මගේ ජිවිතේ රසම කෑල්ල උනේ ඔයයි. | Best part of my life.

  Рет қаралды 54,526

Podda

Podda

Күн бұрын

#podda #loveyouall #wedidiit
If you can design this Rs.15,000 is yours.
Follow Me :
Insta : / poddamv
Twitter : / poddamv
Join Podda's Chill Pill :
/ chillpll

Пікірлер: 651
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
Pooda කියන්නෙ පොඩ්ඩා නෙමේ... Congratulations කියලා ගහන්න එපා, ඔයාලා කලින් දෙපාරක්ම කිව්ව නිසා.
@sigithikella3281
@sigithikella3281 3 жыл бұрын
ආයේ යුටියුබ් එක දාලා යන්න එපා අයියෙ ඔයා හරිනම් අද සිල්ව ප්ලේ බටන් එක නෙවෙයි අන්බොක්ස් කරන්න හිටියේ ගෝල්ඩ් ප්ලේ බටන් එක ඒක ඉක්මනට ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එක හිතින් ජය වේවා 🙏❤
@ViewsbySasaa
@ViewsbySasaa 3 жыл бұрын
ඕක හැමදාම කියන්න බෑ 😂😁🤭
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Adarei podda ❤❤❤kawadawath nati wenne na e adare
@artkaniya718
@artkaniya718 3 жыл бұрын
gappiyata moko uneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@udanamihiran5955
@udanamihiran5955 3 жыл бұрын
අවුරුදු 8 ගියා නම් 1k ගහන්න. මේ අවුරුද්දෙ මාස 3කින් වත් 2k ගහන්න හිතා ගන්න. උබට ජය.🖤🖤
@gappiya
@gappiya 3 жыл бұрын
ඒ එක්කම නාන්දි වෙන උන් ගැනත් හිතලා නාපන්. අපෙ දිහා ඇවිල්ලා තො පැයක් විතර නෑවා හොට් වොටර් ඉවර වෙනකං. ඔය සම්මාන ගත්තට වැඩක් නෑ ලබ්බ!
@ramithdeelaka764
@ramithdeelaka764 3 жыл бұрын
🤣🤣🤣🤭
@slpublisher
@slpublisher 3 жыл бұрын
ade Gappiya ayya...
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
Tap එක ඇරපු ගමන් එන වතුර ටිකට hot water කියන්නෙ නෑ බන්.. .. අයිස් වගෙ වතුර ටික ගැහි ගැහි නෑවෙ
@ganidulakshitha6547
@ganidulakshitha6547 3 жыл бұрын
Gappiya mokada bn wela thiyenne kalin wage athal video tikak dala mokak hari karapanko. Redda legend gappiya gobba gappiya wenna epa ohoma idala
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
පොඩ්ඩයි පොඩ්ඩගේ කැල්ලයි දෙන්නම නැවනම් උබට ගෙත් උකස් කරන්න වේයි...😂😂😂❤️
@ASHANonline
@ASHANonline 3 жыл бұрын
ආදරෙයි ජය වේවා මචං
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@Ur_CristianoFans-YT
@Ur_CristianoFans-YT 3 жыл бұрын
KZbin එකේ වැඩ්ඩන්ගෙන් එකෙක්"පොඩ්ඩ" එකග අය කෝ?
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@TripPisso
@TripPisso 3 жыл бұрын
මුල්ම යුගයෙ පිස්සුවෙන් වගේ බලපු ආසම චැනල් 3න් එකක් මේක 1.කුශාන් & ශ්‍රීමාල් 2. ගප්පියා 3.පොඩ්ඩා සුභ පැතුම් පොඩ්ඩා & පොඩ්ඩි ❤️✌️
@chamara_official_497
@chamara_official_497 3 жыл бұрын
Aniwarenma♥️
@lmsstudio7673
@lmsstudio7673 3 жыл бұрын
Gappiya ❤️
@lochaabest736
@lochaabest736 3 жыл бұрын
Sirawatma
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
sirawtma❤️
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
@ishanchanaka4969
@ishanchanaka4969 3 жыл бұрын
ඒ කෙල්ලට වෙනම සම්මානයක් දෙන්න ඕනි මේකා කියන ඒවා අහන් ඉන්නවට😂😂
@studio8256
@studio8256 3 жыл бұрын
පොඩ්ඩා.... උඹ රියල් k@යෙක් බං .... මොකුත් නොදන්න කාලේ උඹේ video බලලා හිනා වෙලා තිබුනා, සෑහෙන්න කාලෙකට පස්සේ අහම්බෙන් උඹේ video එකක් දැකලා youtube channel එකක් පටන් ගන්න ආස හිතුනා.... පස්සේ තමයි check උනේ ඉස්සර බලපු ආතල් video ටිකත් උඹේම තමයි කියලා..... ආදරෙයි බං පොඩ්ඩා.... හැමදාමත් හොදින් ඉදපං ...... 🍺🍺❤ ජය ශ්‍රී .....
@hasavlog
@hasavlog 3 жыл бұрын
ඉස්සරහට හොඳ වීඩියෝ බලාපොරොත්තු වෙනවා. ජය වේවා!
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
ෂා ❤️❤️❤️❤️
@yuvindumihijaya
@yuvindumihijaya 3 жыл бұрын
පොඩ්ඩො...අක්කට සිංදු කියන්න chance එක්කුත් දෙන්න voice එක ලස්සනයි😍
@SirilAyya
@SirilAyya 3 жыл бұрын
❤️❤️❤️
@tharindunanayakkara3344
@tharindunanayakkara3344 3 жыл бұрын
අනේ මේ ඔයැයිට පුලුවන්නම් අපිට ගප්පි අයියව එක විඩියෝ එකකින් ගෙන්න කෝ අනේ පට්ට සතුටක් ඔය දෙන්නා එකට විඩියෝ එකක් දානවන්ම් අතල් 😂❤️✌️🤩🤩🤩
@gimaofficial4354
@gimaofficial4354 3 жыл бұрын
අක්කා හෙන ලස්සනයි පට්ට කියුට්😐❤️🌸
@sachithrahemamali6591
@sachithrahemamali6591 3 жыл бұрын
පොඩ්ඩා අයියේ මගෙන් සුභ පැතුම් ඔයාලා දෙන්නාටම.ඉදිරියටත් ලස්සන වීඩියෝ කරන්න හැකියාව ලැබේවා ! තෙරුවන් සරණයි ! 💖🏵️🌼🌸🌼🏵️💖
@pasindu.4203
@pasindu.4203 3 жыл бұрын
මුල ඉදලම videos බැලුවා..ඒවගෙ තියන ආතල් ඒ කාලේ හොදටම දුන්නේ podda විතරයි.ජය වේවා!!
@ZikkAmalli
@ZikkAmalli 3 жыл бұрын
ape duka danne api witarai awasanedi nethi una dennage yalukam 😂❤
@anjanaed
@anjanaed 3 жыл бұрын
Wat de puk
@dulajsandaruwan5112
@dulajsandaruwan5112 3 жыл бұрын
Ok 🤣💔
@alltechnology1036
@alltechnology1036 3 жыл бұрын
Zick 😂
@gihanshameera3023
@gihanshameera3023 3 жыл бұрын
ජය වේවා පොඩ්ඩා !!. ගප්පිය ට දීපු ගැම්ම ම ඇති උඹෙ සිල්වර් බටං එකේ වටිනාකම වැඩි වෙන්න..❤✌. ගප්පිය ගියා ටියුබ් එක දාලා. ඒත් තවම අපේ හදවතේ ඉන්නවා. අලුතිං ආපු කන්ටේනර් කියේටර් ලා සෝඩා වගේ. හිමිං යමං දුර ගමනක් ජය වේවා!!.
@chathiradikmadugoda8370
@chathiradikmadugoda8370 3 жыл бұрын
පොඩ්ඩා අය්ය කියන්නෙ පට්ට චරිතේ. ලොකු සීන් නැති මැසේජ් වලටත් රිප්ලයි කරලා ආතල් ගත්ත 😂💕 අනිත් එක අක්ක ලස්සන වෙලා😘❤️
@sumudusanjaya6609
@sumudusanjaya6609 3 жыл бұрын
මචං පොඩ්ඩෝ..... එල වැඩේ..... මිලියනයට යමන් කොල්ලො ❤💯
@cityboy1240
@cityboy1240 3 жыл бұрын
ඇත්තටම පොඩ්ඩා උබත් එක්ක මමත් ඉන්නවා අවුරුදු ගානක් .. උබ පට්ට චරිතයක් මචෝ ... එකෙන්ම උබට ජය ❤️
@legendaccount8469
@legendaccount8469 3 жыл бұрын
පොඩ්ඩෝ පොඩ්ඩිව බඩින්නකෝ😁 සිරාවට ගැලපෙනවා.පොඩ්ඩි ෆට්ට අහින්සකයි
@FortuneFilmsLK
@FortuneFilmsLK 3 жыл бұрын
පොඩ්ඩා පොඩ්ඩි දෙන්නටම ජය වේවා ! මේ අවුරුද්ද තවත් සම්මානයක් ලැබෙන අවුරුද්දක් නේ.. 😋😍♥
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*UNBOX පොඩ්ඩ 2021 ෆක් මචන් උබ ඔක ගන්න තිබ්බෙ මම.ඉපදෙන්නත් කලින්* 😍❤ finally got it good luck 🇱🇰🦁
@sachinnimsara9939
@sachinnimsara9939 3 жыл бұрын
හෙලෝ😍😍😍😍
@Niro82p
@Niro82p 3 жыл бұрын
එළකිරි
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@mashiboy503
@mashiboy503 3 жыл бұрын
prila ❤❤
@saimanbro6886
@saimanbro6886 3 жыл бұрын
හේතුව කියන්නේ... බැදීමක් එක්ක අදරයෙක් පොඩ්ඩ බ්‍රෝ ❤️👍✋
@tharindulokka455
@tharindulokka455 3 жыл бұрын
Congratulations පොඩ්ඩා ❤❤ ජයවේවා ගැම්මට ඉස්සර වගෙ තව සුපිරි video ටිකක් දාමු 😍
@bawanthaamarasingha6305
@bawanthaamarasingha6305 3 жыл бұрын
සුභ පැතුම් පොඩ්ඩෝ❤. අද නෙමේ ඕක ගන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්, කොහෙද හරියට වීඩියෝස් දැම්මේ නෑනේ කාලෙන් කාලේට අතුරුදහන් උනානේ😒. යූ ටියුබ් ලෙජන්ඩ්ලා 4,5 දෙනාගෙන් එක්කෙනෙක් තමා ඉතින් පොඩ්ඩා.යූ ටියුබ් එකේ දැක්ක පට්ටම නිහතමානීම කෙනා තමා මම නම් දැක්ක. එෆ් බී එකේ ස්ටෝරියකට නිකන් දාපු මැසේජ් එකකට රිප්ලයි කරලා මැසේජ් කලා ගොඩක් වෙලා. ජීවිතේට හිතුවේ නෑ රිප්ලයි කරයි කියලා, ඒ තරම් පට්ට නිහතමානී කොල්ලෙක්.මැරිලත් පැයක් ආදරෙයි පොඩ්ඩෝ.❤😘
@umeshmadhushanka9808
@umeshmadhushanka9808 3 жыл бұрын
අලුත් චැනල් 1 මිලියනේ ගැහුවත්. Legendary චැනල් ලක්සේ ගහද්දි අමුතු සතුටක් තියෙන්නෙ❤️ සුබ පැතුම් පොඩ්ඩා🥂
@JJayawardana
@JJayawardana 3 жыл бұрын
සුභ පැතුම් පොඩ්ඩෝ... පට්ට සතුටුයි මචං....👍👍👍🎊🎉🎊🎉
@t90pool53
@t90pool53 3 жыл бұрын
හිමීන් සැරේ ගේම ගහමූ අයියා...එදාවගේම අපි ඉන්නෝ ඔයත් එක්ක..🔥
@nirmalweerasinghe1551
@nirmalweerasinghe1551 3 жыл бұрын
එලකිරි බොක්ක පට්ටම සතුටුයි අවුරුදු 8ක් නෙමෙයි 100ක් ගියත් සාර්තකත්වය 100000% ❤
@shanukalasith204
@shanukalasith204 3 жыл бұрын
3:21 ඒ ආදරේ..... ආදරෙයි පොඩ්ඩටයි පොඩ්ඩිටයි ජය වේවා!.... ❤💛💙💜💚
@lahirumadushan97
@lahirumadushan97 3 жыл бұрын
පොඩ්ඩටම හරියන පොඩ්ඩි😂❤️ congratulations උස ජීවිතේ♥️🔥
@sampathpanagoda7082
@sampathpanagoda7082 3 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේව✌ Congratulations Podda මේක නෙවෙයිනේ බන් උඹේ පළවෙනි unbox එක ,ඇයි උඹට මතක නැද්ද මීට කලින් cam එකක් unbox කලා
@lakmallakmal7219
@lakmallakmal7219 3 жыл бұрын
නියමයි පොඩ්ඩ. මගෙන් සුබ පෙතුම්. අපි කැමතියි බන් උබේ videos වලට . කුණුහරුප ටික නියමට තියනවා . 😂😂😂
@shalumadhubhashani9965
@shalumadhubhashani9965 3 жыл бұрын
ඔන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරා....හබියා තමා කිව්වේ මේක ෆට්ට කියලා 😊 කන්ග්‍රැජුලේශන්ස් අයියේ ❤️
@chanakaluxman1677
@chanakaluxman1677 3 жыл бұрын
Podda උඹට යන්න තව ලොකු ගමනක් thino anna e ගමන පලයං ජය වේවා උඹට
@chathucreations1962
@chathucreations1962 3 жыл бұрын
නියමයි පොඩ්ඩෝ...😍 මාගේ හදපිරි මෙව්වා එක...❤❤❤🇱🇰
@HAPU17
@HAPU17 3 жыл бұрын
0:49 poddaට channel ඵක පටන් අවුරුදු 8 ගියාලු ලක්ෂය ගහන්න. ඵහෙනම් මම channel ඵක පටන් අරන් දැනට අවුරුදු දෙකක් වෙනවා හැබැයි තාම 1800යි ඵහෙනම් මම බැදලා මට ලමයි උත් ඉදි 100k ගහන්න... සොරි සොරි 100k නෙමෙයි 10k වත් ගහන්න... 😂 ඵහෙනම් ඵල පොඩ්ඩො මගේ සුභ පැතුම් 100k වලට තව හොද content කරයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤❤👏😌
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@ChaththaVlogs
@ChaththaVlogs 3 жыл бұрын
මගේ උණුසුම් සුභ පැතුම් ජයවේවා බොක්ක 💪💪💪❤❤❤❤❤
@udithapeiris1173
@udithapeiris1173 3 жыл бұрын
congrates hommie! just one thing before signing out ,Do a colab with Pissukanna !
@sanja2417
@sanja2417 3 жыл бұрын
ආසම චරිතෙ හොදම චරිතෙ පඩ සො නෑ එකෙම්ම රෙස්පා ෆාරි පොඩ්ඩහ්✌🏻❤️
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
ආදරෙයි poddo හැමදාමත්..මුල අමතක නොකරපු එක ගැන ඇත්තමට respect උබට❤️😘
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Congratulations poddaiye jaya wewa dan ikmntma 1M gahmu ekath aniwa gnnwa aiyh
@nika3440
@nika3440 3 жыл бұрын
ඒ කලේ ඉදම්ම ඉන්නවා..සුබ පැතුම් පොඩ්ඩා 🙏❤️
@EditProduction
@EditProduction 3 жыл бұрын
සුභ පැතුම් පොඩ්ඩයියා... 😍😍❤️❤️❤️
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@gayandilanka8160
@gayandilanka8160 3 жыл бұрын
පොඩ්ඩා මන් ආසාවෙන් බලන චැනල් එකක් බන්....ආදරෙයි බන් හැමදාමත් ..ඉක්මනට ලක්ෂ 10 ගහමු...අපි ඉන්නවා ඔයත් එක්ක
@asirisudarshana536
@asirisudarshana536 3 жыл бұрын
අපි ගෙවන ජීවිතේ කියන කොල්ලට දුන්න සප් එක නම් පට්ට විදියට වටිවා අයියේ..... Uzi කියන්නේ සිරාම දක්ශයෙක්..❤❤ උබ පට්ට හිත හොද පොඩ්ඩෙක්.
@dilshangunasena2676
@dilshangunasena2676 3 жыл бұрын
congratulations Poddo ❤️ ඒ කාලේ ඉදන්ම වීඩියෝ බලනවා. youtube එකේ දාන 1st කමෙන්ට් එක 😁😍
@teshanb
@teshanb 3 жыл бұрын
Love you podda හැමදාම උබ එකක්. ❤️
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@nadushanekanayake9394
@nadushanekanayake9394 3 жыл бұрын
Congratulations podda ❤️💯 කියන්න එපා කිව්වට කියන්නම හිතුනා.😁 ආසම එකෙක්,සුපිරිම content කරන්නේ 🔥
@JanithWeerasingheOfficial
@JanithWeerasingheOfficial 3 жыл бұрын
Congratulations පොඩ්ඩ & පොඩ්ඩි ❤️👏🏻
@vijayanthabandra8057
@vijayanthabandra8057 3 жыл бұрын
Congratulations podda 🖤🖤 adarei gappiya nam අමතක් wenne neha 💔💔😐🖐️
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
මං පොඩ්ඩව අදුර ගත්තෙ A/L exam එක ලංවෙලා වැඩ ගොඩ ගැහිලා ඉන්න වෙලාවක KZbin එකේ ආතල් comedy videos හොයනකොට.(හැබයි ඒ වෙලාවෙත් වැඩ කළානම් තව ටිකක් physics paper එකට ලියන්නේ තිබ්බා😂😂)ඒත් උබේ හැම video එකක්ම එදා ඉදලම බලනවා.උබ සිරාම චරිතයක්.UZI,Master D ,Wasthi,Fortune,...ල වගේ නිර්මාණ කරුවන්ගෙ හැම සුපිරි වැඩකම උබේ comment එකක් තියෙනවා.ඒක උබ වගේ KZbinrs ල අතර ගොඩක් දුලබ දෙයක්.ගොඩක් උං තව අලුත් එකෙක්ගෙ නිර්මාණයක් share කරල sup එකක් දෙන්නෙ නෑ.ඒත් උබ උං අතර වෙනස් චරිතයක්.ඒකෙ ප්‍රථිපල මාර විදියට උංට බලපාල තියෙනව.උබට සුපිරිම ගමනක් තියෙනව.පරක්කු කරන්නේ නැතුව videos දාපං 👍👍👍💓
@panchalasilva8505
@panchalasilva8505 3 жыл бұрын
Anith unta nm kohomada danna mata nm uba patta athal supiri poddo 😘🤘💪 issarahata wenas contents tikak damu 🙏 jaya...
@disnakaravishanka593
@disnakaravishanka593 3 жыл бұрын
එලම පොඩ්ඩෝ.. උබට සුපිරිම ගමනක් තියේ අතාරින් නැතුව අල්ලන් ඉදපන්..
@-buumiya8563
@-buumiya8563 3 жыл бұрын
අන්න එතන තමා පොඩ්ඩා අපි ඉන්නේ 😂♥️ ආදරෙයි ලස්සනයි
@ashirushiwanka7722
@ashirushiwanka7722 3 жыл бұрын
ගප්පියා & පොඩ්ඩා legend of the youtube ❤️😍
@mithunhathurusingha8332
@mithunhathurusingha8332 3 жыл бұрын
මම පොඩ්ඩගෙ ආසම දෙයක් තමයි, comment එකක් දාන හැමෝටම like එකක් දාන එක. ඒ නිහතමානීකම මාසෙන් ලක්ශෙ ගහන ගොඩක් අයට වැඩිය වටිනවා. ජය වේවා පොඩ්ඩා පොඩ්ඩී ❤️ මං suggest එකක් කරන්වා, youtubers එකතු වෙලා gappiya youtube එකෙන් අයින් උන එකට හොද farewell එකක දෙන්න. එහෙම නැත්නම් මොකක් හරිම එකක්. ඒක gappiyaට 1M ගැහුව වගේ සතුටක් දැනෙයි.
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
ආයෙ එයි කියලා මට හිතෙනවා වෙනස් විදිහකට... එ නැතත් එයාට මම තෑග්ගක් ලැස්තී කරා හෙට අනිද්දම පෙන්නනම්.
@mithunhathurusingha8332
@mithunhathurusingha8332 3 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ. ජය වේවා ❤️
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
පොඩ්ඩෝ.. ආදලෙයී උම්මා❤️❤️❤️❤️❤️
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
@@kawadilanka8829 ඔන්න මමත් කරා
@lankanswag9930
@lankanswag9930 3 жыл бұрын
අඩෝ..... පට්ට... සුභ පැතුම් පොඩ්ඩො ....💯
@akilauddeepana8567
@akilauddeepana8567 3 жыл бұрын
පොඩ්ඩා මහනාමෙට ආඩම්බරයක් බ්‍රෝ! ❤️✨️
@supunprabath6777
@supunprabath6777 3 жыл бұрын
පොඩ්ඩා අයියේ .ඔයා මෙතන ඉන්නේ අපේ..☺️☺️.. හේතුව තමයි.බොක්කක් කියලා ත්‍ත්‍තෙරෙනවා.ආදරෙයි ලොවෙත්..♥️♥️
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
Congratulations podda... jaya weva.. adarei bokkah ..😁👍👌❤️
@user-jj7el2ji3k
@user-jj7el2ji3k 3 жыл бұрын
Congratulations පොඩ්ඩාහ්හ්හ්👌
@binkly8742
@binkly8742 3 жыл бұрын
පොඩ්ඩාට ජය වේවා! හිස්ස රහට විඩියෝ ඕන 😍😍 👇
@SecretTraveller
@SecretTraveller 3 жыл бұрын
Congratulations ✨️ පොඩ්ඩා ඇන්ඩ් පොඩ්ඩී ❤️🔥 නියමයි අයියා,අක්කා 🤟🤟🤟
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏❤️
@phwijesinghe1521
@phwijesinghe1521 3 жыл бұрын
සතුටුයි ඉතිම් අපිට ලැබුනා වගේ ❤❤❤ දැන් වත් දිගටම කන්ටෙන්ට් දාපන් අය්යේ ❤❤
@sluniverse983
@sluniverse983 3 жыл бұрын
මන් දැකපු නිහතමානී චරිතයක් පොඩ්ඩා ඔයා.. ඔන තරම් කට්ටිය දැක්කා ..එත් උබවාගෙ කොල්ලෙක් දැකලා නැ මන් youtube වල..සුබපැතුම් හැමදාමත් ඉන්නවා ඔයාලත් එක්ක
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏❤️
@irangamusic1392
@irangamusic1392 3 жыл бұрын
Congratulations brother ♥️🔥🤗
@shashikasooriyaarachchi8546
@shashikasooriyaarachchi8546 3 жыл бұрын
එළ පොඩ්ඩෝ.... ඔහොම යමන්.... 💪💪💪
@SLMastery
@SLMastery 3 жыл бұрын
මගේ සුබ පැතුම් ජයවේවා! පොඩ්ඩා ❤️🌹
@thilinadisanayake
@thilinadisanayake 3 жыл бұрын
ube video ela bn,hina giyath nethath ewa supiri bn.dapu okkoma balala thiynwa.supiri.budu saranai bn.
@thrailokaproductions625
@thrailokaproductions625 3 жыл бұрын
පොඩ්ඩෝ............ ජයවේවා.......... ආදරෙයි බ්‍රෝ........
@sandysuriyahetti9904
@sandysuriyahetti9904 3 жыл бұрын
පොඩ්ඩො ඉස්සරහට තවත් හොද video දාන්න. හැමදාම ඉන්නව උබත් එක්ක
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
Jaya wewaa , video onee thawaa🤩🤩
@worldwidecoc
@worldwidecoc 3 жыл бұрын
ow aiye.video set tkk danna.jayawewa
@toonkinga284
@toonkinga284 3 жыл бұрын
Mn motivate une gappiya thinking eken and youtube channel ekak hadana hati igena gaththe podda unrated eken ❤🔥🔥🔥🔥
@resinartsrilanka7742
@resinartsrilanka7742 3 жыл бұрын
Congratulations ❤️❤️❤️🌟🌟🌟 පොඩ්ඩා අයියා අදරේයි ❤️❤️❤️🌟🌟🌟
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏❤️
@NisithR
@NisithR 3 жыл бұрын
A very heart full Congratulations to u Podda and blessing to a long and successful journey in life......!!!!
@mrbanchi2756
@mrbanchi2756 3 жыл бұрын
Congratulations podda aiye issarahata lassana super videos danna adarei ❤️👌💓
@nipunsathsara9153
@nipunsathsara9153 3 жыл бұрын
All the best Machang!!!!!! Cheers 🥂
@dahamchandrawansha4733
@dahamchandrawansha4733 3 жыл бұрын
Congratulations ❤ Wife ලස්සනයී😌❤️
@podilahiruofficial3437
@podilahiruofficial3437 3 жыл бұрын
උඩට එන උන්ව පොම් කරලා .. ගොඩ දාන එකෙක් තමයි පොඩ්ඩො උබ ආදරෙයි 😘😘😍😍😍
@NawaaSl
@NawaaSl 3 жыл бұрын
Podda fatta porak adarei hodee poddatai poddage akkatai ❤️❤️
@AppleThink
@AppleThink 3 жыл бұрын
හැම අතින් ම වාසනාවන්ත කොල්ලෙක් 👌💪❤️❤️❤️
@kasundigital
@kasundigital 3 жыл бұрын
ජයවේවා පොඩ්ඩෝ. අපිත් දිගටම ඉන්නවා උඹලා එක්ක. 🎊🎊🎊🎊🎊
@sandzbern
@sandzbern 3 жыл бұрын
පොඩ්ඩා නැචුරල් ස්පීච් එකක් Bro, ❤️ අන්තිම ටික තවත් රසවත් ජය..!! Wife Sis hoda sup ekak denawa ❤️❤️ ආහ් සිරිමත් කියන්නේ කවියක් Bro 😉
@thelankanlad
@thelankanlad 3 жыл бұрын
Congratulations කියන්නෙ නෑ ජයවේවා පොඩ්ඩයියා❤️ ඉස්සරහට Content ගේමු දිගටම💪❤️
@king.youtubelk
@king.youtubelk 3 жыл бұрын
Niyamai podda bro🌹❤ congrtz
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
කොච්චර unbox බලලා තිබුනත් ඒක ගන්නේ කොහොමද කියලා කිව්වේ උඹ විතරයි.........ආදරේයි 💚✔👍👍👍
@millephotography1490
@millephotography1490 3 жыл бұрын
සතුටුයි බ්‍රෝ............ 200k වැඩි කල් යන්නෑ බ්‍රෝ......... ❤️❤️
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
උඹව හොය හොය හිටියෙ මට page එකෙ මැසෙජ් එකක් දාන්නකො බ්‍රො...
@nadithchandira
@nadithchandira 3 жыл бұрын
Podda❤ Adarei Hamdamath.. Ape hadawathe Inna kathawa Aththa❤🌟
@ThevinuGunawardena
@ThevinuGunawardena 3 жыл бұрын
Congratulations podda❤️😍😍
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
Congratulations පොඩ්ඩා 🔥
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏
@thusharawathsala1169
@thusharawathsala1169 3 жыл бұрын
මම title එක දැක්කම හිතුවෙ කාංචනා ගැන කියලා කියලා. යකො මෙ අපිටනෙ රසම කෑල්ල කිව්වෙ. 😍😍 පොඩ්ඩො 2020 ඉදන් උඹට සෙට් උනෙ ඉට කලින් රැට්ටා වස්ති fan.. දැන් නම් නෑ .. උන්ගෙ ලොකු පුකෙ සින් බලලා අප්පිරියයි .. එකට උඹට මැසෙජ් එකක් දැම්මම දවස් 2 හරි reply... හරියට අපිව හෙන යාලුවො වගෙ මැසෙජ් එවන්නෙ උඹෙ නිහතමානි කම නම් පට්ට.. උඹෙ අනිල් youtube වල දාන comment සමහර එවට මිනිස්සු බැන්නත් උඹ එවා පඩෙකට ගනන් ගන්නෙ නෑ කියන එකනම් මම දැක්කා .. හිත හොද ගෑනි හැමදාම බඩින්.. එකයි උඹට වෙලා තියෙන්නෙ.. උඹට කවදත් love api. ආහ් උඹෙ රසම කෑල්ල මම ආසම කෙලින් කතාව හිතෙ එකයි පුකෙ එකයි නෑ ..
@pandukavlogs5125
@pandukavlogs5125 3 жыл бұрын
Chanux ට විතරක් නෙමෙයි අපිටත් Unboxin වීඩියෝ කරන්න පුලුවන් 😅✋ Legendary Podda💖
@arunasampath1718
@arunasampath1718 3 жыл бұрын
👍👍👍 niyamay..👌👌👌...congratulations 🎈🎈🎈🎈🎈
@rangeproductions3731
@rangeproductions3731 3 жыл бұрын
Jaya weeaa podda aiye....supiri video set ekak oone dn...👏👏👏
@Deyuraru
@Deyuraru 3 жыл бұрын
Congratulations පොඩ්ඩා ❤️🎉
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ඔයා ඉතින් මගෙත් බොස් වගේ තමා....☺️☺️☺️ ගප්පියගෙ..... වීඩියෝ බලුවෙ චූ කොල්ලො කාලෙ ඉදල... ඉතින් ගප්පියගෙන් අරමොනවද....🤔🤔 අඩ්‍රස් ගත්ත එකෙක්ට වරදින්නෑ.... මමත් ඉතින් ඔයාගෙන් තමා ..ඇඩ්‍රස් ගත්තෙ.....😁😁 අර පොඩ්ඩගෙ අන්ඩරෙට් කියන එක බලල තමා චැනල් එක හදාගත්තෙ..... ඉත්තූතී සහෝදරය හදවතින්ම...❤️❤️❤️ මම බලාගෙන ඉන්නව අර උබේ විරූපී මූන තියන කබාය එනකම් ...☺️☺️ ඒක ආපු දවසට වීඩියෝ එකක් දානව❤️❤️❤️❤️
අවංක/Honest Job Interview
11:23
Podda
Рет қаралды 137 М.
පවුලේ නම්බුව
6:36
Podda
Рет қаралды 125 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 7 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
First day in Finland| University First Day 2023
14:11
Finland Diaries 🇫🇮
Рет қаралды 3,1 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 895 М.
British Girls React to Hardest UK Accents To Understand!!
8:52
World Friends
Рет қаралды 2 МЛН
10 Asians Guess Each Other's Nationality! What country I'm From?
21:13
World Friends
Рет қаралды 1,5 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН