Belt Fish Catching At Sea (Ribbon Fish Catching)

  Рет қаралды 58,592

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about belt fish catching at sea.
My Other videos
Ribbonfish Cutting And Filleting (Snake Fish)
• Ribbonfish Cutting And...
Beltfish Cooking Video
A Different Way Of Frying Ribbon Fish (Home Cooking)
• A Different Way Of Fry...
Our Answers To Your Questions (Q & A)
• Our Answers To Your Qu...
#Ribbonfish
#Beltfish
#Beltfishcatching

Пікірлер: 132
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
අපිට කෑම හොයන්න අයියලා කොච්චර මහන්සි වෙනවද අයියලට ජේසු පිහිටයි 💜️
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
Jasu Pehitai, 🌊🌊
@GAMINGKING-le2kd
@GAMINGKING-le2kd 2 жыл бұрын
Ee adoo niyamay bn patteta therenawa bn patta bn
@topnewssrilanka9841
@topnewssrilanka9841 2 жыл бұрын
එක් මාලු වර්ගයක් ටාගට් කරල දැල් දාන්නෙ කොහොමද ටෙක්නික් එක මොකක්ද
@rasikafernando6257
@rasikafernando6257 2 жыл бұрын
Sawalaya හරිම රස ගුණ මාළු wek සවාලයා වෙනස් විදිහට හදන ඔයාගෙ SL Sea food cooking චැනල එකේ recipe එක try කලා සුපිරි 😋😋 Oya ethin හැමදාම අලුත් යමක් දැනුමට එකතු කරනවා 👍
@nimlakaperera5536
@nimlakaperera5536 2 жыл бұрын
ආදරෙයි අයියෙ පැලෙන්ඩ😍😍😍 ... ඔක්කොම video බලල තියෙන්නෙ 👌
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
වෙනම experince එකක් දෙන්නේ ඔයා අපිට වීඩියෝ ගෙනල්ලා.. 😊😊👍👍✌✌✌✌✌ ජය වේවා !!!😁😁🙏🙏🙏❤❤❤
@hiranhiran8565
@hiranhiran8565 2 жыл бұрын
ටැංකි ලයිෆ් එක ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරමු බං 🙏🙏👍👍👍
@hiranwathshala4335
@hiranwathshala4335 2 жыл бұрын
සුපිරියක් brother 👍👍👍💪💪💪💪
@kinsle4633
@kinsle4633 2 жыл бұрын
කොහොමද එකම මාලු වර්ග්‍යකටම කියලා දැල් දාන්නෙ
@dula3504
@dula3504 2 жыл бұрын
ආසම youtube channel එකක් තමයි ❤️😌
@dula3504
@dula3504 2 жыл бұрын
@@slfisherman gym එකේ set උනේ මතකද 😌
@youtubeshashi9687
@youtubeshashi9687 2 жыл бұрын
කොරියාවෙ ඉදං ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනවා අය්යේ .පට්ට
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 2 жыл бұрын
නියමයි අයියෙ. මාරම ආසාවෙන් බලන් නෙ..🔥🔥🔥🔥
@channanimala4665
@channanimala4665 2 жыл бұрын
මළ පෙරේත කම
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 2 жыл бұрын
They're catching Nice fish
@justpearlfishingvlog9436
@justpearlfishingvlog9436 Жыл бұрын
Watching and support from Philippines broo
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much..🙂💜️
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
තැන්කියු වීඩියෝ එකට ඔය පැත්තෙ මූදෙ ගල් අස්සේ පොකිරිස්සො ඉන්නව නේද ඒ ගැනත් විස්තරයක් වීඩියෝ එකක් පුළුවන්නම් කරන්නකෝ
@jayafernando9190
@jayafernando9190 2 жыл бұрын
ඉදිරිපත් කිරිම නම් 👌 .සුභ පැතුම්.....
@fishingmediterraneo1417
@fishingmediterraneo1417 2 жыл бұрын
Fantastico video amico mio 👏👏👏
@c.asilva9715
@c.asilva9715 2 жыл бұрын
නියමයි සහෝ..👍👍🚣🚣🚣🐠🐠🐠
@dileepanuwan6737
@dileepanuwan6737 2 жыл бұрын
සුපිරි අයියෙ ජයවේවා❤❤❤❤❤
@supunchanaka5086
@supunchanaka5086 2 жыл бұрын
Mehe nan aiye Saavalaya dakalavath na aiye. Oyage video valin thama dakke ❤️🔥
@slvillagefishing5467
@slvillagefishing5467 2 жыл бұрын
සුපිරිම ❤️
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
සුපිරිම යාළුවා
@tharinduprasad5296
@tharinduprasad5296 2 жыл бұрын
සුපිරියක් !!. ❤️🗯️
@silentima1213
@silentima1213 2 жыл бұрын
මේවා දන්නෙත් අද good luck brother ❤️
@shamadilrukshi2111
@shamadilrukshi2111 2 жыл бұрын
අර අයියේ බැරල් එකේ නුල්දාල අර මාලුව මාලුව ගහල දාන පන්නෙ හදන විඩියො එකක් කරන්නකො
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Jesusu pihuta labewaa
@jayafernando9190
@jayafernando9190 2 жыл бұрын
Supiri 👌 Jaya wewaa 😊
@shamadilrukshi2111
@shamadilrukshi2111 2 жыл бұрын
අයියේ අර මාලු ගගහ දාන පන්නෙ මොකද
@amalmadusanka8451
@amalmadusanka8451 2 жыл бұрын
Taniyaka hadanna puluwann malu nadda
@tigernowamax992
@tigernowamax992 2 жыл бұрын
මුහුදෙ මෙච්චර මාලු ඉන්නො ඒත් මාලු මාමා ගේන්නෙ එකම වර්ගෙනෙ😅
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 2 жыл бұрын
Nice master
@topnewssrilanka9841
@topnewssrilanka9841 2 жыл бұрын
අර මාලු විකුනන්න තියෙන වැල්ල කොහේද මාලු ගන්න එන්න ඕන මොන වෙලාවටද?
@janakanishantha4722
@janakanishantha4722 2 жыл бұрын
@@slfisherman ඔයාගෙ නම්බර් එක දාන්නකො
@dhana8934
@dhana8934 2 жыл бұрын
Have a nice future bro.
@sarangadumindajayatilake9002
@sarangadumindajayatilake9002 2 жыл бұрын
patta
@misterfishcutter8169
@misterfishcutter8169 2 жыл бұрын
Supiriyak bro 👌❤️
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Aiye lanka wata apu submarine 2 Vedio ekk gathe na the
@thiwankakulathunge7600
@thiwankakulathunge7600 2 жыл бұрын
Aulk na aiye
@gayansdreamfb4068
@gayansdreamfb4068 2 жыл бұрын
මාළු වර්ග ඉන්න එක එක තැන් තියෙනවද?
@Sachith-nimsara
@Sachith-nimsara 2 жыл бұрын
Aiye මාලු diliver karanawa kiuwa neda ,e gena wistarayak kiyannako
@jayafernando9190
@jayafernando9190 2 жыл бұрын
දවසින් දවස අලුත් දැනුමක් ලබනවා 😊
@dineshmadusanka8545
@dineshmadusanka8545 2 жыл бұрын
❤❤🔥🔥
@sepalikasenavirathna6718
@sepalikasenavirathna6718 2 жыл бұрын
Y bili banne nette?
@tigernowamax992
@tigernowamax992 2 жыл бұрын
මාලු කපන වීඩියෝ එකක් ගෙන්නකො
@rasikafernando9307
@rasikafernando9307 Жыл бұрын
Thora godak gananne?
@slfisherman
@slfisherman Жыл бұрын
ow...
@harshanawijesuriya4285
@harshanawijesuriya4285 2 жыл бұрын
දැලට අහු උනාම මාලු මැරෙන්නෙ ඇයි
@shehanbhashitha1226
@shehanbhashitha1226 2 жыл бұрын
🖤🔥🔥👌
@thefishermansl
@thefishermansl 2 жыл бұрын
Well done..❤️ #diwaraya
@chamathwijayanayaka9158
@chamathwijayanayaka9158 2 жыл бұрын
mudilla allana vedio ekak ona.....
@modithakodikaraarachchi162
@modithakodikaraarachchi162 2 жыл бұрын
නියමයි මචන් චැනල් එක. ගොඩක් දේ ඉගෙනගන්නවා. මුහුද මැද කුරුල්ලෝ හම්බුනොත් වීඩියෝ කරල දාන්න. විස්තර කියන්න පුලුවන් උන්ගේ. ජය වේවා !
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 жыл бұрын
මේ ඔයාලගේ අලුත් මාළු තියෙන්නෙ කොහෙද කියන්න පුළුවන්ද
@kanthihapuarachchi141
@kanthihapuarachchi141 2 жыл бұрын
මේ කටුවල්ලාමද?
@randilperera7637
@randilperera7637 2 жыл бұрын
Kanthi akka kenthi ganne nettnm deyak kiynnada
@gayanhendawitharana2888
@gayanhendawitharana2888 2 жыл бұрын
Gal sawalayo kiyannaeth muntamada.
@gayanhendawitharana2888
@gayanhendawitharana2888 2 жыл бұрын
Lankawta awama oyala balanna modarata anawa aniwa.
@samithawidyasekara4850
@samithawidyasekara4850 2 жыл бұрын
2:30
@thilankarunarathna358
@thilankarunarathna358 2 жыл бұрын
Nice bro
@sheyamindafernando4297
@sheyamindafernando4297 2 жыл бұрын
❤️❤️
@ishanawantha5551
@ishanawantha5551 2 жыл бұрын
👍👍❤️❤️❤️❤️❤️❤️
@travelandfoodlovers1409
@travelandfoodlovers1409 2 жыл бұрын
Wow 😯
@shalithsakuni2234
@shalithsakuni2234 2 жыл бұрын
👌 👌 👍 💪
@madushankaanton7073
@madushankaanton7073 2 жыл бұрын
මේ සාවලයෝ කාලයයි අම්මෝ පට්ට රසයි ඇ ජාඩි දාල මරූ
@pasinduabekoon9932
@pasinduabekoon9932 2 жыл бұрын
✌️🙂
@shehansl2602
@shehansl2602 2 жыл бұрын
♥️
@arunakumara5984
@arunakumara5984 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@gamingsachiya1185
@gamingsachiya1185 2 жыл бұрын
Notifi awa gaman awe
@gadgetsbro6809
@gadgetsbro6809 2 жыл бұрын
සාවාලයගේ size එක දිග කොහොමද
@gadgetsbro6809
@gadgetsbro6809 2 жыл бұрын
MN sawalaya export karanna hadanne support ekk Deanna puluwanda
@sithuminanimsara7099
@sithuminanimsara7099 2 жыл бұрын
Ayye malu allana bili pittsk hadana video ekak danna
@akiya5994
@akiya5994 2 жыл бұрын
Korian wala ganma maluwa tama oya
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
Thoru. Allanne. Nadda. Oyala
@tharusha9781
@tharusha9781 2 жыл бұрын
අය්යාගෙ මළු රස්සාව දියුණූ වෙවා!!!! පරිස්සමින් ඉන්න අය්යෙ 💚🎭
@kushanhewavitharana
@kushanhewavitharana 2 жыл бұрын
What’s the price per kilo
@scoobygaming5657
@scoobygaming5657 2 жыл бұрын
බුවල්ලෝ අල්ලන්න video nadda aiye
@niroshannandasena7192
@niroshannandasena7192 2 жыл бұрын
machan subtitles danna try karapan..gemak gahamu jaya!!!
@pubgtevou1842
@pubgtevou1842 2 жыл бұрын
Morunwa ahuwan nedda
@pubgtevou1842
@pubgtevou1842 2 жыл бұрын
@@slfisherman 👍😁😜
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 2 жыл бұрын
මොරු අල්ලන්නෙ නෑද්ද..
@shehansasidu6611
@shehansasidu6611 2 жыл бұрын
Enna allanna
@madurapremantha6717
@madurapremantha6717 2 жыл бұрын
අයියෙ විඩියො එක සුපිරි පොඩ්ඩක් කිනවද ඩිප්කිෂ්නන් එක තින්නෙ කොහෙද කියලා තාරහා නැතුව
@asankaauth7713
@asankaauth7713 2 жыл бұрын
සවලයා බැදල උයපුවහමත් රසයි
@slnileesha654
@slnileesha654 2 жыл бұрын
Oya sawalayanwa koku walata ahuwenne nadda aiye🤔🤔
@slnileesha654
@slnileesha654 2 жыл бұрын
@@slfisherman aniwarenam oyage idiri wada kata uthu walta hadawathinma suba pathanawa. Jaya wewa aiyata❤❤🙏
@yohandulipsilva2927
@yohandulipsilva2927 2 жыл бұрын
නියමයි bro👌🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺
@RasikayaSeneviratne
@RasikayaSeneviratne 2 жыл бұрын
සාවලයා වේලලා ද බොම්බෙලි කරෝල හදන්නේ....
@w.r.m.fernando9029
@w.r.m.fernando9029 2 жыл бұрын
Me bilibana video ekak dannako
@manjulakularathne8213
@manjulakularathne8213 2 жыл бұрын
මම ත් මේ රස්සාව කලා කොරියාවේ දි..ලන්කාවෙ සේෆ්ටි මදි නේද ඇදුම් උනත්.රස්සාවෙ යද්දී ආරක්ෂාව බලන්න ඕන නේද .අත්මේස්,සපත්තු වත් නෑ .😥🤔මේ ලොකු මාලුවෙක් රුපියල් 45000හ කටත් ගියා.කල්චි කියල කියන්නෙ මෙහෙ.
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 2 жыл бұрын
ආදෙක් වගෙ
@sheyamindafernando4297
@sheyamindafernando4297 2 жыл бұрын
1st 💪👍🤩
@sujeewasujeewa9859
@sujeewasujeewa9859 2 жыл бұрын
සාවාලයෝ කටු අනේ
@dushanthaavi3092
@dushanthaavi3092 2 жыл бұрын
ඔයාල අල්ලන මිල වැඩිම මාලුවා මොකක්ද
@sujeewasujeewa9859
@sujeewasujeewa9859 2 жыл бұрын
ඔය මල්ලි නේද කකුලුවෙක් අල්ලන් ආවේ
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 жыл бұрын
හරියටම මෙතන සවලයා ඉන්නවා කියලා දන්නෙ කාෙහාමද
@praveenasechanake1830
@praveenasechanake1830 2 жыл бұрын
ඔයා මාලු ටික ඇතිද තුන් දෙනෙක්ට පඩි දීලා ඩීසල් ගහලා ලාභ ගන්න. දැන ගන්න ඇහුවේ🙏
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
ayye atawalla allanne nadda
@rasidubhanuka9881
@rasidubhanuka9881 2 жыл бұрын
එක එක මාලුන්ට එක එක දැල් තියද අයියෙ
@rasidubhanuka9881
@rasidubhanuka9881 2 жыл бұрын
@@slfisherman තැන්ක්ස් කියල දුන්නට
@madurapremantha6717
@madurapremantha6717 2 жыл бұрын
ඩ්ප්කින්ෂන් එක අයියෙ අයියා කියන්නෙ මන් ඩිප්කින්ෂන් එකෙන් විඩියො දලා තිනවාකියලා මන් හෙඋවා අයියෙ හොයා ගන්න බැ
@funnytiktok6059
@funnytiktok6059 2 жыл бұрын
Matath 1kg ekak dennako
@idorayatamalwasi7096
@idorayatamalwasi7096 2 жыл бұрын
Aiye matat malu ganna oni aiyalagen pilzz namba eka oni
@chinthakapathiraja8405
@chinthakapathiraja8405 2 жыл бұрын
Company malu kiyanne mokada
@madushankaanton7073
@madushankaanton7073 2 жыл бұрын
කොර නැහැ හුනු තියෙන්නේ
@priyantharathnayaka286
@priyantharathnayaka286 2 жыл бұрын
මෙ අර ලොකු කකුලුව අල්ලපු මල්ලි නෙද. Jp
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
Q&A එකට අනිවා අහන්න ඕන ප්‍රශ්නයක්.. අපි අහලා තියන විදිහට මුහුදේ තමා විෂ වැඩිම සර්පයි ඉන්නේ.ඔයාලගේ දැල් වලට ඒ සර්පයි අහුවෙන්නේ නැද්ද?ධීවරයන්ට අනතුරු වෙලා නැද්ද?ඒ වගේ විෂ සර්පයෙක් අහු උනොත් දැලට මොනාද කරන්නේ මරනවද උන්ව?
@sumudubandara9877
@sumudubandara9877 2 жыл бұрын
මේ වත්තල නෙ
@rasikarathnayaka2308
@rasikarathnayaka2308 Жыл бұрын
සාවාලයොන්ටද වේලපුවාම බොම්බෙලි කරව කියන්නෙ
@slfisherman
@slfisherman Жыл бұрын
Nha nha e wena maluwek welala thma bombili karawala hdanne
@tharindu265
@tharindu265 2 жыл бұрын
සාවාලයෙන්ද,ඔ්කෙගඅලුයවන්නඔ්ෙනඅයිෙය😔😔😌😌
@slfisherman
@slfisherman 2 жыл бұрын
Oww..
@dineshmadusanka5580
@dineshmadusanka5580 2 жыл бұрын
බලන්න උන් පන අදින හැටි පවු නේ..
@udaranishantha1831
@udaranishantha1831 2 жыл бұрын
Jude dinesh (අපේ ලොක්කා)
Amazing Fish Catching In Sea (Night Fishing)
15:08
SL Fisherman
Рет қаралды 67 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 100 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 91 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,7 МЛН
Big Catch Fishing in The Deep Sea With Boat Big Modern
10:03
World Food
Рет қаралды 1,7 МЛН
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 280 М.
Catching Various Fishes In Sea (Net Fishing)
11:04
SL Fisherman
Рет қаралды 150 М.
kalu pihati parau
13:26
Golden Fishermen SL
Рет қаралды 79 М.
Amazing Giant Trevally Fish And Back To Back Queen fish Catching In The Sea
10:48
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
Catching Cuttlefish In Sea (Night Fishing In Sri Lanka)
15:05
SL Fisherman
Рет қаралды 135 М.