සනත් ජයසූරිය එක්දින ක්‍රිකට් වෙනස් කළ හැටි - Asidisi season 03 by Asanka Hadirampela

  Рет қаралды 382,210

ThePapare․com

ThePapare․com

Жыл бұрын

Master-blaster of our time, who turned ODI cricket upside down with his whipping around the ground, re-wrote record books with his fast paced innings, an all-rounder of his own class, without a doubt the MVP of the ’96-’06 era. Sanath Jayasuriya is quite an interesting cricketing legend to brag about. This is how he shouldered a “lazy one day cricket game” until it became a money making business. Asidisi season 03 is proud to dedicate its 4th episode to this global sporting icon, Sri Lankan superstar batsman Sanath Jayasuriya.
Subscribe to the Channel - thepapare.com/yt-subscribe
Like ThePapare.com on Facebook - thepapare.com/facebook
Follow on Twitter - thepapare.com/twitter
Follow on Instagram - thepapare.com/instagram
Follow on TikTok - www.thepapare.com/tiktok
#asidisiseason3 #sanathjayasuriya #srilankacricket #LKA #Sports #ThePapare

Пікірлер: 435
@Jbbbdgfff
@Jbbbdgfff Жыл бұрын
සනත්ට 2020 කිකට් අහිමි උනා නොවෙයි...විස්සයි-20 ක්‍රිකට් වලට සනත් අහිමි වුණා....well said...
@myozin2858
@myozin2858 11 ай бұрын
👍👍
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 8 ай бұрын
Aniwarenma
@chandikarajapakse7228
@chandikarajapakse7228 Ай бұрын
අනිවාර්යයෙන්ම
@thush4027
@thush4027 11 ай бұрын
අපේ ළමා කාලය සතුටින් පුරවපු අපේ වීරයා සනත්❤❤💯ලෙජන්ඩ්
@samithsuraweera5940
@samithsuraweera5940 Жыл бұрын
කවදාවත් නැති වෙන් නැති ක්‍රිකට් පිස්සුව හැදුවෙ සනත් ජයසූරිය ❤️.මට නම් දෙවියෙක් වගේ.❤️💪
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 11 ай бұрын
අනිවාර්යයෙන් bro
@myozin2858
@myozin2858 11 ай бұрын
@anthapontha2260
@anthapontha2260 9 ай бұрын
Sirawatama bn 💔😢🤝
@rasadgph4062
@rasadgph4062 8 ай бұрын
කුසල් එක්ක හැරෙන්නත් බෑ
@hashanthichamika8616
@hashanthichamika8616 8 ай бұрын
@stuntpissosl3865
@stuntpissosl3865 9 ай бұрын
ඇස් වලට කදුලු අවා මේක බලලා ❤ තෙරුවන්සරණයි අපේ වීරයාට 🙏🏻
@GuruMusicIsuruBandara
@GuruMusicIsuruBandara Жыл бұрын
හරිම ලස්සනයි ..ඇසට කදුලක් ආවා...අපේ ළමා කාලය සතුටින් පුරවපු සනත්❤️❤️👍👍👍
@god8014
@god8014 11 ай бұрын
100%😢❤👑💪👈
@chandanatennakoon9922
@chandanatennakoon9922 9 ай бұрын
​@god8014 24:21
@sameeradanuska903
@sameeradanuska903 8 ай бұрын
❤ aniwaryen
@manojweera9915
@manojweera9915 8 ай бұрын
සතුටුයි ❤❤❤
@srilanka5819
@srilanka5819 10 ай бұрын
එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම උඩ පැනලා ගහපු හයේ පහරවල් දෙක අදටත් මතකයි .
@dinukalakshan4224
@dinukalakshan4224 8 ай бұрын
කවුරු ආවා ගියත් ක්‍රිකට් ඉතිහාසෙම සනත්ට තරම් හිතේ ආදරයක් තවත් නෑ..
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 11 ай бұрын
අදටත් අපේ ආසම ක්‍රිඩකයා සනත් ජයසුරිය.අපේ වීරයා 👍👍👍👍👍😘❤️
@miyuruhashan6746
@miyuruhashan6746 9 ай бұрын
ඉන්දියාවෙ මිනිස්සු අදටත් සචින්, දෝනිට පස්සෙ වැඩියෙන්ම කැමති ක්‍රීඩකයා සනත්. සනත් කියන්නෙම ක්‍රිකට් වල icon එකක්
@dananjayasitubandra5732
@dananjayasitubandra5732 Жыл бұрын
වර්තමානයෙ ක්‍රිකට් නිසා තනි තනි ක්‍රීඩකයන්ට ආදරේ කරන මිනිස්සු ඇති වෙනවා.. ඒත් එක තනි ක්‍රීඩකයෙක් නිසා ක්‍රිකට් වලට ආදරේ මිනිස්සු බිහිවුනා නම් ඒ සනා නිසා විතරමයි ❤
@aganthukaya9204
@aganthukaya9204 Жыл бұрын
දැකපු හොදම comment එක ❤️❤️❤️
@allrounder4750
@allrounder4750 11 ай бұрын
Etta kathawa
@sisirasamarakoon3068
@sisirasamarakoon3068 11 ай бұрын
Ammoo.. e comment eka...
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 11 ай бұрын
ekemma 👍👍👍👍
@dimuthukothalawala6299
@dimuthukothalawala6299 11 ай бұрын
200% right ❤
@sajithchameera2908
@sajithchameera2908 11 ай бұрын
ඒ කාලෙ මැච් එකක් පටන් ගන්න කලින් අපි ටීවී එක ඉස්සරහ. මාරම අතීතයක්. ❤️ ක්‍රිකට් වෙනස් කරපු වීරයො සනත් & කලූ
@jpSL
@jpSL Жыл бұрын
අපේ ළමා කාලය ලස්සන කරපු පුරාවෘත්තයක්❤
@sisirasamarakoon3068
@sisirasamarakoon3068 11 ай бұрын
ow.. Legend ekak
@ratkorea
@ratkorea Жыл бұрын
ඒ පිතිකරණ හැකියාව සියැසින් බලාගන්න අපි වාසනාවන්ත වුණා...අදටත් ලෙජන්ඩ් තරගාවලියේ ඔහු පිටියේ ඉන්නව දකින්න පට්ටම ආසයි.ඔහු අපේ රටට විශිෂ්ටයෙක් වීරයෙක්.අපේ වීරයාට නීරෝගිමත් විශ්‍රාම ජීවිතයක් ලැබේවා!❤❤❤
@myozin2858
@myozin2858 11 ай бұрын
❤❤❤
@vimukthidp5748
@vimukthidp5748 8 ай бұрын
යකෙක් තමයි
@rasadgph4062
@rasadgph4062 8 ай бұрын
දසුන් තමා සුපිරි
@sampathweerasiri3598
@sampathweerasiri3598 8 ай бұрын
කොහොම උනත් අදටත් අපේ සැබෑම වීරය සනත් අයියට නිදුක් නිරෝගී සතුට සම්පත පිරි විශ්‍රාම දිවියක් ලැබේවා
@pasandesilva2295
@pasandesilva2295 10 ай бұрын
සනාගෙ Aura එක අසමසමයි! මට අද වගේ මතකයි 2007දි, මම 05 වසරේ. මගේ ඉංග්‍රීසි ටීචර් පන්තියෙන් ඇහුවා "කවුද ඔයාල කැමතිම ක්‍රීඩකයා" කියා (ක්‍රිකට් වල විතරක් නෙමේ, ඕනිම ක්‍රීඩාවක)... විශ්වාස කරන්න! මුලු පන්තියම, (ගෑනු ළමයිත් ඇතුළුව) එක පාර කිව්වෙ "සනත් ජයසූරිය" කියල! මේ සනාගෙ ක්‍රීඩා දිවියෙ අවසාන කාලෙ, සංගා, මහේල, මාලි කරලියේ හිටපු කාලෙ. ඒත් ඒ හැමෝම පරයා අපි සනාවම තෝරගත්තෙ නිකම් නෙමෙයි! කොටින්ම, සනත් බැට් කරද්දි පුටුවෙ වාඩි වෙලා හිටි ඉරියව්ව පවා වෙනස් නොකරපු අතීතයක් මට මතක. තනි ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඒ තරම් භාවාත්මක හැඟීමක් මම හිතන්නේ තිබුණේ නෑ වෙන ක්‍රීඩකයෙක්ට. වචනයේ පරිසමාප්තියෙන්ම, "ලෙජන්ඩ්" කැටගරියෙ ක්‍රීඩකයෙක් කියල කට පුරා කියන්න පුලුවන් අපේ සනාට!
@shaleensaranga3385
@shaleensaranga3385 Жыл бұрын
අපේ දෑස පින් කරා සනත්, අරවින්ද ගහපුව බලන්න. ඇත්තටම අපේ රටේ මිනිස්සු ක්‍රිකට් බලන්න යොමු කරේ අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, වාස් වගේ ක්‍රීඩකයෝ
@teratunes474
@teratunes474 Жыл бұрын
ආදරෙයි ම⁣ගේ වීරයාට අපේ ළමා කාලය සුන්දර කලාට❤️❤️ සැබෑවීරයා ❤️
@OddityReview
@OddityReview Жыл бұрын
සනත්ට මුලු ලෝකෙම ආදරෙයි. ඉස්සර ලංකාව ගැන මිනිස්සු දන්නෙත් සනත් ජයසූරියගේ රට කියලා
@TheBankerSL
@TheBankerSL Жыл бұрын
මං ක්‍රිකට් බලන්න පටන් ගත්තේ ඔයා නිසා සනා අයියේ ❤❤❤❤❤ එතකොට මට වසය අවුරුදු 5 යි. අද 35 ක් . මේ අවුරුදු 30 ට කිසිම මැච් එකක් මිස් කරලා නෑ. ඔයා තමා ඉතින් වග කියන්න ඕනි මේ ක්‍රිකට් පිස්සුවට 😂
@shanakaeranda
@shanakaeranda 10 ай бұрын
Math bn matath 35 job walin banun aha aha nogihin baluwe. mawa eka job ekekin ain Kara Sana gahana eka balana ona nisa yane nathuwa habai ekawath Mata ganak une naha.... Sana adarei palena...❤❤❤❤
@lasathrandika96
@lasathrandika96 11 ай бұрын
ඔහු තරම් මා පිනවූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අදටත් නැත❤ Master blaster♥️
@denithdunusinghe293
@denithdunusinghe293 Жыл бұрын
සනත්ට T20 මිස් වුනේ නෑ.T20 වලට සනත්ව මිස් වුණා❤😢
@ramithach6105
@ramithach6105 Жыл бұрын
සනත්ගෙ ක්‍රිකට් වල මුල ඉදන් අවසානය දක්වා බලන්න අපි පින් කරලා තිබ්බා. අදටත් ඒ හැම ඉනින් එකක්ම මතකයි❤❤❤
@KanishkaLakshan-ur2dt
@KanishkaLakshan-ur2dt 6 ай бұрын
සනත් අය්‍යා අපේ දකුණේ අපේ ලෙජ්න්ඩ් රටක් වටිනා සම්පතක්,2016 පස්සේ අපේ කිකට් ඉවරයි සනත් අය්‍යා ❤️❤️🙏
@Illuminate.
@Illuminate. Жыл бұрын
විනාඩි 5කින් විතර නවත්තනවා කියල හිතල ආවෙ...කොහෙද මේ presenting එකත් එක්ක අයින්වෙන්න හිත දෙන්නෑ 😊😅❤❤❤
@kasunchathuranga9220
@kasunchathuranga9220 Ай бұрын
සිරාවටම
@tharindushiwantha8603
@tharindushiwantha8603 11 ай бұрын
අඩවන්න එපා බන් ❤❤❤ මගේ ක්‍රිකට් වීරයා king off cricket 👑👑👑👑
@Pinsaru-tw2ck
@Pinsaru-tw2ck 7 ай бұрын
ඒකනම් ඇත්ත මගේ ඇස්දෙකටත් කදුලු ආවා
@udeshwijewardana2950
@udeshwijewardana2950 Жыл бұрын
1996 මට වයස 2 එතකොට cricket කියන්නේ. මොකද්ද කියලවත් දන්නේ නැ. මට දැන් වයස 28 SL cricket කියන්නේ දැන් ආත්මයට බැදුන දෙයක්. සනත් සර් ගහාපු match බලලා තියනවා අන්නතවත්. මාර ආඩම්බරයක් තියෙන්නේ. එයාලා නිසා එයාලා රට වෙනුවෙන් කරපුවා නිසා තමා අද මේ අපේ කොල්ලො රෙද්දක් ඇදගෙන cricket ගාහාන්නේ. මේ video එක බලනකොට ඇත්තටම ඇහැට කදුලක් ආවා සතුටට. සිංහලයෙන්ම කිව්වොත් Cricket කියන දේ ලොකෙමට හදුන්වාදීමට පුරොගාමි වු කෙනෙක් සනත් සර්. එච්චර දෙයක් කරපු පුද්ගලයව අපේ මිනිස්සු අගය කරනවා මදි කියලා මට නම් හිතෙන්නේ. ඔහු වගේ cricket ක්‍රීඩකයෙක් ආයෙත් බිහි නොවෙයි. ඒ තරම් රට වෙනුවෙන් සෙල්ලම් කරපු කෙනෙක් නැවතත් අපිට දකින්න නොලැබෙවි. දැන් ඉන්න අය හොදයි ඒ 96 team එක කරපු කැපවිම් කරන්න තරම් එයාලා හිතලවත් නැතුව ඇති කියලා තමා මගේ අදහස. කොහොම උනත් අපේ කොල්ලො ටික තම ලොක කුසලානයක් ගෙනන රටට කාලය හරි.... ❤❤❤❤❤❤🇱🇰
@rohan3260
@rohan3260 Жыл бұрын
සනත් ගැන කතා කරද්දි කළුවිතාරණව අමතක කරන්න බෑ. ඔහු තමා 1994;/95 Benson & Hedges එකේ තරග වෙනස් කල ක්‍රිඩකයා✌️✌️✌️
@jayanchathuranga136
@jayanchathuranga136 Жыл бұрын
ලන්කාවේ ස්වර්ණමයුගයෙ සුපිරි පිතිකරුවා..
@dineshniranga4518
@dineshniranga4518 9 ай бұрын
අම්මෝ කියන්න වචන නෑ සුපිරිම වීඩ්යෝ එක 😍😍...ජයසූරියගේ හැකියාව හැමෝම දන්නව උනත් ඒ හැකියාව ඇගයීමට ලක් උනා මදි කියල කාලෙක ඉඳල මට හිතුන දෙයක්...මේ වීඩියෝ එක සුපිරිම සුපිරි...සනත්ගේ ඒ හැකියාවට, එයා මේ රටට කරපු සේවයට ලොකු සාධාරනයක් ඉෂ්ට කරල තියෙනව මේ වීඩියෝ එකෙන්...documentary එක හදපු කෙනාට ගොඩාක් ස්තූතී.❤ ඒ වගේම අපි දැනගෙන හිටපු නැති ගොඩක් තොරතුරු මේකෙන් දැන ගන්න ලැබුන
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
මුරලි,සනත්,වාස්,දිල්ශාන් කියන්නෙ ඉතින් කලු යකඩ තමයි.අද කාලෙ වගෙ injury වෙලා මාසගනන් අවුරුදු ගනන් හිටියෙ නෑ.
@Vamos_c
@Vamos_c 11 ай бұрын
ow chameera balanna dakshthwaya thibbath ledek wage hamadam injured wenwa
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
අද සනත් ගැන මතක් කරා විතරයි.❤️
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
ලොකෙම ඔනම කෙනෙක් ආදරය කරන කිඩකයෙක් සනා boy ❤️ අර්ජුන සුපිරි නායකයෙක්
@kanishkaperera7142
@kanishkaperera7142 11 ай бұрын
I've watched almost every video in youtube & fb on Sanath.. This is the best!! Thank you.. ❤️ ඉස්සර සනත් බැට් කරද්දි එන ෆීලිං එක ආයෙත් මතක් උනා.. සමහර වෙලාවල් තිබුනා ඇස් දෙක වහගෙන කොමෙන්ට්‍රිය විතරක් අහපු.. ඒ තරම් බයයි මූ out වෙයි කියලා.. සනත් කියන්නේ මැජික් කාරයෙක්..! ❤️
@dineshrangana743
@dineshrangana743 10 ай бұрын
මූ කියන්න එපා, එයාට.😢😢😢
@dineshrangana743
@dineshrangana743 10 ай бұрын
මූ, කියන එක හදන්න...
@user-sb85shan15
@user-sb85shan15 Жыл бұрын
1995 ඕස්ට්‍රේලියා ටුවර් එකේ ඉදන් Unic රේඩියෝ එකට කන තියා ගත්ත මම ඒ සුපිරි ක්‍රිකට් අහන්න 1999 සිංගර් ටිවි එකෙන් බලන්න වාසනාවන්ත වුනා ඒ කාලේ වීරයෙක් හිටිය නම් ඒ සනත් අයියා විතරමයි ❤️
@nilanthafonseka5112
@nilanthafonseka5112 Жыл бұрын
අපේ විරයා😒😒😘😘😘😘❤❤❤ මාස්ටර් බලාස්ටර්‍ර් සනත් ජයසූරිය ❤❤❤ අයුබොහො වේවා 🙏 අපිට එ ගෙනාපු සතුටට ගොඩක් පිං 🙏
@slsports5879
@slsports5879 11 ай бұрын
ඇත්තටම ඉස්සර බලද්දි දැනිච්ච හැගිම දැන් බලද්දත් මාරම විදිහට දැනෙනවා.එක අමුතුම පිස්සුවක්
@thilankanayanajith2682
@thilankanayanajith2682 11 ай бұрын
අඩ අඩ බලන්නෙ.. ආදරෙයි සනත් අයියෙ,, නිදොක් නිරෝගී සුභ අනාගතය ක්..
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
මාස්ටර් බ්ලාස්ටර්❤😢😢😢🤝🤝🤝
@asankahannadige82
@asankahannadige82 11 ай бұрын
සනත් ගැන ෆිල්ම් එකක් නොගැහැව්වත් මෙන්න ෆිල්ම් එකක්...ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට මග ඇරුනු ලොකුම දේ සනත් වගේ මිනිහෙකුගේ ෆිල්ම් එකක් හදාගන්න තාමත් බැරි උනු එක...සනත් කියන්නේ ලංකාවෙ ක්‍රිකට් වලින් බාගයක් විතර මිනිහෙක් ... ආයෙ බිහිවෙන්නෑ....සනත් අපේ පලාතේ .. ඔහුගේ ෆෝආම් ක්‍රිකට් ලෝකේ කිසිම ක්‍රීඩකයෙක් ට නෑ... ටෝනි ග්‍රේග් කියන්නේ Jayasuriya has popaye arms කියලා ....ලංකාවෙ ඕනතරම් ක්‍රිකට් ක්‍රීඩකයො බිහිවෙලා ඇති.නනමුත් සනත් වගේ කෙනෙක් ආයෙ කවමදාකවත් මේ රටේ බිහිවෙන්නේ නෑ....
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 11 ай бұрын
lankawe nemei bro lomemma
@user-bk6ys7dw1b
@user-bk6ys7dw1b Жыл бұрын
ලස්සන වැඩසටහනක් ...ලස්සන ඉදිරිපත් කිරීමක්
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 Жыл бұрын
බලාගෙන හිටපු වැඩසයටහනක්. අරවින්ද ගැනත් ඕන.
@amithachandima3318
@amithachandima3318 7 ай бұрын
සනත් ,අරවින්ද, මාලිංග, සංගා 💚💙💛
@RawWwe-io5tc
@RawWwe-io5tc Жыл бұрын
ඇස් වලට කදුලු එනවා මේවා දකිනකොට🙏🙏🙏🙏🙏🙏
@shalithasachithra2455
@shalithasachithra2455 8 ай бұрын
නියම ප්‍රසන්ටේෂන් බ්‍රදර්...ඒ පැය බාගෙ , මගෙ පොඩිකාලෙ ඇත්තටම ජීවත් වුනා..👌❤
@sasithamadanasinghe1973
@sasithamadanasinghe1973 Жыл бұрын
The best programme i so far watched of Sanath. I was in grade five in 1996. Still he is my favourite player. What a beautiful presentation of Sanath.. Comprehensive..thanks.
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
Thank you Sasith
@gaminidayarathne-hi8wp
@gaminidayarathne-hi8wp 11 ай бұрын
​@@asankahadirampela810413:58
@danujakarunaratne5961
@danujakarunaratne5961 11 ай бұрын
හරිම ලස්සනයි ...❤......Voice එක නියමෙට blend වෙනවා...ඔය කාලෙ මැචස් ඔක්කොම කට පාඩම්...සනාගෙ විශේෂ innings ටිකක් ආයි බැලුවා❤🙏..... චූටි අතපසු වීමක් වෙලා..Sana fastest 50 එක ගැහුවෙ ගැහුවෙ...Singapore වල ගහපු cup එකෙ Final එකෙ.❤...ඒත් අපි පැරදුනා
@dudleygallage6268
@dudleygallage6268 10 ай бұрын
​@@asankahadirampela8104😊😊
@UpulManjula-es2mp
@UpulManjula-es2mp 6 ай бұрын
​@asankahadirampela8104 a
@dumakumara8186
@dumakumara8186 Жыл бұрын
මගේ පොඩි කාලේ ක්‍රිකට් විරයා...❤️❤️❤️💪💪💪
@charithpanagoda
@charithpanagoda 7 ай бұрын
කවදාවත් මට අමතක වෙන්නේ නැ සනත් ❤ මේ මිනිස්සු වයසට යන එක පට්ට දුකයි.
@chamodmadhawa7091
@chamodmadhawa7091 11 ай бұрын
Cricket ලෝකයේ අමරණීය නාමය සනත් ජයසූරිය වගේම ලෝකෙ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 11 ай бұрын
අපේ සනාට දීර්ගායුශම ලැබේවා..🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@ibba89
@ibba89 10 ай бұрын
ඒ කාලෙ ජයසූරිය out උන ගමන් tv එක වහල දානව..ඒ තරම් ඒ පිතිකරන රටාවට වශී වෙලා හිටියෙ... සනත් කියන්නෙ ක්‍රීඩකයෙක් නෙවෙයි..cricket ක්‍රීඩාවේ developer කෙනෙක්...😍😍
@harshaliyanage01
@harshaliyanage01 9 ай бұрын
ලස්සනම Documentary එකක් මාර පිලිවෙලට තොරතුරු දෙනව ❤️
@tippercomments
@tippercomments Жыл бұрын
සනා ගහපු ගැහිලි තමා ගැහිලි ❤
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
Tests 952 Sana 340 Odi. 441 Sana 152 T20. 263 Sana. 88 Taraga 3 ma wedima lakunu wala tani inim wala wedima lakunu❤❤❤❤
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
සංගක්කාර ආසම ක්‍රීඩකයා උනාට මේක නම් බලපු හොඳම වැඩසටහන අසංක අයියා❤ඇඟේ හිරිගඩු පිපෙනව🔥
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
Thank you malli
@ruma_666
@ruma_666 7 ай бұрын
ස්තූතියි මාසටර් බ්ලාස්ට්.♥️🙏 මේ මිනිස්සු ඇබ්බැහි කරවපු ක්‍රිකට් දැන් ඉන්න උන් එපාම කෙරෙව්වා.
@BinukaMadushan-js9mw
@BinukaMadushan-js9mw 11 ай бұрын
189ක් ගහලා ඉවරවෙලා ඇවිල්ලා අර වගේ කැච් දෙකක් ගන්නවා කියන්නේ❤️❤️ දැන් ඉන්න උන් පනහක් ගැහුවත් ෆීල්ඩ් එකට එන්නේ නෑ
@user-nz6bm7db6g
@user-nz6bm7db6g 8 ай бұрын
Sirawatama machan
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
පුරා වෘත්තයක් ❤❤❤
@physics-dhananjayawidanapa654
@physics-dhananjayawidanapa654 11 ай бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය සනත්...කාලයක් තිබුනා සනත් out වුනාට පස්සේ tv එක off කරනවා..
@sajithjayanga6944
@sajithjayanga6944 7 ай бұрын
අදටත් මේ දැනුත් හිතට අව්ලක් ආවම සනත් ගහපු වීඩියෝ එකක් බලන්නේ.❤️❤️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ගොඩක් බලාපොරොත්තුවෙන් හිට්යේ ඇසි දිසි ආයිත් පටන් ගන්නකන්..වැඩේ කරන් යමු..👍💙
@bimsarachathuranga1284
@bimsarachathuranga1284 8 ай бұрын
ඒ දවස් වල කෙත්තාරාමට සනා බැස්සම තියන cheer එක වෙනම සීන් එකක්...❤
@TheBankerSL
@TheBankerSL Жыл бұрын
96 අස්ගිරියේ kenya මැච් එක ගහනකොට මං සිල්වෙස්ටර් එකේ 5 වසරේ. තාත්ති ඉස්කෝලේ ඔෆිස් එකේ. මට අද වගේ මතකයි තාත්ති මාව අරන් ගියා ඒ මැච් එක බලන්න. ලොකු තේරුමක් නැති උනත් හරි සුන්දර මතකයක් තියෙනවා ඒ තරගය එක්ක මට.
@user-be5gn6yj5g
@user-be5gn6yj5g 11 ай бұрын
සුපිරියි සනත්, ඔබ තුමාගෙ හදුන්වාදීම හරිම සිත්ගන්නා සුලු දෙයක් ස්තුතියි, ඒකෙන් සනත්ට ලොකු වටිනාකමක් එකතු කලා, තෑන්ක්ස්
@N_A_5_T_I
@N_A_5_T_I 9 ай бұрын
සනත්ලා හැදෙන්න අර්ජුණ වගේ කැප්ටන්ලා ඉන්නත් ඕනෙ...මටනම් 2015 ලෝක කුසලානයෙන් පස්සෙ ලන්කාවෙ ක්‍රිකට් මියගියා හා සමානයි😢
@malakamunasinghe
@malakamunasinghe Жыл бұрын
Mr.sanath Jayasooriya like the master blaster, Mr.Asanaka Hadirampela, a gifted journalist....weldone.....👍👏👏👏👏.
@asankahadirampela8104
@asankahadirampela8104 Жыл бұрын
Thank you so much
@dkchamoda.....9090
@dkchamoda.....9090 Жыл бұрын
Arjuna නැත්තන් සනත් නැ ❤️ Arjuna සැබෑම නායකයෙක් ❤️❤️
@mohammedazardeen3954
@mohammedazardeen3954 9 ай бұрын
In my childhood I remember my father was grad fan of sanath Jayasuriya when he was out he get upset and s he loose the hope of our team
@thideewathushara1190
@thideewathushara1190 9 ай бұрын
අපිව ක්‍රිකට් පිස්සො කල ක්‍රීඩකයො මේ..අදටත් ආදරෙයි .. මේ පාරත් ඕනි මේ වගේම ආරම්භ ...💪❤️👍
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 10 ай бұрын
සනත්ට T20 අහිමි උනා නෙවෙයි T20 වලට සනත්ව අහිමි උනා..ඒකනම් දැනුන බන් හදවතටම
@dhananjaya1251
@dhananjaya1251 Жыл бұрын
His forearms and handeye coordination was next level. He was the man who made us addicted to watch this beutiful game.
@suniljayalath3931
@suniljayalath3931 Жыл бұрын
ONE AND ONLY! Still Sanaa is the BEST! Thank you dear Sanath.
@shanidumalshan4225
@shanidumalshan4225 Жыл бұрын
My All-time Favorite Cricketer ❤❤❤❤
@rasikaprasad8169
@rasikaprasad8169 Жыл бұрын
shaaaa. ඇගේ මයිල් කෙලින් වුනා❤❤❤❤❤❤❤
@ashenweerasinghe2736
@ashenweerasinghe2736 8 ай бұрын
මේ මැච් බලන්ඩ අපි වාසනාවත්ත වුනා ..... ඔබට ස්තුතියි රට වෙනුවෙන් කල මෙහෙවරට
@roshanguruge4115
@roshanguruge4115 Жыл бұрын
ස්තුතියි සනා අපේ ළමා කාලය වර්ණවත් කළාට...❤❤❤
@iroshanaperera1845
@iroshanaperera1845 7 ай бұрын
අදටත් අපේ ක්‍රිකට් වීරයා❤❤❤❤
@tharangavlogs
@tharangavlogs 11 ай бұрын
අයියගෙ මම ආසාවෙන්ම බලපු Program එක❤️
@malidu3917
@malidu3917 Жыл бұрын
Best ever all rounder in odi..
@pathtohappiness4711
@pathtohappiness4711 Ай бұрын
මව්බිමට දුන් අභිමානය මිලකල නොහෙක. සනත් ඔබ අමරනීයයි... ජයන්ත පතිරණ මුලුහදින්ම අගය කරයි...
@krishanthavalentine5619
@krishanthavalentine5619 9 ай бұрын
සනත් අවුට් උනාම හාට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරුණා. ඒ තරම් එයාට මිනිස්සු ආදරෙයි♥♥♥
@nuwan7477
@nuwan7477 Жыл бұрын
තෙරුවන් සරණයී සනා අයියා ❤ කැපකිරීම් කරපු නියම ක්‍රිඩකයෙක්
@prasadvlog6754
@prasadvlog6754 Жыл бұрын
හදිරා ☺️ සුපිරි මචං 🙂💗 සනත් ගැන ඇත්ත ඇති සැටියෙන් 💖👁️
@udithalakmal5356
@udithalakmal5356 8 ай бұрын
ඇත්තටම ඒ ක්‍රිකට් බලන්න ආපේ ඇස් පිං කරලා තිබුණා.නැවත ඒ වගේ තූන් ඉරියව් ක්‍රීඩකයෙකු දකින්න ලැබෙයි කියල මම හිතන්නෙ නෑ..හැමදාමත් ආදරේ සනා...තව අවුරුදු තුනක් ක්‍රීඩා කලා නම් හැම රෙකෝඩ් එකක්ම ඔහු සතු කර ගන්නවා..
@ivanweerasinghe
@ivanweerasinghe 7 ай бұрын
සනත්ගෙ පතත් ඒ පිස්සුව හදයි කියලා අපි විශ්වාස කරමු❤❤❤
@achiraprabath4191
@achiraprabath4191 9 ай бұрын
ලස්සන වැඩසටහනක් දන්නැති ගොඩක් දේ දැනගත්ත පොඩ්ඩක් කලින් ඉපදුනානම් කියල හිතුනා 🙂❤
@lalithekanayaka1216
@lalithekanayaka1216 7 ай бұрын
අදත් හෙටත් මතුවටත් මගේ වීරයා සනත් ජයසුරිය❤❤❤
@maheshkularatne5837
@maheshkularatne5837 7 ай бұрын
Sanatha and Aravibda are the true legends in the whole world no second word
@diwinesband
@diwinesband Жыл бұрын
i would say i have no words to say about this legend god gifted player to the game of cricket.. long live legend 🥺❤️👏🏽👏🏽😘
@tharindudhananjaya588
@tharindudhananjaya588 3 күн бұрын
හරිම ලස්සනට program එක ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මගේ ඇස් වලින් නොදැනීම කදුලු වැටුනා. මගේ ජීවිතේ cricket වීරයා..❤️ ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා 🙏
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
Master the Blaster 😍🔥🏏
@Pinsaru-tw2ck
@Pinsaru-tw2ck 7 ай бұрын
අපෙගේ ලමාකාලය ලස්සන කරපු මේ ට්‍රිකෙට් විරුවාට අප සදා නගැතියි
@tanujalanka4024
@tanujalanka4024 11 ай бұрын
අපිව ක්‍රිකට් පිස්සෝ කලේ සනත් ජයසුරිය තමයි දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි
@jeewaka59
@jeewaka59 11 ай бұрын
සනා වගේම කලූවත් අමතක නොකල. යුතුයි.....කලූ තමයි ප්‍රවේගකාරී පිතිකරණය මුල පිරුවේ. අවාසනාවට කලූ වැඩි වාර ගණනක් දුවද්දී දැවී මට ගොදුරු වෙනවා...නමුත් සනාට වාසනාව තිබුනා දිගටම වේගවත් පිතිකරණයේ යෙදෙන්න. හදිරා ඔයාට වැරදුනා 1996 ඊඩන්ගාඩ්න් හී තිබුන ඉන්දියාව සමග තරඟය තරඟය අතරමැද නතර කර ලංකාවට දිනුම ලැබුනා....ඊට හේතුව ඉන්දියානු ප්‍රේක්ෂකයෝ බෝතල් වලින් ගැහුවා පසුව එක සමතයට පත් වී නැවතත් තරඟ ආරම්භ වී ලංකාව සමග තරඟය දිනන්න බැරිබව දැනුනු ඉන්දියානු ප්‍රේක්ෂකයන් පුටු ගිනි තිබ්බා. තරඟ තීරක ලෙසින් හිටපු ක්ලයිව් ලොයිඩි ලංකාවට දිනුම දුන්නා .මේ තමයි ඒ තරඟයේ සිදුවූ දේ .මම තරඟය සජීව බලපු කෙනෙක්. ඒ වගේම සනා තමයි පාසල් ක්‍රීඩකයෙක් ලෙසින් පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් ලකුණු200 ලබාගත් පලමු ක්‍රීඩකයා
@zihanmubarak1890
@zihanmubarak1890 10 ай бұрын
Sanath Jayasurya....."The bottom hand comes to play" greatest cricketer ever...who begins the legacy of number 7
@maheshmadhusanka9600
@maheshmadhusanka9600 8 ай бұрын
Mata kiyanna wachana nee. Aka agamak wage e shots ❤❤❤ sanath ජයසූරිය ආගමක්
@bawbaw1432
@bawbaw1432 11 ай бұрын
ස්තූතියි මේ වැඩසටහනට ❤
@nilukasrimaldesilva3397
@nilukasrimaldesilva3397 11 ай бұрын
Amazing history ❤❤💯ලෙජන්ඩ් සනත්
@Yahoomail-wb6lb
@Yahoomail-wb6lb 11 ай бұрын
Sana is my hero for ever ❤
@angelojosephhh
@angelojosephhh 11 ай бұрын
Brilliant. I watched the whole video .. u guys justified Master Blaster's contribution to world cricket and impact on present generation of cricket too . I recommend you guys to do a English version of this so that we can share with rest of the world for new generation to rediscover the father of T20 ... ❤❤❤
@gayanpathirana201
@gayanpathirana201 8 ай бұрын
අපේ වීරයා ❤
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 69 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 38 МЛН
Which one of them is cooler?😎 @potapova_blog
00:45
Filaretiki
Рет қаралды 7 МЛН
Он круче РОНАЛДО🤯
0:27
Бутылочка
Рет қаралды 442 М.
David Luiz VS Lehmann VS Casemiro VS Messi VS Ronaldo Drink Challenge😁
0:25
Роналду не человек и вот почему 😎
0:39
КИК Шорт!
Рет қаралды 6 МЛН
ЗАКАЗАТЬ БУТСЫ ЗДЕСЬ👉ТГ:SUPERGOODSHOP
0:50
SUPER TURIK ⚡️
Рет қаралды 2,6 МЛН