රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga Live

  Рет қаралды 119,229

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 232
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
මරුනේ අයියා..ගොඩක් වටිනවා
@yamugernam6627
@yamugernam6627 2 жыл бұрын
Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් . motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත් cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට 30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.
@submeitsfreebruh
@submeitsfreebruh 2 жыл бұрын
Godak motorbike 50kmpl walin uda. Ct100, platina wagenam 75kmpl wage. Ehema bike ekak ekka baladdi 60000km yanna oni.
@tikirisina7619
@tikirisina7619 11 ай бұрын
👍
@xgtrvuw
@xgtrvuw 4 ай бұрын
@@yamugernam6627 ලීටර් එකකට 50km පදින්න පුලුවන්
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
Rate dolor
@LlLl-br7wn
@LlLl-br7wn Жыл бұрын
මේ බයිසිකලෙ ගන්න එපා හොඳ නෑ අවුරුද්දෙන් කෑලි හැලෙනවා මම ඩුබායිවල පැද්දා මෝඩ වෙන්න එපා ඒකත් ගාන වැඩි ඩුබායිවල 1000 යි
@NimanthaAdikari
@NimanthaAdikari Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම තුලින් අනික් අයට අමාරුවේ නොවැටී ඉන්න පුලුවම් .❤
@sadpabian4843
@sadpabian4843 6 ай бұрын
Thank u . Bike buyersla bearagaththata .
@cs-ik5ip
@cs-ik5ip 5 ай бұрын
​@@sadpabian4843Meka aran amaruwe wetenna epa battery awl yanawa ikmanata..keli helenawa..mama dubai inne mehe one tharam owa tiyei
@EuNasciassim-xi9hi
@EuNasciassim-xi9hi 6 ай бұрын
Thank you so much for this beautiful and functional creation. It helps me a lot to go around. And, for a good price as well.
@uththaraariyarathna481
@uththaraariyarathna481 2 жыл бұрын
ඇත්තටම වටිනවා…! 🤩
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 6 ай бұрын
Na
@dasanayakabandara3190
@dasanayakabandara3190 2 жыл бұрын
අසංග මෙතනදී මඟහැරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා 1) නිෂ්පාදිත රට 2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) 3) අළුත් බැටරියක මිල 4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද?
@someones8280
@someones8280 2 жыл бұрын
1) නිෂ්පාදිත රට : චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත Made in China - Imported from Dubai - Specially made according to international standards 2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :- සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත) As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided) 3)අළුත් බැටරියක මිල - අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක. We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided. 4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? - ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත. As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.
@samaasamantha353
@samaasamantha353 2 жыл бұрын
මාතර කොහෙද තියෙන්නෙ තැන
@samaasamantha353
@samaasamantha353 2 жыл бұрын
ගෙවිමෙ කුුුුමෙයට දෙනවද
@uditha1026
@uditha1026 5 ай бұрын
mata bick ekak ganna one .branch nadda colombo awata.
@devikas3243
@devikas3243 2 жыл бұрын
Super....!
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
එක් චාජ් එකක් සදහා වියදම්වෙන මුදල එම චාජ්එක කරාම යන්න පුළුවන් කිලෝමිටර ප්‍රමාණයෙන් බෙදලා කිලෝ මිටරයට යන වියදම ගනනය කරන්න බැහැ. ඒක වැරදියි. බැටරියක් දාලා එම බැටරියේ ජිවිත කාලයෙන් යන්න පුළුවන් කිලොමිටර් ගනනින් එක කිලෝමිටරයකට බැටරියට යන මුදලත් අර බැටරිය චාජ් කරන්න විදුලියට වියදම් කරන වියදමෙන් කිලෝමිටරයට යන වියදමත් එකතු කරාම තමයි කිලො මිටරයට යන සැබැ වියදම ලැබෙන්නෙ. නැතිව කරන්ට් එකට යන වියදම විතරක් නිලෝමිටරයට යන වියදම කියල ගණනය කිරිම වැරදියි.
@wmruwan8333
@wmruwan8333 23 күн бұрын
ඔය බයිසිකල් එක ඔඩර් කරන්න පුලුවන් ද?❤❤
@Thusharakasuriya
@Thusharakasuriya 6 ай бұрын
❤❤❤❤❤❤ නියමයි බයික් එකත් ලස්සනයි
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 2 жыл бұрын
ඉතාමත් හොඳ විසඳුමක්. මිලත් සාධාරණයි.
@someones8280
@someones8280 2 жыл бұрын
Thank you for the encouragement.
@sumanadasaakmeemana1169
@sumanadasaakmeemana1169 2 жыл бұрын
How it works while climbing of up gradients
@maleenperera
@maleenperera Жыл бұрын
කෙමෙන්ටට් වල මේකට වීරුද්දව ලියල තියෙන්නේ ෂෙඩ් කාරයෝ, මෝටර් බයීක් විකුනන උන්, ත්‍රි වීල් කාරයෝ ඒ උන්ට බඩේ පහර වදින නීසා මේ බයික් මැලේසියා සීංගපූර් ඉන්දුනීසියා පීලිපීන් යන රටවල හැම ගෙදරකම වගේ තියෙනව කාන්තාවන් වැඩි වශයෙන් බාවීතා කරන්නේ මීලත් අඩුයී මීට වඩා රුපීයල් ලක්ෂ යක් වීතර වෙන්නේ ඒ රටවල
@derekperera3501
@derekperera3501 Жыл бұрын
කව්ද ඉලෙක්ට්රික් බයික් වලට අකමැති මීට වඩා හොද බයාසිකල් තියනව ඔයිට අඩුවට වෙන රටවල, මෙව ගන්න එපා කියන්නේ වෙන ලබ්බකට නෙමෙ මෙව කිසිම වාසියක් නෑ, චාර්ජ් එකෙමයි තියන්න වෙන්නෙ.
@SachithSankalpa-v9y
@SachithSankalpa-v9y 3 ай бұрын
Gewanna ganna puluwanda.abelipitiya suriyawewa awata tiyada
@madusankamusic8407
@madusankamusic8407 2 жыл бұрын
Super 😌
@wmruwan8333
@wmruwan8333 23 күн бұрын
මේකෙ ගාන කියද?❤❤
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 8 ай бұрын
Mama Saudi inne .mekanam niyamai .mamath apu gaman gannawa ❤🎉🎉🎉🎉🎉
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
👍👍👍💞💞💞Thank you so much !!!
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ගැහැනු අයටත් පහසුවෙන් පදින්න පුලුවන් බයිසිකලයන් නියමයි👍
@vellaswami7238
@vellaswami7238 2 жыл бұрын
Very good sir I need Red Colour IAM Riyadh
@sarojawickramasinghe.2684
@sarojawickramasinghe.2684 2 жыл бұрын
බැටරිය ආයුකාලය අවුරුදු කීයද . බැටරිය ගාන කීයද, අමතර බැටරියක් බයික් එකත් එක්ක ගන්න පුළුවන් ද
@fajilkhan1
@fajilkhan1 2 жыл бұрын
Dan Dubai wala Dirhams 900 ta ganna puluwang Sri lankan Rupees 95000 only
@wmruwan8333
@wmruwan8333 23 күн бұрын
ඔය බයිසිකල් ඔඩර් කරන්න පුලුවන් ද?
@thilakbandara8481
@thilakbandara8481 2 жыл бұрын
Good evening Lankans thanks I love
@nalakachaminda5546
@nalakachaminda5546 2 жыл бұрын
Man dubai inne meka godak use කරනවා .godak වටිනවා දුප්පත් මිනිස්සු ta
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 5 ай бұрын
ඩුබායි වල මේක දෙන්නෙ මිනිස්සුන්ට දරන්න පුලුවන් මිලකට.ඒත් මෙහෙ ඉන්න ලේ මාපිල්ලු ටික මිනිස්සුන්ගෙ රීරි මාංශෙ උරාබොනව.
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 2 жыл бұрын
එලකිරි
@hlsusantha495
@hlsusantha495 2 жыл бұрын
බැටරියේ වගකීම් කාලය නොව, බැටරියේ ආයු කාලය කොපමණද
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
ethathatama godak watinawa mamath soyala idiye
@hansanachamika5079
@hansanachamika5079 2 жыл бұрын
බොරු කරන්න එපා .. ලක්ෂ 5 වෙනවා කියලා ගොන් නිවේදකයා කියන්නේ මොන පදනමකින්ද... මේක රට ඉන්න කෙනෙක්ට කියල එද්දී ගෙන්න ගන්න මීට වඩා හොද එකක් ලක්ෂ දෙකට අඩුවෙන් ගෙන්න පුළුවන් .. හැබයි එකයි
@herathherath3429
@herathherath3429 2 жыл бұрын
Details please
@krishanthachathuranga9103
@krishanthachathuranga9103 2 жыл бұрын
999
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp 2 жыл бұрын
Wht about the shipping charges and duty ? Can u buy me for a good price less thn this as u said But I want pay u extra other thn the bike cost Wht about the warranty?
@sumindajp
@sumindajp 2 ай бұрын
batteya power nathi unama padan yankota oya light patthu wenawada
@sunokasewwandi
@sunokasewwandi 3 ай бұрын
Ape dollor ..??? Kochchara pitarata yanawada ??
@niluwisidagama958
@niluwisidagama958 2 жыл бұрын
shehan mahathage me usas nishpadanayata jayama wewaaa,,,,,❤🧡💛💚💙🤎🖤🤍💗💖💝💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senuthrandira-c5t
@senuthrandira-c5t Жыл бұрын
supiri
@ChandaniRathnayaka-h5t
@ChandaniRathnayaka-h5t 3 ай бұрын
Supire
@padukkageperera4045
@padukkageperera4045 Жыл бұрын
How long can used the battery
@priyangamenaka9056
@priyangamenaka9056 Жыл бұрын
ඔක්කොම හොදයි ඔයාගෙ බොරු වර්නනාව ටිකක් විතර වැඩියි ළමයි රවට්ටන්නනම් හොදයි ..
@hlsusantha495
@hlsusantha495 2 жыл бұрын
පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද
@tharuhansi159
@tharuhansi159 11 ай бұрын
❤ 21:27
@mrkuwait173
@mrkuwait173 Жыл бұрын
Godak.hodai.duppath.aapata..budu.saranai.
@kelumnawarathna3051
@kelumnawarathna3051 2 жыл бұрын
වැදගත්ම ප්‍රශ්නය ඇහුවෙ නෑනෙ .. වැස්සේ පදින්න පුළුවන්ද කියල ... මොකද ගොඩක් Electric bike වැස්සේ පදින්න අමාරුයි .. ඒ ගැන විස්තර කරන්න ..🙋🙋🙋
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
+94777756051
@someones8280
@someones8280 2 жыл бұрын
පාරිභෝගිකයන් සඳහා උපදෙස් 1. වැසි සහිත කාලගුණික තත්ව වලදී මෙම විද්‍යුත් යතුරුපැදිය භාවිතා කල හැකි අතර වැසි ජලය පිරුණු වලවල් හෝ කාණූ වලට වැටීමෙන් විද්‍යුත් යතුරුපැදියේ මෝටරයට හානි සිදුවිය හැක. 2. ගංවතුර සහිත තත්ව වලදී විද්‍යුත් යතුරුපැදිය භාවිතා නොකල යුතුය.
@ranilperera7191
@ranilperera7191 2 жыл бұрын
නියමයි නේ
@jofg48
@jofg48 2 жыл бұрын
මේකේ බැටරිය කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද බැටරිය සවුත්තු වුනොත් බැටරියක් ගන්න අපහු කියක් ගෙවන්න ඕනෙද
@someones8280
@someones8280 2 жыл бұрын
අපගෙ උපදෙස් පිලිපදියහොත් අවුරුදු 2ත් 3ක් අතර බැටරිය පවිච්ච් කරන්න පුලුවන් බැටරිය කොන්ට්‍රොල් යුනිට් මොටොර් සහ ඩිස්ප්ලේ යුනිට් එකට මාස 6ක වගකීමක් දෙනව, අමතර කොටස් ද ඇත
@punsaracable6453
@punsaracable6453 2 жыл бұрын
Oka karekaka dagena genna puluwanda?
@bbvvmnb4600
@bbvvmnb4600 2 жыл бұрын
කර්න්ට බිල කොහොවෙයිද පැටල්බිලට වඩා කර්න්ටබිල ගෙවන්නවෙයිද
@someones8280
@someones8280 2 жыл бұрын
කි.මි. රු: 1 වැනි ඉතා සුලු මුදලක් කරන්ට් එකට වියදම් වෙන්නෙ.
@filmbalamu
@filmbalamu Жыл бұрын
Pala modaya
@wasanthajagath9948
@wasanthajagath9948 2 жыл бұрын
අනේ බං ....දාන එකක් හරි විස්තර එක්ක දාපං...අපේ කාලෙ කන්න එපා යකෝ..හරියට කරන්න බැරිනං මේව නොකර ඉදපං..ගෙන්නන රටවත් කියපං අඩුම ගානෙ..ඔය හුම්ත චාර්ජ් එකට ගහනවට වඩා වෙන වැඩක් නෑ යකෝ ..පදින්න වෙලාවක් නෑ චාර්ජ් එකේ තමා ....පම්ක තමා...
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
+94777756051
@sudunona2846
@sudunona2846 Жыл бұрын
@@AsangaLive මෙය ගෙව්මෙ ක්‍රමය යට දෙන්නේ නැති ද
@derekperera3501
@derekperera3501 Жыл бұрын
සහතික ඇත්ත පුස් බයිසිකලයක් ගනිල්ල චාර්ජ් කරන්න පැය පහයි, ගත්ත උන් පලවෙනි සතියෙ දෙකෙ හොද කියව කියව යයි මසේ යද්දි උස්සල පොලොවෙ ගහයි. මොනවද බන් මෙ ලංකාවො විකුණන ඉලෙක්ටිරාක් හුවල්..
@Hewagej
@Hewagej Жыл бұрын
ගොඩක් වටිනවා ඒත් බැටරි යේ ආයු කාලය වෝල්ටීයතාව හා ඇම්පියර් එක ගැනත් තොරතුරු දෙන්න කෝ please
@chandimadilhani3538
@chandimadilhani3538 10 ай бұрын
කදු අදිනවද.කදුවල පදින්න පුළුවන් ද
@GaganaGamdeera-n8k
@GaganaGamdeera-n8k Жыл бұрын
ලයිසන් ඔනද අයියෙ😊
@lasanthaasantha6133
@lasanthaasantha6133 2 жыл бұрын
Batriye ayu kalaya kohomada
@NOHALBANDARA-w2b
@NOHALBANDARA-w2b 2 ай бұрын
Godak hodai
@jayanthajayalal3297
@jayanthajayalal3297 Жыл бұрын
Lassayak wati
@-LightHeart
@-LightHeart Жыл бұрын
Lagage eke 50kg cement bag eka danna puluwan nam mm gannawa aniwa
@abdulnasarpolgahawela1597
@abdulnasarpolgahawela1597 2 жыл бұрын
පැය 5 ක් චාජ් කරලා කිලෝමීටර් 35 ගිහින් , ආපසු එන්න පැය 5 ක් ගිය තැනකින් නැවත චාජ් කරන්න වෙනවාද ........
@nuwanhearath3221
@nuwanhearath3221 3 ай бұрын
Look like a kids bicycle !
@weerasinghakwt4789
@weerasinghakwt4789 2 жыл бұрын
තාක්ෂනයෙන් දියුණු රටක් ජපානය ඒරටෙි වැඩකරන ජනතාව වැඩිපුරම බාවිතා කරන්නේ පාපැදිය ඇයි අපේරටෙි අයට ඒකබැරි.
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
දාඩිය පොල්ල දාගන පාගන්න අකමැති සැපට හැදුන ගව සම්පතක් ඉන්න රටක් මේක.
@upalias9604
@upalias9604 Жыл бұрын
How much
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 2 жыл бұрын
hodai
@seetha1009
@seetha1009 2 жыл бұрын
Mata mae baek akak ganna one neyamae ratata apu gaman gannawa👍
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
බැටරියේ මුළු ආයු කාලය/බැටරියේ මිල හරියට කීවේ නෑනෙ..කියන්න ..
@උට්ලැයිඋට්ලැයිඌඌ
@උට්ලැයිඋට්ලැයිඌඌ 2 ай бұрын
Km 60 දුවන බයික් එකක් 190 /= ගන්න පුලුවන් මොකටද 100000/= වෙඩිපුර ගෙවන්නෙ ගමනත් දෙගුනෙකින් වෙඩියි
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 2 жыл бұрын
ඔක්කොම කිව්ව .නිෂ්පාදිත රට කිව්වෙ නෑ.
@Shan-y8e
@Shan-y8e 2 жыл бұрын
ඒක හරි
@mohamedsalman1642
@mohamedsalman1642 2 жыл бұрын
Made in China but imported from dubai.
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
රටක් නොකිවුවොත් ඒක චීනේ බන්. ජපානේ උනානම් විනාඩියෙන් විනාඩිය කියනවනේ 😉
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
​@@kapilsds7 😀😂
@nanayakkara.
@nanayakkara. Жыл бұрын
cina
@charithcharith871
@charithcharith871 4 ай бұрын
මාතර කොහෙද තියෙන්නෙ😊😊
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 2 жыл бұрын
Maratden ganiyanna puluwanda
@sithumsathsara3971
@sithumsathsara3971 2 жыл бұрын
Tyer 2ta kiyada
@pathumalwis7265
@pathumalwis7265 2 жыл бұрын
thanks ayya
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq 2 жыл бұрын
I want buy one I need description How buy Where is the shop
@pathirana...3379
@pathirana...3379 2 жыл бұрын
Sir mata dena ganna one ebilipitiye thiyanwada...
@sanjayagunasinghe3450
@sanjayagunasinghe3450 2 жыл бұрын
වැස්සකට තෙමුනොත් බැටරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?
@rangithsenarath1336
@rangithsenarath1336 2 жыл бұрын
don't ask fool questions
@flvlog3113
@flvlog3113 Жыл бұрын
අපේ ගෙදරට කිලෝමීටර් 52 ක් තියෙනවා.. 33ක් ගිහිල්ලා ඉතුරු 19ය මං කරේ තියන්ද යකෝ යන්නෙ..
@nirodharathna7797
@nirodharathna7797 2 жыл бұрын
අව්‍රද්දක් දුවල දරමඩුවට දාන්න පුළුවන් අහුවෙන්න එපා මෙයා අපිව අන්දනව
@gemunumadigasekara539
@gemunumadigasekara539 2 жыл бұрын
හරියටම හරියන කථාවක්, ලස්සනට අන්දනව. හැබැයිඒක හැමෝටම තේරෙනව ඇන්දිල්ලක් බව.
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
රජයේ හිතවතුන් මේවා ගෙන්වනවා....රජයත් කියනවා ඉලෙක්ට්‍රික් වාහන වලට යමු කියල...☹️☹️☹️ ඒත් අමතර කොටස් නෑ...බැටරි ආරෝපණය කරගන්න මධ්‍යස්ථාන නෑ...කොච්චර කාලයක් අමතරකොටස් ගෙන්වනවද කියල ගිවිසුමක් නෑ...☹️☹️☹️ ඒවා කැඩුනම හදන්න දන්න කාර්මිකයන් නෑ...වික්කා මාරු උනා..🤔🤔🤔. රජය ඉලෙක්ට්‍රික් වාහන ගන්නලු හැබැයි නඩත්තුව වගකීමක් ගැන සදහනක් කතාවක් නෑ....😒😒😒
@dmichaelsstore916
@dmichaelsstore916 9 ай бұрын
Market karana widiya nam maru. Ahan inne asai. Habai me bike eka sathekata sure naha. Companiyath sure naha. Hoda wisaduma ABANS eken YADEA ekkak ganna eka.
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
ලංකාවෙ මෙච්චරකල් යුටියුබ් එකේ පෙන්වපු දේවල් හැටියට ලංකාව තියෙන්න ඕනෙ මෙතන නෙමෙයි
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
රෝද 3නේ අබාධිත අයගේ ඉලෙක්ට්‍රොනික බයිසිකල් නැද්ද?
@someones8280
@someones8280 2 жыл бұрын
අපි ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරනවා
@sheshyumihen9339
@sheshyumihen9339 Жыл бұрын
ගෙවන්න දෙනවද ඒ ගැන විස්තර දාන්න
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 8 ай бұрын
Me baik eke den mila kiyada
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 2 жыл бұрын
කදුවල යන්න පුලුවන්ද
@chandraw5307
@chandraw5307 2 жыл бұрын
Oyata Sri padey wadeinna yannada kadu Nageinna pulu Wanda Ahanne
@mara5226
@mara5226 2 жыл бұрын
ohomatama anik ayath kiwwa maatyh gaththa anthimata shop aka atebba tanakwath naa
@jagathmadusanka9798
@jagathmadusanka9798 2 жыл бұрын
අවුරුද්දයි පදින්න පුළුවන් අහුවෙන්න එපා
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
අවුරුද්දකට පස්සේ මොන ප්‍රශ්න ද එන්නේ ?
@PushpaKumari-j8i
@PushpaKumari-j8i Жыл бұрын
Geavanna. DeAnawade
@chittibabu4430
@chittibabu4430 2 жыл бұрын
පෙට්‍රල් බයික් විකුණන උදවියට ගොඩක් රිදිලා වගේ??? ඒ අය ගොඩක් ඊරිශ්‍යවෙන් කොමෙන්ට් කරනවා. LOL
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq 2 жыл бұрын
Leasing ganna puluwanda
@derekperera3501
@derekperera3501 Жыл бұрын
අයියො මම ඉන්නෙ රට ඔයිට වඩා ලාබෙට මෙ රටවල තියනව ඔයිට වඩා ඉපෙක්ටිව් ඉලේක්ට්රික් බයික් ඔය මගුල් සල්ලි දීල ගන්න එපා අපරාධ යක් ඔච්චර දොස් කියන්න ඕනේ නෑ අරගෙනම බලන්න.
@kavindudilshan9347
@kavindudilshan9347 3 ай бұрын
😂
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
😍😍😍😍😍😍
@rhythmofart3562
@rhythmofart3562 2 жыл бұрын
බයිසිකලය නම්මෙ සුපිරි මේ බයිසිකලය ගෙවීමේ පහසු ක්‍රයකට ගන්න සලස් වන්න ක්‍රමයක් නැද්ද මොකද එක වර මුදල් ගෙවීම අපහසුයි වර්ත මානයේ අපි රැකියාවට යාමට දිනකට රු. 500.00 600.00 වැනි මුදලක් බස් එකට වියදම් කරනවා තවත් සම හරු රු. 1000 .00 ආසන්න මුදලක් වියදම් කරනවා ප්‍රධාන පාරට එන්න අතුරු පාරක බයික් එකක එන්න ඕනි ඉතිං අපේ රටේ ලොක් උදවිය දන්නෙ නෑ මේ රටේ ජනතාව රැකියාව කරන්න දිනකට එතරම් මුදල් ගෙවනවාද කියලා මාසේ පඩිය රු. 30000.00 ත් 35000.00 ත් , අතර මුදලක් අපි ගන්නෙ එක වර මුදල් ගෙවා ගැනීම අපට හීනයක් වගෙයි ගෙවීමේ ක්‍රමයක් සකස් කර දෙන්න
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
ණයවර පතක් ලබාගැනීමට උත්සාහ කරන්න.😉ණයට දෙන එකක් නෑ මම හිතන විදියට.
@rohanawijesekara9695
@rohanawijesekara9695 2 ай бұрын
ඔය බයීල එකක්වත් වෑඩක් නෑ. බැටරීයේ ක්‍රියාකාරීත්වය සහ ආයු කාලයයි වඩා වැදගත්. අමතර කොටස් වෙලඳපල රට පුරාම පැතිරීල තියෙනවද?
@anandakulasooriya8721
@anandakulasooriya8721 2 жыл бұрын
මෙයට වඩා හොඳයි පුස් bicycle
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp 2 жыл бұрын
For the Haters I say one thing simply Brh think about the shipping charges and the duties and taxes They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties??? Let companies to carryout their business lawfully. Avoid misleading the public.
@muhammedfouzan9030
@muhammedfouzan9030 2 жыл бұрын
Mamath dubai inne meka dirhams 1000k 1300k atara wenne meka tiyenne dubai dragan mart 1ke mama wedakarana gedarath tiyanawa mebike meka dubai idala enakatahari kiyala genna ganna
@someones8280
@someones8280 2 жыл бұрын
රජයට බදු නීතියානූකූලව කස්ටම්ස් එකෙන් ගෙනත් අම්තර කොටස් හා වගකීම් සහතිකයක් අතැතිව පාරිබොගිකයන් හට බෙදා හරින ආයතනක් අපි.
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp 2 жыл бұрын
Wht about the shipping charges and duty ? Can u buy me for the price u said But I want pay u extra other thn the bike cost Wht about the warranty?
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp 2 жыл бұрын
Maybe the price of the bicycle is tht . Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products I think they have license
@rasithjeewanda6281
@rasithjeewanda6281 Жыл бұрын
ගෙවන්න ගන්න පුලුවන් ද
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 9 ай бұрын
රිවීව් එකක් කරද්දි බොරු පච හලල කොහොමහරි විකුනගන්ඩ නෙමෙයි බලන්ඩ ඕන ඒකෙ තියෙන අඩුපාඩු ගැනත් කතා කරන්ඩ ඕන. ෆේස්බුක් මාකට් එකේ 170000/- ට අඩුවෙන් දාල තියෙනව
@NishanthiManel-hm1lz
@NishanthiManel-hm1lz Жыл бұрын
නම්බ එක දානවාද
@sjroyal8863
@sjroyal8863 2 жыл бұрын
Kiyak wenawada hariyatama
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
Rs.290,000/=
@sjroyal8863
@sjroyal8863 2 жыл бұрын
Mama kuwet rate wadakaranawa kohomada ganne mage namin
@니노산
@니노산 2 жыл бұрын
China
@janakajanaka2763
@janakajanaka2763 2 жыл бұрын
ඩුබායිවල ඕක තියනව ලංකාවෙ මුදලින් රුපියල් 100000
@SamanKumara-bk1ry
@SamanKumara-bk1ry 2 жыл бұрын
පහසු ගෙවීම ට පුළුවන් ද
@nilanginilangi6352
@nilanginilangi6352 Жыл бұрын
තැන කොහෙද?
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 8 ай бұрын
Me baikeke den mila kiyada .
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
අබුඩාබි අපිට ලංකාව ට ගේන්න වැට් ගහයි ද දන්නේ නෑ මෙහේ ලාභයි ගන්න එක
@karunishantha2939
@karunishantha2939 2 жыл бұрын
ලන්කාවෙ කදුවලට ගැලෙපෙනවද
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
mei bike eka nispadanaya koi rateidha
@someones8280
@someones8280 2 жыл бұрын
Made in China , Imported from Dubai and Tested according to international standards.
@sunandadisanayaka7736
@sunandadisanayaka7736 2 жыл бұрын
Gewanna ganna barida
@AbdulRashid-tg9nj
@AbdulRashid-tg9nj 2 жыл бұрын
මමත් ඩුබායි වල තමයි ඉන්නේ, මේ බයික් එක මේ ඕන තරම් තියෙනවා, බයික් එක හොඳයි, අවුලක් නෑ, ජීවිතේට electric බයික් එකක් පැදලා නැති උන්ගේ comments දැක්කම මතක් වෙන්නේ, බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ
@NeilGunaratne1952
@NeilGunaratne1952 3 ай бұрын
ඇයි මේ බයික් එකේ පිලිවිතරයන්(sepicification)දෙන්නෙ නැත්තේ ඇයි, එය ඉතාම අත්‍යවශ්‍යයම දෙයක් නේ
@kinsle4633
@kinsle4633 2 жыл бұрын
බැටරියෙ ආයු කාලය හා බැටරියෙ මිල කියද
@AsangaLive
@AsangaLive 2 жыл бұрын
+94777756051
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
දිනපතා බැටරිය 75% වඩා පාවිච්චි කලොත් අවුරුදු 1-2 අතර.
@tinula
@tinula Жыл бұрын
මේක පයින් යනවා වගේ තමයි කියන තරම් හොදක් නැහැ මේව. මීට හොදයි පරණ ජපන් බයික් එකක් රෙපයාර් කරලා ගන්න.
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 6 ай бұрын
Meka gewanna denawada.
@gedarachef8612
@gedarachef8612 2 жыл бұрын
35km පමණ ගිහිල්ලා battery බැස්සම මොකද කරන්නේ
@pradeepjayathilaka3736
@pradeepjayathilaka3736 2 жыл бұрын
බැස්සතැන දාල බස් එකේ වරෙන්
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
@@pradeepjayathilaka3736 කරේතියන් එන්නත් පුළුවන් 😎😆😭
@kapilsds7
@kapilsds7 2 жыл бұрын
පැඩල් දෙකක් තියෙන්නේ, පාගලා වරෙන්.😉
@niharkamil4949
@niharkamil4949 2 жыл бұрын
Harakek issaraha gatagahanna.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Honda DAX 100 Full Restoration and Modified
23:02
Restoration of Everything
Рет қаралды 2,9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН