BENZ,BMW,Mustang ඇතුළු අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන 78 අපි ලංකාවට ගේනවා| electric වාහන පර්මිට් එකHari Tv

  Рет қаралды 130,711

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #talkwithlahiru #electricvehicle
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 267
@Haritv
@Haritv Жыл бұрын
Contact numbers 0753668668 0117487000
@CamaranBlack
@CamaranBlack Жыл бұрын
ඕක දැම්මට වැඩක් නෑ බ්ලෝ... ඕකෙන් බාලාගෙ වාහන ගන්න එව්න් නෑ.... උන්ට සල්ලි නෑ... 90%ක්ම බලන්නෙ ආසාවට... ඉතුරු 10% දන්න එවුන් බලන්නෙ.... ....... 🔻🔺🔻🔺
@washanu1848
@washanu1848 Жыл бұрын
රට ඇවිත් කුඩු විකුනන්න ඔනේ ඔච්චර සල්ලි හොයන්න....
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
Rivian R1t and Vinfast V9f කීයද?
@sameeramanoj5733
@sameeramanoj5733 Жыл бұрын
electric වාහන ලෝකේ ඊළඟ පෙරලිය එක ගැන කතා දෙකක් නැහැ. නමුත් අපි මේකට පනින්නේ කිසිම සූදානමක් නැතුව. හරියට එක දවසෙන් organic farming වලට ගිහින් මිනිසුන්ට organic farming එපා කෙරෙව්වා වගේ. මුළු ලංකාවටම charging points 25කට වඩා නැහැ එකෙනුත් ගොඩක් තියෙන්නේ කොළඹ අවට.කොලබින් පිට ගියොත් ගෙදර එන්න වෙන්නේ car එක ලොරියක දාගෙන. car charge කරන්න රජයෙන් වැඩපිළිවෙලක් නැහැ. ඩීසල් ගල් අඟුරු පුච්චලා එන electricity වලින් charging points හදල වැඩක් නැහැ කොහෙන් ගියත් පිච්චෙන්නේ ඩොලර් නිසා. මුලින්ම කරන්න ඕන විදේශගත අය සහ ලංකාවේ ඩොලර් වලින් උපයන යට පෙට්රෝල් හෝ ඩීසල් වාහනයක් ගන්න ක්‍රම වේදයක් හදන්න ඕන. රට ඇතුලේ ගෙනාපු වාහන විශාල ප්‍රමාණයක් sale වල වේලෙනවා. මේ වාහන වලට ගහපු tax එකෙන් වැඩි කොටසක් රජයෙන් ගෙවෙන ක්‍රමේකට සැලසුමක් හැදුවොත් ඉතා සාධාරණ මිලකට රට ඉන්න අයට ලංකාව ඇතුලේ දැනට ගෙන්නලා තියන වාහනයක් ගන්න පුළුවන් වෙනවා වගේම එක පාර ගෙවන්න සල්ලි නැත්නම් agreement එකක් ගැහුවනම් කෙලින්ම රට ඉඳල බැංකුවට වාරිකේ ගෙන්න ගන්න පොඩිම පඩිය ගන්න මනුස්සයට උනත් වාහනයක් ගන්න පුළුවන් වෙනව. ඊට පස්සේ පුළුවන් infrastructure එක හදල 500MW සූර්ය බලාගාරයක් හදල charging points හදල පොදු ප්‍රවහනෙන් යම් ප්‍රමාණයක් electric bus ගෙනල්ල අඩියෙන් අඩිය electric වලට මාරු වෙන්න.
@indikabro6770
@indikabro6770 Жыл бұрын
Munta terenne naha oka unata ona doler
@kushanm1182
@kushanm1182 Жыл бұрын
@@indikabro6770 salli tiyana ekaa hamadama paguve podi miniha misak ekava nagittavanna vada kale na bn lankave.
@asanthaification
@asanthaification Жыл бұрын
ඔයා කියන එක හරි ඒත් මේක මෙහෙම හරි පටන් ගන්නවනම් හොදයි.ඔයා කීවා වගේ අනික් දෙවල් කෙසේ වෙතත් අඩුම තරමේ හැම ප්‍රධාන නගරයකමවත් solar power charging points ටිකක් අනිවාර්යයෙන් හදන්න ඔනේ.ඒ වගෙම battery එහෙම ගේන්න තියන බාධා අයින් කරලා මේ කට්ටිය කියන tax එකත් අයින් කරන්න හෝ අඩු කරන්න ඔනේ.මේ දේවල් කරන්න දැනටමත් පරක්කුයි අපි.
