අහුවෙන්නේ නැතුව වාහනයක් ගන්න හොඳම විදිහ | Best way to buy a car without being cheated

  Рет қаралды 49,605

Ada Derana Education

Ada Derana Education

Күн бұрын

Пікірлер: 27
@vishwayasas7981
@vishwayasas7981 2 ай бұрын
එලියෙන් නිකම් බලලා Accident වෙලාද කියලා හරියටම හොයන්න බැහැ. Accident වෙලා තියනවද කියලා 100% හරියටම බලන්න ඕනනම් Touch Report එකක් ගන්න ඔනෙ. Touch Report එකක් ගන්න පුලුවම් හොදම තැන Yakkala Glidz Park.
@cmb2ny
@cmb2ny 2 ай бұрын
ලංකාවෙ මගෙ වාහනේ මීටර් කරකවල නෑ. වගකීමෙන් කියන්න පුලුවන්. බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් ගෙන් ගත්තෙ වාහන ගෙන්නපු අන්තිම කාලෙ. තාම දුවල තියෙන්නෙ 25K විතර. පොතේ නමට විතරක් නෙවෙයි , ජෙනුයින් ම ෆස්ට් ඕනර්. සමහර විට මේ මහත්තය මීටර් කරකවල නැති වාහන දැකල නැතුව ඇති. 🙂
@roshanlakmal9641
@roshanlakmal9641 2 ай бұрын
මේක සම්පූර්ණ ad එකක්නේ යකූ 😂😂
@スバダハマ
@スバダハマ 2 ай бұрын
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ😢
@Devilknight123-t7p
@Devilknight123-t7p Ай бұрын
Bashavak igena gaththa kiyala vadi venne nane . Kamathi aya igena ganiy anith aya nathuva idiy , ape English vage language ekak igena gannath oni ,ethakota godak aya ekka varadiyata hari katha karaganna puluvan ne
@dinujayasekara1271
@dinujayasekara1271 Ай бұрын
උබ වගේ බල්ලො නම් මේ රටට වැඩක්ම නෑ වෙන රටකටම වෙලා ඉඳලා මැරිලා පලයන්...ලංකාවට බනින්නෙ හරි ස්තාවරයක් හදා ගන්න බැරි උන හරියට ඉගන ගත්තෙ නැති සල්ලි නැති උබ වගේ මෙලෝ වැඩකට නැති කල්ලකන්නි විතරයි හොඳට බලපන් මේ රට ඇතුලෙ තමන්ගෙ මහන්සියෙන් ඉගනගෙන බිස්නස් කරලා දියුනු වෙලා සැප විඳින මිනිස්සු ඉන්නවද කියලා...අපි අලුත් භාශාවන් ඉගන ගන්න ඕන වෙන රටවල් වල travel කරන්න ඕන හැබැයි එහෙම කරන්න ඕන අපේ දේ පහත් කරලාවත් අපේ දේ බාල්දු කරලාවත් නෙවෙයි අපේ දේවල් පරිස්සම් කර ගන්න ගමන්
@nudewpriya7613
@nudewpriya7613 Ай бұрын
​@@dinujayasekara1271😂😂😂😂
@slcsa996
@slcsa996 Ай бұрын
තොපි වගේ කාලකණ්ණි මේ රටේ ඉන්නකං මොන මගුලක්වත් කරන්න බෑ ඔච්ච්ර පුකේ අමාරුවක් තියනවනං වෙන රටකට පලයං.... එක්කො මැරිල පලයං
@NipunaSankalane
@NipunaSankalane Ай бұрын
ගොං කතා කියන්නෙ නැතුව ඉදපං.
@nimalranasinghe1726
@nimalranasinghe1726 2 ай бұрын
පුතා, මාත් වාහනය ගැන දැනුවත් වුනා.මෙවැන්නක් ඉදිරිපත් කිරිම ගැන ස්තුතියි!.
@CelineMendis
@CelineMendis Ай бұрын
Thank you ♥
@harshana4318
@harshana4318 2 ай бұрын
අපිත් automobile field එකෙ ඔවා අපිට පොඩි දේවල්😅
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf 2 ай бұрын
Sira bn 😂😂😂😂
@NilangaVidanagamagelk
@NilangaVidanagamagelk 2 ай бұрын
ගොඩක් දෙනෙක් කතා නොකරපු දෙයක් .. පොඩි දෙයක් ඒ උනාට හොදයි
@Ravi__Ne_th_Sa_Ra
@Ravi__Ne_th_Sa_Ra 2 ай бұрын
අපෙ ගමේ නමත් මල්දෙණිය 😊
@bharatha_daham_me
@bharatha_daham_me 2 ай бұрын
Intro ekee music eka nikan sadamale song eke wagee
@gamendraisurujith3497
@gamendraisurujith3497 2 ай бұрын
Maldeniye SIMIYON
@____XOXO
@____XOXO 2 ай бұрын
ai ithin ova meke danne
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
These kind of things are not practical. Anyone living in a remote area can not come so far to check his vehicle.
@Nonsense5543
@Nonsense5543 2 ай бұрын
🫣හිදට රගපානව ඈ
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 ай бұрын
ගාණ කීයද?
@MrAjithperera
@MrAjithperera Ай бұрын
10000
@dayanpathirana
@dayanpathirana 2 ай бұрын
@YeshanChathuranga-s6o
@YeshanChathuranga-s6o 2 ай бұрын
අපිට මොකෝ 😂
@samithajayasundara
@samithajayasundara 2 ай бұрын
If someone says there aren't any vehicles in this country with genuine milage that's pure rubbish..........
@sheylk
@sheylk 2 ай бұрын
me company ekata vehical sale eken oyla dena ganata wda ganak dila malli wahane kohomri vikumnala denn kiyala kiywda dennth na bro.oya kiyana vidiyata kawuruwth wishwada kranna bane.koli ge wicket eka dunne nethi techlogy ekan ehem dewal karannth puluwan hbay🥲 but much lv ayyah
Don't be fooled by the Wheel Alignment lie
23:59
Ada Derana Education
Рет қаралды 18 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?
24:58
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН