BEST VALUE MEAL FOR YOU! 🌟 අඩු ගානට කොත්තු එක්ක ෆ්‍රයිඩ් රයිස් කමුද ?

  Рет қаралды 223,373

Travel Today

Travel Today

Жыл бұрын

🟠 OUR TELEGRAM CHANNEL: t.me/traveltodaysl
( Join our Telegram Channel for find Restaurant full menus / Latest Food Offers / Upcoming Video Updates & More.. )
About Edinborough Fish Sauce
Made to European standards using only the finest natural ingredients. EDINBOROUGH Fish Sauce is rich in taste and perfect for all types of cooking. Try it, you’ll love its rich, delicious taste. Edinborough Fish Sauce - Fish for the best
THE FOOD CART CAFE, THALPE
Open Hours: Everyday 11.30am - 09.30pm
Hotline: 075 555 5424
Google Maps: goo.gl/maps/eHwFkXrjMnPgRgYm7
#seafood #friedrice #restaurant
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💚 Egg Kottu N Egg Rice with 02 Chicken Kebabs: LKR 1300
❤️ Fish Devilled N Egg Large Rice: LKR 1300
❤️ Cheesy Chicken Pasta: LKR 980
❤️ Hot Butter Cuttlefish: LKR 850
💚 Devilled Prawns: LKR 1050
Other Notes‼️
Parking ✅
Card Payments ❎
Delivery ❎
Seating 12 (Indoor & Outdoor)
Staff Members : 2 Members
------------------------------------------------
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Real Feel by LiQWYD / liqwyd
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3wZBENl
Music promoted by Audio Library • Real Feel - LiQWYD (No...
Song: LÖVI - Honest
Music provided by Vlog No Copyright Music.
Video Link: • LÖVI - Honest (Vlog No...

Пікірлер: 233
@Pramod95904
@Pramod95904 Жыл бұрын
මේ වගේ කාලෙක මේ වගේ සාධාරණ prices වලට දෙනවා කියන්නේ සිරාම කොල්ලෙක්.. එකෙන්ම හරියන්න ඕන කොල්ලෙක්❤️💪
@shanukaac9358
@shanukaac9358 Жыл бұрын
මේ කොල්ලා ඇවිත් තියන දුර පට්ට. පටන්ගත්තු හැටි ඉදන් බැලුවම❤️
@ilovercricket..8879
@ilovercricket..8879 Жыл бұрын
Aniwarenma sagoo patta gaamk gahala methanata awith thiyenne me kolla galle kollek bandage kalin karapu vedio ekakkath thiyenawane meyage kadekata awilla kaama gnna vedio ekak .aakatj bandama thamai aath .me kollata hari ynna oona .maarama saadarana ganakata me kaama wela පාරිභෝගිකයට denne.😊
@sahannirmala7567
@sahannirmala7567 Жыл бұрын
ගේමක් ගහලා නැගිටින්න හදන කොල්ලෙක් . සප් එකක් දෙන්න එන්නං . ජය 🎉
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
අනිවාර්යයෙන් දවසක හරියන්න ඔනේ ජීවිත 🙂
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
මේ අයියා දිහා බැලුවම පේනවා ගොඩක් අහිංසක කෙනෙක් වගේ.ජය වේවා!
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@gayankaushalya5095
@gayankaushalya5095 Жыл бұрын
✨️🖤
@radhikadharmarathne9791
@radhikadharmarathne9791 Жыл бұрын
Dawasin dawasa diyunu wenna one. Harima hoda kollek. Banda mula idanma Support eka dunna. Respect banda❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Janith12345
@Janith12345 Жыл бұрын
ගැම්මක් තමයි අලුතෙන් ජනියා අලුත් තැනක අලුත් දේවල් මාරම සතුටුයි හරියන්නම ඕනේ ❤️🫂😌
@lasanthasoysa2883
@lasanthasoysa2883 Жыл бұрын
ඔන්න බලන්නකො හෙට ඉදන් සෙනග එන හැටි. ජය වේවා මචං
@darksham9761
@darksham9761 Жыл бұрын
restaurant එකේ කොල්ලත් පට්ට අහිංසක පාටයි. දෙන්නටම ජය❤️
@ravicreates7868
@ravicreates7868 Жыл бұрын
එකට නම් යන්නම ඔනි තැනක් ❤️ නිහතමානි චරිතයක් ❤️
@lasanthasoysa2883
@lasanthasoysa2883 Жыл бұрын
අම්මට ජනියා නියමයි ආ, සුපිරි කොල්ලෙක් අනිවාර්යයෙන් එනවා අපිත් .
@around_sri_lanka2017
@around_sri_lanka2017 Жыл бұрын
මේ ගණන් පට්ටම සාදාරනයි ජය වේවා කොල්ලෝ මේ වගේ කලෙක මේම දෙන්නේ කොමද කියලා හිතෙනවා
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
මේ වගේ කොල්ලෙක්ට සපෝට් එකක් දෙන්න down south යන අය මේ restaurant එකට යන්න අමතක කරන්න එපා. ලොකු උදව්වක්.
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම ජනියා කියන්නේ හිත හොද කොල්ලෙක්.. ❤️
@harindusenewirathne
@harindusenewirathne Жыл бұрын
අනිවාර්යයෙන් හරියන්න ඕන චරිතයක් 💕
@idk91023
@idk91023 Жыл бұрын
උත්සහවන්ත අයියා කෙනෙක් videos කීපයක දැක්කා කලින්.එයාට දියුණු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@thariya8066
@thariya8066 Жыл бұрын
Adee janiyaaa pattaa machooo good luck machn ubata jayen jayama wenna onnee ikmanta colombo walath autlet aka dapankoooo 😍😍😍
@sandunijulandani5217
@sandunijulandani5217 Жыл бұрын
හොඳ ගමනක් යන්න සුබ පැතුම්! ආවොත් අනිවාරෙන්ම එන්නම්🤤
@ytlokka2709
@ytlokka2709 Жыл бұрын
පොඩ්ඩක් marketing පාරක් දැම්මා නේ නොදැනෙන්න , edimbarouge fish souce
@chamarasithum8437
@chamarasithum8437 Жыл бұрын
Ahinsaka hith hoda kollek mewage kollanta udaw karanna one udata enna jaya wewa👌👌👍
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
මාර් සතුටුයි කොල්ලගෙ ගමන.පැහැදිලියි.❤️
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
සුපිරි janiyoo apith davasaka enmm oyage kadeta🔥❤😇
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Ane mee kollata hariyanna one. Good luck. 👏👏👏
@rasikadulani1490
@rasikadulani1490 Жыл бұрын
Onna math oyalath ekak ekathu una man Mara asai oyage chenal ekata. Tevel karane ayta godak wedagath.kata hada harima lashani aiye.aehama damath apita food videos genna oyata vish karanwa aiye.
@sewwandisasikala9387
@sewwandisasikala9387 Жыл бұрын
Mama dakka video walim godak hoda kollek aiye.congratulations.oyge restaurant ak diunuwa wnn one godak hodata
@thejansandeeparupasinghe4739
@thejansandeeparupasinghe4739 Жыл бұрын
බණ්ඩාට මේ පාර real magic එක අමතක උනා වත්ද 💯❤️
@dineshsapu777
@dineshsapu777 Жыл бұрын
ඊයෙ අපි කෑව මෙතනින්,කෑම මරු❤
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
නියමයි.. ❤️
@eatfoodmanju5721
@eatfoodmanju5721 Жыл бұрын
නියමයි හොඳ ගමනක් යන සුපිරි චැනල් එකක් මේ ජය වේවා ❤️🙏
@sewwandisasikala9387
@sewwandisasikala9387 Жыл бұрын
Mamath asai e aiye restaurant ak diunu wnwara.pattama hoda kollel.❤❤
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 Жыл бұрын
සුපිරි ජයවේවා අයියේ ❤️
@saraabivaleska5491
@saraabivaleska5491 Жыл бұрын
තල්පේ ආවොත් අනිවා එනවා කොල්ලෝ, වැඩේ කියන්නේ කොළඹ ඉදන් එන එකනේ 😕
@Luchi.D
@Luchi.D Жыл бұрын
අපිත් තල්පෙ ගියපු වෙලාවෙන් රෑ කෑම ගත්තා නියමයි👍
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
ජය වේවා..
@humpy-dumpy3855
@humpy-dumpy3855 Жыл бұрын
හිත හොද අවන්ක අහින්සක කොල්ලෙක්.❤
@kusalchamod4042
@kusalchamod4042 Жыл бұрын
Good luck janiya❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Supiri kollek jaya wewa🤟🏻
@marline9445
@marline9445 Жыл бұрын
Janiya පට්ටම brother ❤️
@hawatalk07
@hawatalk07 Жыл бұрын
අවංකයෙක් රැවටෙන්න එපා සහෝදරයා ජය ❤️
@sandunsakuranga2204
@sandunsakuranga2204 Жыл бұрын
සුපිරි....🔥🔥🔥
@Nippastream
@Nippastream Жыл бұрын
Wow janiya ❤️🔥
@sanjeefoodvlog3264
@sanjeefoodvlog3264 Жыл бұрын
Super Brother 👍👍👍
@minindusadhanjana634
@minindusadhanjana634 Жыл бұрын
බණ්ඩගේ Real Magic එක කොහෙද කියලා බලපු අය මෙහෙට 😅😁
@SITHUM346
@SITHUM346 Жыл бұрын
ඊයේ මම ටැයල් පෙන්නන්න ගියා ඔක්කොම පේල් පට්ට දුකයි අනේ කව්රු හරි මට bike එකයි විල් එකයි පුරුදු කරන්න please පින් සිද්ද වෙයි මම ඉන්නේ මීගමුවේ 😍😍☹️👇👇👇☹️මාර දුකයි මට ☹️☹️පේල් වෙච්ච එකට 👌👌bike එකක් නැතුව මම පුරුදු නොවී 8ගහන්න ගියේ ☹️☹️☹️☹️☹️🙁🙁😬😬
@kalingahasitha2905
@kalingahasitha2905 Жыл бұрын
Eththatama kemanam patta rasai.👌👌
@danuchan4599
@danuchan4599 Жыл бұрын
Aye resturant ekak dalada kolla...ela ela...
@wphchathuranga62d13
@wphchathuranga62d13 Жыл бұрын
Addehh 😍😍😘
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
Jayawewaa..
@Akindupetshow_SL
@Akindupetshow_SL Жыл бұрын
සුපිරියක්
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
Dawasaka enawamai Janiyaa ahinsaka kollek umbata hariyanna oni
@rvdesilva5506
@rvdesilva5506 Жыл бұрын
Ela kollek . Kolla aiwaren supiri thanakata enne one.
@chamindakumara8025
@chamindakumara8025 Жыл бұрын
සුපිරි ඈ 👍👍👍
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
superb ❤
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
අඩේ අදත් සුපිරි අයියේ 🔥😍😁
@malanisuru9027
@malanisuru9027 Жыл бұрын
ජනියාගෙන් කෑම කාපු කෙනෙක් ආයෙ ආවෙ නැත්තම් වැඩක් නැ..කෑම නම් සුපර්..ජයෙන් ජය අයියෙ😍
@ashen-h5x
@ashen-h5x Жыл бұрын
අපිත් පොඩිකාලෙ රයිසුයි,කොත්තුයි දෙකම කෑවා එකට😒දැන් දුක තමා
@ljay284
@ljay284 Жыл бұрын
Patta kollek 🎉
@chameeramadushan625
@chameeramadushan625 Жыл бұрын
oyage recommendation sure kranna ba mokda oyata sponsor karana hama deyakma hodayine
@thomasdeneth5802
@thomasdeneth5802 Жыл бұрын
Ekanam supiriii...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Жыл бұрын
Super.😋😋.
@dilhanipriyangika4439
@dilhanipriyangika4439 Жыл бұрын
ජය වේවා...ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
@gayan759
@gayan759 Жыл бұрын
පන්නිපිටිය වගේ වෙයිද බන් මෙහෙත්..එහේට ගිහින් හැරිලා ආවේ..මහරගම ඉදන්..අපි ඉන්නේ හබරාදුව ..එන්නම් ඉක්මනින්
@Gossip10482
@Gossip10482 Жыл бұрын
ඒක පට්ට ❤️🙂
@namaltharindu3235
@namaltharindu3235 Жыл бұрын
ජනිය කියන්නෙ බ්‍රෑන්‍ඩ් එකක් වගෙ තමා ඉතින් දැන්.❤❤
@shehananjana6310
@shehananjana6310 Жыл бұрын
සුපිරි kolla 👍
@ripgamer1922
@ripgamer1922 Жыл бұрын
Patta hoda kollek
@sewwandisasikala9387
@sewwandisasikala9387 Жыл бұрын
Janiya congratulations
@vimukthiama
@vimukthiama Жыл бұрын
අහින්සක නිහතමානී කොල්ලෙක් ජය වේවා ආපු දුර නම් පට්ට 💛
@travelwithdil8642
@travelwithdil8642 Жыл бұрын
Super
@samitha8805
@samitha8805 Жыл бұрын
Banda supiriyak❤️😍
@kazwicable
@kazwicable Жыл бұрын
Great show, Banda thanks for supporting our young entrepreneurs 👍
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
Our pleasure!
@lakshanchathuranga2717
@lakshanchathuranga2717 Жыл бұрын
Patta place ekak💚❤️
@travelwithdil8642
@travelwithdil8642 Жыл бұрын
Patta ane
@lahirurathnayake2096
@lahirurathnayake2096 Жыл бұрын
Marketing para supiri🌝
@leoabey7214
@leoabey7214 Жыл бұрын
Try Kiribathgoda Pizza buona..its super
@Thebuddhistsociety-m7k
@Thebuddhistsociety-m7k Жыл бұрын
Niyemai
@ishsadeepa9359
@ishsadeepa9359 Жыл бұрын
කොල්ල හදන විදියත් කියලා දුන්නනේ :o
@traveltodaysl
@traveltodaysl Жыл бұрын
අනිවාර්යයෙන්ම 😋
@dill5678
@dill5678 Жыл бұрын
Marm kollek mthki prn video ekth ❤️
@ashiwithanage4220
@ashiwithanage4220 Жыл бұрын
Niyami
@ruwawin116
@ruwawin116 Жыл бұрын
සුපිරියක් තමයි .පට්ටම උත්සහාවන්ත කොල්ලෙක් එල අනිවා ගොඩ යනවාමයි
@villagekitchen001
@villagekitchen001 Жыл бұрын
මරු මරු 💪
@sahanmajor9660
@sahanmajor9660 Жыл бұрын
අනිවාරෙන් උබ දිනනවා අයියේ 💝
@shavinyanisadi8180
@shavinyanisadi8180 Жыл бұрын
Super bro
@DilshanNimesh3080
@DilshanNimesh3080 Жыл бұрын
තල්පේ..😍❤️👌
@tharindusandeepa2559
@tharindusandeepa2559 Жыл бұрын
Ape bodare..😍
@DulkithDasunthara
@DulkithDasunthara Жыл бұрын
Aniwa api enwa ela kollek ge ela wadak
@namalbro4966
@namalbro4966 Жыл бұрын
niyamai
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
අඩේ ඒකනම් පට්ට 😍😍😍
@Chooty-017
@Chooty-017 Жыл бұрын
Kawada hari dawasaka yannama one thanak bn apita Enna durai eth enawa kollata sup ekak denna ❤
@abdbro1717
@abdbro1717 Жыл бұрын
Patta patta pang
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 Жыл бұрын
Hatharaman handiya kottawa ekata the awa. Thalpe th aniwa enawa
@nadeeraasanka6300
@nadeeraasanka6300 Жыл бұрын
Nice 😍😍😍
@storiesofissa72
@storiesofissa72 Жыл бұрын
Ada kala awe
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 Жыл бұрын
Super b bro super
@rasikaprasanga1487
@rasikaprasanga1487 Жыл бұрын
Elama boys
@imiacademy9560
@imiacademy9560 Жыл бұрын
Sponsers hambela wage....maru.😉😏
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Ela buwa. Long time no seen banda. What happened bro. I Think BANDA may have given rest to his big stomach. 🇺🇸
@sandarunayanajith3828
@sandarunayanajith3828 Жыл бұрын
අඩෝ ගාණ ෆට්ට
@shavinyanisadi8180
@shavinyanisadi8180 Жыл бұрын
Jaya wewa👍👍👍🙏🙏🙏
@nadeeshageethani456
@nadeeshageethani456 Жыл бұрын
Talpa koi hariyada kapu thanks mokakda
@Senuproduction21
@Senuproduction21 Жыл бұрын
Thaniyen nakitana kollek jaya vewa
@kavinduhansaka2670
@kavinduhansaka2670 Жыл бұрын
ලාබයි මේ දවස් වලා හැටියට
@sandunlakmal8766
@sandunlakmal8766 Жыл бұрын
Kolla apit anawaa
@dilinidinethma6245
@dilinidinethma6245 Жыл бұрын
Wow
VIllage Style Dunthel Rice & Garlic Rice Combo Meals
21:33
Travel Today
Рет қаралды 263 М.
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
这是王子儿子吗
00:27
落魄的王子
Рет қаралды 20 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Introducing! Seafood RICE KOTTU | First Time In Sri Lanka
21:53
Travel Today
Рет қаралды 235 М.
15 Must Try Indian Foods in Ahmedabad 🇮🇳
1:58:53
Daily Max
Рет қаралды 1 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 8 МЛН