BEST FOODS & BIG PORTIONS! ලංකාවේ රසම ඩොල්පින් කොත්තුව කමුද ? 😋👌

  Рет қаралды 257,559

Travel Today

Travel Today

Күн бұрын

🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltod...
( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
The nonstop restaurant is a second-generation Extention of Pathum Bakers (Pvt) Limited. Which have been in the food industry since 1990. Lakshitha Fonseka is an energetic young entrepreneur who initiated and developed this Concept, which is now the town's talk. Nonstop is a one-stop solution for delicious food and the most memorable birthday parties / Office functions / wedding engagements with photo locations. Come and feel the difference...
Open Hours: Everyday 11.00am - 11.00pm
Hotline: 0112 980 790 / 0771 590 786
Address: 30/10, Maradana Road, Hendala, Wattala.
Google Maps: goo.gl/maps/TC...
Delivery Available via UberEats & PicMe Foods
#italianfood #chinesefood #restaurant
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ Seafood Dolphin Kottu: LKR 1850
💚 Mixed Mongolian Rice: LKR 1650
💚 Chicken & Chips: LKR 1650
❤️ Maswadda Pizza (Large): LKR 3200
❤️ Pork Kalupol Pizza (Large): LKR 2750
❤️ Mixed Grill: LKR 3100
Special Notes ⚠️️
➡️ 10% Servies charge will add for dine-in orders
➡️ Please do early reservation for avoid disappointments.
➡️ BYOB available (No corkage charges)
➡️ Join our telegram channel for a full restaurant menu
➡️ Due to the current situation prices will change without prior notice.
------------------------------------------------
Head over to Daraz.lk using the link below and get a Coca-Cola bottle or two delivered to your doorstep: bit.ly/3eFlEHx
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Get Up by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3b8jpxt
Music promoted by Audio Library • Get Up - LiQWYD (No Co...
Song: MBB & LiQWYD - Vamos
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB & LiQWYD - Vamos (...

Пікірлер: 204
@imasha2811
@imasha2811 2 жыл бұрын
මමත් ඔතනට ගියා බන්ඩා මාරම රහයි කෑම 🤤 අඩු ගානට හොද සවිස් එකක් දෙනවා
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
සුපිරි 🤩
@sutikkiproduction9891
@sutikkiproduction9891 2 жыл бұрын
Mr kottu අදිපති වගේම වත්තල nonstop එකේ manager ගොඩක් නිහතමානි ඇත්තටම හොද මනුස්සයෙක්.
@kanishka521
@kanishka521 2 жыл бұрын
වත්තල තියෙන සුපිරිම place එකක් තමා nonstop by pathum bakers කියන්නෙ😍.කෑමත් සුපිරි හොද portion දෙන්නෙ , customer service එකත් හොදයි. බජට් එකටත් එක්ක පොඩි අඩියක් ගහන්න සුපිරිම place එකක්😍🤟
@nilshanruvinda
@nilshanruvinda 2 жыл бұрын
අපේ පැත්ත😍❤️‍🩹
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Highly recommend 😘👌
@kapilakumara4294
@kapilakumara4294 2 жыл бұрын
Malli ubata mathskada mama amila ayya....santhosai kollo.....
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
Good job bro අදරේයි ❤️❤️ 🇱🇰
@georgerajapaksha6226
@georgerajapaksha6226 2 жыл бұрын
බණ්ඩා පට්ට මාකටින් ඈ, කෝක්, රෙස්ටුරන්ට් ලස්සනට මාකටින් කරනවා. සුපිරි 🌹🌹
@isurukavishkaj
@isurukavishkaj 2 жыл бұрын
ආයෙ ඉතින් අදත් සුපිරි......කෙලත් ඉනුවා😍🖤🖤
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
බන්ඩා අයියේ මරු මරු මේ ඉරිදා day out එක වත්තලට thanks හොදේ ❤
@star___boy__
@star___boy__ 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝනම් සුපිරි 😋😍❤️
@lora-3294
@lora-3294 2 жыл бұрын
සෙට් වෙනවනම් තැන. අපේ ගමේ Nonstop එක 😍😍 ඊය්යෙත් ඔහේ හිටියේ ❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
මරු.. 😋✌️
@kavisdiaries8405
@kavisdiaries8405 2 жыл бұрын
Best place highly recommended ❤️
@disinuwanniarachchi7525
@disinuwanniarachchi7525 2 жыл бұрын
සුපිරි editing බණ්ඩා. ආදරෙයි ❤
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
බතුයි සම්බෝලයි කකා මේක බලන මන් 🥲👍
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
😢
@terronsolomons7100
@terronsolomons7100 2 жыл бұрын
Nonstop Restaurant one and only and one stop in wattala area for happy-go-lucky peoples..😜😍👍💯
@WikiBro2
@WikiBro2 2 жыл бұрын
Superb banda.. 🔥🔥❤️❤️
@Damiya-q5t
@Damiya-q5t 2 жыл бұрын
මරුනෙ බන්ඩෝ ආදරෙයි ඈ💕💕💕💕💕💕💥💥💥💥💥💥
@nethulashavinda6002
@nethulashavinda6002 2 жыл бұрын
Wow...🍕 Pizza❤😍 Superb place😎-NonStop-
@masschanakavlogs891
@masschanakavlogs891 2 жыл бұрын
superb wattala nanstop❤️
@odysseybandsl667
@odysseybandsl667 2 жыл бұрын
Banda Man Thurunu De Silva. මං තමා Joel Hansen (world eating Champion) ගෙ Videos edit karanne. Brother godak eating youtubersla aniwaren workout plan ekak use karanawa. Aniwaren oyat use karanna oyage video patta. Nattam oyata kalayak giyama eka prashnayak wei. Hama video ekakatama Workout plan ekak use karanna
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks for the advice bro 😉✌️
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
Superb බංඩෝ😋😋👍👍✌
@foodchutta
@foodchutta 2 жыл бұрын
සුපිරි ම කෑම ටිකක් බන්ඩා..රස නහර පිනා යනවා...😍😋😋..නියමයි ❤️..
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Niyamai ayya😋🥵adath supiri gammak tamai ela banda bro🔥🌝
@kavi1929
@kavi1929 2 жыл бұрын
Pizza aiya hariyatama e wade karanawa 😋❤️ Pizza nm nonstop thama 😍🤗
@dilansampath5167
@dilansampath5167 2 жыл бұрын
නියමයි බන්ඩා 👍👍👍
@janakasadaru8460
@janakasadaru8460 2 жыл бұрын
හැමදාම බලනවා බංඩා ඔයාගේ විඩියෝ සුපිරි
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ස්තූතියි 🤩
@sllahiya5978
@sllahiya5978 2 жыл бұрын
Nice bro keep it up
@pranithmadarasingha4655
@pranithmadarasingha4655 2 жыл бұрын
මචං මං දන්න විදියට ඩොල්පින් කොත්තු කියන්නේ පරාට වෙනුවට බිත්තර රොටි කපලා, ලූණු, මිරිස් රව්මට කපා ගෙන mok එකේ හදන එක කියලා. 😐😐😐
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 жыл бұрын
Best place..highly recommonded..
@sadeepa6988
@sadeepa6988 2 жыл бұрын
Gammc supiriyak ❤️
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 2 жыл бұрын
පීසා hadapu අයියා ♥️😊
@kavinnanayakkara3721
@kavinnanayakkara3721 2 жыл бұрын
Highly recommended ඊයෙත් drink ekak දැම්මා ♥️♥️♥️♥️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Ela ela. Supiri 🤩
@senurihiranya6370
@senurihiranya6370 2 жыл бұрын
Service is soo good👍🏻
@paziyaofficial_LK
@paziyaofficial_LK 2 жыл бұрын
Super video brother ❤️😋
@shaminda1108
@shaminda1108 2 жыл бұрын
විඩියෝ එකක් දානකන් බලන් හිටියේ 🤗🧚❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
එල.. ජය වේවා !!
@roshanbandara3177
@roshanbandara3177 2 жыл бұрын
ඩොල්ෆින් එකනම් ඇත්තටම පට්ට
@rajant.g.5071
@rajant.g.5071 2 жыл бұрын
Super so beautiful volgs cooking beauty
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
සුපිරි..👍👍
@ashanudumulla9756
@ashanudumulla9756 2 жыл бұрын
සම්බෝලයි බතුයි කාලා ඒක බලන මම
@giganiggh
@giganiggh 2 жыл бұрын
ado magayeca bn uba
@YTS...
@YTS... 2 жыл бұрын
බත් කන ගමන් බන්ඩාගේ විඩියො බලන මම👍
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Desserts ekatada video eka balanne ? 🥲👌
@dulanthakshila8129
@dulanthakshila8129 2 жыл бұрын
බන්ඩෝ KOTTU LABS එකේ අලුතෙන් එකක් දැම්මා කැළණියේ ඒකට යන්ඩෝ 😁 Kottu Labs එකේ පරණ කුක් එනෙක් 😁❤💛
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
අපි දන්නවා මිත්‍රයා 😋🤤
@murukkuwadurachinthapriyan1840
@murukkuwadurachinthapriyan1840 2 жыл бұрын
2022.09.18 අද අත වනපු පොඩි කොල්ලා මම Bando මේ 😎😎😎 මුහුදේ නාලා යන ගමන් නැත්තං මමත් එනවා කන්න🤤
@messi_0nly
@messi_0nly 2 жыл бұрын
ශිවා නින්ජා කාරයෙක් වගේ 🔥
@00956fernando
@00956fernando 2 жыл бұрын
Well done banda
@mrpeak200
@mrpeak200 2 жыл бұрын
Banda's time 🔥❤😎
@vishwasilva364
@vishwasilva364 2 жыл бұрын
Superb 😘😍
@venuwa6114
@venuwa6114 2 жыл бұрын
පොඩ්ඩක් සෙව්වන්දි මෑනියොත් වගෙ...😊😂😂
@Kaviya-d6w
@Kaviya-d6w 2 жыл бұрын
Noice🔥❗
@isurishanika4454
@isurishanika4454 2 жыл бұрын
Me aiyath lassanat edit karala mawala daanawa 😂😂😂😂api pawu
@Nethsarahiruna8
@Nethsarahiruna8 2 жыл бұрын
Beautiful ❤️
@chenithadance
@chenithadance 2 жыл бұрын
Cool 🙏🤩
@jeevashehan4415
@jeevashehan4415 2 жыл бұрын
Super food review Banda bro I am shehan from batticaloa
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks bro..
@pasindunuwan9654
@pasindunuwan9654 2 жыл бұрын
Supiriyk🥺❤️😘
@LCpresant
@LCpresant 2 жыл бұрын
Recommended place❤️💪
@kasunneranga744
@kasunneranga744 2 жыл бұрын
Ethana danata thiynna tan walin recmnd karana puluwan tnk..🙏
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Ow machan foods tika nm supiri
@kasunneranga744
@kasunneranga744 2 жыл бұрын
Api ethnda hambuna ...katkda ?
@shenalmawalage9625
@shenalmawalage9625 2 жыл бұрын
Lakshitha aiyage place eka😍💖
@D.Y.Minecraft
@D.Y.Minecraft 11 ай бұрын
street burger eke review ekak karanna
@SenithuHansana
@SenithuHansana 2 жыл бұрын
Nice Banda...😏🌟❤️
@maleeshanethmina8915
@maleeshanethmina8915 2 жыл бұрын
ගන්ජා සැලඩ් එකක් තියෙනවා එනවද බන්ඩො කන්න
@kavishaviharage4474
@kavishaviharage4474 2 жыл бұрын
Nice 👍👍👍❤
@chanakarupasingha5789
@chanakarupasingha5789 2 жыл бұрын
Supiriyak😋😋😋
@prasadikafernando7624
@prasadikafernando7624 2 жыл бұрын
Raata kalin kaalaa dn badginne meka balana mn, 😂☺☺
@anuhasviyanga5709
@anuhasviyanga5709 2 жыл бұрын
Wattala🥰
@rashmiganga3360
@rashmiganga3360 2 жыл бұрын
Anee matara travel ekk dennko plz ❤❤❤
@Shenalsanjulachemistry-hy5xr
@Shenalsanjulachemistry-hy5xr 2 жыл бұрын
Maradana pareth idala mehema ekak danne nathi mama 😂😂😢❤
@Hiranya125
@Hiranya125 2 жыл бұрын
පීසා හදන අය්යාව දෙන්න බැරිද අය්යෝ 🥰🌹
@sajininimesha1628
@sajininimesha1628 2 жыл бұрын
Yummy yummy pizza😋😋#very nice pizza hadana ayye#♥️😊
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks for liking
@dubbingaviya3201
@dubbingaviya3201 2 жыл бұрын
බන්ඩෝ හැදල කොහිද තියෙන්නේ ?
@sltmaster3255
@sltmaster3255 2 жыл бұрын
Adath ela
@mduwantha5608
@mduwantha5608 2 жыл бұрын
බණ්ඩා අපේ ගේ ලගටම ඇවිල්ලා
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Jaya wewa..
@shanimathiaz7838
@shanimathiaz7838 2 жыл бұрын
kottu lover😍
@amilatharanga6950
@amilatharanga6950 2 жыл бұрын
Super
@Srilankangossip123
@Srilankangossip123 2 жыл бұрын
Kemanm rasa patai❤🥺 eth dn ithin price serai neh😪💔
@tharushanavodya2955
@tharushanavodya2955 2 жыл бұрын
බණ්ඩෝ ඔයාට ගෑස්ටික් නැද්ද,මන් ආසවට රයිස් එකක් කෑවත් බඩ දනවනේ 😪😪😪
@00956fernando
@00956fernando 2 жыл бұрын
Nice
@ABC-bl2ye
@ABC-bl2ye 2 жыл бұрын
දන්න කෙනෙක් කියන්න පුළුවන් ද ඩොල්ෆින් කොත්තු කියන්නේ මොකක්ද. නිකන් කොත්තු එක්ක තියෙන වෙනස මොකක්ද කියලා 😁
@dulabro845
@dulabro845 2 жыл бұрын
මටත් දැන ගන්න ඕනේ
@cl7420
@cl7420 2 жыл бұрын
ඩොල්ෆින් කෙනෙක් දාල හදන්නෙ
@dulabro845
@dulabro845 2 жыл бұрын
@@cl7420 දන්නේ නැති නිසා ඇහුවේ ජෝක් ගන්න එපා
@nimsara_z
@nimsara_z 2 жыл бұрын
ඩොල්පින් එක හදද්දි ගන්නෙ පරාට කපලා...නිකන් එව හදන්නෙ ගොදම්බ රොටී වලින්
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 2 жыл бұрын
ඩොල්පින් කොත්තු පරාටා එක්ක හදනවා,,සමහර අය බිත්තර රොටී වලින් හදනවා,,,, ඒවා තාච්චිය හදන්නේ,, පරාට හදන්නේ පිටි තෙල් එකතු කරලා හොඳට රොටිය ආකාරයට සාදා ගන්නා රොටි වූ යනු ලේන්සු ටී ලෙස හැඳින්වෙන ඉතාම තුනි ලෙන්සු රොටි ලෙස හැඳින්වෙන ඉතාම තුනී රොටි.. ඩොල්පින් කොත්තු වල්ට ඉතාම ඉක්මනින් බඩ පිරෙනවා,,,
@asith00001
@asith00001 2 жыл бұрын
Supa
@nimsaralahiru2636
@nimsaralahiru2636 2 жыл бұрын
Ban ඩෝ.... 😋😄
@indikapiyantha5238
@indikapiyantha5238 2 жыл бұрын
සිරාවටම දේවාලයක් වගේ බන්ඩා කෑම දෙවියෙක්🤣🤣
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
🤩👌
@harshikaherath3867
@harshikaherath3867 2 жыл бұрын
Kandy wala ekak krnko aiya
@balrogjunior7329
@balrogjunior7329 2 жыл бұрын
Banda oyge videos Patta reply ekak nethath like ekak hari oneh ❤️
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Thanks wewa.. 😍
@gamingvinuyt539
@gamingvinuyt539 2 жыл бұрын
මගේ නමත් ඉසුරු
@maheshdilshan46
@maheshdilshan46 2 жыл бұрын
How is wery wery should beee bnda
@curiosity7228
@curiosity7228 2 жыл бұрын
dan ba bn mata bade amaruwak
@cookwithmalshan9928
@cookwithmalshan9928 2 жыл бұрын
Gemmak banda
@JOKERGAMING71548
@JOKERGAMING71548 2 жыл бұрын
nice🤤❣
@udarabandara7239
@udarabandara7239 2 жыл бұрын
බන්ඩා location දාන්නකො
@mjpayagala6388
@mjpayagala6388 2 жыл бұрын
1st view
@gayaniseneviratne2146
@gayaniseneviratne2146 2 жыл бұрын
👌👌🥰
@iroshgayan2038
@iroshgayan2038 2 жыл бұрын
bando wadasatahananam hodai at toppiya galawala kawanam tama tawat hoda
@chuiyagaming8612
@chuiyagaming8612 2 жыл бұрын
Cap eka galawala kapiya
@funnycats3438
@funnycats3438 2 жыл бұрын
aoita anytime paruppui bathui
@pererashamal2686
@pererashamal2686 2 жыл бұрын
Hambo apita kiyanathuwa awane ape ehapathe
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Koheda machan gewal ? Oya kittuwa da inne ?
@pererashamal2686
@pererashamal2686 2 жыл бұрын
@@traveltodaysl ow near the restaurant.I am going tomorrow with my friends
@iroshasadaruwan4774
@iroshasadaruwan4774 2 жыл бұрын
❤❤
@ashanmanupriya2804
@ashanmanupriya2804 2 жыл бұрын
බත් කන ගමන් බලන්නෙ බඩ කෑ ගහන නිසා 🔥🖐️
@rusaramanathunga5175
@rusaramanathunga5175 2 жыл бұрын
Ayye ASMR kiyanne mkd
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
මචන්⁣ රස කැමක් කන්නෙ කොහොමද බිලුණු කිලො ඒකක් .රැ 650.යි කලා හමාරයි .😅😅😅
@fakemaliya7041
@fakemaliya7041 2 жыл бұрын
Owa kanna ithin kotipathiyo wenna oni
@chandanapriyal4471
@chandanapriyal4471 2 жыл бұрын
Price kohomada
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
බණ්ඩා , ගාල්ලේ food festival එකක් තියේ මේ මාසේ 17, 18 , එන්න හොදේ 😋 අපිත් එනවා 🙊, බන්ඩා එක්ක මොනව හරි කන්න වත් පුළුවන් නේ 🤗😍
@shehanshamisu2186
@shehanshamisu2186 2 жыл бұрын
එහෙමද
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@@shehanshamisu2186 ඔව්
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ඒ දවස් දෙකේ අපි ගාල්ලේ තමයි ඉන්නේ. ඒත් Food Festival යන්න වෙන්නේ නෑ.. වෙන වීඩියෝ එකක් තියෙනවා 😉👌
@prasadichethana6464
@prasadichethana6464 2 жыл бұрын
@@traveltodaysl එහෙම ද ඒ කොහේ ද එන්නම් පුළුවන් උනොත් බලන්න
@gayandilhara2917
@gayandilhara2917 2 жыл бұрын
🔥
@chathuslife7453
@chathuslife7453 2 жыл бұрын
Location Koheda??
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
Wattala, handala
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Street food Colombo, Sri Lanka. The BEST Kottu in the city!
5:41
Deggies Travels
Рет қаралды 12 М.
Pininyahang Manok Battle with Mommy Pinty | Toni Gonzaga
17:19
Toni Gonzaga Studio
Рет қаралды 2,3 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН