduwata sadaranaysk na.
@giha....n8505
@giha....n8505 2 жыл бұрын
☝️එකගයි , වරද කියන එකත් මහත්මාගතියක්☝️
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 жыл бұрын
Ou atthtama eka hari...man godak show wala meyalage dakala thiyenawa..oka....godak asaranawenawa artisla
@dhilandhilan
@dhilandhilan Жыл бұрын
❤ ආදරෙයි වැලිතුඩුව මාමේ...
@sajjaisanjai-4568
@sajjaisanjai-4568 2 жыл бұрын
Me show eke full eka nadda channel eke
@Charithajayamina-mu4dg
@Charithajayamina-mu4dg 16 күн бұрын
❤❤❤❤❤❤ නියමයි
@akilaniroshan8618
@akilaniroshan8618 11 ай бұрын
ආදරෙයි ඉස්ම යන්න 😮
@induwaraweerakoon
@induwaraweerakoon 2 жыл бұрын
මර්සලින් පතිරණ backing එකත් දාන්න HD Video Team 😍
@O.M.G..
@O.M.G.. 2 жыл бұрын
hari dannam ♥️🫣
@induwaraweerakoon
@induwaraweerakoon 2 жыл бұрын
@@O.M.G.. හා බොක්ක 😂
@ThanikamaStory
@ThanikamaStory 2 жыл бұрын
තෙරුවන් සරණයි අයියා
@nayananew8582
@nayananew8582 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️😘😘😘🎶
@sameerachanakajayalath5109
@sameerachanakajayalath5109 2 жыл бұрын
band එකක් ඔර්ජිනල් ගහන එකත් ගායකයට කරන සාදාරනයක්
@nera9513
@nera9513 2 жыл бұрын
Patta sindu tika
@lensvideoproduction5347
@lensvideoproduction5347 Жыл бұрын
හදවත ටිකකට නවත්වන සිංදු මේ 🌹❤
@shehanravindu5003
@shehanravindu5003 2 жыл бұрын
හරිම ආස ගායකයෙක්💖
@dineshherath723
@dineshherath723 2 жыл бұрын
Mn asma thwath gayakyek......❤️❤️❤️
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
ඔය වගේ එකක් දෑතේ වෙලුනොත් සතියෙන් ඩිවෝස්😂😂😂
@kingpubgmobile9501
@kingpubgmobile9501 2 жыл бұрын
Baji එකේ darmaමරු
@prasadperera8681
@prasadperera8681 2 жыл бұрын
බැජී..... ගමේ අලුත් බෑන්ඩ් එකක් වගේනේ...😢😢😢
@nandasenasenavirathne6725
@nandasenasenavirathne6725 3 ай бұрын
අනුව දශකයේ ඉඳලා මං අහන සින්දු තමයි
@rukmalgeethikaruka
@rukmalgeethikaruka 2 жыл бұрын
වැලිතුඩුව අයියට එක කෑල්ලක්‌ අමතක උනා
@geethalc9004
@geethalc9004 2 жыл бұрын
Ape kale thibba supiri sindu tikak me sindu walata gahanna Den eunge sindu walata be
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
පලවෙනි සින්දුව වරදිනවා නේද
@akhilamoditha3030
@akhilamoditha3030 2 жыл бұрын
Purple Range backing balala enna.🙂😑
@champikasrimalfernando2869
@champikasrimalfernando2869 2 жыл бұрын
ආදරෙයි බැජී🎉🎉🎉
@indikaaa1
@indikaaa1 Жыл бұрын
සිංදුව පටන්ගත්ත ටෙම්පො එකෙන් නෙමෙයි ආය මැදදි ගහන්නේ , සන්ෆ්ලවර් එක ඉස්සෙල්ලාම අහලා ඉන්න
@udithamadushan8239
@udithamadushan8239 Жыл бұрын
♥️හදවතේ ගායකයෙක්
@Sumanathissahamuduruwo5862
@Sumanathissahamuduruwo5862 5 күн бұрын
දෙතුන් වතාවක් හැරිලා බලන්නෙ “ මල්ලි මං පොඩ්ඩක් අසනීපෙන් ඉන්නෙ,සපෝට් එකක් දෙන්න”…😢වෙන්නැති.අද ඉන්න උන් ඒ පදවැල් දන්නෙ නෑනේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ…..❤
@sasindurishnika4325
@sasindurishnika4325 2 жыл бұрын
Adatath ahanna puluwan sindu mewa lassangi bandara aiya baji supar ela ela ❤❤❤
@lahiruishara1800
@lahiruishara1800 Жыл бұрын
Mn harima adarey me sindu walata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@snsshiran8678
@snsshiran8678 Жыл бұрын
Good luck guys. Really enjoyed
@sandunsandun8396
@sandunsandun8396 2 жыл бұрын
Kawru mona kiwwath supiri baji
@kavindusaranga346
@kavindusaranga346 Жыл бұрын
අහන සිoදු list එකේ උඩින්ම ඉන්නේ විජයබණ්ඩාර වැලිතුඩුව.... පිස්සුවක්
@abrathnayake87
@abrathnayake87 Жыл бұрын
මගෙත්
@KavishkaPrabath-d9s
@KavishkaPrabath-d9s Жыл бұрын
Me sindu wa flash back live show ekaka ahanna mn asai
@jayatissapeiris6781
@jayatissapeiris6781 2 жыл бұрын
Wow drumer..
@O.M.G..
@O.M.G.. 2 жыл бұрын
Beji & HD ♥️😚
@nilushasarojani7761
@nilushasarojani7761 8 ай бұрын
❤ thawamath adaraniyai
@buddikalakmal2687
@buddikalakmal2687 Жыл бұрын
ආදරෙයි අයියා ලස්සනයි ❤️❤️❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 28 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,5 МЛН
Ashan Pranandu with Dodangoda | Best Sinhala Songs | #sampathlivevideos
17:32
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 923 М.
Pali bagra with_ALLRIGHT_2022 Marapola
18:01
Ravindu Umayanga All Write
Рет қаралды 85 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН