Wasthi ඒක බාර් NEW MENU !! - Wasthi Productions | Royal Arcade

  Рет қаралды 520,994

Travel Today

Travel Today

Жыл бұрын

NEW VIDEOS 🔔
බියර් වලින් MONSTER BURGER එකක් : • බියර් දාලා හදන 02KG බර...
රස දෙකක් එකම කොත්තුවක : • රස දෙකක් එකම කොත්තුවක ...
බඩ පැලෙන්න පිට්ටු කමු : • බඩ පැලෙන්න පිට්ටු කමු ...
‪@wasthi‬ ඒක බාර් RESTAURANT
Open Hours: Everyday 11.00am - 11.00pm
Hotline: 0777 726 500
Address: Near Economic Center, Kirimandala Mawatha, Narahenpita.
Google Maps: goo.gl/maps/px6Ca5koP3Mza5kj7
#wasthiproductions #ekabar #restaurant
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
❤️ නයි කයිද රෝස පාන්: LKR 1290 (12.00pm - 6.00pm Only)
❤️ දැකුම් කළු Burger: LKR 1390
❤️ බොම්බයි මොටයි Dessert: LKR 620
💚 Singapore Chill Crab: LKR 3090
💚 Honey Glazed Chicken: LKR 1920
❤️ Thai Green Rice: LKR 1820
💚 Seafood Salad: LKR 1320
❤️ Belly Pork: LKR 1940
💚 Cheese Kottu: LKR 2190
❤️ දැන් සැපද කොච්චි කොත්තු: LKR 2690
❤️ මේකනම් පිස්සුවක් බං Mongolian Rice: LKR 2690
Special Notes ⚠️️
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, Please get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
➡️ 10% Servies charge will add for dine-in orders
Parking ✅
‌Card Payments ✅
‌Delivery ✅
‌Seating ✅ 100+ People
‌Air Condition ✅
‌BYOB ✅
‌Staff: 15+ Members
‌Halal Certified: ❎
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Inspiration by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3KLkjxG
Music promoted by Audio Library • Inspiration - Roa (No ...
Craving by Markvard / markvard
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3Fw7FRk
Music promoted by Audio Library • Craving - Markvard (No...

Пікірлер: 696
@shamilakumari8793
@shamilakumari8793 Жыл бұрын
ඇත්තටම කෑම ගොඩක් රසයි, staff එකත් ගොඩක් සුහද ශීලියි. ඔයාලට දිනෙන් දින දියුණුවට පත් වෙන්න කියලා ආශිර්වාද කරනවා .❤
@JayD-ny5xh
@JayD-ny5xh Жыл бұрын
Qo.
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
බන්ඩා කතා කරන විදිහට අරුන් දෙන්නට හිනා 🤣
@Gossip10482
@Gossip10482 Жыл бұрын
ජෝක් වලින් නම් වස්ති ❤ කෑම වලින් නම් බන්ඩා ❤ සුපිරි තුන්දෙනෙක් 🥀🙊
@worldanilife
@worldanilife Жыл бұрын
❤❤
@protechsandeep9709
@protechsandeep9709 Жыл бұрын
Anushka kano bn wena unata wadiya😀
@rashminavodyanandhasumana7079
@rashminavodyanandhasumana7079 Жыл бұрын
😂😂
@skandubodaarachchi2852
@skandubodaarachchi2852 Жыл бұрын
Hodai wenas karapu eca..parana eca rasa na..boru ganan
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
තාම යන්න බැරි උන උන් ඉන්නවද මං වගේ😭😭😭
@Dassavlogjp
@Dassavlogjp Жыл бұрын
Yamu yamu
@Simplynavva
@Simplynavva Жыл бұрын
yanna epa😂wadak na
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@Simplynavva yanneth nathuwa uba kohomada kiyanne🤣🤣
@kadachotu8949
@kadachotu8949 Жыл бұрын
Math yanna ona
@codewrapperstudio
@codewrapperstudio Жыл бұрын
Google reviews podak balalama yanna. Mama nobala giye.. bohoma amaruwen gattha tika kawe.. 😢
@chathuaksha6433
@chathuaksha6433 Жыл бұрын
තාම කෑම දියහා බල බල ඉන්නවා එන්න බැරුව අනේ අනිවාර්යයෙන් එනවා.හුගාක්ම ආසයී වස්තිලාට 😌❤️
@thanurananayakkara6212
@thanurananayakkara6212 Жыл бұрын
බන්ඩගෙ මන් දැකපු හොඳම, ආතල්ම food review එක තමයි මේ...❤🍻 සුපිරියක් තමයි බන්ඩො... 😘 අනිත් food review කොහොමත් සුපිරි... ❤😃 මේක වෙනමම ආතල් එකක්..🍻
@KaveeshaPerera-wj4ix
@KaveeshaPerera-wj4ix Жыл бұрын
තුන්දෙනාම සුපිරි ඒ වගේම තුන්දෙනාටම ආදරෙයි ❤❤❤❤❤
@Saji735
@Saji735 Жыл бұрын
Always food was delicious here .love it ❤
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 11 ай бұрын
The prices are very reasonable , and the portions are quite generous ♥️ I think it’s worth the money . Looking forward to visit this restaurant soon.
@ayiyamalo2413
@ayiyamalo2413 Жыл бұрын
ගසලා ඉන්නේ සැලෙන්නම වගේ ආදරෙයි මේ තුනටම 🖤🖤🖤
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
KZbin kings ලා තුන් දෙනෙක් එකට ❤️❤️❤️
@NipuniSudarika-hk1hf
@NipuniSudarika-hk1hf Жыл бұрын
ආස ම චරිත 2ක් තමා..🖤❤️❤️ආදරෙයි
@maheladeshapriya1182
@maheladeshapriya1182 Жыл бұрын
patta wedak banda wasthi adrei palenna ❤❤❤ loku gamanak yan wasthi& banda ✌️
@nizhdonline
@nizhdonline Жыл бұрын
බලාගෙන හිටපු එකක් 🤗 නියමයි ආසම අය❤️
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ස්තූතියි ❤️❤️
@sanjeewawijesinghe8823
@sanjeewawijesinghe8823 Жыл бұрын
සුපිරි video එක. video quality එකත් පට්ට. kama ටික තවත් පට්ට. සුපිරිම සෙට් එකක් තමයි. thanks වසති & බණ්ඩා.
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ස්තූතියි මචං 😘🤘
@Ecoinslanka
@Ecoinslanka Жыл бұрын
Boza සුපිරියක් 🎉🎉🎉
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා Wasthi 😎👑
@whyme9876
@whyme9876 Жыл бұрын
super and very funny food review.. Great job Banda and Wasthi
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
ඒකනමි රස පාටයි.ලංකාවට ආපු ගමන් ලොවෙත් කනව...
@swickramasinghe7823
@swickramasinghe7823 Жыл бұрын
වස්ති ,,ඒක නම් පිස්සුවක් බං ❤️😋
@cnexa.
@cnexa. Жыл бұрын
වෙනස්ම අත්දැකීමක්.. සුපිරි බන්ඩා අයියා 💪🏻❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ස්තූතියි මිත්‍රයා ❤️
@smooth6624
@smooth6624 Жыл бұрын
නියමයි බන්ඩෝ 😍 වස්තු ලා video එකක හිටියා කියන්නේ trending තමයි 🔥
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@TraditionalSisters
@TraditionalSisters Жыл бұрын
Wasthi And Travel Today Combination ❤❤❤❤❤❤❤❤
@SMKumari-wc6ng
@SMKumari-wc6ng Жыл бұрын
Food review channel ekak balana gamn mechchara hina unamada manda😂😂... superrrrr...❤❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
සිරාවටම 🤣🤣
@chamodhimasha6958
@chamodhimasha6958 Жыл бұрын
Universal quality ekatath eha giya quality eke food ❤️
@doggyboyzz8373
@doggyboyzz8373 Жыл бұрын
Wasthi kiynne brand ekk travel today kiynne kama wlin brand ekk 😁❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
බලාගෙන හිටිපු සුපිරියක් ❤️❤️❤️ සුපිරි බණ්ඩා අයියා ලසිත් අයියා ඒක වෙනම සුපිරියක් හොදේ 😍😍 Travel today crew එක සුපිරියක් ආ
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
ඔයාලගෙනුත් බලාපොරොත්තු වෙනවා එකක් ☝ 🖤
@FoodBadass
@FoodBadass Жыл бұрын
@@dushmanthalakmal5095 ela ela
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
නියමයි.. ජය වේවා ❤️❤️
@kumariapgs6494
@kumariapgs6494 Жыл бұрын
🎉🎉🎉
@ronenlakshan5731
@ronenlakshan5731 Жыл бұрын
Kitchen එකට ගිහින් chefla එක්ක කතාකරන ගමං කෑම හදන විදිහත් add කරල video එක කරානම් තවත් මරු
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
මට ආසයී බන්ඩාගේ ආසම විදියේ බන්ඩාගේ මෙනු එකකට තියෙන රෙස්ටුරන්ට් එකකින් කාලා බලන්න සමහරවිට ඒක හොඳටම තියෙයී❤
@ADD.HIMASHA
@ADD.HIMASHA Жыл бұрын
අම්මො අනුශ්ක අයියා ❤️ ඔයාලට වරදින් නැ හැමදාම හරියන්න ඕනෙ බුදු සරනයි 👈📎❤
@mahidilasna2301
@mahidilasna2301 Жыл бұрын
Wasthi restaurant නයි කයිද රෝස් පාන් eka supiri. Highly recommend 🔥🔥🔥🔥
@DINETH1516
@DINETH1516 Жыл бұрын
වස්ති කියන්නෙම පිස්සුවක් තමා.♥️♥️
@inigam6739
@inigam6739 Жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ වස්තිලා ලංකාවේ රෙස්ට්ටොරන්ට් කලාව වෙනස් කලා ❤
@BarKiddies
@BarKiddies Жыл бұрын
Ai uba mita kalin kohenwath kala ndda 😂😂😂
@fazlan8142
@fazlan8142 Жыл бұрын
mila wadikaralada
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Mareeee maruuuu video eka jayawewa budusaranaye hamotama 🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🇰🇼🇰🇼🇰🇼
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤️
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Best review from banda .creative stuff from WASTHI. 🇺🇸
@NS-vc5ls
@NS-vc5ls Жыл бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක් .ලංකාවට ආපු ගමන් යන්න හිතාගෙන ඉන්නේ😊😊
@user-cq8og1ef4k
@user-cq8og1ef4k 6 ай бұрын
wasthi kiyannema pissuwak tamai itin deyak keruwot ithin supiriyak tamai ❤❤
@kavindukavindu8490
@kavindukavindu8490 Жыл бұрын
වස්තිලා ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි දැක්කම පට්ටම සතුටුයි
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
වස්තිලා ,බන්ඩා සෙට් වෙලා ගෙමක් ගහමු.Next Level පොරවල්. මේක ආතල් 💪🙏🖤😘
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
❤️❤️
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@dilipsanjeewa0711
@dilipsanjeewa0711 Жыл бұрын
කෑම video එකක් බල බල මෙච්චර හිනා උනාමයි..අනුශ්කය කොහෙද ආතල් එතන.. 😂😂😂😂
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
සුපිරි 🤣🤣❤️
@hirushavidumaha8036
@hirushavidumaha8036 10 ай бұрын
සුපිරියක් තමයි❤️☺️☺️☺️
@ydmkumara2102
@ydmkumara2102 Жыл бұрын
අනුශ්ක අයියනම් මරු ආතල එකේ ඉන්නවා❤.
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 Жыл бұрын
කුල්ලෙන් පොලා පොලා 😂😂 මගේ අම්බෝ අනුශ්කගෙ කටනම් fun ahhh
@thisaranirmal9490
@thisaranirmal9490 Жыл бұрын
සැලඩ් එකට වෙන නමක් දැම්මනම් හරි.සිසර් සැලඩ් එක කියන්නෙ ටෝටලි වෙනස් එකක්.romain lettuce, croutons, parmesan and ceasar dressing තමයි ඒකෙ තියෙන්නෙ
@harshawijayantha
@harshawijayantha Жыл бұрын
Mama Burger lover kenek. e black burger eka kannama man enawa welawaka Polonnaruwe idan. aniwaren!
@thirisankalpa1685
@thirisankalpa1685 Жыл бұрын
Dubai walata delivery nadda Wasthi😋 mu kana whidiyata restaurant ekata awilla kala yanna tickets daganna hithenawa 😢
@pavithrasewwandi7252
@pavithrasewwandi7252 Жыл бұрын
Superb ayye❤
@theliqourist
@theliqourist Жыл бұрын
ape set eka kanna giya vage 😂 anushka ayya athule chicken thiyenva kiyaddi 14:35
@slcreation1604
@slcreation1604 Жыл бұрын
Delever කරන්නත් පටන් ගත්තනම් එන්න බැරි කට්ටියත් ට්‍රයි කරයි අනුශ්ක අයියා❤❤❤
@VidurangaGuNaseKaraa
@VidurangaGuNaseKaraa Жыл бұрын
සම්ප්‍රදාය අදික්‍රමනය ❤️
@Umesh.650
@Umesh.650 Жыл бұрын
ගසලා ඉන්නේ 3න් දෙනාම😂😂❤❤ ඒක ආතල්
@devilrushdollmusic7190
@devilrushdollmusic7190 6 ай бұрын
සම්ප්‍රදාය අතික්‍රමණය කියලා නිකම් ද කිව්වේ එකෙන්ම මරු වස්ති😘😘😘😘😘😘😘
@aselanawarathne1810
@aselanawarathne1810 Жыл бұрын
බංඩට හිතේ හැටියට කන්න බැරිවිච්ච එකම දවස 😂😂😂
@SL.athal.mems.
@SL.athal.mems. 10 ай бұрын
😂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒ කෑම ටික මත රසම රස පාටයි 🥹❤️
@jokersclub9822
@jokersclub9822 Жыл бұрын
Dilshan wa ekkam yamu🤫😂
@DoN_AmaRe
@DoN_AmaRe Жыл бұрын
Aa thilini akke'
@rushikidina2307
@rushikidina2307 Жыл бұрын
Amboh ambohh me video ek nm ptth 😂😂❤
@akilaperera1209
@akilaperera1209 Жыл бұрын
අනුශ්කයා කියාන්නේ මාරම පොරක් මට.. ආසයි. ලයිවු හම්බෙලා කතා කරලා පොටෝ එකක් ගහන්න ❤❤❤
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
වස්ති කොතනද , ආතල් එතන ❤
@shehandevinda6150
@shehandevinda6150 Жыл бұрын
Bandata nidahase kanna dipanko wasthiyoooo🙌❤️😋
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
🤣🤣
@nirashaarunodi3998
@nirashaarunodi3998 Жыл бұрын
Mn poddk kanakam innwd ayye😂😂..superb video🌻
@harshawijayantha
@harshawijayantha Жыл бұрын
ekanam supirima video eka
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks bro ❤️
@lasithagamage5691
@lasithagamage5691 Жыл бұрын
කෑම නම් සුපිරී..ස්ටාෆ් එකත් මාරම හොදයි..❤️
@asiridilshan8257
@asiridilshan8257 Жыл бұрын
දුලාජ් අයියනම් හදේ ඉන්නෙ 😹👍
@itretreat8302
@itretreat8302 Жыл бұрын
Thank you for promoting WATER !
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
අපි වගේ අයටනම් බලාගෙන ඉන්න විතරයි වෙන්නෙ..ඔතනට යන එක හීනයක් තමයි..😢 ...සල්ලි තීන අයටනම් ගොඩක් හොදයි ඉතිම්
@shakilamaduranga2413
@shakilamaduranga2413 Жыл бұрын
I😅
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
@@shakilamaduranga2413 😔
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
ලොකු ගානක් කියන්නත් බෑ ඉතින්. තුන්දෙනෙක් වගේ set වෙලා 2000 ගානෙ දාල කෑවත් කෑම ජාති 3,4ක් කන්න පුළුවන්.
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Eknm att😮
@Pramodsrilanka-ow2qe
@Pramodsrilanka-ow2qe Жыл бұрын
තාම යන්න බැරි උනා. වස්ති ලාගෙ ඒක බාර් එකට . අනිවා you tube chanel එක හදා ගෙන මම එනවා, කුල්ලෙන් කුලන්න 😎. ඔයාලත් අනිවා යන්න eka bar ekata . Athi supiriyak
@sathishmalaka933
@sathishmalaka933 Жыл бұрын
Bandath restaurant ekk dammanam ❤️‍🔥❤️‍🔥
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜මරු ඈ🤤🔥👌🏼
@chanukagomes4226
@chanukagomes4226 Жыл бұрын
ලංකාවට ආවම යන්න ඔනේ මේ අවුරුද්දේ... 😍
@Srilankanjournies
@Srilankanjournies Жыл бұрын
Anushka malli, ඔයාව දාල ගියපු කෙල්ලට තනි ඇහැට ඇඩෙනවා ඇති....🤩
@RukshanPerera-wz3dw
@RukshanPerera-wz3dw Жыл бұрын
mubarak කඩේ රයිස් පංචිකාවත්ත ඇවිල්ල කාල බලන්න සුපිරි
@kosalaranawaka9240
@kosalaranawaka9240 Жыл бұрын
Wasthige jokes niyamai
@hasithaeranga4138
@hasithaeranga4138 Жыл бұрын
ape kenek karapu deyak waththilata lidara obanna godak balan idiyta me seen ekta ghnna kuruth na bn me lokema❤❤❤
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
Woooow patta broo
@Umesh.650
@Umesh.650 Жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ගානකොට අනුශ්කට හිනා😂😂 ❤❤පට්ට බන්ඩා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අම්මෝ වස්ති එක්කෙ කෑම මාරම රසයි ගිය සතියෙත් ගියා ❤️
@ReganLakmal-ef1pm
@ReganLakmal-ef1pm Жыл бұрын
ඔයා වස්තිලට පුක දෙනව නේද
@kanishkayoutubchanel1756
@kanishkayoutubchanel1756 Жыл бұрын
​@@ReganLakmal-ef1pm 😂vuththo
@IroshaMandara-on7up
@IroshaMandara-on7up 10 ай бұрын
බම්ම්ඩෝ ආදරෙයි පැලෙන්න ❤❤❤ කෝකටත් කොලෙස්ටෙරෝල් ශුගර් එකක් බලාගනින් බම්ඩෝඕඕඕ❤❤❤
@daminduyasara4954
@daminduyasara4954 Жыл бұрын
1st comment adath gammak thamai bosa
@pathumsampath3421
@pathumsampath3421 Жыл бұрын
26 ta dala awrudda gane intrest eka ganna barida dfcc eke
@NNW..
@NNW.. Жыл бұрын
banda ekanam supiriya
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks ❤️
@jhash2
@jhash2 Жыл бұрын
තුන්දෙනාටම නාගසලං වෙන්න වැදිලා ඉන්නේ😁
@supunsubashana6727
@supunsubashana6727 Жыл бұрын
මෙහෙම්ම vini ලගේ එක පැත්තෙත් ගියානම්...හරි නේද බන්ඩෝ😊
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
දැක්ක හොදම විඩියො එක අද බණ්ඩගෙ
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
මරු ❤️
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super food review dear Banda bro I am shehan from batticaloa
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Thanks bro. ❤️
@madushannipun6211
@madushannipun6211 Жыл бұрын
Bombemotai ice eka udin pleet eka udin ara ... pata pata bombai motai tikak thibbanam thawa lassanai
@sapu9801
@sapu9801 Жыл бұрын
ගොඩ යන්න ඕනී යාලුවා එක්කම❤
@vishwabandara540
@vishwabandara540 Жыл бұрын
බණ්ඩා බීලා වගේ ඉන්නෙ ඒක බාර් වෙන්නම 😂
@hansakaliyanage
@hansakaliyanage Жыл бұрын
සරලයි හැමෝම ❤
@ShalukaLakmal
@ShalukaLakmal Жыл бұрын
Wasthi kiyanne 🇱🇰 supiry brand ekak🎉🖤
@naturesounds760
@naturesounds760 Жыл бұрын
Black menu ekak hadannaa...😌
@chathurasrimal814
@chathurasrimal814 Жыл бұрын
Black Burger eka nm 🤤
@SethumSenanayake-ou5vx
@SethumSenanayake-ou5vx Жыл бұрын
Ubala maru ban wasth.i love you Banda love you wasthi
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Kema tikanam patta looking bro. ❤
@hotpot1874
@hotpot1874 Жыл бұрын
බන්ඩා පැත්තකට වෙලා මුන් දෙන්නාට කන්න දුන්නා නම් හරි ..😂😂😂👋
@shaneboy0004
@shaneboy0004 Жыл бұрын
බණ්ඩා හීනීයට අනුමත කරලා වගේ 🙂😂
@yohankaushan5341
@yohankaushan5341 Жыл бұрын
අම්මො බන්ඩෝ සම්බෝල පරිප්පු නේද 😂පාන් කාල දෙන ආතල් 🤣🤣 වැඩේ සුපිරි❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ඒක නම් සුපිරි රෝස් පාන් එක්ක ❤️
@inokasanjeewani4353
@inokasanjeewani4353 Жыл бұрын
මේතෙක් බන්ඩා කරපු ලස්සනම විඩියො එක. ❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@tharindukithsiri654
@tharindukithsiri654 Жыл бұрын
කළුතර කිට්ටුව දාන්න බැරිද රෙස්ටුරන්ට් එකක්.වස්ති එකේ 🥺🥺
@piyumilakmali5562
@piyumilakmali5562 Жыл бұрын
අනුශ්ක අයියා මරු ❤️😇
Magula - Wasthi Productions
8:05
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,8 МЛН
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 45 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,9 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН
top 5 must visit restaurants in Nuwara Eliya
3:25
UNIS CREW
Рет қаралды 763
FOOD CHALLENGE !! with @wasthi  - Wasthi Restaurant | Royal Arcade
25:02
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 45 МЛН