Best Selling Electric Bicycle Sri Lanka | ලංකාවේ වේගයෙන් අලෙවි වන විදුලි බයිසිකල් | Cash Logics

  Рет қаралды 35,585

Cash Logics

Cash Logics

Күн бұрын

Best Selling Electric Bicycle Sri Lanka | ලංකාවේ වේගයෙන් අලෙවි වන විදුලි බයිසිකල් | Cash Logics
Contact Details for Lumala Bicycle
Nilantha - 077 1088635
Corporate Sales Manager
www.lumala.lk
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram / cashlogics
Facebook / cashlogics
Tiktok vm.tiktok.com/...
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #electricvehicle #electricbike

Пікірлер: 129
@sepalikasepalika219
@sepalikasepalika219 3 ай бұрын
මේ යකෝ මේවා නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සුන්ට මිලදීගන්න පුළුවන් විදිහකට නෙවෙයි මේක ඇමරිකාවවත් ජපානේවත් චීනෙවත් නෙවෙයි ලංකාවේ ඉන්නේ දුප්පත් මිනිස්සු ඒ නිසා යම්කිසි නිර්මාණයක් නිෂ්පාදනයක් කරනවා නම් මේ රටේ ආර්ථිකයට ගැලපෙන විදිහට සිදුකළ යුතුයි. මොකද මිනිස්සුන්ට ඔය ගණන්වලට මිලදී ගන්න බැහැ. ඒක නිසා ඕවා හදලා බිල්ඩින් ඇතුලේම අසුරා තබන එක හොදයි නැත්නම් කිසිම තේරුමක් නැහැ ලංකාවට කෙලවෙන්න ප්‍රධාන හේතුව තමයි සෑම දේකම සෑම නිෂ්පාදනයකම අධික මිල ගණන් අසාධාරණ විදිහට මේ වගේ නිල අයකරනවා. පිටරටින් නිෂ්පාදනය කරලා නැවේ පටවලා ලංකාවට ගේන ඒවා මීට වැඩිය මිල අඩුයි බේසනා නිෂ්පාදනය කරන දේවල් මිල අධිකයි. මේක පුදුම රටක්
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 3 ай бұрын
දේශීය දේවල් වලට කෙලවෙලා තියෙන්නේ අධික මිල ගණන් නිසා තමයි.😢😢
@deviya9322
@deviya9322 2 ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@mgbatta3497
@mgbatta3497 2 ай бұрын
අනිවාර්යයෙන්
@samithgamage1237
@samithgamage1237 2 ай бұрын
ඇත්ත .....👍✌️
@champikaananda9905
@champikaananda9905 3 ай бұрын
දේශිය දේ මිල අඩු වියයුතුයි
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 2 ай бұрын
සෝමාලියන් කන්ට්‍රි.. ඇමරිකන් ප්‍රයිස් බ්‍රෝ...හවු සෑඩ්..😂😂😂
@skyphone8133
@skyphone8133 3 ай бұрын
ඕවායේ බැටරි දැන්න ගිහාම විකිනෙනවා
@whistlingkeerthi1385
@whistlingkeerthi1385 2 ай бұрын
2nd hand මෝටර් බයික් එකක් ගන්න පුලුවන්නෙ...මේක පුදුම රටක්.වාහනයක් ගෙන්නුවත් ඒ වගේ දහ ගුනයක් විතර හෙවල ගන්න වෙන්නෙ.මෙහෙ හදන එකත් ලක්ශ ගනන්..ත්‍රී වීල් එකක් කියල හැදුව.දැන් ලංකාවෙ පාරවල් පිරිල ඒ ත්‍රීවීල් එකෙන් 😁ශෝ රූම් වල තියාගෙන අපේ අපේ කියල කිය කිය හිටපල්ලා.අපේ රටවල් නම් කවදාවත් හැදෙන ඒව නෙවෙයි.
@risaraautohouse3846
@risaraautohouse3846 3 ай бұрын
ලක්ෂ 4 කට ඕක ගන්නේ කව්ද නිශ්පාදන වියදම ලක්ෂයක් වත් නැතිව ඇති.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 2 ай бұрын
ටොයොටා විටස් එකක් ජපානෙන් එන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 6 යි. 😂😂 හොද වෙලාවට ලංකාවෙ කාර් හදන්නෙ නැත්තෙ😂😂😂
@exclusivescience
@exclusivescience 2 ай бұрын
ලංකාවේ ටොයොටා විට්ස් එක හැදුවනම් කෝටි හයක්වත් වෙයි😂😂😂😂දුප්පතාට යන්ට ලක්ෂ හතරහමාරේ බයිසිකල් එකක් හදලා😂😂😂😂
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 ай бұрын
Lanka Rupiyalata giya kalada NETHINAM minissunta labha geneemata ida dee athi pramanayada?
@lalithperera1197
@lalithperera1197 3 ай бұрын
Four lak, are you crazy 😂
@lalkahandawa8923
@lalkahandawa8923 3 ай бұрын
මොකාද මෙිි වැඩසටහන කරපු එකා. මෙිිකා ඔය බයිසිකලේ ළඟ අලවලද. ඇයි පොඩිිඩක් ඇවිදල එතන තියෙන අනිත් ඒව පෙන්නන්න බැරි. පොඩිිඩක් වටෙිි ඇවිදල අනික් බයිසිකලුත් පෙන්නල ගනන් මිමි ගැන අදහසක් දීල වැඩෙිි කලානන් නේද හොඳ.
@ruwanmorawaka3791
@ruwanmorawaka3791 3 ай бұрын
අපි ළඟ තියෙන සාමාන්‍ය බයිසිකලේ විදුලිය ට කන්වට් කරන තැන් ලංකාවේ තියෙන වාද
@VirangaPramuditha
@VirangaPramuditha 3 ай бұрын
kzbin.info/www/bejne/oKSofaGmp6iUedEsi=Sf34rLbTjhBpqFe1
@slvillageboy8622
@slvillageboy8622 3 ай бұрын
ඊ බේ එකෙන් ඕඩර් කරලා ගේන්න ගන්න , ලොකු ගානක් යන්නේ නැහැ
@ruwanpriyalal2319
@ruwanpriyalal2319 2 ай бұрын
ඔය ගණන් වලට ගන්ඩ මිනිසුන්ට සල්ලි නැ .තියෙන උන් ඕවගේ යන්නේ නෑ .අනික ඕව ටික වික්කට පස්සේ විදුලි ගාස්තු ඉහලදානවා. එතකොට මිනිස්සුන්ට වෙන option නැ .අහු වෙලා ඉවරයි ලොකු ගානකට.
@AsianTechnic
@AsianTechnic 2 ай бұрын
දේශීය නිර්මාණය නිශ්පාදනය අගය කරමු අනික ලක්ෂ 4 කියන්නේ ලොකු මුදලක් බැටරි හා මොටරය අවුරුද්දක් කියන්නේ එක ඉතා සුලු කාලයක් එක මදි වාගෙ එම නිසා නව තාක්ෂණය යොදමින් බැටරිය තවත් වැඩි කාලයක් පැවැතිම ද මොටරය ඒ හා සමාන විය යුතුයි චීනෙ ඉන්දියාවේ නිෂ්පාදන ඉටත් වඩා ඉදිරියේ සිටිති මෙය මගෙ පෞද්ගලික මතයයි අපෙ දේ තවත් ඉස්තරම් විය යුතුයි ලොකයෙ කැපි පෙනෙන ආකාරයට නිෂ්පාදන විම ඉතාමත් යොග්‍ය වේ ජයවේවා ❤
@ajjthperera6295
@ajjthperera6295 2 ай бұрын
Crazy, this is too much
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Ай бұрын
අප්පට සිරි ලක්ෂ හතරයි පහයි.. ලක්ෂ හතරක් පහක් දීලා සුපිරි පරණ කාර් එකක් අරගෙන වැස්සට නොතෙම් අව්වට කර නොවී ආතල් එකේ යනවනේ😂
@bhagyavf
@bhagyavf 2 ай бұрын
හොදම දේ තමා මේව නොහෙන ඉන්න. ටිකක් කල් යද්දි battery සවුත්තු වෙන හින්ද අඩු කරන්න වෙනව.
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 2 ай бұрын
නොවටිනා මිලකට විකුණන නිසා ගන්නේ aparaade. Kaalakanni rate පිටරට inna අයට කියන්නේ rata viruwo කියලා me rata වල okak ලක්ෂ 1.50 ganna පුළුවන්. ඉතින් කොච්චර අසාධාරණයක් da. Me deesapaluwan ge වැරැද්දක් මේක 😢😢😢
@dkwijesinghe8862
@dkwijesinghe8862 2 ай бұрын
තවත් ඉන්දියන් ලෙඩක් ලංකාවට.
@pt-ec4qq
@pt-ec4qq 3 ай бұрын
Gana wadi neda
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
40km eka charge eken yanna puluwan model 2 laks wala edan thiyanawa
@shanalamarasekara7375
@shanalamarasekara7375 3 ай бұрын
ct 100 k gnnwa bn 😁😁😁
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
Fuel, Registration, License ,Insurance, Emission report, Police case, Service ,Less maintains Then ....
@SUMALLIIYA
@SUMALLIIYA 3 ай бұрын
@@nilanthasatanarachchi7598ඒත් ලාභයි බං...මෙ මොන බම්බුවක්ද
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
​​@@nilanthasatanarachchi7598ඇයි ඔයා හිතන්නෙ e bike නිකන් පාරෙ යන්න පුලුවන් කියලද පිනට 😂 lol ලංකාවෙ පාරවල් එක්ක කදු වගෙ තියෙද්දි වැඩි බලයක් ඔන නිසා ෛක්මනින් බැටරි බහින ප්‍රශ්න වෙනම හෙල්මට් වෙනම නිතී කැඩුනහම හදන්න යන වියදම බැටරි ප්‍රශ්න රෙජිස්ට්‍රර් කරන්න ඔන
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 3 ай бұрын
Laksha 4t okak gnna eka padui 😂
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
Fuel, Registration, License ,Insurance, Emission report, Police case, Service ,Less maintains Then ....
@WADABIMA1989
@WADABIMA1989 3 ай бұрын
මම එකක් ගත්ත මටනම් අවුලක් නෑ
@samiraserasinghe6733
@samiraserasinghe6733 2 ай бұрын
නිකා ඉදහං එහෙනන්
@Saikoeditz1
@Saikoeditz1 2 ай бұрын
Yadia scooter ekak gaththnan supiri ekath 4i​@@WADABIMA1989
@nishanthaindrajith6676
@nishanthaindrajith6676 2 ай бұрын
මේක අපේ මිනිස්සුන්ට නොතේරෙන කම තියෙන්නෙ පිට රට ඉන්න මින්ස්සු නම් දන්නවා මේවගෙ තියෙන වටිනාකම
@deviya9322
@deviya9322 2 ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@AsokaFernando-q9s
@AsokaFernando-q9s 2 ай бұрын
ඇත්තෙන්ම ඒ විස්තර කිව්වොත් ගොඩක් වටිනවා
@darshanapathmalal
@darshanapathmalal 2 ай бұрын
මීට වඩා පෙනුමට ගුනාත්මකව හදලා තීයන කොරීයන් එකක් මෙහේ මාන් 40 වගේ එ කීයන්නේ ලංකාවෙන් ලක්ෂයක් වගේ වෙන්නේ
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
ඔය් යකඩ ගොඩ ගන්න එක මාර පාඩුයි ලක්ශ 4-5 lol වෙන රට වල පට්ටම හොද ඒවා ලක්ශ 1.20කුවෙට් / 2 / ඉතාලි 2.50 ඔය වගෙ තියෙද්දි ඇයි මේ සෝමාලියාවෙ ඇමරිකන් ප්‍රයිස් 😂😂😂😂😂
@Vithanage-q8r
@Vithanage-q8r 2 ай бұрын
කවුරුවත් මිලට ගන් නැතිවෙයී
@lahirunimesh-u3z
@lahirunimesh-u3z 2 ай бұрын
ලක්ශ 4ක් දීලා ඔය ඇට සැකිල්ල ගනින්කො.බලන් ඉදපං.ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද.
@udith1041
@udith1041 Ай бұрын
ඔක්කොම ලොකු ලොකු කතා කියලා ඉවරවෙලා ගාන කිව්වහම පස්සේ මිනිස්සුන්ට ගන්නව තියා බලන්නවත් හිතෙන්නෙ නෑ ඒ පැත්ත....මම ඉන්න ඉතාලියේ මෙහේ හොඳම තාක්ෂණය තියෙන ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න පුළුවන් ලක්ෂ තුනකට තුනහමාරකට විතර....ඒ ගාන මෙහේ ලැබෙන පඩියත් එක්ක ඒ තරම් ලොකු ගානක් නෙමෙයි.....මුං මේවා ලංකාවේ මිනිස්සුන්ට ගන්ඩ හදපුවා නෙමෙයි........ඕවා හදලා ප්‍රදර්ශනාගාරවල තියල පෙන්න පෙන්න හිටපල්ලා....
@solidzonewavestation
@solidzonewavestation 2 ай бұрын
අබුඩාබි, ඩුබායි වගේ මේ වගේ බයිසිකල් එකක් ලක්ශයත් දෙකත් අතර මිලදී ගන්න පුලුවන්. ඒත් ලංකාවෙ ලක්ශ 4 ක්....කොහොමද මිනිස්සු ගන්නෙ
@Abolpaw
@Abolpaw 2 ай бұрын
මෙහෙමනෙ මෙව මෙච්චර ගණන් වෙන්නෙ ඔක්කොම පිටරටින් ගෙන්නපුවාම ගණන් තමා😂,,ලංකාවෙම හදන පාට්ස් නෑනෙ ලාබෙ තියාන විකුණපුවාම ඉතිං අධික මිලක්😂 තමා
@malanisriyalatha7601
@malanisriyalatha7601 2 ай бұрын
මොන දුප්පතාගේ වාහනේද ලක්ෂ හතරක් කොහෙද තියෙන්නේ .ඔය මිලට කොහොමද අපි වගේ අය ගන්නෙ
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 2 ай бұрын
මම හිතනවා බැටරි චාජර් ක්‍රමයක් සවි කරන්න පුලුවන්...
@sameerapeiris
@sameerapeiris 2 ай бұрын
ට්‍රැක්ද හුxතෝ ලංකාවේ ලක්ශ 4-5 දීල ඔය මගුලක් ගන්න ඒ ගාන හොයන්න කොච්චර කාලයක් යනවද
@palithabandara2335
@palithabandara2335 2 ай бұрын
😅
@mddamendadamenda
@mddamendadamenda 3 ай бұрын
apeta apa patral gahagana paduwata duwanawa
@nelkaperera4045
@nelkaperera4045 Ай бұрын
පරිසර දූෂණය තමයි ප්‍රශ්නේ මේගොල්ලන්
@kavishkawanigatunga2736
@kavishkawanigatunga2736 2 ай бұрын
පාරේ යනවා දැකල තියනවා ❤ හිතුවේ ඉතාලියේ නිෂ්පාදිත බයිසිකල් කියල. ලංකාවේ හදනවා කිව්වාම පුදුම සතුටක් දැනෙන්නේ ❤❤❤
@samiraserasinghe6733
@samiraserasinghe6733 2 ай бұрын
සුදුස්සාට සුදුසු තැන දෙන්නැතී නිසා තමයී ලංකාවේ දක්ශයන්ව ප්‍රොමෝට් වෙන්නැත්තේ
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
ඒ ලංකාවෙ පාරෙ යන්නෙ ඔක නෙමෙ 😂
@Vithanage-q8r
@Vithanage-q8r 2 ай бұрын
බැටරිය ලක්ෂ දෙකක් උනත් අනෙක් වියදම ලක්ෂ යක් උනත් ලක්ෂ දෙකයි වෙන්නේ බල්ලෙක් වත් ගන්නැහැ
@WADABIMA1989
@WADABIMA1989 3 ай бұрын
මටත් එකක් තියනවා
@laxmanthusara1527
@laxmanthusara1527 2 ай бұрын
ගන්න එපා කවුරුවත්.මුං මිනිස්සු මරං‌ කන්න හදන්නේ.
@erangawelikala-n2j
@erangawelikala-n2j 2 ай бұрын
පිස්සුදබන් මුන්ට.අපි හාවොද?😊
@indikaranasinghe2202
@indikaranasinghe2202 3 ай бұрын
Mè huttalaage boru ganan.
@nandanaadikari9522
@nandanaadikari9522 2 ай бұрын
බම්බුව තමයි ..තව ගානක් වැඩි කළොත් නරකද
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 2 ай бұрын
ජාපානෙ සාමන්‍ය් කර් එහෙකුත් 280000 යි.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 2 ай бұрын
ගාන අඩුයි...ලක්ශ 12 ක් වත් වියයුතුයි...😂😂
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 2 ай бұрын
ගෙවන්න දෙන්නේ නැද්ද අහිංසක මිනිස්සුන්ට ගන්න බැ මොකද ගණන්
@ishankajayathilaka7489
@ishankajayathilaka7489 2 ай бұрын
😂😂😂😂😂😂😂 මාර ලාබයිනේ. නිකන් දුන්න වගේ😂😂😂😂😂
@priyankarawedage9035
@priyankarawedage9035 3 ай бұрын
ලක්ශ 4ක් 😅😅😅😅
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
laksha 2 sita thiyanawa
@Samith-k7f
@Samith-k7f 3 ай бұрын
​@@nilanthasatanarachchi7598Koheda
@handugalakeerthi8895
@handugalakeerthi8895 2 ай бұрын
Hello my man Ask ur owner of ur company Sell on reasonable price Then poor people can buy Ur all OK ur company did not Consider about poorverty
@w.w.chintaka
@w.w.chintaka 2 ай бұрын
මී හරක් දහයක් අරන් කරත්ත දෙකක් හදලා දෙන්නං කිවිිවා ජන පතී අඩික මීල තමයි අපේ දේ බඑි වෙලා ගු වෙලා යන්නේ හරි නැ 😢😢😢😢
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 2 ай бұрын
යකෝ මුන් ඒක බයිසීකාලය කී න් තුන් ගුණයක් ලාබ ගන්න බලනවා නේ
@sampathkumara6717
@sampathkumara6717 2 ай бұрын
ලක්ශ 4,5 දීලා ඕක ගන්න මොළේ අමාරුවක් තියෙන්න ඕන..
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
😂 අනිවාරෙන් රටින් ගෙන්නන්න පුලුවන් සුපිරිම එකක් ඔය ගානට
@harishanthly3218
@harishanthly3218 Ай бұрын
ලක්ශ 12වගේ කිව්ව නම් වටිනව.. ..අ😂😂😂😂😂
@MNJainudeen-xl8ml
@MNJainudeen-xl8ml 2 ай бұрын
Gana laksa 4 wedi Oke gana laksa 2
@ThakshilaPrasadhi
@ThakshilaPrasadhi 2 ай бұрын
රට බංකෙලොත් කල දේශපාලුවන් Tax free ඔනේ තරම් වාහන ගෙන්වාගෙන අැති. අඩුම ගණනේ ජනතාවට එක පාරක්වත් යතුරු පැදියක්වත් tax free ගෙන්වා ගන්න දෙනවානම්.
@adsalahakoon5136
@adsalahakoon5136 3 ай бұрын
වඩේ ගොඩාක් හොදය් මිල ඉහළය්
@deviya9322
@deviya9322 2 ай бұрын
ඔය e - bike වලට අදාළ ලියාපදිංචිය , මාර්ග නීති ගැනත් කිව්වනම් තමයි වැඩේ සාර්ථක. වෙන රටවලට ඔය Bicycle වලට උපරිම වේග සීමා, උපරිම battery capacity , ආරක්‍ෂිත හිස් වැසුම් පැලදීම, භාවිතා කළ හැකි මාර්ග ආදී වශයෙන් ගොඩක් නීති තියනවා
@damai4603
@damai4603 2 ай бұрын
රොද 3 බයිසිකල් මොනවා ද
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 2 ай бұрын
දේශිය අමුද්‍රව්‍ය මිළ අධිකයි.අපි හිතමු ඒ අමුද්‍රව්‍ය වෙන රටකින් ගෙන්නල හැදුවොත් තව අඩුවට දෙන්න පුලුවන් වෙයි ද ?
@Thushaperera-f7g
@Thushaperera-f7g 2 ай бұрын
Me buy karana ayata wasiyak nowanbawa hodin mathaka thiyaganna lakshayakata adu Nam no prob
@nishanthaweerakoon2538
@nishanthaweerakoon2538 2 ай бұрын
යකො සාදාරන මිලකට දිපල්ලකො
@rohanfernando679
@rohanfernando679 2 ай бұрын
මේ රටේ හැදුවොත් ඉවරම තමයි ඒක ගන්න වෙනම ඉඩමක් විකුණන්න ඕන ජපානේ කාර් තියෙනවා ලක්ෂ අටෙන් උඩ
@AsokaFernando-q9s
@AsokaFernando-q9s 2 ай бұрын
මට විස්තර ටිකක් දැන ගන්න. ඔබතුමාලගේ දුරකථන අංකය දෙනවද....
@Truth_seeker999
@Truth_seeker999 2 ай бұрын
too expensive and need dedicated bicycle lane...or no success
@SNTF2042
@SNTF2042 2 ай бұрын
It's good.. but someone have a 🧠 knowledge he can make a e bike ( converting mountain gear bicycle) using large 18650 battery pack, using motor & motor controller cost about all below 200000/= With gear system... 🧠 think..🧠
@shinestar1589
@shinestar1589 2 ай бұрын
අනේ ඒක නම් වැඩක් නෑ ලක්ෂ 4 ට.
@shanthaperera2571
@shanthaperera2571 2 ай бұрын
ඇත්තටම කුවේට් වල ඕව හදන්නෙ නෑ...නමුත් මිලදීගන්න තියෙනව එකක මිල වෙන්නෙ ලන්කා මුදලින් එක් ලක්ෂ විසිදහක් වගේ
@nipunahasanka
@nipunahasanka Ай бұрын
මොන ජරාවක්ද මේ?
@raigamkoralege3418
@raigamkoralege3418 2 ай бұрын
මම turkey වල 400euro වලට දැක්කා ලනකාවෙ 1500euro වෙනවනේ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Dan ethin kookath ganannae...Ganna aka thamangae wadak...baninnna apaaaa
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 ай бұрын
ම්මෙවාට පස්සෙ බටරි ගන්න ගියාම නතිය හදපු කොම්පනි ත් නතිය අහුවෙන්න් එපා
@percivalfernandu2047
@percivalfernandu2047 2 ай бұрын
මිල හුඟක් වැඩියි ලංකාවෙ දුප්පත් අයට නම් මිලදී ගන්න හම්බවෙන්නනෑ
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 ай бұрын
Italiyeth රුපියල් ලක්ෂ 2ta vage ගන්න පුළුවන්
@puja_kalhari
@puja_kalhari 2 ай бұрын
Kuda ban kiyne lankawe wegayen vikinena electric bike eka oka kiyala😂mole amaru karayekda😂😂😂 laksha4 1/2 k dila oka gana tharm pissek wena oni . Oita wada hodai electric scooter ek ganwa . Ela labao❤
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
මෙකෙ ඉන්න ගොබ්බ පැටවුන්ට ඔක තෙරෙන්නැති එකනෙ ප්‍රශ්නෙ ඉතාලි වල ලක්ශ දෙකයි කුවෙට් වල ලක්ශ 1.20 වගෙ ගනන් වලට තියෙද්දි මෙහෙ නේ යකඩ ගොඩ 4-5 වෙනවා lol 😂😂😂😂
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 2 ай бұрын
Prices of any locally built vehicle seem to be very high. No one will spend Rs.500,000/- for an e-bike even if the transport cost is low. If this one is built in India, they will mark a very reasonable price attracting more customers. Here they only consider about making higher profit margin. 😢😢
@sarathwickramasinghe3814
@sarathwickramasinghe3814 2 ай бұрын
පරණ bike එකට අලුත් එකක් මාරු කරගන්න බැරිද
@dineshperera2599
@dineshperera2599 2 ай бұрын
ම්ල අඩුකරනපන්
@nusaibaalbatini921
@nusaibaalbatini921 2 ай бұрын
Oova gani moda harak balan hetapalla
@YA-mu8zy
@YA-mu8zy 2 ай бұрын
Laksayata kittu milata denna berida. Masata 30,000. Padiyen kohomada karanne 100,000. Padidunoth meka ganna be
@upalisenanayake9884
@upalisenanayake9884 2 ай бұрын
Hariyanne na ganna epa.gana wadioke kost ekath laksha ekaatath adui.chinese parts
@sugathsuriya
@sugathsuriya 2 ай бұрын
Ikmanata minissu higanno karanna epaa bro... Italy. godak ganan aduiiiii.. and high quality... Paw ahinsaka duppath vminissu gena hithanna...
@kumaridissanayake7950
@kumaridissanayake7950 3 ай бұрын
Yako indiyawe car 1kakuth laksha 6o 7i.nedakin lankawe heduwoth ohomamai.duppath minihata kisima sahanayak ne.😢munge thiyena ganan.ratin hemadema gennawanne me nisa thamai
@Vithanage-q8r
@Vithanage-q8r 2 ай бұрын
ලක්ෂ පහක් දෙනවට වඩා හොදයි ගමන පයින් යන එක
@janindumadushan7407
@janindumadushan7407 3 ай бұрын
Kochchara padinna pluwanda Eka charge eken
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
120 km
@ravijayanandana2794
@ravijayanandana2794 2 ай бұрын
30% mila wediyen market eke vikunanawa kiyala ne meka kiyanne...thawa keeyak laba athida?
@karate9381
@karate9381 2 ай бұрын
පිස්සුවක් අැතැ
@Krishanjaguar
@Krishanjaguar 3 ай бұрын
යකෝ ඉලෙක්ට්‍රික් බයික් එකක්ම 5 ල්ක්ස වෙන්නේ😂
@wijethungasenevirathna3339
@wijethungasenevirathna3339 2 ай бұрын
Hapo ganan wediy
@aroospallie
@aroospallie 3 ай бұрын
Lycan mammoth bicycle eke hub eke plastic wheel eka kedila hadaganne. Kohomada.
@bnimy
@bnimy 2 ай бұрын
😂😂😂😂😂
@mohammedFazmil-f3u
@mohammedFazmil-f3u 2 ай бұрын
Don't have scooter models??
@westpark2992
@westpark2992 2 ай бұрын
ලක්ෂ 4ක්වත් වෙයි 😁
@pasindugunawardana7912
@pasindugunawardana7912 3 ай бұрын
Apo hati balapn ko oka 😂😂
@DinushaDefni
@DinushaDefni 2 ай бұрын
Deshiya de age karanawa. Hoda deyak. Namuth Mila thamai wedi.. pita ratin Gena awa mita wada godak adui..
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 3 ай бұрын
ගාන කියන්නැ😂😂😂
@mao4629
@mao4629 3 ай бұрын
Hariyata pennuwada wahane
@samanpriyantha7527
@samanpriyantha7527 2 ай бұрын
Gana vade
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
😂😂😂😂😂
@ChamindaKodithuwakku-tb6pg
@ChamindaKodithuwakku-tb6pg 3 ай бұрын
oke ganan tawa wedi unanam hodai mokada lankawe hadanne.
@nilanthasatanarachchi7598
@nilanthasatanarachchi7598 3 ай бұрын
Phone number Eka waradi 😢
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
😂 මම දැක්කා දාලා තියනවා කමෙන්ට් අනිත් අයට ගන්න කියලා අනෙ පගො ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 2 ай бұрын
@redmi26635 😂😂 lol පාස්සපු යකඩ කෑලි ටිකකටයි ට්‍රීවිල් බැට්‍රි කෑල්ලකටයි ලක්ශ4 දීලා ගන්නෙ කව්ද් අනේ 😂 ආ නැද්ද
@dayapathmini6834
@dayapathmini6834 2 ай бұрын
Apoo.wadi😮
DIY Electric Bike 40km/h Using 350W Reducer Brushless Motor
17:23
Creative Channel
Рет қаралды 91 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
DIY High Speed Electric Bike with E-Bike Conversion Kit at Low Cost
8:12
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН