No video

දිව්‍යෙලෝකයක් වගේ යන්නම ඕනේ සුපිරිම තැනක් |Best Sri Lankan Restaurant | Chef Thadi’s Vlogs

  Рет қаралды 203,452

Chef Thadi's Vlogs

Chef Thadi's Vlogs

Жыл бұрын

MY Contact Details :- 0762029241 ( Direct line & Whatsapp)
Email :- chef.thadiii@gmail.com
Facebook : / chefthadi
TikTok : Chef Thadi
Instergram : Chef Thadi
Restaurant Details:-
Nelum Kole Maharagama
Open time - Open from 7.00 am - 05.30 Pm Daily
Contact Number : 0112518020
Food Prices :-
Veg Rice & Curry - Rs 450
Fish Rice & Curry - Rs 480
Chicken Rice & Curry - Rs 530
Pork Rice & Curry - Rs 600
Mutton Rice & Curry - Rs 730
Extra
Wewu Maalu - Rs 680
BbQ Chicken- Rs 1250
Pork slice - Rs 1100
Thank You everyone who supports me and who are with me,
Hope you all Enjoy my Videos.
Please Leave a comment below, about my Video.
Hit the like Button, Comment and Share with your Friends.
Thank you.
Chef Thadi's Vlogs

Пікірлер: 207
@dimu_liyanage
@dimu_liyanage Жыл бұрын
නෙලුම් කොලේ කෑම ඉස්සර නම් පට්ට රසයි... දැන් නම් ඒ තරම්ම රසක් නෑ.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Khaley weynasa neyda ..sobadahamath ..weynas weylada deyn😒😒🇱🇰🇦🇪
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Жыл бұрын
අපෝ මේකෙ කෑවට පස්සෙ වතුර බොන්න ඕන ගොඩක්..අජිනමොටෝ දාල..මේ කියන තරම් රසයක් නෑ.දවල් කෑවොත් රෑ වෙනකම් වතුර බොන්න බලාගෙන යන්න.
@hansiniwandana5099
@hansiniwandana5099 Жыл бұрын
මේ ගාණට මීට වඩා රසට කෑම වේලක් කන්න පුලුවන් ට්ජැන් මහරගම ඕනි තරම් ත්‍යනවා. මාළු කෑම එකක් රු. 1500i. මේ කියන තරම් ආටෝප එතන්ට ගියාම නෑ. රැවටෙන්න එපා ..
@vidupriya6822
@vidupriya6822 Жыл бұрын
Etthada rasa nedda oya kanna giyaada?
@hansiniwandana5099
@hansiniwandana5099 Жыл бұрын
@@vidupriya6822 ow. man dan sathi dekkata kalin giye
@slrecordonline1794
@slrecordonline1794 4 ай бұрын
අනිවාර්යයෙන්ම .නෙලුම් කොලේ කියන්නෙ අමුතු එකක් වෙන්නෙ. master wolk එකෙන් නොකාපු අයට.pork කැම එකක් 550 යි.pork දානවා ඇතිවෙන්න.මාරම රසයි
@stanlyabeygunawardhane4794
@stanlyabeygunawardhane4794 Жыл бұрын
හැමදේම සුපිරියි වගේ ම...මිලත් සුපිරි ම ඇති...!
@mycookingstyle1992
@mycookingstyle1992 Жыл бұрын
my favrt dishes😍 I love the theme also. its like eating at a village
@MrTheshehan
@MrTheshehan Жыл бұрын
අඩෝ තඩියා මාත් ලංකාවෙ ඉද්දි ඕකෙන් කෑවා. සුපිරියක් තමා😊
@fiarracakes5194
@fiarracakes5194 Жыл бұрын
Congratulations 🎉 on 50k chef thadiii ❤
@gayandissanayeka6379
@gayandissanayeka6379 Жыл бұрын
සුපිරි මල්ලී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හිටිය තැන 👍
@abiyabiy52
@abiyabiy52 Жыл бұрын
හ්ම්ම්ම් ගොඩක් හොඳ යි මෙතන මාර රසවත් කෑම තියන්නේ ,
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
Cancer Hospital එකට තැඹිලි දානේ දීලා එන ගමන් මම ත් ගියා සුපිරි
@shehanshashika210
@shehanshashika210 Жыл бұрын
හරි බ්න් උබ දානයක් දුන්නා
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
Thnx අනෙ , reply comment එකට
@juhidissanayake675
@juhidissanayake675 Жыл бұрын
අදත් ගියා .මාරම රසයි ❤❤❤
@ayomiesilva1328
@ayomiesilva1328 Жыл бұрын
Just curious, what happens to the left over food?
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
එක නම් කන්න ඕනේම කැමක් ❤
@galiver9360
@galiver9360 Жыл бұрын
ඉස්සරනම් ගනන් සාධාරණයි..පෝශන් එකත් හොඳට තිබ්බ..දැන්නම් ගෙවන ගානට පෝශන් එක මදි..බෙදන එවුන් බෙදන්නෙ උන් පිනට දෙන කෑම වගේ...කරි කොච්චර තිබ්බත් කටට දැනෙන රසක් දැන් ඔතන නෑ..මට හිතෙන්නෙ නම් කලින් හිටපු කුක්ල ඔතන නෑ වගේ..මුලින්ම යන එකෙක්ට ඔතන වාව් තමයි..
@samantharatnayake9356
@samantharatnayake9356 Жыл бұрын
හරියටම හරි
@desmondpharma
@desmondpharma Жыл бұрын
Well said. There is no value for what you pay. There are better places than this
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
OH WOW SUPIRI 🇱🇰 ජයශ්‍රී ජයවේවා.🇱🇰 🇩🇪
@sumalirathnayaka5093
@sumalirathnayaka5093 Жыл бұрын
Apith kama kala thiyanawa othanin.harima rasaaie
@sahanperera5022
@sahanperera5022 Жыл бұрын
Apinam othanin ona tharam Kala thiyenawa Kema patta rasai
@susanthafernando6383
@susanthafernando6383 2 ай бұрын
Is it in Maharagama or Boralasgamuwa … ??? According to my knowledge,it’s at Boraslasgamuwa. Been to this place since 2008. This is a very old good place to eat. Excellent succulent place. And it’s a personal memorable place to me and to my Sweet Love. We love this place. 👌👌👍👍
@isurugunathilaka6923
@isurugunathilaka6923 Жыл бұрын
pitipana maru kadayak thiyenawa 250 kade kiyala kiyanne kattiya rolls warga , shwarma me hama ekakma 250i size eka dakkama kisi kenek hithanne na echchaea lokui kiya, poddak gihillama balanna, pitipana handiyen harila moragahahena pare amalya ekata meter 20k withara ehain
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Amame wow yanana one thanks
@ravikulatunga3902
@ravikulatunga3902 Жыл бұрын
Wow🍻.. Do you deliver to Dehiwela?
@amilapriyalal8360
@amilapriyalal8360 Жыл бұрын
මරු තඩි.......❤❤❤😊
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Vegetarian wuna budu dahamata ithama garu karana kenek innawada
@maladolofan966
@maladolofan966 Жыл бұрын
Apith kala tiyanawa harima rasai
@pubudufernando9852
@pubudufernando9852 Жыл бұрын
Very good place, 👍👍👍👍
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
This is very interesting... excellent presentation and provides a clear openion about the quality, quantity, value and taste of the food items you are tasting. Very simple yet very powerful and influential presentation. Excellent work... Wishing you a very bright future and many more milestones to come in your life. Congratulations....
@sujaninilanthi
@sujaninilanthi Жыл бұрын
8
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Jayawewa 🎉😊❤
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 Жыл бұрын
ඇක්ටින් වැඩී බ්‍රෝ..........මිරිස් කරලත් රසයිලු, පපඩමත් රසයිලු..........මොළේ ගිහාම තමයි ආතල්..........!!! ජය වේවා......!!! රත්තනපිටිය “කෙසෙල් කොළේ“ B-Leaf මතක් වුණේ මට විතරද?
@fourbyfourrox
@fourbyfourrox Жыл бұрын
😂
@maliperera2498
@maliperera2498 Жыл бұрын
පවුලේ හැමෝටම එකට ඉදගෙන ගොඩාක් රසට විවිධ රසයෙන් ප්‍රනීත වූ විවිධ කෑම වර්ග කෑමට යන්න තියෙන නිදහස් පරිසරයක් තියෙන සුපිරිම තැනක්👍
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 Жыл бұрын
කෙසෙල්කොලේ බෙස්ට්
@darshikasuresh5177
@darshikasuresh5177 Жыл бұрын
Chef thadi❤❤ adarei
@cheryljameel708
@cheryljameel708 Жыл бұрын
Can you please tell me the address of this place
@we3inkandy
@we3inkandy Жыл бұрын
Superb ❤
@Dilanwijesooriya
@Dilanwijesooriya Жыл бұрын
This is a very good place
@Biznade
@Biznade Жыл бұрын
නෙලුම්කොලෙ මහරගම බොරලැස්ගමුව නියම තැනක්
@dulanjalk
@dulanjalk 9 ай бұрын
ඔයාගෙ කැමරාවෙ Quality එකනම් හොඳටම් මදි. Recommended Sony Mirrorless Camera.
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
ගොඩක් ඉස්සර කාලා තියෙනවා
@ruksharuksha3359
@ruksharuksha3359 Жыл бұрын
අපේ කඩේ 😍
@kushankarunasena6843
@kushankarunasena6843 Жыл бұрын
Hello curry dishes 100 methana ne .
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 Жыл бұрын
මූණෙන් action දැම්මට කාගන්න නම් බෑ වගේ නේ .....
@YourManJerry
@YourManJerry Жыл бұрын
I'll definitely go there ..
@chefthadi
@chefthadi Жыл бұрын
Yeah you must try this aiyya 😎
@pashanmadushanka1607
@pashanmadushanka1607 Жыл бұрын
Meken kana eka padui meyala video karana nisa meylata hodata kema palte eka denawa ...eta wada rattanapitiye b-leaf eka colity...
@lakmal221
@lakmal221 4 ай бұрын
Mu salli aran kada pramote karana eka tamai muge job eka😂
@tilakshifernando3592
@tilakshifernando3592 Жыл бұрын
Math kala thiyenawa
@slrecordonline1794
@slrecordonline1794 4 ай бұрын
Music එකනම් කරදරයි .කැම කන වෙලාව නිදහස තියෙන්න ඕනේ මනසට.
@shanikasilva9975
@shanikasilva9975 Жыл бұрын
Long time no see Where were you Chef 🇺🇸❤
@slt278
@slt278 Жыл бұрын
Video dekala thibba sub karann une ne ada thamai goda kalekin video ekak set une ada nm mulinma subscribe kara onna ❤️💪
@AsithChamidu
@AsithChamidu Жыл бұрын
එකම එක ආයෙ ආයෙ කියවෙන්නෙ නැතිවෙන්න මින් පස්සෙ ස්ක්‍රිඔ එකක් හදාගනින් කොල්ලො
@damithdinushan4229
@damithdinushan4229 Жыл бұрын
සුපිරිම තැනක් දිව්‍යලෝකයක්ම තමයි වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම.ජයවේවා!!!❤❤❤.
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
Can you do video on piyamali bath kade Polonnaruwa
@dkanchana-jn3rv
@dkanchana-jn3rv Жыл бұрын
Best place
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super food review dear brother IAM shehan from batticaloa
@chefthadi
@chefthadi Жыл бұрын
Thanks and welcome
@packedandgonewithenoj
@packedandgonewithenoj Жыл бұрын
B leaf is the best, Raththanapitiya
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
පපඩම් බැදලද තම්බලද
@razzakabdulhasan737
@razzakabdulhasan737 Жыл бұрын
Kema kohama giyath kade mesa tika hisne halo waciwela inne okkoma kade mudalaige gedara kattiyane
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
Modayek kiyala penwa bn eth pradarshanaya karanna epa👍🏻
@sunethchandi5242
@sunethchandi5242 Жыл бұрын
වැව්මාලුව තෝරමාලුවගෙද, මිරිස් බැදපුවය් පපඩමුත් නියමය්, නිකන් පුඩින් වගේද😊
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
කාලෙකින් ❤
@Hashankp
@Hashankp Жыл бұрын
♥️♥️
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Ammo mama peta rata edagan kela gella 😂😂baya wanna apa bade amaruwa hadenna naha .lankawata a dawasaka anewaryanma anawa kema kanna .❤❤❤😂😂🎉🎉
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
suppa
@Lakshan-en8gq
@Lakshan-en8gq Жыл бұрын
🎉 pisssuwak ban super
@Ayesh1701
@Ayesh1701 Жыл бұрын
Pannipitiye mahalwarawe handiye thiyena hela bojun ekata yanna
@user-pm7ev5ox3w
@user-pm7ev5ox3w 9 ай бұрын
කොහෙද tiyenne
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Niyamai 👍🙂❤️
@chefthadi
@chefthadi Жыл бұрын
Thank you brother 🤗
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මම දන්නෙ නැහැ මේ කෑම එකෙ රස. නමුත් දෙයක් පිලිවෙළකට කරන්න උත්සාහ කරන තැනක් කියලා පේනවා. ලංකාවට අවුරුදු 10 කට පස්සේ ආවත් පෙට්ටි කඩෙ එහෙමයි. අපෙ මිනිස්සු වෙනස් විදියට හිතන්න දන්නෙ නැහැ. අපෙ රටෙ අපෙ මනුස්සයෙක් යම් දෙයක් කරලා ඉස්සරහට එන්න හදනවා නම් කකුලෙන් අදින්නෙ නැතුව උදවු කල යුතුයි කියන මතයට ශ්‍රි ලාංකිකයන් වශයෙන් අපි ආ යුතුයි. මේ දේවල් කරන අයත් විවෙචන ගැන සැලකිලිමත් වී අඩුපාඩු හදා ගත යුතුයි. ව්‍යාපාරයක් ආරම්භ කල හැකි වුනත් ඒවා පවත්වාගෙන යාම අමාරු දෙයක්.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari ..ayalata deywi pihitai koi tharam amaru weydakda 😒😒🙏🇱🇰🇦🇪
@ishsadeepa9359
@ishsadeepa9359 Жыл бұрын
රසයි කෑම හැබැයි මටනම් මදිවුනා බත් එහෙම පොඩ්ඩයි බෙදන්නෙ.. රස වුනාම අපි තව කනවනෙ 🥺
@ChanukaWijesinghe-nu3og
@ChanukaWijesinghe-nu3og Жыл бұрын
Thawa illuwahama ona tharam denawa
@fiarracakes5194
@fiarracakes5194 Жыл бұрын
❤ ❤
@dilrukpriyashantha2680
@dilrukpriyashantha2680 Жыл бұрын
දිවේ‍්‍යලොකයට ගිහිල්ලා තියනවද
@manelfernando3485
@manelfernando3485 Жыл бұрын
kama ekak genna ganna barida gennanna ganne kohomada
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Uber, pick me thiyanawa
@udarabandara3204
@udarabandara3204 Жыл бұрын
gamaralage srilankan tharam quality ne thadiyooo
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
ටැංකි තිලාපියෝ කාලා කැන්සර් හදාගන්න වෙන්නේ ..
@udenikarunarathna8621
@udenikarunarathna8621 Жыл бұрын
Bath ekak kanna ochchara dura palayallakooo.ane yakoo pirisiduwata oya elawalu tika gdara uyagena kaapallaa
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 2 ай бұрын
ane haryat thana kiyanko aiya
@user-ie8yw5us4s
@user-ie8yw5us4s Жыл бұрын
Okkoma hari ara kan handen bedana eka thamai mata alluwe naththe, chuttayidanne.....
@vijithabandara7574
@vijithabandara7574 Жыл бұрын
👍👍👍👍👍
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
👍❤️
@Kums1976
@Kums1976 Жыл бұрын
Our next door
@ginzatv
@ginzatv Жыл бұрын
❤❤❤❤
@user-he3yh5ki3q
@user-he3yh5ki3q Жыл бұрын
Okae kama rasa na gan wetarae ?
@tharindudananjaya8840
@tharindudananjaya8840 Жыл бұрын
Mage jivithe gedarin kapu ganatama oken kawe bn 😅😂
@travelwithrama91
@travelwithrama91 Жыл бұрын
Pitarata idan balana apita pissu watila badakinnakut awa tadiya aiye 😁👌
@Okkthi
@Okkthi Жыл бұрын
😢😢😢 අනිවාර්යයෙන්
@depanikumari961
@depanikumari961 Жыл бұрын
ඒක නම් ඇත්ත
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
Aniwa plane ekakata ellenna hithenne me walawata Thamai.
@dheeradissanayake6670
@dheeradissanayake6670 Жыл бұрын
මටත් ගෙදර කෑම එකක් නැතුව දුක් විදින්වා. මහ ලොකු රටවල් උනාට කන්න දෙයක් නැතුව ඉන්නෙ
@krishangunaratne5001
@krishangunaratne5001 Жыл бұрын
@@dheeradissanayake6670 😂😂😂 kama thiyanawa ban rata inna unta Lankan unta rate kama indala hitala nathuwa baha ekai.
@taniyaperera883
@taniyaperera883 Жыл бұрын
😮
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Amoo akha balanakota badaginak awa kiyhanko😒😒😔🇱🇰🇦🇪
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඔයා ලා ගෙ පානදුර තැන ක තිබෙනවා නේද නෙළුම් කොලෙ බත් කන තැන අපි ekan kawa හරිම රසවත් ගණන් සාධාරණ යි හැබැයි mahara ගම newai පානදුර එක ඔයා ළ ගෙ ද?
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Nha ape nama hama thanama pavichi karanawa.we have only one place
@dineshasujani6148
@dineshasujani6148 Жыл бұрын
ගනනුත් දිව්‍ය ලෝකේ වගේ ඇති
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
@hkdp7259
@hkdp7259 Жыл бұрын
කවදාවත් කැම කාල නැති දැකල නැති එවුන්ට නම් හොඳියි මෙ බොරු මමත් ගියා කැම බෙදන විදියට කන්න එපා උනා
@yamunapitipana2946
@yamunapitipana2946 Жыл бұрын
Where is this pl.which road
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Maharagama wawalaga
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
කොහොමද තඩියෝ? Nice
@chefthadi
@chefthadi Жыл бұрын
Hodai brother .. Oyat kohomda ?
@nstatsen6092
@nstatsen6092 Жыл бұрын
@@chefthadi fine. ඉස්සරහටත් තව මේ වගේ ලස්සන videos කරමු.
@sujathakapukotuwa9362
@sujathakapukotuwa9362 Жыл бұрын
Kohada tiynne
@anurasamantha4593
@anurasamantha4593 Жыл бұрын
Uba kapan api gewannam bila
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍👍
@DhanushkaDhanushka-wp3yi
@DhanushkaDhanushka-wp3yi Жыл бұрын
Palala Pala ado Uba nikan bath kala kata ulkarala rahai kiyanawanwabe
@krishanthiabeygunawardena8031
@krishanthiabeygunawardena8031 Жыл бұрын
Penuma witharai kisima rahak na gana wadi
@wasanthaw2x562
@wasanthaw2x562 Жыл бұрын
Maharagama kohed?
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Wawalaga
@ssemachandredissanayakamud4967
@ssemachandredissanayakamud4967 Жыл бұрын
Yako mu kanda rusiyek ne. Ochchara kanda epa yako, ohoma kewoth ithin........... anga vehesena viyayaama karapan calories burn wenna. Price nam kiyanna epa , video eka balana ayata una ganiy. Thanks for your presentation.
@Samith-yk6qy
@Samith-yk6qy Жыл бұрын
Supar 😃😃😃
@lahiruerandika6279
@lahiruerandika6279 Жыл бұрын
බත් පොඩ්ඩයි බන්
@tharindudilshan4835
@tharindudilshan4835 Жыл бұрын
ටිකක් ඕවර් වගේ..
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
හායි තඩී❤❤❤❤❤❤❤❤
@chefthadi
@chefthadi Жыл бұрын
Hy hy 😎
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Ammo modayanta waha kawana tan
@SangeethBandara-lt2qp
@SangeethBandara-lt2qp Жыл бұрын
Ubath kapn bn ithin ehenm awilla
@swarnamalachandrakanthidan6694
@swarnamalachandrakanthidan6694 5 ай бұрын
Matanam athi deyak na methana..kaluwarai,adurui, dadiya dala epa una..rice & curry dekak gaththa ekak fried chicken ekakui anith eka fried fish ekakui rs.3000 k gaththa..api uda giya..1500 kata rice and curry kanna pissuda ithin..wena monahari kanna puluwanne e ganata.kaha bath kiyala gaththa nikan Kaha kalawam karapu bath Kaha Rasa thamai enne...mamanam giya palaweni Saha anthima wathawa.. aye yanne na.
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
Plase eka daanna
@krishanthajayasinghe164
@krishanthajayasinghe164 Жыл бұрын
Maharagama wawalaga
@susilperera5265
@susilperera5265 Жыл бұрын
I went to this place after watching this program. They have curries and meat items . But 200 ? as your introduction ! No brother thats not true 😟
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
Aeron Cruz, bakit hindi makalimutan si Vhong Navarro? | Ogie Diaz
23:22
Village Food in Sri Lanka - Epic 19 DIFFERENT Sri Lankan Dishes!
22:31
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 685 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН