PARROT FISH ARE IMPORTANT!! ගිරවා අලංකාර මාලුවෙක්. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුයි. එයට සුවිශේෂී හේතු පවතිනවා. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුයි. අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලයි. අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුත්තේ මන්ද? කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගන්නවා.උන්ගේ දින චර්යාවෙන් 90% ක කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටයි. නිවර්තන කලාපයේ කොරල් පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත.මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයන් ගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැහැ. සියල්ලටම වඩා වැදගත් දේ තමයි ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීම. එක් ගිරාම සකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 එනම් රාත්තල් හත්සියයක් පමණ පිට කරනු ලබනවා. ඉතින් ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි. වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආශ්‍රිත කොරල් පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි. මෙය දිරිගන්වන සුළු තත්වයක්. ධීවර මිතුරනි, ඔබේ දැලට බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානයි. Sinhala wording - Isuru Lakpura PARROT FISH ARE IMPORTANT!! Yes this fish can be eaten, but this is a big No No!!! There are important reasons why we should not eat them and we should educate the fishermen to stop catching these beautiful fish! Please do spare them ... the ocean needs them to regenerate. Read below to be educated. They're lots of fish you can catch in the sea. They can sell and cook the other fish, but leave the parrot fish! Here is why: Parrotfish eat algae and dead coral. They spend up to 90% of their day nibbling. In other words, they clean the reef. This is important because most of the reefs across the tropics are being smothered by algae because there are not enough parrotfish and other herbivores out there grazing. After all that eating, get this: They poop fine white sand - lots of it! Each parrotfish produces up to 320 kilograms (700 pounds) of sand each year. Their numbers are so depleted, and algae levels are so high, that they cannot be fished sustainably right now anywhere in the Caribbean. These flamboyant, algae-eating, sand-pooping fish need to be left in the water. And when they are left to chomp away, they do a brilliant job. A massive new report concludes that reefs where parrotfish were abundant in the 1980s are the reefs that are healthy now. There is a reason for their existence so please let's not eat them ... Say no to catching parrot fish! Please share to spread awareness - Via tropical Indian fish #පීඨය #faculty
@rasikafernando9307 Жыл бұрын
Esthuti obage danuwath kirimata, api nodanna kochara dewal thiyebawada❤
Ammo dallo මුහුදේ eddi කොච්චර ලස්සන da මම fist time තමයි ඔච්චර ලස්සන dallo දකින්නේ මුහුදු යන ධීවර සොහොයුරන් කොච්චර වාසනාවන්ත da අපිට දකින්නට බැරි ලස්සන dakinawata
@Gayya863 жыл бұрын
@@slfisherman malli oyage video patta but oyage finishing aka poddak hadaganna tataa bye nokiya jaya wewaa
@ARTYcanteen2 жыл бұрын
තාම ලංකාවේ තියන්නෙ පරණම ක්‍රම නේද?
@doublezero11383 жыл бұрын
Parissamin. Macho 🤝🤙
@esharalakshan44533 жыл бұрын
Jelly fish ema ohma en nadda udata un wishai neda
@theinkmen61773 жыл бұрын
Raditiot dallawa alluee kohomada
@sisiratex59822 жыл бұрын
විවිද මාලු උයන විදියත් කියලා දෙන්න....
@CharithCooray3 жыл бұрын
Loku dallo allane kohomada
@DondraKawadiLovers3 жыл бұрын
🔥🔥🔥🔥
@englishforsrilanka25353 жыл бұрын
How do you know where to drop the bait though? Sonar?
@online75293 жыл бұрын
Katiyama parissamen me wage vedeo digatama issarahata gendoo ❤
@rifanmansoor81673 жыл бұрын
Oyage video godak lassani Della ge bade alu tiyenwa ne Kaden ehma ganide
@rifanmansoor81673 жыл бұрын
Ow
@MediatvSriLanka3 жыл бұрын
🔥
@lakshithanilupa30133 жыл бұрын
නියමයි🧡🧡
@senukadinsara95633 жыл бұрын
කකුලුවෝ අල්ලන හැටිත් ඕනේ
@tharindudarshana66723 жыл бұрын
Super Godak asakarana program ekk
@madushan71173 жыл бұрын
Itin bn malu kohmat bottuwat gadi pan tyanwane eun visikane nane
Bro live cuttle fish kenek ganna puluwanda sea fish tank ekakata danna
@dinuthmadushan27753 жыл бұрын
Ehemada sea water eka maintain karala thynne aiye ona ekek danna puluwan berida ekek genalla denna salli dennam ara amata gahanawa qwe anna a size eka shape
@dinuthmadushan27753 жыл бұрын
Wena mokkuda inne tank walata danna puluwan ara pimbena maluwek set unoth kiyanawada 0701564604