Best Of Raween Kanishka | නිදහසේ අහන්න සුන්දර ගීත එකතුවක් | Best Sinhala Songs (Slowed Collection)

  Рет қаралды 93,270

Wishma Graphics

Wishma Graphics

Күн бұрын

Пікірлер: 75
@wishmagraphics
@wishmagraphics Жыл бұрын
🍀 00:00 - Sanda Nidanna 🍀 03:46 - Sanasennam Ma 🍀 07:53 - Me Prathama Wasanthayai 🍀 10:46 - Meena Nuwan Yuga 🍀 13:55 - Thani Tharuwe 🍀 18:07 - Dakumkalu Sewanalle
@MaliniJayakody
@MaliniJayakody 8 ай бұрын
❤❤❤❤😂😂
@MaliniJayakody
@MaliniJayakody 8 ай бұрын
❤❤❤❤❤🎉😂
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ ❤❤❤
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
අපරාදේ ලස්සන අද්විතීය කටහඬට හොද සින්දු නැහැ.....ප්‍රේමකීර්ති හිටියානම් 😢😢😢
@iroshadeepani9085
@iroshadeepani9085 11 ай бұрын
❤ ඔව් ඒ හඬ දැනෙනවා... ඔයා හරියට කිව්වා වගේ පදරචනා හිඟයි.
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 10 ай бұрын
ඒකටනම් මමත් එකගයි...හැබැයි අර සුනීර ටනම් ලස්සන පදවැල් ටිකක් ලැබිල තිබුණා...අපි දෙන්නටම ආදරෙයි...❤
@salonseems2371
@salonseems2371 4 ай бұрын
තේරි ගීයක් වගේ හිත නිවෙන මේ හඬ අහන් ඉන්න පුළුවන් භාවනාවක් වගේ . තෙරුවන් සරණයි පුතා !
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 11 ай бұрын
හඩ නම් භාවනාවක්
@mallikaadikari6809
@mallikaadikari6809 7 ай бұрын
සෑම ගායන ශිල්පියෙකුම ගැයූ ගීත ඒ අයුරින්ම සමහර විට ඊටත් වඩා රහට ගායනා කරන එකම ගායන ශිල්පියා රවීන් කණිෂ්ක යි. පුතා.ඔබට තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@අනංමනං-ඛ1ඤ
@අනංමනං-ඛ1ඤ 8 ай бұрын
රියැලිටි තරගයකින් ආපු ලස්සනම කටහඬක්......භාවනාවක් වගේ
@nimeshasewwandi0705
@nimeshasewwandi0705 10 ай бұрын
Act karana eka nathara karala sinduma kiwa nam digatama ... marama talent ekak, voice ekak tiyena kenek thamai Raween Kanishka kiyanne❤🎉
@iyanthiperera
@iyanthiperera 6 ай бұрын
අනේ ප්රේම කීර්ති නැතිවුනේ රවීන් ඔයාගේත් අපේත් අවාසනාවට. එතුමාත් අපේ හදවතේ සැමදාම ජීවමානව ඉන්නවා. ඔයාගේ කටහඬත් භාවනාවක්ම තමයි. අපේ දෙසවන් පිං කරලා තියෙනවා ඔයාගේ හඬින් ගීත අහන්න. ඔයාට හොඳ ගීත රචනා ලැබෙන්න කියලා අපි සුභ පතනවා!
@MadukaSandamali-g5s
@MadukaSandamali-g5s 8 ай бұрын
කට හඩනම් භාවනාවක් වගේ...
@dayaranidealwis251
@dayaranidealwis251 10 ай бұрын
Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 6 ай бұрын
සිත කැලබුන සෑම වෙලාවකම මම ඔයගෙ සිංදු අහනව පුතේ ඔයාගෙ කරහඩ හාවනාවක් වගේ .හදවත් සැනසිය හැකි දිව්‍යමය ඔසුවක් ඔයාගේ හඩ .ඔයාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!!!❤❤❤❤❤❤❤❤❤
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 3 ай бұрын
හඩ,රුව දෙකම උපරිමයෙන් එකට පිහිටලා.❤❤❤❤
@natureloversl6885
@natureloversl6885 9 ай бұрын
❤ සුනීර ❤ රවීන් ❤ Best voices ..🎶💫
@nilminiperera4320
@nilminiperera4320 7 ай бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගෙයි.
@padminisamathunga488
@padminisamathunga488 10 ай бұрын
One of favourite go head good luck ❤❤❤
@NayanaNimali-j2j
@NayanaNimali-j2j 4 ай бұрын
ඔයාගේ කට හඬනම් 🌻🌻🌻🌻 භාවනාවක් වගේ
@NayanaNimali-j2j
@NayanaNimali-j2j 4 ай бұрын
tnx
@dinithinethsarani5836
@dinithinethsarani5836 Жыл бұрын
Ane ee katahada bawanawak wage.godak lassanai.❤❤❤😊😊😊😊🎧🎧🎧🎧🎧....
@DhammikaKumari-wj4li
@DhammikaKumari-wj4li 10 ай бұрын
හරි ම ❤ කට හඩක් මම කුමාරි පොළොන්නරුව
@DhammikaKumari-wj4li
@DhammikaKumari-wj4li 10 ай бұрын
හරි ම සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව
@ronikaperera449
@ronikaperera449 Жыл бұрын
Yr voice itself a meditation Raveen. Good luck..
@susilawitharana1029
@susilawitharana1029 9 ай бұрын
❤lasanai song thank u
@NilanthikaWijesinghe
@NilanthikaWijesinghe 8 ай бұрын
හරි ම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤
@malithmadushan-it5po
@malithmadushan-it5po 8 ай бұрын
ගොඩාක් ලස්සනයි අයියා
@asokaliyanege6392
@asokaliyanege6392 3 ай бұрын
පුතෙ ඔයාගෙ සිංදු අහන්න වෙලාවක් ඔන නැහැ පුදුමාකාර ලස්සන හඩක් අාදරෙයි පුතෙ ♥♥බුදුසරනයි රත්නත්තරෙ පිහිටයි♥♥♥
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 11 ай бұрын
May The TRIPPLE GEM blessings be with you 🙏 putha be a good singer as well as an actor
@lsankamyapa
@lsankamyapa 11 ай бұрын
King of the super star ⭐⭐⭐⭐
@ThusharaThushara-fq5nq
@ThusharaThushara-fq5nq 4 ай бұрын
ඇත්තටම supa හඩ ජය වේව
@kavithunethmina
@kavithunethmina Жыл бұрын
රව්න් ❤️❤️ ලස්සන
@DhammikaKumari-wj4li
@DhammikaKumari-wj4li 10 ай бұрын
රවි න් පුතා හරි ආඩම්බරයකි මම කුමාරි පොළොන්නරුව
@maxieperera7476
@maxieperera7476 4 ай бұрын
Raveen putha, It is ABSOLUTELY CALMING AND SOOTHING. Taken to aa entirely different world. We thank U, for Entertaining us, through your TALENTS EXTRAORDINARY. May God Bless U.
@UreshaMadushani-s9k
@UreshaMadushani-s9k 10 ай бұрын
Oya lassana kata hadin chamara wirasinha aiyage wage lassan sinndu tikak kiyannako
@Dragonhunt-2rx
@Dragonhunt-2rx 9 ай бұрын
Superb, Raween excellent voice ....wish you all the best Raween ...!! ❤❤❤👍❤
@chathuranganisadamali2542
@chathuranganisadamali2542 6 ай бұрын
Harima lassanai,,👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻💯💯,l wish you all the best,,,,🙏🙏🙏🙏🙏🌹
@maleeperera9055
@maleeperera9055 8 ай бұрын
Your voice can heal everyone’s painful feelings, so, please be with us giving new soothing songs entirely.
@Indrenikarunarthna-gz8fy
@Indrenikarunarthna-gz8fy 4 ай бұрын
Budusaranai putha oyata
@seethadissanayake7523
@seethadissanayake7523 4 ай бұрын
ඇත්තටම භාවනාවක්🎉🎉
@priyanirodrigo8150
@priyanirodrigo8150 9 ай бұрын
Your voice is a meditation , medication ....
@malkanthigamage472
@malkanthigamage472 Жыл бұрын
Harima lasesani puta oyage katahada Theruwane saranine satutama labawa
@anuradhaindeewari9980
@anuradhaindeewari9980 4 ай бұрын
ලස්සන හඩක්...
@gayandinukafernando2507
@gayandinukafernando2507 2 ай бұрын
පට්ට පොරක්
@KapilaPriyashantha999
@KapilaPriyashantha999 6 ай бұрын
රවින් කියන්නෙ කුලියපිටියටම ආඩමිබරක් ආදරෙයි හැමදාම
@anuraranjith602
@anuraranjith602 7 ай бұрын
Ahuve parana gayakayange parana sindu. Raveen putha nisha aluth gayakayange old sindu ahanawa.
@nimeshakumuduni2709
@nimeshakumuduni2709 4 ай бұрын
Excellent voice❤🎉
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 4 ай бұрын
Good singer super songs good music 🎶 🎵
@nishanthik2951
@nishanthik2951 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@kusumariyasinghe7225
@kusumariyasinghe7225 8 ай бұрын
❤❤❤❤❤❤❤❤best
@KalanaRajapaksha-fz5pb
@KalanaRajapaksha-fz5pb 8 ай бұрын
Hitha niwana hadak.raveen kanishka❤️
@HemaAnty-ds4is
@HemaAnty-ds4is 6 ай бұрын
Wow anuhas nice song s❤❤❤❤
@ShashikalaSilva-nn6ug
@ShashikalaSilva-nn6ug 4 ай бұрын
❤❤
@WasanthiKalyani-l6q
@WasanthiKalyani-l6q 5 ай бұрын
Lassanaiiii
@WasanthiKalyani-l6q
@WasanthiKalyani-l6q 5 ай бұрын
@AchiniJayaweera-e9b
@AchiniJayaweera-e9b Жыл бұрын
❤❤❤
@UpulsanthaRathnayaka
@UpulsanthaRathnayaka 8 ай бұрын
👌👌👌👌👌👌
@ShalishaDushan-l3u
@ShalishaDushan-l3u 8 ай бұрын
😍😍❤🎉🌹🌹
@manishanimsarani2954
@manishanimsarani2954 4 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sureshkumarsivaraja1991
@sureshkumarsivaraja1991 8 ай бұрын
❤❤
@SarathSisila
@SarathSisila 11 ай бұрын
😭💑
@tototam7610
@tototam7610 4 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@nathashaweerasinghe9366
@nathashaweerasinghe9366 7 ай бұрын
@gayanafernando2663
@gayanafernando2663 Жыл бұрын
Lassanai pute ❤❤❤
@DhammikaKumari-wj4li
@DhammikaKumari-wj4li 10 ай бұрын
සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව අම්මා
@Shriyanmalakanthi
@Shriyanmalakanthi 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@UdariLakdhika-ev2uo
@UdariLakdhika-ev2uo 2 ай бұрын
❤❤❤❤❤❤
@DeepthiPriyarupikaBrandigampol
@DeepthiPriyarupikaBrandigampol 10 ай бұрын
❤❤❤❤
@lankaramya8550
@lankaramya8550 2 ай бұрын
❤❤
@chathudesilva9921
@chathudesilva9921 2 ай бұрын
❤❤❤
@rathukajustore6765
@rathukajustore6765 7 ай бұрын
❤❤❤
@AdithyaNimsarani-y6h
@AdithyaNimsarani-y6h 14 күн бұрын
❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 233 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,8 МЛН
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
Арман (Сені күнде көру)
2:51
IL'HAN - Topic
Рет қаралды 1,6 МЛН
Әбдіжаппар Әлқожа - Табайын жолын қалай (cover)
3:01
Әбдіжаппар Әлқожа
Рет қаралды 125 М.
V $ X V PRiNCE x DE LACURE - СУ (Mood Video)
3:06
V S X V PRiNCE
Рет қаралды 1,1 МЛН