කෝටි 40යි.මේක තමයි ලංකාවට ආපු මිල අධිකම Benz Car එක | Hari tv

  Рет қаралды 85,856

Hari Tv

Hari Tv

Жыл бұрын

#lahirumudalige #electriccars #srilanka
Contact numbers -070 66 68 668 / 011 74 87 000
WhatsApp Number - 075 36 68 668
#overlandautomobiles #Volkswagen #greenenergy #srilankcars #luxuryvehicles
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 179
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
E.V. ත් smartphones වගේ.මුල්ම එක 2007 ඇපල් හැදුවා.පස්සේ HTC, Samsung තරගෙට ආවා.මුල් කාලේ මිලත් අධ්කයි speed එකත් අඩුයි.චීන්නු ගේමට බැස්සා චීන phone ජරාවල් බැටරි පුපුරනවා කීවා.අද කොහොමද ලෝකේ මධ්‍යම සහ පහල මධ්‍යම 90% ක් use කරනනේ චීන phones .ඇමරිකාව Huawei එකට තහංචි නොදම්මානම් අංක 1ට එන්නේ Huawei.දැන් අලුතින් එන ඇමරිකන් සහ බටහිර EV මිල කෝටියෙන් එහා.ඒ මිල අහලා තියෙන වාහන මිලත් නගිනවා.මධ්‍යම පන්තියෙ අයට ගන්න පුලුවන් EV චීන EV තමයි.BYD,Saic(MG),Geely,Li auto,Xpeng,Neo වගේ සමාගම් ටෙස්ලා එකට මාර තරගයක් දෙනවා.ස්වීඩන් Volvo cars එක අයිතිත් චීන Geely සමාගමට. අනික EV එකේ වටිනම එක තමා බැටරිය.E.V. බැටරි වලින් 60% විතර හදන්නේ Catl,Byd,Gortion,CALb වගේ චීන සමාගම්.අංක එකේ EV කොම්පැනි හුගක් චීන බැටරි තමා යොදාගන්නේ.EV බැටරි තාක්ෂණය අලුත්.මිල වැඩි ලිතියම් අයන් වෙනුවට සෝඩියම් අයන් වගේ මිල අඩු බැටරි දැන් කරලියට එනවා.2030 වෙද්දි එක් වර චාජ් කරලා 1000km දුවන EV සාමාන්‍ය දෙයක් වෙයි.මිලත් අඩු වෙයි එතකන් EV ගන්නෙ නැහැ හුග දෙනෙක් ලංකාවේ අය.එක වරක් චාජ් කරලා 400km දුවන BYD seagull චිනයේ වෙන්නේ ඇ.ඩො.11000.00 රු.ලක්ෂ 36ක් වගේ.ලංකාවට ගෙනාවොත් බදු ගහන්නේ නැත්නම් ලක්ෂ 50ට අඩුවෙන් ගන්න හැකි වෙයි.MG 04 එක චීනයේ ලක්ෂ 80 ක්,විතර වුනාට යුරෝපයේ සහ ඔස්ටේලයාවේ කෝටියකට වැඩි වෙනවා.ලංකාවට ගෙනත් තියෙනවා මම දැක්කා මිල දාලා නැහැ.⁣මම හිතන්නේ 12 million වත් වෙයි.සාමාන්‍ය රට රස්සා කරන අයට මේවා හීන. E.V ආවොත් වැඩිපුරම සුලං සහ Solar power හදන්න වෙනවා රටපුරා.ගල් අගුරු,දැවිතෙල්,ඩීසල් විදුලි⁣යෙන් EV දුවලා නම් වැඩක් නැහැ 0:44 6:12
@hasithakalum8297
@hasithakalum8297 8 ай бұрын
Aniwa bn.uba kiyna eka eththa
@srilankanheartbeat497
@srilankanheartbeat497 Жыл бұрын
ඇත්තටම පිටරට ඔය මිලට මේවගේ කාර් දෙකක් ගන්න පුලුවන්. Tax ගැහුවෙ නැති උනාට overland එකෙන් 100% ක tax එකක් ගැහුව වගේ තමයි. මේකත් ලොකු වන්චාවක්
@cybersecurityoffcerciso3230
@cybersecurityoffcerciso3230 Жыл бұрын
😅
@isharasampath
@isharasampath Жыл бұрын
මිනිස්සුන්ට දුක් දිදී ආතල් ගන්න පාලකයෝ ඉන්නකං අපිට ඩොලර් එවන්න පිස්සුවක් නෑ. ඒ සල්ලි වලින් අපි මෙහෙ හොඳ වාහනයක් පදිනවා. රට හැදිච්ච දවසකට අපි ආයි ලංකාවට එනවා එකතු කරපු ඩොලර් ඔක්කොම අරගෙන.
@casio745
@casio745 Жыл бұрын
මේක පිටිපස්සේ ඉන්නේ මනූෂයා කියන දිව දෙකේ බොරු බයිලා කාරයා.... හිතාගන්න පුළුවන් නේද මේක ලොකු ගේමක් කියලා
@isharasampath
@isharasampath Жыл бұрын
@@casio745 අනිවාර්යයෙන් මේක කාගෙහරි ලොකු ගේමක්. මේ එකපාරට පිපිච්ච වාහන ගෙන්නන charging station ගහන company එක මොකද්ද, එයාලට එච්චර සල්ලි කොහෙන්ද. මේවා ගෙන්න $ කොහෙන්ද... අනික පිටරට ඉන්න සල්ලි තියන මිනිස්සු ලංකාවෙ වාහන ගන්නෑ, ඔයිට වඩා අඩුවට ඔයිට හොඳ වාහන පදින්න පුළුවන්. ටික දවසකින් ඔය වාහන දේශපාලකයන්ගෙ ළමයි එහෙම පැදං යන්න පුළුවන් 🙂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
​​@@isharasampathඔව් මේ රටේ මිල්ටන් මෝටර්ස් කියලා හොඳ වැඩකාරයෙක් 7 දෙනෙකුට යන්ඩ පුලුවන් ඉලෙක්ට්‍රික් ත්‍රීවීලර් හැදුවා ඒකට තාම බල පත්‍රය දුන්නේ නෑ මෙගොල්ල දැන් කෝටිගණං රටේ ඩොලර් පිටරට පටෝනවා,අපේ උන් හදන ඒවාට කිසිම බලපත්‍රයක් දෙන්නේ නැතුව, රටේ නිෂ්පාදන බල්ලට දාලා මොනාද මේ ධනපති ආණ්ඩු කරන්නේ,
@gamingwithsharksl3135
@gamingwithsharksl3135 11 ай бұрын
Ow oya kiynw wage mokk hari gamak gnna puluwn un Tika. eth un Nisa apita thama dollars nathi nisa import krnna wath widiyk ntte 💔
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good to see.. Thanks Lahiru & Hari TV team! ❤🎉🙏
@darshana573
@darshana573 Жыл бұрын
පුළුවන් නම් මෙ ක්‍රමවේදයම බයික්වලටත් ගෙනාව නම් ගොඩක් වටිනව..
@Supun.
@Supun. Жыл бұрын
ඉතා වටිනා වැඩසටහනකි.👍
@RikazRiffai
@RikazRiffai Жыл бұрын
Electric car අනාගතය නෙවෙයි. Hydrogen Fuel Cell වාහන තමයි අනාගතය.
@repero_one1028
@repero_one1028 Жыл бұрын
ඇත්ත ප්‍රශ්න ගොඩයි hydrogen powered future commercial aircraft kzbin.info/www/bejne/a2qkaWCogLemY5I&pp=ygUgcmVhbCBlbmdpbmVlcmluZyBmdXR1cmUgYWlyY3JhZnQ%3D
@wr62992
@wr62992 Жыл бұрын
Plyn bn ynna
@iag1233
@iag1233 Жыл бұрын
ලන්කාව වගේ රටවල් වලට ඒ අනාගතය එන්නෙ ගොඩාක් පරක්කු වෙලා.ඒ නිසා දියුණු රටවල් වල trend බලලා අනාගතය plan කරලා වැඩක් නැහැ
@roshanamarasinghe9460
@roshanamarasinghe9460 Жыл бұрын
Amazing right way to go … hopefully 🤞 This can be affordable to more ppl so the true impact will come …
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
oba niyama future desiner kenek.good.godbless for u
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
ලංකාවේ පාරවල් නම් සුපිරියි....
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
රට ඉන්න සල්ලිකාරයොන්ට පිස්සුවක් නෑ ලංකාවේ කෝටි 40හේ වාහන අරන් දාන්න..ඒ රටවල් වල ඒ සල්‍ලි වලින් ඔය වගේ වාහන දෙකක් ගන්න පුළුවන්.😂😂
@Alt_tate
@Alt_tate Жыл бұрын
ow oi
@Alt_tate
@Alt_tate Жыл бұрын
hebayi dubai walth oya ganammayi koti 14 neme 500 ewath thiyenawa nuber plate ekata koti500 p7
@Shiree_with_eco_green
@Shiree_with_eco_green Жыл бұрын
Ow aththa lankawata salli genna ganna ona nisai me wade karanne. Nathuwa ratawal wala inna minissu gana hithala nemei. Mun hama dama kara wage minissu rawatannna hadanne. Eth me company ekak waradak memei
@sasindu7843
@sasindu7843 Жыл бұрын
සල්ලි තියෙන එකා ගන්නවා
@Alt_tate
@Alt_tate Жыл бұрын
anika bn dubai wala thama loke lokuma car showroom thiyenne hema ekakkmathiyenawa eth ewata baduth ekka thama sell karanne mn ada iye giya ekk neme mn dubai wala awurudu 8
@dulantha1
@dulantha1 Жыл бұрын
This is the way forward. When these vehicles are sold in the second-hand market, people who don't have $$$ can also buy them. As they mentioned, the main issue with this is charging points in outstations. They need to ensure to have several charging outlets in one place as if 1 or 2 points fail at one point then people will have difficulty reaching another charging point. BTW these are all EV Lipo batteries very reliable thus the 8-year warranty..
@enjoylifeusa
@enjoylifeusa 10 ай бұрын
Daham aiye charging stations valatath solution ekak denna try ekk denna Good Luck ❤❤❤
@rohandayarathna8205
@rohandayarathna8205 Жыл бұрын
LASSANA CONCEPT, GOD BLESS YOU
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
mmath me side eken yanna plan karan kenek
@user-mi2yi6hp3r
@user-mi2yi6hp3r Жыл бұрын
Samanya මනුස්සයෙක් අවුරුද්දටම ඩොලර් උපරීම 10000 ewai mun karanne ලංකාවේ hora desalaluwanta අලුත් wahana ganda wedekaranne😂😂😂😂
@JW-fw3vp
@JW-fw3vp Жыл бұрын
An EV car which has a CIF value of USD 50K will cost 70K to 100K in Sri Lanka. Hence the tax is almost 100%. I am not sure how this can be a benefit to overseas employees.
@thenukajayasinghe8208
@thenukajayasinghe8208 Жыл бұрын
niyami
@prasange
@prasange Жыл бұрын
Permit ekak arrange karanna puluwan da ?
@sagararajapaksha2172
@sagararajapaksha2172 Жыл бұрын
Electric vehicle introduce krana eka hodai. Mehema koti gananwalta mewa gann ekko salli walata krann deyak nathi ekek wenna one natnam pissek wenna one. Oya okkoma car UK wala gann puluwan lankawe alto ekak gann salli walin. Mun lankawe minisunta goda yann dennema na.
@arunasamarakoon3936
@arunasamarakoon3936 Жыл бұрын
Good job
@creepyguy1233
@creepyguy1233 2 ай бұрын
Ayo what's the name of this dealership? I'm about to get my first porsche
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 11 ай бұрын
Koti 40 dila mel lankawa athule wahana ganna apita amaruwak neha podi wahanayk aran padinawa loku wahanayak padinna asa karth ehma puluwan ratak name . Ratakata yanna puluwan dawsak ehedi gannawa meet wada hoda aduwaya wahana
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 Жыл бұрын
@ranganathsamarawickrama8325
@ranganathsamarawickrama8325 Жыл бұрын
Lahiru putha....Oyath gannako koti 14 ka Hada vahanayak.......😊
@ideamart8883
@ideamart8883 Жыл бұрын
Attatama lankawe vega eka meeta wada hodai. Ai ubala eka promote karanne naththe
@roshanperera9742
@roshanperera9742 Жыл бұрын
Main road witharak yanna puluwan
@kumarasinghej5289
@kumarasinghej5289 Жыл бұрын
Malli kohoma hari salli thiyena euta tax nathuwa ganna denawa.... nathi ekata wenne uda balan inna... lahiru horu genalla minissu kawa..piramida karayo
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Dan tyana prices walata vahana gannwanam vahanekut, geyakuth, motorcycle ekakut car sale karayo denn wei, okkoma ekat denawannm eh oroce ekata gannam mudalali😅
@iamvlozy1998
@iamvlozy1998 Жыл бұрын
Ane aiye vahana okkoma tika podi clip ekk dannako
@Akash-sr7ny
@Akash-sr7ny Жыл бұрын
STAFF UBALA FULL - 👦🧔‍♂Serious eke Inna Ona video eke busy wage. 🤪🤣
@bhagya7070
@bhagya7070 Жыл бұрын
😊
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
oba hari
@Akash-sr7ny
@Akash-sr7ny Жыл бұрын
Oya wade Salli Walta Karana Dayak Nathi minisunta num hodai hama mihihakutama ganna puluwan dayak kala num watinawa
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
👍🏻👍🏻👍🏻👏👏👏
@Supun.
@Supun. Жыл бұрын
👍
@priyankarasampath1853
@priyankarasampath1853 Жыл бұрын
❤❤❤❤❤
@lakiperera1068
@lakiperera1068 9 ай бұрын
Owa ganna puluwan hora desapaluwanta vitharai mila adikai
@ssingha5849
@ssingha5849 Жыл бұрын
Every make and model has different software and battery systems. How are you going to services these cars. Most of the advertised ranges on EV’s are based on USA, EPA and manufacturers published ratings which are incorrect in real life, these rating are being tested and proven by many people in the US. However, town running increases the range due to regenerative braking
@piyumalmadusanka1036
@piyumalmadusanka1036 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
මේක නං ඇත්තටම පිස්සුවක් ⚡😇🤩🍾⚡
@heshteach8212
@heshteach8212 Жыл бұрын
මමත් Electric car පිස්සෙක්, මමත් Electric cars ගැන පුන්චි මුන්චි videos කරනව. මෙතනට අවොත් මෙ electric cars වල විස්තර බල්න්න පුලුවන් වෙයිද..? මගෙ Channel එකේ තියනව මම Electric cars ගැන කරපු පොඩි videos..
@d.henuka3213
@d.henuka3213 Жыл бұрын
මේක porsche එකක් නේ. Thumbnail එක Benz 😂😂
@damian95222
@damian95222 Жыл бұрын
ඇත්තටම හරිම ලාබයි. ත්‍රී රෝද රථ වගේ.
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ප්‍රකෝටි ගනන්වල වාහන ආනයනය නොකර සාමාන්‍ය ජනතාවට ගන්න වාහන ගෙනාවොත් නරකද? දේශපාළු හොරුන්ටයි කම්බ හොරුන්ටයි වාහන ආනයනය කරන්න පුළුවන් පොඩි මිනිහට වාහන තියා කන්න බොන්නවත් නෑ 😡
@dccreation5642
@dccreation5642 Жыл бұрын
Tesla genneh nedda
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
සාමාන්‍ය මිනිහෙක්ට මේවා ගන්න බැහැ.දුක් විදලා හොයන ඩොලර් හරි පාරෙන් ලංකාවට එවන මධ්‍යම පන්තිකයන්ට ගන්න පුලුවන් චීන වාහන තමයි. 400 -380 km වගේ දුරක් යන්න පුලුවන් Neta V නේපාලයේ ලංකා රු.ලක්ෂ 95,Byd seagull චීනයේ ඇ.ඩො.11000 නැගෙනහිර ආසියාවේ( මැලේසියාව,ඉන්දුනිසියාව,තායිලන්තය,පිලිපිනය ) වැඩි පුරමඇත්තේ චීන EV ඉස්සෙල්ලා කෝටිපතියන්ට සුපිරි වාහන ගේනවා.අපි ටිකක් ඉවසලා ඉමු.
@cricketpissa880
@cricketpissa880 Жыл бұрын
දුප්පත් මිනිසුන්ට ඉටින් මුකුත් ගන්න බැරි වෙන්න ත්මයි ඕනී. හැමෝම ගන්නවන්ම් ඒකෙ අගයක් නෑ නෙ
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
@@cricketpissa880 ඔයා වගේ අය ඉස්සරත් හිටියා.දුප්පත් උන්ට smartphones ගන්න බැහැ කියලා කාලයක් තිබුනා.චීනා ඒක වෙනස් කලා.BMW,Tesla,VW ලංකාවේ දුප්පතුන්ට ගන්න බැහැ.හැබැයි චීන EV ගන්න පුලුවන් වෙයි තව ටික කලකින්.දුප්පතුන්ට injection එක දෙන්න දන්නවා චීනා.😁 LRT ඇතුලු පොදු ප්රවාහනය හරියට දිව්වොත් කාටවත් වාහන අත්‍යවශ්‍ය නොවෙන්න පුලුවනි.සිංගප්පුරුව තායිවානය වගේ රටවල නම් පොදු ප්රවාහනය අති දියුණු නිසා වාහන අත්‍යවශ්‍ය නැහැ.ඒත් මේක තාම ලඞකාවනේ.අපි එනකන් ඩොලර් එවන්න එපා කියලත් කට්ටියක් කීවා ඒ කාලේ😁
@cricketpissa880
@cricketpissa880 Жыл бұрын
@@mudithmahendrajith8082 ඇයි ඉතින් දුප්පත් න්ම් දුප්පත් විදිහටම ඉන්නෙ උඩට එන්නෙ නැතුව. දුප්පත්ව ඉදලා නොගැලපෙන දේවල් හැම මිනිහාම ගන්න ගිහින් තමයි මේ කෙල වෙලා තියෙන්නේ රටටම, කිසිම දෙයක් රටේ හදන්නෑ හැමදේම පිටින් ගේනව විතරයි
@nilushimasandamali5146
@nilushimasandamali5146 Жыл бұрын
monawa unath mama electric cars walata kamathima naa appiriyay
@vivaanrathnayake
@vivaanrathnayake Жыл бұрын
Dubai වලනම් eletric car බොහොම අඩුයි.හැබැයි ඉන්දන තියන නිසා.ආන්ඩුව නය අරන් තියන නිසා ඉතින් මිනිස්සුන්ට් ආනිත් පැත්ත පෙන්නනව😂😂 මුං හැමෝම දන්නව ලංකාවෙ ඉන්නෙ අමු ගොන්නු කියලා.මේ වැඩ සටහන කරන එවුන් දෙන්නා විශේෂයෙන්ම😂😂
@Supun.
@Supun. Жыл бұрын
පරිසරය සුරකිමු.
@hirusharanasingha31
@hirusharanasingha31 11 ай бұрын
❤👌👀
@Shiree_with_eco_green
@Shiree_with_eco_green Жыл бұрын
Mama me company ekata katha kara. wahanayak gennanna usd 35000 kata wadiyen ewala thiyanna onelu . Mama italy inne mehe normally kenekta awuruddata neetyanukulawa ewanna puluwan awuruddata euro 24000k eka madi electric car ekak ganna e gana madi. prsane thiyenne me company eke nemei gassat eke deela thiyena limit eka.
@manjukasoysa3901
@manjukasoysa3901 Жыл бұрын
එක අවුර්ද්දකම 35,000ක් එවල තියෙන්න ඕනද? වෙන කොහෙවත් ඔය වගේ සීමාවක්නං නෑ, එක ගානකට වැඩිනං report වෙනව, එච්චරයි. හොර වැඩක් නෙවෙයිනන් ප්‍රශ්නයක් නෑ
@Kasu12264
@Kasu12264 Жыл бұрын
Ko bn ara vega eka🎉
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
එදා වේල පිරිමහගන්න බැරිවුන් කෝටි දෙකකට ආසන්න කරලා ඇති. මේ වගේ වාහන ලංකාවේ පාරවල් වල යට වදින්නෙ නැතුව දුවන්න පුළුවන් ද...? ඕක සාර්ථක වේවි මොකද ගිණුමට මුදල් බැර වන ප්‍රමාණය ආකාරය නොදන්නා එවුන් ලක්ෂයක් දෙකක් විතර ඉන්නවා ඒ එකාලා මුල් කරගෙන කරන ව්‍යාපෘති යක් වෙන්න ඕනේ. නමුත් පොඩි හොද පැත්තකුත් පේන්න තියෙනවා ඒ නිසා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@dusmannalinwad
@dusmannalinwad Жыл бұрын
ඩනට එවන ගනෙන් 50% පෙර්මිට් එක ඩෙන්නෙ. එක පුලුවන්නම් 70% වත් උනොත් තව කට්ටියට ගන්න පුලුවන්.
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 3 күн бұрын
දැන් ඔක්කොම හරිනේ ඔික තමයි අඩු,බාගයක් කන්න නැතිව අන්ත දුගිව දුක්විදිනව මුන්තමයි මනිස්සු
@user-fq8nj1gd3n
@user-fq8nj1gd3n 9 ай бұрын
Wahna parethiyagena nidaganna thamai wenne
@srimalpriya2819
@srimalpriya2819 Жыл бұрын
Apita podi car ekakwath ganna chance ekak hadanna owa ganna taram lankawe kotipathiyo ne.podi wahanayak Hari ganna watapitawa hadanna
@daviduncle5577
@daviduncle5577 Жыл бұрын
අඩේහ්!! අනිත් මිනිහට කතාකරල ඉවරකරන්න දියං, බේසික් අමතක කරන්නෙපා , මුනින්ද්‍රයා වගේ
@samishsamarakoon4284
@samishsamarakoon4284 Жыл бұрын
Benz EQS ekk wenne athi mn hithanne
@cmax-dy5ze
@cmax-dy5ze Жыл бұрын
ow ne eka tama
@HiroshimaLive7007
@HiroshimaLive7007 Жыл бұрын
🤣.යකෝ පිටරට ඕවා අඩුවට දෙන්නේ .ඒකට අපේ එවුන් පර්මිට් එකට ගෙන්නලා එකට 2ක් තියන් විකුනනවා 🤣🤣.
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
Me ya hitanne benz agent meya kiyala
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අපේ පොන්න පාලකයන් ඉන්නකම් අපේ රට හදන්න බෑ, මේ වාහන පිටරටවල ගොඩාක් අඩුයි ගන්න
@umindaweerabaddana
@umindaweerabaddana Жыл бұрын
රැල්ලට ගිහිල්ල ගත්ත අයට අබ සරණයි😂😂😂😂. Electric cars permit එකට වාහන ගෙන්වන්න ලංකාවෙ බැංකු වලට legal විදිහට අවුරැද්දට ඩොලර් 35000කට වඩා එවන්න ඕන. ඊට පස්සෙ තමන්ගෙ ඩොලර් වියදම් කරල වාහනේ ගන්න ඕන.( අවම ගාන සහිත electric car එකක මිලත් කෝටි 2 පැනල😂). ඊලගට ඇති තරම් charging points නගරවල නෑ. ගෙදර AC current භාවිතා කරනව නම් පට්ට විදුලි බිලක් එනව. Solar system එකක් ගෙදර ගහ ගනිනව නම් ලක්ෂ 25ත් පැනල. තාම ඔය වාහන වල spare parts හා service stations නෑ ලංකාවෙ නෑ. වාහනේ Insurance කරත් සාමාන්‍ය වාහන වලට වඩා වැඩි ගානක් annually ගෙවන්න වෙනව.මේක ප්‍රායෝගිකව 💯ක් 🐮 ක් වැඩක්.😂😂😂😂😂
@sasindu7843
@sasindu7843 Жыл бұрын
කෝටි 40ක් දීල වාහන ගන්න එකාට මොන සල්ලි ප්‍රශ්නද උට ඔය වහනේ විතරද තියෙන්නෙ
@sisiramalan5382
@sisiramalan5382 Жыл бұрын
ඔව් පුලුවන් උන් ගනි නැතිඋන් නිකුන් ඉදිය්. ගුන දොස් කීම වැඩක් නැහැ.😅😅
@isurumw6119
@isurumw6119 Жыл бұрын
Electric vehicles service karanna ona nehe. Boruwata minissu baya karanna epa bn. Charging points hadanna kalin vehicles genanna ona. Vehicles nethuwa charging points kauruth hadanne nehe.
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
බැටරි සෙටි එක ඒක ගියාම අවු 8 කින් තව ලක්ෂ කීයක්ද?
@umindaweerabaddana
@umindaweerabaddana Жыл бұрын
@@sisiramalan5382 ගුන දොස් කියල තමයි මිනිස්සු 🐮ක් වෙන එක නවත්වන්න ඕන. තියෙන එකෙක් ගනියි. නැති එකෙක් නිකන් ඉදියි. ගන්න කලින් ගත්තට පස්සෙ මුහුණ දෙන්න වෙන දේවල් කලින්ම දැනගන්න එක කෝකටත් හොදෙයි. සල්ලි තියෙන හැම එකාම උගතුත් නෑ, බුද්ධිමතුත්නෑ. බුද්ධිමත් උගත් හැම එකාම සල්ලි කාරයොත් නෙවෙයි👈😂😂😂😂😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
කොහෙන්ද මේවා ගෙන්වන්ඩ ඩොලර් ,?😮😮😮😮
@bleedingmetalsofficial
@bleedingmetalsofficial Жыл бұрын
Oya porsche tycan ekakne 😂
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
lankawe inna apyta ganna berida
@chithirachamod123
@chithirachamod123 Жыл бұрын
😂 සල්ලි,පර්මිට් තියෙනවනම් ගෙන්නන්න අය මොකටද
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
2030 lokema electric.oba hari
@casio745
@casio745 Жыл бұрын
ගස් කපලා ස්වභාවික පරිසරය විනාශ කරනවා ඉවක් බවක් නෑ...ලොකු ලොකු පොරවල් වලට හෝටල් හදන්න කැලෑ එළි කරනවා එහෙම කර කර green concept ගැන කියන අරුම පුදුම රටක්....හතු පිපෙනවා වගේ එලියට එන ධනවතුන් ව්‍යාපාරිකයන් ලංකාවේ පසු ගිය ටිකේ කරපු දේ අමතක කරන්න එපා....මනූෂ ගැන හොඳ කියනවා කියන්නේ හිතා ගන්න පුළුවන් මේ ඉහල පැලැන්තියේ ව්‍යාපාර බව...හොඳට හිතලා බැලුවොත්....
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍❤❤❤
@ruwangunasiri1255
@ruwangunasiri1255 Жыл бұрын
gamanak glhln charg karanney mohakata gahalada
@SRJ-61A
@SRJ-61A Жыл бұрын
Porsche Taycan
@muradh5888
@muradh5888 Жыл бұрын
fuel > electric
@mindulasyoutubechannal4486
@mindulasyoutubechannal4486 Жыл бұрын
good job ❤❤❤❤
@janinduchamuditha6809
@janinduchamuditha6809 Жыл бұрын
Petrol engines > electric motors
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
ඕවා charge කරලා දුවන්න අවශ්‍ය වෙන්නේ නෑ,මම හැදුවා unlimited දුවන්න පුලුවන් power genarator system එකක්,ඕනෑම එහෙකට apply කරන්ඩ පුලුවන් දැන් මගේ power system එක ,testing කරනවා,,සාර්ථකව,නිවසේ තියෙන සීතකරනය පවා දුවනවා,රයිස් කුකර් දුවන්න පුලුවන්,ලක්ෂ 6හමාරේ සිට ඉහළට,ලයිෆ් ටයිම් වැඩකරනවා,,System එකට අවුරුදු 5 ක් වගකීම.බලමු මොකද වෙන්නේ කියලා challenge of eletricity ,👍
@manjukasoysa3901
@manjukasoysa3901 Жыл бұрын
වතුරෙන් නේ දුවන්නෙ සිස්ටම් එක
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
ත්‍රීවීලර් හුකන්නෙක් හරහට දැම්මාම ඔක්කොම ඉවරයි 😂
@repero_one1028
@repero_one1028 Жыл бұрын
😂😂
@mohamednijad9196
@mohamednijad9196 5 ай бұрын
😂😂😂 parts hoyanna loka sawariyak yanna wenawa
@kasunfernando2418
@kasunfernando2418 5 ай бұрын
@@mohamednijad9196 අනිවාර්යයෙන් 😂
@neharadulanjana-km5ci
@neharadulanjana-km5ci Жыл бұрын
Mamanm ecetic cars valata kemathi nee....nikan dunnath epa....
@seniya851
@seniya851 Жыл бұрын
මිනිස්සු රවට්ටන්න එපා බං ඔච්චර
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
🌑😢😢😢
@ranjansinha1744
@ranjansinha1744 11 ай бұрын
Aiyoo ( එහාට මෙහාට කරල ) vehicle දෙකයි නේ හරියට පෙන්නුවේ..
@sagii9937
@sagii9937 Жыл бұрын
Don't waste money just for vehicles. Use that money for some valuable thing. Eg. Staring a new buissiness etc which indirectly provide jobs for others...
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Yh bro, only in Sri Lanka the vehicle prices are like land or gold, the price increases every year😅, what a nonsense stupid country we live in
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
සල්ලි තියනවා නම් ම්නිස්සු බස්වල යන්නේ නෑනේ,🤣🤣 මේ ම්ල ගණං සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ ධනපතියන්ට,දුප්පතුන්ගේ පැට්‍රල් ගණං ඇරලා,ධනපතියන්ට කෝටිගණංවල ඉලෙක්ට්‍රික් වාහන ගේන රටක් ඕයි මේක. මෙච්චර ගණංවලට වාහන ගෙන්වන්නේ මේ ආණ්ඩු පොඩි මිනිස්සුත්ගේ ආණ්ඩු නෙමේ,😂ලොකු උන්ට කිරි , පොඩි උන්ට කැකිරි කියලා තමා ධනපති දූෂිත ආණ්ඩුවලට චන්දේ දීපු මීහරක්ට කියන්න වෙලා තියෙන්නේ 😂🤣
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
Tesla එකක් ලංකාවේ කීයස
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
මිල අඩුම ටෙස්ලා කාර් එක Model 3 මිලියන 14 වෙනවා හදන රටේ.
@asangaekanayake3326
@asangaekanayake3326 10 ай бұрын
ඇමැතිතුමාට කියක් කොමිස් තියෙනවා ද...😎😎😎
@srilkproductions
@srilkproductions Жыл бұрын
කලු සල්ලි පොම්ප කරන එක විදිහක් තමා ඔය . නොදන්න මානසික සෙට් එක ඔන්න දැන් රෙද්ද උස්සන් එයි 😅😅
@casio745
@casio745 Жыл бұрын
අනිවා මේ වගේ එක පාර උඩ එන හරි කරුණාවන්ත අවංක පිං පාට ව්‍යාපාරිකයන් ගිය ටිකේ කරපු කෙලි ඒ කරලා කිසිම දඩුවමක් වැරදි කරුවන් නොවී නිදහස් වුන හැටි මොකද ඔවුන් පිටුපසින් ලොකු ලොකු දේශපාලුවො ඉන්නවා....
@diamondtv5374
@diamondtv5374 Жыл бұрын
2030 වේනකන් ඉන්න
@sglsudam83
@sglsudam83 Жыл бұрын
මිනිස්සු රවට්ටන්න එපා බං ඔච්චර aduma eka 13m rata inna ekek gannawada owa ane manda ban dennama hodata kade yana wage penawa ewwa ganata car gaththa nam den mage laga lambogini 5k wath thiyenawa kalakanni
@kasunabeysinghe3282
@kasunabeysinghe3282 Жыл бұрын
මගේ පර්මිට් එකෙන් කරගන්න දෙයක් තියෙනවා ද?? මම ආර්මි ඔෆිසර් කෙනෙක්
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
මේ වාහන පිටරටවල 1/3 ක් අඩුයි , කාලකන්නි පාලකයන් රට කනවා
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Lankawe thama vahana value eka appreciate venne, land ekak gattha wage😅
@user-hw6tc8cz6o
@user-hw6tc8cz6o Жыл бұрын
Minissu anndanava.😂😂
@niroshsajith3783
@niroshsajith3783 Жыл бұрын
Okkama hari Leland ekak athullagena giyama….🤣🤣🤣
@slvideo3326
@slvideo3326 Жыл бұрын
Me mona pakkda ban salli thiyena minissunta nemei duppath minissunta wahanayak ganna vidiyak pennapalla
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
කෝටි පතියොන්ට තමා හැම සැපම.. දුක් විදින මැදපෙරදිග උන්ට පකක් වත් නෑ..
@darshana573
@darshana573 Жыл бұрын
ඇයි ඉතින් දියුණුවෙන්න උත්සහ කරන්නෙ නැත්තෙ.. අනෙකාට ඇගිල්ල දික් කරන්නැතුව දියුණුවෙන්න උත්සහ කරන්න.
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
😂
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
පොඩි මිනිහට වාහන ආනයනය තහනම් ලොකු කම්බ හොරුන්ට ඉලෙක්ට්‍රික් කාර් 😂 තොපිට හෙන ගහල විනාස වෙලාම පලයව් දුක්මහන්සියෙන් පිටරට හම්බ කරල ඩොලර් එවනව මුන් ඇමති පුත්තුන්ට පදින්න සැප වාහන ගේනව 😡
@dilrukpradeep3419
@dilrukpradeep3419 Жыл бұрын
මම රට ඉන්නේ කෝ අපිට කතාකරන්න නම්බර්එකක් දැම්මේ නැහැ නේ
@srilankanlibrary3263
@srilankanlibrary3263 Ай бұрын
අනුර සහෝදරයා ජනාධිපති වෙච්ච දවසට පහුවදාට පහුවදාම මීට වඩා හොද කාර් ලංකාව ඇතුලතම නිර්මාණය කරන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව npp ජය වේවා අරගලයට ජය වේවා මේ පාර මාලිමාවට 🔥💣❤️
@mrcrazy6046
@mrcrazy6046 Жыл бұрын
කෝට් 14 ක් කියන්නේ පොඩි ගානක්නේ
@mushianwer
@mushianwer Жыл бұрын
Not worth it,too expensive,absurd….. no local manufacturing of anything that’s why it’s so expensive,this guy is saying about lucky to see the vehicle at least…. This is how they stay backwards and will remain when other countries develop so fast….
@kasunmethbandara7576
@kasunmethbandara7576 Жыл бұрын
අවරුදු 8 උබලා තියා උබලගේ company වත් ඉදි ද බන් 😂 😂
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН