Best way to migrate to Canada from Sri Lanka | Canada visa sinhala | කැනඩාවට යන හොඳම ක්‍රමය

  Рет қаралды 16,832

Cash Logics

Cash Logics

Күн бұрын

Пікірлер: 16
@Deshandusanayaka
@Deshandusanayaka Жыл бұрын
වටින වීඩියෝ එකක්..ඇතටම මගේ dream country එක❤❤❤
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
සමිපුර්න ඇත්ත කියන්නේ.බබා අතට දෙන්න කතාව යු.ටි වල.අන්තිමෙිට මැසේජ් කරලා කරලා මාසයක් විතර ගියාම පොකැටි එකට ලංවෙනවා.
@rohanprasanna3578
@rohanprasanna3578 Жыл бұрын
අගනා වැඩසටහනක් සුපිරි කැලුම්
@maneethdulaj
@maneethdulaj Жыл бұрын
Chanuka Ayya embilipitiye kollek adambarai ❤️🔥👌
@nadeeshakumari5806
@nadeeshakumari5806 10 ай бұрын
Ane mt kiynn puluwnd fruit pulluker wlt canda ynne kohomd kiyl plz sir help me
@NipunMz
@NipunMz Жыл бұрын
අයියේ ILTS කළාට පස්සෙ හරි විදියට යන්න මුදල් කොච්චරක් යනවද
@aroshasanjaya7913
@aroshasanjaya7913 5 ай бұрын
කැනඩාවෙන් ස්පොන්සර් කරල work විසාහො කුමන හෝ වීසා එව්වට පස්සේ ලංකාවෙන් වීසා ගහගන්න අමාරුයි කියන්නේ ඇත්තද?ගොඩක් ඒවා රිජෙට් කරනවලු.
@nilukapriyanthi3960
@nilukapriyanthi3960 Жыл бұрын
Best way eka embassy site eka search karana eka hondama widiya nam, aparade mee video eka kare😅
@Picasso31854
@Picasso31854 Жыл бұрын
IELTS බැලුවේ 1990 ගනන් වල😂😂😂 If you have skill qualification and if you can speak English that's enough.
@TharukaPiyumal-dv9mh
@TharukaPiyumal-dv9mh 8 ай бұрын
Lifeguard wage yanna puluwanda ?
@shyamallp5032
@shyamallp5032 Жыл бұрын
Ane mata kiyannako student visa walata yanna keeyak yanawada?
@angellllishere
@angellllishere Жыл бұрын
Ek Ek widi thiyenw ynna mn dnn widiht after O/L ynn wge nn 1million pannala cost ekk ynw dr
@saradasithumina7277
@saradasithumina7277 Жыл бұрын
Contact kragnne kohomd?
@sachindesilva8560
@sachindesilva8560 Жыл бұрын
Me sirwa contact krgnne kohomda
@BasillRajapakshe
@BasillRajapakshe Жыл бұрын
Don't migrate to Canada. You should Immigrate to Canada. I wonder without knowing proper English how did you pass the IELTS English exam.
@DinushaMadumal2001
@DinushaMadumal2001 Жыл бұрын
මට මේකට Reply එකක් දෙන්නකෝ, ලංකාවේ Bank එකක හෝ මූල්‍ය ආයතනයක Fixed deposit එකක් දාලා,ඒ Fixed deposit එකෙන් එන සල්ලි අපි වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ Bank account එකකට USD,GBP වලින් ගන්න පුලුවන්ද? උදා÷ මම ලංකාවේ Bank එකක මාසයකට 2% පොලියකට රුපියල් ලක්ෂ 10ක් Fixed deposit දානවා නම්, එතකොට මට මාසෙකට රුපියල් 20000ක් පොලිය එනවනේ, ඒ 20000 මම වෙන රටක ජීවත් වෙනවා නම් ඒ රටේ මගේ Bank account එකකට USD හෝ GBP වලින් ගන්න පුලුවන්ද?
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 13 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 54 МЛН