BEST OF SUPER SANATH 🦁🇱🇰 ජයසුරිය කුණාටුව | පන්දු 65යි ලකුණු 134යි 😲

  Рет қаралды 57,740

SL Cricket Space

SL Cricket Space

2 ай бұрын

BEST OF SUPER SANATH 🦁🇱🇰 ජයසුරිය කුණාටුව | පන්දු 65යි ලකුණු 134යි 😲
Sanath Jayasuriya 134 (65) vs Pakistan, Singer Cup, 1996
His 2nd ODI century was the fastest of the lot; he scored an amazing 134 off 65 balls against Pakistan in 1996 at Padang, Singapore. This innings had a strike rate of 206 when it ended.
#sanathjayasuriya

Пікірлер: 43
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 Ай бұрын
අපි මැරෙනකන් ඉතින් මේවා බලලා ඉතින් සන්තෝස වෙන්න තමයි වෙන්නේ වෙන්නේ. වෙන ඉතින් කවුද ඉන්නේ සනත් ජයසූරිය කෙනෙක්. අනේ උඹට නම දැම්ම එකාට ස්තුති කරන්න ඕනේ මචං
@Diluna850
@Diluna850 2 ай бұрын
කුකුල් චමින්දට කියලා බත් ටිකක් කැව්වොත් අපේ ටීම් එකට
@SurangaRathnayake-gh5cl
@SurangaRathnayake-gh5cl Ай бұрын
👍
@GayanSamarasinghe-un4ek
@GayanSamarasinghe-un4ek Ай бұрын
අපි නම් වාසනාවන්තයි මේ මැච් අපි බලන්න ලැබුණ එකට.
@chamindasampath1854
@chamindasampath1854 Ай бұрын
❤පරණ Highlight තමයි අන්තිමට බලන්න වෙන්නේ 😢😢😢
@rangabandara6058
@rangabandara6058 Ай бұрын
ඒ මැච් ඒක අද වගේ මතකයි
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 27 күн бұрын
❤❤❤❤❤Sana❤❤❤❤
@tharindushiwantha8603
@tharindushiwantha8603 Ай бұрын
බලා සැනසෙන්න විතරයි පුලුවන් ❤❤❤❤❤
@sangeewasangeewa5715
@sangeewasangeewa5715 Ай бұрын
ඒ දවස්වල පුදුම ආසාවක් තිබුනේ මැචි බලන්න දැන් නමි ඇහෙනකුටත් කලකිරෙනවා
@tharindushiwantha8603
@tharindushiwantha8603 Ай бұрын
My king 👑 my love ❤❤❤❤❤
@Hasitha-wikcramarathna
@Hasitha-wikcramarathna 26 күн бұрын
දැන් ටීම් එකට කෝච් කරන්න ඇවිත් අපිටත් ක්‍රිකට් එපා කරනවනෙ සනත් ජයසූරිය
@user-dk9uq7zv6c
@user-dk9uq7zv6c Ай бұрын
Master blaster is a one of legend in criket
@nishantharanathunga1298
@nishantharanathunga1298 Ай бұрын
පරණ ඒවා බලා සැනසෙමු...
@user-ke4rg9bh7k
@user-ke4rg9bh7k Ай бұрын
අපේ සනා...
@tilanpathirana7829
@tilanpathirana7829 Ай бұрын
❤🤘
@ChaminduDilshan-zd4vd
@ChaminduDilshan-zd4vd 2 ай бұрын
supirii a😂
@mahindalal1818
@mahindalal1818 2 ай бұрын
😊
@Kumare-wv8ij
@Kumare-wv8ij Ай бұрын
❤❤❤❤❤❤ jatasooriya
@Hasitha-wikcramarathna
@Hasitha-wikcramarathna 26 күн бұрын
අපේ අයටත් ක්‍රිකට් එපා කරා අෆ්‍රිඩි ඕකට හරියන්න 😅😅
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
මේක පයිනල් එ⁣ෙකත් ජයසුරිය සුපිරි 50ක් ගහනව බෝල 16කට 18ට වගේ ඒත් මච් එක පරදිනව
@sankamanimaldura7026
@sankamanimaldura7026 2 ай бұрын
Ground eka podee neda?
@nishanelpitiya9063
@nishanelpitiya9063 Ай бұрын
This is the cricket
@dumindasamarawickrama3795
@dumindasamarawickrama3795 Ай бұрын
I watch this match through TNL
@OohVicky.official
@OohVicky.official Ай бұрын
තව එක සනත් ජයසූරිය කෙනෙක් හොයලා දීලා යන්න තිබ්බා ටීම් එකට රටේ කොහෙ හරි මුල්ලක තවත් සනත් ජයසූරියලා 10ක්වත් ඇති හොයාගන්න තමා කවුරුත් උත්සහ කරන්නෙ නැත්තෙ
@user-kj8fr9kv5x
@user-kj8fr9kv5x 2 ай бұрын
Over 20 196 . Yako ekale t 20 gahla tiyenne bln yddi ape un
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
Gmmc 🦁
@senarathna8406
@senarathna8406 Ай бұрын
Owa balala sathutu wenawa arinna wena deyak na
@littlenotesnursery
@littlenotesnursery Ай бұрын
ටෙස්ට් වලත් T 20 Style ගහපු කාලයක්
@AaaSugath
@AaaSugath Ай бұрын
ඕක ටෙස්ට් එකක් නෙමෙයි වන්ඩේ මැච් එකක්
@satheeshyasindu1934
@satheeshyasindu1934 2 ай бұрын
ඉන්දියා ඕස්ට්‍රේලියා wc final එක දෙන්න පුලුවන් ද?
@tharakasilva2791
@tharakasilva2791 Ай бұрын
අමෝර්. අමෝර් උඹ කොලේ වහලා ගහන්නේ දෙවෙනි ඉනිම ගැනත් කියපන්කො. සහිඩ් අෆ්රිඩි අවුරුදු 15 පොඩි කොල්ලා ඔය මැච් එකේම ඇවිල්ලා ජයසූරියට නිල් වෙන්න ගහලා පොරගේ ෆාස්ට්ම 50 හේ රෙකෝඩ් එකත් අරගෙන මැච් එකත් දිනලා කප් එක අරන් ගිය හැටි. කවුද බන් උඹ ?
@awishkaakalanka7751
@awishkaakalanka7751 Ай бұрын
😑😽🥴👍
@amiladanushka3012
@amiladanushka3012 Ай бұрын
nudaken akata ada kalakane cricket kala venasa kara
@supunwijekoon3780
@supunwijekoon3780 Ай бұрын
Den mewwa thama balanna wela thiyenne. Digatama danna hode
@rajithadissanayake7522
@rajithadissanayake7522 Ай бұрын
50 overs gehuwe 20 😂20wage ...Ekale 20 20 tibbanam mona wijjumbarayak weida kiyala hitagannath amarui...lakunu 350k wath gahai.....Master blaster little kalu ..Aravinda Silva.....1996 team members ❤❤❤❤❤❤❤legends ...❤❤❤❤❤❤❤ekata den inna un 😂😂😂😂😂cricket epama keruwa😂😂😂😂😂e kale amataka wenne nethi charithayak tama saheed Afridith ....attacking players
@Kumare-wv8ij
@Kumare-wv8ij Ай бұрын
E kale marai
@sankamanimaldura7026
@sankamanimaldura7026 2 ай бұрын
Afride okata return eka dunna neda?
@Kumare-wv8ij
@Kumare-wv8ij Ай бұрын
Eyala gahana kale balannath asai
@supunwijekoon3780
@supunwijekoon3780 Ай бұрын
❤❤❤❤🎉🎉😢🎉😢🎉🎉😂😂😂😂😂😂
@rgsaliya
@rgsaliya Ай бұрын
මෙන්ඩිස් ගහලා 😅
@kolinpriyankara2294
@kolinpriyankara2294 2 ай бұрын
මේකෙ කප් 1 ,කාටද ගියේ
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
India and srilanka
@ajithshiron6911
@ajithshiron6911 2 ай бұрын
Pakistan
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 39 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 19 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 45 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 9 МЛН
Jayasuriya and Tharanga Break World Record For Opening Partnerships | ODI 2006 - Highlights
13:23
опозорился на олимпиаде❗️😳
0:15
sila_pelmeney💪
Рет қаралды 1,9 МЛН
Van Dijk Destroys Everyone + HIM 💀
0:21
Fearron
Рет қаралды 8 МЛН
История успеха Садио Мане
0:56
Финансович
Рет қаралды 1 МЛН