ලීසිං ගන්නවද | VEHICLE LOAN ගන්නවද? | Vehicle Leasing vs. Loans in Sri Lanka! 🇱🇰**

  Рет қаралды 213,086

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Пікірлер: 917
@asaapple4659
@asaapple4659 10 ай бұрын
ඉතාම හොද විග්‍රහයක් සහ බොහෝම පැහැදිලිව ඉක්මනින් ඉදිරිපත් කලා. වචනයක්වත් අපතේ ගියේ නෑ.ඔබට ජය වේවා ඉදිරි ගමනට.🙏🙏🙏❤️
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️❤️❤️
@VijeWickramasinghe
@VijeWickramasinghe 3 ай бұрын
😅😅Uurw​@@thebankchannel123
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 7 ай бұрын
ඇත්තටම මං අද තමයි මේ ගැන දැනුවත් වුනේ.. Thank you very much
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️❤️
@tikkaboy8397
@tikkaboy8397 10 ай бұрын
සුපිරියට පැහැදිලි කළා. ජය වේවා. 😍😍
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️
@ErandaMahesh-n5v
@ErandaMahesh-n5v Ай бұрын
තෙරුවන් සරණයි .... 🙏🙏... ගෝඩාක් වටින වැඩසටහනක්.... අහින්සක මනුස්සයෙක් finance එකක් දාලා vehicle එකක් ගත්තාම... ඒකට වාරික දෙකක් තුනක් ගෙවා ගන්න බැරි උන ගමන් උස්සනවා.... කතා කරන්නවත් දෙන් නෑ..... ඒ අතින් bank loan එකක් වැදගත්.... මේ ගැන නොදන්න අහින්සක මිනිස්සුන්ට මේක ගොඩාක් වැදගත්....❤❤
@thebankchannel123
@thebankchannel123 Ай бұрын
❤️
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 8 ай бұрын
ගොඩක් වටින දෙයක්... ස්තුතියි... ජයවේවා..
@chathuralakmalpiyawardana8473
@chathuralakmalpiyawardana8473 11 ай бұрын
Good Video.Most of informations are correct. Leasing also can be rescheduled.
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
But, if you do a reschedule for a lease most probably it is with the future interest . Then you have to pay interest on interest. This is one of the reasons for increased leasing rentals in Covid moratoriums. ❤️
@RishanCarplay
@RishanCarplay 7 ай бұрын
ලංකාවෙ බැංකු වලින් ලෝන් එකක් ගන්න අමාරුයි. 😢. ආච්චිගෙයි සීයගෙයි කසාද සහතිකෙත් එක්ක ඉල්ලනවා.😢
@VATGROUP
@VATGROUP 5 ай бұрын
Yes
@kasunmw123
@kasunmw123 7 ай бұрын
හැමෝටම loan ගන්න බෑ. අනික Bank වලත් දෙන්නෙ ගොඩක් වෙලාවට ලීසිං තමයි. Loan එක දෙනවනම් දෙන්නෙ වාහනේ වටිනාකමින් 50%ක් හෝ ඊට අඩුවෙන්😂 අනික loan එක ගන්න CRIB එක එහෙම හොඳටම තියෙන්න ඕනේ. ඒ වගේම Bank විතරක් නෙමේ Finance වලත් loan එක තියනවා. හැබැයි අර conditions වලට යටත්ව. දැනුවත් කිරීමට ස්තුතිය. ඒත් මේක ගොඩක් වෙලාවට ප්‍රායෝගික නෑ❤
@dineshhalowita2998
@dineshhalowita2998 5 ай бұрын
බෑන්ක් මැනේජර්ට අපිව විස්වාසනම් මේ දේ කරගන්න පුලුවන්
@funnytube5522
@funnytube5522 2 ай бұрын
ඇත්ත කියපං උබ ලීසිං කාරයෙක් නේද😂
@PraDeeYa_
@PraDeeYa_ 11 ай бұрын
මෙික ඇත්ත.කවදාවත් ෆිනැන්ස් කරලා නමි ගන්න එපා.අපිට නොදැනිම සල්ලි ගොඩක් නාස්ති කරනවා 🙂👍
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💕💕💕
@anuraalmedha108
@anuraalmedha108 9 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට ❤❤
@damithbandara8302
@damithbandara8302 10 ай бұрын
Very useful information ❤
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️
@priyanthasenevirathna6735
@priyanthasenevirathna6735 7 ай бұрын
මමත් බැංකුවෙන් vehicle loan එකක් අරන් finance එක ඉවර කරන්න ඒත් වැඩක් නෑ .. ස්තුතියි දැනුවත් කරාට..
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️
@nelukachandranath7183
@nelukachandranath7183 7 ай бұрын
ඇයි ඒ..
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️
@gihanpiyumal4961
@gihanpiyumal4961 8 ай бұрын
Yes. Good Idea.Thanks 👍👍
@priyanperera6647
@priyanperera6647 Жыл бұрын
Thanks for sharing Your valuable knowledge
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
💕💕💕💕
@kamalfernando7247
@kamalfernando7247 10 ай бұрын
Bank valin Mehema loan type na kiyanava
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 10 ай бұрын
Very good information.bless you
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
✅❤️
@marasingheprabodana9276
@marasingheprabodana9276 10 ай бұрын
thanks bro. background music ek mkkd?
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
Liquid time ❤️
@marasingheprabodana9276
@marasingheprabodana9276 10 ай бұрын
@@thebankchannel123
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️
@NimaliHerath-v7x
@NimaliHerath-v7x Жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤️❤️❤️❤️
@dimuthulakshan6175
@dimuthulakshan6175 4 ай бұрын
Et ekama thamai bn.anika wahanayak gattama leasing eken inshuwarance eka daanawa ehema baluwama serama ekai
@nipunakoralage2244
@nipunakoralage2244 11 ай бұрын
Some information are wrong here. Bank charges early settlement fee 4 - 5% from the capital. For loans they can increase the rate in between but they cannot do it in leases
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
It has been mentioned clearly. Yes there is a liquidity damage fee. But with compared to future interest of the lease this amount is very low.
@NihalWickramasinghe-eb8fm
@NihalWickramasinghe-eb8fm 6 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි ලෙස දැනුවත් කිරිමක්❤❤
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 6 ай бұрын
Niyamata wigraha kala.. niyamai❤❤
@tharakaweerakoon2752
@tharakaweerakoon2752 8 ай бұрын
Loans දෙන්නේ අලුත් වාහනවලට විතරයි අවුරුදු 5 ක් විතර විතරයි
@AsankaLakmal-rb2kj
@AsankaLakmal-rb2kj 7 ай бұрын
Reply oni coment ekak
@reshanrasika8007
@reshanrasika8007 10 ай бұрын
ඔවි , පැහැදිලි කිරීම අනභිබවනියයි . බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏.
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️
@irangipriyangani2673
@irangipriyangani2673 8 ай бұрын
ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට
@priyanthapremarathne3514
@priyanthapremarathne3514 8 ай бұрын
thank you visthara kalata. vehical loan ekak ganna puluwan bank monawada thiyenne
@tharakashantha8232
@tharakashantha8232 11 ай бұрын
ගොඩක් ස්තුතිය දැනුවත් කිරීම පිලිබදව
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💓💓
@RajiMohammad-y8r
@RajiMohammad-y8r 11 ай бұрын
Vehicle loan ekak apply karanne kohomadha
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️
@NandanaSamaracon
@NandanaSamaracon 11 ай бұрын
ගොඩක්ම ස්තූතියි දැනුවත් කලාට
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️
@stanleypa631
@stanleypa631 6 ай бұрын
Good explanation 👍
@prasaddissanayake3615
@prasaddissanayake3615 Жыл бұрын
there is no Bank or Leasing company offering a vehicle loan as described.Reallity is very different than theories.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
There are many...
@oshadaattanayake7313
@oshadaattanayake7313 8 ай бұрын
@@thebankchannel123 then mention few of them
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 8 ай бұрын
Very good explane thank you so much god bless you brother 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
You are most welcome
@janakak.a470
@janakak.a470 7 ай бұрын
Wedasatahana හොදා, පසුබිම් සන්ගීතය කරදරයක් අහන් ඉන්න
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
😊❤️❤️❤️
@nandanasiriwardana2023
@nandanasiriwardana2023 10 ай бұрын
Godak wadagath ❤
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️
@අනුඅරා
@අනුඅරා 9 ай бұрын
Jayawewa ❤
@Yohan-r3q
@Yohan-r3q 3 ай бұрын
Ade bike wlt gnna puluwnda ooi😢
@sujeewasamanthi4756
@sujeewasamanthi4756 Жыл бұрын
Yes 👍👍
@shineshadow407
@shineshadow407 5 ай бұрын
Great content
@amandarajakaruna9333
@amandarajakaruna9333 8 ай бұрын
Lone එක ගන්න විදියත් කිව්වනම් ව්ටිනවා.
@shehan9602
@shehan9602 8 ай бұрын
මෙච්චර දෙයක් කියලා දීලා ඒක හොයාගෙන කරගන්න බැරිද 😂
@PoojaGimhani-jv7nz
@PoojaGimhani-jv7nz 7 ай бұрын
Hnb finance ekata giyanm .vehicle loan ekak ganna puluwan eyala api ganna inna wahane ugasata thiyagena thamai .loan eka denne😊
@SajithMadushanka-k6r
@SajithMadushanka-k6r 2 ай бұрын
එ කියන්නෙ වාහනෙ එයාල ලග තියාගන්නවද
@ashenimasha6010
@ashenimasha6010 7 ай бұрын
Bike walatath ganna puluwanda vehicle loan
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 Жыл бұрын
මේකෙ කියල තියෙන සමහර කරුණු වැරදී.😮😮 Vehicle loan වල පොලිය ලීසිං වලට වඩා වැඩියි. ඒ වගේම හැම වාහනයකටම, හැමෝටම vehicle mortgage කරන්නෙ නෑ බැංකු වලින්. හොඳම customersla ට විතරයි එහෙම කරන්නෙ. අනික loan එක early settlement කරද්දි liquidity damage chargers කියල capital එකට 3% 4% ක් විතර charges ගන්නවා. ඒ නිසා ඔය කියන තරම් ලේසියෙන් vehicle loan ගන්න බෑ..
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
අවශ්‍ය සුදුසුකම් තියෙනවනම් ඕනෙම කෙනෙකුට පේකරල ඕන එකක් ගන්න පුළුවන් හොඳම කස්ටමර්ස්ලා කියලා දෙයක් නැහැ. ඕනෑම කෙනෙක්ට අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවනම් එයා හොඳ කස්ටමර් කෙනෙක් තමයි ඉතින්.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
වෙහෙකල් ලෝන් ලීසින් කියලා පොලිය ලොකු වෙනසක් නැහැ. උපරිම වුනොත් සියයට එකම වගේ වෙනසක් තමයි තියෙන්නේ. නමුත් මේ කියන ප්‍රතිලාභත් එක්ක ඒක වාසියි.
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 Жыл бұрын
මං කිව්වෙ ප්‍රායෝගිකව ලීසිං company වල සහ බැංකු වල තියෙන තත්වය. පොත් පත් වල ලියල තියෙන විදියට නං සුදුසුකම් තියෙන ඕනි කෙනෙකුට ඕනි පහසුකමක් ගන්න පුලුවන් තමයි. ඒත් ප්‍රායෝගිකව ගන්න ගියාම තමයි ගන්න බැරි වෙන්නෙ. 😂😂 බැංකු වලින් vehicle mortgage දෙන්නෙම නැති තරම්. මොකද එයාලට ඒකෙ risk එක වැඩි නිසා.. ඔයා කියන තරම් ලේසියෙන් vehicle loan ගන්න පුලුවන් කමක් තිබ්බ නං මිනිස්සු කවුරුවත් ලීසිං දාන්නෙ නැතුව loan ම ගනියි. එහෙම දෙන්නෙ නැති හින්දා තමයි මිනිස්සු ලීසිං දාන්නෙ..
@nipunasarathchandra5638
@nipunasarathchandra5638 Жыл бұрын
​@@thebankchannel123අනිවාර්යයෙන්ම පොලිය 2% කට වඩා වැඩියි. සම්පත් බැංකුවේ ලීසිං 15% loan 20%..
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
💓
@kelumjayarathna5149
@kelumjayarathna5149 3 ай бұрын
THANK U BR❤
@lakshanmadushanka5786
@lakshanmadushanka5786 11 ай бұрын
Great explanation..🤘
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️❤️
@harsharanaweera5079
@harsharanaweera5079 7 ай бұрын
Good 👍 idea..
@pasindujayasinghe3370
@pasindujayasinghe3370 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤. ලීසිං කම්පැනි කියන්නෙ තනිකරම මිනිසුන් මරන් කන ආයතන. බොරු රේට් කියල අහිංසක මිනිසුන්ගෙන් හොරකම් කිරීමක් වගේ දෙයක් කරන්නෙ. එහෙම ගසන් කන සල්ලි වලින් තමා උන්ගෙ පඩි වැඩි කරගන්නෙ උන්. ලීසිං කම්පැනි වලට යන්නම එපා මන් නම් කියන්නෙ. HNB leasing , BOC leasing වගෙ බැංකු වලින් ලීස් ක්‍රමයන් තියෙනවා.මේව ගැන දන්නෙ නෑ ගොඩක් අය. පොලිය ගොඩක් අඩුයි.මාත් වාහනයක් අරන් තියෙනව BOC leasing එකෙන්.පොළිය ගොඩක් අඩුයි. හැබැයි වාරිකය වෙලාවටම දාන්න ඔනෙ. ලීසිං කම්පැනි වල ගැට වලට අහුවෙන්න එපා මිනිසුනෙ. වාහන ගන්න ගියාම හදිස්සි වෙන්නත් එපා.වාහනෙ ගැනත් හොදට හොයල.ලීසිං එක ගැනත් හොදට හොයල බලල ගන්න. ❤
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️❤️
@tharindupramod9467
@tharindupramod9467 7 ай бұрын
ගන්න ඉන්න වහනෙ පොත තියන් අර විදිහටම නෙද ලොන් දෙන්නෙ නැත්තම් අපිට වෙනම ලොන් ගන්ඩ පුලුවන්ද
@tharindupramod9467
@tharindupramod9467 7 ай бұрын
බැන්කුවට ඉදිපත් කරන්ඩ ඔනි මොනාද ලොන් එකක් ගන්නවනම් ලිසින් දාලා ගන්ඩ හිටියෙ ලොන් එකක් දැම්මනම් හොදයි හිතුනා එකයි
@pasindujayasinghe3370
@pasindujayasinghe3370 7 ай бұрын
@@tharindupramod9467 ලෝන් එක ගැන නම් මම හරියම දන්නෙ නෑ. ලීසිං කම්පැනි වලින් දානවට වඩා මන් උඩ කමෙන්ට් එකේ කියල තියෙන බැංකු වල ලීසිං වලින් දාගන්නවනම් ගොඩක් පොළිය අඩුයි. මේ ලෝන් ක්‍රමය ගැන ඔයාට දැන ගන්න නම් බැංකුවෙන්ම අහන්න වෙනව. ලෝන් එකයි ඒ බැංකුවෙම ලීසිං එකයි අතර වෙනස එයාලගෙන්ම අහල බලන්න.
@pasindujayasinghe3370
@pasindujayasinghe3370 7 ай бұрын
@@tharindupramod9467 පොළිය අඩුද වැඩිද දැන ගන්න හොදම විදිහ තමා වාරිකය කීයද කියල අහල වාරික ටික එකතු කරල බලන්න. ඩොකියුමන්ට් චාජර්ස් ටිකත් එකතු කරන්න ඒකට
@sugathakaru6480
@sugathakaru6480 7 ай бұрын
Yes, keeppitup
@ThusithaBasnayake
@ThusithaBasnayake 7 ай бұрын
දෙවැනි පොතට losing දෙන්නේ නැ බැංකු වලින්
@webshealth
@webshealth 11 ай бұрын
I also get leasing from Commercial credit they kill me alive, interest rate is more than 42% 🤮🤢
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
Seriously ???
@sujithhulugalla3451
@sujithhulugalla3451 11 ай бұрын
What is the vehicle ?
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💓
@surangarathnayaka6306
@surangarathnayaka6306 8 ай бұрын
Early settlement also offer Leasing facility
@dhanushkamedia
@dhanushkamedia 8 ай бұрын
බැංකුවෙන් loan ගන්න ගියාම බැංකුවෙ අයගෙ ලොකුකම බලන්න වෙනවාඅ..ඔය සේරටම වඩා ඒක එපා වෙනවා
@nawodyachalana
@nawodyachalana 7 ай бұрын
Thank you very much for the explanation. Do you have that kind of bank contacts ?
@ruchiniwathsala4212
@ruchiniwathsala4212 Жыл бұрын
Tractor gna puluwan da
@HarshaWalgamage
@HarshaWalgamage 8 ай бұрын
Speed draft gana mokakda adahasa?
@ruwanbandara6586
@ruwanbandara6586 8 ай бұрын
එතකොට මේකේ පාලකයෝන්ගෙ කොන්ද පන නැද්ද මේ ලීසිං කොම්පැණි කාරයොන්ගෙ කලු කඩ වහලා හොද කාර්‍ය්ක්ෂම බැංකු පද්දතියක් හදන්න
@kaushalyaRatnayake
@kaushalyaRatnayake 8 ай бұрын
Very Good acknowledgement thank you,,,,, brother
@thilinagamage2787
@thilinagamage2787 Жыл бұрын
Be aware when you deal with leasing and finance companies. They aren’t professional. I had a very bad experience with mercantile investments and finance. Always try to deal with a bank. You won’t regret
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
Valid point ❤️
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 11 ай бұрын
Yes I have bad experience with commercial credit
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
🍎💓💓
@knightofceylon-ms1us
@knightofceylon-ms1us 11 ай бұрын
I had a very bad deal with Nations Leasing Plc. Bunch of rogues.will never go for a lease again. Good job doing this informative video. I would have saved millions if I knew these facilities existed in SL.
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️❤️
@PriyanthPrasad
@PriyanthPrasad 7 ай бұрын
lone eka ganne kohomada vistarayak kalahoth ageine
@rameshudayanga7344
@rameshudayanga7344 8 ай бұрын
මෙම වහාන ලොන් දෙන බැංකු මොනාද
@priyanthapremarathne3514
@priyanthapremarathne3514 8 ай бұрын
loan dena bank monawada thiyenne
@ZhanRasid
@ZhanRasid 8 ай бұрын
සමුර්ධි බැංකුවෙන් ගිහින් අහන්න
@sujeewagirihagama5203
@sujeewagirihagama5203 7 ай бұрын
ගොඩක් දේවල් දැනුවත් වුණා ස්තුතිය
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️
@senaratnahewa7104
@senaratnahewa7104 9 ай бұрын
Yes good idea 👍👍
@thebankchannel123
@thebankchannel123 9 ай бұрын
Yes, thanks
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 11 ай бұрын
Wahanayak lees karala ganna hema denama sayanaid karalakuth belle ella gaththa wage wenawa kiyana eka me minis prajawa nohandunageneema abagyakta karunak.a nisa meedia magin ha pasel mattame endalama minissunwa denuwath karanna samaja hithakami wahana sandaha me gatha heki naya mudala sambandawa.nethnam me rata mini kannange desaya bawata path wenawa.hema leesin samagamak logo eka dath wilissagath mini oluwak sandahan karanna.
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️
@indikalakmal7403
@indikalakmal7403 8 ай бұрын
ගොඩක් ස්තුතියි.. 👍👍
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 11 ай бұрын
Finance ekak daddi apakaruwan nathuwa ape payment bill eka harawala ganna barida
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
කතා කරගන්න පුළුවන් .
@lasanthabandara8568
@lasanthabandara8568 6 ай бұрын
මේවගේ rates සහ හොද ආයතන ගැන වීඩියෝවක් කරන්න ❤
@chamarakalum6961
@chamarakalum6961 3 күн бұрын
Good idea
@UdaraDias-lc4uc
@UdaraDias-lc4uc 8 ай бұрын
Meka waradiy. Vehicle loan ekakadith early settlement ekakdi capital eken percentage ekak early settlement charges hatiyata gewanna wenawa.
@ruwansurendra5703
@ruwansurendra5703 8 ай бұрын
Yes, great advice
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
Glad you think so!
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 11 ай бұрын
Good explain welcome
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️
@damithpriyankara1901
@damithpriyankara1901 8 ай бұрын
Thanks . What are the bank provide bank loan
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
Will upload soon
@saliyadissanayaka9137
@saliyadissanayaka9137 7 ай бұрын
Please send the good bank and finance company....i think it's better for us.
@viduruvans
@viduruvans 7 ай бұрын
Bank has earliy settlement fee. eg 4% of total remaining principles.
@Straaightnew
@Straaightnew 10 ай бұрын
Mata danaganna puluwan da samanayen Me l’one eka ganna pahasuma bankuwa mokakda
@hashiniayoddya5803
@hashiniayoddya5803 11 ай бұрын
Thaanks..❤❤
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️❤️
@SadeeLakshan-qn8dg
@SadeeLakshan-qn8dg 9 ай бұрын
Onima wehicle ekkt gnn plwnda. Bikes walata ema
@sudeshpathirana497
@sudeshpathirana497 7 ай бұрын
මුලින් බැංකුව වුනාත් කපාගන්නෙ පොලිය නෙවෙයි ද? සහ ෆැනල්ටි මුදලක් අය කරනවා නේද බැංකුවෙන් ලීසීං කොම්පැනිය තරම් නැති වුනාත්. පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද?
@razeenmuhammad925
@razeenmuhammad925 7 ай бұрын
Vehicle book eka kaage namta thiyedha ?
@N_atural_Buddy
@N_atural_Buddy 8 ай бұрын
Clear Explanation ❤️
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
❤️
@PrasadShad
@PrasadShad 10 ай бұрын
Vehicle long eka ganna puluwan vehicles mkd...
@rashithlakshan5214
@rashithlakshan5214 10 ай бұрын
Yes ❤🔥
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️
@PoojaGimhani-jv7nz
@PoojaGimhani-jv7nz 7 ай бұрын
Man ada tahami vehicle loan ekak ganna inne aththama godak watinawa meka..
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️
@HmchanthanaBandara
@HmchanthanaBandara 3 ай бұрын
Vehicle ලෝන් එකට මහා ටැක්ටර් ඇතුළත්ද අපේ ගමේ තියෙන්නේ බියෝ සිරිතරයි ඒ නිසා beoc ලංකා බැංකුව එකෙන් කරගන්න පුළුවන්ද
@thebankchannel123
@thebankchannel123 3 ай бұрын
පුළුවන් ❤
@samandivintoch7946
@samandivintoch7946 7 ай бұрын
Best job
@Sunilsisira-k1k
@Sunilsisira-k1k 10 күн бұрын
වෙහිකල් ලෝන් එකක් ගන්න පුලුවන් කොහෙන්ද
@SairuThenuwra
@SairuThenuwra 10 ай бұрын
ඔව් නියම විස්තර කිරීම ❤🎉🚌
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@sahapeena5634
@sahapeena5634 3 ай бұрын
Kramaya hoda unata bank walin lone ganna amarui eki leesing yanne
@pasindupramuditha3465
@pasindupramuditha3465 8 ай бұрын
Bank eke apayata thiyanna oni mkkda ethkota
@pdil3842
@pdil3842 10 ай бұрын
Ethakota api awrudu 6kata dala awrudu 2kin wage settle karoth ethakota vehicle loan ekk nm api gewapu sampurna mudala adu wenawada? Eka poddk pahadili karanna
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
ඔක්කොම අඩුවෙන්නැ... පොළියත් ගෙවලා තියෙන හින්දා
@kaushanrajapaksha324
@kaushanrajapaksha324 7 ай бұрын
Dana ganna puluwanda mona wage wahanawalatada oya lone eka denne kiyala
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 8 ай бұрын
Bank vala lokukama balanna geyama epa venava hareyata eyala Athen denava vage ape nikam gannava vage bank eken katha karanne kohomath me danuvath keremata obata sthuthi
@nilanwejesuriya8722
@nilanwejesuriya8722 6 ай бұрын
Bike walata unath ganna beida loan
@Jayantha.Adikari
@Jayantha.Adikari 8 ай бұрын
❤❤yes❤❤
@kosalasanjaya2251
@kosalasanjaya2251 7 ай бұрын
Vehicle lone වලට හොද බැංකුව මොකද්ද
@AnandaJayawickrama-t1d
@AnandaJayawickrama-t1d 7 ай бұрын
Yes very good
@diaryoflaiya1238
@diaryoflaiya1238 8 ай бұрын
Vehicle loan ekk ganna api bank ekata pennanna ona propert, documents monawa hri tyawada
@susajeegamini3803
@susajeegamini3803 7 ай бұрын
Good speech
@malithjayawardana6012
@malithjayawardana6012 10 ай бұрын
Machoooo❤..........laksha 35 wahayak...ohom gaththoth maseta kiyk gewann weyid 😊
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
වාහනේ මොකක්ද ? අවුරුදු කීයකටද?
@malithjayawardana6012
@malithjayawardana6012 10 ай бұрын
Kiym KO sudda 😕..mt
@malithjayawardana6012
@malithjayawardana6012 10 ай бұрын
@@thebankchannel123 5 kata awurudu
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
ලක්ෂෙට වාරිකය 2300/- වගේ
@bhagyaranasinghe571
@bhagyaranasinghe571 8 ай бұрын
Yes 🎉 very useful
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
Glad you think so!
@TharushaRashminda
@TharushaRashminda 6 ай бұрын
Reccomend karana bank monawada?
@janakaedirisinghe7347
@janakaedirisinghe7347 11 ай бұрын
Yes Its useful
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💓💓💓
@tharangakalu
@tharangakalu 10 ай бұрын
Yes correct 💯
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
❤️❤️❤️
@supunsameera4220
@supunsameera4220 11 ай бұрын
yes. thank you so much
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
💓💓💓
@amilajayashanka428
@amilajayashanka428 10 ай бұрын
Speed Draft kohomada?
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
වෙනම වීඩියෝ එකක් දාලා ඇති බලන්න
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.