@chathura9740
@chathura9740 Жыл бұрын
Harima kathawa
@mcbond6162
@mcbond6162 Жыл бұрын
කිසිම සේල් එකක කිසිම බ්‍රැන්ඩි නිව් වාහනයක් දැනට ලංකාවේ නෑනෙ... තියෙන්නෙ පරණ ඒවා ...අහම්බෙන් 3-----4 ක් ඇති මිල අධික ලක්ෂරි වාහන...
@mycarmypetrol8692
@mycarmypetrol8692 Жыл бұрын
නොවටිනා ගනම් දීල වාහන ගන්න රට ඉන්න අයට පිස්සු නෑ.ලන්කාවෙ මස්ටන්ග් එකක් ගන්න ගානින් මෙල්බර්න් වලින් Apartment එකක් ගන්න පුළුවන් පොඩි ලෝන් එකක් දාල.කාබනික වගාවේ අනිත් එක මේ වෙන්ම යන්නේ.ටිපර් නොවී හිතලා බලන්න .කථා දෙකක් නෑ අනගත ලෝකය ඉලෙක්ට්‍රික් කාර් තමයි.නමුත් අමතක කරන්න එපා පැය 24 විදුලිය දෙන්න බැරි රටක අපි ඉන්නේ.මෙයාල කාර් විතරක් ගෙනත් දායි..මේවා ආරෝපණය කරන්න සැලකියයුතු ජවයක් ග්‍රිඩ් එකෙන් ඕන වෙනවා.යටිතල පහසුකම් දියුණු නොකර කාර් ගෙනත් ගොඩ ගහල වෙන දේ අනාගතය ඔප්පු කරාවි.දියුණු රට වල නම් renewable energy නිසා දවල් කාලයක් අතිරේක ප්‍රමාණයක් ජනනය වෙනවා.ලන්කාවෙ කට්ටියක් renewable energy වලට මාර බයයි.
@dumindadesilva
@dumindadesilva Жыл бұрын
හරියට හරි. නිකන් හිතන්න දැන් තියෙන කරන්ට් බිලයි ඉදිරියට කරන්න හදන මිල වැඩිකිරීම් ටිකයි එකතු වුනාම ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ධාවනයට යන මිළ පෙට්‍රල් කාර් එකකට වඩා ඉතා වැඩි වෙයි. ඇමතිලා ගොබ්බ තීරණ අරන් මිනිස්සු අමාරුවේ දානවා. ඔය එක මිනිහෙක්වත් නිකන්වත් කියල තියෙනවද ලංකාවේ චාර්ජින් පොයින්ට් නෙට්වර්ක් එක කොහොමද හදන්නේ සහ පාරිභෝගිකයාට කොහොමද සේවය සපයන්නේ කියල? නිකන් පැලැස්තර විසඳුම් විතරයි හැමදාම ඔය මැටි මෝල් ඇමතිලා දුන්නේ. ඊට හපන් ඉහළ ඇවරියේ ඉන්න රාජ්‍ය සේවයේ ඉන්න පණ්ඩිත් ලා ටික. උන් දුන්නොත් දෙන්නේ හෙනම ගොබ්බ අයිඩියා එකක්ම තමයි. මොකද ඔය නාකි පප්පලා දන්නේ හද්ද පරණ තියරි විතරයි. උන් ඇමතියාවත් අපිත් රටත් කාබාසිනියා කරනවා.
@soapgaming99
@soapgaming99 Жыл бұрын
මොකාටද පුලුවන් අවුරුද්දට කෝටි 3නක් ලංකාවට එවන්න?😂 වැඩිම පඩි ගන්නෙ ජපන් කොරියන් ඉන්න අය ඒත් ලක්ශ 10යි මාසෙට ඒකෙනුත් 5ක් විතර එවන්නෙ එතකොට අවුරුද්දට ලක්ශ 60 එවන්නෙ ඒ කියන්නෙ ඩොලර් 16000 එතකොට කාටද පුලුවන් වාහන ගේන්න?
@karaokesinhala
@karaokesinhala Жыл бұрын
මාසෙට ඩොලර් 2000 ගානෙ මාස 6 ක බෑන්ක් එස්ටේට්මන්ට් පෙන්නල පවුලේ 3 දෙනෙක් එක්ක යුරෝපේ රටකට පදිංචියට යන එක මීට වඩා හොඳයි. කාලකන්නි දේශ පාලුවෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න බැහැ.
@thushanekanayake1783
@thushanekanayake1783 10 ай бұрын
Doller 12000 Europe ratakata yanda ba
@karaokesinhala
@karaokesinhala 10 ай бұрын
@@thushanekanayake1783 e oya danna hati... ekath penwanna withai ona''
@picsfactory8608
@picsfactory8608 Жыл бұрын
ඩොලර් ලක්ෂයක් එවන්න පිටරට ඉන්න උංගේ අවුරුද්දක ආදායම හා ඒ ඉන්න රටවල වියදම් එක්ක ඕවා සුරංගනා .... පිටරට ඉන්න මිනිසුන්ට හෑබෑවටම දෙයක් කරනවනම් උංගේ ලමයිට ඉස්කෝලයක් , අඩුපොලී නිවාස නයක්, වගේම හොද තනාපති කාර්යාල සේවාවක් දෙන්න බලන්න . ඔය අදහස හොදයි ඉහල ආදායම් ලබන විදෙස්ගත සුලු පිරිසක් වෙනුවෙන් හොදයි
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
BEHE BEHE UNTA KAWADATH BEHE TAMAA UTTO apitanam mahansi welaa karaganna puluwan
@r.k.imaljith8753
@r.k.imaljith8753 Жыл бұрын
Dollar 100000 ×367 🤣🤣🤣🤣🤣🤣🤣
@chandanasenaka2184
@chandanasenaka2184 Жыл бұрын
Mokada ban meka
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
ල්
@poornasoysa586
@poornasoysa586 Жыл бұрын
ඩොලර් 100000ක් අවුරුද්දකට දාන්න මාසෙකට ඩොලර් 8330ක් එවන්න වෙනෝ😂 රට ඇවිල්ලා ඇමතිලා වගේ කුඩු විකුනන්න තමයි වෙන්නේ😂
@danhan7869
@danhan7869 Жыл бұрын
ඉගෙනගෙන රට ගියපු මිනිස්සු ඉන්නවා මාසෙට ඩොලර් 8000ක් හොයන.
@roshansilva5384
@roshansilva5384 8 ай бұрын
පකතමය
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 Жыл бұрын
දෙයියන්ගෙ පිහිටයි කියලා ලංකාවෙි වුන් මොකක් කිව්වත් ඕක හරි යන්නෙ නෑ කරන්න බෑ.කියන්නනමි පුළුවන් සුපිරියට.
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 11 ай бұрын
හරි සතුටුයි නියම වැඩක් වැඩි වැඩියෙන් ඉලෙක්ට්‍රික් වහන ගෙන්නන්න ශක්තිය බලය ලැබෙවා🙏💖
@LionRunner
@LionRunner Жыл бұрын
ලංකාවේ ඉන්න අයට මේ වගේ හොඳ වාහන ගන්න අවස්ථාව ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
@KM-rk5jv
@KM-rk5jv Жыл бұрын
අවුරුද්දට ඩොලර් ලක්ශය එවන්න පුලුවන් එකෙක් ආයේ මේ රටට එන්නේ නෑ බන් මේහේ පවුලේ අයත් ඒ රටට ගනී..මෙහෙ වාහන අරන් බම්බු ගහන්නද බ්න්
@john_____
@john_____ Жыл бұрын
පිටරටින් වාහන ගෙන්නනවට වඩා අපේ රටේ Electric වාහන හදනහැටි Promote කරානම් 🤔
@shanidukusal957
@shanidukusal957 Жыл бұрын
Wedak nene ape ewun wahana heduwata wikunana danne nene
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
Leaf starting price =40000 x365= 14600000.00 5kwh soler system = 2000000.00 Total price for vehicle = 166,00000.00🤣🤣 ඉක්මන් කරන්න වාසිය සීමිතයි.
@Mahesh-sx6zg
@Mahesh-sx6zg Жыл бұрын
Pissu pakku bn echchara dila padinna😂😂
@chandimayatawara3415
@chandimayatawara3415 Жыл бұрын
@@Mahesh-sx6zg ඔව් අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලා නේ මේ ප# කු හිතන්නේ . මුන් කොරෝනා නිරෝධනයට සමානව මේකත් උන්ගේ සැංටැබියන් පෝෂණය කිරීමටක් විතරයි brother
@mashperera6254
@mashperera6254 Жыл бұрын
Munata piisu ban Dodge 2022 electric auto eka us $ 53000 ... Leaf eka 40000k pissu ban
@zerbutterftw
@zerbutterftw Жыл бұрын
Electric car modai
@shankrishan7320
@shankrishan7320 10 ай бұрын
Gasaa kanw mun
@dilanzoysa67
@dilanzoysa67 Жыл бұрын
Great .Budusaranai
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 Жыл бұрын
ඇත්තටම හොද දෙයක් පිට රට වැඩ කරන කෙනෙක් ට. ඒත් මිනිස්සු සල්ලි දාලා වාහනේ ගන්න ආවම කියයිද දන්නේ නෑ. දැන් ඒ නීතිය නෑනේ. කලින් රජයෙන් දාපු එකක් නේ ඒ. කියලා
@utente1235
@utente1235 Жыл бұрын
Lahirui ,dahamui set wela desapaluwanta thawa horakanna gemak gahanawa.widesgatha rataviruwani rewatennanam apa.puluwan keepa denek athi.
@kalumrde2025
@kalumrde2025 Жыл бұрын
ස්තුතියි දහම් සහ ලහිරු මටත් ec එකක් ගන්න ඕන මාත් ඉන්නෙ රට ලංකාව දියුනු වෙනව දැකිම තමයි අපේ සතුට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kahadagamage7159
@kahadagamage7159 Жыл бұрын
තවම කිසිම රජයකට බැරි උන රට ඉන්න ලංකිකයන්ට පෙන්ෂන් එකක් දෙන්න ඒ අස්සෙ ඉලෙක්ට්‍රොනික් වාහන දෙන්න කල්පනා ..ම්නිස්සු උනන්දු මහත්තයො ඒත් රජය කියන ව්දියට කොහොමද ඩොලර් එවන්නෙ ..අනික ඔය මහත්තයා තෙරුම් ගන්න වලං පිගන් හොදන බොහොමයක් අයට ඔච්චර ඩොලර් ප්‍රමනයක් එවන්න බැ ...රජය බුද්දිමත්ම තින්දු තිරන ගත්තේ නම් අද රට ම්ට වඩා දියුණු මහත්තයො ..අනික මෙ වයසක උන්දැලාට දැන් සිහිබුද්දිය අඩුයි ..
@ChillVibes245
@ChillVibes245 Жыл бұрын
Great Sri Lanka must have this electric concept
@dilanatapattu4090
@dilanatapattu4090 Жыл бұрын
ඔක්කොටම කලින් තියෙන leaf වලට battery genella
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Oya thiyenne salli thiyenawanam.
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
mahattaya b m w wage aurudu atak parana car ekak hehen laksa atakata wage ganna puluwan hemar eakak aurudu pahak parana ekak laksadolahakata ganna puluwan rajayath ekka katha karala hahet bird wage ven ekak laksa vicipahakata vitara denna puluwan
@anurangaperera5224
@anurangaperera5224 Жыл бұрын
Niyamai
@mcbond6162
@mcbond6162 Жыл бұрын
චාර්ජින් පොයින්ට් නැතත් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන එක හොදයි ..දැනටමත් ගෙවල්වල චාර්ජ් කරල දුවනවනෙ..වාහන වැඩිවෙන විට බිස්නස් එකට තරගෙට වාර්ජ් පොයින්ට් පටන් ගනීවි .වාහන නැතිව චාර්ජ පොයින්ට් දාන්නෙ කවුද ??ගෙදරක වුවත් රු.තිස්හතලිස් දාහකින් ගතහැකි සාමාන්‍ය චාර්ජ් පොයින්ට් ස්වයංරැකියා ලෙස ගමිබදව පවා ඇතිවේවි .. එනිසා ඉක්මනින් ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන්න ....
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 Жыл бұрын
ඩොලර් හිගාකන අලුත්ම විදිහ ......😜 මේ දූශිත දේශපාලන වටපිටාව වෙනස් වූ දිනයක විදෙස් ගත ශ්‍රි ලාංකිකකයො ඩොලර් එවයි....... නැත්තම් හැමදාම හිගාකකා ඉන්න වෙයි ....
@sunethrakusum8189
@sunethrakusum8189 Жыл бұрын
Current kapana rate mona electric vahanada, sola system laksha 20 i 😀😀2023 di lankawata kannath ne, rata inna minisunwath amaruwe daanna rajaya hadanne 🤔
@udanasameeradeerasekara6625
@udanasameeradeerasekara6625 Жыл бұрын
Kaloth ithin minissunta wedak nethi wedak thami. Puduma ratak. Leaf USD 40000 lu
@suutiya-5093
@suutiya-5093 Жыл бұрын
නිත්‍යානුකුලව.. ලංකාවේ ඉදන් $ ගෙන අයට ඕක දෙන්නේ නැද්ද.
@minagasooriyagoda
@minagasooriyagoda Жыл бұрын
Suparb❤️
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
ජපන් ඇල්ටෝ වාහනයක් හා මාරුවකට හොද තත්වයේ LEAF එකක් අවශ්‍යයි... REPLY PLS
@zooz1949
@zooz1949 Жыл бұрын
Be positive always
@lahirurandika1057
@lahirurandika1057 Жыл бұрын
පිටරටකට ගියොත් ලන්කාවට එන්න එපා කරුම ගෙවන්න .කොහොම හරි එහේම නැවතියල්ලා.ලන්කාවෙ ඉන්නව කියන්නෙ වැඩකරන්නෙ නැති දේශපාලකයොයි හූරන්කන බිස්න්ස් කාරයොයි නඩත්තු කරන එක ජීව්තකාලෙම..තමන්ට කියල ජීවිතයක් නෑ මේරටේ..පිටරටක ඉද්දි ලන්කාවෙ ඇදුම් ගන්නව වගේ වාහන ගන්න පුලුවන් ..
@ravindulakshan2673
@ravindulakshan2673 Жыл бұрын
ලංකාවට Audi ගේන්නකෝ අලුත් versions😊
@ksw2700
@ksw2700 Жыл бұрын
Hello පහුගිය අවුරුදු 20ක අපේ රටේ කෙරුවාව කෝ. ලෝක ඉදිරියට ගියාට, අපිට කෙලවිලා නැත්තටම නැතිවෙලා නේද. Electricity වලට කෝ තෙල්, කෝ ඩොලර් ගල් අගුරු බලාගාර වලට.
@kandepriya6507
@kandepriya6507 Жыл бұрын
rajaya karanne amu boruwak midlist ratawala job kqrala dolar 100000 k ewanna puluwandha...? wenath europ ratawala work kalath wasarakata oya kiyana ganana ewanna puluwandha.. adu ganane dolar 25.000 kata badhu sahanayak deela podi hybrid petral car ekak van ekak araganna denne neha me kala kanni emathila..karanne prodawak rawatanawa. owayin rewatenne manushala wage minissu ..
@maheshmadushanka7059
@maheshmadushanka7059 Жыл бұрын
මැද පෙර දිග අපිට නම් ඉතිං හීන තමයි😥😥😥😥😥🤔
@mohammedmihraj8238
@mohammedmihraj8238 Жыл бұрын
At present the electricity production is not sufficient for essentials. So how can we charge ,also the cost of charging 🤔
@bekyney
@bekyney Жыл бұрын
Great idea but 45000 Dollars for a Leaf ? Omg so expensive
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
LOL 🦌
@chanakagoonatillake5792
@chanakagoonatillake5792 Жыл бұрын
That's trash
@YK-xf7df
@YK-xf7df Жыл бұрын
Doller 15200k ma shipment Profit 5548000k ma gihin😂
@bekyney
@bekyney Жыл бұрын
@@YK-xf7df අම්‍ෙමා
@sugathjayantha9704
@sugathjayantha9704 Жыл бұрын
Raajapaksha horunge salli Lankawata genalla owa ganna puluwan...
@g.s4292
@g.s4292 Жыл бұрын
🤣අපිට පිස්සු නැ 100k දිල මේ රටට වාහන එවන්න ,තියෙන ටිකත් sell කරල මෙහෙන් ගන්න අපෙ try එක 🤣
@TravelwithShaniBoySL
@TravelwithShaniBoySL Жыл бұрын
Good newes
@travelwithchanaineurope
@travelwithchanaineurope Жыл бұрын
ඉතිරි කරපු ඩොලර් ටිකට විදින්න හදන්න ලහිරු අයීයා
@meghanada8922
@meghanada8922 Жыл бұрын
💥💥💥💥💥
@dumindadesilva
@dumindadesilva Жыл бұрын
ලහිරු.. ඔබ කාත් එක්ක හරි කතා කරන වෙලාවට විශේෂයෙන්ම සම්මුඛ සාකච්චාවක ඉන්න වෙලාවක ජංගම දුරකථනය දිහා නිකංවත් බලන්න එපා. ඒක තමන් ඉස්සරහ ඉන්න පුද්ගලයාගේ කනට ගැහුවා වගේ පහත් වැඩක්. මම දැක්ක ඔබ ඒ වැරැද්ද කරනවා සහ ඔබ ඉදිරියේ ඉන්න කෙනාට දැනෙන්න ඇති මම කාටද කතා කරන්නේ කියල මොකද ඔබේ පූර්ණ අවධානය ඔහුට ඔබ දුන්නේ නැහැ ඒ වෙලාවේ. පුළුවන් නං දුරකථනය තමන්ගේ සහායකයට දීල එන්න එහෙම නැත්නං වහල සාක්කුවේ දා ගන්න. මම දන්නේ නැහැ මේක කී දෙනෙක් දැක්කද කියල හැබැයි ක්ෂණිකව මම ඒක දැක්ක සහ ඔබට කියන්න හිතුව.
@thinukawijerathne
@thinukawijerathne Жыл бұрын
I want to see more Tesla🇺🇸 cars in Sri Lanka. Electric cars are the future!
@zerbutterftw
@zerbutterftw Жыл бұрын
No they aren't. You are just brainwashed. WE WANT OUR COMBUSTION CARS!
@amilaromesh9534
@amilaromesh9534 Жыл бұрын
W.T.F. Who can buy such an expensive car.? Chinese E.V.s will dominatw the world
@thinukawijerathne
@thinukawijerathne Жыл бұрын
@@amilaromesh9534 But poor quality and spy tools
@handugalakeerthi8895
@handugalakeerthi8895 Жыл бұрын
I wonder these two men discussion to whom are they taking To whom apply to buy such vehicles People are suffering of how to earn their lives Both must understand what u doing
@nuwannelum1639
@nuwannelum1639 Жыл бұрын
වැඩෙ හොදයි මං රට යන්නෙ කාර් එකක් ගන්නමයි.ජයවෙවා.
@boostedignite4173
@boostedignite4173 Жыл бұрын
Tesla model 3 for over 100k !? That's damn expensive!
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Ayi wides gatha ayata witharada wagana ona.lankawe anik minissu payin yannada?
@buddikaakalanka1581
@buddikaakalanka1581 Жыл бұрын
වෙන රටවල electric වාහන වලට tax අයින් කරනව. මෙහේ තව tax ගහනව😂
@ronlanka225
@ronlanka225 Жыл бұрын
ඒ කරලා ආන්ඩුවට හොරාකන්න සල්ලි මදිවෙනකොඩ EV යට දුම් සහතිකයත් නියම කරයි 😂😂😂.. එහෙම බූරුවො රොත්තක් පාලනය කරන රටක් 😂
@PraveenZV
@PraveenZV Жыл бұрын
USA වල MUSTANG වල Highend ම car එක වෙන Shelby Gt500 එක වෙන්නෙත් Dollors 85k-90k විතර. ලංකාවේ මිනිස්සු තියෙන Low End ම Mustang එක උන මේ Ecoboost එක ගන්න ඕන $140k ට විතර..😑😑😑😑
@sanjanakaushan1288
@sanjanakaushan1288 Жыл бұрын
Math marama asai lankawata audi bmw mercedes benz 2020 2021 2022 models lankawata anawa dakinna
@disnakumari9578
@disnakumari9578 Жыл бұрын
math inne europa rataka, api occhara salli danne kohomada 🤔 apita wadakaralanam occhara ewanna baha.mokada padiya a ganam gewanna, rajaye niladarin hithanne api me ratawala salli acchugahanawa kiyala wenna athi,rata wiruwanwa mula karala , rawatana deyak
@samanchan1
@samanchan1 Жыл бұрын
Dirahams wani mudal maru kara rupies walin lankawen ganna salli ewana ayata me pahasukama denne natida
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Ane doler 50000 gena puluwannanugenthama 100/100 badugahanna ona.moko dolaer 1000 ewanna duk widina manusdayantanam ba.ara amathilata uge puththuta wahana genna dunna wage
@indikabro6770
@indikabro6770 Жыл бұрын
Auruddaka laksayak USD danna hituwada tamusela hamoma laksa 20 30 padi gannawa kiyala
@warungaming31
@warungaming31 Жыл бұрын
dollars lakshayak hoyanna api aurudu 20 wath inna ona brother
@user-pf1lm7ur1n
@user-pf1lm7ur1n Жыл бұрын
කොරියාවේ ඉන්න කෙනෙක් අවුරුදු හතරක් මුළු පඩියම ලංකාවට දැම්මත් අඩුම ගානේ nissan leaf එකක්වත් ගන්න බෑ... එහෙම එකේ අනිත් අය ගැන මොන කතාද... අනිත් එක අඩුම ගානට තියෙන nissan leaf එකක් ලක්ෂ එකසිය හතළිස් හයක් දීලා ගන්න ලංකාවේ ඉන්නේ පිස්සෝ කියලා හිතනවද...
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Yako duel sitisenlata witharai oka karanna puluwan
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
වේග වාහනය ලංකාවේ හදලා තියෙනවා. ඒක තව දියුණු කරා නම් හොඳයි. . හොරුන්ට සල්ලි දාන්න රට ඉන්න මිනිස්සුන්ට මොලේ අමාරුවක් නෑ. . මහජන ඡන්දයෙන් පාලකයෙක් පත් වී යුතු යි
@rusirunethmina6241
@rusirunethmina6241 Жыл бұрын
maru
@tilaliyanage7172
@tilaliyanage7172 3 ай бұрын
man kalpana kale kudu business ekak patan ganna mungen electic vahanayak ganna
@mik4734
@mik4734 Жыл бұрын
Hello... do u hav brand new E350e. Benze?????
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
❤️❤️❤️
@mrneat5961
@mrneat5961 Жыл бұрын
මිනිහෙක්ට ගන්න පුලුවන් ගානකට වාහනයක් ගෙනෙල්ලා බන්...අනික රට ඉන්න උන් උබලට පිස්සුද බන් ගිනි ගනන් වලට මෙ වගේ වාහම ගන්න. විදෙස් රටවල ලක්ශ 10කට විතර හොද වහනයක් ගන්න පුලුවන් නේද?
@manojelvitigala8876
@manojelvitigala8876 Жыл бұрын
Okkotoma kalin.import karana company eke service chage eka hoyala balanna samahru. Lasha 20 k.30 k wage gannawa.ekata tax ekakauth VAT wadinawa
@Bayya-ku4vf
@Bayya-ku4vf 9 ай бұрын
Tawa horunwa promote karapan gothaya. antimata eligible minissunta permit gannath na.
@janakajj2704
@janakajj2704 Жыл бұрын
electric bic genagana puluwanda man ine vides rataka
@ruwankumarasinghe107
@ruwankumarasinghe107 Жыл бұрын
150km charg කරන්න 1200k yanawa...parana ගාන
@buddhinirmal3010
@buddhinirmal3010 Жыл бұрын
Crypto walin gewala ganna berida wahanayk
@shashasmrsrilankanasmr9461
@shashasmrsrilankanasmr9461 Жыл бұрын
❤❤❤❤❤❤❤
@harshabuddhika2894
@harshabuddhika2894 Жыл бұрын
Hodai weda satahana Japan walin lankaway bank ekakata direct salli danna mokdda thiyena widiha
@ideamart8883
@ideamart8883 Жыл бұрын
Range rover electric eka awoth ekenma gannawa
@chandikamadushanka3431
@chandikamadushanka3431 Жыл бұрын
පාඩුයි මචං usd 50k වලට වාටින්නෙ නැති වාහන තියෙනව usd 100k වලට ..😂
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Oka karanna apata ba bolaw.thopita pisduda.apita baik ekak
@susilseneviratne
@susilseneviratne Жыл бұрын
SriLanka is not yet ready for Electric vehicles? With the current power cuts how do you expect to charge the EV battery?
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 Жыл бұрын
BE POSITIVE BUDDY
@zerbutterftw
@zerbutterftw Жыл бұрын
Electric car modai ane.
@susilseneviratne
@susilseneviratne Жыл бұрын
Be positive has nothing to do with using your brain properly buddy? Think smart?
@sureshfernando25
@sureshfernando25 Жыл бұрын
Nissan leaf එකක් USD 43000 /= කට ගන්න උඹ හිතුවද රට ඉන්න මිනිස්සුන්ට පිස්සු කියලා 😀😀 ලම්බෝගිනි ගණන් කියන්නේ 😀😀
@chanakagoonatillake5792
@chanakagoonatillake5792 Жыл бұрын
Nissan leaf kiyanne trash, transmission leda
@viraj808
@viraj808 Жыл бұрын
ඔය ලොකු කතා පැත්තකින් තියපංකෝ...ලංකාවේ ලොකුම අවුල මොකක්ද දන්නවාද ...💰 නැති එක නෙමේ...කුහකකම...යන්තං වාහනයක් ගත්ත එකෙක් ජීවිතේට කැමති නෑ තව එකෙක් වාහනයක් ගන්නවාට...මරුටියේ ඉඳන් බෙන්ස් එක පදින එකා වෙනකං ඕකයි තත්වේ...ඉතින් හැමවෙලේම සැලසුම් හැදෙන්නේ වැඩේ කෙරෙනවාට වඩා නොකෙරෙන පැත්තට....උදා- රාජ්‍ය බැංකුවකින් නිවාස ණයක් ගැනීම...document part එක කරන්න ඉන්න එකා බලන්නේම ණය නොදී ඉන්න...🤣🤣🤣...ඒ වගේ තමා ඔක්කෝම ලංකාවේ...🖕
@us4185
@us4185 Жыл бұрын
aniwaren bn
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
Kawruvath harinam ovaa gannaepaa
@nhrajasujeewa6977
@nhrajasujeewa6977 Жыл бұрын
කොහොමද මැදපෙරදිග අපි ඩොලර් ලක්ෂයක් හොයන්නේ මුන්ට පිස්සු
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
රජයෙ ටැක්ස් එක නැති කරන්න එක නිසා අසාදාරනයක් වෙන්නෙ රටට සෙතක් නම් එකෙන් එ ගෙන අයව හිර නොකරන්න
@vindydewz2086
@vindydewz2086 Жыл бұрын
DS❤
@dashankuruwitage3743
@dashankuruwitage3743 Жыл бұрын
Dollar 50000k ewnna pluwn tharam hakiyawak thiyena ekek mktda oi ublgen electric wahana ganne😂 lahiru ubath gothrika marketing krne nathuwa idpn
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Жыл бұрын
රටක වාහන වැඩිවන්නට super csr වැඩිවන්නට rata develop ද??? Amana ralak
@dashankuruwitage3743
@dashankuruwitage3743 Жыл бұрын
Laksha 160kt leaf ekak. Elakiri😂
@YK-xf7df
@YK-xf7df Жыл бұрын
Nisan leafe 2023 starting price 27800$ eathakota doller 10200k shipment eakatai oyalage profit 1i da
@shankrishan7320
@shankrishan7320 10 ай бұрын
ජාවාරම😂
@mashperera6254
@mashperera6254 Жыл бұрын
Yako us $ 43k man qatar vala inne mehe mudalin 153k lankave 15 million munta pissu ban vena rata vala electric vehicles vala tax na. Ape un ekata tax gahala
@chandikaranasinghe1352
@chandikaranasinghe1352 Жыл бұрын
අහින්සක මිනිසුන්ට දැරිය හැකි මුදලට ගෙන්නන්න ගොඩක් වටිනවා♥️
@warsil3735
@warsil3735 Жыл бұрын
Mooge salli capital eka kohenada
@binukandagedon6710
@binukandagedon6710 Жыл бұрын
Salli ena vidhei yana vidhei newei prashna toyenne. Ewa manage krana vidha saha ewa hora kana ekai prashne
@mudiyanselagecharithwijesi6582
@mudiyanselagecharithwijesi6582 Жыл бұрын
අපෙන් ඩොලර් දාගෙන් අයේ ඩොලර් ටිකට කෙලින්නද.මොකද උනේ අපේ රටේ තිබුණු ඩොලර් වලට.
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Ilagata minissu enne ubala gawata. Mokada minissunta sekai deshapalane karana unge salli ubala karakanne kiyala. Ohoma yamanko ..
@nuwanmalta3061
@nuwanmalta3061 Жыл бұрын
Ane ubalage magul.engine akak thiyena wahanayak genna dipiyaw.
@deferenceconcept5117
@deferenceconcept5117 Жыл бұрын
Kawadawath oya horu apita chance denne na
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Oya widiyata bike ekakwath ganda ba apata
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
බයිල තමා යකෝ ඩොලර් ලක්ෂයක් කියන්නෙ රටඉදි ඇට කියල හිතුවද. අපිට හීනයක් විතරයි. මම කුවෙටි ඉන්නෙ අවුරැ⁣ද්දකට කීයක් හොයන්න ඔීනෙද. බොරැ බයිලනෙ
@entertainmentlanka2591
@entertainmentlanka2591 Жыл бұрын
තියන electric / hybrid වලට පාර්ට්ස් නැතුව ඉන්නේ. තව මොන electric car ද යකෝ. ලංකාවේ මේවා දවල් හීන.
@kalanakavinda5902
@kalanakavinda5902 Жыл бұрын
Watina kthawk
@shanidukusal957
@shanidukusal957 Жыл бұрын
Ai bn mechara ganan
@cryptotommy1008
@cryptotommy1008 Жыл бұрын
ඇතුලෙ එකාට ගන්න බෑ. පිට උන්ට ඇතුලට ගේන්න පුලුවන්. පැය 24 කරන්ට් එක දී ගන්න බෑ. Electric කරන්න කතාව.මුන්ගෙ පකේ ලොජික්. 😂
@lasanthalalaj786
@lasanthalalaj786 Жыл бұрын
අවුරුදු විස්සක් රට ඉඳලත් කිසිම සහනයක් අපට බැංකුවලින් ලැබිලා නෑ කොච්චර සල්ලි දැම්මත් ගෙදර සල්ලි කොච්චර mother
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
Chooty Malli Podi Malli | Guwanthotupala (ගුවන් තොටුපළ)
15:57
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН