Eshi and Hella Wedding💍💕| Eshan Dias නංගිගෙ Wedding එකේදි මස්සිනාට කියපු දේ😅| (සිංහල vlog)

  Рет қаралды 1,010,429

Eshi and Hella

Eshi and Hella

Күн бұрын

It’s been an amazing journey since we met and we wanted to share our life with you guys❤️ If you love our videos dont forget to like, comment, share and SUBSCRIBE✅❤️
#colombo #colombolife #couple #couplechannels #couplegoals #sinhala #srilanka #sinhalese #viral #trending #srilankancouple #weddingspeech #funnyspeech #srilankanwedding #srilankanspeech #gossip #eshiandhellawedding #funnyweddingvideos #maidofhonor #sinhalaweddingspeech #kandyanbride #hirugossipvideo #hirunews #srilankatoday

Пікірлер: 888
@SajiniManohari-vz2pg
@SajiniManohari-vz2pg Жыл бұрын
අනේ එයාගෙ ලස්සන....මම දැකපු ලස්සන චාම් මනමාලියක්....හරි ලස්සන හිනවක් තියන කෙනෙක් ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youu🥹❤️
@hansimadushani1976
@hansimadushani1976 8 ай бұрын
Eka nam aththa
@j.perera6819
@j.perera6819 Жыл бұрын
කතාව skip නොකරම ඇහුවා.ඒ තරම් හදවතට දැනුනා ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aneee🥹❤️
@rohitharohitha2626
@rohitharohitha2626 Жыл бұрын
ආදරෙයි එශාන් මල්ලියෝ
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 3 ай бұрын
Ow ane
@sangeethma5996
@sangeethma5996 Жыл бұрын
අර මුහුදෙ කතාව කියද්දි ඇස් වලට කදුලු ආව ඇත්තටම..මටත් හිටියනම් අයියෙක් කියල හිතුණා🥺❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
🥺❤️
@premathissadissanayaka
@premathissadissanayaka Жыл бұрын
​@@eshiandhella 😮
@premathissadissanayaka
@premathissadissanayaka Жыл бұрын
11:57 ppmlko,, . Ollo😅 j
@love234dj
@love234dj Жыл бұрын
මම ඉන්නෙ 😂
@sangeethma5996
@sangeethma5996 Жыл бұрын
@@love234dj 😂❤
@avindimadushanifernando4138
@avindimadushanifernando4138 Жыл бұрын
අයියගේ ආදරේ මහ මෙරක් තරම් ඒක විදින්න ලැබෙන එකම ලොකු පිනක් අක්කි. අයියා නැති ජීවිතේ මළ ගෙයක් වගේ. ආදරේ එළියට නොදැම්මට හැමවෙලේම අපි දිහා අයියා අවදානෙන් ඉන්නෙ❤❤❤❤❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
@thakshilamadushani9636
@thakshilamadushani9636 Жыл бұрын
ඒකනන් ඇත්ත...
@aurora0534
@aurora0534 Жыл бұрын
🙄
@eshandias7796
@eshandias7796 Жыл бұрын
Brings back happy memories ❤️🥺
@eshiandhella
@eshiandhella Жыл бұрын
Love you aiya🥹❤️
@CR236-c1r
@CR236-c1r Жыл бұрын
Sariyak Adan yanna thibbe ayye oyata..❤😊
@shaz8369
@shaz8369 Жыл бұрын
​@@CR236-c1r මෝඩ කතා කියන්න එපා බන්. මේ වගෙ වෙලාවකවත්
@සන්දීපනීසුවිමාලි
@සන්දීපනීසුවිමාලි Жыл бұрын
Eshi🌹❤️
@Senalfernado2002
@Senalfernado2002 Жыл бұрын
@@shaz8369 සාරියk adan yanna thibbe bota
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
බොරු සෝබන නැති චාම් ලස්සන විවාහ මංගල්‍යය මනමාලිත් මනමාලියක් දෙන්නම පින්වන්තයිදෙන්නටම සුබ මංගල්ලයක් වේවා
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youu❤️❤️
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
💙 නංගියෙක්ගේ ලොකුම හයිය අප්පච්චි ට පස්සේ අය්යා.... මේ වගේ අයියෙක් ලැබෙන්න ලොකු ලොකු ලොකුම පිනක් වාසනාවක් තියෙන්න ඕනී..... ඔයාලට යහපත , දියුණුව , විශ්වාස ය , නිරෝගිසුව පිරි අනාගතයක්... 🌹💜️🌹🧡🌹💚🌹🧡🌹💙
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි🥺❤️ ලස්සන වචන ටිකක්💗
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 Жыл бұрын
@@eshiandhella asai oyath ekka tikak katakaranna
@rohitharohitha2626
@rohitharohitha2626 Жыл бұрын
මේ විදිහට ආසාවෙන් කතා කරද්දී අහන් හිටිය පලමු වතාව.. එශාන් මල්ලිගේනංගිට වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නේ ආදරේන්...🙏🙏🙏🙏
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
අනේ ඇත්තමයි මට ඒ කතාවට නම් ඇඩුනා 😢 ඔයාට ලැබිලා තියෙන්නෙ ලෝකෙ ඉන්න හොදම අයියා එෂී 😘😍🥰
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි අක්කි ඔයා , මේ වගේ අයියා කෙනෙක් ලබන්න 😍❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you nangi❤️
@aggayani6581
@aggayani6581 Жыл бұрын
Ayya😃😃
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
@@aggayani6581 ඇයි එහෙම කියන්නෙ 🙄
@bbh8021
@bbh8021 Жыл бұрын
ඔයානම් ගොඩාක් lucky මේ වගේ අයිය කෙනෙක් ලැබෙන්න 🥺
@eshiandhella
@eshiandhella Жыл бұрын
Oww🥹❤️ thank you so much!
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
ඩයස්ගේ නංගිද මේ🙈 අම්මෝ ලස්සන 😌 ඈ නම් සුර අගනක් වැනිය💗
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuu❤️
@yehansa111
@yehansa111 Жыл бұрын
අර ඩයස්ගෙ නංගිද බුදු අම්මෝ ලස්සන❤️😉
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheeee❤️
@sm----
@sm---- Жыл бұрын
බත් එකකුත් කන ගමන් බලනෝ😂❤❤❤ආදරෙයි දෙන්නටම🎉❤ සතුටින් ඉන්න හැමදාම ❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Hehee🤪 thank you aneh💗
@menakashamalee6519
@menakashamalee6519 Жыл бұрын
ඉංග්‍රීසියෙන් නම් මොනවා කිවුවද මන්දා...සිංහලෙන් කියපුවා නම් තේරුනා.කොහොමහරි කමක්නෑ...ඔබ දෙපලට සුබ පැතුම්...!!❤❤❤❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක 11 ай бұрын
අැත්තටම.... අයියලා ඉන්න එක මාරම හයියක්... මමත් අයියලා 6 දෙනෙක්ගෙ නඃගියෙක්.... මම හරිම අාඩම්බරයි එ් ගැන...❤
@eshiandhella
@eshiandhella 11 ай бұрын
😍😍❤️
@dinie049
@dinie049 Жыл бұрын
ඔයගේ vlog බලලා තිබුනට dias ge නංගි කියලා අදනෙ අනේ දන්නෙ ❤🎉
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheee❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
That's a very nice speech by a loving older brother. Your love for your sister is very evident. As always, stay true to yourself and others.❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
@@eshiandhella My pleasure 😚. Stay blessed and happy always 😊 ❤️
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
අනේ she looks soo pretty 😍😍❤️🥺
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@armadushika9152
@armadushika9152 Жыл бұрын
සුබ පතනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ගොඩක් ආදරෙන් ඉන්න බුදු සරණයි හැමෝටම
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much! බුදු සරණයි❤️
@parami-zu3dz
@parami-zu3dz Жыл бұрын
Anewww 🥺❤️😘 Adarei Akki Aiyatai Hemadama sathutin inna Aiyala komath nangilata godaaaak adarei
@eshiandhella
@eshiandhella Жыл бұрын
Hehee thank you so much❤️
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
Hi my fav couple🥰♥️ There is a very good relationship between you two. When I saw this, I also remembered my brother🥺♥️good luck akki and aiya love you both♥️✌🏻
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@nimanshahettiarachchi6383
@nimanshahettiarachchi6383 Жыл бұрын
අක්කි එදා හරිම ලස්සනයි ❤️❤️‍ සතුටින් ඉන්න හැමෝම ❤💪
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@lalithapriyadarshani2891
@lalithapriyadarshani2891 Жыл бұрын
නංගියෙක්ට අයියෙක්ගෙ ආදරෙ කියන්නෙ මහමෙරක්.much love ❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
දෙන්නම ලස්සනයි කරදර බාදක නැති සුබ මංගල්‍යයක් වේවා සතුටින් ඉන්න 💕💕🙏🙏
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි! ලස්සන වචන ටිකට🥹❤️
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
එෂාන්ගෙ විහිලු වීඩීයෝ වලට මං ඉස්සර ඉදන් හරිම ආසයි...ඔයා එයාගෙ නංගිද ?
@eshiandhella
@eshiandhella Жыл бұрын
Hehee ow nangi❤️
@tharangatharanga1453
@tharangatharanga1453 Жыл бұрын
මගේ ලොකු අයියයි පොඩි අයියයි දෙන්නත් මේ වගේ තමයි මට ගොඩක් ආදරෙයි පුන්ච් කාළේ ඉඳන්ම මාව ආරක්ෂා කලා, දැන් මම ජොබ් එකක් කරනවා වුනත් ඒ විදියටම මාව ආරක්ෂා කරනවා, ඒ දෙන්නත් ළඟදීම මාව මේ විදිහට එයාලගේ මසිනට බාර දෙනවනේ 🥺❤️❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aneee🥹❤️ ඔයත් ගොඩක් වාසනාවන්තයි❤️ good luck with everything! 🥰
@Amanivlogs0
@Amanivlogs0 Жыл бұрын
Video eka skip kareth na.. Mama eshan dias ge videos balanav ❤️mama oya dennage videos balanava mata hituna oya eshan dias ge nangi vage ne kiyala.. Ada thamyi danne oya eyage nangi kiyala ❤️❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Hehee thank you so much🥹❤️
@dilanimendis607
@dilanimendis607 Жыл бұрын
සුභ විවාහ ජිවිතයක් ගත කිරීමට වාසනාව ලැබෙවා...
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@jayaniwickramasinghe6691
@jayaniwickramasinghe6691 Жыл бұрын
Why am i crying?? 😐 this is so cuteee ❤️❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Awww🥹❤️
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 Жыл бұрын
ඇත්තටම ඔව් skip නොකර ඔක්කොම ඇහැව්වා.. සුබ පැතුම්.. ❤❤
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
ඔය දෙන්නටම සුබපතනවා.. හැමදාම සතුටින් එකට ඉන්න.. 😀😀☺️🥰🥰👍🤝🤝👏
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youu❤️
@Randula_Fernando
@Randula_Fernando Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම ♥️🥰
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you anee🥹❤️
@kumarafernando7382
@kumarafernando7382 Жыл бұрын
මනමාලයා නම් හරිම වාසනාවන්තයි. ආදරෙන් ජිවත් වෙන්න ලස්සන නෝනා කෙනෙකුත් ඉන්නවා නෝනගේ අයියාත් ඉන්නවා.
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
සුභ පැතුම් අක්කෙ🤩❤හැමදාම සතුටින් ඉන්න.අක්කිට ඉන්නෙ හොද අයියෙක්❤ලොකු වාසනාවක් ඒක..සුභ විවාහ දිවියක්🌸🤩
@eshiandhella
@eshiandhella Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@lahiriabimani6053
@lahiriabimani6053 Жыл бұрын
Eshan aiya kiyapu tikata dukak hithuna..🙁❤️adareii dennatama...😘❤️eshi & hella.
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aneee🥹❤️
@ThishuSarani
@ThishuSarani 11 ай бұрын
අනේ අයියා 🥺 මරු අනේ ඒ speech ටික. තව පොඩ්ඩෙන් නම්බුව left 😁😁
@eshiandhella
@eshiandhella 11 ай бұрын
🥹❤️❤️
@theriverforth
@theriverforth Жыл бұрын
Heart touching speeches! You both have such great friends. ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aww thank you so much🥹❤️
@anuradhayasarathna4992
@anuradhayasarathna4992 Жыл бұрын
ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න අක්කි&අයියා🥰😍💖කතාව ස්කිප් නොකරම බැලුවා හදවතට දැනුනා🥰💖
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@shanukaonline667
@shanukaonline667 Жыл бұрын
Congratulations ❤ Happy wedded life guys❤🎉 Hope to see u with a Baby 👶🏿 🍼
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥰
@n.bandara4465
@n.bandara4465 7 ай бұрын
අනේ එශාන් අයියේ... අහන සැරේට මට ඇඩෙනවනෙ ❤🥺 අයියාගේ ආදරේ ඔය විදියට ලබන්න ඔයා ගොඩාක් වාසනාවන්තයි එශී 🥺❤❤❤❤
@eshiandhella
@eshiandhella 7 ай бұрын
Thank youu❤️
@sahanijayawickrama9223
@sahanijayawickrama9223 Жыл бұрын
I’m in tears ❤🥺 congratulations akkiii 🫶🏼
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thanks nanga❤️
@isharagunathilaka7488
@isharagunathilaka7488 Жыл бұрын
Very emotional speech...love you both ❤️❤️ and Eshan too...❤ Good Bless you...
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@piyumimadushani2754
@piyumimadushani2754 Жыл бұрын
ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි.හැමදාම ආදරෙන් එකට ඉන්න my favourite couple 💛💛🥰
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@Sheneller
@Sheneller Жыл бұрын
awwww this was so sweet you guys!!! Such beautiful speeches from ppl that truly love you!
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aww thank you so much Shenelle🥺❤️
@kaveeshaliyanage6228
@kaveeshaliyanage6228 Жыл бұрын
Skip nokarama ahuwa. Ayyt lucky. Akkt lucky. Mat asai oyal wage matching couple ekk wenna
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@eshadiashmika7473
@eshadiashmika7473 Жыл бұрын
Tbh when I saw both of your Stories ans Posts on insta I thought you guys are Big headed and all😢 But when I started to watch your vlogs on utube I realized I was sooo wrong and How amazing you guys as humans🥺♥️ You guys are really amazing love youww both as always♥️ Hope to meet you guys one dayy🫶🏻😘
@eshiandhella
@eshiandhella Жыл бұрын
Omg you’re so sweet🥹❤️ we get that a lot😅 Instagram can be a tricky place😋looking forward to meeting you one day❤️
@ThaminduKaluarachchi
@ThaminduKaluarachchi Жыл бұрын
මේ ඩයස්ගෙ නංගිද 😳 බුදුඅම්මෝ ලස්සන 💖
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheee💜
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
සංවේදී,ලස්සන Wedding video එකක්🥺💛
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@dilhanisenevirathna8727
@dilhanisenevirathna8727 Жыл бұрын
First comment for Akki and aiya 💖love you both 😊
@eshiandhella
@eshiandhella Жыл бұрын
Awww🥹❤️
@yehinivinoma0926
@yehinivinoma0926 Жыл бұрын
Awwwww my couple😍🌸 Congratulations akkii and aiyaa🎉️❤️ Love youuu sooo muchhh❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much! Love you❤️
@LasanthaDVithanageOfficial
@LasanthaDVithanageOfficial Жыл бұрын
අයියෙක් හිටියා නම් 😓 තෙරුවන් සරණයි ඔයාලාට..congratulations nangi
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@LasanthaMadusanka
@LasanthaMadusanka Жыл бұрын
හ්ම් ඔව් අක්කෙ ඔයා ගොඩක් වාසනාවන්තයි හොද අයියා කෙනෙකිත් ඉන්නවා ඔයා ලස්සනයි සතුටින් ඉන්න අක්කා ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@niroshadissanayake8028
@niroshadissanayake8028 7 ай бұрын
Happy marriage life 🎉🎉🎉congratulations
@siwankipinsara984
@siwankipinsara984 Жыл бұрын
හරිම.ලස්සනට කාතා කරනවා අයියා හරිම ආසයි අහන් ඉන්න 😘🥺🌼❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuu❤️
@airajasingha5667
@airajasingha5667 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ඔයා ල සතුට්න් ඉන්න හැම්දාමත් තෙරුවන් සරනයි
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@niroshikasewwandi
@niroshikasewwandi Жыл бұрын
Aneeh🥺 eshan ayyage kathawata godak duka hithuna. Eshan aiya eshi akkita godak adarei neda. Eshan aiya wage honda aiya kenek matath hitiyanam kiyala hithuna 😢😭💔
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aneee thank you nangi🥹❤️ Adarei!
@niroshikasewwandi
@niroshikasewwandi Жыл бұрын
@@eshiandhella oyala dennatath godak adarei akkiyo ❤️😘
@maheshilakshani8710
@maheshilakshani8710 Жыл бұрын
Anee..she is soo beautiful ❤️😍😘..Happy wedded life darling ✨️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@Ayeshadesoysa
@Ayeshadesoysa Жыл бұрын
ඒ කතාව අහගෙන ඉන්න පුලුවන් විදියට කතා කලා..හරිම ආසාවෙන් අහගෙන හිටියා
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
@divyanjaleeumeshika8540
@divyanjaleeumeshika8540 Жыл бұрын
සුබ මංගලම් දෙන්නටම බුදුසරණයි. එෂාන් අයියටත් බුදුසරණයි
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you! බුදු සරණයි❤️
@sweetprincess5231
@sweetprincess5231 Жыл бұрын
අම්මෝ එශාන් අයියේ ඒ කතාවටනම් ඇස් වලින් කඳුලු වැටුනා😢
@eshiandhella
@eshiandhella Жыл бұрын
🥹❤️
@punsarakaushanka8010
@punsarakaushanka8010 10 ай бұрын
නංගිලාගේ ආදරේ එහෙම තමා❤
@eshiandhella
@eshiandhella 10 ай бұрын
Oww Aiyalata godak adarei nangila🥰❤️
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි වගේ සහොදරයෝ ලබන්න වාසනාවක් තියෙන්න ඔිනා .සුභම සුභ මංගලම් තෙරැවන්සරණයි ❤❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
බොහොම ස්තූතියි❤️
@dinethrarangani9285
@dinethrarangani9285 Жыл бұрын
Lassanayi akkiyo ❤ sathutin adaren inna one god bless you 🥰 🙏
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuu❤️
@ishanishashmika6642
@ishanishashmika6642 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤❤❤ හැමදාම අදරේන් බලා ගන්න ඔයාගෙ අයියාව ❤❤❤🥺🥺
@eshiandhella
@eshiandhella 9 ай бұрын
Thank youu❤️
@SDN89503
@SDN89503 Жыл бұрын
ආදරනීය අයියා කෙනෙක් ලබන්න නන්ගි කෙනෙක් පින් කරන්න ඕනෙ .happy wedding day.
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 8 ай бұрын
හරිම වැදගත් විදියට සහෝදරයා වෙනුවෙන් කරපු ලස්සනයි කතාව
@eshiandhella
@eshiandhella 8 ай бұрын
❤️❤️
@nishnish9832
@nishnish9832 Жыл бұрын
Eshange kathawai bridesmaidge kathawai supiri.anith tika nam aul...happy wedded life both of you...❤❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@Surajdinuka
@Surajdinuka Жыл бұрын
Oyage aiya funny kyala api dnnawa but mechchara serious wei kyaka hthuwe nha ❤️❤️❤️❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheee❤️
@AnonymousVLOGSSL
@AnonymousVLOGSSL Жыл бұрын
Bring back many memories from childhood! I remember eshi , aunty Bernie , me and another girl facing the same thing at galle beach during a Sunday school trip.
@DivyaWijesingha
@DivyaWijesingha Жыл бұрын
Congratulations Akki & Ayya 😍❤️😘😘😘😘
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@ChethanaKetagoda
@ChethanaKetagoda Жыл бұрын
Shok Ane 😂😂😂❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheee🤪❤️ thanks aneee
@ishiniperera04
@ishiniperera04 Жыл бұрын
Definition of having the right friends around you💕 love every bit of this video.
@eshiandhella
@eshiandhella Жыл бұрын
Awww🥹❤️
@PrasadIndika-ls1yi
@PrasadIndika-ls1yi Жыл бұрын
So emotional.....❤❤❤ congratulations!!!
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuuu❤️
@anupriya542
@anupriya542 Жыл бұрын
Eshi හරිම cute😘😘😘😘😘😘😍😍😍
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuu❤️
@rash_2917
@rash_2917 Жыл бұрын
Such a beautiful & heartwarming moment akki & ayya 🥺🥰❤️ 2:56 omg !!!! Eshi akki you have same look as your mom 😚❤️ Proud Parents 💖 Want more videos of Wedding Day 🥺❤️. Love you all so much ❤️❤️❤️❤️~
@eshiandhella
@eshiandhella Жыл бұрын
More wedding videos coming up🙈❤️
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
Soo emotional and lovely moment. ❤ best brother ever you had ❤❤ love you guys ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@lakmitissera6571
@lakmitissera6571 Жыл бұрын
@@eshiandhella ❤❤❤ good luck
@nethminithakshila-cl7pz
@nethminithakshila-cl7pz Жыл бұрын
හදවතට දැනුන කතාවක්🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
ඔයාලා අම්මි වගේ ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Heheee thank you anee🙈❤️
@Kavindya02
@Kavindya02 Жыл бұрын
එශන්ගි හරි ලස්සනයි.සතුටින් ඉන්න❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youuu❤️
@dilmivishmika4152
@dilmivishmika4152 Жыл бұрын
tears came to my eyes.I really like ur brother @eshandias.So much emotional video🥺🥺🥺🥺🥺🥺
@eshiandhella
@eshiandhella Жыл бұрын
Aneee🥹❤️
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම. බුදු සරණයි 🙏❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much! බුදු සරණයි❤️
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි 💘 ආදර අයියාව කවදාවත් අමක කරන්න එපා බුදු සරණයි .දැතේ කදුලු ආවා අහද්දි
@eshiandhella
@eshiandhella Жыл бұрын
🥺❤️❤️
@charunimalshika6557
@charunimalshika6557 Жыл бұрын
Girl you look so gorgeous😩❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 2 ай бұрын
තාත්තෙක් නැති දාක තනියට ඉන්න ඕනෙම අයියෙ මගෙ ලග හුස්ම වාගෙමයි මන් නොකීවට අයියෙ උබ අද ඇතෙක් මිහිපිට හන්ග හන්ගා තිබුනු කදුලක් අද මගෙන් බිම වැටේයා.... රන්ද රන්දා රැකපු උබෙ පොඩි නන්ගි පෝරුවෙ නැගීයා... අනේ මගෙ පන අයියෙ නාඩන් මගේ දුක නම් නොපේයා.... සින්ද සින්දා වැඩෙන අපෙ පෙම අයියෙ මතු වත් රැකේයා....❤❤ රිප් ලයි ඕනේ අක්කි 10/49 දැන් වෙලාව ඔයාට කවියක් හදද්දි මන් (දසුනිකා දෙවුමිනී)
@eshiandhella
@eshiandhella 2 ай бұрын
අනේ හරිම ලස්සනයි🥹❤️ thank you මේ වචන වලට🤍
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 2 ай бұрын
තෑන්ක්ස් අක්කි
@carolineanesthesia6121
@carolineanesthesia6121 Жыл бұрын
Loved every bit of this video 🥺❤️
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
After I watched the full vedio I thought I was lucky that I didn't miss this video wish you a very happy wedded life and so happy Eshan that you have such a wonderful sister and brother
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@janajana7879
@janajana7879 Жыл бұрын
සුබ මංගලම් ඉෂාන් නංගි 🎉🎉🎉🎉💐💐💐🙋🙋God bless you 🙏🏾
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you! God bless you❤️
@Hitheeshofficials23
@Hitheeshofficials23 Жыл бұрын
Esangi was honestly nice person ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
@mevninethaya
@mevninethaya Ай бұрын
Akki ayya denam harima lasanai edaaaa❤
@eshiandhella
@eshiandhella Ай бұрын
Thank youu❤️
@aliexpress7190
@aliexpress7190 Жыл бұрын
අපේ අයියගෙත් wedding ඔය වගේ ලොකු hotel එකක මාස 5කට කලින් තිබ්බා. Congratulations💖💖💖
@eshiandhella
@eshiandhella Жыл бұрын
Congratulations to your aiya🥳💜
@jedylmee
@jedylmee Жыл бұрын
Oyata ina hodama hoda kalathurakin labenna harima aderaniya sahoderyek pariseman hamadama oya denna ina eh wagema oyage ayya wa kawadawath tani keranna epa . Eya hamotama labenna nathi hoda hithak aderayak oyata denna sahoderayekk.. love u ♥️😘
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️❤️
@taniyasasini2885
@taniyasasini2885 Жыл бұрын
ඔයාගෙ නංගි ගොඩාක් ලස්සනයි අයියෙ
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank youu❤️
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw 7 ай бұрын
Congratulations both ❤ beautiful couple ❤
@eshiandhella
@eshiandhella 7 ай бұрын
Thank you!! ❤️❤️
@nisalyaasamarajeewa1457
@nisalyaasamarajeewa1457 Жыл бұрын
Loved the speeches . Congratulations love birds ❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@ranuthmiwathukara7454
@ranuthmiwathukara7454 Жыл бұрын
Bride hrimaa amithu widihata innee eyaa emotional unta pennanne nhh bonikkek wagee bln innee💕❤️😉😎
@eshiandhella
@eshiandhella Жыл бұрын
මම අඩන්න පටන්ගත්තොත් අයියා ඊටත් වඩා හයියෙන් අඩයි කියලා දන්න නිසා මම මගෙ emotions හිරකරගත්තා🥺❤️
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
Aneee so emotional 🥺❤ you have such a wonderful family eshi ❤ I'm glad for you 😩❤❤❤❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️❤️
@dananjigimhani3113
@dananjigimhani3113 Жыл бұрын
අක්කි ඔයලා දෙන්න හරිම ලස්සනයි 🥰❤
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much❤️
@nalikadayananda8380
@nalikadayananda8380 Жыл бұрын
සහෝදර බැදීම කොච්චර ද කියල හොදට දැනුනා😍
@eshiandhella
@eshiandhella Жыл бұрын
🥹❤️❤️
@litteljohn9088
@litteljohn9088 Жыл бұрын
අම්මි වගේමයි අක්කිත් ලස්සනයි 😍
@eshiandhella
@eshiandhella Жыл бұрын
Thank you so much🥹❤️
@sandu2976
@sandu2976 Жыл бұрын
අනේ ලස්සනයි අක්කා....❤️✨️🥺
@eshiandhella
@eshiandhella Жыл бұрын
❤️❤️❤️
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 70 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 9 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
DAMITHRI'S GOING AWAY ENTRANCE | 2023
13:01
Danushka Senadeera
Рет қаралды 1,4 МЛН
අශේන්ගෙ වෙඩිමෙ නොදුටු දසුන් @AshenSenarathna - VLOG 274
23:07
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 540 М.
I PROPOSED - 17.12.2022
13:13
Yash and Hass
Рет қаралды 489 М.
අයියයි නංගියි...
5:18
Eshan Dias
Рет қаралды 716 М.
4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක
12:43
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 70 МЛН