රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga Live

  Рет қаралды 82,833

Asanga Live

Asanga Live

Жыл бұрын

මේක බැලුවොත් ඔබ පුදුම වෙයි රටම හොයන රුපියලකින් කිලෝමීටරයක් යන්න පුලුවන් බයික් එක මෙන්න | Asanga live | Electric bike in sri lanka
☆ Official Editing Partner - Sha Creation
☆ Official Audio Production Partner - @Studio AYO Music
☆ Official Video Production Partner - Hit Creation
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 201
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ගැහැනු අයටත් පහසුවෙන් පදින්න පුලුවන් බයිසිකලයන් නියමයි👍
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
මරුනේ අයියා..ගොඩක් වටිනවා
@EuNasciassim-xi9hi
@EuNasciassim-xi9hi 24 күн бұрын
Thank you so much for this beautiful and functional creation. It helps me a lot to go around. And, for a good price as well.
@devikas3243
@devikas3243 Жыл бұрын
Super....!
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
👍👍👍💞💞💞Thank you so much !!!
@madusankamusic8406
@madusankamusic8406 Жыл бұрын
Super 😌
@yamugernam6627
@yamugernam6627 Жыл бұрын
Bike එකේ මිල Rs 290,000/= එකියන්නේ පෙට්රෝල් ලීටර් 780 ක් . motor bike එකක් ලීටර් එකකට 20km දිවුවොත් 780 * 20 = 15,600 Km motor bike එකක් තියන කෙනෙකුට Electric bike එක purchase කලොත් cost එක cover වෙන්නේ 15 600 km Electric bike පැද්දට පස්සේ. Full charging පැය 5 ක් යනව නම් දවසට 30 km පෑද්දොත් (15 600 / 30 = 520 ) මාස 18 කින් Electric bike cost එක cover වෙනාවා.
@submeitsfreebruh
@submeitsfreebruh Жыл бұрын
Godak motorbike 50kmpl walin uda. Ct100, platina wagenam 75kmpl wage. Ehema bike ekak ekka baladdi 60000km yanna oni.
@tikirisina7619
@tikirisina7619 5 ай бұрын
👍
@hlsusantha495
@hlsusantha495 Жыл бұрын
බැටරියේ වගකීම් කාලය නොව, බැටරියේ ආයු කාලය කොපමණද
@uththaraariyarathna481
@uththaraariyarathna481 Жыл бұрын
ඇත්තටම වටිනවා…! 🤩
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 18 күн бұрын
Na
@padukkageperera4045
@padukkageperera4045 Жыл бұрын
How long can used the battery
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
ethathatama godak watinawa mamath soyala idiye
@punsaracable6453
@punsaracable6453 Жыл бұрын
Oka karekaka dagena genna puluwanda?
@vellaswami7238
@vellaswami7238 Жыл бұрын
Very good sir I need Red Colour IAM Riyadh
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love
@ranjithwickramasinghe618
@ranjithwickramasinghe618 Жыл бұрын
ඉතාමත් හොඳ විසඳුමක්. මිලත් සාධාරණයි.
@someones8280
@someones8280 Жыл бұрын
Thank you for the encouragement.
@sumanadasaakmeemana1169
@sumanadasaakmeemana1169 Жыл бұрын
How it works while climbing of up gradients
@niluwisidagama958
@niluwisidagama958 Жыл бұрын
shehan mahathage me usas nishpadanayata jayama wewaaa,,,,,❤🧡💛💚💙🤎🖤🤍💗💖💝💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mrkuwait173
@mrkuwait173 Жыл бұрын
Godak.hodai.duppath.aapata..budu.saranai.
@nalakachaminda5546
@nalakachaminda5546 Жыл бұрын
Man dubai inne meka godak use කරනවා .godak වටිනවා දුප්පත් මිනිස්සු ta
@ranilperera7191
@ranilperera7191 Жыл бұрын
නියමයි නේ
@lasanthaasantha6133
@lasanthaasantha6133 Жыл бұрын
Batriye ayu kalaya kohomada
@priyangamenaka9056
@priyangamenaka9056 Жыл бұрын
ඔක්කොම හොදයි ඔයාගෙ බොරු වර්නනාව ටිකක් විතර වැඩියි ළමයි රවට්ටන්නනම් හොදයි ..
@ThusharaSuriya
@ThusharaSuriya 27 күн бұрын
❤❤❤❤❤❤ නියමයි බයික් එකත් ලස්සනයි
@dasanayakabandara3190
@dasanayakabandara3190 Жыл бұрын
අසංග මෙතනදී මඟහැරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා 1) නිෂ්පාදිත රට 2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) 3) අළුත් බැටරියක මිල 4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද?
@someones8280
@someones8280 Жыл бұрын
1) නිෂ්පාදිත රට : චීනයේ නිෂ්පාදිත - ඩුබායි සිට ආනයනය කර ඇත. - ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශේෂයෙන් සාදා ඇත Made in China - Imported from Dubai - Specially made according to international standards 2) බටරියේ ආයු කාලය ( සාමාන්‍ය) :- සාමාන්‍යයෙන් බැටරිය වසර 2 සිට 3 දක්වා භාවිතා කළ හැකි අතර, ඒ සඳහා සමාගමෙන් උපදෙස් ලබා දෙනු ඇත,(මාස 06 වගකීමක් ද සපයා ඇත) As you will be guided and provide instructions from the company , Usually battery can be used 2 to 3 years ( 06 months warranty also provided) 3)අළුත් බැටරියක මිල - අපෙන් මිලදී ගත් අයට වගකීම් කාලය ආවරණය කිරීමට ප්‍රමාණවත් බැටරි අප සතුව ඇත. බැටරි තවමත් මිල කර නැත. අමතර කොටස් ලබා දිය හැක. We have enough batteries to cover Warranty period for those who purchased from us. Batteries not yet priced. Spare parts can be provided. 4) පැදයනවිට බැටරියෙක්සහයක් ලැබෙනවද? නැත්නම් 50kg බයිසිකලයක් පැදයාම අපහසුයි නේද? - ඔබ තරමක් කඳු සහිත මාර්ගවල ගමන් කරන විට, ඔබට පැඩල් කළ හැකි අතර බැටරිය ඔබට තවත් වේගවත් කිරීමට අමතර සහායක් ලබා දෙනු ඇත. As you ride on slightly Hilly roads , you can Paddle and the battery will provide you added support to accelerate more.
@samaasamantha353
@samaasamantha353 Жыл бұрын
මාතර කොහෙද තියෙන්නෙ තැන
@samaasamantha353
@samaasamantha353 Жыл бұрын
ගෙවිමෙ කුුුුමෙයට දෙනවද
@Hewagej
@Hewagej Жыл бұрын
ගොඩක් වටිනවා ඒත් බැටරි යේ ආයු කාලය වෝල්ටීයතාව හා ඇම්පියර් එක ගැනත් තොරතුරු දෙන්න කෝ please
@jofg48
@jofg48 Жыл бұрын
මේකේ බැටරිය කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද බැටරිය සවුත්තු වුනොත් බැටරියක් ගන්න අපහු කියක් ගෙවන්න ඕනෙද
@someones8280
@someones8280 Жыл бұрын
අපගෙ උපදෙස් පිලිපදියහොත් අවුරුදු 2ත් 3ක් අතර බැටරිය පවිච්ච් කරන්න පුලුවන් බැටරිය කොන්ට්‍රොල් යුනිට් මොටොර් සහ ඩිස්ප්ලේ යුනිට් එකට මාස 6ක වගකීමක් දෙනව, අමතර කොටස් ද ඇත
@hansanachamika5079
@hansanachamika5079 Жыл бұрын
බොරු කරන්න එපා .. ලක්ෂ 5 වෙනවා කියලා ගොන් නිවේදකයා කියන්නේ මොන පදනමකින්ද... මේක රට ඉන්න කෙනෙක්ට කියල එද්දී ගෙන්න ගන්න මීට වඩා හොද එකක් ලක්ෂ දෙකට අඩුවෙන් ගෙන්න පුළුවන් .. හැබයි එකයි
@herathherath3429
@herathherath3429 Жыл бұрын
Details please
@krishanthachathuranga9103
@krishanthachathuranga9103 Жыл бұрын
999
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp Жыл бұрын
Wht about the shipping charges and duty ? Can u buy me for a good price less thn this as u said But I want pay u extra other thn the bike cost Wht about the warranty?
@wasanthajagath9948
@wasanthajagath9948 Жыл бұрын
අනේ බං ....දාන එකක් හරි විස්තර එක්ක දාපං...අපේ කාලෙ කන්න එපා යකෝ..හරියට කරන්න බැරිනං මේව නොකර ඉදපං..ගෙන්නන රටවත් කියපං අඩුම ගානෙ..ඔය හුම්ත චාර්ජ් එකට ගහනවට වඩා වෙන වැඩක් නෑ යකෝ ..පදින්න වෙලාවක් නෑ චාර්ජ් එකේ තමා ....පම්ක තමා...
@AsangaLive
@AsangaLive Жыл бұрын
+94777756051
@sudunona2846
@sudunona2846 Жыл бұрын
@@AsangaLive මෙය ගෙව්මෙ ක්‍රමය යට දෙන්නේ නැති ද
@derekperera3501
@derekperera3501 11 ай бұрын
සහතික ඇත්ත පුස් බයිසිකලයක් ගනිල්ල චාර්ජ් කරන්න පැය පහයි, ගත්ත උන් පලවෙනි සතියෙ දෙකෙ හොද කියව කියව යයි මසේ යද්දි උස්සල පොලොවෙ ගහයි. මොනවද බන් මෙ ලංකාවො විකුණන ඉලෙක්ටිරාක් හුවල්..
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
එලකිරි
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 2 ай бұрын
Mama Saudi inne .mekanam niyamai .mamath apu gaman gannawa ❤🎉🎉🎉🎉🎉
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
hodai
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 Жыл бұрын
Maratden ganiyanna puluwanda
@user-my4mq6so4x
@user-my4mq6so4x Жыл бұрын
supiri
@-LightHeart
@-LightHeart Жыл бұрын
Lagage eke 50kg cement bag eka danna puluwan nam mm gannawa aniwa
@LlLl-br7wn
@LlLl-br7wn Жыл бұрын
මේ බයිසිකලෙ ගන්න එපා හොඳ නෑ අවුරුද්දෙන් කෑලි හැලෙනවා මම ඩුබායිවල පැද්දා මෝඩ වෙන්න එපා ඒකත් ගාන වැඩි ඩුබායිවල 1000 යි
@user-og1iv7ps8e
@user-og1iv7ps8e 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම තුලින් අනික් අයට අමාරුවේ නොවැටී ඉන්න පුලුවම් .❤
@sadpabian4843
@sadpabian4843 2 күн бұрын
Thank u . Bike buyersla bearagaththata .
@pathumalwis7265
@pathumalwis7265 Жыл бұрын
thanks ayya
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq Жыл бұрын
I want buy one I need description How buy Where is the shop
@sithumsathsara3971
@sithumsathsara3971 Жыл бұрын
Tyer 2ta kiyada
@seetha1009
@seetha1009 Жыл бұрын
Mata mae baek akak ganna one neyamae ratata apu gaman gannawa👍
@sarojawickramasinghe.2684
@sarojawickramasinghe.2684 Жыл бұрын
බැටරිය ආයුකාලය අවුරුදු කීයද . බැටරිය ගාන කීයද, අමතර බැටරියක් බයික් එකත් එක්ක ගන්න පුළුවන් ද
@fajilkhan1
@fajilkhan1 Жыл бұрын
Dan Dubai wala Dirhams 900 ta ganna puluwang Sri lankan Rupees 95000 only
@jayanthajayalal3297
@jayanthajayalal3297 8 ай бұрын
Lassayak wati
@dhammikaherath6438
@dhammikaherath6438 Жыл бұрын
පරිසරහිතකාමිනම් බැටරිය ආයුකාලය කොපමනද නරක්වුන බැටරිය ආපසුගනවද.....
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 2 ай бұрын
Me baik eke den mila kiyada
@anandakulasooriya8721
@anandakulasooriya8721 Жыл бұрын
මෙයට වඩා හොඳයි පුස් bicycle
@bbvvmnb4600
@bbvvmnb4600 Жыл бұрын
කර්න්ට බිල කොහොවෙයිද පැටල්බිලට වඩා කර්න්ටබිල ගෙවන්නවෙයිද
@someones8280
@someones8280 Жыл бұрын
කි.මි. රු: 1 වැනි ඉතා සුලු මුදලක් කරන්ට් එකට වියදම් වෙන්නෙ.
@filmbalamu
@filmbalamu Жыл бұрын
Pala modaya
@abdulnasarpolgahawela1597
@abdulnasarpolgahawela1597 Жыл бұрын
පැය 5 ක් චාජ් කරලා කිලෝමීටර් 35 ගිහින් , ආපසු එන්න පැය 5 ක් ගිය තැනකින් නැවත චාජ් කරන්න වෙනවාද ........
@hlsusantha495
@hlsusantha495 Жыл бұрын
පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද
@tharuhansi159
@tharuhansi159 5 ай бұрын
❤ 21:27
@mcbond6162
@mcbond6162 Жыл бұрын
බැටරියේ මුළු ආයු කාලය/බැටරියේ මිල හරියට කීවේ නෑනෙ..කියන්න ..
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp Жыл бұрын
For the Haters I say one thing simply Brh think about the shipping charges and the duties and taxes They will say u can buy this for 1.5lks or 1lks ok fine may be the price of the bike is tht thn wht about the Government Tax the Customs duties??? Let companies to carryout their business lawfully. Avoid misleading the public.
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h Жыл бұрын
😍😍😍😍😍😍
@udbandara
@udbandara Жыл бұрын
Matath ekak ganna one
@santharathnayaka2365
@santharathnayaka2365 Жыл бұрын
☝️☝️☝️
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Sir mata dena ganna one ebilipitiye thiyanwada...
@hfhkhhgfj5169
@hfhkhhgfj5169 Жыл бұрын
Maka ai hariya Panna e bstfae Maja gana kiyada
@nilanginilangi6352
@nilanginilangi6352 Жыл бұрын
තැන කොහෙද?
@mara5226
@mara5226 Жыл бұрын
ohomatama anik ayath kiwwa maatyh gaththa anthimata shop aka atebba tanakwath naa
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 2 ай бұрын
Me baikeke den mila kiyada .
@kelumnawarathna3051
@kelumnawarathna3051 Жыл бұрын
වැදගත්ම ප්‍රශ්නය ඇහුවෙ නෑනෙ .. වැස්සේ පදින්න පුළුවන්ද කියල ... මොකද ගොඩක් Electric bike වැස්සේ පදින්න අමාරුයි .. ඒ ගැන විස්තර කරන්න ..🙋🙋🙋
@AsangaLive
@AsangaLive Жыл бұрын
+94777756051
@someones8280
@someones8280 Жыл бұрын
පාරිභෝගිකයන් සඳහා උපදෙස් 1. වැසි සහිත කාලගුණික තත්ව වලදී මෙම විද්‍යුත් යතුරුපැදිය භාවිතා කල හැකි අතර වැසි ජලය පිරුණු වලවල් හෝ කාණූ වලට වැටීමෙන් විද්‍යුත් යතුරුපැදියේ මෝටරයට හානි සිදුවිය හැක. 2. ගංවතුර සහිත තත්ව වලදී විද්‍යුත් යතුරුපැදිය භාවිතා නොකල යුතුය.
@sunandadisanayaka7736
@sunandadisanayaka7736 Жыл бұрын
Gewanna ganna barida
@janakajanaka2763
@janakajanaka2763 Жыл бұрын
ඩුබායිවල ඕක තියනව ලංකාවෙ මුදලින් රුපියල් 100000
@mcbond6162
@mcbond6162 Жыл бұрын
මෝටරය වොට්ස් හෝ හෝස්පවර් කීයද ???
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
mei bike eka nispadanaya koi rateidha
@someones8280
@someones8280 Жыл бұрын
Made in China , Imported from Dubai and Tested according to international standards.
@sheshyumihen9339
@sheshyumihen9339 11 ай бұрын
ගෙවන්න දෙනවද ඒ ගැන විස්තර දාන්න
@jagathmadusanka9798
@jagathmadusanka9798 Жыл бұрын
අවුරුද්දයි පදින්න පුළුවන් අහුවෙන්න එපා
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
අවුරුද්දකට පස්සේ මොන ප්‍රශ්න ද එන්නේ ?
@user-db8si2np7s
@user-db8si2np7s 10 ай бұрын
Geavanna. DeAnawade
@chandimadilhani3538
@chandimadilhani3538 4 ай бұрын
කදු අදිනවද.කදුවල පදින්න පුළුවන් ද
@chittibabu4430
@chittibabu4430 Жыл бұрын
පෙට්‍රල් බයික් විකුණන උදවියට ගොඩක් රිදිලා වගේ??? ඒ අය ගොඩක් ඊරිශ්‍යවෙන් කොමෙන්ට් කරනවා. LOL
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq Жыл бұрын
Leasing ganna puluwanda
@derekperera3501
@derekperera3501 11 ай бұрын
අයියො මම ඉන්නෙ රට ඔයිට වඩා ලාබෙට මෙ රටවල තියනව ඔයිට වඩා ඉපෙක්ටිව් ඉලේක්ට්රික් බයික් ඔය මගුල් සල්ලි දීල ගන්න එපා අපරාධ යක් ඔච්චර දොස් කියන්න ඕනේ නෑ අරගෙනම බලන්න.
@roshananthony4610
@roshananthony4610 Жыл бұрын
ලංකාවෙ මෙච්චරකල් යුටියුබ් එකේ පෙන්වපු දේවල් හැටියට ලංකාව තියෙන්න ඕනෙ මෙතන නෙමෙයි
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
රෝද 3නේ අබාධිත අයගේ ඉලෙක්ට්‍රොනික බයිසිකල් නැද්ද?
@someones8280
@someones8280 Жыл бұрын
අපි ඉක්මනින් ගෙන ඒමට සැලසුම් කරනවා
@rasithjeewanda6281
@rasithjeewanda6281 Жыл бұрын
ගෙවන්න ගන්න පුලුවන් ද
@user-qw6je3vz7q
@user-qw6je3vz7q 6 ай бұрын
ලයිසන් ඔනද අයියෙ😊
@NisharaMadumali-wo5lm
@NisharaMadumali-wo5lm 7 ай бұрын
3n denekuta yanna bada
@anurabanneheka3542
@anurabanneheka3542 Жыл бұрын
This is not what our country needs now. Local manufacturers should be supported and encouraged. This product comes from China.
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 Жыл бұрын
mila kiyada
@nalakachaminda5546
@nalakachaminda5546 Жыл бұрын
Dubai diram 1000ganna puluwan
@user-vx8ky3dz6e
@user-vx8ky3dz6e 6 күн бұрын
Meka gewanna denawada.
@bandunamal6035
@bandunamal6035 Жыл бұрын
Electric car නැද්ද ...ඩොලර් එවන අයට
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
LOL 😁
@dmichaelsstore916
@dmichaelsstore916 3 ай бұрын
Market karana widiya nam maru. Ahan inne asai. Habai me bike eka sathekata sure naha. Companiyath sure naha. Hoda wisaduma ABANS eken YADEA ekkak ganna eka.
@sanjayagunasinghe3450
@sanjayagunasinghe3450 Жыл бұрын
වැස්සකට තෙමුනොත් බැටරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද?
@rangithsenarath1336
@rangithsenarath1336 Жыл бұрын
don't ask fool questions
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
අබුඩාබි අපිට ලංකාව ට ගේන්න වැට් ගහයි ද දන්නේ නෑ මෙහේ ලාභයි ගන්න එක
@lahirukarunasena9904
@lahirukarunasena9904 Жыл бұрын
ඕකෙ පාරෙ යන්න නීතිමය පැත්ත කොහොමද
@SanjeewaPriyadarshani-qr4qy
@SanjeewaPriyadarshani-qr4qy 4 күн бұрын
මේක dan me kale tiyenawa da
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 Жыл бұрын
මිනුවන්ගොඩ අවට කොහෙද තියෙන්නේ ?පල්ලම් බස්සන විට ඉබේම චාර්ජ් වෙන්නේ නැද්ද බැටරි වර්ගය මොනවාද lithium-ion ද ?
@AsangaLive
@AsangaLive Жыл бұрын
+94777756051
@bimsararanaweera9862
@bimsararanaweera9862 Жыл бұрын
පැය 5 චාජ් එකට යුනිට් කීයක්ද?රු, කීයක් යනවද full charge එකට,,,
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 Жыл бұрын
ඇයි මේක පැඩල් කරලා පෙන්වන්නේ නැත්තේ.
@kamaljayasingha9282
@kamaljayasingha9282 Жыл бұрын
මිල කියක් වෙනවද
@sisirakumara5701
@sisirakumara5701 Жыл бұрын
ගෙවන්නෙ දෙන්නැද්දෙ
@xxxxc860
@xxxxc860 Жыл бұрын
Do not allow him to take you for a ride..!
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
රිවීව් එකක් කරද්දි බොරු පච හලල කොහොමහරි විකුනගන්ඩ නෙමෙයි බලන්ඩ ඕන ඒකෙ තියෙන අඩුපාඩු ගැනත් කතා කරන්ඩ ඕන. ෆේස්බුක් මාකට් එකේ 170000/- ට අඩුවෙන් දාල තියෙනව
@sanjayawijenayake7966
@sanjayawijenayake7966 Жыл бұрын
Padui 2/90kata aran 30km onnam yai meka hodai 2,3km ethulatha weda karana ayata mata town ekatama 12km tynwa ethakota ghna enna 24km aye wena wedak krganna be peya5chargni අසාර්ථක program ekak මහත්තයා oya me karala tynnw
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
ලන්කාවෙ කදුවලට ගැලෙපෙනවද
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
කඳු අදින්නෙ නැහැ මගෙ ලග එකක් තියෙනවා
@bandupalagunananda242
@bandupalagunananda242 Жыл бұрын
Gewanna denawDa.laksayak dennam tekateka gewanna
@AsangaLive
@AsangaLive Жыл бұрын
+94777756051
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 Жыл бұрын
කදුවල යන්න පුලුවන්ද
@chandraw5307
@chandraw5307 Жыл бұрын
Oyata Sri padey wadeinna yannada kadu Nageinna pulu Wanda Ahanne
@NishanthiManel-hm1lz
@NishanthiManel-hm1lz 8 ай бұрын
නම්බ එක දානවාද
@pattinad503
@pattinad503 Жыл бұрын
Video එක දිග වැඩියි .
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
තාක්ෂනයෙන් දියුණු රටක් ජපානය ඒරටෙි වැඩකරන ජනතාව වැඩිපුරම බාවිතා කරන්නේ පාපැදිය ඇයි අපේරටෙි අයට ඒකබැරි.
@kapilsds7
@kapilsds7 Жыл бұрын
දාඩිය පොල්ල දාගන පාගන්න අකමැති සැපට හැදුන ගව සම්පතක් ඉන්න රටක් මේක.
@upalias9604
@upalias9604 9 ай бұрын
How much
@nirodharathna7797
@nirodharathna7797 Жыл бұрын
අව්‍රද්දක් දුවල දරමඩුවට දාන්න පුළුවන් අහුවෙන්න එපා මෙයා අපිව අන්දනව
@gemunumadigasekara539
@gemunumadigasekara539 Жыл бұрын
හරියටම හරියන කථාවක්, ලස්සනට අන්දනව. හැබැයිඒක හැමෝටම තේරෙනව ඇන්දිල්ලක් බව.
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 3 ай бұрын
මෙික ක්වෙිටිි එකේ ඩිනාර් එකසිය විස්සයි එ කියන්නේ ලංකාවේ මුදලින් එක් ලක්ෂ පහලොස් දාහයි
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Kiyak wenawada hariyatama
@AsangaLive
@AsangaLive Жыл бұрын
Rs.290,000/=
@sjroyal8863
@sjroyal8863 Жыл бұрын
Mama kuwet rate wadakaranawa kohomada ganne mage namin
@user-rl4ej5qs3b
@user-rl4ej5qs3b Жыл бұрын
China
@muhammedfouzan9030
@muhammedfouzan9030 Жыл бұрын
Mamath dubai inne meka dirhams 1000k 1300k atara wenne meka tiyenne dubai dragan mart 1ke mama wedakarana gedarath tiyanawa mebike meka dubai idala enakatahari kiyala genna ganna
@someones8280
@someones8280 Жыл бұрын
රජයට බදු නීතියානූකූලව කස්ටම්ස් එකෙන් ගෙනත් අම්තර කොටස් හා වගකීම් සහතිකයක් අතැතිව පාරිබොගිකයන් හට බෙදා හරින ආයතනක් අපි.
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp Жыл бұрын
Wht about the shipping charges and duty ? Can u buy me for the price u said But I want pay u extra other thn the bike cost Wht about the warranty?
@MrUnknown-jr2rp
@MrUnknown-jr2rp Жыл бұрын
Maybe the price of the bicycle is tht . Wht about the shipping charges and the duties naw a day our government doesn't even allow to import these types of products I think they have license
@kinsle4633
@kinsle4633 Жыл бұрын
බැටරියෙ ආයු කාලය හා බැටරියෙ මිල කියද
@AsangaLive
@AsangaLive Жыл бұрын
+94777756051
@kapilsds7
@kapilsds7 Жыл бұрын
දිනපතා බැටරිය 75% වඩා පාවිච්චි කලොත් අවුරුදු 1-2 අතර.
@ICT_with_Sudath_Dissanayake
@ICT_with_Sudath_Dissanayake Жыл бұрын
2/90 නම් පාඩුත් නෑ
@tinula
@tinula 7 ай бұрын
මේක පයින් යනවා වගේ තමයි කියන තරම් හොදක් නැහැ මේව. මීට හොදයි පරණ ජපන් බයික් එකක් රෙපයාර් කරලා ගන්න.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 3,7 МЛН
Luyuan Alfa E-Pro Electric Bike Sinhala Review | සිංහල
16:11
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН